8 - ශීතකරණය ඉක්මනින් පිරිසිදු කරගමු | Quickly Super Clean Your Fridge

  Рет қаралды 26,901

PasanNivasa

PasanNivasa

Күн бұрын

Пікірлер: 104
@NNiiiii
@NNiiiii 3 жыл бұрын
thank you so much, godak watina vedioes oyage.me dewal kiyala dunnata godak sthuthiy nawathath, thawath apata danuma labadenna shakthiya obata labewa, theruwan saranayi.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
බොහෝම ස්තුතියි N N. ඔයාටත්, පවුලේ සැමටත් තෙරුවන් සරණයි!
@hasinikanchana3663
@hasinikanchana3663 Жыл бұрын
අනේ ඇත්තටම අක්කේ.ඔයානම් ගොඩක් වටින වීඩියෝ දාන්නේ.අපිට අපේ අඩුපාඩු හදා ගන්න ගොඩක් වටිනවා.බුදුසරණයි අක්කියෝ.තවත් වීඩියෝ දාන්න.අපි හැමදාම බලනවා.
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Sthuthiyi nangiyo 🙏
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
ඉතාමත් වැදගත් උනා අද මම ලස්සනට ආසාවෙන් ෆ්‍රිජ් එක ක්ලින් කලා ගොඩාක් ස්තුතියි ඔයාට 🙏❤
@kumudubotheju9915
@kumudubotheju9915 3 жыл бұрын
හරිම වටින අදහස් ටිකක් .ආශාවෙන් vidio එක බැලුවා .thankyou
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ මට හරිම සතුටුයි 🥰🥰🥰
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
හරිම වැදගත්. ලස්සනයි බලු පැටියා මමත් හරිම ආදරෙ සත්තුන්ට. ගොඩක් සතුතියි ඔයාට 💕
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
සත්තු කියන්නෙත් අපේ ජීවිතේම කොටසක්, මාලි 💓💓💓
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
@@PasanNivasa ඒක ඇත්තටම ඔවි. ඒ අය අපේ ජිවිතයේ කොටසක්ම තමයි. ගොඩ සතුතියි.
@fathimashifani9933
@fathimashifani9933 3 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්
@krishankagayani6836
@krishankagayani6836 2 жыл бұрын
වැදගත් ලස්සනට ❤වීඩියෝ එකක් ♥️♥️♥️
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Godak sthutyi Gayani 🙏
@anjaleews
@anjaleews 3 жыл бұрын
Thank you miss, Garden tour ekakuth karanna pluwannam hodayi👍
@upulupul1762
@upulupul1762 2 жыл бұрын
Ape fridge eke dora wateteta pus wage kalu pata badila ewa yawaganne kohomada
@shanakashaminda3255
@shanakashaminda3255 Ай бұрын
ඒ fridge එක මරු ❤
@awanthisooriyabandara4500
@awanthisooriyabandara4500 2 жыл бұрын
හරි ම වැදගත්
@ChamikaPerera
@ChamikaPerera 3 жыл бұрын
Thanks for these valuable tips dear aunty! please could you tell me a substitute for rubbing alcohol as I could not find it in SL..
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Ask for surgical spirits from any pharmacy...
@chamanthichandrasekara5946
@chamanthichandrasekara5946 3 жыл бұрын
Thanks for the valuable tips... please do a video clip on how to clean the washing mechine
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Good idea, will certainly do it soon.
@tamara19631
@tamara19631 3 жыл бұрын
Thanks lot for information It’s very valuable....
