ඈ මලකි කඩුපුල් 8

  Рет қаралды 6,163

Rithu novels

Rithu novels

Күн бұрын

Пікірлер
@NilukaFernando-b7j
@NilukaFernando-b7j 3 сағат бұрын
මරයි අනේ සුද්දා ❤❤❤
@Dewmihasinika
@Dewmihasinika 5 сағат бұрын
සුද්දාා වැඩේ ගානට දීලා යකෝ මාර කන් දෙකක්නේ එකහ්..දැන්නම් නේශ්ට සුද්දා ගැන සැක හිතෙයිද දන්නෙත් නැ ඌ ලඟ smart phone එකකුත් තිබ්බානේ එහෙම සැක නොකරන්නත් පුළුවන් අනෙ මන්දා බලමුකෝ..❤😢
@roshanichapa6982
@roshanichapa6982 4 сағат бұрын
සුද්දා තමයි සේරම කියන්නේ 🫡🫡
@sugandhiwijekoon6408
@sugandhiwijekoon6408 5 сағат бұрын
සුද්දාට තියෙන්නේ පට්ට කන් දෙකක්නේ වැඩේ දුන්නා ගානට 😌❤️
@nipunitharuka-jb7mz
@nipunitharuka-jb7mz 4 сағат бұрын
සුද්ද මාර පොරක්නෙ යකෝ කොහොම උනත් සුද්ද කියන්නෙ කෙල්ලෙක් කියලමයි මට නම් හිතෙන්නේ😊❤
@IreshaNilmini-o8i
@IreshaNilmini-o8i 5 сағат бұрын
බිත්ති වලටත් කන් තියෙනවා කියන්නෙ ඕකට තමා නේශ් කොල්ලෝ😂
@santhabandara6421
@santhabandara6421 3 сағат бұрын
සුද්දා ගේ වැඩක්...
@pramilanadeeshani4932
@pramilanadeeshani4932 3 сағат бұрын
මාර ආදර්ශමත් කතාවක් කියලා වැඩක් නැ 😂😂😂😂😂
@dushyanthivirani8049
@dushyanthivirani8049 5 сағат бұрын
තව කොටසක් කියලා ඉල්ලන එක සාදාරණ නැති නිසාම කට වහගෙන නිදා ගන්න යන මම 😴
@nimalles2228
@nimalles2228 3 сағат бұрын
මමත්😢
@nilumasewwandi4700
@nilumasewwandi4700 5 сағат бұрын
තෑන්ක්ස් රිතූ තව කොටසක් දුන්නට. සුද්දා සුදු බේබි නෙමෙයි cid එකෙන් කියලා දැන් නම් මට හිතෙන්නෙ. ඔච්චර දුර ඉඳලත් ගානට වැඩේ පත්තු කරලා තියෙන්නෙ ඔය... දැන්නම් නේෂ්‍ට සැක හිතෙයි ෆෝන් එකකුත් තිබුණ නිසා සුද්දා ලඟ.
@chandimadilhani5625
@chandimadilhani5625 3 сағат бұрын
Harima lassanama kathawak meka❤❤ruthu. Oya harima daksha lekikawak.❤❤❤❤❤hadamath😂😅😅😅🎉🎉🎉🎉
@YamunaManohari
@YamunaManohari Сағат бұрын
Lassanai kathawa akke 😊❤
@anushagunapala135
@anushagunapala135 4 сағат бұрын
Sudda wade karanawa niyameta,.,,Neshta lesi wenne nam ne Sudda ekka.hamadema karanne Sudda.eth eka hoya gannakota wenna one hamadema wela iwara weyi.
@d.m.erandid.m.erandi7281
@d.m.erandid.m.erandi7281 5 сағат бұрын
හරිනේ මන් කිව්වේ සුද්දා තමයි ඔත්තු දෙන්නේ කියලා ගොඩක් ලස්සනයි කතාව 💞💞💞💞💞💕💕💕💕
@nishanithennakoon3215
@nishanithennakoon3215 4 сағат бұрын
කතාව හරි ලස්සනයි ඒක සුද්දගෙ වැඩක් ඒ කෙල්ල ෂුවර් එකට
@chandanabandara-ke7hs
@chandanabandara-ke7hs 5 сағат бұрын
ලස්සනයි කතාව බුදුසරණයි 🥰ඔයාට
@ThisariSanchila
@ThisariSanchila 4 сағат бұрын
කතාව සුපිරිම සුපිරියි පැටියෝ.❤❤❤❤
@rasikadissanayaka6999
@rasikadissanayaka6999 5 сағат бұрын
Sudda tamaii wade denawa aththe.lassanai katawa
@himaliabeykoon7407
@himaliabeykoon7407 5 сағат бұрын
කවදාවත් නැතිව අද මම කොටසක් ඉල්ලුවේ.thanks මැනිකේ .
@SawarnaPanagodage
@SawarnaPanagodage 4 сағат бұрын
Sudda vidiyata inne aemathige du venna ona.mata hithenne
@uhanirankothge6339
@uhanirankothge6339 5 сағат бұрын
අනෙ අක්කි Thank you තව ⁣කොටසක් දුන්නට
@A.spriya
@A.spriya 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@KrishaniJayamali
@KrishaniJayamali 5 сағат бұрын
Sudda kiyanne sudu bebi
@ShashikalaShashikala-yj2vz
@ShashikalaShashikala-yj2vz 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@nayomiomasha8099
@nayomiomasha8099 5 сағат бұрын
මට හිතෙන විදිහට සුද්දා වැඩේ දෙනවා ඇමතියට දොඹෙන් යන්න 😊❤ තැන්කූ හොදේ ❤උම්මා😊
@bbxhhdhbdhdygsv3510
@bbxhhdhbdhdygsv3510 4 сағат бұрын
එක ඇත්ත වගේ ❤❤❤❤❤❤
@renukanishanthi9063
@renukanishanthi9063 5 сағат бұрын
Sudda thamai oththu denne❤❤❤❤❤❤
@TwDilshara
@TwDilshara 4 сағат бұрын
❤ලස්සනයි
@Keshanidewmini-s2x
@Keshanidewmini-s2x 5 сағат бұрын
Sudda dakshya❤😂
@ShalikaDilrukshi-k1e
@ShalikaDilrukshi-k1e 5 сағат бұрын
අමිමෝ ඩැඩි සෙත්ත පෝච්චි උනා වද්ද
@NishanthaUpul-t2t
@NishanthaUpul-t2t 5 сағат бұрын
ඩැඩා ඔන් ද ස්පොට් වෙලාවත් ද නිව්ස් එක අහල 😢
@Dineshachathurani527
@Dineshachathurani527 5 сағат бұрын
නින්ද යන්නෙත් නෑ රිතු.දැන් හොයපන්කෝ කවුද මෙි සුද්දා කියන්නේ කියලා😲😲😲
@s.k.pshajini5708
@s.k.pshajini5708 4 сағат бұрын
sudda suddm karanwd kohed me family ek ❤ lassnai kathw❤❤❤
@wanasinghedulani2857
@wanasinghedulani2857 5 сағат бұрын
සුද්ද තමා ගේම දෙන්නෙ.
@fathimashahin4765
@fathimashahin4765 5 сағат бұрын
Sudda sudde denawa sadda netuwa😱😱😱
@nimalles2228
@nimalles2228 3 сағат бұрын
සුද්දා ඇවිත් තියෙන්නෙ සිදංගනාගෙ මරණෙ ගැන හොයන්නද. නැත්තන් ඒ සිදංගනාද. තවම තෝරගන්න බැරිවුනා. සිදංගනා වෙන්නත් පුලුවන් නේ😊 (ඈ කඩුපුල් මලක්. පිපෙන්නෙ රෑට. ඒකෙත් ලොකු තේරුමක් තියනවා නේ රිතූ)
@RukshiPadeepa
@RukshiPadeepa 5 сағат бұрын
සුද්දා ගානට වැඩේ දීලා.
@pubghs4229
@pubghs4229 4 сағат бұрын
Wade nagela yanewa ohome thamaei wenna one
@InokaNilmine
@InokaNilmine 5 сағат бұрын
Thank you ❤❤❤❤
@ireshamaduwanthirathnayaka3543
@ireshamaduwanthirathnayaka3543 5 сағат бұрын
ආදරෙයි අනේ තෑන්ක් යු අක්කේ
@sachini611
@sachini611 4 сағат бұрын
Thnkuuu ❤️😘
@SudarshiVasana
@SudarshiVasana 5 сағат бұрын
Thank s manika ❤️
@nishanthasanijwa5318
@nishanthasanijwa5318 5 сағат бұрын
සුද්ද ඩබල් ගේම් කාරයෙක් නේද.
@kshavigamage65
@kshavigamage65 5 сағат бұрын
❤❤❤
@MalshaNuwangi
@MalshaNuwangi 5 сағат бұрын
❤❤❤❤🎉
@shanikamadumali8796
@shanikamadumali8796 5 сағат бұрын
Sudda mola krya ehenn
@SwarnaKanthi-yk3ev
@SwarnaKanthi-yk3ev 4 сағат бұрын
සුද්දා ඇමතිව හීන් නූලෙන් ගානට සුද්ද කරනවා වාගෙ
@nroshipadmalatha1722
@nroshipadmalatha1722 5 сағат бұрын
මායි පලවෙනිය🎉❤❤️😘
@apnanilukshi8167
@apnanilukshi8167 5 сағат бұрын
Thankyou ❤❤
@Keshani1234
@Keshani1234 4 сағат бұрын
Suddathmyi minih dwsktwthmekth lady ganster wge ekk weid manda😊
@AnuraKarunananda
@AnuraKarunananda 5 сағат бұрын
සුද්දා C I D එකෙන්ද ???
@pubudumalishka2714
@pubudumalishka2714 5 сағат бұрын
Thanx akkiyoo ❤❤
@SwarnakanthiPerera
@SwarnakanthiPerera 4 сағат бұрын
😅
@hashanvishwajith5712
@hashanvishwajith5712 5 сағат бұрын
සුද්ද ගේ වැඩ කොහොමද වැඩේ
@DammianuruddikaDisanayaka
@DammianuruddikaDisanayaka 5 сағат бұрын
සුද්දා වැඩි දවසක් යන්න කලින් නේශ්ට මාට්ටු වෙනවා ඌ එහෙම කරන්නෙ ඇයි කියල දන්නෙ රිතු විතරයි
@shanikakeshani5012
@shanikakeshani5012 5 сағат бұрын
සුද්දා සුද්ද කරලම දානවා ඇමතියව නේ
@KaneshaMadumali
@KaneshaMadumali 5 сағат бұрын
සුද්ද තමා ඔත්තු දෙන්නෙ
@manjumanjula-nc3gf
@manjumanjula-nc3gf 5 сағат бұрын
හ්ම්ම් ❤❤❤
@manalPadiyattalave
@manalPadiyattalave 5 сағат бұрын
සුද්දා cid කාරයෙක්ද
@Hbd-g9l
@Hbd-g9l Сағат бұрын
Sudda kella vune naththam mn aai me channel eke video balan naa 🫡
@champikakulathunga7137
@champikakulathunga7137 4 сағат бұрын
සුද්දා කියන්නෙ කෙල්ලටද .අනේ මන්දා හිතාගන්න බෑ
@shadowstyle8418
@shadowstyle8418 4 сағат бұрын
මං කිව්වානෙ ඕක සුද්දගෙ වැඩක්,,සුද්දා කියන්නෙ CID එකෙන් 👍😏😏
@NilminiDamayanthiDassanayaka
@NilminiDamayanthiDassanayaka 5 сағат бұрын
❤❤❤❤❤
@GandhiKuwait-vf7jf
@GandhiKuwait-vf7jf 5 сағат бұрын
❤❤❤❤❤❤
@thilininadeesha9930
@thilininadeesha9930 5 сағат бұрын
❤❤❤
@manjumanjula-nc3gf
@manjumanjula-nc3gf 5 сағат бұрын
❤❤❤
@dammiwanigasooriyage8825
@dammiwanigasooriyage8825 5 сағат бұрын
❤❤❤
හැමදාමත් ආදරේන් 64
10:16
Rithu novels
Рет қаралды 10 М.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 109 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,4 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 86 МЛН
ඈ මලකි කඩුපුල් 7
8:16
Rithu novels
Рет қаралды 8 М.
Relax Every Day With Sac Dep Spa #0116
26:39
SAC DEP SPA
Рет қаралды 25 МЛН
කෝඩු තෝඩු (03) තිළිණි ගුණරත්න
15:34
කිරුළ නව කතා කෙටි කතා එකතුව
Рет қаралды 760
හැමදාමත් ආදරේන් 62
9:46
Rithu novels
Рет қаралды 13 М.
හැමදාමත් ආදරේන් 63
7:46
Rithu novels
Рет қаралды 14 М.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 109 МЛН