ඔබ ඉපදුනේ 8, 17 , 26 නම් ඔබ සැබෑම වාසනාවන්තයි .

  Рет қаралды 68,445

Kanchana pethiyagoda S L T.V.

Kanchana pethiyagoda S L T.V.

Күн бұрын

#astrology #horoscope #universe
ඔබ ඉපදුනේ 8 , 17 , 26 නම් ඔබ සැබෑම වාසනාවන්තයි

Пікірлер: 622
@AshikaSajeewani
@AshikaSajeewani 2 ай бұрын
මම මේ විඩියෝ එක එනකමි බලාගෙන හිටියේ,මමත් 17.ඉපදුන දවසේ ඉදලම දුක් විදලා දැන් දුක කියන්නේ මොකක්ද කියල හිතෙනවා.හැමදේටම ශක්තිමත් හිතක් මට දැන් තියෙනවා.වෙලාවකට අඩනවා.එ්ත් එ් කදුලුවලින් අායෙ අායෙත්,ශක්තිමත් වෙනව.මට අාදරේ ලැබෙන්නේ අඩුවෙන් උනාට,අනිකාට අාදරේ කරනව ගොඩාක්ම වැඩියෙන්,ඔවි මිස් මමත් මගේ හිත රිදවගෙන අනෙත් සිත් සනසන වාර අනන්තයි,මගේහිත ශක්තිමත් කරගෙන ඉන්නවා කිසිම විදියකින් මගේ හිත රිදවු ,අදාල කෙනාට හින්ටි එකක් වත් කියන්නැ මන්.මිස් කිවිවා වගේ හිතාගෙන ඉන්නවා මම හරිනමි එචිචරයි.අනිත් අයගේ වචන අදාල නැහැ.අදාල කෙනාට, සොහාව ධර්මයා විසින් දඩුවමි ලැබෙයි කියා හිතනවා.අායෙමත් එ්කෙනා ගැනම අනුකමිපා හිතෙනවා.ඔබතුමිය කියු වචනයක් ගානෙම සියල්ල අැත්ත ❤🙏..
@rupikajivanthi4332
@rupikajivanthi4332 2 ай бұрын
මං වග්ගෙ කෙනෙක්..❤❤
@nilanthimanel3857
@nilanthimanel3857 2 ай бұрын
Oba thumiya kiu siyalla siyata siyayakma aththa. Math 26 ipaduna kenek. Koi kata hoda karath hodak nam ahanne na. Sathuta aathai duka nam langama thiyenawa.
@Dilrukshi-hj9kc
@Dilrukshi-hj9kc 2 ай бұрын
Kiwwa wagemai math.17mamath ipadune
@deepikand5722
@deepikand5722 2 ай бұрын
මමත් පෙබරවාරි දාහත ඔයා මේ කියල තියෙන විදිහටම තමා මගේ ජීවිතෙත් හැමදේම ආදරය අඩුයි හැබැයි මම හැමෝටම හිතේ සතුටෙන් කරන්න පුළුවන් හැම උදව්වක්ම කරනවා මට පුළුවන් විදිහට තියෙන හැම දේකින්ම ඒක මම පුංචි කාලේ ඉඳලා හුරු උන දෙයක් හැබැයි ඉතින් ඇස් වල කඳුළු ගිය තරම් දන්නෙ මම විතරයි ඉතිං ඒක තමා ජීවිතේ හැබැයි ලැබෙන පුංචි මොහොතෙ හරි පුංචි දේකින් හරි සතුටු වෙලා ඉන්න පුළුවන් හිතක් තියෙනවා
@chathurikaamarakoon
@chathurikaamarakoon 2 ай бұрын
ඔව් මාත් 17 ඉපදුන කෙනෙක් ..මෙ කතාව ඇත්ත ..ඔබ තුමියට බොහොම ස්තූති..🙏♥️✨
@renukasiriwardana1075
@renukasiriwardana1075 7 күн бұрын
සහතික ඇත්ත කියපු හැම දෙයක්ම හරියටම හරි
@KeshaniHansika-d4k
@KeshaniHansika-d4k 2 ай бұрын
මිස් ,මම 8 උපන් කෙනෙක් .ඔබතුමිය කියූ දේවල් හරියටම හරි.මට හිතාගන්නවත් බෑ .ඔබට ගොඩාක් ස්තූතියි මිස් ❤️
@arunakeerthi5502
@arunakeerthi5502 Ай бұрын
හරියටම හරි මේ කියන දෙවල්.අත්දැකීමෙන් කියන්නෙ .100%ක්ම ඇත්ත .🙏🙏🙏
@LakshikaFernando-y3b
@LakshikaFernando-y3b Ай бұрын
Miss කිව්ව හැමදේම ඇත්ත මම ඉපදුනේ 17. මට හොද නිර්මාණශීලි හැකියාවක් තියනවා. මන් මගෙ husbandට එක එක අදහස් දෙනව business එකක් කරන්න. එයා ගනන් ගන්නෙ නෑ. එත් මන් තනියම කරන්නව කියලා හිතාගෙන මොනවා හරි පටන් ගන්නව එතකොට husband එක එක කතා කියල මගෙ හිත අව්ල් කරනව. ඇත්තටම එයා මාව තේරුම් අරගෙන මට ආදරෙය කරල මට ඇහුම්කම් දෙනවනම් ජීවිතේ ගොඩක් දේවල් අපි දෙන්නට ලබාගන්න තිබ්බ.