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@studiopedia9871
@studiopedia9871 5 ай бұрын
Thank you ❤
@dunee1262
@dunee1262 3 жыл бұрын
Akki oyage videos gdk wadagath.... Adrei akka. Oyagen Alita gdk dewal igena ganna puluwan
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ආදරෙයි ඔයාටත් ගොඩාක් 💓💓💓
@malanimanawadu7262
@malanimanawadu7262 3 жыл бұрын
Godak hoda dewal danagaththa .thank u
@ranjinigunathiake780
@ranjinigunathiake780 Жыл бұрын
Thnx❤🎉❤🎉
@dayanihettiarachchi1776
@dayanihettiarachchi1776 3 жыл бұрын
Thank you for very thing and best of luck ❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are so welcome! 🥰🥰🥰
@indranipushpa1438
@indranipushpa1438 3 жыл бұрын
Good job budusaranai ❤️👌💐
@marieselvadorai3324
@marieselvadorai3324 3 жыл бұрын
God bless you
@raniwanninayake6875
@raniwanninayake6875 3 жыл бұрын
Thank you very much very valuable idea
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
කාගෙද අයියෝඕඕඕඔ අන් ලයික්..තරහද,..ඊර්ෂ්‍යාව ද, විහිලුවක් ද..🤑🤑🤑🤑❤...❤❤❤❤❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
හැමෝම සතුටු කරන්න අපිට හරි අමාරුයිනේ ප්‍රේමා. Dislike එකක් දැම්මාට කමක් නැහැ නමුත් හේතුවකුත් දැම්මනම් මට වටිනවා වැරැද්ද හදා ගන්න. ඔයාගේ ආදරයට ගොඩක් ස්තුතියි 💓
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 10 ай бұрын
🎉🎉🎉🎉 Thankyou so much !
@dilrukshipathirana3819
@dilrukshipathirana3819 2 жыл бұрын
Godak sthuthii danuvath kalata
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ️ඔබට
@nilushakumari720
@nilushakumari720 3 жыл бұрын
Akki oya kiyala dena me dewal harima asawen balagena innawa.Mama godak kemathiy piliwelata wada karanna.thank you very much.my dear akki.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි නංගි 🥰🥰🥰
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 3 жыл бұрын
Ane oya harima nihathmani kenek.rassawath karana athara gedara වැඩත් හරිම ලස්සනට kara gannawa.nethi beri mata pihitak wenna kemathi kenek innawanam kiyanna.
@piyasirikakulawala4550
@piyasirikakulawala4550 3 жыл бұрын
Akke apata hugak watina upades lebuna.thanks
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@sagarikagonamada2865
@sagarikagonamada2865 2 жыл бұрын
Viniger කියන්නෙ සාමාන්‍යයෙන් අපි කුස්සියේ පාවිච්චිකරන viniger ද
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
ලංකාවේ නම් පොල් විනාකිරි පාවිච්චි කරන්න එපා, artificial විනාකිරි පාවිච්චි කරන්න. ඇමරිකාවේ හෝ වෙනත් රටකනම් ඉන්නේ distilled white vinegar පාවිච්චි කරන්න.
@manelchandrasekara5876
@manelchandrasekara5876 Жыл бұрын
Nice video
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 3 жыл бұрын
Thanks for you
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@IshiIshi-ke3sy
@IshiIshi-ke3sy 3 жыл бұрын
Thanks dr.god bless you♥️♥️♥️♥️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
God bless you too!
