මාස 8 න් ෆැමිලි ගන්න ගේම ගහපු උන්

  Рет қаралды 16,452

Romania ru

Romania ru

Күн бұрын

Пікірлер: 58
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic Жыл бұрын
Super අයියේ ඔයාගේ videos බලන්න අරිම ආසායි. ඔයා ඒක නියම විදියට කරනවා අපේ අය වෙනුවෙන්. ස්තුති අයියේ
@romaniaru9324
@romaniaru9324 Жыл бұрын
Thank you
@Samudanufamily
@Samudanufamily Жыл бұрын
Congratulations ayya..thawath mevani videos කිරීමට ශක්තිය ලැබේවා 🙏
@damithvole3249
@damithvole3249 Жыл бұрын
සුපිරි අයියේ අයියවා අදුනගන්න ලැබිම සතුටක්
@rangafdo2910
@rangafdo2910 Жыл бұрын
රුවන් මහත්මයා ඔබතුමාගේ නිහතමානීකම අපේ ලාංකිකයින්ට ලොකු ආදර් ශයක්. ඉදිරිපත් කරන වීඩියෝ ඉහළ තලයක පවතිනවා. ඒ, අපේ අය බලාපොරොත්තු වන, ඔවුන් අපේක්ෂා කරන, හිතේ තියනෙ කාගෙන්වත් අහන්න බැරිදේවල් ඔබතුමාගේ චැනලයෙන් ඔවුන් වෙත ලබා දෙන නිසා. ගොඩාක් ස්තූතියි ඔබට....
@romaniaru9324
@romaniaru9324 Жыл бұрын
🙏 ස්තුතියි
@Dinusha_670
@Dinusha_670 7 ай бұрын
Ayya mage hasbenta work formit eka awa, masa ganakata passe. Masa 10 giya. Loku balaporottuwak tibuna. Eyath elektrishiyan thama.
@romaniaru9324
@romaniaru9324 7 ай бұрын
Congratulations
@v15raider13
@v15raider13 Жыл бұрын
Ayye math dama electric wda wiring plwan. Gedr wada pole wada karala thiye welding ehmath plwan ehe awilla puhunuwak denawada wada karannn
@romaniaru9324
@romaniaru9324 Жыл бұрын
Skill job walata ganne hodata wada puluwan ayawa
@wk-ws9iv
@wk-ws9iv Жыл бұрын
ආරකෂක අංශයේ සේවයේ ඉදලා විශ්‍රාම ගිය කෙනෙකුට රුමේනියාට එන්න ඒ අංශයෙන් රැකියා තියෙනවද?
@madhushajayawardana5612
@madhushajayawardana5612 Жыл бұрын
මමත් එන්න හදන්නේ ඒ වුණාට ඊයේ නිවුස් වලට කිව්වා කරන්න ජොබ් නෑ පඩි දෙන්නේ නෑ කියලා ඇත්තද එු දේවල්? Unskilled jobs නැද්ද දැන් ?
@DKnook9
@DKnook9 Жыл бұрын
Unskill ජොබ් වලට යන්න හදන්න එපා පුලුවන් තරම් ඉන්න මාස ගාන කෝස් එකක් කරන්න පුහුනුවක් නැතුව ගිහිල්ල ඒ රටේ මිනිස්සුන්ට බනින්න වෙන්නෙ එහෙම වෙන්න අවශ්‍ය නෑ අර කතාවක් තියෙන්නෙ රෝමෙට ගියොත් රෝමන් කාරයෙක් වගේ ඉන්න ඕන ඒ නිසා රොමීනියා යනවා නම් එහේට ඕන විදියට ඉන්න යන්න..ජොබ් එකක් දැනගෙන යන්න තමන්ට වටිනා කමක් ලැබෙයි එතකොට
@nirvanadepartment
@nirvanadepartment Жыл бұрын
​@@DKnook9me video eke inne oyada aiye 🤔
@DKnook9
@DKnook9 Жыл бұрын
@@nirvanadepartment නෑ නෑ මම නොවෙයි බ්‍රෝ..
@travelwithgaya
@travelwithgaya Жыл бұрын
ඔවා බොරු එන්න පුලුවන්නම් එන්න
@chamilbro3841
@chamilbro3841 Жыл бұрын
මමත් ඉලෙක්ට්‍රීෂියන් දැනට කටාර් වල වැඩ වේකන්සි තිබ්බොත් කියන්න පුළුවන් ද අයියා.
@nuwanthikajanaki8677
@nuwanthikajanaki8677 Жыл бұрын
Ayye unskilled ayata thiyena job monawada a gena wedi wistharayak denna male female degollatama wedagath vidiyata
@heshanisandareka4535
@heshanisandareka4535 Жыл бұрын
Hoda motivation ekk❤😊
@malshanfernando1857
@malshanfernando1857 Жыл бұрын
අයියා wp අැවිත් මාස3 දැන් තාම වීසා නැ.ලංකාවේ ඒම්බසි ඒක තාම වීසා දෙන්න පටන් අරන් නැද්ද?😢
@samithmadushanka-g3p
@samithmadushanka-g3p Жыл бұрын
Chiken factory wala job eka kohomada aiye
@nalinharsha3840
@nalinharsha3840 Жыл бұрын
Damiya ala ❤❤❤❤
@chamodisenarathyapa6158
@chamodisenarathyapa6158 Жыл бұрын
කාලෙකින්.👍🤘🤘සම්ප්ත් අය්යා..🤘🤘
@mrlokuputha3160
@mrlokuputha3160 11 ай бұрын
අයියේ රියදුරු රැකියා මොනවද තියෙන්නේ
@thilinamadishanka1791
@thilinamadishanka1791 8 ай бұрын
Niyamai
@SamanVijearathna
@SamanVijearathna Жыл бұрын
Ane mata udau karanna driving eanna kuwait driving kranne danta thawa masa 8 yanwa lankawta
@ruwankumara6229
@ruwankumara6229 Жыл бұрын
supiri aiyya
@Dinusha_670
@Dinusha_670 Жыл бұрын
අයියා මගේ මහත්තයා විදුලි කාර්මික දැමිමා.නමුත් එයාට work formit අවෙි නැ.අනික් අයට අවා.කමිපැනියෙන් කයලා එයාලා අතින් වරදක් වෙිලා නැවත work formit එකට දැමිමා.අපිට ඉන්න අනිවර්යයෙන් ගන්නවා කියලා ලංකාවෙින් වරදක් වෙිලා නැ.රැමෙිනියන් කමිපැනියෙන් වුන වැරැද්දක් කයලා.තාම අපි බලන් ඉන්නවා.එජන්සිය නිතර කමිපැනිය එක්ක සමිබන්ද වෙිනවා.එහෙම දේවල් වෙිනවද.
@romaniaru9324
@romaniaru9324 Жыл бұрын
සමහර විට එක ඇත්ත වෙන්න පුලුවන් .අපි බලන් ඉමු ඉවසගෙන...
@chpathiranachpathirana7524
@chpathiranachpathirana7524 Жыл бұрын
Aiya Romania wala medical aka Monada balanna. Maga wam atha urahesa plat akak thiyanawa.aka prasnayak waida
@surangaprenitha4816
@surangaprenitha4816 Жыл бұрын
Aiye offer letter s enna masa kiyak yanawada api damme hans terner eken wariyapola rumania matiya ge egencyen
@romaniaru9324
@romaniaru9324 Жыл бұрын
@@chpathiranachpathirana7524 xrey ekak gattot eka penawa.namuth oyaata mahansiwela wadakaranna puluwannam hodai....
@Dinusha_670
@Dinusha_670 7 ай бұрын
Hi, ayya mage hasbenta work formit eka awa. Masa ganakata passe. Dan eya ennawa lagadima
@shanakasiriwardhana384
@shanakasiriwardhana384 Жыл бұрын
❤❤❤Supiri
@upuldewapura796
@upuldewapura796 Жыл бұрын
Ruwan Mata udauwak karanna puluwanda man aurudu 4k idala awa danlankawainna apawala inna loku udauwak
@romaniaru9324
@romaniaru9324 Жыл бұрын
Sampathruwan fernando fb
@indikadeshappriya7097
@indikadeshappriya7097 Жыл бұрын
මම රුමේනියාවට එන්න ඉන්නේ කොම්පැනි දැන් මාස 4 ක් වෙනවා තාම ආවේ නැ අයියේ
@akdgiradurukotte
@akdgiradurukotte Жыл бұрын
අයියගේ වීඩියෝ මම හැමදාම බලනවා රුමේනියා එන්න ආසාවෙන් හිටියට යන්න විශ්වාසවන්ත ඒජන්සියක් නැතුව ඉද්දි අයියගේ වීඩියෝ එකක් බලලා අදුරගත්ත යාලුවෙක් මට උදව් කරා හොද එජන්සියක් අදුන්නල දුන්න මම document භාරදීල Work පර්මිට් එනකන් බලන් එන්නේ අයියේ ඔයාටත් ප්‍රසන්නටත් ගොඩක් පින් අයියේ❤ රුමේනියාවට ඇවිල්ල බිරිදයි දරුවයි ලංකාවෙි ඉදල රුමේනියාවලට ගන්නේ කොහොමද කියල හා දරුවන්ගේ අධ්‍යාපනය ගැන ජීවන වියදම් ගැන විඩියෝ එකක් කරන්කෝ අයියේ 🙏
@dinukaheshan9102
@dinukaheshan9102 Жыл бұрын
Apitath kiynna puluwnda brdh e agency eka
@akdgiradurukotte
@akdgiradurukotte Жыл бұрын
කිරිබත්ගොඩ චවින් ඉන්ටර්නැෂනල්
@damithvole3249
@damithvole3249 Жыл бұрын
❤❤❤❤
@chamo991
@chamo991 Жыл бұрын
මේක ඒජන්සි එකෙන් ස්පොන්සර් කරපු වීඩියෝ එකක් 😅
@JiwanJila
@JiwanJila Жыл бұрын
අයියෙ මම ඔයගෙ ව්ඩ්‍ යො බලලා රන්ජ අයියාගේ ම්ගමුව එජන්සියට පොත බරදුන්නා මස කියක් යායිද අයියෙ ❤
@beautiful450
@beautiful450 Жыл бұрын
Agency eke nama kiyannako pls
@IamtheLord1987
@IamtheLord1987 Жыл бұрын
Takeoff neda
@donsumith6267
@donsumith6267 Жыл бұрын
මල්ලි ඔහෙන් ඩ්‍රයිවින් නැද්ද මම ඉන්නේ කුවේට් වල
@romaniaru9324
@romaniaru9324 Жыл бұрын
Mama kalin fb damma ehema ekak. Oya mage fb gihin balanna sampathruwan fernando fb
@anuradamihirani6643
@anuradamihirani6643 Жыл бұрын
👍👍👍
@anuruddhacharith4150
@anuruddhacharith4150 Жыл бұрын
අඩෝ අයියෙ සිගා ගහනවා නැතිවෙන්න නෙ…
@shabeshabe2683
@shabeshabe2683 Жыл бұрын
Loku deyak.ayya matath enna oney magey chooty duwath ekka, hubby bara deela tiyenney hamadeyma dewi pihiten hari giyoth hondai,, ,,eya gihilla apiwath ganna කොච්චර kalayak yawida manda😒😒😒😒
@IsharaAlahakoon-xj6qb
@IsharaAlahakoon-xj6qb Жыл бұрын
Man nam asama vinter ekata
@lasanthasampath6635
@lasanthasampath6635 Жыл бұрын
ෆාම් වල වැඩ අමාරුද චිකන්
@romaniaru9324
@romaniaru9324 Жыл бұрын
Tikak amarui.kattak kanna puluwannam goda
@shamilaperera1376
@shamilaperera1376 Жыл бұрын
Thankz
@ChithraManel-p7s
@ChithraManel-p7s Жыл бұрын
Contact number ekak denawada oyawa sambanda karaganna
@chamindasilwa7211
@chamindasilwa7211 Жыл бұрын
Mata.එන්න ඕන.mesann.එන්න .ona.pala.පුරුදු .අවුරුදු .23.වෙනවා .පුළුවන් .namm.nammbar එකක් .dennako
@nishanitharuka3702
@nishanitharuka3702 Жыл бұрын
Aiyage fb name eka dannaa
@romaniaru9324
@romaniaru9324 Жыл бұрын
Sampathruwan fernando
מצלב קרס למגן דוד: העיירה הנאצית שהפכה לתומכת הכי גדולה של ישראל
14:41
כאן | חדשות - תאגיד השידור הישראלי
Рет қаралды 126 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Genomgång av olje- och metallmarknaden
18:41
EFN Ekonomikanalen
Рет қаралды 836