@SunithaAbcd-d6m
@SunithaAbcd-d6m Ай бұрын
බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි
@ChandresenaBA
@ChandresenaBA Ай бұрын
මම.යිපදුනේ.26කියපු.දේවල්හරි.යටම.හරිඔබතුමියට.ගොඩාක්.පිං❤❤❤❤❤❤
@SumanaDissanayaka-h4t
@SumanaDissanayaka-h4t Ай бұрын
මමත් ඉපදුනේ 17සියලුම දෙවල් ඇත්ත , ස්තුතියි බුදුසරණයි
@MalKanthi-r8w
@MalKanthi-r8w 2 ай бұрын
ස්තූතියි. මහත්මිය, මමත් 26" වෙනිදාවක උපන් අයෙක්. අප වැන්නන් සම්බන්ධයෙන් ඔබ කී විස්තරය මා සම්බන්ධයෙනුත් සියයට අනූනවයක්ම ගැලපෙනවා. නිවැරදියි.
@udarirathnayaka8507
@udarirathnayaka8507 2 ай бұрын
Math 26 kiwwa dewal okkoma aththa
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 2 ай бұрын
මාත්26
@shamilawasala7789
@shamilawasala7789 2 ай бұрын
මාත් කීව ඒවා හරි නේද
@indragedara1749
@indragedara1749 2 ай бұрын
Mamath 26
@SasiniSath17
@SasiniSath17 2 ай бұрын
Mamath 26
@kalyanipathma7853
@kalyanipathma7853 Ай бұрын
හරියටම හරි මම 17 අම්මෝ ඇති වෙන්න දරා ගන්න දේවල් වලට මුහුණ දෙන්න උනා . හිත හයිය ආව ..විදින්න ඕනි හැම දුකක් ම වින්ද.....බොහොම ස්තුති ඔබ තුමියට ..සත්තය කතාව
@DNUNimal
@DNUNimal Ай бұрын
ඔබ තුමියත් 8 උපතක්ද ! හරිම සන්වේදී දේශනයක් ස්තුතිය
@thisserathissera1185
@thisserathissera1185 Ай бұрын
මමත් 17ඉපදුන කෙනෙක් ඔබ තුමිය. කියන දේවල් සම්පුර්ණ ඇත්ත
@jayanthiPushpakumari-kc3qt
@jayanthiPushpakumari-kc3qt 2 ай бұрын
අනේ ඇත්තමයි මිස් මමත් 8 ඉපදුනේ. මගේ ජිවිතේ කිව්ව වගේමටම කිව්ව වගේ. . ඔය හැමදේම මට තියනවා. මට දැනෙනව.මට හිතෙනවා. අනේ ඇත්තමයි ඔබතුමිය මුණ ගැසීමගන අප්‍රමාණ සතුටක් හිතේ තියෙනවා. කියපු අකුරක් වචනයක් ගානෙ හැමදේම ඇත්ත..පුදුමත් හිතෙනවා.මිස් මේ වීඩියෝ එකෙන් මම හණ කිවා. කාටවත් තේරුම් ගන්න බැරි මාව කියෙව්වා. .ආදරනිය මිස්ට ගොඩක් පිං නිදුක් නිරෝගි දීර්ගායු සුව වේවා.තෙරුවන් සරණයි. විශ්වමාතාවගේ ආසි ආශීර්වාදයෙන් සියලු කටයුතු සාර්තකවේවා. ආදරනිය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤
@JasmineFernandes-k9n
@JasmineFernandes-k9n 2 ай бұрын
ඔබතුමියට ස්තූතියි!! මමත් 26 ❤❤❤
@WasanthiDammalage-j6p
@WasanthiDammalage-j6p 2 ай бұрын
මම 26 විදපු දුක් වේදනා පැතිරස කර ගත ජීවත් උනා බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤🙏🙏
@MithunSankalpa-z7w
@MithunSankalpa-z7w 5 күн бұрын
මාත් 26 ම්ස් කිවුව හෙම දෙම හරි ඔබ තුමියට පින්🙏🙏🙏🙏
@HarshaSudara
@HarshaSudara 2 ай бұрын
කාටවත් කරදරයක් නැති,හැමෝටම ඕනෙම වෙලාවක උදව් කරන, තව කෙනෙක්ගෙ දුක දන්න හොඳ හිතක් තියෙන ඔයාලා හැමෝටම ජය. ❤💫
@SonaliNirasha
@SonaliNirasha 2 ай бұрын
eka aththa aiye
@saj3649
@saj3649 2 ай бұрын
Mama wage 😢😢😢
@nimmigunasinghe2402
@nimmigunasinghe2402 Ай бұрын
මමත් 8 වෙනිදා ..මේ දේවල් ඇත්තම ඇත්ත .
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 2 ай бұрын
මමත් 8,අගෝස්තු (8)මාසෙ,❤මට මේක බලන්න ටිකක් පරක්කු උනා මොකද මන් හිටියෙ හොස්පිට්ල් එකේ දවස් 8ක් ම,ඔබතුමිය හරි,දුකම මිහිරක් වගෙ තමයි දරාගත්තෙ,❤මේ මොහොතේ මේ දැන් මට නන්නාදුනන සුවදක් ඇවිත් ගියා,මන් දන්නව ඒ මාව බලාගන්න ඒන්ජල්,❤ස්තූහි වන්ත වෙනවා ඉශ්ඨ දේවතාවන්ටත් මේ විශ්වයටත් මෙතරම් ශක්තියක් මට ලබා දුන්නාට,❤❤🙏🙏,,මගෙ වයස46ක්,ඔබතුමිය දන්නව මට ඒරාශ්ටක කීයක් එන්න ඇතිද කියල,ඒව දරාගත්ත විදිහ,සත්‍යයි කීව හැමදේම,තෙරුවන් සරනයි ,🙏🙏🙏
@nadeekaroshani4020
@nadeekaroshani4020 22 күн бұрын
මාත් 8 ඉපදුනේ..ඔබ තුමිය කියපු සියලු දේ ඇත්ත..🙏🙏🙏
@DanushkaWijerathne
@DanushkaWijerathne 2 ай бұрын
මම ඉපදුනේ 18.හැබැයි මට 8 හැමදාම වාසනාව ගේනවා.මම ඉතාම උසස් ලෙස සමත් වු හැම exam එකකම විභාග අංකයේ අවසාන අංකය 8..මගෙ පුතා ඉපදුනේ 8.මගේ hostel අංකය 28.A/C එකේ සල්ලි ඉතිරි වෙන්නේ අන්තිමට 8 තියෙන එකේ.මට නම් 8 හෝ අවසානෙට 8 තියෙන අංකය ආවොත් හැමදාම හරි යනවා.❤
@warunadilshan6824
@warunadilshan6824 23 күн бұрын
මම 17මට ඔය kiuwa hamada wala තියනවා ගොඩක් ඉස්තුති 🙏🙏🙏
@ladDanushka
@ladDanushka 2 ай бұрын
දැක්කාම සතුටුයි මිස් මේක මමත් 26යේ ඉපදුනේ ඔබතුමියට පින්
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 Ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට !
@weerarathnakusumlatha
@weerarathnakusumlatha Ай бұрын
මමත් ඉපදිලා තියෙන්නේ පෙබරවාරි 17,, ඔබ කියන දේවල් හරියටම හරි බොහොම ස්තුතියි ❤
@ruwanthikanishadini
@ruwanthikanishadini 27 күн бұрын
Math feb 17❤
@Andrewsenanayake
@Andrewsenanayake 2 ай бұрын
කියපු දේවල් හරියටම හරි ඔබතුමිය ❤❤❤
@GeethaShanthi-f4w
@GeethaShanthi-f4w Ай бұрын
මම ඉපදුනේ අට.මිස් කියන දේ හරියටම හරි .ස්තුතියි 🙏
@NiluRuwanpathirana
@NiluRuwanpathirana 2 ай бұрын
මමත් 17 ඉපදුන කෙනෙක් මිස්.ගුරැවරියක් මම ..ජීවිතේ ලස්සනම කාලෙ දරැවෙක් එක්ක තනිඋන අනන්ත දුක් කම්කටොලු එක්ක ගොඩක් දුර ආවා..රැවටීම් අනන්තයි..ජිවිතේ නැති කරගන්න හිතුනු වාර අනන්තයි..ඒත් හැමදේම දරාගෙන අද ගොඩක් දුර ආවා ..සතුටු වෙනවා මගේ දරාගැනීම ගැන ..අද යම් තරමක සාර්ථක ගමනක් යනවා..කොයි තරම් අනිත් අය වෙනුවෙන්ජීවිතේ කැපකලත් හොඳ ක් නෑ කාගෙන්වත් ..ගෙදර අයගෙන්වත්..හිත හැදෙන්න එක වචනයක් අහන්න ආසයි ..ආදරේ චුට්ටක් ලබාගන්න ..ඇත්තටම ඇත්ත ආදරේ ..ඒවා හීන විතරයි කියලා මම දැන් දන්නවා ..හිත හැදුවානම් ඒ බුදු දහම පමනමයි..විශ්ව මාතාව පමනමයි..හැමදාම ස්තුති කරනවා මම විශ්වයට...ටික ටික ජීවිතේ හොඳ අතට හැරෙමින් පවතිනවා ..අද මම කගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ..මගේ කොටස හොඳින් ඉටුකරල සතුටු වෙනවා..ස්තුතියි ඔබතුමියට!!!
@badgladiator5731
@badgladiator5731 2 ай бұрын
Mamath oyata wagemai❤
@dimuthusandaruwan1120
@dimuthusandaruwan1120 2 ай бұрын
❤❤❤😢
@janakadivarathne3137
@janakadivarathne3137 Ай бұрын
@@NiluRuwanpathirana ලොකය නොද්කින අපි සංසාරෙන් එතෙරවෙන මිනිස්සු ...
@KusumaRanasingha
@KusumaRanasingha Ай бұрын
Oba tumiya kiyana dawall hariyatama hari
@KusumaRanasingha
@KusumaRanasingha Ай бұрын
Oba tumya kiyana dawal hariyatama hari mamat 17 epaduna nowadina dukwidinawa lamai tundanak akka taniuna ghaniyk
@gangapriyadarshani9243
@gangapriyadarshani9243 2 ай бұрын
අහම්බෙන් දැකපු වීඩියෝ එකක් .ඔබ තුමිය මාවමයි කීවෙ, මමත් 8 ඉපදුනේ..ඇත්තම ඇත්තමයි බුදු සරනයි 🙏🙏🙏
@Flyinggirl893
@Flyinggirl893 Ай бұрын
මිස් කිව්ව හැම දේම හරි ❤😢 මොන හොද දෙ කාට කලත් කිසිම හොදක් කියන්නෙ දකින් නැහැ මට ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ ඒත් මිස් මට අවංක යහලුවෙක් නැහැ ලංවෙන යහලුවෙක් උනත් දෙයක් බලාපොරොත්තු වෙන් ලං වෙලා වැඩෙ කරගෙන යනවා තැනකට ගියත් ම්නිස්සු හිතනවා මං හරි අහංකාර චරිතයක් කියලා නිකන් පිටින් බලලා 😮
@ravindrarupasinghe4929
@ravindrarupasinghe4929 2 ай бұрын
මමත් 26 කියපු ගොඩක් දේවල් ඇත්ත.ස්තුතියි 😊😊😊
@anurawijerathna2831
@anurawijerathna2831 Ай бұрын
මමත් 17 ඇත්ත ඔබතුමියගෙ විස්තරය.ස්තුති 🎉🎉🎉
@nilushilarajini5078
@nilushilarajini5078 2 ай бұрын
අහම්බෙන් දැක්ක විඩියෝවක් මම 26,මගෙ ලොකු දුව 17 පොඩි දුව 26 ඒනිසාම උවමනාවෙන්ම බැලුවා ඔබ තුමිය කියපු ඒවා ගොඩක් හරි ❤️💐❤️
@indunimalkanthi2109
@indunimalkanthi2109 2 ай бұрын
👌👌👌 මම හිතන්නේම අටලෝ දහම අවබෝධ කරලා ආධ්‍යාත්මක පැත්තට යොමු කරන්න ස්වභාදහම කරන දෙයක්ම කියලා. ස්තුතියි මි හදවතින්ම ආදරෙයි
@kdroshan3302
@kdroshan3302 2 ай бұрын
කියපු දේවල් හරියටම හරි ... ඒත් . මම 17 ..වැලේ වැල් නෑ කන්න ත් නෑ හරියට . සොරයිසීස් හැදිල ඒ මදිවට බේතක් කරන්න සල්ලි ත් .ි නෑ ..2015 පස්සෙ මුලු රටට .කෙලවෙච්ච කෙලවිල්ල .මටත් කෙලවිල ඉන්නෙ හොදම එකෙන් .හිතේ හයියට ඉවසගන ජීවත් වෙනව .. .කාටවත් බැරිකම නොකියා ..පිගානක් කෝප්පයක් අරං. පාරට බහින්න තරම් හිත ් ශක්තිමත් ...කවුරුත් වැරදි .නෑ .තම තමන්ගෙ පව ගෙවල ඉවර කරන්නම වෙනව .
@seanperera4867
@seanperera4867 2 ай бұрын
මමත් 8 ඉපදුන කෙනෙක්,, මේ කියපු ඔක්කොම වගේ හරි මිස්. ඒ වගේම මම වෘශ්චික ලග්නෙන් ඉපදුනේ. අන්ක 8යි වෘශ්චික ලග්නෙන් කියවෙන අන්ග ලක්ශනයි බලපුවාම මෙ කියපු ඔක්කොම වගෙ හරි මිස්.
@kithsirijayasinghe381
@kithsirijayasinghe381 Ай бұрын
සියලුම කරුනු හරි . ස්තුතියි.
@JayaweeraPremawarbhna
@JayaweeraPremawarbhna Ай бұрын
🎉මමද අංක17මේසදහන්කරුනුඇත්ථම අදහස්ය ඉදිරිපත්කල ඔබතුමියටබුදුසරනයි
@hemamalidamayanthirandunup1358
@hemamalidamayanthirandunup1358 2 ай бұрын
Mama 26 ඔබ thumiyahe කතාව හරි ස්තුතියි බුදු saranaiii
@DmwMadu-b3i
@DmwMadu-b3i 2 ай бұрын
ඇත්තටම මම ඉපදුනේ 8 මේ කියන දේවල් ඔක්කොම ඇත්ත.මම තනියම නැගිට්ටෙ ජීවිතේ කඩා වැටීම් මැද්දෙන් ඒත් මම ඒ හැමදේම ඒ දවසට ඒ වෙලාවට විතරයි හිතුවේ මා මගේ ගමන ආව..මම වැඩ කරන්නේ පිටරටක..මගේ අත පිච්චිල දැන් අවුරුදු 3ක් කැලලවත් මැකිල නෑ..ඒත් මම තනියම වැඩ කරා අතට බැන්ඩේජ් දාගන ඒත් මට රිදුනේ නෑ ..සමහර දවසට මගේ අක්කගෙ වැඩත් කරනව වෙලාවකට අමාරුයි..ඒත් දෙවියන්ගේ පිහිටෙන් පහුවදාටත් මම වැඩ ..මට මම ගැන ගොඩක් සතුටුයි..මම මගේ ජීවිතය හැමදේම ගොඩ ගත්තේ තනියම..
@MaxipelPerera
@MaxipelPerera 2 ай бұрын
ඔබ තුමිය හරියටම හරි 🙏🙏🙏🙏♥️♥️♥️♥️ ස්තුතියි
@DayaniDayani-vl3so
@DayaniDayani-vl3so 2 ай бұрын
100/100ක් ඇත්ත කිව්ව ස්තුතියි ඔබ තුමියට
@Ranjani456-ub9vf
@Ranjani456-ub9vf 2 ай бұрын
මිස් කියපු හැම දෙයක්ම 100%ක්‌ම හරි 👍 මමත් 17 ඉපදුන කෙනෙක්.
@janakadivarathne3137
@janakadivarathne3137 Ай бұрын
අනිවාර්යයෙන්ම ..මම පෙබරිවාරි 17....මම කොළඹ එංගලන්තයේ වියාපාරික සාම්මාන ගත්තු...ඔයාලා හැමොම දන්න ස්ටාපොයින් කියන සංකල්පය හදුන්වාදුන්න ආයත්නයෙ සැපයුම් කරුවෙක් විඩිටට වැඩකරා.එ ආයත්නයෙ ලංකාවෙ පරිපාලනය මුලික වශයෙන් ම ඉංග්‍රීසි කතාකරන ක්‍රිස්තියානි ආගමික පසුබිමක කොළඹ 7සමජ ම්ට්ටමෙන් ජිවත්වෙන්න පිරිසක්.ඔවුන් කිසිම අවස්ථාව ක් දුන්නෙ නැ සාමාන්‍ය මිනිස්සුන්ට...හැබැයි සුදුමහත්මයගෙ එ තුප්පැහි ගති තිබුනෙ නෑ...ඔය කොළඹ හැමවත්තක කිසිවෙක් ගනන් නොගන්නා ලමයි ගිඩ්ක් මම ඉතාම ගොදින් සෙවයට යොදවගත්තා.ලංකවෙගොඩක් පලාත්වල මං ඔන තරම් විවිඩ් සමජමට්ටම් වල මිනිසුන් එක්ක වැඩකරල තියෙනවා .කව්රුත් කතානොකරන අසාධාරණයට මම කතාකරල නිවැරදි කරලත් තියෙනවා.සහතික ඇත්ත ගමෙ ලොකුම කුපාඩියට තියෙන් ගව්‍රවයවත් ලැබෙන්නෙ නැ.මං බලපොරොත්තුවෙන්නෙට්ත් නැ...
@indaramalani7790
@indaramalani7790 2 ай бұрын
මම ඉපදුනේ17 නොවිදිනා දුක් කන්දක් අදටත් එහෙම තමයි නමුත් නිතරම මම හිතට ගන්නවා කවදා හෝ ජයක් ලැබේ යන සිතිවිල්ල මත මම ඉන්නවා ඔබ තුමියට තෙරුවන් සරනයි 🙏🙏🙏
@kdroshan3302
@kdroshan3302 2 ай бұрын
මාත්
@lalanikumari39
@lalanikumari39 Ай бұрын
Hariyatama හරි මිස් මමත් රට ඉන්නේ මේ කියන katawa සහතික ඇත්ත
@ramaniegertrud8529
@ramaniegertrud8529 2 ай бұрын
සහතික ඇත්ත .මං 17 ඉපදුනේ . ස්තුතියි ඔබ තුමියට
@chamaraalahakoon3447
@chamaraalahakoon3447 Ай бұрын
Im 26th. This is 100% true
@chamarijeewanthi1002
@chamarijeewanthi1002 2 ай бұрын
කියපු හැමදේම ඇත්ත .ස්තූතියි ඔබට 🙏
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 2 ай бұрын
Yes Dear U ur absolutely 💯 true i'm born in 26 I'm very 💪 healthy, young looking & extraordinary too. I'm always doing everything by my own but all ur jelles with me. But i'm not cares . I'm happy & staying alone i'm happy for it. U always telling the truth . Thank U so much Dear 🙏🤩😀💝😘🤗
@indikamadarasingha8460
@indikamadarasingha8460 2 ай бұрын
ඔබ කියපු දේවල් ඇත්ත ස්තුතිය
@harsharupananda9491
@harsharupananda9491 2 ай бұрын
මම 17. මහත්තයා 26. බලාගෙන හිටියේ වීඩියෝඑක දානකම්.❤❤
@TharinduChamika-e8j
@TharinduChamika-e8j 2 ай бұрын
හරියටම හරි මිස් 💯ඇත්ත🙏🙏❤️❤️
@anuladevendra227
@anuladevendra227 Ай бұрын
I was born on January 17, and whatever you said is as absolutely right!
@sajanikavinsha2471
@sajanikavinsha2471 2 ай бұрын
Mama 8 wenida.. miss oya kiyapuwa matama kiwwa wage.. puduma hakiyawak obathumiyata thiyenne.. 100% mage jiwithaya gana kiwwa wage.. oba thumiyata thawath mewani mehewara kirimata shakthiya dairya labewa kiyala prarthana karanawa 🙏❤
@ChamariAndarage
@ChamariAndarage 2 ай бұрын
Excellent review. The deepest truth ever. 🎉
@SajeewaniNadeeka
@SajeewaniNadeeka Ай бұрын
මමත් ජනවාරි 8 සත්‍ය කතාවක් මට ඔය කියන හැම දේම වෙලා තියෙන්නෙ මටත් ලබෙන් නැති එකම දේ ආදරේ කාට කොච්චර හොද කරත් වැඩක් නැ බැනුම් විතරයි ජීවිතය එපා වෙනවා එක වෙලාවකට
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v 2 ай бұрын
මම 11 .26 .මගෙ ජය අංකයත් අට .ඉපදුන දා සීට ආපා දුක් විඳලා තියනවා..කසාද ජීවිතෙත් එ වගේම තබයි. ඔබ තුමිය කියපු හැමදේම ඇත්ත.
