No video

කූඩ වලට එකතුකල මිනීගොඩක් , කරන්දෙණිය 8 පුද්ගල ඝාතනය | WANESA TV

  Рет қаралды 750,364

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 1 800
@beatbox2037
@beatbox2037 3 жыл бұрын
දැක්ක හොදම නිවේදකයා💖 අනෙක් කෙනාට තමාගෙ නිදහසේ තමාගෙ කතාව කරන්න දෙනව මැදින් පැන පැන ඒ කෙනාට බාධා කරන්නෑ💖
@wanesatv
@wanesatv 3 жыл бұрын
.👍👍❤️❤️❤️🙏🙏🙏
@shanifernando7080
@shanifernando7080 2 жыл бұрын
මාත් දැක්ක් හොද ගති ගුනක්..ගිරවෙක් වෙන් නෑ හරිම ස්යිලන්ට්
@dilankakumara2051
@dilankakumara2051 2 жыл бұрын
Akanm aththa.. 😍
@ssneha1581
@ssneha1581 2 жыл бұрын
kzbin.infoIal6LHNIsSA?feature=share 🥺❤️ එයාහ් 😍 Cute බබෙක් නේද 😍😍🥺❤️ හිම කන බබලාව දැකලාතියනවද
@malanisujatha7904
@malanisujatha7904 2 жыл бұрын
@@ssneha1581 kj B
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
අප්පෝ මට කැරකිල්ල වගේ මේක අහල. පෙර භවයේ කාට හරි කරපු දෙයක්. සංසාරෙ පිලිබද හරිම බයයි. මල්ලි ඔබට තෙරුවන් සරනයි.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@fishingwithlakmal
@fishingwithlakmal 3 жыл бұрын
@@wanesatv nice
@kumarirenuka1892
@kumarirenuka1892 3 жыл бұрын
😭😭😭
@LUCIFER_888
@LUCIFER_888 3 жыл бұрын
සංසාරෙ ගැන බය වෙන්න එපා. පින් කරන්න පුලුවන් තරම් එතකොට හරි
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 3 жыл бұрын
අනිවාර්යයෙන්
@shanakatissera4505
@shanakatissera4505 2 жыл бұрын
මේ කතාව අහනකොට කඳුලු වැගිරෙනව, අම්මා නොකා අපිට කන්න දුන්නු කතාව අපිටත් එහෙමයි, කෲර ලෙස එහෙම අම්මා කෙනෙකු ඝාතනය කරාම දැනෙන වේදනාව මහා වේදනාවක්😥
@tharakajayasingha2989
@tharakajayasingha2989 3 жыл бұрын
මියගිය අය ඔබතුමියට හීනෙන් හරි දවසක පවසාවි මැරුවේ කවුද කියලා.ලෝකපාලන දෙවියනේ මොවුන්ට සාධාරණය ඉෂ්ඨ කරලා දෙන්න.ඇග හිරිවැටුනා අම්මාගෙ කතාව ඇහුවම
@sujathamanike6269
@sujathamanike6269 3 жыл бұрын
මේ කාන්තාව මිය යන්නට පෙර ඇයට දැනගැනීම පිනිස මේ සිද්ධියේ සුල මුල හෙලිවේවා
@user-uu5jt5ce2m
@user-uu5jt5ce2m 3 жыл бұрын
ඒක ඇත්ත පව් දෙවියනේ කපලා කොටලා පුච්චලා දාන්න තරම්,ඒ මිනිමරුවන්ට සාප වේවා
@wasanthajayalath2350
@wasanthajayalath2350 3 жыл бұрын
@@user-uu5jt5ce2m .m
@wasanthajayalath2350
@wasanthajayalath2350 3 жыл бұрын
@@user-uu5jt5ce2m .
@sarathjayawardena8794
@sarathjayawardena8794 3 жыл бұрын
@@user-uu5jt5ce2m ප්
@chandraniwijebandra1636
@chandraniwijebandra1636 3 жыл бұрын
@@user-uu5jt5ce2m 3s
@chaniththarindu3209
@chaniththarindu3209 3 жыл бұрын
නීතියෙන් සැඟවුනත් සොභාවධර්මයෙන් ඔවුන්ට දඩුවම් ලැබෙනවා නිසැකවම💯☝
@ariliyanage-cn5fm
@ariliyanage-cn5fm 6 ай бұрын
and 🎉66yý6yý6ý66ýýý66and😢🎉
@raveenahansini4268
@raveenahansini4268 3 жыл бұрын
අයියා ඔයා හොද නිවේදකයෙක්.. හොදට වැඩසටහන කරනවා.. අයියා මන් මාංචූ පත්තරේ කියෙව්වට පස්සේ බලන හොදම වැඩසටහන මේක.. ඔයාට ඔය දේවල් ලස්සනට කරගන යන්න හැකියාව ලැබේවා තෙරුවන් සරණයී ..
@Db4747.
@Db4747. 7 ай бұрын
මංචු පරන පත්තරයක්නෙ😅
@raveenahansini4268
@raveenahansini4268 3 жыл бұрын
අම්මා ඔය ඉවසපු විදියටම තව ටිකක් ඉවසන්න... මමත් බෙහෙවින් විශ්වාස කරන දෙයක් කර්මය... එයින් ගැලවෙන්න කිසිවෙකුට බැහැ .. ඔයා ශක්තිවන්ත ගැහැනියක්.. තෙරුවන් සරණයී ...අම්මා..
@tharaka5585
@tharaka5585 2 жыл бұрын
😓😓😓😓
@dilanlankage1017
@dilanlankage1017 2 жыл бұрын
Hi
@suneelruparupa656
@suneelruparupa656 3 жыл бұрын
මහත්මයානනි ඔබට හොහොම ස්තුතියි මෙ වගෙ නිතියෙ පිලිසරනක් නැති මිනිසුන්ගෙ ප්‍රස්න සොයා ඉදිරිපත් කරනවාට කොහෙන්හො සාදාරනයක් ඒ අයට ඉටුවෙවි ඔබගෙ වැඩසටහන් ඉතා වුවමනාවෙන් බලනවා බුදුසරනයි ඔබතුමට මම කුවෙටි සිට
@sonicgaming3368
@sonicgaming3368 3 жыл бұрын
පව් කාරයි පොඩි අය මොනවා කරන්නද, මොකා කරත් වැහි නැති හෙන ගානවා,,
@thilinawijesekara6268
@thilinawijesekara6268 3 жыл бұрын
ඔය ඔක්කොම ව්න්දවද්දි තේරෙයි දරුවෝ.
