බලන්න මේ දේවල් 8 ඔබටත් සිදුවෙනව නම්, ඔයාගෙ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉටුවනවා මේ ඔයා ඇසිය යුතුම පනිවිඩයක්

  Рет қаралды 26,116

Hypnotic Rahas

Hypnotic Rahas

Күн бұрын

මේක විශ්වයෙන් ඔයාටම එවපු පනිවිඩයක්. බලන්න මේ දේවල් 8 ඔයාගේ ජීවිතේ සිදුවෙනව නම්! ඔයාගේ ප්‍රාර්ථනාව ඉක්මනින් සපල වෙන්න යන්නේ. law of attraction sinhala, Angel numbers 1111, how to earn money sinhala, salli labena mantra, mudal hoyana krama, mudal labena rahas, mudal akarshanaya, mudal akarshana mantra, mudal labena pilrith, ikmanin salli hoyana krama, mudal labena mantra, mudal labena krama, mudal labena kem krama, how to get rich, how to become rich fast, Angel numbers sinhala, how to be rich fast, how do i become rich, franchise business, online business ideas from home, jobs near me, job posting, call center jobs, money attraction,money subliminal sinhala, salli labena mantra, Earn money sinhala,mudal hoyana krama, money affirmations sinhala, diyunu wenne kohomada, akarshana neethiya, how to make money , jobs in sri lanka 2023. salli hoyana krama 2023, money affirmations sinhala, law of attraction, wishwa akarshana neethiya, subliminal messages sinhala, positive affirmations sinhala, affirmations for success sinhala, affirmations sinhala, Binaural beat sinhala, Manifest money and abundance. Manifest inner well-being. Manifest anything you want! Manifest your dream life fast, easily, and automatically. Hypnotic binaural meditation, Binaural beat sinhala, Binaural sleeping meditation

Пікірлер: 400
@samudrikasamudrika7311
@samudrikasamudrika7311 Ай бұрын
හෙට මම මගෙ පුතු පැටිය ගේන්න hospital admit වෙනව.මාහට මගේ පුතු පැටිය බිහි කිරීමට ශක්තිය ධෛර්යය ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි...නිරෝගී අංග සම්පුර්ණ දරුවෙකු බිහි කිරීමට මට ශක්තිය ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි...හැම මොහොතකම මා ආරක්ෂා කරන මාගේ චමුවෙල් අග්‍ර දේව දුතයන්ටත්...අනෙකුත් angels ලා හටත් ස්තූතිවන්ත වෙමි❤❤❤❤
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
mage subapathum dear... oyata wasanawantha puthek me wishwayata dayada karadeemata adaraneeya wishwaye asirwadaya labewa ..
@samudrikasamudrika7311
@samudrikasamudrika7311 Ай бұрын
​@hypnoticrahas ආදරණීය tashi ඔබේ සුබ පැතුම් මට ශක්තියක්...විශ්වයේ ශක්තිය ලබා ගැනීමට මග පෙන්වු ඔබට ස්තූතිවන්ත වෙමි❤❤❤
@Swarnakanthi-d5e
@Swarnakanthi-d5e Ай бұрын
Oyata me viswa matawage pihita labewa
@priyangikakuruppu2929
@priyangikakuruppu2929 Ай бұрын
Obe outhu patiyath obath dedenaatama wishwaye pihita aarakshawa labewaa
@priyangaabeysinghe190
@priyangaabeysinghe190 Ай бұрын
විශ්ව මාතාවගේ පිහිටෙන් නිරෝගී දරැ පැටියෙක් ඹයාට ලැබෙනවා ❤❤❤❤
@ThanujaNeluketiya
@ThanujaNeluketiya Ай бұрын
ස්තුතිය මේක අහන සියලු දෙනාටම වාසනාව උදා වේවා. ❤
@sachiGirl2005
@sachiGirl2005 Ай бұрын
2024 exam එකට A 3 ක් ලබා දි මගේ විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏💐💗
@T_Jayawardana
@T_Jayawardana Ай бұрын
2024 A/L විභාගයෙන් උසස් අන්දමින් සමත් විමට හැකියාව ලැබිම පිලිබඳව විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතිවන්ත වෙනවා . 🙏❤
@senudissaperera1520
@senudissaperera1520 Ай бұрын
@LakminiPerera-hi5ky
@LakminiPerera-hi5ky Ай бұрын
මගේ ආත්මීය සහකරු ඉක්මනින් හමුවේවා!! විශ්ව මාතාවට ස්තුතියි❤❤
@madararoshini2490
@madararoshini2490 Ай бұрын
මගේත් මෙය නරබන සියලු දෙනාගේත් බලාපොරොත්තු ඉටුවේවා!!!විශ්වයේ ආශිර්වාදය ලැබේවා❤❤මටත් මේ ඉගි ගොඩාක් දුරට ලැබුනා🥺🔮මාව තෝරාගත් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා❤❤🥰😍🌍
@nelum-h6r
@nelum-h6r Ай бұрын
මම 12.12 මගෙ ජීවීතෙ මට අවශ්‍යම ප්‍රාර්ථනාව කරා.එදාට පහුවදා ඉදන් මට චුටි සුදු පිහාටු දවස් 3 එක දිගටම හම්බුනා.එක පිහාටුවක් මම මිදුල අතුගාද්දි මගෙ කකුල් දෙක ලගටම වැටුන.මට විශ්වාසයි මගෙ ඒ ප්‍රාර්ථනාව ඉක්මනින් සපල වෙනව කියල.මම හැමදාටම ඒන්ජල් නම්බ දකිනව.මගෙ ඒ අහිංසක බලාපොරොත්තු ප්‍රාර්ථනාව ඉශ්ට කර දුන් මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති 🙏🌺❤️‍🩹❣️💟💞❤️🎉
@SewminiBhagya-t9k
@SewminiBhagya-t9k Ай бұрын
මට 2024 A/L විභාගයෙන් A3 ලබාදීලා එකපාරින්ම මට විශ්වවිද්‍යාලයට යාමට අවස්ථාව ලබාදීම ගැන මම මගේ ආදරණීය විශ්වමාතාවට ගොඩාක් ස්තූතිවන්ත වෙමි ❤❤❤
@abhisheksenevirathna1330
@abhisheksenevirathna1330 Ай бұрын
මට 2024 A/L විභාගයෙන් A3 ක් ලබාගෙන වෛද්‍ය පීඨයට ඇතුලත් වීමට හැකි වුණා ....විශ්ව මාතාවට ස්තූතිය ❤❤❤
@kusumbalinda4360
@kusumbalinda4360 12 күн бұрын
මං බොහෝම සතුටින් ඉන්නේ ඉන්නේ. මගේ ප්‍රාර්ථනාවල් සියල්ලක්ම ඉෂ්ට වෙනවා .මට විෂමාථාව සීයට සීයක්ම විශ්වාසයි ඉතිං විශ්ව මාතාවෙනි ඔබට සිය දහස්වාරයක්් හදවතින්ම ස්තුතියි .❤❤❤❤
@dhanushikagamage8886
@dhanushikagamage8886 Ай бұрын
ඔහු සහ මන් හොද යලුවෝ.මගේ හිතේ ඔහු ගැන එකපාර්ශවිය ආදරයක් ඇතිවෙලා.ඔහුත් මට ආදරේයි.එ බව මට හැගෙනවා.ගොඩක් හොද කෙනෙක්.ඔහු මට ලැබෙනවනම් මන් මගේ ජිවිතේටවත් වඩා ආදරය කරනවා.සලකනවා,රැකබලා ගන්නවා.මට හිමි වෙන්න කියලා ප්‍රර්තනා කරනවා❤
@piumikanchana9750
@piumikanchana9750 Ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා..........!!!🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🦋🦋🦋🧚🧚🧚🧚🧚
@roshanaliprarthana1111
@roshanaliprarthana1111 Ай бұрын
මටත් මේ වගේ ඉගි නිතරම වගේ ලැබෙනවා, දකිනවා මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🌎🙏❤️
@manusathsarani-q9l
@manusathsarani-q9l Ай бұрын