@gayanialagiyawann9750
@gayanialagiyawann9750 2 ай бұрын
මමත් 11.26.කතාව ඕකම තමයි 😢
@asankawickramachchi2692
@asankawickramachchi2692 2 ай бұрын
Math❤
@NuwanPrasad-ns6xy
@NuwanPrasad-ns6xy 2 ай бұрын
97.11.26
@PushpaKumara-b8u
@PushpaKumara-b8u 2 ай бұрын
@subadrasiriraniperera1421
@subadrasiriraniperera1421 2 ай бұрын
02.26
@seethagunarathne1504
@seethagunarathne1504 Ай бұрын
Very good and very valuable .I'm.also 8.th birth .I'm very agree with your explanation .Wish you all the best ❤
@kantyk3888
@kantyk3888 2 ай бұрын
මගේ ජීවිතේ මේ විදිමයි කිසිම වෙනසක් නෑ ඒත් හිත ශක්තිමත්
@susilariyawansa8679
@susilariyawansa8679 2 ай бұрын
මම 17 උපන්නේ තනියෙන්ම ගේමක් ගහලා රජයේ අමත්‍යංශ දෙකක් දන ගස්සලා නඩු දෙකක් දින්නා
@surangidassanayake9764
@surangidassanayake9764 Ай бұрын
Thank you miss . I have the similar experience ❤🎉
@Hima44597
@Hima44597 2 ай бұрын
Mamath 26 obathumiya kiyapu dewal hariyatama hari, thanks.
@sanjeewanijayamaha2007
@sanjeewanijayamaha2007 Ай бұрын
Okmma hari man October 8...podi kale idan pattama dukak winde...wiwaha welat..Dan man europ rataka rakiyawa karne ..Dan man sapa jeewitayak gewanne..thanks miss..❤
@W_1111
@W_1111 2 ай бұрын
අනේ මිස්,මේ කියපු ඔක්කොම ඇත්ත 💚
@sewwandiLamahewage
@sewwandiLamahewage 2 ай бұрын
හරියටම හරි මිස්.
@priyankamorage
@priyankamorage Ай бұрын
සහතික ඇත්ත මිස්
@MalikaShantimalika
@MalikaShantimalika 2 ай бұрын
ඔබතුමිගේ කතාව ඇත්ත 👍👍👍👍👍👍
@JayasiriKeerthisinghe
@JayasiriKeerthisinghe Ай бұрын
මම ඉපදලාතියේනේ 17හරියටම හරි❤
@chandrawarakapitiya4300
@chandrawarakapitiya4300 Ай бұрын
Madam, Tanks so much, My Birthday was January 26 th
@dhammikahewage7706
@dhammikahewage7706 Ай бұрын
මම ඉපදුනේ 8 වෙනිදා මේ කියපු ඒවා හරියටම හරි අනිත් අය කොන්කරන හැමෝම ඇසුරු කරනවා මම මිනිසුන්ට ලේබල් ගහගෙන ඇසුරු කරන්නේ නැහැ ඕනම තැනක ඉන්න සුලු සේවකයටයි මම ගරු කරන්නෙ
@lakmalilakmali1146
@lakmalilakmali1146 2 ай бұрын
මිස් හරියටම හරි එක වචනයක් ගානෙම බොහෝම ස්තූති ඔබ තුමියට ❤🎉🥰 💐 තෙරුවන් සරණයි දීර්ඝායුෂම ලැබේවා
@dileepaedirisinghe9074
@dileepaedirisinghe9074 Ай бұрын
Hariyatama hari miss.mamayh17 ipaduna kenek.oyata godak sthurhi❤🎉
@PrabathManjulaaa
@PrabathManjulaaa 2 ай бұрын
කතාව ඇත්ත ජය වේවා
@susakandy
@susakandy Ай бұрын
හරියටම හරි මිස් මට ලැබෙන්නැත්තෙ අාදරේ තමයි.
@ChamindaSudarshna
@ChamindaSudarshna Ай бұрын
ඔබතුමිය මෙහෙම කිව්වෙ කොහොමද කියලා හිතෙනවා? මම 26 පුදුමයි. හරියට ජීවිතය දිහා බලන් ඉඳලා කතා කරා වගේ ස්තුතියි ඔබට
@indranipodimanike1434
@indranipodimanike1434 2 ай бұрын
බොහොම ස්තූති තෙරුවන් සරනයි මිස්
@gayanialagiyawann9750
@gayanialagiyawann9750 2 ай бұрын
26 හැමදේම ඇත්ත. බොහොම ස්තුතියි.