@dinushanishanthi3108
@dinushanishanthi3108 3 жыл бұрын
Anthi..fridge 1 sodanna kalin fridge 1 off karalada sodanna ona.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
නංගි, මම fridge එක deep clean කරනකොට, ඒ කියන්නේ මිනිත්තු 15කට වඩා clean කරන්න ගත කරනවානම් විතරක් fridge එක off කරනවා. මේ video එකේ මම clean කරන විදියට, විනාඩි 15කට වඩා අඩුවෙන් කරන්න පුළුවන්, ඒ නිසා fridge එක off කරන්නේ නෑ, ඒක compressor එකට හොද නැති නිසා.ස්තුතියි video එක බැලුවට 🙏
@reeniwahab8916
@reeniwahab8916 Жыл бұрын
Mas malu thiyena thenath penwanna Tanuja thanks ane oyata devi pihitai
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
ගොඩක් ස්තුතියි
@harshinisaparamadu7860
@harshinisaparamadu7860 3 жыл бұрын
බොහොම ස්තූතියි . එළවළු මස් මාලු අහුරන්නත් කියලා දෙන්න පුළුවන් නම් හොඳයි
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරන්නම්
@sewwandisoysa6399
@sewwandisoysa6399 3 жыл бұрын
Aunty me pirisidu karanna ganna redi pirisidu karana widiyata kiyala denna.daily countertops pihidana ewa saha clean karanakota mona hari pallam gawena ewa.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ළඟදීම වීඩියෝ එකක් කරන්නම් දුව
@janu6464
@janu6464 3 жыл бұрын
Mama Ada godak vatina deval igena gaththa. Thank you oyata.oya hamogema geval lassanata pilivalata thiyaganna dena me support akata sthuthi karanna vachana na. Oyata Jaya veva.♥️🤛
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ඔයාට බොහෝම ස්තුතියි ජානු 💓💓💓
@tharakamadushan5525
@tharakamadushan5525 3 жыл бұрын
ආන්ටී කරවල frigh eke demmahama frigh eka gada නැද්ද .
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මේ කරවල හොදට සීල් කරලා පැකට් කරපු කරවල.ඒවයෙන් ගදක් එන්නේ නෑ. ඔයාට පැකට් කරපු නැති කරවල freeze කරලා පුස් අල්ලන්නේ නැතුව අවුරුද්දක් විතර තියා ගන්න පුළුවන්. මම ඉදිරි video එකකදී ඒ ගැන පෙන්වන්නම්. Thanks putha :)
@klllux7363
@klllux7363 3 жыл бұрын
Very good idea
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Many many thanks
@duniralakmini4037
@duniralakmini4037 3 жыл бұрын
Mage fridge eke door eke kalu dots awith EWA nati karaganna upadesak denna puluwanda akka?
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
නංගි පුළුවන් නම් මට fridge එකේ දොරේ පැහැදිලි පින්තුරයක් පසන් නිවස FB හරහා එවන්න. මම බලලා උත්තරයක් දෙන්නම්.
@duniralakmini4037
@duniralakmini4037 3 жыл бұрын
@@PasanNivasa Akka man FB na.
@thushanidemel4531
@thushanidemel4531 3 жыл бұрын
Thank you
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Very welcome :)
@nilminikumari427
@nilminikumari427 3 жыл бұрын
Oyage adhahas mama agaya karanava sthuthi
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බැලුවාට ස්තුතියි 🥰
@inokalankatilaka2607
@inokalankatilaka2607 3 жыл бұрын
VERY NICE
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thanks a lot Inoka
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 Жыл бұрын
👍👍👍👍
@vajirlasanthi6541
@vajirlasanthi6541 4 ай бұрын
❤❤❤
@ramaniamarasooriya5439
@ramaniamarasooriya5439 3 жыл бұрын
Budu saranai mage duwata
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
කාලෙකින් අහපු ලස්සනම වචන ටිකක්... හිත පතුලටම වැදුන අම්මා... ගොඩක් ස්තුතියි ඔයාගේ ආදරේට 🙏🙏🙏
@chamin111
@chamin111 3 жыл бұрын
Ape ganunam harima kammali, fridge eka ganapu davasata passe kawadawath hodala nehe. kochchara vatinawada me videos lankave inna kammali ganunta balanna denna
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
හැමෝම එහෙම නැහැ නේද චමින්ද 😀😀😀
@lifeasamom6973
@lifeasamom6973 3 жыл бұрын
අනේ ආන්ටි කියන්නකො ගෙදරට ගේන පලතුරු බබාලට දෙනකොට fridge එකේ කොහොමද කාලයක් තියාගන්නේ කියලා. ඒ කියන්නෙ දැන් ගස්ලබු ගෙඩියක් කපල එක කෑල්ලක් අරගෙන අනිත් ටික fridge එකේ දාලා ආයෙ දවසක ගන්නවනම් මේ විදියට වැඩි කාලයක් තියාගන්න මොකද කරන්න ඕන කියලා
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
දුව, මම පළතුරු කපලා fridge එකේ දින කීපයක් තියාගෙන නම් නෑ. සාමාන්‍යයෙන්, දවස් දෙකක් වගේ නම් මම තියා ගන්නේ glass container එකක දාලා . මම ක්‍රම කීපයක් try කරලා , සාර්ථක වෙන දේවල් ඔයාලත් එක්ක ඉදිරියේදී share කරන්නම්. පිළිතුරු දෙන්න පරක්කු වුණාට සමා වෙන්න.
@maheshindika3586
@maheshindika3586 3 жыл бұрын
Niyamai Api ta one room toru akak
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනිවාර්යෙන්ම room tour එකක් කරනවා. ස්තුතියි මාත් එක්ක එකතු වුනාට 🙏
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 2 жыл бұрын
👍👍👍👍👏👏
@erandimenaka1671
@erandimenaka1671 3 жыл бұрын
Thank you akka
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome nangi 🥰🥰🥰
@devindiimasha7628
@devindiimasha7628 3 жыл бұрын
❤️
@achinisewwandi5028
@achinisewwandi5028 3 жыл бұрын
Thank u. බ්ත්තර ෆ්‍රිජ් එකෙ තියන්න හොඳ නැහැ කියනවනෙ
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Fridge එකේ දොරේ තියන්න හොඳ නැහැ, මොකද එක අරින වහන හැම තිස්සෙම දොරේ තිබෙන බිත්තර අවට වාතයට නිරාවරණය වෙන නිසා. බිත්තර මෙසේ නිතර නිතර උෂ්ණත්ව වෙනස් වීම් වලට ලක් වෙන්න සුදුසු නැහැ, එතකොට ඉක්මනින් නරක් වෙන්න පුළුවන්. මේ හේතුව නිසාම මේ රටේ විකුණන fridge වල බිත්තර දාන කොටසක් දොරේ එන්නේ නැහැ. මම බිත්තර තියන්නේ fridge එක ඇතුලේ බිත්තර වලටම වෙන්වූ පියනක් සහිත container එකක. හොඳ ප්‍රශ්නයක් ඔයා ඇහැව්වේ අචිනි.
@achinisewwandi5028
@achinisewwandi5028 3 жыл бұрын
@@PasanNivasa මට තිබුන ලොකු ප්‍ර්ශ්නයක්. Thank u
@dhammikamalkanthi4552
@dhammikamalkanthi4552 3 жыл бұрын
Ehenam hetathvedio ekak karanna market gihin awata passe
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
💓😊💓
@dammikawijayarathna3288
@dammikawijayarathna3288 3 жыл бұрын
Good
@chamodkalpitha2458
@chamodkalpitha2458 3 жыл бұрын
Miss oya Agree
@beautyofnature.360
@beautyofnature.360 Жыл бұрын
අපේ රටේ බිත්තර contains තියෙන්නේ දෝරේ 😢😢
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
❤️
@beautyofnature.360
@beautyofnature.360 Жыл бұрын
මස් මාලු තියෙන්නේ ඩිපීරකෝඕ
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Deep Freezer එක තියෙන්නේ යට කොටසේ.
@beautyofnature.360
@beautyofnature.360 Жыл бұрын
ඒහේම විසිඑක් කරන්න බඩු නෑ
@dhammikamalkanthi4552
@dhammikamalkanthi4552 3 жыл бұрын
Balla geta ganna epaaaaa
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ළමයි දෙන්නෙක් වගේ හදන දෙන්නෙක් එලියේම තියන්න බැහැනේ 😊💓
@merinjayathilaka1782
@merinjayathilaka1782 3 жыл бұрын
Thanks
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 34 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 60 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 9 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 34 МЛН