ලග්න 8 කට සුභ වන සැප්තැම්බර් මාසය | 2024 September Lagna Palapala

  Рет қаралды 67,997

Raavan Astrology

Raavan Astrology

Күн бұрын

#astrology #lagnapalapalasinhala #september
ලග්න 8 කට සුභ වන සැප්තැම්බර් මාසය
අභියෝග මැදින් ඉලක්ක සපුරා ගැනීමට ඔබට වරම්
2024 සැප්තැම්බර් පලාපල

Пікірлер: 394
@weerasekaraweerasekara8059
@weerasekaraweerasekara8059 12 күн бұрын
කන්‍යා ලග්නය ගැන කියපු සියලුම දෙවල හැමදාම වගේ අදත් හරියටම හරි.. ඔබතුමාට නිරෝගී සුවය ලැබේ වා.
@AnushaKumari-hf9sc
@AnushaKumari-hf9sc Күн бұрын
අංක එකේ ලග්න පළාපල.❤. වසන්ත මහත්තයෝ ඔබ තුමාට ජයෙන් ජය වේවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏❤️🙏
@thushinanayakkara5530
@thushinanayakkara5530 12 күн бұрын
මීන ලග්නය හරියටම හරි ඔබතුමා කියපු දේවල් අපි උදව් කලාට අපිට කවුරුත් na ඔබතුමට බුදු සරණයි ❤
@ShashenDewmina-nb3uk
@ShashenDewmina-nb3uk 10 күн бұрын
Aeththatama🎉
@madusharathnayaka1288
@madusharathnayaka1288 12 күн бұрын
වෘශ්චික ලග්නය ට කවදාද හොදක් උනේ, මම නමි හිතන්නේ ලග්න 12 න් තියෙන කරදරකාරීම ලග්නය , මෙිවට කාටවත් දොස් කියලා වැඩක් නැහැ , පෙර සසර වලදී කරගෙන ඇති අකුසල් කියලයි මම නමි හිතන්නේ, නමුත් එකම හොදකට තියෙන්නෙ කරදර බාධක ගල් මුල් වලට විසිවෙන්න පයින් ගසාගෙන යන එඩිතර කමක් උපතින්ම ලැබී තියෙනවා ,එකම වාසනාව එයයි, ඔබතුමා ට තෙරැවන් සරණයි !!!
@SaddMadd-p9o
@SaddMadd-p9o 3 күн бұрын
කුම්භ කියලා ලගනයක් තියෙනවා. අහල බලන්නකෝ 😄
@danushka2481
@danushka2481 12 күн бұрын
කන්න්‍යා ලග්නේ මගේ බොහොම ස්තුති ඔබ තුමාට 🙏🙏
@padminikyriakou6359
@padminikyriakou6359 12 күн бұрын
.ඔබ තුමා මට කිව්ව දේ වල් නම් හරියට ම හරි බොහොම ස්තුතියි ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා .තෙ රු වන් සරණයි දෙව් පිහිටයි .