@seethaaus3444
@seethaaus3444 Ай бұрын
I’m birth 8 it’s really true God bless you.
@AbdeenCassim
@AbdeenCassim 2 ай бұрын
Dear madam, the particulars you said it is actually correct. thank somuch....
@AjaRathnayaka
@AjaRathnayaka 8 күн бұрын
Me atharen. Athmartha kami unama harima narakae habae
@Sugatho
@Sugatho Ай бұрын
Man 8 kanak Obathui kQ Da Sathika Atha Tharuwansaranai 🙏🙏🙏
@NilanthiJayasooriya-h7y
@NilanthiJayasooriya-h7y 2 ай бұрын
මගේ මහත්තයා 17 ඉපදුන කෙනෙක්.මෙ කියපුදේ ඇත්තම ඇත්තයි.
@ඔඨඒඨ-ය1ව
@ඔඨඒඨ-ය1ව 2 ай бұрын
බොහොම ස්තුතියි 🎉🎉🎉
@kapiarohan1842
@kapiarohan1842 21 күн бұрын
Oba thumiyata budusaranai ❤
@a.s.w.9619
@a.s.w.9619 2 ай бұрын
ඇස් වලට කඳුලු ආව මිස්.. මන් ගැන 100% ක් ඇත්ත.. මම 17..
@AmilaNanthilaka
@AmilaNanthilaka 14 күн бұрын
Kiwa hama dema aththa mage mahaththayath 17 Obathumiyata godak sthuthi
@LakmalSalgadu-lx6ms
@LakmalSalgadu-lx6ms 2 ай бұрын
කතාව ඇත්ත ගොඩක් දූරට 😮😮😮😮❤
@chanuxchanux6654
@chanuxchanux6654 2 ай бұрын
මම ගැන හරියටම හරි ❤
@nimaljayakody-s3h
@nimaljayakody-s3h 2 ай бұрын
Oba thumiyage pehedili kirima ithama niweradi...mama 26 ..budusaranai....sithum pethum ituwewa....
@niroshagunawera7452
@niroshagunawera7452 Ай бұрын
මම ත් 8 ඉපදුනේ thank you
@ishara3302
@ishara3302 2 күн бұрын
Sahatika atta miss budhu saranai
@sampathajith8372
@sampathajith8372 2 ай бұрын
කියපුවා.හරියටම .හරි
@iraniperera9751
@iraniperera9751 2 ай бұрын
සම්පූර්ණ ඇත්ත 🤝 ✌️
@ruwanthikanishadini
@ruwanthikanishadini 27 күн бұрын
Mn 17.. mata godak adare labenawa.. godak duk winda. Habai dan godak hoda dewal wena gaman inne .. api adare hoyanawa wadi ekai .
@rodneyadams4839
@rodneyadams4839 2 ай бұрын
Thanks lot madam. Oyata Godak pin.
@ThinkTwice-bu4sm
@ThinkTwice-bu4sm 2 ай бұрын
මාරයි ,මාව කියෙව්වා ❤️
@NilaniWanasinghe-r6l
@NilaniWanasinghe-r6l Ай бұрын
Hariyatama hari mth 8 kochchara karath adarenm labennema na.aath paule adupaduwak nokaragena yanawa. Watenna watenna nagitinawa.❤ ara post kathawa nm hariyata hari.sthuuthi
@MaduJayathilaka-bl6lq
@MaduJayathilaka-bl6lq 2 ай бұрын
මිස් මම 1996.06.17 😢මිස් හරියටම හරි මමත් හැමදාම ප්‍රශ්න වල 😊
@deepmark6842
@deepmark6842 2 ай бұрын
Mamath March 8 hemadema eththa lankawe inna kota family ekata friends lata hugak adare karunawa dekwwa den mama wetuna then hugai namuth negitinawa mama lung cancer thiyena kenek namuth mama newathath sathutin wedakaranna patan gaththa .2019 hedune 2022 weda start mama uk inne mama bohoma karunawantha kenek hemoma harima adarei mama mama hugak vishwayath ekka sambandai mama sathutin chemo treatment karanawa mama thank you obathumiya kiwwa dewal very true budusaranai xxx
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
මේ අතරින් ඔබ කවුද
28:38
Kanchana pethiyagoda S L T.V.
Рет қаралды 19 М.
ඔබේ ජන්ම අංකය 8 හා 9 නම් ඔබට නොවරදින අනාවැකි
7:19
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 140 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН