Рет қаралды 13,527
9 ශ්‍රේණියේ ගණිතය විෂයට අදාලව, දහඅටවන(18) පාඩම වන "වෘත්තයක පරිධිය" හි අන්තර්ගතය සාකච්ඡා කර ඇත. එමෙන්ම සියලුම අනුකොටස් වලට අදාල ගැටලු සරලව විස්තර කර තිබේ. බොහෝමයක් දරුවන්ට "වෘත්තය පරිධිය සෙවීම" ආශ්‍රිත ගැටලු විසඳීමේදී ඇතිවන අපහසුතා මෙහිදී ඉතා සරල ලෙස දක්වා ඇත. මෙම වීඩියෝ අවසානයේදී ශිෂ්‍යයන් ඒ ආශ්‍රිත ගැටලු තනිවම විසදීම ඉතා පහසු වනු ඇත. තවදුරටත් ශිශ්‍යයන් හට මෙමගින් අපොස සාමාන්‍ය පෙළ විභාගයට හොඳින් මුහුණදීමට හැකියාවක් ලැබෙන අතර පසුගිය ප්‍රශ්නපත්‍රවල ඇති 'වෘත්තය පරිධිය ආශ්‍රිත' ගැටලු පහසුවෙන් විසඳීමටත් මෙය උපකාරි වනු ඇත. එමෙන්ම පාසල් පෙළපොත සාර්ථකව පරිහරණය කරමින්, එහි ඇති ගැටළු විසඳමින් තම දැනුම සහ හැකියාව වර්ධනය කර ගැනීමට මෙම වීඩියෝව උපකාරී වනු ඇත. මේ සම්බන්ධව අදහස් හා යෝජනා දක්වන්න. එමෙන්ම තවත් මේ සම්බන්ධව ඇති ගැටලු කොමෙන්ට් තීරුවේ එකතු කරන්න. ඒ සම්බන්ධවද විඩියෝ ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. පහත දක්වා ඇති ලින්ක් මගින් අමතර ගැටලු සහ ප්‍රශ්න පත්‍ර සොයා ගැනීමට හැකි වනු ඇත.
Welcome to our eighteenth lesson on the circumference of a circle for Grade 9 students! In this video, we explore the concept of circumference, an essential topic in geometry. Whether you're preparing for exams or aiming to deepen your understanding of circles and their properties, this tutorial provides clear explanations and practical examples to help you master the calculation of circle circumferences.
🔍 What you'll learn:
Understanding what circumference means
Formulas and methods to calculate the circumference of a circle
Using circumference in real-life scenarios and problems
Relationship between circumference and diameter
📚 Why watch this video:
Clear and concise explanations
Easy-to-follow examples
Practice problems with solutions
Designed for Grade 9 students
👩🏫 About Herugosaya Institute:
Herugosaya Institute is dedicated to providing high-quality educational content to help students excel in their studies. Subscribe to our channel for more math tutorials and other educational videos!
🔗 Related Videos:
byjus.com/math...
tutors.com/mat...
www.mathplanet...
• How to Calculate Circu...
www.wikihow.co...
www.bing.com/i...
icsehelp.com/c...
www.apegananpa...
www.bing.com/v...
cisgrade9.weebl...
www.camiweb.com...
📢 Stay Connected:
Subscribe to our channel: / @herugosayainstitute
Follow us on social media:
Instagram: herugosaya_institute
Facebook: herugosaya
TikTok: tiktok.com/@herugosaya_institute?_t=8nE1v4csnI2&_r=1
#MathTutorial #CircumferenceOfCircle #Grade9Math #MathLessons #MathEducation #LearnMath #MathHelp #HighSchoolMath #EducationalVideos #Mathematics #Geometry #WurthayakaParidiya #Herugosaya #Grade9
Ganithaya Egena Ganna, Ganitha Padam, Vibhaga Sarthakthayata, Ganithaya Sarala Karamu, Ganitha Saralakarana, Ganitha Therum Ganna, Ganitha Puhunu Weema, Ganitha Visheshaya, Ganitha Kusala Thawa, Ganitha Udhau