අවුරුදු 800 කට වඩා ඉතිහාසයක් ඇති ඉපැරණි ගම්මානය රුමේනියාවේ Romania travel ( europe job )

  Рет қаралды 742

Chama Lk

Chama Lk

Күн бұрын

Пікірлер: 22
@YamuAwidinna
@YamuAwidinna Ай бұрын
ස්තුතියි අපිව මෙහෙම හරි රැමෙිනියා එක්ක යනඑකට ✌️🌻👌👌
@Chamalk
@Chamalk Ай бұрын
💗💗✍️🇹🇩
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
ලස්සනයි❤
@Chamalk
@Chamalk 2 ай бұрын
💗💗💗
@ilie123petcan9
@ilie123petcan9 2 ай бұрын
Hi
@BhashithaPrabhashwara
@BhashithaPrabhashwara 2 ай бұрын
අයියේ Dracula බලකොටුවට ගිහින් vlog එකක් කරන්නකෝ plz 😢😢🙏
@memesyosl
@memesyosl 2 ай бұрын
🔥🔥
@Chamalk
@Chamalk 2 ай бұрын
💗💗
@WasanthaRathnayaka-x8k
@WasanthaRathnayaka-x8k 2 ай бұрын
ලස්සනයි 🎉🎉🎉❤😊
@Chamalk
@Chamalk 2 ай бұрын
💗💗💗
@lovelynovels
@lovelynovels 2 ай бұрын
හරිම සුන්දර ගම්මානයක්. තුර්කි ආක්‍රමණවලින් බැට කෑ ජාතියක් වශයෙන් එදා මෙම ගම්මානවල ජීවත් වූ මිනිසුන් කෙතරම් පීඩාවන්ට ගොදුරු වන්නට ඇත්ද. දුෂ්කර මංමාවත් ඔස්සේ ඇවිද යමින් , ශීත කාලයට එක්තැන් වෙමින්.. තමන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගන්නට කෙතරම් නම් වෙහෙස වන්නට ඇත්ද..ඒත් ඒ සැමදේම දරා ගනිමින් ඔවුන් ගෙවූ කාලය ඉතාම සුන්දර බව මේ වීඩියෝ දර්ශන තුලින් සපථ කරනවා. ඒ අයට ආවේණික යම් යම් කර්මාන්ත තුලින් මෙන්ම ඒ සඳහා ඔවුන් භාවිතා කරන ලද යන්ත්‍ර සූත්‍ර අපට කියාපාන්නේ වැදගත් පාඩමක්. පරිසරයට හිතකාමී ද්‍රව්‍යය භාවිතා කරමින් පැල්පත පවා ඉතාම සවිමත්ව සාදා ගැනීම තුලින් දේශගුණික කාලවලට මුහුණ දීමට උපරිම වෙහෙසක් දරා තිබෙන බවක් ඉන් නිගමනය වෙනවා එසේම ඔවුන් භාවිතා කල සියලු අවශ්‍ය උපකරණ පවා නව තාක්ෂණය අභිබවා යෑමක් ලෙස මා දකින දෙයක්. මෙවැනි සුන්දර ගම්මාන වත්මන් පරපුර වෙනුවෙන් මේ තාක් දුරට හෝ සරක්ෂණය කිරීම හරිම වටිනවා මෙන්ම එය අගය කල යුතුයි. එය කෙතරම් දුෂ්කර උවත් ඒ ගම්වාසීන් විසින් වටිනා පණිවිඩයක් තම රටට දායාද කර තිබෙන බව පැහැදිලි වගේම ප්‍රශංසනීයයි. ඇත්තටම මල්ලි ඔයා නිසාම මේ රුමේනියා රාජ්‍යය පිළිබඳව මා දැනගත්ත දේවල් බොහොමයි. ඇත්තටම ස්තුතියි මල්ලිට මේ රුමේනියා වැසියන්ගේ ජන ජීවිතවල ඇති ආර්ථීක , සමාජීය , සංස්කෘතික ලක්ෂණ වැනි අප නොදැන සිටි බොහෝ කරුණු නෙතින් බලා සැනසීමට හෝ ඉදිරිපත් කොට බෙදා හැරීම පිළිබඳව. තෙරුවන් සරණයි මල්ලිට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාමත්. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට🙏🏵️🏵️🏵️💗💗💗💗👍👍
@Chamalk
@Chamalk 2 ай бұрын
💗💗💗💗 ගොඩක් ස්තුතියි 💗💗💗💗
@sanjeewasanjeewa6945
@sanjeewasanjeewa6945 2 ай бұрын
@Chamalk
@Chamalk 2 ай бұрын
💗💗💗
@slheartone8356
@slheartone8356 Ай бұрын
Brother uber,බෝල්ට්, private car එකක් අරගෙන වැඩකරන්න පුලුවන්ද blot එකට register වෙන්න company එකක් හරහද. company එක commission කියක් ගන්නවද bolt company එකට කියක් ගන්නවා ද bolt එක register කරන්නේ වෙනත් company එකක් හරහා. Bolt App eka දාල දෙනවට a company එක 10%ගන්නවා කියලා අහල තියනවා. Bolt එකට 25% ගන්නවා කියනවා ඔක්කොම 35%කැපෙනවා. ලු. ඔක්කොම විස්තර බලලා video එකක් කරන්නකෝ
@shanikadilrukshi-d6g
@shanikadilrukshi-d6g Ай бұрын
Aiye ape family eke kenek hri yaluwek hri romaniyawata genna gnna puluwn kohomada kyla new update ekka video ekak krnko.plzzzz
@MaximDL1410
@MaximDL1410 2 ай бұрын
☝️👏❤️😊
@Chamalk
@Chamalk 2 ай бұрын
💗💗💗💗
@TharushikhaSasade
@TharushikhaSasade 2 ай бұрын
Ayye renbo එජන්සී එක හොදයිද රුමේනියා එන්න එකෙන් ආව අය ඉන්නවද
@sameerabandara5493
@sameerabandara5493 26 күн бұрын
👍👍👍❤️
@sasithadalugoda8638
@sasithadalugoda8638 2 ай бұрын
👍👍👍
@Chamalk
@Chamalk 2 ай бұрын
💗💗
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 36 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
CHAVIT SINGSON, IPINASILIP ANG KANYANG MANSION!
15:03
NET25
Рет қаралды 10 М.
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 36 МЛН