KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴 LIVE - News 1st: Prime Time Sinhala News - 7 PM | (15.11.2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්රවෘත්ති
සුද්දකරන්න කිව්වම ඔහොමත් ඩෝසර් කරනවද මල්ලී. පාරේ වැටිලා ආන් අඬනවලු .. | anura kumara news today
12:42
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
00:30
Disrespect or Respect 💔❤️
00:27
HELP!!!
00:46
වාහන වෙන්දේසි කර රජයේ නිලධාරීන්ට ත්‍රීවීල් දෙන්න - ජනපති කාර්යාලයේ වාහන 833කින් 29ක් අතුරුදන්
Рет қаралды 71,366
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,9 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 240
@Pradee_music_official
Ай бұрын
අනුරට ජන්දෙ දුන්න අය මේ පැත්තට නියමයි වැඩෙ... අපෙ රජරට ගැම්ම 💪❤ ඔබතුමාට පුළුවන්න මේ රට ගොඩදාන්න. අපි ඔබ සමගයි...❤❤❤
@MohammedReesathMohammedshareef
Ай бұрын
😂😂😂
@HimsaraDilshan-b3b
Ай бұрын
@@MohammedReesathMohammedshareefඇයි හිනාද ගොන් ගවයො
@SujeewaGunarathna-k4j
Ай бұрын
රජයේ සේවකයන් ට විල් දෙනව කියන්න කොයි තරම් .දෙයක් ද.
@dinushanimanthi5691
Ай бұрын
අනිවාර්යයෙන් ❤❤🙏💪💪
@sandunwavelage
Ай бұрын
චමුදිත දැං උඹ හිල් හිල් ජංගිය ඇද ගනින් 😂
@priyanthanimal2624
Ай бұрын
Aniwaryenma
@s.h.dineshmadusanka2216
Ай бұрын
😂😂😂😂
@cjalisyas
Ай бұрын
❤❤👍👍👍🤣🤣
@Jhkusbhhkkoduasjxkoi
Ай бұрын
ඒ මොකද්ද ඒ කතාව😂
@HarshaHarsha-jd5qn
Ай бұрын
@@priyanthanimal2624.owa.genawe.jvp.unp.yahapalane
@GayanDasanayaka-c3g
Ай бұрын
මැති ඇමතිලා විතරක් නේවෙයි මේ රටේ ජඩමාද්‍යත් සුද්ද කරලම දාන්න ඕනේ මේ රටින්
@jayanisumudini6662
Ай бұрын
yes
@Skvideomission
Ай бұрын
හිරු එකත් වහාම විගණනය කළයුතුයි.... මුනුත් බදු ගෙවීම පැහැර හැරලා ඇති
@JagathJagath-h9i
Ай бұрын
අනිවාරයෙන්
@HarshaHarsha-jd5qn
Ай бұрын
@@jayanisumudini6662.owa.genawe.jvp.unp.yahapalane
@Skvideomission
Ай бұрын
හිරු එකත් වහාම විගණනය කළයුතුයි.... මුනුත් බදු ගෙවීම පැහැර හැරලා ඇති
@upulshanthamedagedara7970
Ай бұрын
අනිවාරෙන්
@AshokaPerera-m8v
Ай бұрын
හිරු උබලා රෙදි නැතිව කඩේ ගියේ ඔය වගේ කාලකන්නි දෙශපාලුවෝට බව හොදින් මතක තියාගන්න
@s.h.dineshmadusanka2216
Ай бұрын
😂😂😂😂
@yohansamarakoon3275
Ай бұрын
දයාසිරියාට තීවිල් එකක් දෙන්ට ඔනෙ යයීද කියලා බලන්‍ට 🥲🤣
@manojfernando1028
Ай бұрын
ai SB
@ChandanaPradeep-gq2pw
Ай бұрын
ඔකාට වීල් එකත් වැඩි.අපේ සල්ලි හොරා කන්න.අපේ සල්ලි වලින් වීල් එකක් වත් දෙන්න හොද නෑ.අපිටව්ල් බයිසිකල් එකක්වත් ගන්න බැරි කරලා දාපු සක්කිලි
@lakshilapinto6172
Ай бұрын
ත්‍ර්‍රීවීල් එකක්වත් දෙන්න මෙයා අයෙ පාර්ලිමේන්තුවට එයිද දන්නෑ😂
@bhagyalakmali3568
Ай бұрын
😂😂😂
@HarshaHarsha-jd5qn
Ай бұрын
@@manojfernando1028owa.genawe.jvp.unp.yahapalane
@ajithweerasingha7161
Ай бұрын
ඔයත් කඩේ ගියෙ මේවා බල බලනෙ චමුදිත
@SujeewaGunarathna-k4j
Ай бұрын
😮
@uruliyanagedonwasanakelumg9200
Ай бұрын
❤අපි එකා වගේ එකතු වුණොත්❤මේ අඳුරට පත්වෙලා තියෙන අපේ රටත්❤අපේ රටේ දරුවන්ගේ අනාගතෙත්❤බේරගන්න පුළුවන්❤අපේම වටිනා චන්දෙන් අපේ සියලු දේ විනාශ කරගෙන ඉවරයි❤වැඩිය ඔන්නෑ. මේ පාර අවුරුදු පහකට මහ මැතිවරණයේදී මාලිමාවේ කෙනෙක් ඉදිරියේ අපේ වටිනා ඡන්දය පාවිච්චි කරමු❤ඉන්පසු ඔබට අයිතියක් තිබෙනවා ඔබ කැමති පක්ෂයකට ඡන්දෙ දෙන්න❤එක අවස්ථාවක් අපේ මනස වෙනස් කරගමු❤මදිද අපි දුක් වින්ද අපි දරුවෝ විඳපු දුක මදිද
@deepaniadhikari-sn5du
Ай бұрын
ත්‍රිවීල් වල යන්නේ මිනිස්සු නෙවෙයි ද? දයාසිරි ට පුදුම ලොකු කමක්.... දැන් මුන්ගේ හොර වැඩ එලියට එනකොට පිස්සු හැදිලා ...
@Eranga-f4h
Ай бұрын
මම දැන් කණගාටුවෙනවා ජනාධිපතිවරණයේදී මගේ චන්දය සජබට දීපු එක ගැන. අලුත් ආණ්ඩුව ආපු ගමන් කරන මේ වැඩ දැක්කම බහුතර බලයකින් මේ ආණ්ඩුව දිනවල දෙන්න ඕනේ කියලා හිතෙන්නේ,,මට විතරද..💞
@VindiyaVindiya-u1l
Ай бұрын
Sathutu wenawa Dan Hari mole paedunu eka gana
@sudeerawick
Ай бұрын
14 Npp ekata denna sahodaraya
@kumaribandara2442
Ай бұрын
සතියක් යන්න කලින් මොලේ වර්ධනය වෙච්චි එක ගැන සතුටු වෙන්න ඔයා
@koekloeren3797
Ай бұрын
අම්මෝ චමුදිත වෙනස් වෙලා,,,ජය වේවා මාලිමාවට
@thushanga3320
Ай бұрын
මෙයා දැන් තමයි කටින් කතා කරන්නේ ආයෙ කාගෙ රෙදි හෝදයිද දන්නැහැ
@indika0072
Ай бұрын
Mechrakal කතා කරේ ..mokeddha හිතන්නේ 😂
@MohanRathnayake-k2n
Ай бұрын
දයාසිරි.. ඒක මාලිමා රජය බලාගනි. ඔයා පාඩුවේ ඉන්න.
@warsil3735
Ай бұрын
Hotath bla gaththa, kappan Wasantha ge hora oppu arrest eka issella karanba 😂😂 Ranil Tiran deal ekata police arrest eka usawiya kiyaddo nokara😂
@dinushanimanthi5691
Ай бұрын
අනේද කියන්නේ මුන්ගේ උපදෙස් ඕන නැහැ අපේ ජනාධිපති ට
@SanjiwikaSenani
Ай бұрын
දයාසිරි කලබල වෙන්න ඕනෙ නෑ,ඔයාගෙ කීමටද මෙච්චරකල් වැඩ කලේ,ඒක මාලිමා රජයෙන් බලාගනී,අපිට දැන් රටට පහල වෙච්ච අවංක නායකයෙක් ඉන්නවා,
@ayeshamissayesha7909
Ай бұрын
Akha හරි u pheyla deynna one ne 😃😃😃🇦🇪🇱🇰
@AndrewEnglish-pf3nm
Ай бұрын
මේ වාහන වල මිල විතරක් නෙවේ.....මේවාට යන සර්ව්ස් වියදම්, තෙල් වලට යන වියදම්, රියදුරු වියදම් මේ සියලු වියදම් රජයෙන් ගෙවන්න ඇති නේද? අනේ දෙය්යනේ අපි මාසේ පඩියෙන් හොදිය් බතුය් කාල ඉන්නවා. රෝසි සෙනනනයකට අපේ සෙච්පචන් ප ඩියෙන් ගෙවන බදු වලින් අධි සුකෝපබෝගී වාහන අරන් දීල. කට කියන්නද මේ දුක????????? අපි මහජනතාව විදිහට කොච්චර අමාරුවෙන් ද රෝහල ට , පාසලට, වැඩට යන්නේ පොල්ගෙඩි ගානට පුරවපු බස් වල, කෝච්චි වල....ඒත් මේ හොර දේශපාලකයෝ අපේම බදු මුදල් වලින් විදින සැප බලන්න දෙය්යනේ. මේ හොරුන්ගේ දරුවොත් ඉතින් මේ සැප වාහන යන්න ඇති නේද සැපට????
@KanishkaDilshan-ii6yt
Ай бұрын
අනික ඔය වියදම් ඩබල් කරල ගෙවන්නෙ වාහනේ ලීටරේට 10km දුවනවනන් දාන්නෙ 5km කියල දාන්නෙ
@dimuthutharanga4045
Ай бұрын
නියමයි
@pakaya8007
Ай бұрын
ඔවා service කරන්න දන්නේ රජයේ දන්න තැන්වලට උන් charge කරනවා අනිත් තැන්වලට වැඩ්ය දෙගුණයක් 😂
@azanjainudeen1379
Ай бұрын
හොර කබරයා ඇතුලු සියලුම කම්බ හොරු ටික FULL හොල්මන් වෙලා. පිස්සු බල්ලො වගේ. මුන් එකෙක් නෑර අල්ලගන්න ඕනේ. මුන් හොරා කාපු හැම සතයක්ම ලක් මෑනියන්ට නැවත ලැබෙන්න ඕනේ. මා හිතවත් ශ්රීඅ ලාංකික සහෝදර සහෝදරයිනි , අපි සවොම ඉතාමත් බුද්ධිමත්ව මේ පාර චන්දය පාවිචිචි කර මේ හොරු තක්කඩියන්ව නීතියේ රැහැනට හසු කර ගනිමු. අපේ චන්දයට අමිල වටිනාකමක් දෙමු!!!!!!!!!!!!!!!!!
@ApekshaHarshani
Ай бұрын
ඔගොල්ලොමනේ කඩේ ගියේ හිරු 😂
@DilumSampath-l7i
Ай бұрын
Hoda wedak❤❤❤❤
@madu.992
Ай бұрын
ඊයේ චන්ද්‍රසේන කියනවා මගේ වාහනයක් නෑලු යාලුවෙක්ගේ වාහනයක්ලු අරන් ආවේ යකෝ ගෙදර ගිහින් බලන්න තියෙන්නේ හංගලා තියෙන්නේ කොහෙද කියලා
@gayanudawaththa6507
Ай бұрын
චමුදිත ලැට් කටා
@Skvideomission
Ай бұрын
හිරු එකත් වහාම විගණනය කළයුතුයි.... මුනුත් බදු ගෙවීම පැහැර හැරලා ඇති
@SunilDayasiri
Ай бұрын
😂😅😂😂
@Nithika656
Ай бұрын
ජයෙන් ජය
@RisanariyadRisana
Ай бұрын
❤❤❤
@SadhdhammaChala-vd4bn
Ай бұрын
ෆුට් ස්‍යිකල් තියා මට සෙරෙප්පු දෙකක් නැතිව මාස 3 ක් හිටියා. ගන්න සල්ලි නැතිව.
@චාරිකාචාරිකා
Ай бұрын
😭💔
@ShehanShashika-b7j
Ай бұрын
ඒකනම් තොගේ කාලකන්නි කම තෝ මහ අමු කාලකන්නියෙක් 😂😂😂
@chaniaththanayaka8922
Ай бұрын
Maru
@NavodyaDeumini-g3l
Ай бұрын
Eka hodai
@chinthakadeshapriya
Ай бұрын
වාහනයක් රජයේ ද නැද්ද කියල හදුන ගන්න පුළුවන් ස්ටිකර් එකක් හෝ විශේෂ අංක තහඩුවක් ලබා දෙන්න ඕන. වෙන රටවල් වල නම් රජයේ වාහන අදාල අමාත්‍යාංශය සදහන් කරල තියෙනව. ඒකට ලංකාවේ වාහන පවුද්ගලික පරිහරනයටත් භාවිතා කරනව
@nishtv797
Ай бұрын
දූෂණයෙන් තොර රටක් හදන්න අවංකවම කැපවෙන ඔයාලට පුළුවන් නම් මේ ත්‍රීවීලර් හයර් කරන මාමලත් අඩු උන තෙල් මිළට හරියන විදියට, අපිව තවත් හූරගෙන කන්නෙ නැතුව එයාලගෙ හයර් එකත් සාධාරණව ගන්නව නම් (බස් ticket එකේ ඉතුරු දෙන්නෙ නැතුව හොරාකන කොන්දොස්තර මාමලත් ඇතුලත්ව හොදේ) වගේම මේ තෙල් මිළට කියලා වැඩි උන ගොඩක් දේවල් තාමත් අඩු නොකර අහිංසක මිනිසුන්ව හූරගෙන කන වංචනික වෙළෙඳ මාමලත් සාධාරණ වෙනවනම් අපේ රටේ මිනිස්සු තවත් සතුටු වෙයි නේද කියලා අදාල තැන් දැනුවත් කරන්න බලන්න. මොකද ලොකු තැන්වල ඉන්න හොරු වගේම මේ වගේ යට තැන්වල ඉන්න හොරුත් අපි නැති කරන්න ඕන අනිවාර්යයෙන්ම. නැත්නම් අපේ අහිංසක මිනිස්සු මේ මංකොල්ලකාරයො ළග හැමදාමත් තමන්ගෙ වංචා කරන සල්ලි වලට හූල්ලන්න වෙයි 😥😥 සියලු ආකාරයේ වංචනිකයන්, හොරුන් පරාජය කිරීමට හැකි වේවා. රටට සහ අවංක මිනිසුන්ට ජයම වේවා 🙏🙂
@MoufiyaFathima
Ай бұрын
👍🏻👍🏻👍🏻
@kimtaeglxy1559
Ай бұрын
👍🏻
@nisanthismarasingha5601
Ай бұрын
මාධ්‍ය වේදීන් අසරණ වෙලා හිටියේ. දැන් එයාලත් නිසි තැනට එනවා. ඒ ගැන සතුටු වෙමු.
@imobiletechnology4596
Ай бұрын
Ok
@rbckumara6525
Ай бұрын
පුද්ගලික සිකියුරිටි ආයතන ,ක්ලීනින් සර්විස් ,ම¿න් පවර් ආයතන සහ වෙනත් මිනිස් බලය සූරා කන ආයතන වහා ම විගනනය කල යුතුය .
@jayanthamalani5886
Ай бұрын
Oba thuma pamanai gamma.oba thuma samagai.rata hadanna.apita lankawata ennaDeviyan wahanse obawa rakeewa❤
@G4M1ni
Ай бұрын
ත්‍රී වීල් නෙවෙයි ආපසු පරණ බක්කි කරත්ත දෙන්න, තෙල් වලට යන වියදම අඩු වෙනවා, අනික ලංකාවේ ගව සම්පත වැඩි වෙලා බව සංඛ්‍යාලේඛන වලින් පේනවනේ.
@priyantharajasekara1668
Ай бұрын
එහේම බා කබ් එකේවත් යන්න බා අපිට කොන්ද රිදේනවා....මේ චමුදිතද 😂😂😂 චමූ නොදුටු මොක්පුර
@sriyanikorale3587
Ай бұрын
now stop plz🙏
@DilshanDananjaya-jx8md
Ай бұрын
Supiri ❤❤
@eskinnalin9684
Ай бұрын
Ma para malimawata❤❤❤
@Nithika656
Ай бұрын
සමගි හිරු ට්‍ව්
@nishanvlogs2399
Ай бұрын
ඒවා දෙන්න නෙමේ කවුද පාවිච්චි කරලා තියෙන්නේ කියලා හොයපල්ලා.
@housekeepingsupervisors2716
Ай бұрын
දයාසිරි ගෙදර පලයන්
@anjudissanayake9952
Ай бұрын
චමුදිත.....yoo මොකෝ මචන් මේ...හෙන වෙනස් වෙලා නෙහ්...😂 මරු හැබැයි...❤ මාලිමාවට ජය✌ ❤
@slvillageboy8622
Ай бұрын
චමුදිත ඔබ දක්ෂයෙක් ..... හිතට එකගව ඔලුව කෙලින් තියාගෙන කරන්න පුළුවන් රස්සාවක් කරන්න. නැතිනම් අර ඔයාගේ චැනල් එක දියුණු කරගෙන යුටියුබ් එකේ ඉන්න .. චැනල් වලට ඕනි ඕනි විදියට තමන්ගේ හැකියාව පාවිච්චි කරන්න එපා ....
@PrasannauKumara
Ай бұрын
උපදේශකවරැ 92 ක් එතකොට හිටපු ජනපති රනිල් කියන්නෙ කෝමා වෙලා හිටපු එකෙක්ද නැතිනමි එචිචර උපදේශකවරැ මොකටද....😂😂😂😂
@SarathRodrigo-h1l
Ай бұрын
M. Jaywawa❤❤❤❤❤❤
@MohamedFahim-xk7ee
Ай бұрын
Npp jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉
@dinushkumara4741
Ай бұрын
මාලිමවට ජය
@cjalisyas
Ай бұрын
ජංගියා.
@sewwandiks880
Ай бұрын
චමුදිතයා ගෙදර යවමු
@SisiraKumara-y4o
Ай бұрын
ඩබල් කැබි දුන්නමඅැති
@dinushanimanthi5691
Ай бұрын
දයාසිරියා දැන්ද ඉල්ලීම් කරන්නේ,කාලකන්නි සේරම
@ChanukaChanuka-sl8mr
Ай бұрын
Eka ekata baninna epa.api npp ne,ආදර්ශ math වෙමු .ජනපති තුමා wage.
@nishanvlogs2399
Ай бұрын
ඔය වාහන කාර්යාල වලට ආවාද නැද්ද අදාල සෙකියුරිටි සටහන් පොත් වලින් සමහර තැන්වල ගන්න පුළුවන්.😅
@krishanalexander
Ай бұрын
වැරදුනු කුරුමානම , මල්ලි බේරාගමු චනෙල් එක
@basnayakaabesingha5565
Ай бұрын
චමුදිත දැන් ඔයා මේවා නොදැනද? පහුගිය කාලේ මඩ වැපිරුවේ
@bashianu1151
Ай бұрын
අපෙත් සබාපති පැරදිලා දැන් අවුරුදු 7 ක්,එයාගේ wife පුරුදු උනා😂දැන් ඕන්න ගිහින් දාලා වාහනේ😂
@bashianu1151
Ай бұрын
දයාසිරිලා ඕවා පවිච්චි කරනකොට කියන්න තිබ්බේ මේව එප,විකුනලා භාන්ඩාගාරෙට දෙන්න කියලා😂
@rizwanrizwan3297
Ай бұрын
චමුදිත.දැන්.සනිපද
@SanakaWikramanayaka
Ай бұрын
කවුද ත්‍රිවිල් වල යන්නෙ එච්චරම ගොන් වෙන්නත් ඔනේ නැනේ 😅
@ThrinduPathirage
Ай бұрын
දයාසිරිය උපදෙස් දෙන්නෙ උගෙ දෙපලද
@chandrasirikiriyabaduge5778
Ай бұрын
රිලා සිරි
@hmmanojprasanna
Ай бұрын
😂😂😂 ඔච්චර රටට සේවයක් කරන හමුදාව රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය නොවන සංවිධාන වල අයත් බස් වල කෝච්චි වල යන එකේ 3විල් එකේ ගියාට මොකද
@SadhdhammaChala-vd4bn
Ай бұрын
බන්කොලොත් රටක සැප වාහන දුවන්න වත්කම් නෑනෙ..තිරීවීල් තමා හොද.
@shyamalchaminda4887
Ай бұрын
වාහන ටික උන් බෙදාගන්න හදන්නෙ ඔක්කොම හොරැ
@Musicon3650Mviews
Ай бұрын
චමුදිතට උනදේ අයියො ගෙම්බා වගේ බක බක ගගා හිටියා හොදයිනෙ දැං
@sriyanikorale3587
Ай бұрын
maddyawediyoth asarana wela hitapu ratak meaka eaka amatha karanna epa.den hari track ekata watila thiyenawane neada.ea nisa apith mokuth nokiya immu.mokada api heuwe wenasakne api wenaswemu ithin🙏
@prabhathratnasooriya5079
Ай бұрын
චමුදිත රෙදි ඇදගෙනද ඉන්නෙ.
@Prami_D
Ай бұрын
අතුරු දහන් උන වාහන ටික විකුනලාලු බන් උතුරෙ දේශපාලයකයො 😂😂😅 දැන් පලයන්කො හිරේ එහෙනම් 😅😂😂
@NilukaJayanthi-r1y
Ай бұрын
දයාසිරිගේ උපදෙස් ගන්නද යකෝ.අපි මේ තරම් දුක් විදලා අනුර සහෝදරයා ගෙනාවේ.අනික මේ බොම්බයි මොටයි කාරයත් දැන් තලු මරන්නෙ.මාද්‍යයක වගකීම හරිහැටි කරපූ උන් වගේ
@wasanthaWeerasinghe-l3e
Ай бұрын
ඕවා අපි දන්න නිසා තමයි මේ පාර මාලිමාවට චන්දෙ දුන්නේ චමුජිත යාට කෝමා වෙලා ඉදලා තියෙන්නෙ පව් අප්පා
@WijesundaraSachin
Ай бұрын
ඔව් මේවා වෙන්දේසි කරන්න ඕනෙ නැත්තම් ආයෙත් රජයෙ සල්ලිමනෙ යන්නෙ නඩත්තුවට
@sunilnillegoda7108
Ай бұрын
ඇමති සුසිල් ත්‍රිරෝද රථයක ,ගියා මතකයි නිල රිය භාරදී. තව කෙනෙක් දියවන්නාවට ඔරුවෙන් ආවා මතකයි.
@tiMeWasTeR-l8u
Ай бұрын
මේ චමුදිතද 😂
@dulmankaluarachchi3624
Ай бұрын
හිටපු අය කියන දේවල් වැඩිය ගනන් ගන්න එපා.
@mallikamudiyanselage4859
Ай бұрын
වැඩියෙ නෙමේ කොහොමත් epaaa
@Ravi56774
Ай бұрын
රිලාසිරි පාඩුවේ හිටු තොගෙ උපදෙස් ඕනෑ නෑ
@nipunsanjaya3673
Ай бұрын
ත්‍රීවීල් දයා 😂
@AllroundSC
Ай бұрын
චමුදිත ඔයා ඔය කටින්ම චන්දෙට කලින් මොනවද කිව්වෙ.
@nishanvlogs2399
Ай бұрын
ඔය කටින් කියපන්කෝ චමුදි ත මාලිමාවේ වැඩ පිළිවෙලක් පැසසුම සහගතයි කියලා.
@WajiraWedisinghe
Ай бұрын
චමුදිත රෙදි ඇදලද මන්දා 😂😂
@NihalPerera-wg1cz
Ай бұрын
Horunwa ellala hire danna
@sewwandiks880
Ай бұрын
චමුදිත එලවමු
@kapilaasanka7422
Ай бұрын
ත්‍රිවිල් .. නෙමෙ ... හොද . මරුටි .. වගෙ .. සාමාන්යෙන් ... සැප . පහසු ... ටිකක් .. දුන්නනම් ... හරි ...
@maheshdananjaya1235
Ай бұрын
මරුටි ඕන නෑ බං. හයිබ්‍රිඩ් වාහන දුන්නත් ඇති. මේ පදාන ඒව අතෑරල සැපට යන්න අඩු වියදමින් පදින්න වාහන කෝටියට අඩුවෙන් තියෙනව.. වැගන් ආර් එකේ ඉඳල පටන් අරන් කෝටියට අඩු තෙල් කරන වාහන තනතුරු අනුව බෙදුවනම් ඉවරයි
@kapilaasanka7422
Ай бұрын
@@maheshdananjaya1235 මම .. කියන්නෙ ... කෝටිය . නෙමෙයි .. පනහට ... අඩුවෙන් . වාහන ... ගැන ... පනහත් .. උපරිම . හැටපහත් ... අතර .. කමක් ... නැ ...
@karunadasaherath
Ай бұрын
හොරාට කලින් කෙහෙල් කැන් වැට පැනලා 😂😂😂
@BuddikaPradeep-zv3uy
Ай бұрын
සජිත්ට කඩේ ගිය චමුදිත දැන් 😂
@samarasinghekankanamgevind8434
Ай бұрын
Parliment ekata laga ayata foot bike denna
@KsSuranji
Ай бұрын
තොට වැඩිය හොඳයි යකෝ මාලු කාරයා.
@Itx.kim-Ari
Ай бұрын
Eka aththa petrol karan nathi wahana mahajana mudal walin nadaththu karanna barak
@ayeshamissayesha7909
Ай бұрын
ඔයල news කියන කොට මරම සතුටක් එන්නෙ 😃😃😃😃🇦🇪🇱🇰
@NuwanGamage-i8c
Ай бұрын
දැන් එතකොට හිරු එක අමු හෙලුවෙන් කඩේ ගියේ උන්ටනෙ
@shalaninethara-pk4rc
Ай бұрын
අවුරුදු 5ක් තියනවා උඩ පනින්න එපා 😂😂
@srineethagamage6821
Ай бұрын
ඌම ගූ ගහගත්තා කියන්නේ ඇත්තක්ද
@KanthiBadepola
Ай бұрын
වාහන දුන්නට කමක් නැ කොටි ගනන් වටින වාහන වලට පැට්ටොල් වියදම් සාමාන්‍ය වාහනවලට වඩා වඩියේන් එවා නඩත්තු කරන්නෙ දුප්පත් මිනිහට වැට් ගහලා මුන් අහින්සක මිනිහව හුරගෙනම කාලා උන්ගෙ ගෙදර බලු පැටියටත් වාහන වෙන් කරගෙන අදි සුපොපබොගි ජිවිත ගත කරන්නෙ අපේම චන්දෙන් අපිව විනාශ කරල එකයි තියෙන ප්‍රශ්නය
@NandanaPriya-vw6gb
Ай бұрын
හිරු කඩේ ගියේ හොරුන්ට
@kanchanawishwajith4569
Ай бұрын
Ammo oya
@sriyaratnapeiris89
Ай бұрын
දයාසිරි ඒක එයාල බලාගනියි උඔ පඩිය නොවී හිටපං
@dammisilva823
Ай бұрын
Daya siriya gu gihila mokda aye okunta rata hora kanna bhri venwa aye kisima pakksyata enna labenne nha jaya vewa ape janadipati tumata ❤❤❤❤❤❤
@hemamohotti7114
Ай бұрын
කට වල් වල නරිවාදන් තවමත් ඉවර නෑ බලමු දයා
@ShehanShashika-b7j
Ай бұрын
අමෝර් ගූ හිරු එකයි කක්කා චමුදිතයයි පක්ශේ මාරු කරලා😂😂😂වහාම හිරු එක රාජසන්තක කර යුතුයි 😂
@roshanrupassara2889
Ай бұрын
ඒ බං උබ චමුදිතමද 😂😂😂
@upulshanthamedagedara7970
Ай бұрын
දැන් වත් උබට තේරෙනවද
@virangairaj5606
Ай бұрын
චමුදිත.. කට කොනේ හිනාවක් තියාගෙන බොරුවට උඩ දාලා කතා කරලා නිවැරදි දේවල් දැක්කාම ඒ දේවල් වෙනුවෙන් හරියට කෙලින් හිටපල්ලා.. මේකේ මුන් ආතල් අරගෙන තියෙන්නේ උඹෙත් මගෙත් සල්ලි වලින්.
🔴 LIVE - News 1st: Prime Time Sinhala News - 7 PM | (15.11.2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 18 М.
12:42
සුද්දකරන්න කිව්වම ඔහොමත් ඩෝසර් කරනවද මල්ලී. පාරේ වැටිලා ආන් අඬනවලු .. | anura kumara news today
Test One
Рет қаралды 110 М.
00:46
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
Celine Dept
Рет қаралды 96 МЛН
00:30
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
AnythingAlexia
Рет қаралды 11 МЛН
00:27
Disrespect or Respect 💔❤️
Thiago Productions
Рет қаралды 37 МЛН
00:46
HELP!!!
Natan por Aí
Рет қаралды 61 МЛН
19:52
සහෝදරයා ඇයි හිනාවුණේ?? ඇයි හිනාවුණ එක අවුල්ද?ටිල්වින් හා මාධ්‍යවේදියගේ මරු සංවාදයක්.
The Life Traveler
Рет қаралды 6 М.
LIVE 🔴 හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-11-15 | Hiru News
Hiru News
Рет қаралды 39 М.
🔴LIVE | අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.11.15 | Ada Derana Prime Time News Bulletin
Ada Derana
Рет қаралды 36 М.
4:34
කොළඹ දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵලය - අගමැති හරිනිට විශිෂ්ට ජයක් - Hiru News
Hiru News
Рет қаралды 33 М.
6:27
අගමැති වෙනස් කරන්නෑ ජවිපේ ප්‍රධාන ලේකම් තහවුරු කරයි
The Life Traveler
Рет қаралды 39 М.
ජනතාව හැත්තම ඉවර කළා! ඊළග වැඩේට ලැස්තිවෙමු!
Satahan Radio
Рет қаралды 315
8:32
දිස්ත්‍රික්ක අනුව පක්ෂවලට මන්ත්‍රී ආසන බෙදී ගියේ මෙහෙමයි- Hiru News
Hiru News
Рет қаралды 1,2 М.
9:40
ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණය හිමිකරගනිමින් රෙකෝඩ් පිට රෙකෝඩ් තැබූ අගමැතිතුමිය කියූ දේ
VFM RADIO 107
Рет қаралды 19 М.
11:52
මැතිවරන ප්‍රතිඵල අවසානයේ අනුර කල විශිෂ්ඨ කතාව.| News.
Science api
Рет қаралды 3,8 М.
33:31
සුවිශේෂී ජයග්‍රහණයක් මාලිමාව අත්පත් කරගෙන අවසන්
VFM RADIO 107
Рет қаралды 78 М.
00:46
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
Celine Dept
Рет қаралды 96 МЛН