මා උසස් පෙළ විභහගෙන් විශිශ්ට ලෙස AAA ප්‍රතිපලයක් ලබා ගෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමිට හැකියාව ලබා දුන් මාගෙ ආදරනීය විශ්ව මාතාවට හදවතින්ම ස්තුති වන්ත වෙමි ....🙏🙏
@pushpasupun6466
@pushpasupun6466 Ай бұрын
Congratulations 🎉🎉🎉💝💝💝🤝💝💝💝🌏🕊️🌌🌌🌌🌌✨️✨️✨️🌈️
@manusathsarani-q9l
@manusathsarani-q9l Ай бұрын
@pushpasupun6466 💝
@sewminichanchala5593
@sewminichanchala5593 Ай бұрын
මාගේ ආදරය නැවත ලබාදුන් ආදරනීය විශ්වයට ස්තූතියි 🙏❤️
@Janindukodithuwakku
@Janindukodithuwakku Ай бұрын
ආදරණිය ටාෂි අප සැමට නිවැරදි මඟ පෙන්වා දෙනවාට බොහොමයක් ස්තුතියි. 💐🙏 මගේ ඉඩම රුපියල් ලක්ෂ 35 කට ඉක්මනින් විකුණා දුන් විශ්වයට ස්තුතියි!!💐💐💐🙏 විශ්වයට ස්තුතියි!!!💐💐🙏🙏 විශ්වයට ස්තුතියි!!!💐❤️🙏👍
@RenukaMalkanthi-q6j
@RenukaMalkanthi-q6j Ай бұрын
මාගේ සියලුම බලාපොරොත්තු ඉටුකර දුන් මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ☘️☘️☘️☘️☘️☘️
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 27 күн бұрын
මගෙත් මෙය විඩියෝව නරඹන සියලු දෙනාට යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා විශ්වයට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@Nethmna67
@Nethmna67 2 сағат бұрын
Mama ada 65 65 dekka.❤ මගේ විශ්වයට මා හදවතින්ම ස්තුති ස්තුති.❤
@Dreamsarenear
@Dreamsarenear Ай бұрын
මිදුලෙ නම් හැමදාම කලු සමනල්ලු දකිනව. අද කලු සමනලයෙක් මගෙ කාමරේට ආවා. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
@sheshyumihen9339
@sheshyumihen9339 Ай бұрын
මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏 🐞🍀🦅🦋
@Chamindi-hr3ir
@Chamindi-hr3ir Ай бұрын
මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ කර දීපු ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි!
@wagirapathirana3334
@wagirapathirana3334 Ай бұрын
අද පලවෙනි කමෙන්ට් එක මගෙන්..විශ්ව මාතාවට ස්තුති වේවා ❤❤❤..නංගියෝ ඔයාටත් ස්තුති වේවා සතුටින් ඉන්න.❤❤❤
@Angelnuu6046
@Angelnuu6046 Ай бұрын
මා හට ලක්ෂ 5 මුදලක් ලබා දුන් විශ්ව මෑණියනි ඔබට ස්තුතියි ❤ස්තුතියි ❤ස්තුතියි ❤
@shv-0514
@shv-0514 Ай бұрын
මම 12:12 Manifestation method එක කරමින් ඉද්දි මගේ room එකට කලු පාට සමනලයෙක් දෙපාරක් ආවා. ඒ දෙපාරම එයා මගේ වටේ කැරකිලා ජනේලයෙන් එලියට ගියා... ❤️ Video එක බලද්දි views 222... 🤍✨
@ThisariUmesha
@ThisariUmesha Ай бұрын
2024 A/l exam eken A3 laba di peradeniya University ekata yamata warm laba dun vishwa mathawata godk isthuthi ❤
@rwkwickramarathna
@rwkwickramarathna Ай бұрын
Oayata aniwarenma univesity yanna puluwn i wish you❤
@ThisariUmesha
@ThisariUmesha Ай бұрын
​@@rwkwickramarathnaane godk isthuthi ❤
@ChamathkaRathnayaka-d3
@ChamathkaRathnayaka-d3 Ай бұрын
❤❤❤
@RenukaMalkanthi-q6j
@RenukaMalkanthi-q6j Ай бұрын