@yansyakallearachchige7195
@yansyakallearachchige7195 2 жыл бұрын
නිවෙදකයා කවුද කියන්නේ හරියටම තේරෙන්නේ මේක බැලුවම සංවරව සන්සුන් ව ප්‍රේක්ෂකයන් ට තේරුම් ගන්න පුලුවන් විදියට වැඩ සටහන කරනවා ස්තුතියි ඔබට
@Madhawa333
@Madhawa333 3 жыл бұрын
ලංකාවෙ තියන මෙලෝ රහක් නැති මන්දමානසික යූටියුබ් චැනල් අතරේ ... ටීවී චැනල් එකකටත් වඩා පැහැදිලිව කරන මෙම වැඩසටන ගොඩක් අගය කල යුතුයි. අපේ අනාගත පරපුරත් ලංකාවෙ කතා නොකරන අතීතය ගැන දැනගත යුතුයි. මගේ ඉල්ලීමය මේක Facebook වගේ අනෙකුත් සමාජ මාද්‍යය අතරේ ජනප්‍රිය කරවන්න..ගොඩාක් වැදගත් වටිනා යටගියපු කරුනු අපට දැනගන්න පුලුවන් මේ හරහා. වනැස ටීවි , ඔබගේ මේ මහන්සියට බොහොම ස්තුතිවන්ත වනවා
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏🙏
@piyumimadushikadesilva3055
@piyumimadushikadesilva3055 3 жыл бұрын
වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ අනේ.හරිම ආසවෙන් බලන එකම යූ ටියුබ් චැනල් එක 🖐️🖐️😌😌
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තුතියි 👍👍👍👍👍
@vijitha8155
@vijitha8155 3 жыл бұрын
Karadarama balanna eapa asuba dewalma balanna eapa tamantath karadara eanawa athdakimen kiyanne bs
@lasanthapriyadarshana289
@lasanthapriyadarshana289 3 жыл бұрын
ගමේ හිටපු අහිංසකම මිනිස්සු කියල තමයි අම්ම කියල තියෙන්නේ . කතා කරපු දෙගොල්ලන්ම මගේ ඥාති
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
ඉතිං හේතුවක් ඇත්තෙම නැද්ද
@lasanthapriyadarshana289
@lasanthapriyadarshana289 3 жыл бұрын
@@wanesatv ඔන්න ජනේලයෙන් පැනල ගිය සරත් අයියටයි ගමේ හැමොටම share කරා
@lasanthapriyadarshana289
@lasanthapriyadarshana289 3 жыл бұрын
@@dhammikadhammika8124 j.v.p එකෙ අයට හේතුවක් ඔන නෑ නෙ එ කාලෙ
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
@@lasanthapriyadarshana289 ඉතිං මල්ලි ඒ දුප්පත් මිනිස්සු jv pඑකට මොනව කලාටද....පවු ඒ පවුල්පල අය
@shirot8423
@shirot8423 3 жыл бұрын
අම්මේ . නුඹ යකඩ ගැහැනියක් .. මටත් ඔයාගේ ශක්තිය තිබුණාnam. නැති වුණ සැමට නිවන් සුව .. කවදාහරි ඇත්ත හෙළිවේ ..
@rvspanchi4760
@rvspanchi4760 2 жыл бұрын
ලක්ශේ ගෙදර කියන්නේ ඒ ගෙදරට ලක්ශයක් ඇදුන නිසා කිවුවා.....තුන්දෙනෙක් මැරුව ගෙදර කෙනෙක් රට ඉදන් ඇවිත් තියෙන්නේ කිවුවා ......එදින මියුශිකල් එකක් තිබුණ දවසක් නිසා ගෙවල් මංකොල්ල කන්න එන්න ඇත්තේ කියලා හිතෙනවා ඒත් එතරම් අමානුෂික ලෙස ඝාතනය කරන්න තරම් හිතක් කොහොම පහල වෙන්නද කර්මය කියලා දෙයක් තියෙනවා අනිවාර්යයෙන් ඕවා පල දෙනවා.....සමහරවිට ඒ අයත් කුමන හෝ ආත්මෙක මෙවැනි අකුසලක් කර තිබෙන්නට ඇති.........කිසිම ආත්මෙක හතුරෙකුටවත් කිසිම කෙනෙක්ට මෙවැනි දෙයක් සිදු නොවේවා............
@arunharshana5513
@arunharshana5513 9 күн бұрын
ලක්ෂ ඇදුනෙ මේ සිද්ධියට ගොඩක් කාලෙකට කලින්
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
හරිම දුකඊ පොඩි දරුවෝ මරන්න ටරන් අපරාද කාරයෝ සොබාව දර්මයෙඅන් දඩුවම් ලබෙනවමි 😭😭😭😭
@buddhikaprasanna182
@buddhikaprasanna182 3 жыл бұрын
අම්මෝ මගෙ ඇන්ගත් හිරි වෑටුනා..කෝ මේ රටේ නීතිය සාධාරණය..
@dimuthupriyankara8736
@dimuthupriyankara8736 3 жыл бұрын
මන් 2001 ඉපදුනෙ දැන් මට අවුරුදු 20ක් වෙලත් මන් දන්නෙ නැහැ කරන්දෙණියේ මෙවගෙ අපරාධයක් වෙලා තියෙනවා කියලා මන් හිතන විදියට දැන් ඉන්න ගොඩක් තරුණ අය දන්නෙත් නැතුව ඇති මෙ වගෙ දෙයක් ඇත්තටම වෙලා තියනවා කියලා .
@ranjithaashoka7653
@ranjithaashoka7653 2 жыл бұрын
Lowa palana deveduni obata baraiy me aparadaya karapu aya
@chamakumar3400
@chamakumar3400 2 жыл бұрын
මම 1985 ඉපදුණු කෙනෙක් මේක සිද්ධ වෙනකොට මට අවුරුදු පහක් වෙනවා.ඇත්තටම මට අද තමයි මේක දැනගන්න බලන්න ලැබුණේ.වැරදි කරුවන්ට අනිවාර්යයෙන් දවසක දඬුවමක් ලැබෙන්නට ඕනි.සමහර විට ස්වභාවධර්මය මේ අපරාදේ කරපු උන්ට මේ වෙනකොට දඬුවම් ලබා දීලා ඇති කියලා මට හිතෙනවා.
@user-ll8mv4kg1y
@user-ll8mv4kg1y 2 жыл бұрын
මාත් කරන්දෙනියෙ , මං දන්නෙත් මෙ වීඩියෝ එකෙන් තමයි , එහෙම දෙයක් වෙලා කියලා...
@naduntharaka1819
@naduntharaka1819 2 жыл бұрын
අඩේ මන් දන්නෙත් දැන්.මන් ඌරගහ
@dasunirajapaksha6283
@dasunirajapaksha6283 2 жыл бұрын
ඔව් එක ඇත්ත මමත් 2001 ,අද අහම්බෙන් දැකලා vedio එක බැලුවේ
@salmasirilanka6146
@salmasirilanka6146 3 жыл бұрын
කියලා වැඩක් නෑ තවමත් අඩනවා උඩසිටින දෙවියන්ට මෙවා දකිත්වා හැමෝටම අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@rushiictrodriguez1920
@rushiictrodriguez1920 2 жыл бұрын
Deviyo innawanm me wage dewal wenne nane 🤧 eyla karapu dewalma eylata mona hari karai.
@mohamedfareed3075
@mohamedfareed3075 Жыл бұрын
Ane deyyane mewage hithak papuvakneti wedakkaranava kiyanne untika minissuda thirisannuda untanam amutuven apayak mavannavenava seviyanta
@sudusudu6666
@sudusudu6666 3 жыл бұрын
ඔබතුමාගෙන් එම වැඩසටහන මෙතෙක් වේලා බලා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි ඒත් අද කලින් බලා ගැනීමට හැකි විය ඒ ගැන සතුටු වන්නෙමි මෙවැනි අප නොදන්නා වැඩසටහන් ඉදිරිපත් කරන ඔබතුමාට බැවින් ස්තුතිවන්ත වෙමි ඔබටත් දීර්ඝායුෂ පතමි
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@shk8812
@shk8812 3 жыл бұрын
මට ඔලුවෙි කැකුමක් අවා මෙික අැහැවාම මෙිහේම අාපරාද කරලා තම සද්ද නැතිව ඉන්න පුලුවන් රටක්නෙ ලංකාව දැන් බැයිද ඔක ගැනැ හොයන්න බැයිද ?
@talkwithsd8281
@talkwithsd8281 3 жыл бұрын
පෙන්නැද්ද දැන් එස් අයි ප්‍රේමසිරිගෙ කතාව.........බලන් ගියාම ඉපදිල තියෙන්නෙ බෙල්ල නැති කෙල්ලෙක්ද කොහෙද.........අනේ වැඩක් නෑ ලංකාව ගැන කතා කරල.
@samwicks4885
@samwicks4885 3 жыл бұрын
අනේ මන්ද මොකක් හරි හංගනවා..පොඩි වත් සැකයක් නෑ කියන එක හිතාගන්න බෑ..
@mahindawidyarathna6318
@mahindawidyarathna6318 8 ай бұрын
අපේ රටේ පොලීසිය ඒ අතින් හරිම දුර්වලයි .. මිනි මැරුම් 8 කුත් ගෙවල් ගිණි තැබීම් 5 කුත් එකම දවසේ වෙලා .. පොලීසිය ලැජ්ජ වෙන්න ඕනේ ..අපරාකාරයන්ට ස්වභාව ධර්මය විසින්වත් දඬුවම් ලැබේවා .. ඔබ තුමාට ගොඩක් ස්තූතියි මෙවන් සිදුවීම් අපහට ලැබෙන්න සලස්වනවාට .. 🙏
@AF-ku4zw
@AF-ku4zw 3 ай бұрын
Where's CID ??? Still waiting 37 years !!! Shame of Sri Lanka police
@nimdine5190
@nimdine5190 3 жыл бұрын
මේ unlike කරපු 23 ගැන මොකද හිතන්නෙ මිනිමරුවො වෙන්න බැරිද
@instagrambyfacebook5859
@instagrambyfacebook5859 3 жыл бұрын
Unlike karapu thirisannutika ara ahinsaka yange maranawalata sambandaathi
@ajithperera492
@ajithperera492 3 жыл бұрын
Yes yes
@stfgaming7358
@stfgaming7358 3 жыл бұрын
Ow sakkili heththa
@tharuvije30
@tharuvije30 3 жыл бұрын
Wenna puluwan
@akilamadushi9796
@akilamadushi9796 3 жыл бұрын
අනිවාර්යයෙන්
@kelumdewaka4392
@kelumdewaka4392 3 жыл бұрын
හෙණ ගහන්න ඕන කරපු උන්ට. පොලිසිය ඇයි නිදි
@musicwithlife2143
@musicwithlife2143 3 жыл бұрын
කරන්දෙණියේ කේස් වලට පොලිසිය වැඩිය අතදාන්නෑ බං උනුත් බයයි😂
@chanukapraduddha8361
@chanukapraduddha8361 3 жыл бұрын
කොන්ද පන තියෙන උන් කොහෙද බන් පොලීසියේ
@lasanthapriyadarshana..9828
@lasanthapriyadarshana..9828 2 жыл бұрын
@@nihinsanilanji7678 මාව දන්නවාද
@sadishadilshan2244
@sadishadilshan2244 2 жыл бұрын
Me ape pette police un bayai bn
@v.m.damruwan4956
@v.m.damruwan4956 3 жыл бұрын
අව්රුදු තිහක් තිස්සේ මේ මිනිස්සූ හිතේ කොහොම වේදනාවක් දරන් ඇතිද...මේව හොයපියව්කෝ CID කියයි අරක කිය යි මේක කියයි ඇයි මේව්වා යට යවන්නේ ඒ මිනිස්සූන්ගේ කදුලු වලට සාදාරනයක් නැද්ද?
@champikapriyadarshani430
@champikapriyadarshani430 3 жыл бұрын
Oya hari cid thiyana montada ganunge raddwall assie thiyana aka hoynna dr
@RahalAlwisOfficial
@RahalAlwisOfficial 5 ай бұрын
Wenasa TV එකෙන් කරන සියල්ලම මම බලනවා.පුදුම දේවල් දැනගන්න පුලුවන්. ඒත් මේ කතාවනම් පිස්සු හැදෙනවා. ඇස් වලට කදුලු එනවා. මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා ජීවත්ව සිටින ඔබ සැමට හිතට කොයි වෙලේක හෝ සැනසීමක් ලැබේවා. තෙරුවන්සරනයි 🙏
@lucky-xs2hq
@lucky-xs2hq 3 жыл бұрын
හිත හයිය යකඩ ගෑනු කෙනෙක්
@sakwaladanuma-4018
@sakwaladanuma-4018 3 жыл бұрын
Aniwaryen ❤️matath kandulu awa e haiya dakala😥❤️
@champikapriyadarshani430
@champikapriyadarshani430 3 жыл бұрын
Lakiy oya hari
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 3 жыл бұрын
අනේ මේ අම්මා දුක දරාගන්න ලොකු වෙහෙසක් දරනවා මේ තරම් දුකක් දාරා ඉන්නවා කියන්නෙ මේ අම්මාගේ කම්බුල් දෙක රිදෙනවා අඇති මේ තරම් දුකක් දාරාන ඉද්දි හිසට මොන තරම් වේදනාවක් අඇතිද මේ අම්මා ඉන්නේ දැනුත් ගොඩාක් මානසිකව වැටිලා ,අනේ අම්මේ ඔයාගේ අහින්සක් මුන දුක දාරා ගන්නවා දකිනකොට පපුව පාලන යන්න එනවා අනේ අම්මේ ඔයා ගොඩාක් පින් කරන්න එ අය වෙනුවෙන්,මේ මිනි මරුවන්ට මිහිපිට දුක් විදින්න වෙනවාමයි ,මේ අම්මා මේ අයියාට sri කියලා හරි අහින්සකව කතා කරනවා ඔයා ,අම්මේ ඔයාට නිරොගි සුවය පාර්තනා කරනවා
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@pushpafernando5232
@pushpafernando5232 2 жыл бұрын
❤❤❤
@anjaloanjalo8511
@anjaloanjalo8511 3 жыл бұрын
මේ කතාව අහද්දී ඇඩුනේ මට විතරමද 😔😔😔🙏🏻
@gamingwithpodda9983
@gamingwithpodda9983 2 жыл бұрын
ඔය ශාන්ති නැද්ද කියන ඔක්කොම ඇත්ත නෙමෙ බොරුත් කියනවා
@nishantharatnasooriya1617
@nishantharatnasooriya1617 Жыл бұрын
Yyku
@binaranirushan287
@binaranirushan287 3 жыл бұрын
දිට්ටධම්මවේදනීය කර්මය අනිවාර්යයෙන් මිනීමරුවොන්ට ලැබිලත් ඇති මේ වෙනකොට...
@dineshabeywardana5073
@dineshabeywardana5073 3 жыл бұрын
මම දැකපු හොදම youtube channel එක වැලලුනු අතීතය යලි ගොඩ ගන්න හදන එක ගැන සතුටුයි මොකද අපි නොදන්න අතීතය ගැන දැන ගන්න ලැබෙන එක
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තුතියි ඔබට 🙏🙏🙏🙏
@nilmininirosha5634
@nilmininirosha5634 3 жыл бұрын
කවුරු නැති උනත් උඩ ඉන්නවා කෙනෙක්.ඔව් අම්මෙ අනිවාර්යෙන් .ඔබට එය දැනගත හැකි වෙවි.මොන දෙ නැති උනත් ස්වභා දහම කියලා දෙයක් තියෙනවා.
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
Ow ane meri meri iphadeynawa 😭😭😭🇦🇪
@prasannasampath980
@prasannasampath980 3 жыл бұрын
මේ ඝාතනයන්ට හවුල් වෙච්ච එවුන්ට දැඩි දඩුවම් ලබා දීපියව්
@padmaperera4972
@padmaperera4972 3 жыл бұрын
@@aishadeen1140 1
@chandhaniwijerathna378
@chandhaniwijerathna378 3 жыл бұрын
@@prasannasampath980 żçźf08x⅞5588755555
@chanulipabasara5152
@chanulipabasara5152 2 жыл бұрын
@@prasannasampath980 in
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 2 жыл бұрын
අම්මෝ! මෙහෙමත් ලොකු අපරාදයක්. මිනිස්සු මෙහෙම කොහොමද තිරිසන්නු වෙන්නේ? අහිංසක කුඩා දරුවෝ කොහොමද හිතක් පපුවක් නැතුව මුන් මෙහෙම කරේ. කොහෙද නිතිය? නීතියෙන් දඩුවම් නොලැබුණත් සොබා දහමින් හරි ඒ තිරිසනුන්ට දඩුවම් ලැබෙන්න ඕනි. නිවන් සුව ලැබේවා! සියළු දෙනාටම.
@comaryhedo9921
@comaryhedo9921 3 жыл бұрын
හිතන්න පුලුවන්ද මේ අම්මා සැනසීමෙන් එක නින්දක් නිදා ගත්තා කියලා අවුරුදු 30 කදුලු බිබි නේද මේ අම්මා ජිවත් වෙන්නේ ඔව් අම්මේ ඔබ කිව්වා වගේ ස්භාවධර්මයා සෑම දෙයක් ගැනම විමසිල්ලේන් 🙏🙏🙏
@urangaya
@urangaya Жыл бұрын
ඒ ගෙදරම ඒ මළමිණි උඩ කෙහේ සැනසීමක් ලබන්නද??😢😢😢😢
@Something.for_Life
@Something.for_Life 3 жыл бұрын
අපි නොදන්න මේ වගේ කතා තව කොච්චරනම් ඇතිද....
@haskiwarszha4849
@haskiwarszha4849 3 жыл бұрын
Yes
@minelife5348
@minelife5348 3 жыл бұрын
Ekne kiynne
@minelife5348
@minelife5348 3 жыл бұрын
@@haskiwarszha4849 hmm
@dda711
@dda711 3 жыл бұрын
මෙයලත් බයෙ මිනිමරුවො හෙලි නොකරනවා.වෙන්න පුලුවන් නෙතිනම් එ කාලෙ පොලිසිය මෙවට සම්බන්ද.අති
@Charith_adikari
@Charith_adikari 3 жыл бұрын
අනිවා math හිතන්නේ මෙයට දේශපාලනය සම්බන්ධ ඇති.. මොකද කරන්දෙණිය කියන්නේ ගොඩක් දුරට ගාලු දිස්‌ත්‍රික්‌කයේ දේශපාලන ප්‍රචණ්‌ඩ ක්‍රියා වැඩි ප්‍රදේශයක්
@champikaadhikari8751
@champikaadhikari8751 3 жыл бұрын
අනිවාර්යයෙන් ....musical එක තිබුන දවසෙම ගෙවල් පහක මෙහෙම වෙන්න .මේක plan කරලා පොලීසිය කරන්න ඇත්තේ...භීෂණ කාලෙනෙ..ඒකනේ මේව හොයන්න උදව් නැත්තෙ
@wasanaadikari4504
@wasanaadikari4504 3 жыл бұрын
Ahala phala gewal tibila nadda etakota
@shehaniahinsa7173
@shehaniahinsa7173 3 жыл бұрын
මොනා උනත් අහින්සක දරුවෝ ප්වු කරපු උන්ට සොභදහම් දෙඉ සුපිරඉයට දඩුවම.බුදු සරණයි අම්මා .
@mobilevideowitha.k4927
@mobilevideowitha.k4927 3 жыл бұрын
අයියේ පරිස්සමෙන් ඔය වැඩ කරද්දි ❤️ මන් කැමති නැ රටට වටින සම්පක් නැති වෙනවට ❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තුතියි ❤️❤️❤️❤️
@prasadsameeraAK
@prasadsameeraAK 3 жыл бұрын
මරු පොලීසි. අපේ පැත්තෙත් උනා ඔය වගේම සීන් එකක්. අන්න මරපු උන දැන් ඇවිත් ඉන්නව මුකුත් උනේ නැති ගානට.
@TWphotography267
@TWphotography267 3 жыл бұрын
සංවිධානාත්මක සැලසුම් කරපු අපරාධයක් විය යුතුයි musical එක දවස තෝරාගෙන ඇත්තේ ඒ නිසා කවුරු කරා උනත් කර්මනුරූපීව දඩුවම් ලැබේවී
@srimadhara8594
@srimadhara8594 3 жыл бұрын
පවුලෙ තොරතුරු දන්නම කෙනෙක්.. හිතේ තියෙන ඊර්ෂ්‍යාවට පලිගන්න ඇති.. කොහෙ හැංගීලා හිටියත් දවසක.. එලි වෙයි.. පව්.. අහිංසක දරුවන් .. අම්මා .. සහෝදරයා .. .. නැවත මේ කට්ටිය ඉපදිලා... මරපු අයගෙ නම් කියන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා ... 😢😢😢😢😢🏳️🏳️
@sujathamary6364
@sujathamary6364 2 жыл бұрын
අනේ දෙවියනේ මේ වගේ නරුමයන්ට ස්වභාව දර්මයෙන්ම දිය යුතු උපරිම දඩුවම ලබා දෙන්න.....කොරෝනා ලොවට ආදර්ශයක් වෙලා ඉදිරියේදී මෙවැනි අපරාද කරුවන්ට දඩුවම් ලබාදෙන්න..🙏🙏🙏😥😥😥
@imeshchamara7341
@imeshchamara7341 3 жыл бұрын
හැමදාම හැම තැනම දුප්පත් මිනිසුන් අසරණයි 😥😥
@lgsiriyalatha4752
@lgsiriyalatha4752 3 жыл бұрын
මෙවා අහනකොට මම අසරන වෙලාවාගෙ හිතට දැනෙනවා බුදු හමුදුරුවනෙ
@ranifrando4544
@ranifrando4544 3 жыл бұрын
ඒ කථාවනම් අහන් ඉන්න බැහැ ඇඩේනවා පව් මුකුත් නොදන්න අහිංසක දරුවෝ මේ වගේ අපරාධ කිසිම දවසක නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා ම්යගිය සියලු දෙනාටම අමාමහ නිවන් සුව ලැබේවා 🙏 🙏 🙏
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
සියල්ල අමතක කරන්න බලන්න කුසල් රැස්කර සසර ගමන සැපවත් කර ගෙන නිවන්.අවබෝධ කර ගන්නට ඔබතුමියගේ ශක්තිය වීර්‍යය ඔබට උපකාර වේවා .. ❤❤❤❤❤❤
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 3 жыл бұрын
පව් කාරයෙ පව් පොඩි ලමයි මොනවා දන්නවාද මරපු උන්ට හොදක් වෙන්ට එපා
@kanchanadombagolle9768
@kanchanadombagolle9768 3 жыл бұрын
Me chanal ekata godak adarei
@subashanirathnayaka7628
@subashanirathnayaka7628 3 жыл бұрын
අම්මෙ ඉතා ඉක්මනින්ම ඔය පව්කාරයෝ කවුද කියලා දැනගන්න ලැබේවා. අම්මාගෙ හිතේ හයිය මහමෙරක් වගේ වටිනවා.
@subashanirathnayaka7628
@subashanirathnayaka7628 3 жыл бұрын
අම්මෙ ඉතා ඉක්මනින්ම ඔය පව්කාරයෝ කවුද කියලා දැනගන්න ලැබේවා. අම්මාගෙ හිතේ හයිය මහමෙරක් වගේ වටිනවා.
@minelife5348
@minelife5348 3 жыл бұрын
Thirisannu
@annesrimathi3431
@annesrimathi3431 3 жыл бұрын
ගොඩක් දුකයි මේ සිදු වීමත්.පුංචි දරුවන් මොන වරදක් කලාටද??😢😢😢😢😢.දෙවියන්ගෙන් වසන් කිරීමට බෑ කිසිම දෙයක්.මේ අසාධාරණකම් වලට මුහුණ දෙන සියල්ලුම දෙනාට සාධාරණය ඉෂ්ට වෙන දවස වැඩි ඈතක නොවේ.wanesa...මල්ලී ඔයාට ස්තූතියි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@hdbkids6826
@hdbkids6826 3 жыл бұрын
කර්මය ම පමණක් විශ්වාස කරන් අවුරුදු 30k වෙලත් තවමත් බලාපොරොත්තුවක් හිතේ තියන් ජීවත් වෙන එක............
@samadhidewmini1640
@samadhidewmini1640 3 жыл бұрын
මිනිස්සු ඝාතනය කරපුව හැම ගමකම හැංගිලා තියනවා...ඒවාට සාධාරණයක් ඉටු වෙලා නැහැ.වෙන්නෙත් නෑ.අන්ත අසරණ දුප්පත් මිනිස්සු හැම අතකින්ම තැලිලා පොඩිවෙනවා ..ඒකයි හැමදාම අපේ රට එකම තැන...අසරණ මිනිස්සු හැමතැනම...මට දැනට අවුරුදු 20ක්.ඒත් මං හැම අසාධාරණයක් වෙනුවෙන්ම මිනිසුසු වෙනුවෙන් පෙනී ඉඳල තියනවා..මගේ අධ්‍යාපන කටයුතුවලින් පසුව මං තැනකට ආවාම මට දෙයක් කරන්න පුළුවන් වුණු දවසකට මිනිස්සුන්ට වෙන අසාධාරණ වෙනුවෙන් අනිවාර්යයෙන්ම මං පෙනී සිටිනවාමයි..ඇත්තටම මේ චැනල් එක මං ගොඩක් අගය කරනවා.ඔබට ජය
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@ashenkolla
@ashenkolla 3 жыл бұрын
දෙයියනේ ...මෙව්ව අහන අපි පව්කාරයො...අනෙ මේ අය කොච්චර දුකක් උහුලනවා ඇතිද ....අහින්සක දරුපැටව්😥😥😥😥
@gayansampath9478
@gayansampath9478 3 жыл бұрын
වනීස tv එක අපි නොවරදවාම බලනව ඒ නිසාම ඉල්ලීමක් කරනව හිතුමතේ ජීවිතේ කතාව ආයෙමත් කනපිට පෙරලිලා ආන්දෝලනයකට දැන් පත් වෙලා එහි සත්‍ය අසත්‍ය මේ චැනලයේම අපව දැනුවත් කරනවානම් වටිනව ගොඩක් ඉස්තූතී
@asithasampath6579
@asithasampath6579 3 жыл бұрын
අනිවාර්‍යයෙන් ඒක කල යුතුයි
@chamakumar3400
@chamakumar3400 2 жыл бұрын
පුනුරුත්පත්තිය ඇත්ත නමි මේ මැරුණ කෙනෙක් නැවත කොහෙ හරි ඉපදිලා මේ ඝාතනය කරපු එවුන්ට දඬුවම් ලබා දෙන්න උදව් කරන්න ඕනි.මේ අම්මාගේ දුක දැක්කාම මගේ හිතට දැනුණ දුක වචන වලින් ලියන්න බැහැ.
@krishaniudugama5286
@krishaniudugama5286 9 ай бұрын
මේ වෙලා තියෙන්නෙ ත් ඒ වගේම දෙයක් ඒ ආත්මෙ ඔයා ඒ අයටත් පව් කියන්න ඇති
@dsrrathnayake9520
@dsrrathnayake9520 2 жыл бұрын
අම්මා තමයි හැම කෙනෙක්ගෙම හිතේ ඉන්නේ මැරෙන තුරාවට.
@sujasurana6347
@sujasurana6347 3 жыл бұрын
මොන කාල කන්නි මිනිස්සුද දෙවියනේ මේක දර්මදීපයද මේ වගේ අසරණ මිනිස්සුන්ට මෙහෙම කරන්න අපි ජාතියක් වශයෙන් ලැජ්ජ විය යුතුයි ඇත්තටම කදුලක් වැටුන
@phoenex3420
@phoenex3420 3 жыл бұрын
එකෙක් unlike කරල තියනව, ඌ තවත් මිනීමරුවෙක් විය හැකියි.
@vishwasahanjayalath1510
@vishwasahanjayalath1510 3 жыл бұрын
AniwA wennaathi
@mariedilukshi42
@mariedilukshi42 3 жыл бұрын
Ekenma
@deepikawimalasena4609
@deepikawimalasena4609 3 жыл бұрын
🤣🤣🤣
@universalknowledgevishwada6492
@universalknowledgevishwada6492 3 жыл бұрын
uwa allgtnn hri
@chamarakumara.9732
@chamarakumara.9732 3 жыл бұрын
මේ වෙනකොට 8දෙනෙක් unlike කරලා.උන් ඔක්කෝම මේ ඝාතනයට සම්භන්ද අයද.??මේ ඝාතනයට මේ 8 දෙනා අල්ලලා හිරේ දාලා නඩු දැම්මොත් නරකද..
@niroshakumari1852
@niroshakumari1852 3 жыл бұрын
ඔබතුමාගෙ වැඩසටහන් හැමදාම බලනවා ගොඩක් හොද වැඩසටහනක් මෙ දෙවල් රටට හෙලිකරන එක මොනතරම් හොදද මෙ අම්මට සාධාරණ ඉෂ්ට වේවා
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@ishansurantha1515
@ishansurantha1515 2 жыл бұрын
KZbin ඒකේ හම්බඋන ඉතාම වැදගත් නාලිකාවක් සුබ පතනවා ඔබට ❤️
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@janithdimantha5080
@janithdimantha5080 3 жыл бұрын
මේ අපරාධය කරපු එවු⁣න්ගෙ පවුල් වල එවුන්ට නම් හැම ආත්මෙම මේ කරපු දේ පරිසන් දෙනවා
@ajithmervin7776
@ajithmervin7776 3 жыл бұрын
O
@sachinifernando1004
@sachinifernando1004 3 жыл бұрын
හදවත නතරවුනා මොහොතකට 😢😢😢
@aracha2994
@aracha2994 3 жыл бұрын
ඇත්තමයි ඔව්..
@kottafernando4651
@kottafernando4651 2 жыл бұрын
මිනිස්සු මරලා මේ ලෝකේ කිසිම කෙනෙක්ට හැන්ගේ න්න බැහැ කාවදා කහරි ඕවා පලී සන් දෙනවා 🙏🙏🙏🙏
@lakshmiramyakumari999
@lakshmiramyakumari999 2 жыл бұрын
මෙච්චර අපරාධ ගොඩාක් කරලත් ඇයි නීතියට අපරාධකරුවන් හොයාගන්න බැරි උනේ???? එතනත් මොකක් හරි රහසක් ඇති . ? හැබැයි සොබාදහම දඩුවම් දෙයි ඒ අයට 😥😥😥😥
@liyangajay8621
@liyangajay8621 8 ай бұрын
Political connections. Kauruhari hari katahari connection ekak thibunoth case eka nawaththanna puluwan wenewa. Dan tikak eka wenas
@ruwanchamara2549
@ruwanchamara2549 3 жыл бұрын
නීතිය කියන්නෙ මකුළු දැලකට උපමා කරපු දෙයක් .එම මකුළු දැල ලොකු සත්තු කඩාගෙන යනව.පොඩි සත්තු තමයි ඒ දැලේ පැටලෙන්නෙ.
@ruvindalakshitha7159
@ruvindalakshitha7159 3 жыл бұрын
👉සමහර විට ඒ මිනීමරුවෝ මේක බලන්නත් ඇති....😐😐😐
@user-bm6hn2co5x
@user-bm6hn2co5x 3 жыл бұрын
කතාව සම්පුර්ණ ඇත්ත බුදු බණ බොරු ඕවාට දඩුවම් නොලැබුනොත් මෙන්න නියම බෞද්ධ යෝ
@zxcvbnm6985
@zxcvbnm6985 2 жыл бұрын
මිනිමැරුම් 5 සිදුකරපු ඝාතකයන් සොයන්නට නොහැකි උනා කියන්නේ හරිම පුදුමාකාර. සැගවුණ රහසක් එක පස්දෙනෙක් ඝාතනය කරන්න තරම් බද්ධ වෛයිරක් ඇති මිනිසුන් කවුරුද ඇහුවමයි මෙහෙම කතාවක්
@nandawigatunga1989
@nandawigatunga1989 3 жыл бұрын
මුළු ගමක් නිදා ගත් ත ද? අනේ මේ අපරාදේ කරපු එඋන් නුත් ඒ වගේ ම අළු වෙලා යන්න ඕනේ අහිංසක කිරි දරුවෝ මොන දෙයක් කරටද මැරුවේ වනසඔබ‍ට ගොඩක් ස්තුති මේ වගේ දේවල් ලෝකයට මතක් කර දීමගැන බුදුසරණයි 🙏🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@nadukatu8084
@nadukatu8084 3 жыл бұрын
Mamath ahanne gamama nidida??
@MsSobbe
@MsSobbe 7 ай бұрын
@@nadukatu8084gamama sangeethe ban
@niro-2754
@niro-2754 3 жыл бұрын
ස්තූතියි මචං මේ කරන වැඩසටහන ට.
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තුතියි 🙏🙏🙏
@talkwithsd8281
@talkwithsd8281 3 жыл бұрын
නීතියේ දෙවගන ඇස් බැදලගෙන ඉන්න එක නිසා මෙහෙම දේවල් වෙන්න පුලුවන්.....ඒත් සොබා දහමට හැමදේම අවනතයි...........🥰🥰🥰
@citronvilla1166
@citronvilla1166 3 жыл бұрын
අපි අසරන වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදරුවනේ....
@suranjinisha5337
@suranjinisha5337 3 жыл бұрын
😢 😢 😢 මෙ අපරාදෙ කරපු එවුන්ට නම්.හෙනම ගහපන්.
@nsksmsmdmkd9610
@nsksmsmdmkd9610 3 жыл бұрын
eka tamai apita kiyanna wenne paw
@sandaruwanidisanayaka4179
@sandaruwanidisanayaka4179 3 жыл бұрын
අනේ සාදාරනයක් කරන්න මෙයාලට 🙏❤️
@himelqye5790
@himelqye5790 3 жыл бұрын
නීතියේ පිහිටක් නැති වුණත් සොබාව ධර්මයේන් දඩුවම් ලැබේනවා අනිවාර්යයෙන්ම 😢😢😢😭😭😭
@nu7572
@nu7572 2 жыл бұрын
කරපු උන්ටනමි හෙන ගහනවා ,මෙ මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ඨ වෙීවා !!
@somasomesumalira9032
@somasomesumalira9032 3 жыл бұрын
පවු දෙවියනේ මෙයාලා තවමත් මෙි අපරාධ කාරයන්ට දඩුවම් ලැබුණේ නැද්ද අපි කෝමද දෙවියන් විශ්වාස කරන්නේ
@slanja4656
@slanja4656 3 жыл бұрын
Karumeta dewiyo monawa karannada sansare karapu karma apita koiwele hari batisan denawa dahamen pamanai pihita ☸️🙏
@chandrakulupana6972
@chandrakulupana6972 3 жыл бұрын
4 denek merila kivve?
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
දෙවිවරු කොහෙද මමත් හිතනවා
@tharakaparanawithana9316
@tharakaparanawithana9316 3 жыл бұрын
දෙවියෝ අහසේ නෑ 😥 ඉන්නවා නම් මෙහෙම වෙනවාද
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 3 жыл бұрын
දෙවියන් විශ්වාස කරන්න එපා. බුදුහාමුදුරුවන්ටවත් බැරි වුණා කෙනෙක්ගේ කර්මය වලක්වන්න
@champikakumari2424
@champikakumari2424 3 жыл бұрын
කදුලු සලමින් බලා අනේ දෙවියනේ කියනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද අම්මේ ...
@ganganiroshani8086
@ganganiroshani8086 3 жыл бұрын
මේවා දකින්න අහන්න ඇයි අපි ඉපදුනේ අම්මෝ නීතියක් ක්‍රියාත්මක නොවන රටක මෙවන් මිනිසුන් අතර කිසිම බවයක නූපදීවා .😭😭
@rasentertainment3586
@rasentertainment3586 3 жыл бұрын
Ou mageth prarthanawa eekamai
@mayurigulavita3028
@mayurigulavita3028 3 жыл бұрын
අදහාගන්න බෑ. සියලු දෙනාටම ජේසු පිහිටයි 🙏
@priyankarasakaraja8712
@priyankarasakaraja8712 3 жыл бұрын
හරිම දුකයි...පාපතරයන්ට දැනටමත් ස්වභාවධර්මයෙන් ම දඬුවම් ලැබිලා ඇති
@nethudilrukshika1282
@nethudilrukshika1282 3 жыл бұрын
අම්මෝ දෙවියනේ සත්‍ය හෙලි වේවා ස්වබාව දර්මෙන් හරි අනිවාර්යයෙන් දඩුවම් ලැබෙන්නම ඕන
@shanaka2473
@shanaka2473 3 жыл бұрын
මේ තරම් සුපිරි වැඩසටහන් මෙහෙයවන්නෙක්ට නිසි තැනක් නෑ ලන්කාවේ.
@apsarasamarakoon1257
@apsarasamarakoon1257 3 жыл бұрын
සම්පූරණයෙන්ම එකඟයි.. හරිම නිවුනු පැහැදිලි වචන උච්චාරණය සහිත, ඉවසීමෙන් අනෙකාට අවස්ථාව දෙන සංවරශීලී ඉදිරිපත් කිරීම අගයන්නම ඕනේ..
@saduvlogs4750
@saduvlogs4750 3 жыл бұрын
මේ වගේ දේවල් අපේ රටේ එකක් නෙවේ වෙලා තියෙන්නේ වෙනස ටිවි එකෙන් පෙන්නපු බොහෝ ඝාතනයන්ට නිතිය ක්‍රියාත්මක වෙලා නෑ පවුල් අසරණ වෙලා තමන්ගේ වෙදනාව කියාගන්න නැතුව එකෙන්ම පෙනවා අපේ රටේ නිතිය සාමය කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙනවද කියලා ඇත්තටම වේදනායි අපේ රටේ තත්වේ ගැන 😣😭😭
@sarathgunarathne4603
@sarathgunarathne4603 Жыл бұрын
Ji
@samanthi8596
@samanthi8596 3 жыл бұрын
අනේ මේ වගේ දේවල් අහන්න දකින්න වත් ලැබෙන්න එපා දෙයියනේ
@dilhanisilva6539
@dilhanisilva6539 3 жыл бұрын
පුදුම රටක් මේක....අවුරුදු තිහක් ...ගාතකයා සොයා ගන්න බැරි ....දුප්පත් අසරන නිසාද?
@nayanananayakkara6628
@nayanananayakkara6628 3 жыл бұрын
Onna lankawe neetiya.aswalin kadulu watuna. Ahinsaka darupatau marana tharam tirisannu inna baudda ratak meka.pau e amma daruwo 10k bihikarapu.niwansuwa labewa.!!
@dilhanisilva6539
@dilhanisilva6539 3 жыл бұрын
@@nayanananayakkara6628 දැන් නීතියෙන් මුකුත්ම කරන්න බැරිද ...?
@wishmiirasha5092
@wishmiirasha5092 3 жыл бұрын
හරියටම හරි...
@DSNara
@DSNara 3 жыл бұрын
අභිමානවත් පොලිසියලු
@dinu5780
@dinu5780 3 жыл бұрын
Ekat eka hetuwak
@harshimadu6577
@harshimadu6577 2 жыл бұрын
ඝාතකයන් මිහිපිට හැංගිමුත්තන් කළාට ඔවුන්ට හර්ද සාක්ෂියට හැංගෙන්න බෑ.. ..මේ නරුම බලු වැඩේ කරපු අලුගෝසු හැතිකරේටත් මෙලෙසම මෙරෙන්න වේවා!!! අගතියට පත් සියලු දෙනාටම යුක්තිය ඉටු වේවා !!!
@nirorathnayaka8225
@nirorathnayaka8225 3 жыл бұрын
මනුස්ස ශරීර තිබ්බට වැඩක් නෑ අාත්මේ තිරිසන් වෙලා.කරපු ඵවුන්ට හෙනම ගහනවා.ඔයාගේ වීඩියෝ බලනවා.පරිස්සමින් සහෝදරයා.බුදු සරණයි
@danapalagaetilkaratna1058
@danapalagaetilkaratna1058 3 жыл бұрын
තිස් වසරක අපරාධය කරපු උන් සොයා ගන්න බැරි අපේ රටේ රහස් පොලිසිය මොකක්ද මේ පොලීසිය හිතාමතාම මේ අපරාධය යට ගසාද.... මට මහා සැකයක් ඇති වන්නේ උසස් පොලිස් නිලධාරීන් යම් අල්ලසක් ලබා ගෙන මෙය සගවා ඇති බවයි මේ ගැන ගැඹුරින් අධ්‍යනය කල යුතුය.. සමහරවිට ජේ වී පී වැඩක්ද.
@wasanthiemutunayaka2093
@wasanthiemutunayaka2093 3 жыл бұрын
ස්තුතියි සර්
@nolinedaniel8764
@nolinedaniel8764 3 жыл бұрын
ĺ , z the.
@Chandi38
@Chandi38 3 жыл бұрын
88/89/90 කාලේ ලන්කාවේ තිබ්බ අදුරුම කාලයක්.පව් අසරණ මිනිස්සු. ස්වභාවද්ර්මයෙන් දැනටමත් හම්බවෙලා ඇති ඕක කරපු තිරිසනුන්ට
@ashengunathilake8663
@ashengunathilake8663 7 ай бұрын
පවි මේ අමිමා,...හතුරෙකුට නොවිය යුතු දෙයක්😢,...මේ අමිමගෙ .....කතාවට මටත් කදුලූ ආවා😢
@snowfairy4514
@snowfairy4514 3 жыл бұрын
නොදකින්නන් හෙනම ගහපං දුප්පත් අසරණ පවුල්වලට මෙහෙම කලාට දේශපාලන සම්බන්ධකම් එහෙමත් නැහැනෙ 😭😭😭😭😭
@anuruddhachamika5918
@anuruddhachamika5918 3 жыл бұрын
ස්තූතියි වෙනස තෙරුවන්සරණයි! ඉදිරියටම කරගෙන යන්න ශක්තිය දෛරය ලැබේවා! කරපු උන්ට හොඳක් නම් සිද්ද වෙන්න එපා නීතිය හරි ආකාරව ඉෂ්ට වෙලා නෑ ඇත්තටම සෝචනීයයි.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@chathumadura
@chathumadura Жыл бұрын
ස්භාදහමෙන් හෝ දඩුවම් ලැබෙයි කවදාහරි දිනෙක,දුක් වෙන්න එපා අම්මේ.බුදු සරණයි පව්ලටම
@user-wx1yz9xx9y
@user-wx1yz9xx9y 2 жыл бұрын
වේදනාවෙන් ජීවත් වෙන, මේ අම්මලාගේ සිතටත්, මහත්මයා ගේ සිතටත් සැනසීම ලැබේවා... මගේ එකම ප්‍රාර්ථනාවයී.. 🙏🙏🙏
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
ආසෙවෙන් බලන එකම චැනල් එක.......මල්ලීජයවෙවාඔබට
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@thinulya8048
@thinulya8048 3 жыл бұрын
මොන දුකක් විදිනවා ඇතිද මේ අය 😭😭😭😭😭😭😭😭
@ayominilushika6860
@ayominilushika6860 3 жыл бұрын
හරිම දක්ෂයි. අපේ රටේ පොලිසිය. නීතිය. අවු30ක කාලයක්. ලැජ්ජයි.
@CDIL
@CDIL 3 жыл бұрын
ඇයි ඔයා ලැජ්ජා වෙන්නේ
@kalanamithuru6523
@kalanamithuru6523 3 жыл бұрын
එ කාලේ මනුස්සයෙක් මැරනවා කියන එක මහ දෙයක් නෙමෙයි..දවස ගානේ 60,70ක් මිනිස්සු ටයර් සෑයවල් උඩ පිච්චුනා..එ නිසා පොලිසිය උනත් එකක් පස්සෙම යන්න නැතුව ඇති, මොනා උනත් ඔහොම උන් හොයලා වර්තමානේ අයුධ පෙන්නනවා වගේ කරන්න ඔනි..දැන් තෙරෙනවා නෙද අයුධ පෙන්නඩ නොගියනම් මෙවගේ කොච්චර අය අදටත් මැරෙයි ද? මොකා උනත් තමන්ට තමන්ගේ උන්ට ආදරෙයි..උන්ට ඔක තෙරුම් කරන්න ඔනි උන්ගෙ විදියටමයි
@salindasandaruwan1872
@salindasandaruwan1872 3 жыл бұрын
@@CDIL උඔගේ පවුලේ කෙනෙකුට උනානම් ...
@heshgallery5596
@heshgallery5596 3 жыл бұрын
පොලීසිය මොකද කරේ.හැන්ගිලා ඉදලා සල්ලි කඩා ගන්න තියෙන උවමනාව මේ මිනීමරැවො හොයන්න තිබ්බා නම් මේ මැරැන අයගෙ ආත්මෙට අද සැනසීමක්.
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 13 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН