80's Quality Sinhala Teledramas | ගුණාත්මක ටෙලිනාට්‍ය- බුමුතුරුණු | Bumuthurunu | ChannelEye

  Рет қаралды 21,669

Channel Eye Rupavahini

Channel Eye Rupavahini

Күн бұрын

Пікірлер: 148
@anjanajayasekara3881
@anjanajayasekara3881 Күн бұрын
Thank you. දශක ගනනාවක් බලාන හිටියා මේ ටෙලිය එනකල් .❤❤❤❤
@dnnbuddy
@dnnbuddy 23 сағат бұрын
මමත් ගොඩක් කල් බලන් උන්නා...ඉතාම සතුටින් නැවත බලන්නේ, කුඩා කාලයේ මිහිරි මතකත් අලුත් වෙන අතරේ .
@theekshanaliyanawaduge2873
@theekshanaliyanawaduge2873 20 сағат бұрын
Same here
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Сағат бұрын
Me too❤
@jeevadarshanie8625
@jeevadarshanie8625 42 минут бұрын
Me too
@Kuma-Story
@Kuma-Story Күн бұрын
අම්මෝ අපි පොඩි කාලේ බලපුවා නිදහසේ විදින්න පුළුවන් නාට්‍ය thank you රුපවාහිනී
@shashifernando2668
@shashifernando2668 Күн бұрын
කවදත් හරවත් දෙයක් ඉදිරිපත් කරන රූපවාහිනියට. සුවහසක් ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින්ගේ උත්තමාචාරය...
@lakminigodage2139
@lakminigodage2139 3 сағат бұрын
හරිම ආසාවෙන් බලපු, සදා මතකයේ රැඳුණ ටෙිලි නාට්‍යයක්. මගේ ගමට ආසන්න ගම. ඒ වගේම මගේ සරසවිය. මේ කතාව ආයිත් බලන්න ආස හිතිලා මොන තරම් හෙව්වද. බොහෝම ස්තූතිය. හරිම සුන්දර ගැමි වටපිටාව. අද වෙද්දි නාගරීකරණය වෙලා. ඒත් මේ වගේ ටෙලි නාට්‍යයක හරි බලන්න විඳින්න ලැබෙනවා අදටත් ඒ පරිසරය. 💖💖💖
@rangafdo2910
@rangafdo2910 Күн бұрын
හොය හොයා හිටපු ආදර්ශමත් කතාවක්. ගොඩාක් ස්තූතියි. මෙය ප්‍රචාරය කිරීම ගැන. සමාජයට ඉතාමත් හොද පණිවිඩයක් දෙන කතා මාලාවක්
@deepikand5722
@deepikand5722 16 сағат бұрын
ඇත්තෙන්ම ඔව් අපි ඉස්කෝලෙ යන කාලේ බලපු කතා මේවා හරිම අර්ථවත් බලන්න ඒ කතාවල දෙබස් වලින් එදා කියපු දේ අද වෙනකොට රටේ ඒ තත්ත්වය ඇතිවෙලා තියෙනවනේ අනික මේ ජෙස්ටර් රංගන ශිල්පීන් අද කී දෙනෙක් නැද්ද හරි ලස්සනයි ඒ කතා
@s.w.jayakody6286
@s.w.jayakody6286 Күн бұрын
කාලයක් තිස්සේ හොයපු නාට්‍යයක්.. නැවත බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ.
@ksdi1630
@ksdi1630 21 сағат бұрын
මේවා බලනකොට පොඩි කාලේ අපි ආසවෙන් ටීවි එකේ මේවා බලපු හැටි මතක් වෙනවා❤රූපවාහිනියට බොහෝම ස්තූතියි ❤
@priyankarahiripitiya8828
@priyankarahiripitiya8828 Күн бұрын
අපි පොඩිකාලෙ අපේ ගම මීගොඩ , දැන් ඒ පරිසරය නෑ දකින්කොට දුකයි, කොහොම උනත් ඒ කාලෙට ආයෙත් යනව මේ නාට්‍ය බලනකොට,මේ නාට්‍ය ගත්තේ අපේ ගමේ ඒ පරිසරය , අපිට ඉංග්‍රීසි උගන්නපු යාපා ටීචර් , ප්‍රින්සිපල්ට ඉන්නෙ ගොඩගම සුභාරතියෙ ඒකාලෙ ප්‍රින්සිපල් මීදෙනිය සර්...
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 21 сағат бұрын
එදා අපි අම්මා තාත්තා ලග වාඩ්වෙලා බලපු කතාව අද අපේ දරුවන් ලග වාඩී කරගෙන බලනවා.කාලය ගෙව්ලා ගිහින් තියෙන ඉක්මන.
@senuraperera9339
@senuraperera9339 Күн бұрын
අනේ මම ගොඩක් කල් මේ ටෙලි නාට්‍යය හෙව්වා..... ගොඩක් ස්තුතියි රූපවාහිනීය..... මේ ලස්සන ටෙලි නාට්‍ය බලන්න සැලැස්සුවට....... 🙏 🙏 ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@rasikadml1
@rasikadml1 16 сағат бұрын
මේ මගේ ගම සහ මං ඉගෙන ගත්තේ ඉස්කෝලේ හරිම සතුටුයි මේක දකින කොට😊
@deepikand5722
@deepikand5722 16 сағат бұрын
අපි ඉස්කෝලෙ යන කාලේ මේ කතාව හරි ආසාවෙන් බැලුවේ ඇත්තටම ලස්සන පැත්තක් කොහෙද මේ පැත්ත
@ruwankumara3218
@ruwankumara3218 Күн бұрын
දවල් විකාශනය වෙද්දි මේක ගොඩක් පොඩි කාලෙ බලලා තියෙනවා ..ස්තුතියි ජාතික රූපවාහිනී
@RpDayanada
@RpDayanada 9 сағат бұрын
හදනවනම් හදපල්ලා මේ වගේ ටෙලි නාට්‍ය...!
@priyankarahiripitiya8828
@priyankarahiripitiya8828 Күн бұрын
එච් එම් පෙරේරා , සුනෙත්‍රා චාන්දනි මනීෂා සුපිරි රඟපෑම්
@hawatalk
@hawatalk Күн бұрын
විශිෂ්ඨ ටෙලිනාට්‍ය ❤
@warren2010
@warren2010 49 минут бұрын
ආසම ආසම ආසම කථාවක්! තේමා ගීතයත් හරිම මිහිරියි! 80 දශකයේදී, කුඩා කාලේ, ඉරිදා හවසට බලපු හරිම සුන්දර කථාවක්. මතකයන් හරිම මිහිරියි! Thank you!!!
@SukeeManu
@SukeeManu Күн бұрын
අනේ හරිම ලස්සනයි. මේව යද්දි අපි පොඩියි . එ නිසා ලොකු මතකය නෑ. ඒත් මනීශ අක්ක අපේ ඉස්කෝලෙ නිසා ඒ කලෙත් හරි ආසවෙන් බැලුව. චාන්දනී ත් ඒ කාලෙ ඉඳලම හරිම ලස්ස්සනට රඟපාලා. මට එක කෑල්ලක් ලාවට මතකයි. කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් එක්ක සෙට් වෙනව එයා බූට් දෙනව වගෙ කෑල්ලක්. Thank you Channel eye
@anjanajayasekara3881
@anjanajayasekara3881 22 сағат бұрын
Neel Allas lecturer .boot denne eya. :D
@rathnawardanehettiarachchi9938
@rathnawardanehettiarachchi9938 19 сағат бұрын
Yes
@maneeshawijesinghe8285
@maneeshawijesinghe8285 6 сағат бұрын
SukeeManu... නංගී..❤❤
@kaushikawickrama5275
@kaushikawickrama5275 22 сағат бұрын
ගොඩක් කල් ඉදන් youtube එකේ හෙව්වා මේ කතාව . ගොඩක් ස්තුතියි ❤
@shiranikumari9871
@shiranikumari9871 Сағат бұрын
ගොඩක් ස්තුතියි ර්‍ රූපවාහිනී ...අපි පොඩි කාලේ බලපු ටෙලි නාට්‍ය මේ.හරිම ආසාවෙන් බැලුවා.ඒ සුන්දරත්වය දැන් නැහැ .ලොකු දේවල් නැතිඋනත් හරිම නිදහසේ ලමා කාලය ගත කලා.ආදරෙයි ඒ කාලේට.❤
@indikaprabash8084
@indikaprabash8084 12 сағат бұрын
ජාතික රූපවාහිනියට ගොඩාක් පිං.......අවුරුදු ගනනාවක් බලන් හිටියා මේ නාට්‍ය බලන්න....දුවල යන්න හිතෙනවා ඒ කාලයට...මතක් වෙනවා.....අම්මා..තාත්තා...මල්ලී...මම...අපි ඔක්කෝම එකතුවෙලා බලනවා මේ නාට්‍ය ඒ කාලේ.....මියුසික් එක ඇහෙද්දී ඇස් දෙකට කදුලු ආව....පට්ට ආදරෙයි ඒ ලස්සන කාලයට❤❤❤❤❤❤❤❤ ස්තූතියි රූපවාහිනිය
@nayanadarshani8028
@nayanadarshani8028 Күн бұрын
2 කොටස දෙන්න
@K.S.Perera
@K.S.Perera 18 сағат бұрын
මේ නාට්‍යයේ හිටිය කී දෙනෙක් මේ වනවිට ජීවිතුන් අතර නැද්ද? මේ නාට්‍ය බලන කොට හිතට හරිම සංවේගයක් දැනෙනවා ඒ ගැන හිතනකොට. ඒ සුන්දර මිනිස්සුන් අද අප අතර නැත.
@duleekajayathilake
@duleekajayathilake 13 минут бұрын
Ow…😢
@thanujathanuja7251
@thanujathanuja7251 Күн бұрын
ස්තූතිියි රූපවාහිනී ❤️❤️❤️
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 Күн бұрын
අපි පොඩි කාලේ බලපු නිර්මාණ, ගොඩක් කල් ඉදල බලා හිටියා මේ නාට්‍යය නැවත දානකන්, හිතුවේ නෑ ආපහු බලන්න පුළුවන් වෙයි කියලා, ගොඩක් ස්තුතියි!🙏❤️💐
@spriyadhershani9743
@spriyadhershani9743 19 сағат бұрын
🙏🙏දෙවනි කොටස දෙනකමි මග බලන් ඉන්නවා කරැනාකර අමතක නොකර දෙන්න🎉🎉❤❤
@Guesswho.1
@Guesswho.1 19 сағат бұрын
අනේ කාලයක් තිස්සේ හොයපු ලස්සනම ටෙලිනාට්‍යක් මේක. ඉතිරි කොටස් ටිකත් දාන්න. ❤
@Dilini-sk9qg
@Dilini-sk9qg 51 минут бұрын
Aith balanna asawen hitiya kathawak. THANK U 😊
@nnsh3
@nnsh3 Күн бұрын
දෙයියනේ කොච්චර හෙව්වද❤❤❤❤❤❤😂
@MeenaMaduwanthi
@MeenaMaduwanthi 2 сағат бұрын
මම හොයපු කතා වක් ..දැන් ටෙලි නාට්‍යය වලට වඩා හුගක් ආදර්ශ මත් කතා වක් ..❤🤗
@sjsj7451
@sjsj7451 8 сағат бұрын
මටත් ඒ බෙලෙක් පිගානකට බෙදාගෙන අර විදිහට ඉදගෙන කන්න තිබ්බනම්.......කොච්චර සරලද ඒ ජීවිතේ.අපි සල්ලි හොයනවා කියලා මොකක්දෝ දෙයක් පස්සෙ දුවනවා හති දාගෙන 😢😢😢😢😢 10:22
@krishamali5148
@krishamali5148 5 сағат бұрын
ඇත්තමයි.ජීවිතේ ලස්සන යට කරගෙන අපි.විනාස වෙලා යනවා.පව් අද ඉන්න දරුවෝ.😢😢
@nipuwa5869
@nipuwa5869 18 сағат бұрын
නියමයි, නියමයි නියමයි, ඔය විදියට අනිත් පරණ ටෙලි නාට්‍යත් දාන්න 80 සහ 90 දශකයේ❤🎉
@JayashriTharu
@JayashriTharu 17 сағат бұрын
මේ නාට්‍ය පොඩිකාලේ බලවකොට දුක දැනුනේ නෑ… දැන් තමයි දුක දැනන්නේ
@sajithkahadawala4877
@sajithkahadawala4877 19 сағат бұрын
හරයක් ඇති නිර්මාණ ❤
@devuminilakshakulasingha4170
@devuminilakshakulasingha4170 20 сағат бұрын
ස්තුතියි ඔබ සැමට.
@spriyadhershani9743
@spriyadhershani9743 19 сағат бұрын
💔💔අහල තිබුනට බලලා තිබුනේ නැ අද තමයි පලමු වරට බලන්න ගත්තේ පැරණි කතාවක් බලන්න අවස්ථාව ලබාදුන් රැපවාහිනි චැනලයට හදපිරි ස්තුතිය පුදමි 🎉පුංචි කාලේ මතක් වෙිනවා ❤
@nelunikarathnayaka5337
@nelunikarathnayaka5337 Сағат бұрын
Thank you very much rupavahini
@shiromipinnedoowe5875
@shiromipinnedoowe5875 Күн бұрын
පොඩි කාලෙ හරිම ආසාවෙන් බලපු කතාව ❤❤
@chamindaganegoda9203
@chamindaganegoda9203 17 сағат бұрын
ගොඩක් ස්තුතියි මෙම ටෙලිනාට්‍ය විකාශනය කරනවාට. ගොඩක් කල් ඉදන් බලන් හිටිය ටෙලිනාට්‍ය යක්.
@SunilChandrasiri-yl2zb
@SunilChandrasiri-yl2zb Күн бұрын
කොටස් අටකින් නවත්තපු කතාවක් තමයි බැද්දට සද. ඉතුරු කොටස් දාන්න රූපවාහිනි ස්තූතී
@arjukottegoda
@arjukottegoda 10 сағат бұрын
Thank you, waiting for this one long time! I still remember Chandani's facial expressions!!! Many talented artists!!! Love this teledrama!!!!
@iromiperera7234
@iromiperera7234 8 сағат бұрын
ආසාවෙන් බැලුවෙ...අද කාලෙ යන සින්තටික් වලින් පිරුනු නාට්‍ය වලට වඩා කොයි තරම් නම් ලස්සනද ස්තූතී රූපවාහිනී ❤❤❤
@kanthi1038
@kanthi1038 18 сағат бұрын
පැරණි නාට්‍ය බලන්ඩ ආසයි. ස්තූතියි !💐
@deepikand5722
@deepikand5722 18 сағат бұрын
අනේ අපිත් පොඩි කාලේ බලපු ලස්සන කතාව චාන්දනී සෙනෙවිරත්න මහත්මියගේ ලස්සන රංගනයක් අපි ඉස්සර අපිට රූපවාහිනේ තිබුණේ නෑ රේඩියෝ එකක්වත් තිබුණේ නෑ අපේ අනිත් ගෙවල් වලට ගිහිල්ලා ඒ කතා බලපු කාලේ අදටත් මතකයි හරි සුන්දරයි ලස්සන කතාවක්
@rohandilina5727
@rohandilina5727 4 сағат бұрын
බොහොම.ස්තූතී.මේ.වගේ. පැරනි.කතා දානවට.අනික්.කොටස්.ටිකත්.ඉක්මනට දෙන්න
@playbeat9911
@playbeat9911 2 сағат бұрын
මේ කතාව කොයි කාලෙද ගියේ.. හරිම ලස්සනයි .. ආස හිතෙනවා පරන කාලෙට යන්න.. අමුතු හැගීමක් එන්නෙ මේවා බලද්දි🥺🥺
@wathsaladias3367
@wathsaladias3367 7 сағат бұрын
Aneee ... ❤❤❤❤❤❤❤❤🌹🌹 asama asama drama ekak. me wagee katha minissunge jeewitha walata kochchara balapaanna athi da, thank you 😇😇😇😇
@niroshachandanidassanayake5800
@niroshachandanidassanayake5800 18 сағат бұрын
හරිම තාත්විකයි❤❤
@rajeewa1618
@rajeewa1618 4 сағат бұрын
පුංචි කාලෙ අපේ නාට්‍ය...චාන්දනී ගෙ ඒ කාලෙත් රගපෑම් ආධුනික නෑ..
@SuperUnawatuna
@SuperUnawatuna 18 сағат бұрын
ඉලන්දාරි කාලේ බලපු හරිම හැගීම්බර ලස්සන කතාවක්. ස්තුතියි නැවතත් බලන්න පුළුවන් වුණාට රූපවානියට.
@samadianuththara9206
@samadianuththara9206 4 сағат бұрын
Thanks❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@shehan419
@shehan419 Күн бұрын
Thank you very much 💜️
@KelumAbeysinghe
@KelumAbeysinghe 21 сағат бұрын
අනේ මට මේක ලාවට මතකයි ..නීල් අලස් හිටියා නේද ?? මේ ගැන විස්තර අහලා පෝස්ට් එකක් දාන්න හිටියේ❤❤❤
@lakshithaamarasinghe9779
@lakshithaamarasinghe9779 3 сағат бұрын
ඉස්සර ටෙලිනාට්‍ය සතියෙන් සතිය ට ගියෙ .ගෙදර හරියට සිනමා ශාලාවක් වගේ. ටෙලිනාට්‍ය යන වෙලාවට සේරම අය නිශ්ශබ්දයි එදා නාට්‍ය කොටසක් බැලුවෙ නෑ කියන්නෙ ලොකු පාඩුවක් . ඒ තරමට ඒ නාට්‍යය හරවත්. බුමුතුරුණු නාට්‍ය විකාශය වෙන කාලෙ මට අවුරුදු 4ක් විතර ඇති. අදටත් ඒ නාට්‍ය වගේම තේමා වාදනේ ඇතුලෙ අමුතුම රහක් තියෙනවා.
@KelumAbeysinghe
@KelumAbeysinghe 21 сағат бұрын
අමාරුවෙන් campus ගිය කෙල්ල අන්තිමට ...😮😮😮
@nayanana2943
@nayanana2943 23 сағат бұрын
බොහොම ස්තුති 🙏 ..
@purple7939
@purple7939 20 сағат бұрын
දෙවියනේ..අවුරුදු ගානක් හොයපු නාට්‍යක්. බොහොම ස්තුතියි ❤
@kumudininishanthi3683
@kumudininishanthi3683 18 сағат бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙනවා.නැවත බලන්න සැලැස්සුවාට. හරිම ලස්සන කතාවක්.
@athveediya82
@athveediya82 22 сағат бұрын
ආසාවෙන් හොය හොය හිටපු නාට්‍යයකි ❤
@priyankarahiripitiya8828
@priyankarahiripitiya8828 Күн бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
@charitharanasinghe2148
@charitharanasinghe2148 5 сағат бұрын
Good work..dawasata eka ganewath upload karanna...nathnm wadak na..
@Methu_yrt
@Methu_yrt 10 сағат бұрын
ඊළග කොටස දාන්නකො අනේ ඉක්මනට
@Was-ez5bn
@Was-ez5bn 17 сағат бұрын
අපි පොඩි කාලෙ තිබිච්ච පරිසරය සහ මිනිසුන්. ❤❤
@duleekajayathilake
@duleekajayathilake 11 минут бұрын
@nihaldayananda8161
@nihaldayananda8161 19 сағат бұрын
ජීවත්ව සිටියදී නැවත නරබන්නට ලැබීම වාසනාවකි
@dilhanihettiachchi3679
@dilhanihettiachchi3679 10 сағат бұрын
Digatama kathawa dennakooo ❤❤❤❤
@shyamali_wick72
@shyamali_wick72 4 сағат бұрын
කාලයක් බලන් හිටියා මේක දානකම් මේක මුලින් යද්දි මම ගොඩක් පොඩි කතාව ගැන ලොකු අව⁣බෝධයක් නෑ ❤
@rushikanadeeshani1086
@rushikanadeeshani1086 20 сағат бұрын
Hats off to Sri Lanka Rupavahini ❤
@chamindaabeysekara346
@chamindaabeysekara346 19 сағат бұрын
LASSANAI. THANKS...
@SDN89503
@SDN89503 4 сағат бұрын
ඉස්සර කාලෙ මිනිස්සුන්ට මහා ලොකු ආසාවල් නැහැ .බඩගින්නට මොනවා හරි කාලා ජීවත් වෙන්න ඕනෙ සරල ජීවිත
@smilingmind1963
@smilingmind1963 7 сағат бұрын
අනේ මේ වැඩේ නම් මරු😍
@priyankarahiripitiya8828
@priyankarahiripitiya8828 Күн бұрын
සමන්තැන්න, සුබ ප්‍රාර්ථනා ,පොදවැස්ස වගේ නාට්‍ය කවදාවත් ආයෙ පෙන්නුවේ නෑනේ, බලන්න හරි ආසයි
@deepikand5722
@deepikand5722 16 сағат бұрын
ඔව් පොද වැස්ස නාට්‍යය දීපිකා සන්දනායක ඉන්නේ හරි ලස්සනයි
@damikapushpakumara732
@damikapushpakumara732 9 сағат бұрын
කාලයක් බලාන් හිටියා කොච්චර හෙවුවාද මේක ❤❤❤❤
@renukaleanage62
@renukaleanage62 18 сағат бұрын
Excellent !! ❤
@PriyangikaWijayasekare
@PriyangikaWijayasekare 6 сағат бұрын
ජාතික රූපවාහිනිය ❤❤💐
@ecoautonirogamlath8171
@ecoautonirogamlath8171 20 сағат бұрын
Thank u so much
@AmaEkanayaka-s2c
@AmaEkanayaka-s2c 15 сағат бұрын
Puduma sathutak bumuthurunu love ❤❤❤❤❤
@dilushroshan1944
@dilushroshan1944 17 сағат бұрын
Sahena kalayak balan hitiya drama eka enakan thank you ❤
@deepikand5722
@deepikand5722 18 сағат бұрын
චාරුලතා කතාවක් දෙන්න අපිට බලන්න
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Сағат бұрын
Jivitheta Amathaka nowana kathawak ❤❤❤
@ChamariAlwis-q9m
@ChamariAlwis-q9m 4 сағат бұрын
දෙවැනි කොටස කෝ😢
@jinaratnarambu6603
@jinaratnarambu6603 Күн бұрын
Kalayak hoyapu teledrama ekak ane bohomath pin
@ezio111
@ezio111 20 сағат бұрын
👍
@lakshmanm0223
@lakshmanm0223 18 сағат бұрын
2 kawdda
@uthpalanayomi3047
@uthpalanayomi3047 8 сағат бұрын
අපි ආයෙත් ඒ කාලෙට යනවා.........❤❤
@NuwanThennakoon-p2u
@NuwanThennakoon-p2u 17 сағат бұрын
අවුරුදු ගාණක් බලාගෙන හිටපු කතාවක්.. 🥰🥰🥰
@deepikand5722
@deepikand5722 16 сағат бұрын
අනේ මේ කතාවේ හිටපු හොඳම ජේෂ්ඨ විශිෂ්ට අය අද නෑනේ ජයලත් මනෝරත්න මහත්මයා එච්චේ පෙරේරා අති විශිෂ්ඨ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් ගොඩක් අය අද අප අතර නෑ
@thanushawanigarathna4106
@thanushawanigarathna4106 14 сағат бұрын
මේ නාට්‍ය යේ ඉතිරි කොටස් නැද්ද
@deepaniroshani140
@deepaniroshani140 Күн бұрын
Fevarite❤drama
@maaliskitchen3254
@maaliskitchen3254 Күн бұрын
Ammo thank you❤❤
@arunipriyngika4557
@arunipriyngika4557 Күн бұрын
දෙක ඕන 😭😭😭
@CharuRathnayaka-v3p
@CharuRathnayaka-v3p 21 сағат бұрын
Meywa yanakota api podi meywa aaraksha klta thank you rathran ha samani ❤ adare jathika rupawahiniye ta
@sujithprasanna3118
@sujithprasanna3118 16 сағат бұрын
සැලළිහිණියා මොකද ඇස මොකද ආසම වැදගත් නාලිකා අදටත් රැල්ලට නොගිය...❤❤❤❤
@sciencefromaruna6742
@sciencefromaruna6742 5 сағат бұрын
Golden old memories
@asankasinhabahu8202
@asankasinhabahu8202 Күн бұрын
@kumuduperera8351
@kumuduperera8351 50 минут бұрын
ඔය රීපෝට් එකට පිට කවර දාපු හැටි මතක් උනා.පත්තරේක බුදුන් වහන්සේගේ පිංතූරයක් දැක්කොත් ඒ පත්තර පිටුව ඉල්ලාගෙන දාගන්නවා .අම්මා දෙන සත 25 න් මොන තරම් නම් කනවද.කෝටු අයිස්පලම සත5 යි.අම්මාට හැමදාම දෙන්න තරම් සල්ලි නෑ. සතේ,සත දෙක ,හරි වටිනවා අපිට ,සියල් පෑනක් ගන්න,සපත්තු හුනු කැටේ,තීන්ත කූඩුව ,අපේ සිහින වගේ ඒකාලේ.ගෙදර ඉතුරු වෙන රෑ ඉතුරු හොදි ටිකක් පාන් කාලේ මැද්දට දාගෙන ගියා.ඒකත් රහයි පිලුන් උනාට.හරීම සුන්දරයි.මම මගේ දරුවොත් එක්ක කියනවා.ජීවිතේ මතක් වෙන මේ නාට්‍ය දැකීම සිත අතීතයට රැගෙන යනෝ. රූපවාහිනී යට ස්තුති .
@Supu-s4h
@Supu-s4h 7 сағат бұрын
Dan lamai laga thiyan ada telecast wena teledramas balanna ba.e nisama Ape gedara kawruth 7yrs withara teledrmas balanne na.ekatath ekka me teledramas harima lassanai.man nm me wage teledrama ekak dan thama balanne😊
@kniranjika8652
@kniranjika8652 7 сағат бұрын
කාලයක් තිස්සේ බලන්න සෙව්ව කතාවක්
@sanuliyehansa3770
@sanuliyehansa3770 11 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Gagana4899
@Gagana4899 19 сағат бұрын
චැනල් අයි යූ ටියුබ් නාලිකාව අදයි දැක්කෙ.................අවුරුදු ගණනාවක් තිස්සෙ ටීවී බැලෙන්නැ .............චැනල් අයි ලාංඡනේ දැක්කම පරණ යාලුවෙක් දැක්කා වගේ සතුටක් ඇතිඋණා.
@ramanidesilva9361
@ramanidesilva9361 19 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@theekshanaliyanawaduge2873
@theekshanaliyanawaduge2873 20 сағат бұрын
Mata me kola kadana seen eka lamai vhilu krana seen ekai podi kale katawkin beluwa hodata mataka tibuna. Katawa mokkd ki mataka tibbe ne. adai denagtte kalayak blann aswen idiya" bumuthurunu" eke seen ekk ki. Thnk you channel.eye
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 24 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 22 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
SINTO || EPISODE 46 || සින්ටෝ || 10th December 2024
18:50
Swarnavahini TV
Рет қаралды 266 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 24 МЛН