😨 කීයටවත් මේ සොහොන් පාලු ගස් වර්ග 8 ගෙවත්තේ සිටවන්න ඒපා !!! ඔබව සිගමනට වැටේවි | දැනුම t.v

  Рет қаралды 12,306

දැනුම T.V

දැනුම T.V

Күн бұрын

Пікірлер: 23
@anandapiyankara1670
@anandapiyankara1670 27 минут бұрын
ස්තුතිය ඔබට ගෙවත්තේ නොසදුසුයි කටුසහිතගස් පොඩිළමයින් තුවාලකරගන්නව අනිත් ගස්වර්ග ඔක්සිජන් අවශෝෂණය කරගන්නව ඒක නිවසෙ වෙසෙන අයට අහිතකරයි කනත්තෙ අරලිය කිරියිද්ද වගේ ශාකවල අතු ලේසියෙන් මැරෙන්නෙ නැහැ තමන්ගෙ නෑදෑයගෙ සොහොන අදුරාගන්න තමයි මේවා පැරැණන් කලේ
@දැනුමT.v
@දැනුමT.v 22 минут бұрын
ඒ සියලුම ගස් වෙනුවට සැන්සවේරියා snake plant ගස් හිටවන්න විද්‍යාත්මකව ඉතාම වැදගත් ශාකයක්.
@KokilaMadubashini
@KokilaMadubashini 6 сағат бұрын
විවිධ ගස් හැදෙන්නෙ විවිධ දේශගුන අනුව ..බෝගන්විලා .වියලි පෙදෙස්වල් ඕනතරම් තියෙනවා කිසිම හානියක් නෑ
@දැනුමT.v
@දැනුමT.v 5 сағат бұрын
අපිට තොරතුරැ සොයාගන්න පුලුවන් උනේ ඒ පිලිබදවයි 🥰
@JannatZahra-p8l
@JannatZahra-p8l 6 сағат бұрын
දැනුවත් කිරිම ගැන ස්තූතියි
@දැනුමT.v
@දැනුමT.v 5 сағат бұрын
දිගටම රැඳිලා ඉන්න ස්තුතී🥰
@sachinipabasara449
@sachinipabasara449 3 сағат бұрын
❤️
@දැනුමT.v
@දැනුමT.v Сағат бұрын
තැන්කුයි
@EsdSoisa
@EsdSoisa 4 күн бұрын
Ithin api me idda araliya Mal budu hamuduruwanta pujaaranawa NEDA akath hondanadda...
@දැනුමT.v
@දැනුමT.v 4 күн бұрын
පූජා කිරීම ගැන නමි තොරතුරැ සදහන් උනේ නැහැ ඒත් සමිමත ආකාරයට ඉද්ද වැනි ශාක බොහෝ විට සොහොන් වැනි ස්ථානවල වැඩි වශයෙන් රෝපණය කරන නිසා වාස්තුවිද්‍යාවට අනුව ඉද්ද වතුපාලු ගසක් ලෙසටයි සලකන්නේ...ස්තුතී කමෙන්ටුවට🥰
@RChandralatha-rz4fb
@RChandralatha-rz4fb 7 сағат бұрын
❤❤❤❤
@දැනුමT.v
@දැනුමT.v 5 сағат бұрын
🥰
@happypoppypandashow5806
@happypoppypandashow5806 5 сағат бұрын
🎉🎉🎉🎉🎉❤
@Damayanthi-ln7gt
@Damayanthi-ln7gt 6 сағат бұрын
Wathusudda misak idda newei neda.
@දැනුමT.v
@දැනුමT.v 5 сағат бұрын
Ow
@freeeducation3587
@freeeducation3587 4 күн бұрын
බෙලි ගස් ගෙවල් ඉදිරිපිට හිටවන එක හොඳයි කියනවා නේද,එතකොට බෙලි ගස්වලත් කටු තියෙනවනෙ
@දැනුමT.v
@දැනුමT.v 4 күн бұрын
අපි මේ විඩීයෝ ඒක තුල කිසිම තැනක බෙලි ශාකය ගැන සදහනක් කරේ නැහැ 🤔 ඒවැනි කටුසහිත ශාක නිවස ඉදිරිපිට සමිමත විදියට හදන්නෙ නැහැ ඒක අතීතයේ ඉදල ඒන දෙයක්, දැන් ඒක වාස්තු විද්‍යාත්මක ව සදහන් වෙනවා කියල අපිට දැනගන්න ලැබුනා, බොහොම ස්තුතී කමෙන්ටුවට🥰
@RenukaThushari-dj2qv
@RenukaThushari-dj2qv 3 күн бұрын
හොද ගස් මොනවද
@දැනුමT.v
@දැනුමT.v 3 күн бұрын
ඊලග වීඩීයෝ ඒකෙන් කියන්නමි විස්තර ඇතුව 🥰 subscribe කරල දිගටම රැදී ඉන්න
@rupapathirana6511
@rupapathirana6511 Күн бұрын
Niwasata hoda shaka monawada kiyala program ekak karanna
@DinujaAnuhas-b5r
@DinujaAnuhas-b5r 5 сағат бұрын
වසනවන්ත ගස් මොනවද?
@දැනුමT.v
@දැනුමT.v 4 сағат бұрын
අනිවාරෙන්ම විඩීයෝ ඒකකින් දැනුවත් කරනවා , subscribe කරලා ඒකතු වෙන්න🥰
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
මගේ ගෙදර බලන්න එන්න...❤️
11:58
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН