No video

මැද නොතැවරිම #84 REV HASALAKA SEELAWIMALA THERO

  Рет қаралды 2,986

බණමඩුව

බණමඩුව

Күн бұрын

මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා.....
Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....

Пікірлер: 15
@subhashiniedirisooriya9519
@subhashiniedirisooriya9519 2 ай бұрын
භාග්‍යවතුන්වහන්සේගේ ,ගැඹුරු සත්ධර්මය ,ඔබ වහන්සේ කදිම අයුරින් නිදර්ශන ගෙන හැර පාමින් විස්තර කරන අයුරු සැබවින්ම ප්‍රශස්තයි .පූජනීය වන්දනීය පින්වත් ස්වාමින්වහන්ස ,ඔබ වහන්සේට නිවන් දොරටු ම විවෘත වේවා ...සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු...🙏🙏🙏මාගේ ගෞරවණීය නමස්කාරය ...පුදමි..🙏
@indirathenuwara5146
@indirathenuwara5146 2 ай бұрын
තෙරුවන් සරණයි! නමො බුද්ධාය!
@stationhits8180
@stationhits8180 2 ай бұрын
ධර්මාවබෝධය ලබා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ආයු වර්ණ සැප බල උතුම් නිවන් දීර්ඝායුෂ ලැබේවා නමස්කාර වේවා
@Mala42822
@Mala42822 2 ай бұрын
❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤
@ZooView-eo7xs
@ZooView-eo7xs 2 ай бұрын
ඔබ වහන්සේ නිදුක් නිරොගිබාවය ලැබේවා සාදු සාදු සාදු
@chandralathanavarathne506
@chandralathanavarathne506 2 ай бұрын
සාදු සාදු සාදු, ඉතා පැහැදිලි ස්වාමීන් වහන්ස. මේ ඉතා උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! ඔබ වහන්සේට බොහෝ කුසල් අත්වේවා!!! සාදු සාදු සාදු.
@yasopathiraja7068
@yasopathiraja7068 Ай бұрын
මෛ දේශනාව මම නිතර ශ්‍රවණය කරනවා ස්වාමීන් වහන්සේට හා දායකත්වය දරන පින්වතුන්ට අමා නිවන පිණිස හේතුවේවා සාදු සාදු සාදු
@Premawijesingha128
@Premawijesingha128 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා .. 🙏🙏🙏
@indirathenuwara5146
@indirathenuwara5146 2 ай бұрын
සම්මාසම්බුදු සරණයි!
@indirathenuwara5146
@indirathenuwara5146 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@rohinisenaratne9294
@rohinisenaratne9294 2 ай бұрын
Sadu sadu sadu.
@user-cm2gk2lp6f
@user-cm2gk2lp6f 2 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@champaperera6953
@champaperera6953 2 ай бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@user-eq4ck6yw8m
@user-eq4ck6yw8m 2 ай бұрын
Sadu Sadu Sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 1:19
@kumaripathma9258
@kumaripathma9258 2 ай бұрын
🙏🙏🙏
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 36 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
භාවනා අත්දැකීම් - 6 "සිත සහ මනස": අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.
1:05:52
අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ
Рет қаралды 3,7 М.
1. බුද්ධානුස්සති භාවනාව - Ven. Hasalaka Seelawimala Thero.
33:28
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 81 М.