@nandaniwickckramasinghe910
@nandaniwickckramasinghe910 13 күн бұрын
මිනිස්සු න්ගෙ ආශිර්වාද ඇති නමි කවදාවත් වරදින්නෙ නැ වසන්ත මහත්තයා ඔබට දෙවි පිහිටයි
@SriyaniPerera-bm9ek
@SriyaniPerera-bm9ek 12 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ඔබතුමා කියන දේවල් හරි හැමදාම බලන්නෙ ඔබතුමාගේ පලාපල විතරමයි දීර්ඝායුෂ වේවා මම මේෂ
@user-cq4ob8ki2h
@user-cq4ob8ki2h 10 күн бұрын
මන් මිථුන ඔබ තුමා කියපු ඔක්කොම දවස් තුනක් යන්න කලින් ඉෂ්ට උනා ඔබ තුමාට බොහොම පින් 😢🙏🙏
@supunsanjeewa3903
@supunsanjeewa3903 12 күн бұрын
ඔබ තුමා අද අපි වෙනුවෙන් සොබාදහම සමගින් අපි ලගට ආවේ ගොඩක් සතුටින් අහගෙන උන්නේ ගොඩක් ස්තූතියි ♥️💪, ඔබටත් ඔබගේ පව්ලේ සියලු දෙනාටත් උතුම් වූ බුදු ගුණ බලයෙන් නිදුක් නිරෝගීමත් ශක්තිය සතුට සම්පත උදාවේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 ❤
@chandimageethani5621
@chandimageethani5621 3 күн бұрын
Ammooo kiyana awa හරියටම hari ...mage විදේශ ගත සිහිනය සැබෑ karadun wishwayata sthuthiwantha wewa ❤❤❤❤❤❤❤❤
@user-dj6cf2tb7z
@user-dj6cf2tb7z Күн бұрын
මම කන්‍ය ලග්නය ඔබ තුමා ගෙ ලග්න පලාපල මම අසාවෙන් අහනව කියපු හැම දෙ හරි සිද්ද වෙච්චි හැම දෙම මට පසුගිය අවුරුදු වල උනා ඔබ තුමා ට ස්තුතියි
@kumariudaya3231
@kumariudaya3231 12 күн бұрын
මම වෘශභ සෑහෙන කාලෙක ඉදලා දුක් විදිනවා ඔබ තුමාට බොහොම ස්තුති දීර්ඝායුශ පතනවා ඔබ තුමාට🙏🙏 ❤❤
@NimsaraNimsara-l5k
@NimsaraNimsara-l5k 9 күн бұрын
එ ගැන කියලා වැඩක් නැ මොන කරුමයක් කරලද කියලා ජිවිතේ එපා වෙලා ඉන්නේ 😢😢😢
@user-nisha841
@user-nisha841 Күн бұрын
මමත් වුශබ ඇත්තටම මම මීට අවෘද්දකට වගේ කලින් ගොඩක් ප්‍රශ්න වල ඉදියේ ,dn බලන් ඉද්දි ජීවිතේ සතුටෙන් පිරෙනවා,දියුනු වෙනවා.
@NimsaraNimsara-l5k
@NimsaraNimsara-l5k Күн бұрын
@@user-nisha841 🙏🙏🙏🙏
@Rosa-v6y
@Rosa-v6y 12 күн бұрын
අම්මෝ හෙන ගහනවා වගේ ඇත්තම කියනවා වෙද මහත්තයා , මට ඇත්තටම මගේ ජීවිතේ ගැන හරියටම කියන්නේ මෙතුමා තමා❤
@suchinthaudayangani9632
@suchinthaudayangani9632 12 күн бұрын
විශ්ව මාතවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@LalaniJayasuriya
@LalaniJayasuriya 3 күн бұрын
ඇත්ත මොන කරදර ආවත් හීනාවෙලා ඉන්නවා .මම සිංහ ඔබ තුමා කියන සේරම හරි බොහොම ස්තුති ඔබ තුමාට
@manglikakarunathilake5205
@manglikakarunathilake5205 12 күн бұрын
අනාවැකි හරියට ම කියන ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමී 🙏
@PranithaChandani-l6p
@PranithaChandani-l6p 12 күн бұрын
ඔබතුමා කීවා ඇත්ත මං මිතුණ ලග්නයේ ජීවිතය ගොඩාක් දුකයි ඔබට තෙරුවන් සරනයි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
@Nethmikauwasaly
@Nethmikauwasaly 12 күн бұрын
දීර්ඝ ආයුෂ ලැබෙිවා ඔබ තුමාට හැමදෙයක්ම ඇත්තටම ඇත්ත කියන්නේ ඔබතුමා විතරයි ❤❤❤
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 12 күн бұрын
❤❤❤
@DarshaniDisanayake
@DarshaniDisanayake 12 күн бұрын
❤❤❤
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 12 күн бұрын
ජයවේවා බුදුසරණයි 🙏❤☸️ කටක අපල දුරුවේවා 🙏❤☸️
@dammikadilrukshikumarage5907
@dammikadilrukshikumarage5907 11 күн бұрын
මම ධනු ලග්නෙ ....ඔබතුමා ගේ ලග්න පලාප වලට ඇහුම්කන් දෙමවා.. බොහොම පින්
@ChamariSanika
@ChamariSanika 12 күн бұрын
ඔබ තුමට තෙරුවන් සරනයි...🙏🙏🙏🙏🙏මම දනූ ලග්නයේ...මගේ විදේසගමන් සාර්තක වේවා.........
@nethmininethmini185
@nethmininethmini185 10 күн бұрын
ඇත්තටම ඔබතුමා කියපූ දේවල් සේරම හරී. බොහෝම ස්තුතී ❤ 🙏🙏
@pradeepgamage2579
@pradeepgamage2579 12 күн бұрын
මම මකර මට කයපු දේවල් නම් ඇත්ත 2023 .12 මාසේ රටකටත් ඇවිල්ල ඉන්නෙ.ඔබතුමාට දීර්ගායුස ලැබේවා
@piyumihansika7643
@piyumihansika7643 13 күн бұрын
ස්තුතියි ඔබතුමාට ❤ මම කටක ලග්නය.. කියපු දේවල් ඇත්ත..😢 අනේ මංදා ටික දවසක් හොඳින් හිටියා දැන් මේක අහනකොට බයත් හිතෙනවා.. 😮
@pramithalakshan7389
@pramithalakshan7389 12 күн бұрын
කටක ලග්නයට කීවා එක ඇත්ත , සැප ට දුක් විඳිනවා...😢😢😢
@harinidesilva1807
@harinidesilva1807 12 күн бұрын
මේ වීඩියෝ එක එනකම් හැමදාමත් බලන් ඉන්නේ .🙏🙏🙏
@NISHAFOODS1991
@NISHAFOODS1991 13 күн бұрын
ඇත්තටම වසන්ත මහත්තයා කියන සියලු දේ ඇත්ත.
@sulakkanakavindi2469
@sulakkanakavindi2469 12 күн бұрын
කනයා ගැන කියපු දේවල් හරියටම හරි.මට ඇඩුනා ඒකට.
@asankaravi7310
@asankaravi7310 12 күн бұрын
කනයා ලූලට ගොදුරු වෙලාවත්ද
@user-id4ro6jv3l
@user-id4ro6jv3l 12 күн бұрын
ඔබතුමා කියනදේවල් හරියටම හරි මට පුදුම සතුටක් අද දැනුනේ ඔබතුමාට පින් මමත් මකර ලග්නෙ විස්වමාතවගෙ පිහිටෙන් මගේ ජීවිතය සාර්ථක වේවා
@user-id4ro6jv3l
@user-id4ro6jv3l 12 күн бұрын
විස්වමාතවනි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@chathujayawardhana681
@chathujayawardhana681 12 күн бұрын
කිසිම ගුරු මුස්ටියකින් තොරව කරුනු කියා දෙනවා දීර්ඝායුෂ ඔබට❤❤❤❤
@user-qe9fv6jj8r
@user-qe9fv6jj8r 12 күн бұрын
🙏🙏🙏නිදුක් නීරෝගී බව ලැබේවා .ආරක්ශාවීමට ලැබුනු උපදෙස් වලට බොහෝ පින්.
@yasithmadura5015
@yasithmadura5015 12 күн бұрын
තෙරැවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏
@prageethaalwis1505
@prageethaalwis1505 9 күн бұрын
බුදු සරණයි ඔබතුමාට . මම වෘෂභ ලග්නය❤️❤️❤️
@sachi442
@sachi442 8 күн бұрын
ඇත්තම ඇත්ත මම මිථුන ලග්නයේ මට ඒ ටිකම උනා මේ රටේ ඉදන් මම ඉන්නේ සවුදි මුන් වද හැත්තෑවම දෙනවා. ඔබ තුමාගේ උපදෙස් වලට ස්තූතියි ❤
@dulansudasinghe6124
@dulansudasinghe6124 12 күн бұрын
මේෂටනම් හරියටම් හරි...❤ බොහොම පින් ඔබට...🥺
@priyadarshaniasoka3175
@priyadarshaniasoka3175 12 күн бұрын
මම මීන 2022/2023 මැද කාලයක් වෙනකම් මාර විදියට වියදම් උනා.2024 මේ වෙද්දිත් මම සුපිරියටම නැගිට්ටා.නොසිතූ ධන ලාබ ලැබුනා.උදේ හවස බුදුන් වැදලා පිරිත් කියනවා නිවරදවාම.ඒකෙන් ලොකු ජයක් ලැබුනා.ඉදිරිය ගැන බලමු නේද
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 12 күн бұрын
මෙතුමා සහතික ඇත්ත කියන්නෙ බලාගෙ ඉදියා වාගේ කියන්නෙ මම මීන 🙏 🙏🙏ඔබ තුමාට තෙරුවන් සරනයි !!!
@SomeguywhoplaysFIFA172
@SomeguywhoplaysFIFA172 12 күн бұрын
ඇත්ත ඔබතුමා කියපු හැම දේම හරි
@hansaru4865
@hansaru4865 12 күн бұрын
🙏🙏🙏🙏🙏 සිංහ ...වෘශභ ... සාර්ථක වේවා .... ස්තූති සර්
@chandanabandara9958
@chandanabandara9958 12 күн бұрын
තෙරුවන් සරනයි ඔබතුමා ට 🙏🙏🙏
@renukaswarnalatha3830
@renukaswarnalatha3830 8 күн бұрын
Budu saranai dirgayu wewa 🙏🙏🙏
@nayanapushpamali3940
@nayanapushpamali3940 12 күн бұрын
ඔබ තුමාට තෙරැවන් සරණයි ❤
@useruse567
@useruse567 12 күн бұрын
බොහොම පින්
@ParthanaSabi
@ParthanaSabi 12 күн бұрын
ඔබතුමාට තෙරුවන් සරනයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SomeguywhoplaysFIFA172
@SomeguywhoplaysFIFA172 12 күн бұрын
ඔබතුමා කිව මගේ මහත්තයාට ගිය මාසෙ හෙට දවසේදි රැකියාව පරිස්සම් කරගන්න කියල ඒවගේම එදා එයාගෙ රුකියාව නැති වුනා ඒවගේම මට කිව පහු අවුරුදු 3.4 ජරාව අතගැව තරමටම දුක්වින්ද කියලා හරියටම හරි
@vajiraranasinghe1968
@vajiraranasinghe1968 12 күн бұрын
Thank you for your explanation
@aroshsuresh1779
@aroshsuresh1779 12 күн бұрын
🎉🎉 Thanks you sir
@virajmadusanka3659
@virajmadusanka3659 6 күн бұрын
Mama danu..ammo ow..ewanm 💯hari.. mam hithanawa mata.waradina..kiyalama. oba thuma hodata පැහැදිලි කිරීමක් kala..godak pin...🙏🙏🙏
@oshi8081
@oshi8081 13 күн бұрын
හැමදාම වගේ අoක 1 ට වසන්ත මහත්තයා 🥰🥰🥰🙏
@anuramahesh206
@anuramahesh206 12 күн бұрын
බොහොම ස්තුතියි
@AchiniNidarsha
@AchiniNidarsha 12 күн бұрын
බොහොම ස්තුතියි ඔබ‍ට 🙏🙏🙏
@dahamvijethunga8517
@dahamvijethunga8517 13 күн бұрын
ස්තුතියි 🌻
@krishanimanjula4974
@krishanimanjula4974 13 күн бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට.තෙරුවන් සරණයි. 💕🙏💕
@SnjG-ok2yd
@SnjG-ok2yd 11 күн бұрын
බුදු රාවන් ස' මිතුනට ආයෙත් අමාරුයි. ලෙඩ දුක් බෝමයි.😢😢😢
@aruniperera4907
@aruniperera4907 12 күн бұрын
ස්තුතියි... ස..... ❤
@dilualwis9213
@dilualwis9213 12 күн бұрын
ඔබට බොහොම ස්තුති වසන්ත මහත්මයා ❤
@WasanthaPathmasiri-j5h
@WasanthaPathmasiri-j5h 13 күн бұрын
හරියටම හරි❤
@PriyanthiFernando-gh6tt
@PriyanthiFernando-gh6tt 5 күн бұрын
අනිවාර්යයෙන් ❤
@useruse567
@useruse567 12 күн бұрын
තෙරුවන් සරණයි පිංවත් ඔබට මහත්මයා
@suuweerasinghe3163
@suuweerasinghe3163 10 күн бұрын
Thank you sir
@e.b.m.gekanayake3282
@e.b.m.gekanayake3282 12 күн бұрын
ඔබතුමා හරියටම හරි ස්තුතියි .🙏🙏🙏🙏🙏මම වුෂඹ මම දැන් සතුටින් විස්වයට ත් ස්තුතිවෙවා
@nilanthiganga1159
@nilanthiganga1159 12 күн бұрын
සහතික ඇත්ත ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා,,,
@chamindaindrjith5273
@chamindaindrjith5273 12 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ...
@RamyaPitiyegedara
@RamyaPitiyegedara 10 күн бұрын
Hariyatama hari mhaththaya kiuwa.man meena lagnaye🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishanthapathirana9675
@nishanthapathirana9675 7 күн бұрын
වෘශභ ලග්නය මට දුන් මොරාල් එකටබොහොම ස්තුති කලයල් තිස්සෙ බලගෙන හිටපු කාලයක් 🎉🎉🎉🎉🎉🎉🎉❤❤
@sandunikanirmani2526
@sandunikanirmani2526 12 күн бұрын
ඔබතුමාට ගොඩක් පින්. මේ මාසෙ ලග්න පලාපල එනකං බලන් හිටියේ. 🙏🙏🙏
@thilinimadu3333
@thilinimadu3333 7 күн бұрын
ගොඩාක් පින් ඔබතුමාට 🙏
@aroshafernando9723
@aroshafernando9723 12 күн бұрын
මම සිංහල ලග්න කියපු හැම දෙයක්ම ඇත්ත ස්තූතියි මහත්මයා ජය වේවා ඔබ තුමාට
@Aadfgaaddfa
@Aadfgaaddfa 12 күн бұрын
ඔබතුමාට ස්තුතියි
@manjulakumaraalwis
@manjulakumaraalwis 12 күн бұрын
බුදුසරණයි 🙏🙏🙏
@sitharajayamini3174
@sitharajayamini3174 12 күн бұрын
Obathumata budu saranai 🙏🙏🙏
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 12 күн бұрын
තෙරුවන් සරණයි.ඔබ තුමාට ❤❤❤ධනූ❤❤❤
@samagamage6821
@samagamage6821 8 күн бұрын
දිර්ඝායු නීරෝගී බව ලැබේවා .මහත්මයාට බුදු සරනයි
@nalikamalhari7354
@nalikamalhari7354 11 күн бұрын
Budu saranai sir🙏
@kanthijayasinghekuwait2359
@kanthijayasinghekuwait2359 12 күн бұрын
ඇත්තටම මෙතුමා කියන හැමදේම ඇත්ත
@kodithuwakkusampath3491
@kodithuwakkusampath3491 12 күн бұрын
budusaranai obathumata
@virajmadusanka3659
@virajmadusanka3659 6 күн бұрын
❤💯🙏🌟 Danu.. මරණයට වුණත් hodin muna denawa..🙏❤️
@SamanKumara-lw8xk
@SamanKumara-lw8xk 12 күн бұрын
Bohomathma isthuthi obathumanta Budu sarnai Davi pihitai🙏🙏
@user-ym8ze9em5r
@user-ym8ze9em5r 12 күн бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි
@PriyankaHapuarachchi
@PriyankaHapuarachchi 12 күн бұрын
Budusaranai obata.🙏🙏🌷🌷
@renukalanka7342
@renukalanka7342 Күн бұрын
සිංහ 🎉🎉🎉🎉 ❤👍👍
@sujithdissanayake5971
@sujithdissanayake5971 12 күн бұрын
Excellent ushaba👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@muthunitharushika9514
@muthunitharushika9514 6 күн бұрын
Godak pin Obathumata🙏
@user-bc7zg4kw9s
@user-bc7zg4kw9s 13 күн бұрын
මම මකර මට තවම ආදරේ හිමි උනේ නැහැ මට දැන් වයස 31 මාත් ආස ප්‍රේම කරන්න ඒත් මට තවම මගේ ගැණු ලමයා මුණගැසුණේ නැහැ හිතට මාරම තනියක් දැනේන කාලයක් මේක කලු හින්දද දන්නේ නැහැ තවම තනියම 😑
@vihangachamod5528
@vihangachamod5528 13 күн бұрын
Kendaraya balala hariyana manikak daganna vivahaya ikman wenna , oyata hariyai baya wenna epa bro, good luck 🎉
@user-bc7zg4kw9s
@user-bc7zg4kw9s 12 күн бұрын
🤘👊 Brother​@@vihangachamod5528
@sameerarathnayaka8520
@sameerarathnayaka8520 12 күн бұрын
Business ekak patan ganin podiyata hari. Ethakota ubata kellek set wei. Tea kadayak Hari patan ganin.
@mallikakumari756
@mallikakumari756 12 күн бұрын
Sil rakinna.darmayatama yomu wenna.amanushya balapemak nethi ona kenekta sil rekkoth siyalu de lebenawa.
@KJFernan_22LK
@KJFernan_22LK 12 күн бұрын
ඉක්මනින් ම ඔබට ගැළපෙන විවාහයක් සිදුවේවා කියලා පතනවා හදවතින්ම මම.. 😊❤️💍🙏
@SanjanaBandar
@SanjanaBandar 12 күн бұрын
Budusaranai❤
@DinudiImasha
@DinudiImasha 12 күн бұрын
මින ලග්නයට කියපුවා හරියටමි හරි🙏🙏🙏
@SusanthaSusantha-dk5jk
@SusanthaSusantha-dk5jk 10 күн бұрын
❤❤❤❤❤ it s Really voice!!! Libra God bless sir!!!!
@user-jf9pw6be4z
@user-jf9pw6be4z 9 күн бұрын
🙏
@menikeweerasinghe1851
@menikeweerasinghe1851 12 күн бұрын
මමකන්‍යා ලග්නය ඔය දෑතට දෙවිරැක වරනයි
@MenakaNayanakumari
@MenakaNayanakumari 18 сағат бұрын
Mama kalin idanma balanawa 2015 idala oba tuma hariyatama kiwa❤❤❤❤
@devikakottahachchi7640
@devikakottahachchi7640 12 күн бұрын
aththatama oba thuma kiyanne minisunge kathawai e e lagna himi boho boho denek pawasanawa eya sathyayak bw e wagema Paya gasu sema thanhima ayata hri giya kawadath hama thenama dnuta hara namuth nodanuwath samama dnu hara. Bohoma sthuthyi oba thumage danuwath kireem walata uthum theruwan saranin niduk nirogee deergau Wadewa! 🙏🏵
@vijiniwathsala6852
@vijiniwathsala6852 11 күн бұрын
ගොඩාක් ස්තුති ඔබතුමාට, 🙏🌸
@sheranshan4036
@sheranshan4036 12 күн бұрын
Thearuwan saranai oba thumata
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 9 күн бұрын
Hariyata hari
@RithumiRithumi-u5f
@RithumiRithumi-u5f 12 күн бұрын
ඇත්ත කියන එකම කෙනා මෙතුමාවිතරයි.😂😂 බොහොම ස්තුතියි .🎉🎉🎉❤
@anandapiyankara1670
@anandapiyankara1670 12 күн бұрын
ස්තූතිය
@tncddayarathna-vu9mu
@tncddayarathna-vu9mu 12 күн бұрын
Budu saranai
@lakshikaperera999
@lakshikaperera999 12 күн бұрын
Theruwansaranai 🙏
@user-zo8vd2yr3o
@user-zo8vd2yr3o 12 күн бұрын
මම මෙෂ ස්තුතියි දැනුවත් කලාට
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 18 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 33 МЛН
මම මහින්ද රාජපක්ෂ
23:24
Iraj Show
Рет қаралды 45 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 18 МЛН