No video

"හෙට රෑ 9.53න් පස්සේ මේ ලග්න හිමියෝ 5 දෙනාගේ ඉරණම වෙනස් වෙනවා!" - හතරමහා නිධානය පහල වෙනවා

  Рет қаралды 211,272

Welawa

Welawa

Күн бұрын

හෙටින් පස්සේ ප්‍රභල ග්‍රහ මාරු 5ක්, මේ ලග්න හිමියන්ට සුපිරි ධනයෝගයක්
ප්‍රවීන ජ්‍යොතිෂ්‍යවේදිනී ප්‍රසාදිනී නර්මදා - 071 215 14 24
2024 Awurudu Lagna Palapala | 2024 ලග්න පලාපල | 2024 Yearly Horoscope | 2024 Horoscope |Monthly Horoscope | 2024 Lagna Palapala
2024 ලග්න පලාපල,2024 lagna palapala,ලග්න පලාපල 2024,lagna palapala 2024,ලග්න පලාපල,2024 නව වසර ලග්න පලාඵල,ජනවාරි ලග්න පලාපල වෘෂභ ලග්නය,2024 පලාපල,ලග්න පලාඵල,ජනවාරි ලග්න පලාපල,2024 ලග්න පලාපල මීන ලග්නය,horoscope 2024,2024 astrology,new year lagna palapala 2024,lagna palapala 2024 sinhala,2024 මීන පලාපල,ලග්න පලාපල 2024 කන්‍යා ලග්නය,2024 ලග්න පලාපල කුම්භ ලග්නය,ලග්න පලාපල 2024 ජනවාරි වෘෂභ ලග්නය,මකර 2024 ලග්න පලාපල,2024 world predictions
2024 Awurudu Lagna Palapala | 2024 ලග්න පලාපල | 2024 Yearly Horoscope | 2024 Horoscope |Monthly Horoscope | 2024 Lagna Palapala
හෙට රෑ 12න් පස්සේ මේ ලග්න හිමියන්ගේ ඉරණම වෙනස් වෙනවා - මේ ලග්න හිමියන්ට සුපිරි ධනයෝගයක්
Our Social Media:
LIKE Us :
/ welawalk
#welawa #trending #astrology

Пікірлер: 273
@editstheticc
@editstheticc Ай бұрын
ප්‍රසාදිනී නර්මදා විශිෂ්ටයි ඔබ හොදට කරුණු ඉදිරිපත් කළා මමත් ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රඥයෙක් ජයශ්‍රී මමත් මිථුන ලග්නයේ
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GKHKarunaawathi-dn2gj
@GKHKarunaawathi-dn2gj Ай бұрын
P s,
@malinandani3412
@malinandani3412 Ай бұрын
නම වගේම ඔබතුමිය ප්‍රසාත්මයි....හොදින් ජෝත්‍යශ්‍ය කරුණු පැහැදිලි කරලා දෙනවා .තෙරුවන් සරණයි
@Welawa
@Welawa Ай бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏
@madushanbuddipriya
@madushanbuddipriya Ай бұрын
පලාඵල කතනය ඉතාම පැහැදිලී ඔබ තුමිය ඉතාම සුන්දරයි....✨️💐
@Welawa
@Welawa Ай бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏
@lesikachandanee9732
@lesikachandanee9732 Ай бұрын
තෙරුවන් සරණයි! ඔබතුමියගේ කරුණු ඉතාමත් පැහැදිලියි..බොහොම පින්.
@kanthigunasekara4016
@kanthigunasekara4016 Ай бұрын
ඔබතුමියට ස්තුතියි .මම හරි ආසම වැඩ සටහනක්.ඔබතුමියගේ පැහැදිලි කිරිම විශිෂ්ඨයි.
@Duc-ef7bb
@Duc-ef7bb Ай бұрын
හරියට හරි මා ගැනත් ඔය කියපු ඔක්කොම හරි ඔබ දක්ෂයි ජ්‍යෝතිෂ්‍ය සත්‍යයි ඔන්න මම සටහන් 3 ක්ම දැම්ම බුදු සරණයි
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sampathdisanayaka7327
@sampathdisanayaka7327 Ай бұрын
ආයුෂ බොහෝ වේවා සුබ දවසක් තෙරුවන් සරනයි ... මෙහෙම දැනුවත් කලාට
@Welawa
@Welawa Ай бұрын
😍😍😍😍
@user-fj3ln7oy1s
@user-fj3ln7oy1s Ай бұрын
ඔබතුමියට බොහොමත් ස්තුතියි මිථුන ලග්නය ගැන පැහැදිලි කිරීම නිරෝගි සුවය හා දිර්ඝායු වේවා
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malanipathirana8278
@malanipathirana8278 Ай бұрын
Theruwansaranai
@user-mary_713
@user-mary_713 Ай бұрын
ඔබ තුමියට බොහොම ස්තුතියි මමත් මිතුන ඔබතුමිය කියපු සියල්ල ඇත්ත .තෙරුවන්සරණයි ඔබ තුමියට
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kavindudilshan7572
@kavindudilshan7572 Ай бұрын
හරිම සතුටුයි මගෙ ලග්නය ගැන සුභ දෙයක් ඇහුවා ❤️
@Ллрпе
@Ллрпе Ай бұрын
Theruwan saranai ඔබතුමිය කියපු දේවල් හරියටම හරි
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@erandathisumanaratna1306
@erandathisumanaratna1306 Ай бұрын
මම තුලා ලග්නයේ ඔබට බෙහෙවින් ස්තූති
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maxieperera7476
@maxieperera7476 Ай бұрын
Thank U, Madam Narmada (Thula lagna himiyek)
@user-sn2ij4bn9f
@user-sn2ij4bn9f Ай бұрын
ස්තුතියි ඔබ තුමියට දළදා සමිදු පිහිටයි ජේසු පිහිටයි
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PrinczAzula
@PrinczAzula Ай бұрын
ආලෝක වර්ෂ දහස් ගණන් ඈත තියෙන්නෙ ග්‍රහලෝක. ඒවගෙ කිරණක් අපිට වදිනවා නම් ඒ අවුරුදු ගාණකට කලින් එහෙන් ආපුවා. කොහොමද අපිට බලපෑමක් වෙන්නෙ??
@malinandani3412
@malinandani3412 Ай бұрын
ප්‍රසාදිනී ....ජෝත්‍යශ්‍ය වේදිනිතුමියෙක් ලෙසින් ඔබ ගොඩක් හොදින් පැහදිලිව ව්ස්තර කරලා දෙනවා...බෙහෙවින් ස්තුති 🙏 .
@Welawa
@Welawa Ай бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏
@devikagunasekara2098
@devikagunasekara2098 Ай бұрын
Obatumiyagen kendra satahana bala ganne vidiyak danne.budu saranai obeta
@АлександрЦеглеев
@АлександрЦеглеев Ай бұрын
බොහොමත්ම ස්තුතියි දැනුවත් කිරීමට
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-tr2fj6xc3q
@user-tr2fj6xc3q Ай бұрын
ගොඩාක් පිංඹබතුමියට.
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TharushiKavindya-fh6ou
@TharushiKavindya-fh6ou Ай бұрын
බොහොම ස්තුතියි.මම කටක ලග්නය ❤️🥰
@mikky23mich
@mikky23mich Ай бұрын
ගොඩක් දෙවල් ඇත්තම කිවා ..ඔබ තුමියට බුදු සරනයි
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Shareendesilva
@Shareendesilva Ай бұрын
Godak hodata kiyala denawa Thanks 💐💐💐
@lakshithajayasanka3475
@lakshithajayasanka3475 Ай бұрын
වුශ්චික හැමදාම සෙනසුරු ඌට යන්න තැනක් නැ දන්න දා ඉදල අපල විතරයි 😂
@sgslbandara8880
@sgslbandara8880 Ай бұрын
එක එක ලග්නවලට කියපු පලාපලවල සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් ග්‍රහ මාරුව ගැන මනා පැහැදිලි කිරීමක් සිදුකරා.ඒ ගැනබොහොම ස්තූතියි
@sandramadiwala9063
@sandramadiwala9063 Ай бұрын
Buda nichanam boda nahane
@vipulakularathne3664
@vipulakularathne3664 Ай бұрын
නෝනලා දෙන්නගෙ ගුද මාරුව නම් හරිම අපූරුයි... ඒත් මේ රටේ මිනිස් ප්‍රජාව මෝඩියෝ ද මේ බහුභූත පිළිගන්න❤
@VillageInlifeTv
@VillageInlifeTv Ай бұрын
කියල වැඩක් නෑ
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf Ай бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබතුමියට
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SaliyaMahinda
@SaliyaMahinda Ай бұрын
Godak pin obatumiyata...❤❤❤
@jayanthabandara2565
@jayanthabandara2565 Ай бұрын
ස්තුතිය
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz Ай бұрын
ඔබට ස්තුතියි .❤️
@user-ox7iq6vz2j
@user-ox7iq6vz2j Ай бұрын
ඔබ thumiya lagana අනුව කියන de පැහැදිලි .උගත් බුද්ධිමත් කෙනෙක් හොඳ නිහතමානී wa විස්තර කියනවා .theruwan saranai .
@Welawa
@Welawa Ай бұрын
😍😍😍😍
@user-dj1il3dg4n
@user-dj1il3dg4n Ай бұрын
ඔබ තුමියට බුදු සරණයි.මගේ මිථුන.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Welawa
@Welawa Ай бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏
@user-dv5fx1cu9w
@user-dv5fx1cu9w Ай бұрын
Oba lhumiyata bohoma slhulhi danwalh kirima lharwan saranai api katar rata sita 🤔❤❤❤😮😮
@IsharaChathurangi-ew5oj
@IsharaChathurangi-ew5oj Ай бұрын
Aneee ahannat sathutuiii...oya kiyana widihatama suba wenawanm..oba thumiyata pin
@theeksanakumara5727
@theeksanakumara5727 Ай бұрын
හැමදාම හැමදාම කියනවා උතුරන්න සල්ලි හම්බෙනවලු නමුත් අද වෙනතුරු රුපියලක්වත් අපට හම්බෙලා න ප්‍රශ්නෙ තියෙන්නේ මෙතන නෙවෙයි ලංකාවේ මිනිස්සු ගොඩක් දුප්පත් හින්දා කුමක් හෝ මාර්ගයකින් ගොඩ යන්න තමයි බලන්නේ මම කට කලක් නේ අවුරුදු හතලිස් දෙකක් එනවා අද වෙනතුරු කිසිම ධනයක් ලැබිලා නැහැ නිකං මේක බලන මිනිස්සුන්ට තියෙන්නේ ලංකාවේ නැතුව වෙන කොහේ හරි රටකට ගිහිල්ලා හම්බ කරගෙන කාලා බීලා ජීවත් වෙන්න පිටරට මිනිස්සුන්ට ඔය කිසිම ග්‍රහයෙක් නෑ😂😂😂
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NisansalaSadamali-hq9nk
@NisansalaSadamali-hq9nk Ай бұрын
Aththama kathawa
@sanjubandara305
@sanjubandara305 Ай бұрын
නිකන් කම්මැලි කමට හිටියට ලැබෙන්නේ නෑ ...මහන්සි වෙලා වැඩ කරපන්
@jayapalakurera8581
@jayapalakurera8581 Ай бұрын
පලාපල නිවැරැදියි. කතාවත් ලස්සනයි. ඔබත් ලස්සනයි. 👍
@Welawa
@Welawa Ай бұрын
😍😍😍😍
@user-zc5mb7es9c
@user-zc5mb7es9c Ай бұрын
Madam i realized that you are an educated as well as too inteligent. Budusaranai.
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@purnimadilshani184
@purnimadilshani184 Ай бұрын
බොහොම ස්තුතියි ...
@Welawa
@Welawa Ай бұрын
😍😍😍😍
@anandasene
@anandasene Ай бұрын
Owa matath kiyanna puluwan Jotishaya oka nowei... owa genaral advices.
@chandrikal2281
@chandrikal2281 Ай бұрын
බුදුසරණයි ඔබතුමියට🙏🙏🙏
@shanirajapaksha1037
@shanirajapaksha1037 Ай бұрын
ස්තූතියි
@user-wc9rb3uh2m
@user-wc9rb3uh2m Ай бұрын
ස්තුතියි ඔබතුමියට.තෙරුවන් සරණයි
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-mz1hz6tt6u
@user-mz1hz6tt6u Ай бұрын
Correct teaching
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kamalalekamge7134
@kamalalekamge7134 Ай бұрын
අද ගොඩක් ලස්සනයි මැඩම්..
@Welawa
@Welawa Ай бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏
@peshaladumidu1718
@peshaladumidu1718 Ай бұрын
මාගල් කන්දේ සුදත්ත සාදුට අලුත් ගුද මාරුවකට යන්න පුළුවන් වෙයිද සහ ආශු මාරසිංහ යට බලු ගුද මාරුවකට යන්නත් පුළුවන් නේද නෝනා.?
@upulvitharana9281
@upulvitharana9281 Ай бұрын
අහම්බෙන් බැලුවේ ඉස්සර රුපවාහිනියේ දැක්කට පස්සෙ දැක්කේ දැන් පොඩ්ඩක් වයසයි වගේ
@Welawa
@Welawa Ай бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏
@msperera1873
@msperera1873 Ай бұрын
Mn kumba Thanks for your
@dilyaabrarova1977
@dilyaabrarova1977 Ай бұрын
Obathumiyata isthuthi athaha kathawa mama mithuna lanya obathumiyata budu saranai Скопировать
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ОльгаКоцар-н1ы
@ОльгаКоцар-н1ы Ай бұрын
පරම්පරා ගොඩ යන්න ඕන නෑ යන්තම් මට ගොඩ යන්න තිබ්බා නම් ඇති.
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@padminipremarathna3505
@padminipremarathna3505 Ай бұрын
සුපිරි කතාව
@iraniayesha9311
@iraniayesha9311 Ай бұрын
😂
@anushadd9687
@anushadd9687 Ай бұрын
@0778711533
@0778711533 Ай бұрын
😁
@niroshaudayangani997
@niroshaudayangani997 Ай бұрын
Wisistayi program eka.jaya wewa
@s.malanisriyalatha5833
@s.malanisriyalatha5833 Ай бұрын
මම.තුලා.සතුටුයි .මැඩම්.🌹♥
@Welawa
@Welawa Ай бұрын
😍😍😍😍
@user-tv6bl3gs2h
@user-tv6bl3gs2h Ай бұрын
Thanks madam හරියට පැහැදිලි kala hariyatama hari
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-hk8nc3xs1f
@user-hk8nc3xs1f Ай бұрын
Meyala kiyana DeWal a vidiytama lankawe ayata unada.meyalth Patta niliyo naluwo sammana denna one a tharan dakshai..mn danna kisiwekuta harigiye nh.rate minissu pau
@M04Samsung
@M04Samsung Ай бұрын
❤ ස්තූතියි ඔබට ගරැ මැතිනිය 🌺 🎎 මමද කටක ලග්ණ හිමි අයෙකි 🌹 කටක ලග්ණ හිමි අයගේ ඒරාෂ්ථක අපලය දුරැවී යන කාලය කවදාාද නිමාවෙන්නේ ? කියා කටක අපිව දැනුවත් කරන්න 👍🌹🎎🌹
@Welawa
@Welawa Ай бұрын
😍😍😍😍
@dhanushkaperera9173
@dhanushkaperera9173 Ай бұрын
මට හිතෙන්නෙ ගොඩක් නාලිකා,ජෝතීෂ්‍ය කාරයො ජාතික ලොතරයි මන්ඩලයෙයි,සංවර්ධන ලොතරයි මන්ඩලයටයි ගොඩක් හිතවත්..🤔
@Chammiracles
@Chammiracles Ай бұрын
ගොඩාක් ස්තූතියි මිස් 🎉🎉🎉
@Welawa
@Welawa Ай бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏
@GaminiDisanayake-l8r
@GaminiDisanayake-l8r Ай бұрын
හොඳ ය
@nilakshiperera6862
@nilakshiperera6862 Ай бұрын
බොහොම ස්තූතියි❤❤❤
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gimhanikavindya836
@gimhanikavindya836 Ай бұрын
මගෙ තාත්තා මිථුන ලග්නයෙ කියපු දේවල් ඇත්ත
@SudarmaSudarma-dx7eh
@SudarmaSudarma-dx7eh Ай бұрын
Oba. Thu. Miyata theruwan sarani
@user-fb3tx7cf6f
@user-fb3tx7cf6f Ай бұрын
Both of you are Beautiful ❤
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prasannaganepola2866
@prasannaganepola2866 Ай бұрын
Ada idan Kawada wenakanda mewa thiyenne
@CuttiCutti-ry2wy
@CuttiCutti-ry2wy Ай бұрын
Obata.budu.saranai
@Dencil326
@Dencil326 Ай бұрын
How about presidential election.
@nilukamalkanthi7419
@nilukamalkanthi7419 Ай бұрын
Theruwan saranai ❤❤❤
@Welawa
@Welawa Ай бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏
@francistinta7855
@francistinta7855 Ай бұрын
Kumbata hamadama labba thamai.
@JeewaniDilrukshi-vv5fu
@JeewaniDilrukshi-vv5fu Ай бұрын
Mata mage hadahana bala ganna widihak thiyanawada?
@sriyanimanel6841
@sriyanimanel6841 Ай бұрын
අනේමන්ද මම ධනු දන්නදා ඉදල ප්‍රෂ්න ණය 😪
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinudinesha9541
@dinudinesha9541 Ай бұрын
පිං කරන්න, මෛත්‍රී කරන්න ලෝක සත්ත්වයා ට. ❤
@user-sx6xr3xb4n
@user-sx6xr3xb4n Ай бұрын
Math danu matath hamadama prashna
@roshankw648
@roshankw648 Ай бұрын
ඔව් මචො කොටි 6,7ක් නෙති කරගෙන අද බිම් අගලක්වත් නෙහ 2015න් පස්සෙ ඔක්කොම
@dinudinesha9541
@dinudinesha9541 Ай бұрын
@@roshankw648 සසරේ අපි gaththuwa ගෙවන්නේ මේ ආත්මේ කාටවත් ණය වෙන්න එපා, කාගෙවත් හොරකම් කරන්න එපා අවංක වෙන්න කවුරු වංචා කරත්, හොඳට මොළේ කල්පනා කරලා වැඩ කරන්න, darmika ජීවන ගමන හොඳ තැනකට ගෙනියනවා, මම මග හදා ගත්තෙ එ විදියට,
@ManikeDisanayake-cg9xb
@ManikeDisanayake-cg9xb Ай бұрын
Oba tumiyaya godak pin mamah vrchika maht me davala inne asanipen mage rakiyaven mata hodaveei kuwwa mamaht rakiyava beraganna godak mahancii venava obata stuti
@anushapriyanthi2815
@anushapriyanthi2815 Ай бұрын
Mama kumba lagnaye. Buda 04 weni kotuwe enne. Thanks miss. Thanks universe.🙏
@Welawa
@Welawa Ай бұрын
😍😍😍😍
@dineshkumara19
@dineshkumara19 Ай бұрын
Ane mage balage welawa balaganna puluwanda
@rumeshpatabadi5102
@rumeshpatabadi5102 Ай бұрын
Godak pin
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 Ай бұрын
ෂා ,,,,අද ලස්සනයි ......
@Welawa
@Welawa Ай бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir Ай бұрын
පට්ටපල් කෙබර කෙලින්න එපා...හිගාකපං ඔයිට හොදයි..
@NandaMalini-pz1oi
@NandaMalini-pz1oi Ай бұрын
Oyta'pin'budusarnai
@SunandaRenuka
@SunandaRenuka Ай бұрын
මෙි කියන ඒවා කටවහ වදිනවා ඒකෙන් තමයි හිතන්නේ හරියට හරි කියලා තමන්ගේ උත්සහයෙන් නැගිටින්න එතකොට සේරම සාර්ථකයි
@hfv2751
@hfv2751 Ай бұрын
Ane aka nam sahathika aththa dan nam job aka apa wela thiyenne mada m hoda kalayak dawasak anawa kiya asanna labimath wasanawan Theruwan saranai oba dedenatama ❤ 🙏🙏🙏🇦🇪 Wurshchika
@Welawa
@Welawa Ай бұрын
😍😍😍😍
@user-ym5jf2dh6z
@user-ym5jf2dh6z Ай бұрын
බොහොම ස්තුතියි
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sisirachandrasena963
@sisirachandrasena963 Ай бұрын
හොඳ අර්ථකථනයක් බෙහෙවින් ස්තුතියි ඔබ තුමීට ,
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tenisonperera-uw9go
@tenisonperera-uw9go Ай бұрын
Thibba danayath nathi weegena yanawa.rkiyawa nathi una.namuth manasa sahallu una.obage pahadili kirima hodaie Palapala poduwe hama denatamane Thani kendarayata baladdi matanam mae lankwe mata hamadama apala.rata hara yanna hithenawa.
@CuttiCutti-ry2wy
@CuttiCutti-ry2wy Ай бұрын
Obatumiyata.dalada.samidu.pihitai
@shiromiperera2965
@shiromiperera2965 Ай бұрын
බව්ද නොවන් අය කොහොමද වතාවක් කරන්නෙ මම කටක
@vishu438
@vishu438 Ай бұрын
Me lady nam amuthuma lassanak thiyenne
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-wx6hk3rb8x
@user-wx6hk3rb8x Ай бұрын
පැහැදිලි කිරීම ඉතාම ලස්සනයි ඔන්න මම මෙහෙම හිතුවා බුද්ධ මාරුව මුළු මාසෙම මම භාවනා කරන්නට හිතුවා ලබන මාසෙ මගේ ළගනට සිකුරු එන්න කියලා
@Welawa
@Welawa Ай бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏
@jayasundaraerandi3837
@jayasundaraerandi3837 Ай бұрын
Im happy little bit.because I’m kataka 😊
@Welawa
@Welawa Ай бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏
@mdmahdihasankhan3481
@mdmahdihasankhan3481 Ай бұрын
oba thumiyata godaak sthuthi. me kiyapu dewal bo ho durata hari mage jeewithedi.
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nirmalajayarathna1142
@nirmalajayarathna1142 Ай бұрын
Thank you 💕
@VillageInlifeTv
@VillageInlifeTv Ай бұрын
අනේ ආලෝක වර්ෂ මිලියන ගනන් දුරින් තියෙන ග්‍රහලෝක අපිට කරන දේ බලන්යකො බයත් හිතෙනව😢😢😢. හැබැයි ඉතින් තව බොරු ටිකක් කිව්වනම් තමා හොඳ වතුර බිංදුවේ කිඹුල්ලු අදමයි ඇහුවෙ කොරහෙ කිඹුල්ලු දකිනව කියලනම් අහල තියෙන.😢
@user-rj8bc1vb5e
@user-rj8bc1vb5e Ай бұрын
Kiuwa hamadama hare obathumeyata sththe
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RandikaW-uo3jj
@RandikaW-uo3jj Ай бұрын
Magevelava balladennapuluvanda obata pin
@RandikaW-uo3jj
@RandikaW-uo3jj Ай бұрын
@chandialwis9462
@chandialwis9462 Ай бұрын
isthuthi oba depalata ❤❤❤❤
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 Ай бұрын
කොච්චර කල්ද බලපාන්නේ .....
@user-tt1mj4rn9t
@user-tt1mj4rn9t Ай бұрын
You are so beautiful
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 Ай бұрын
🙏🙏
@Nishaya722
@Nishaya722 Ай бұрын
Comments ගොඩක් ඒවා පුද්ගලිකව දන්න අයගේ වගේ 😂
@DarshanaEdirisinghe-l2f
@DarshanaEdirisinghe-l2f Ай бұрын
අනේ මම මකර...ජීවිත කාලයටම හොඳක් ඇහුවෙම නෑ....ලැබුණු ලබ්බක් නෑ....ලැබුණු ලබ්බක් නෑ.....ලැබුණු ලබ්බක් නෑ😂😂😂😂😂😂😂
@SLvishwa9999
@SLvishwa9999 Ай бұрын
ජ්‍යෝතීශ්‍ය ගැනනම් වැඩි දැනුමක් නෑ හැබැයි කුම්භ වලට පටන් ගත්ත ගමන්ම ආදර සබදතා ගැන කියද්දි මේ දවස් වල කරන් යන වැඩෙත් එක්ක පුදුම සතුටක් තියෙන්නෙ❤️🤭
@nilukakumari1834
@nilukakumari1834 Ай бұрын
Esthuthi esthuthi esthuthi 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@Welawa
@Welawa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@southerncom2071
@southerncom2071 Ай бұрын
මිත්‍යාව පමණයි...
@lalithabawani3351
@lalithabawani3351 Ай бұрын
❤❤
@premathilakaabeywickrama3228
@premathilakaabeywickrama3228 Ай бұрын
මේෂ ලග්නෙ සාර්ථක වෙන්නෙ පුටුව ලඟින් තියෙනකං විතරයි.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 23 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 18 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 23 МЛН