90) ගස් ගල් වගේ ඉන්න එපා හිතන්න පුරුදු වෙන්න | උපාය කුසල | Ven.Welimada SaddaseelaThero

  Рет қаралды 5,862

Lakviru Radio

Lakviru Radio

Күн бұрын

Пікірлер
@devika-ch7kp
@devika-ch7kp 3 күн бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ අනුශසනා මම නිරන්තරයෙන්ම අහනවා .ගොඩක් වෙලාවට මනස නිරවුල් කරගන්නෙ ඒ අනුශසනා අහලා .ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏
@PavaniMadhuhanshi-j2g
@PavaniMadhuhanshi-j2g 3 күн бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 අප පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@weerakoondona5317
@weerakoondona5317 3 күн бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය
@namalwimalarathna341
@namalwimalarathna341 3 күн бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා බොහෝ කාලයක් සුවසේම වැඩ සිටිත්වා. 🙏🙏🙏
@chalakasuranga9850
@chalakasuranga9850 3 күн бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 3 күн бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 3 күн бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත්ස්වාමීන් වහන්ස.
@Pyantii-bw8gn
@Pyantii-bw8gn 3 күн бұрын
මගෙ බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏 පිං වත් ස්වාමීන් වහන්සේ ටත මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මගෙ ජීවිතේ මට මැරෙන්න තරම් කරදර ආව ඒත් මම හැමදාම වගේ ඛන අහන්න පුරුදු උනා 🙏 මම බලාපොරොත්තු නොවූ දේවල් මගේ ජිව්තේට ආව මම අවුරුදු නමයක් සවුදි අරාබියේ වැඩ මෙ කාලය තුළ මට හැමදේම නැති උනා හිත හදා ගත්තා බන අහලා
@AnirudhSahash
@AnirudhSahash 3 күн бұрын
සාදු🙏 .... සාදු🙏 .... සාදු🙏 .... 💐💐💐💐🙏
@g.k.herathherath7575
@g.k.herathherath7575 3 күн бұрын
🌼🌸සාධු🌼🌸සාධු🌼🌸සාධු🙏🙏🙏
@Gayan_Malinda
@Gayan_Malinda 3 күн бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@ChamaraJayashan-ht3jo
@ChamaraJayashan-ht3jo 3 күн бұрын
සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏
@Pivithuruad903
@Pivithuruad903 2 күн бұрын
ඔබ වහන්සේ ගේ උපාය කූසල ධර්ම මම හැමදාමත් අහනවා.මගෙ ජීවිතය දුක නැති උනෙ මෙම ධර්ම ය අහලා.ඔබ වහන්සේ ට බුදු බව ලැබෙවා
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 2 күн бұрын
අතිපූජ්‍ය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@chathurikawaduge3712
@chathurikawaduge3712 2 күн бұрын
සසරේ මාකල සියලු කුසල් ඔබවහන්සේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ත් අනුමෝදන් වේවා... නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා...
@thamaradamayanthi5802
@thamaradamayanthi5802 3 күн бұрын
සදූ...සාදූ ...සාදූ ....!සමහර කරදර දරාගෙන හිත ශක්තිමත් කර ගන්නෙ .ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවයම ලැබේවා !දීර්ගායුශ වේවා ...!
@dinnaworldcup
@dinnaworldcup 3 күн бұрын
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 2 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@thamarakumari219
@thamarakumari219 3 күн бұрын
සාදු සාදු සාදු ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 3 күн бұрын
සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
@lilaniranasinghe
@lilaniranasinghe 3 күн бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
@malkanthinissa
@malkanthinissa 3 күн бұрын
🙏🙏🙏🌷🌷🌷🌺🌺🌺🌼🌼🌼❤️🤲 teruvan saranai oba wahanseta
@chatunidilsani4749
@chatunidilsani4749 3 күн бұрын
සාධු සාධු සාධු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා ....🙏🙏🙏🙏
@_Ishara_
@_Ishara_ Күн бұрын
සාධු සාධු සාධු... අපේ ම පිනට පහළ වූ ගෞරවණීය වන්දනීය කල්‍යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට ධර්ම ය අවබෝධ වීමට චින්තන ශක්තිය , ධෛර්යය, වීර්යය ලැබේ වා කියා ප්‍රාර්ථනා කරමි.
@ByZero137
@ByZero137 3 күн бұрын
90 වෙනි වැඩසටහන කියන්නෙ ....මම බණ 90ක් අහලා...ධර්ම දානයට සහය දුන් හැමෝටම අමා නිවන් සුව බොහෝ දුර නොවේවා🙏🌼
@dumindapushpakumara2870
@dumindapushpakumara2870 2 күн бұрын
අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද, අප පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටද, මගේ නමස්කාරය වේවා….!!! සාදු…! සාදු…!! සාදු…!!!
@nimanthiwm7876
@nimanthiwm7876 3 күн бұрын
සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏
@hsd4596
@hsd4596 3 күн бұрын
🙏🙏🙏namo buddhaya
@DisnaKumari-p4z
@DisnaKumari-p4z 3 күн бұрын
අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 3 күн бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏
@prabasaman354
@prabasaman354 3 күн бұрын
නමෝ බුද්ධාය සියලු සත්වයෝ සුවපත්වෙිවා🙏🙏🙏🙏
@AnushaKumudini-y1c
@AnushaKumudini-y1c 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
@darshaniprathibha4522
@darshaniprathibha4522 3 күн бұрын
සාදු සාදු නමෝ බුද්ධාය!!!🙏🙏🙏
@RavindraLakmal-bg6et
@RavindraLakmal-bg6et 3 күн бұрын
🙏🙏🙏
@dilkiashani1297
@dilkiashani1297 3 күн бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 2 күн бұрын
ආර්ය මහා සඟරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 3 күн бұрын
🙏🙏🙏 සාදූ ! සාදූ !! සාදූ !!!🙏🙏🙏
@nirmaladamayanthi8991
@nirmaladamayanthi8991 3 күн бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා.
@KumariKulasekara-t2j
@KumariKulasekara-t2j 2 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chathuripriyangika5482
@chathuripriyangika5482 3 күн бұрын
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
@hettihewagedesilva4814
@hettihewagedesilva4814 3 күн бұрын
සාදු සාදු 🙏 නමොබුද්ඩය
@mrpudayanganiudayangani
@mrpudayanganiudayangani 3 күн бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
@HasithManoo
@HasithManoo 3 күн бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 3 күн бұрын
Oba wahansita eee amaaa niwan suwa bohodura novewa
@chethanaKumari-dr2sy
@chethanaKumari-dr2sy 3 күн бұрын
🙏🙏🙏🙏
@faisu3217
@faisu3217 3 күн бұрын
තෙරුවන් සරනයි🙏🙏🙏🙏
@shiromaThamali
@shiromaThamali 3 күн бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@kasunliyanage847
@kasunliyanage847 2 күн бұрын
නමෝ බුද්ධාය 🙏
@RanaRana-rv9jk
@RanaRana-rv9jk 3 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹 thaeruwan saranai pinwath ape hamuduruwane.
@mallika1948
@mallika1948 3 күн бұрын
Namo budhdhaya....asana dharmaya niwanama wewa!
@upulkumaradisanayaka4309
@upulkumaradisanayaka4309 3 күн бұрын
☸️🙏🙏🙏☸️
@NimaliBothalege
@NimaliBothalege 3 күн бұрын
Sadu...! Sadu...!! Sadu...!!!
@DanushikaRasanjali
@DanushikaRasanjali 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@rohinisriyapali7364
@rohinisriyapali7364 3 күн бұрын
⚘️⚘️⚘️🙏🙏🙏⚘️⚘️⚘️
@PriyanthaKumara-di7ld
@PriyanthaKumara-di7ld 2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimalikapuge3827
@nimalikapuge3827 2 күн бұрын
🙏🙏🙏🙏🌺🌺🌺🌺
@Dhanushikadilrukshi-f6i
@Dhanushikadilrukshi-f6i 3 күн бұрын
🙏🙏🙏🙏🙏💐💐💐💐🪻🪻🪻🙏🙏🙏
@pushpapushpa9488
@pushpapushpa9488 3 күн бұрын
🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
@lahiruvinod7644
@lahiruvinod7644 3 күн бұрын
Sdu sdu
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 2 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@AnomaRathnayaka-l7z
@AnomaRathnayaka-l7z 3 күн бұрын
🙏🙏🙏
@ashinshanadewmini8862
@ashinshanadewmini8862 Күн бұрын
සාධු සාධු සාධු🙏🙏🙏
@paatapaatagananiscole
@paatapaatagananiscole 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@subodanaudayangani6352
@subodanaudayangani6352 3 күн бұрын
🙏🙏🙏
@Csasdu
@Csasdu 3 күн бұрын
🙏🙏🙏🙏🪷🌸💖🌷🏵️🌹🙏
@MaduMunusinghe
@MaduMunusinghe 3 күн бұрын
🙏🙏🙏
@tharangaroshini7719
@tharangaroshini7719 3 күн бұрын
🪷🪷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷🪷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷🪷
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 күн бұрын
🪷🪷🪷🪷🪷🪷🪷🙏🪷🪷🪷🪷🪷🪷🪷🙏🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
කවුරුවත් නිසා ඔබේ සිත නරක් කරගන්න එ​පා | Welimada Saddaseela Thero 2024
49:09
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 12 М.
සද්ධාසීල ස්වාමීන්වහන්සේ/ven saddhaseela thero
1:05:31
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 3,7 М.