මාගේ විශ්ව මාතාවට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි
@NadeeshaMadushani-xc3ij
@NadeeshaMadushani-xc3ij Ай бұрын
මා හට ධනය සෞභාග්‍යය සාර්ථකත්වය සතුට ආදරය ලබා දුන්න ආදරණීය ව්ශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏 🎉🎉🎉🎉❤❤❤❤
@hashararasangi1757
@hashararasangi1757 Ай бұрын
මා හට ලබා දුන් මුදල් වලට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි❤
@RashmikaJayasingha-bs7zu
@RashmikaJayasingha-bs7zu Ай бұрын
මටත් මේ වගේ යම් යම් ඉගි ලැබී තිබෙනවා .හැමදාම මේ ව⁣ගේ පණිවිඩ ලබා දෙන ඔබටත් ,විශ්ව මාතාවටත් ස්තුති වේවා !🙏🙏🙏
@SumithraSamanmalee
@SumithraSamanmalee Ай бұрын
මාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට කරදෙනවට අනේකවාරයක් ස්තූතියි මගෙ ආදරණීය විශ්ව මාතාවනී 🙏❤️
@Rashi005
@Rashi005 Ай бұрын
මාව 2024 A/L විභාගය හොදින් සමත් කර දුන් මගේ ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිය 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
@yohandz11
@yohandz11 Ай бұрын
තවීෂා දසුන්දි රූපසිංහ මාගේ ආදරණීය බිරිඳ කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!❤️
@IreshaBasnayaka-r4z
@IreshaBasnayaka-r4z Ай бұрын
මගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කර දුන් විශ්ව මාතාවට ස්තුතියි.❤
@DayaRajapaksa
@DayaRajapaksa 12 күн бұрын
මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන්නු විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@yohandz11
@yohandz11 Ай бұрын
තවීෂා දසුන්දි රූපසිංහගේ ආදරය නැවත වරක් මට ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!❤️
@samudrikasamudrika7311
@samudrikasamudrika7311 Ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි❤
@ConfusedManticore-zp9oh
@ConfusedManticore-zp9oh Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුති 🙏🏼❤️
@dulannisala6587
@dulannisala6587 Күн бұрын
ඉස්තුයි විශ්වයට 💙 ඉස්තුයි මිස් 🤍🌻
@VishmiKavindya-ti6zn
@VishmiKavindya-ti6zn 28 күн бұрын
2024 A/L wibagayen A samartha 3k laba dunnata wishwamathawata sthuthi❤❤❤
@Chutidhoni-o4g
@Chutidhoni-o4g Ай бұрын
මෙවර උසස් පෙළ විභාගයෙන් සමත් වි සරසවි වරම් ලබා දුන් විශ්ව මාතාවට මගෙ හදපිරි ස්තූතිය 💖💜️😇
@KUea-v9m
@KUea-v9m Ай бұрын
මටත් මේ වගේ යම් යම් ඉගි ලැබි තිබෙනවා හැමදාම මේ වගේ පණිවිඩ ලබාදෙන මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් ස්තුතියි 🙏🙏🙏🦋🦋🦋❤️❤️❤️මාගේ නමස්කාරය වේවා
@ManoriWanninayaka-g7h
@ManoriWanninayaka-g7h Ай бұрын
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤❤❤
@Swarna-py4dl
@Swarna-py4dl 25 күн бұрын
මාගේ පුතා ඉන්න රටේ මට ජොබ් එකක් ලබා දුන් විස්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා
@sanjayaramitha1230
@sanjayaramitha1230 Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතිය
@PrabhashiTharuka
@PrabhashiTharuka Ай бұрын
මට උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථ ලබාගෙන මොරටුව විශ්ව විද්‍යාලයට තේරී පත් කර දුන්නාට විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා❤❤
@AnushiTharunya-e7j
@AnushiTharunya-e7j Ай бұрын
මම 12.12 manifestation method එක කරම්න් ඉද්දී කළු පාට සමනලයෙක් ආවා. විශ්ව මාතාවට දහස් වාරයක් ස්තුතිවන්ත වේම් 🙏🙏🙏❤️🦋
@NimaliRathnayaka-y1k
@NimaliRathnayaka-y1k Ай бұрын
ඔබට ගොඩාක් ස්තුතියි,ස්තුතියි,ස්තුතියි ඔබට මේක කියන්නම ඕන .අදත් මම එක දිගට සුදු කලු කහ තz බිලි සමනල්ලු දවස පුරාම දz ක්කා.ඒ විතරක් නෙවේ කුරුලු පිහාටු වක් පුංචි පිහාටු වක් මගේ ආසන්නයට පා වෙවී ආවා. මම හිතුවා.මගේ විශ්ව මවගේ ආශිර්වාදය මට ල බෙනවා කියලා.මම මගේ විශ්ව මz නියන්ට ස්තුතිවන්ත වෙනවා.ඉතින් දz න් මම මේ වීඩියෝ එක දz ක්කා.ඔබටත් ගොඩාක් ස්තුතියි,ස්තුතියි,ස්තුතියි වගේම ඔබ නිදුක් නිරෝගි සුවපත් වේවා.මගේ විශ්ව මව්නි ඔබට මාගේ නමස්කාරය වේවා
@Chathruthru
@Chathruthru Ай бұрын
මට 2024 උසස් පෙල විබාගයෙන් BBC ප්‍රතිඵලයක් ලබා දී ආයුර්වේද වෛද්‍ය සිසුවියක් වීමට අවස්තාව ලබා දීම පිලිබද විශ්ව මාතවටත් , මගේ මනසටත් , දෙමාපියන් ,ගුරුවරුන් ටත් , ටාශ්‍යා අක්කිටත් , අස්‍රා අක්කිටත් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි❤🦋🙏
@Ayodyahim
@Ayodyahim Ай бұрын
මට විශ්ව විද්‍යාල වරම් ලබා දුන්නටා විශ්ව මාතාවට දහස් වාරයක් ස්තූතිවන්ත වෙමි ❤මම ඔබ වහන්සේව එදත්, අදත්, හෙටත් විශ්වාසවන්ත කරමි... එය කිසිමදාක නැති නොකරගන්නාබවට පොරොන්දු වෙමි ❤❤
@tharangadipali8057
@tharangadipali8057 Ай бұрын
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 🙏 🙏
@SenuriDewana
@SenuriDewana Ай бұрын
Mage ආදරණීය vishwa මාතාව ta අනේක වාරයක් sithuthi වේවා
@dilhanibandara8202
@dilhanibandara8202 Ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වේවා 🙏❤️
@NavinduNipuna
@NavinduNipuna Ай бұрын
මාගේ ආදරණීය විශ්වයට මම හදවතින්ම ස්තූතිවන්ත වෙමි ❤️❤️❤️
@MadushiNisansala-y8g
@MadushiNisansala-y8g 11 күн бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@WGPiyaRathne
@WGPiyaRathne Ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට , විශ්වයට 🙏
@Mee-pi9lb
@Mee-pi9lb Ай бұрын
මගේ ආදරය නැවත ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි❤️❤️❤️❤️
@thejasirimanna-tq2yi
@thejasirimanna-tq2yi Ай бұрын
❤❤❤❤❤❤
@Thsa_Ra
@Thsa_Ra Ай бұрын
2024 A/L විභාගයෙන් A 3 ක් ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤🙏
@douglaspathiranage4753
@douglaspathiranage4753 Ай бұрын
මාගේ බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්මාතාවට ස්තුතියි! ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ! ස්තූතියි!! ස්තූතියි!!! ඔබටත් ස්තුතියි! ස්තූතියි!! ස්තුතියි!!!
@GEpasinghe
@GEpasinghe Ай бұрын
මාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු කර දුන් මාගේ ආදරණීය විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 ටෂියා මහත්මියටත් විශ්ව මාතවගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු
@IndikaPiyadarshani-n2e
@IndikaPiyadarshani-n2e Ай бұрын
ඇත්ත මන් hdawtin බවනා කරනවා සමහර දවල මාත් pannum කරනවා මාත් හරිම සතුටුයි විස්ව matwata istuti hdawtinm මන් මේdawl කරන්න ඔයාටත් ඉස්තුති ❤️🙏🙏මන් විශ්වය විස්ව matawa විස්වාස කරනවා මට පතිපල ලැබිල තියනව 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@SuviDhamma
@SuviDhamma Ай бұрын
🌹🌿🥰❤️🙏🧚🌍 මගේ සාර්ථකත්වය ඇති කරදුන් ආදරනිය ව්ශ්ව මාතාවට හා පින්වත් ඔයාටත් අනේක වාරයක් ස්තුති !!!🌹🌿
@RenukaMalkanthi-q6j
@RenukaMalkanthi-q6j Ай бұрын
මාගේ විශ්ව මාතාවට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤☘️☘️☘️🦋🦋🦋🦋
@jayanthiPushpakumari-kc3qt
@jayanthiPushpakumari-kc3qt Ай бұрын
මට සෑම දේම ලබාදුන් ආදරනිය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@DULMIBAGYA2010
@DULMIBAGYA2010 26 күн бұрын
2025 දි මගෙ සියලු කටයුතු සාර්තක වුනා..thanks universe❤
@kalyaniAbeysirinarayana
@kalyaniAbeysirinarayana Ай бұрын
ආදරණිය විශ්ව මාතාවනි මට නුවන ලබා දුන්නාට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤ 🎉🎉🎉🎉
@DodampeGamageNayanath
@DodampeGamageNayanath Ай бұрын
ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති ❤❤❤❤❤❤
@sasidunipun3784
@sasidunipun3784 Ай бұрын
ආදරනීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤❤❤
@InokaInoka-fs9tj
@InokaInoka-fs9tj Ай бұрын
මගේ විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏🦋🦋🦋
@nipunimadhuhansi139
@nipunimadhuhansi139 Ай бұрын
මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏💜🌺
@BandulaAbesinghe-o3w
@BandulaAbesinghe-o3w Ай бұрын
ආදරනිය විශ්ව මාතාවට ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤මගේ ප්‍රාර්ථනා ඉටුකර දුන්නාට..❤❤❤
@PadmaIhalakubure
@PadmaIhalakubure 24 күн бұрын
අාදරනිිය විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
@indrajithkamalwickramarath6624
@indrajithkamalwickramarath6624 Ай бұрын
💜බොහොමත්ම සහෝදරී...! 🙏🏻💖✨️ 🌠ඔබ මේ සිදුකරන ආලෝකයේ තාරකා සේවයට මාගේ ප්‍රණාමය...! 💐 ______________________________ 🔮ලෝකය ලස්සන තැනක් කරමූ...! ⭐️තෙරුවන් සරණයි...! 🌟දෙවි රැකවරණයි...! ✨️ජය ශ්‍රී සිව් හෙළේ..!
@AshinshaMadhushan
@AshinshaMadhushan Ай бұрын
මෙවර උසස් පෙළ විභාගයෙන් මාහ A3 සාමාර්තයන් ලබා දී මා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරී පත් කල විශ්ව මාතවට අනේකවාරයක් ස්තූති වන්ත වෙමි ❤🙏
@PriyanganiPia
@PriyanganiPia Ай бұрын
මගේ සියලුම බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏♥️♥️🌹🌹🌹🌹🙏🙏🙏
@JayasiriPathana
@JayasiriPathana Ай бұрын
මගේ සියලු සිහින සැබැ කර දුන් විශ්වයට ස්තුතියි❤❤❤
@SusantheSusanthe-rc9qq
@SusantheSusanthe-rc9qq Ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තුතියි ..මට නිවැරැදි මග පෙන්වීම වෙනුවෙන් ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි
@naveeshasewwandi1192
@naveeshasewwandi1192 Ай бұрын
Me video eka me වචන mata ahanna dakinna සලස්වපු mage විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි...❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh Ай бұрын
මට කියන්න සතුටුයි මගේ හිතෙ තියන සියලු ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඉෂ්ට වන බව මට විශ්වාසයි මගේ ආදරණීය විශ්ව මාතාව ❤මට උදව් කරන බව මම දන්නවා මගේ පුතා මිහිර සෑම අතින්ම හොඳ යහපත් මාර්ගයට යොමුකර මටත් මගේ පවුලේ සියලු දෙනාටමත් සතුට සැනසීම ලගා කර දුන් මගේ ආදරණීය විශ්වයට❤ ආදරණීය විශ්ව මාතාවට❤ ලක්ෂ ප්‍රකෝටි වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🏿🙏🏿🙏🏿 ආදරණීය ඔයාටත් බොහොම ස්තුතියි 🎉❤
@indikaperera178
@indikaperera178 Ай бұрын
අදරනිය ව්ෂ්ව මැනියන්ට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
@Lahiru_sandaruwan-bandara
@Lahiru_sandaruwan-bandara Ай бұрын
මගේ ආදරය නැවත මාහට ලබාදුන් විශ්ව මාතාවට ස්තූතී වේවා ස්තූතී වේවා ස්තූතී වේවා ස්තූතී වේවා ❤🙏☸️🕉️😊
@p_a_v_i_m_j
@p_a_v_i_m_j Ай бұрын
මා බලාපොරොත්තු වන ආදරය මට ලබා දුන් ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි❣️ ස්තූතියි❣️ ස්තූතියි❣️
@nilankapriyadarsani6361
@nilankapriyadarsani6361 27 күн бұрын
මගේ ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🌈️🦋🌨️🪐🌞🌙💚💛🧡
@AdmiringPuppies-kn3fs
@AdmiringPuppies-kn3fs Ай бұрын
ඔයා හරි ලස්සනට voice කරනවා.ඔයා වචන කියද්දී හඬ මුදා හරින ආකාරයන් මගේ( සියලු සහෘදයන්ටත් එසේම දැනේ යැයි විශ්වාස කරමි) හදවතේ කම්පන ධාරිතාවන් සමඟ සියුම්ව ගට්ඨනය වෙමින් මානසික අවශෝෂණයක් සිදු වෙනවා දැනෙනවා.ඉතින් විශ්වය ටාශියාව මට සහ අන් සැමට මුණ ගැස්සුවා ට ඔබට ස්තූතියි !ස්තූතියි !ස්තූතියි ! ටාශියා ඔබතුමියටත් සුබ දවසක් .....
@hypnoticrahas
@hypnoticrahas Ай бұрын
adarayi dear... sathutin inna
@AdmiringPuppies-kn3fs
@AdmiringPuppies-kn3fs Ай бұрын
@hypnoticrahas ♥️♥️♥️
@DTCARTOONS222
@DTCARTOONS222 Ай бұрын
මගෙ බලාපොරොත්තු ඉටු කරදුන් විශ්ව මාතාවට ස්තූතියි
@muthumunikanthi
@muthumunikanthi Ай бұрын
ස්තූතියි ආදරණීය විශ්ව මාතාවනි ❤🙏
@thilinimalki6859
@thilinimalki6859 Ай бұрын
මගේ 2024(2025)o /l විභාගයට A9 ලබා ගැනීමට හැකි උනා ඒ ගැන විශ්ව මාතාවට සිය දහස් වාරයක් හා අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ... ☺️
@KavindiKaushalya-1111
@KavindiKaushalya-1111 Ай бұрын
මට මේ පණිවිඩය ලබාදුන්නාට ආදරණීය විශ්වයට මම පිරිසිදු සිතින් ස්තූතිවන්ත වෙමි🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ගොඩක් ස්තූතියි අක්කෙ ❤❤❤ඔයාගෙත් හැම හොද ප්‍රාර්ථනයක් ඉටුවෙන්න මන් ප්‍රාර්ථනා කරනවා අක්කෙ🙏🙏🙏❤️❤️❤️
@kamalawijesinghe7312
@kamalawijesinghe7312 Ай бұрын
ඔබ පවසන සංකේත බෝදේ දකිනවා ඔබට විශ්ව මාතාවට බොහොම ස්තුතියි!!!❤❤❤
@SriyaniPerera-zn1jz
@SriyaniPerera-zn1jz Ай бұрын
මම ඊයේ රෑ හීනෙන් කලුපාට ලස්සන සමනලයෙක් මගේ වම් පැත්තෙ පපුව උඩ ඉන්නවා දැක්ක. මගේ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට විශ්මයෙන් මට ලැබුණ. පනිවිඩයක් .නේද. ❤❤❤❤
@B.WSomawathi
@B.WSomawathi Ай бұрын
මගේ.බලසම්පන්න.ආදරණිය.විශ්ව.මැණියන්වහන්සේට.බලසම්පන්න.විශ්වයට.බලවත්.මගේ.ඉෂ්ඨ.දෛ්වතාවන්.වහන්සේලාටත්.මගේ.හදපතුලෙන්ම.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.මෙවැනි.උතුම්.විිඩියෝ.දැකිමට.සලස්වන.ඔබතුමිිටත්.අන්.සියලුම.දෙනාටත්..හදවතිනම.ස්තුතියි.දිර්ගායු.වේවා.දැනුම.පුඤාව.ශක්තිය..දෛහිරිය.වර්දනය.වේවාසියලුම.ප්‍රාර්තනා.ඉවුවේවා..නිරෝගිවේවා.විශව.මැනයන්ගේ.පිහිට...ආරක්ෂාව.වර්දනය.වේවා.යේසු.පිහිටයි..✝️🙏👃✝️🙏👃✝️🙏👃
@Kamal-o4h
@Kamal-o4h Ай бұрын
විශ්ව මාතාවට ඔබතුමියට බොහෝම ස්තූතියි ස්තූතියි ස්තූතියි❤❤❤
@SujiSuji-o9c
@SujiSuji-o9c Ай бұрын
මාගේ විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@YamunaHerath-l6o
@YamunaHerath-l6o Ай бұрын
මා හට නිරතුරුව ආශිර්වාදය කරන්නා වූ මාගේ ආදරනීය විශ්වයට විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏🌹🌹🌹(ඔයාටත් බොහොම ස්තුතියි 🌹🌹🌹
@VinomiLiyadipita
@VinomiLiyadipita Ай бұрын
මාගේ ප්‍රාර්ථනා ඉශ්ට කර දුන් ආදරනීයම විශ්ව මාතාවනි ගොඩාක් ස්තූතියි ❤🥺🙏
@thesarahettiarachchi6702
@thesarahettiarachchi6702 Ай бұрын
මා බලාපොරොත්තුව කෙනාගේ ආදරය සෙනෙහස මා හට ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතියි❤❤❤❤
@Nadeesha-cr2ki
@Nadeesha-cr2ki Ай бұрын
ස්තූතියි ආදරණීය විශ්ව මාතාවනි.ස්තූතියි ටාශියා ඔයාටත් ❤️🙏
@sangamiththamadumali6155
@sangamiththamadumali6155 Ай бұрын
ස්තුතියි ඔබතුමීයට හා මගේ ආදරනිය විශ්ව අම්මා ට❤❤❤
@RosaniDhammika
@RosaniDhammika Ай бұрын
මගේ ආදරණිය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🪷🪷🪷🪷🪷🪷🪷❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@Senu0828
@Senu0828 Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏❤
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.