රු.80000 ක සුපිරි Gaming PC එක - Chilling with RX 570 ❤️

  Рет қаралды 36,133

SL PC LK

SL PC LK

Күн бұрын

Build's Informations
Intel Core i5 3470 3.2 GHz processor - 8500
Msi H67 Motherboard - 7500
THERMALETAKE UX100 ARGB COOLER - 2000
AITC DDR 3 1600 MHZ (8X2) = 16GB Ram - 14000
SAPPHIRE RX 570 4GB - 27000
Samsung 120GB SSD- 4500
SEAGATE DESKTOP HDD 1TB - 5700
600W GAMING POWER SUPPLY - 2800
Casing - 8000
Total Budget - 80000/=
SL PC LK KZbin අඩවිය Subscribe කරන්න අමතක කරන්න එපා. ❤
Don't forget to follow us and Subscribe @SL PC LK on KZbin ❤

Пікірлер: 252
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Rx Vga එකක් විතරක් ගන්න ඕන අය shop එකට call ekak දෙන්න. pc build එකක් සමග rx vga ගන්න කොට පොඩි Discount එකක් ලැබෙනවා මෙම දිනවල ඇති වී තීබෙන පරිගණක උපාංග හිගය සමග විවිධ වල භාණ්ඩ අලෙවි කිරීමේ මිල හා නීති රීති වෙනස් වී ඇත. පවතින තත්ත්වය මත මෙම මිල ගණන් ඉතා ඉක්මනින් වෙනස් විය හැක. ඔබේ තේරීම් ඉක්මනින් සිදු කරන්න. 📢 මිලදී ගැනීම සදහා අමතන්න. MSK COMPUTERS ☎️ 0777 50 69 39 WHATS APP AVAILABLE ☎️ 071 53 21 750 ☎️ 011 295 9005 📡Location 🔔Ragama, Delpe Junction
@STommyphotography
@STommyphotography 3 жыл бұрын
Aiye casin eka mokkda
@vinodkalhara7549
@vinodkalhara7549 3 жыл бұрын
Aiye casing ekata fans anawada
@ashansomasiri2098
@ashansomasiri2098 3 жыл бұрын
මොකක් හරි පාට් එකක් ගැන විස්තර කරන්න ඒක අතට ගන්නකොට ඒ පාට් එකේ B roll එකක් පෙන්නන්න ගන්න. එතකොට වීඩියෝ එකේ පට්ට පෙනුමක් එයි
@Darknoob2257
@Darknoob2257 3 жыл бұрын
vg price kohomada
@AllContent456
@AllContent456 3 жыл бұрын
සුපිරි 👌👌
@nimangakumarasiri3738
@nimangakumarasiri3738 3 жыл бұрын
MSK එකෙන් මාත් PC එක build කළේ තාම සති දෙකයි. අහන්න දෙයක් නෑ බඩු නම් සුපිරි. මේ බජට් එකම තමයි මටත් ගියේ. Thanks MSK and Manura Aiyah
@sineththenuka6955
@sineththenuka6955 2 жыл бұрын
@sh-artwork1190
@sh-artwork1190 3 жыл бұрын
i5 3rd pc ekk mtth thiyenne onbord graphic walin primiere pro 2019 eken normal video edit krnwa mm😁 4gb ram ekth😂 Uthsahaya thiyenwnm krnna bari deyk na brother
@sh-artwork1190
@sh-artwork1190 3 жыл бұрын
@Tech show lk gammak thama.✌️
@shasithhimansa2126
@shasithhimansa2126 2 жыл бұрын
ඉවසීම ඕන bro😂
@t_dulshan
@t_dulshan 3 жыл бұрын
මගෙ ෆියුචර් බිල්ඩ් එක බ්‍රො 💪💪💪
@nishan-x
@nishan-x 3 жыл бұрын
Future build eka mekak hadanna epa. 3rd gen hadana eka price ekai perform ekakth ekka paadui. aduma 4th gen ekakwath hadanna. i5 3rd gen ekei 4th gen ekei loku wenasak thiyanawa.
@t_dulshan
@t_dulshan 3 жыл бұрын
@@nishan-x ප්‍රොසේසර් එක මේක නෙවෙයි
@DULA_SL
@DULA_SL 3 жыл бұрын
@@nishan-x koheda bn paadu 4th gen ekakata yanawa kiyanne thawa loku gaanak wedi. ,ram,motherboard ddr4 walatath gaanak wedi wenawane
@nishan-x
@nishan-x 3 жыл бұрын
@@DULA_SL loku gaank yanne nehe. DDR3 RAM yanne 4th gen walata. DDR4 yanne 6th Gen indala.
@sir.steave7114
@sir.steave7114 3 жыл бұрын
@@nishan-x eka nm aththa i3 8th gen ekak wath hadanna thiyeno nm hodai bro..
@Malithdhilshan2818
@Malithdhilshan2818 3 жыл бұрын
දැන් කාලෙත් එක්ක මේව වටිනව bn 👌
@tharuthbro1211
@tharuthbro1211 3 жыл бұрын
එක කොටසක් වත් skip නොකර බැලුව පටිටයි අයියෙ
@randyorton2833
@randyorton2833 3 жыл бұрын
RANDY ORTON 1 second ago rx 580 8gb vs gtx 1650 4gb super mokakda hoda
@jay-zgaming4748
@jay-zgaming4748 3 жыл бұрын
ඕන් බැලුවා අදත් 🖤🖤🖤
@Navisath
@Navisath 3 жыл бұрын
Ela patta goda වැදගත් වීඩියෝ එකක්
@buddhikamadhushan1030
@buddhikamadhushan1030 3 жыл бұрын
අයියෙ වීඩියෝ දානකොට පාට්ස් වල මිලත් ස්ක්‍රීන් එකේ පැත්තකින් දාන්නකො.. ඒක pc build එකක් කරන කෙනෙකුට අදහසක් ගන්න වැදගත් වෙයි ගොඩක් දුරට .
@vihagasatsaragamar6312
@vihagasatsaragamar6312 3 жыл бұрын
Aya හැමදාම waga lasana video akak❤️❤️❤️✌️👍🖐️
@randyorton2833
@randyorton2833 3 жыл бұрын
RANDY ORTON 1 second ago rx 580 8gb vs gtx 1650 4gb super mokakda hoda
@vihagasatsaragamar6312
@vihagasatsaragamar6312 3 жыл бұрын
Gtx1650
@randyorton2833
@randyorton2833 3 жыл бұрын
@@vihagasatsaragamar6312 4gb madi veida
@dexter6852
@dexter6852 3 жыл бұрын
Supiri Ayiye
@dumindaprasad1194
@dumindaprasad1194 3 жыл бұрын
සුපිරිම කොම්ලෝ
@_KIzU_
@_KIzU_ 3 жыл бұрын
70ට ryzen gaming pc එකක් hadatheheda - 32200g
@gayashanfernando7777
@gayashanfernando7777 3 жыл бұрын
Adarei chanel ekata ❤️❤️
@wanurarj2829
@wanurarj2829 3 жыл бұрын
Patta build akak bro
@sonal1559
@sonal1559 3 жыл бұрын
120,000 ක වගේ budget එකකට warzone වගේ game එකක් උනත් run කරන්න පුලුවන් pc එකක් build කරන machine එකක specs කොහොම වෙන්න ඕනෙද
@SP-vx2jd
@SP-vx2jd 3 жыл бұрын
සුපිරී අය්යෙ ... 💖😍😍
@sevand
@sevand 3 жыл бұрын
ayye intel stock coolers, aftermarket air cooler, liquid cooler athara temp wenas wena hidiya gana video 1k karannako
@aresgaming7777
@aresgaming7777 3 жыл бұрын
Sl pc lk me pc eke gta v,secret neighbor ,cod war zone,gruonded wage games gahanna puluwanda please reply ekak danna please ❤ 🙏
@TMX_Graphics
@TMX_Graphics 3 жыл бұрын
Niyamai aiya ❤
@BitsandBytes_
@BitsandBytes_ 3 жыл бұрын
අයියෙ, ඔය ගාන අඩු aftermarket coolers කාලයක් යද්දි noise එන්න ගන්නව, ඊට වඩා stock cooler එක හොඳයි.
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Raidmax ehema awulak na malli.eka normal cooler ekak air cooler ekak neme ryzen eke ena cooler eka wage. intel coolers Heat wenawa full load wenakota ambaneta eka hoda na. ryzen coolers nm awulak na
@sakunthalalakmali1578
@sakunthalalakmali1578 3 жыл бұрын
135 like eka demma අයියේ mama gagana sadew
@luxurylife820
@luxurylife820 2 жыл бұрын
දැන් pc build ගැන video crate කරන්නේ නැද්ද
@lakderananews
@lakderananews 3 жыл бұрын
Me build eka vga card eka nathiwa wada karanawada. Onboard graphics thiyenawada. Plz reply me
@RaZoR_12
@RaZoR_12 3 жыл бұрын
RX 570 වෙන් Premeire pro එකෙනුත් edit කරනව
@ashankarunathilaka
@ashankarunathilaka 3 жыл бұрын
1st comment magen ❤️❤️❤️❤️
@Rusirupiyashan
@Rusirupiyashan 3 жыл бұрын
Thermaltake ux100 argb cooler eka දැන් 3500ක් ලුනෙ 😒
@manaharaudayanga5734
@manaharaudayanga5734 3 жыл бұрын
පට්ට හාලෝ
@g.d.kgamingsl8417
@g.d.kgamingsl8417 3 жыл бұрын
me build akata RX 580 card aka daanna puluwanda. mother bord aka mokakda ona adama kiyanna please
@vihangasathsara7945
@vihangasathsara7945 3 жыл бұрын
👍👍👍👍👍👍එල
@foxburngaming9201
@foxburngaming9201 3 жыл бұрын
Me build eka karaganna පුළුවන්ද ?
@vihangasathsara7945
@vihangasathsara7945 3 жыл бұрын
මං කවදාහරි හදන්නෙ ඕකට i3 10 gen F ekak dala. 😋😋❤️
@blablabla4057
@blablabla4057 3 жыл бұрын
❤️‍🔥✌️
@lahirutk
@lahirutk 3 жыл бұрын
adobe photo shop, premiere pro supiriyata weda.RX 570ye
@gehanmunasinghe211
@gehanmunasinghe211 3 жыл бұрын
supiri a👌👌
@technicswithharsha1789
@technicswithharsha1789 3 жыл бұрын
Rx 570 එකට 550w psu එකින් run කරන්න බැයිද අයියේ
@hashigirl3008
@hashigirl3008 3 жыл бұрын
අයියේ කෙල්ලොන්ට හරියන්නැද ඔය් වගේ pc එකක් ආසයි 😍
@nimsarasl189
@nimsarasl189 2 жыл бұрын
na,,,,,,,,,,, oka gameing valata supire /girl la 4500 ka vaga pc akak hadala ethuru salli valin room aka lassanata hadanna
@nimsarasl189
@nimsarasl189 2 жыл бұрын
oya games gahanava nam oka hadanna
@nimsarasl189
@nimsarasl189 2 жыл бұрын
80000 pc aka
@pasindukalharagg3644
@pasindukalharagg3644 Жыл бұрын
තමාගෙ කැමැත්ත තමය්..
@shiran2695
@shiran2695 Жыл бұрын
Girls parts kiyala wenama hadanne na company eken 😂😂😂😂😂😂
@vidurangaruwankumara1043
@vidurangaruwankumara1043 3 жыл бұрын
Ayye me build eke cooler eka nisa eka ram slot ekak awahira wenawa neda? Mama dakka vidiyata..... 🤔🤔🤔🤔
@sadeepawimarshana3932
@sadeepawimarshana3932 3 жыл бұрын
niyamai aiye video eka aiye biostar motherboard hodaida
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
අර අයියගෙ රැවුලනෙ වැඩේ....😂🤣
@sanjeewapriyadarshana4635
@sanjeewapriyadarshana4635 3 жыл бұрын
Super ❤❤🤩🤩🤩
@janakashamila1805
@janakashamila1805 3 жыл бұрын
හා හා හා.... හරි හරි හරි ❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰💪💪😈😈😈😈😈😈😈😈😈
@t_dulshan
@t_dulshan 3 жыл бұрын
Ha
@yme_2748
@yme_2748 3 жыл бұрын
Use krpu high power requirement ekak thiyana VGA card gaddi prism wenna..puluvn tharam 6month warranty ganna. :]
@shortlyricsvideos7234
@shortlyricsvideos7234 3 жыл бұрын
Aiye dell vostro 3500 i5 11gen laptop ekada hoda nathnam acer aspire 5 i5 11gen laptop ekada hoda
@vectormaster7976
@vectormaster7976 3 жыл бұрын
අයියේ 140000 ට වගේ බ්‍රැන්ඩි නිව් Nvidia බිල්ඩ් එකක් ඕන. 🥺
@sir.steave7114
@sir.steave7114 3 жыл бұрын
Mata me Build ekama oone , Hard eka tikak adu karala Ssd eka ain karala oone , mokada mn gawa Monitor ekak na , keeyakata denna puluwnda...Reply ekak danna Sl pc..😀🤤
@sir.steave7114
@sir.steave7114 3 жыл бұрын
ewa passe wadi kara ganna puluwn neh..Neda aiye..😁
@buddhikamadhushan1030
@buddhikamadhushan1030 3 жыл бұрын
Notification එක ආපු ගමන් ම බැලුවා ... සුපිරියි ... මාත් පාවිච්චි කරන්නෙ මේ කාඩ් එකමයි . මේ ශොප් එකෙන්මයි ගත්තෙ.. මේ දවස්වල VGA හොයනව කියන්නෙ කලුනික හොයනවට වඩා අමාරු වැඩක්..
@vihangasathsara7945
@vihangasathsara7945 3 жыл бұрын
Used එකක්ද bro
@buddhikamadhushan1030
@buddhikamadhushan1030 3 жыл бұрын
@@vihangasathsara7945 ඔව්. Used එකක් .
@vihangasathsara7945
@vihangasathsara7945 3 жыл бұрын
@@buddhikamadhushan1030 අවුලක් නෑ නේද බන් used කියලා ... සුපිරියටම වැඩ නේද..
@buddhikamadhushan1030
@buddhikamadhushan1030 3 жыл бұрын
@@vihangasathsara7945 කිසිම ප්‍රශ්නයක් නෑ.. සුපිරියටම වැඩ.. මම අරන් මාස තුනකට වැඩියි. power එක වැඩිපුර ඉල්ලන නිසා හොඳ පවර් සප්ලයි එකක් තියෙන්න ඕනි.
@vihangasathsara7945
@vihangasathsara7945 3 жыл бұрын
@@buddhikamadhushan1030 Thankz bn.. මාත් කවද හරි build එකක් කරන්නෙ RX 570 used එකක් දාලා..msk එකෙන්.. ❤️
@jesteryt9739
@jesteryt9739 2 жыл бұрын
Ammo hinayak thama lankawe computer ekak hadaganna Eka aiye.
@susanthakariyawasam1061
@susanthakariyawasam1061 3 жыл бұрын
thanks aiya...................
@methul
@methul 3 жыл бұрын
mekatama i7 3770 dala gtx 1060 3gb dala hadanna puluwanda
@slprogamer486
@slprogamer486 3 жыл бұрын
aiyye math oyage video balala used build ekk kara. dan godak aya kiyana dewal ahala mata pattama awl. godak aya kiyanawa korean kunu godwal lu wikunanne, aragena wadima masa 6k-8 use karai lu
@hasith8647
@hasith8647 3 жыл бұрын
niyamai hema brand ekakma eka wage neda aiiye
@ashanwikramasingha2751
@ashanwikramasingha2751 3 жыл бұрын
සුප්ප බ්‍රෝ..මරු බඩුවක් තමා..❤️ ගේම් හොදට ගහන්න පුලුවන්..
@jay5563
@jay5563 3 жыл бұрын
Monitor ,keyboard ,mouse ehema free lebenawada okata
@vaclarasl4160
@vaclarasl4160 3 жыл бұрын
ඕනම motherboard එකකට ඕනම vga card එකක් ගහන්න පුලුවන්ද
@kaveeshasewmini5231
@kaveeshasewmini5231 3 жыл бұрын
Cpu-Intel pentium 🌼 ram-4gb 🌼 vga -onborad game freefire😔 lag
@alokadilas7942
@alokadilas7942 2 жыл бұрын
aiye oya build eka dan hadanavanm kiyak veida
@amilakonara6721
@amilakonara6721 3 жыл бұрын
උබේ channel එක නෙත් fm බැලුම් ගල එකෙන් promte කරා
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
අඩේ ඇත්තමද බන් ?? කවදද
@amilakonara6721
@amilakonara6721 3 жыл бұрын
@@SLPCLK ඊයේ උදේ
@MR.THADIIG
@MR.THADIIG 3 жыл бұрын
මට chanux bro ගෙ වගෙ pc එකක් bild කරගන්න පුලුවන් වෙයිද 😂😂🤣🤣
@shamalifarnendo8216
@shamalifarnendo8216 3 жыл бұрын
Casing ekak gahala hoda process ekak gahanna keeyak weida
@ajithpremachandra4167
@ajithpremachandra4167 3 жыл бұрын
අයියේ මට gaming pc එකක් ගන්න කීයක් යයි ද?අඩු වට
@pamudukithdara1738
@pamudukithdara1738 3 жыл бұрын
VGA aka vitharak ganna thanak Kiyanna ko ayye 🤔🤔🤔
@jayalathsaman9615
@jayalathsaman9615 3 жыл бұрын
Meka nn pttm budget ekk..VGA ekth supiri
@achaladesilva6614
@achaladesilva6614 3 жыл бұрын
Gtx 660 2gb හොදයි ද ඒ ක ට වඩා gtx 760 2gb ගන්න එක වාසි ද?
@gamingof2856
@gamingof2856 3 жыл бұрын
760 gnna 2000k wage wadi wei 660 ekt wada...
@yusannimtharu2438
@yusannimtharu2438 3 жыл бұрын
දන්න කෙනෙක් කියන්නකෝ GTX 1650 4GB Card එක හොඳයිද කියලා (වෙන එකක් ගන්න කියන්න එපා ලැප් එකට ආපු එක එක වෙනස් කරන්න බෑ නේ ) මේකේ performance හොඳයිද gaming වලදී එහෙම 🥺🥺
@yusannimtharu2438
@yusannimtharu2438 3 жыл бұрын
@Hasindu Dissanayake තැන්ක්ස් මචන් reply එකට
@yusannimtharu2438
@yusannimtharu2438 3 жыл бұрын
@Hasindu Dissanayake එළම ❤️❤️
@yusannimtharu2438
@yusannimtharu2438 3 жыл бұрын
@Sumedha Ranganath thanks for replying bro ❤️🤟
@randyorton2833
@randyorton2833 3 жыл бұрын
@@yusannimtharu2438 super ekanam patta
@DKCinematic
@DKCinematic 3 жыл бұрын
Fatta ❤❤❤❤❤
@hckpower3304
@hckpower3304 3 жыл бұрын
Intel core2duo හොදයි නේද ?
@sriyaniperera2774
@sriyaniperera2774 3 жыл бұрын
Aiye rx 470 ganna shop ekk dannwada
@skpremadasa310
@skpremadasa310 3 жыл бұрын
Neoview shop eka hondada aiye
@ravindukalhara9435
@ravindukalhara9435 3 жыл бұрын
El ayya me 65000 kt wge onm gamek ghnd puluwn pc build ekk nadd (rdr2 wge)
@upulkumarasingha5601
@upulkumarasingha5601 3 жыл бұрын
64 bit pc game 32 bit pc එකක ගහන්න පුළුවන් විදි නැද්ද
@agoogleuser..2k17
@agoogleuser..2k17 3 жыл бұрын
මේකෙ mincraft play කරන්න පුළුවන්ද?
@pavirulishara5534
@pavirulishara5534 3 жыл бұрын
Aiye 3rd gen processor ek h61 board ekt dann ininm bios up krnn oned
@hckpower3304
@hckpower3304 3 жыл бұрын
ගනන් අඩුම graphic card ගැන කියන්නකෝ
@LyricsA3
@LyricsA3 3 жыл бұрын
H67 motherboard eka keeyk weidd ayye
@randyorton2833
@randyorton2833 3 жыл бұрын
rx 580 8gb vs gtx 1650 4gb super mokakda hoda
@sanjeewapriyadarshana4635
@sanjeewapriyadarshana4635 3 жыл бұрын
දෙකම එකම performance වගේ RX 580 gaming වලට හොදයි ♥️
@shadowshow9770
@shadowshow9770 3 жыл бұрын
Oya shop eka මොකක්ද aiiye
@UNIQUE.universe.
@UNIQUE.universe. Жыл бұрын
Aiya rx 470 4gb eke danata awilla thiyana games ultra dala play karanna bari weyida 2023 veddi
@d.gimhanadahanayaka9807
@d.gimhanadahanayaka9807 2 жыл бұрын
Kauruhari kiyanawada mekata gahapu cooler eka H61 motherboard ekata gahanna puluwanda kiyala
@දනුෂ්කප්රියනාත්
@දනුෂ්කප්රියනාත් 3 жыл бұрын
❤❤❤
@shamalifarnendo8216
@shamalifarnendo8216 3 жыл бұрын
Kadawatha koida thiyenne me තැන
@udrgamingsl4303
@udrgamingsl4303 3 жыл бұрын
ayye rx 570 eke saphhire nitro glow eka thiynawada?
@tharinduwijayarathna
@tharinduwijayarathna 3 жыл бұрын
I5 3rd gen ekai rx570 ekai bottleneck wenawa oken full performance ekak ganna be atleast i3 10th gen ekkata wage hada ganna plwn case ekak nethi widihata ram eka 8GB thibbanam Shape habi 16GB recommended.
@Cloudedu0408
@Cloudedu0408 3 жыл бұрын
Bottleneck නැ brother ගොඩක් budget build වලට ඔය build එක තමයි කරන්නෙ. Bottleneck calculater එකෙන් බලන්න එහෙම bottleneck එකක් නැ
@jay5563
@jay5563 3 жыл бұрын
Free fire gahana gaman live streaming walata hodai da lag nowi karanna puluwanda
@jay5563
@jay5563 3 жыл бұрын
@Sumedha Ranganath thank you
@cerberusff3153
@cerberusff3153 3 жыл бұрын
අයියෙ සුපිරියට screen record කරන්න පුලුවන්ද ඕකෙන්😁
@gamingof2856
@gamingof2856 3 жыл бұрын
🤣🤣😂
@SaNaLk
@SaNaLk 3 жыл бұрын
Ayye streaming walata hoda nvidia nea rx nemeane
@Kanishka_Dew
@Kanishka_Dew 3 жыл бұрын
ayye H67 mother brod eke argb thiyenawada.....
@Malithdhilshan2818
@Malithdhilshan2818 3 жыл бұрын
මමත් මෙක තමා build කරන්නෙ
@pasinduushara5287
@pasinduushara5287 3 жыл бұрын
Thanks
@skpremadasa310
@skpremadasa310 3 жыл бұрын
Aiye threta game eka enne kawadada kiyannakoooooooooooooooooooo
@chandikasandaruwan1736
@chandikasandaruwan1736 2 жыл бұрын
මගේ rx 570 vga එකේ drivas හරියට සෙට් නැ නේ emuleter එක ලැග් වෙනවා
@chandikasandaruwan1736
@chandikasandaruwan1736 2 жыл бұрын
Nvidiya ගහන්න බෑ නේ . Amd නේ ගහන්නේ
@vinodkalhara7549
@vinodkalhara7549 3 жыл бұрын
Aiye i5 10400f ekata hoda budget cooler ekk kiyannk liquid unath kamak na
@sevand
@sevand 3 жыл бұрын
cpu temp 72 celsios wadida (intel 9100f) stock cooler
@sevand
@sevand 3 жыл бұрын
@Sumedha Ranganath ela tnx
@dinilsandeera7053
@dinilsandeera7053 3 жыл бұрын
my prosser
@RushFernandez
@RushFernandez Жыл бұрын
500w Power Supply ekake set wei da Rx 570 ta
@HiMASH_
@HiMASH_ 3 жыл бұрын
i7 4th gen pc build ekakuth oone
@techzone822
@techzone822 3 жыл бұрын
vga එකක් give away දෙමුත 😁
@Darknoob2257
@Darknoob2257 3 жыл бұрын
vg price kohomada
@t_dulshan
@t_dulshan 3 жыл бұрын
Rx 470
@MANU-xt9hi
@MANU-xt9hi 3 жыл бұрын
Aiye shop eka koheda thyenne...
@saneshjayanaath
@saneshjayanaath 3 жыл бұрын
mine karana hinda vga ganam
AMD RADEON VS NVIDIA GRAPHICS SINHALA  REVIEW !!!
19:54
SLShark
Рет қаралды 14 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 68 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 44 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 195 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 68 МЛН