No video

පිං පඩිය කපපු අවු 90 ආච්චිගෙ වහලය අපි ගැහුවා 🥰

  Рет қаралды 135,956

Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ

Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ

Күн бұрын

Пікірлер: 431
@GK-bk9ho
@GK-bk9ho 4 ай бұрын
සුරියවැව ඉරටු මිටිය ඔලුවේ තියාගෙන ගිය අම්මාගේ ගෙදර... ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ... 🙏❤️ දායකත්වය ලබා දීපු සියලුම දෙනාට තෙරුවන් සරණයි.. 🙏❤️
@kaushalya11
@kaushalya11 4 ай бұрын
අපේ පොඩි හාමුදුරුවන්ට කොහොමද පින් දෙන්නේ කියලා හිතා ගන්න බෑ.හැමදාමත් වීඩියෝ බලනකොට කදුලු වැටෙන්නැති දවසක් නැති තරම්.අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී බව ලැබේවා .ඔබ වහන්සේ ගේ මෑණියන්ටත් මේ පින් ලැබේවා
@ramanigamlath304
@ramanigamlath304 4 ай бұрын
ඒ අහිංසක අම්මගෙ ඇස් පිය වෙන්න කලින් ලබා දුන්න සතුටට සැනසිල්ල ට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා!!
@renoreno4033
@renoreno4033 4 ай бұрын
එකමුතු කම.හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ ලංකාවේ සියලුම .තරැන.අයව.එකමුතුව වැඩවලට.යොමු.කිරිම පින් තෙරැවන් සරණයි .🙏🙏🙏
@preethiperera9261
@preethiperera9261 4 ай бұрын
ඉරටු මිටිය කරපුහදියක් සියල්ලොටම බොහෝ පින් ලැබේවා සාදු සාදු සාදු
@vimalavimala8190
@vimalavimala8190 4 ай бұрын
උදවි කරපු සියලුම දෙනාටනම බොහොම පින් අපේ පොඩි හාමුදුරුවන් ට නිදුක් නීරෝගි සුවයත් ශක්තිය ධෙරීයය ලැබේවා
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 4 ай бұрын
බුදුසරණයි අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වාහාන්සෙ ඇතුළු සියලුම දෙනාටම ගොඩක් පින් ඉරටු අම්මා තමන්ගේ අම්මාව හොදින් බලාගත්තු පින මේලොවම ලැබුනා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@sampathsomarathna5874
@sampathsomarathna5874 4 ай бұрын
හැමදාමත් විශ්වයේ පවතින තුරුම නිවන් දකින තුරුම මේ කරපු උපකාරයට සහ සම්බන්ධ වුණ සියළුම දෙනාට කිසිම කරදරයක් දුකක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි. හැමෝටම
@user-on4ur6by5t
@user-on4ur6by5t 4 ай бұрын
පිං වන්ත නුවන් මහතාටත් එම පවුලෙ සියලුම දෙනාට නිදුක් නිරොගි සම්පත්තියම ප්‍රරාර්තනා කරනවා.කරන කියන රැකිරක්ශා දියුනුවෙන් දියුනුවටම පත්වෙවා ජයවෙවා .දලදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාවත් නොවඩුව ලැබෙවා ලැබෙවා ලැබෙවා .
@asokarathnayaka5128
@asokarathnayaka5128 4 ай бұрын
අපේ හාමුදුරුවන්ට මතු ඛුදු බව ලැබේවා ඉරටු අම්මාට විතරක්ම නෙමෙයි තවත් දරුපවුලක් වෙනුවෙන් තවත් මහා මෙරක් වගේ උපකාර කලා ඔබ වහන්සේට නමස්කාර වේවා
@mahawatthageviolet5547
@mahawatthageviolet5547 4 ай бұрын
හන්තානේ පොඩි හාමුදුරුවනේ ඔබවහාන්සේගෙ මේ කර්තව්‍යය එසේ මෙසේ දෙයක් නෙමෙයි ඔබවාහාන්සේ මේවාගේ අසරණ මනුෂ්‍යන්ට කරන උපකාර වලට සක්විති රජ කෙනෙක් නොවුනොත් මතු බුදු වේනවා අපේ හාමුදුරුවනේ මම ඔබ වාහන්සේගේ හැම වීඩියෝ එකක්ම බලනවා මෙහේම අසරණ මිනිස්සුන්ට උදව් කරන්ට පිටරට ගිහින් දුක් මාහන්සියෙන් හම්බකරලා එවන සියලුම දෙනාටම සහ අපේ රටේ ඉදලා උදව් කරන සියලුම දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි සාදුසාදුසාදු
@srimaarambawatta4793
@srimaarambawatta4793 4 ай бұрын
හරිම වටිනා කතාවක්...ඇත්තටම සක්විති රජෙක් වෙයි...ඊට පස්සෙ බුදුවෙයි...ඒත් උන්වහන්සේ ගේ ප්‍රාර්ථනා බෝධි ය මොනවගේ එකක්ද අපි දන්නෙ නෑ..මොකක් උනත් ඒ සියළු ප්‍රාර්ථනා ඒ අයුරින් ම ඉෂ්ඨ,සිද්ධ වේවා ...👍👌🙏
@sureshsanjeewasanjeewa536
@sureshsanjeewasanjeewa536 4 ай бұрын
අපේ දැයේ පිනට පහල වුනු හන්තානේ අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝ සම්පත්තියත් ඒ පිං කටයුතු සිදුකිරීමට ශක්තිය වෙන සහෝදරයන්ට නිදුක් නිරෝගි සම්පත්තියම ලැබේවා ....🙏🙏🙏
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 4 ай бұрын
ඔබ වහන්සේ ට ත් ඒ පවුලට උදව් උපකාර කළ සියලුම දෙනාට ‌ම ‌උතුම් නිවන් සුව යම ලැබේ වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷
@khanbibi630
@khanbibi630 4 ай бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට කියන්න වචන නෑ මතු බුදු බව ලැබේවා 🙏🙏🙏 ගම්වලින් නැතිවී ගිය එකමුතුකම මණුස්සකම ලෝකයටම අරන් ගිය අපේ හාමුදුරුවෝ .සියලුම දෙනාට තෙරුවණ් සරණයි.
@anoshadil7855
@anoshadil7855 4 ай бұрын
බුදු සරණයි
@sarathpremalal7250
@sarathpremalal7250 4 ай бұрын
Hamuduruwane kiyanna amathakauna konnda mallige konde kathayi kotata kapanna kiyanna athakota lassanayi kiyanna ❤️❤️❤️❤️
@anomaillangasekara4810
@anomaillangasekara4810 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ranjithbandara8533
@ranjithbandara8533 4 ай бұрын
🙏🙏🙏
@chandrakanthi6921
@chandrakanthi6921 4 ай бұрын
බුදුසරනයි🙏🙏🙏🙏හාමුදුරැවන්ට.උතුමිකුියාවටදලදා.සමිදු.පිහිටයි
@hambanthota4608
@hambanthota4608 4 ай бұрын
හරිම වටින වැඩක්. මටම ලැබුනා වගේ හැඟීමක් දැනුනේ
@kusumlatalata3838
@kusumlatalata3838 4 ай бұрын
ෙතරැවන්සරනයි අෙප හාමුදුරැව ෙන් ඔබ වහන්ෙස්ට නිදුක් නිෙරා්ගි දීර්ඝායුෂ. ප්‍රාර්ථනා කරනවා ඒ වාෙග්ම. දායකත්වය ලබාදුන් සියලුම ෙදනාටත්. කෑම බීම දුන් බත් ක ෙඩ්‍ අයටත්. ශ්‍රමදායකත්වය. දුන් සියලුම. ෙදනාටත් ෙම්‍ පිං. බල ෙයන්. නිදුක් ෙව්‍වා. නිෙරා්ගි ෙව්‍වා. සුවපත් ෙව්‍වා. දීර්ඝායුෂ. ලැෙබ්‍වා සම්‍මා සම්‍බුදුසරනයි. 🙏🙏🙏🙏🙏
@ranigeetha1312
@ranigeetha1312 4 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබවහන්සේ මේ අසරන මිනිසුන් වෙනුවෙන් කරන්නාවූ සේවයට ගොඩාක් පින්! ඒකාන්තයෙන්ම ඔබ වහන්සේට මතු බුදු බව ලැබෙනවා ලැබෙනවාමයි🙏 🙏🙏🙏👍👍👍💐🌹❤️❤️❤️
@ireshaudyangani844
@ireshaudyangani844 4 ай бұрын
ඔබ වහසෙට අප්‍රමාණ පින් හාමුදුරුවනේ . ඔබ වහන්සේට දීගායු වේ උදවු වූ හැමෝටම තෙරුවන් සරනයි
@keerthyprabath4047
@keerthyprabath4047 4 ай бұрын
පිංඇත්තො මෙ video එක දකිත්වා පිංඅනුමොදන් වෙත්වා සාදු සාදු සාදු ....හැමදෙනාටම බුදු සරනයි
@renukapriyadarshani8675
@renukapriyadarshani8675 4 ай бұрын
දැන් නම් අපේ හාමුදුරුවන්ට බනින්න අය නෑ වගේ. ඉස්සර බනින්න අයත් හිටියනේ...දැන් නම් හැමෝම පිං දෙනවා. 🙏🙏
@user-on4ur6by5t
@user-on4ur6by5t 4 ай бұрын
උදව් කරපු කොල්ලො සෙට්ටෙකටම උතුම් උ දලදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව නිලතුරුවම ලැබෙවා ලැබෙවා ලැබෙවා .
@tharukajayalath8389
@tharukajayalath8389 4 ай бұрын
අනේ කොච්චර දූක හන්ගාගෙන හිනාව අපේ හාමුදූරුවනේ පුදූම සතුටක් පං කියනේ මෙවා
@sujanijanaki8327
@sujanijanaki8327 4 ай бұрын
Ape හාමුදුරුවෝ budu wewa anik සියලුම denata උතුම් නිවන අවබෝධ වේවා
@wasanthapushpakumara1632
@wasanthapushpakumara1632 4 ай бұрын
අසරණකම දැනෙන්නේ අසරණකමින් දුක් විඳපු කෙනෙක්ට විතරයි කියලා අපේ හාමුදුරුවෝ හොදින් අවබෝධ කරලා තියෙනවා කාටත්.
@indukumari1159
@indukumari1159 4 ай бұрын
ඔබවහන්සේ ඇතුළු සහභාගී වූ සියලුම දෙනාටම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@janakijanaki282
@janakijanaki282 4 ай бұрын
ශ්‍රමයෙන්, මුදලින් කෑම බීම වලින් උදවු කල සියලු දෙනාටමත් අපෙ පොඩි හාමුදුරුවන්ටත් බොහොම පින් සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@srimaarambawatta4793
@srimaarambawatta4793 4 ай бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩක් මහන්සි පාටයි...වැඩකටයුතු අතරේ විවේකයත් අරගන්න ....ඔබ වහන්සේ ඇතුළු සියළුම දෙනාට ත් උදව් උපකාර කරන සියළුම දෙනාටත් ගොඩක් පින් ...හැබැයි ඒ ආච්ච් අම්ම නිසා ගොඩක් හිනාඋනා..හරිම සුන්දර යි වීඩියෝ එකත්...තෙරුවන් සරණයි 👍👌💐✌🙏
@priyankawvasana3389
@priyankawvasana3389 4 ай бұрын
ගොඩක් .පින් .අපේ..පින් වත්..හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏
@rohiniranaweera4284
@rohiniranaweera4284 29 күн бұрын
ඔබ වහන්සේටත් ගොඩාක් පින් ඒ සියලු සත්වයාටම මේ වෙන විදිහට උදව් උපකාර කරනවා මේ සියලු මනුස්සයන්ට මම මේ සියලු සත්වයන්ට මම ගොඩක් පින් මේවා ඇත්තටම කොයි විදිහට ලැබෙනවද අන්තිමට අපේ අද සක්‍ර දේන්ද්‍රියක් වුණේ මේ වගේ වගේ පින් දහම් කරලා නේද හාමුදුරුවනේ ඔබ වහන්සේ ප්‍රාර්ථනික බෝධියකට පැමිණි🙏🙏🙏🌷🌷🌷
@rodz8926
@rodz8926 4 ай бұрын
අපේ ගම් වල නැති වෙන්නම යන මනුස්සකම කියලා දෙනවට පිං හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@wasanthipadmalatha4018
@wasanthipadmalatha4018 4 ай бұрын
පින්වත් ape podi හාමුදුරුවන්ට godag pin . Thaweduretath මෙවැනි පිංකම් කිරීමට ශක්තිය labewa .theruwan sarani ape හාමුදුරුවන්ට .
@maheshprasanna6439
@maheshprasanna6439 4 ай бұрын
අ⁣පේ හාමුදුරුවෝ ඇතුලුම ⁣දේනාට බුදුසරණයි.!!
@NiroshaShrimali
@NiroshaShrimali Ай бұрын
මෙවන් අසරන දුප්පත් මිනිස්සුන්ට උද්ව් කරන අපෙ හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාට තව තවත් සක්තිය දහිරිය ලැබේවා සියලු දෙනාට බුදු සරනයි දෙවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏
@pushpaguruge2073
@pushpaguruge2073 Ай бұрын
ගමේ කොයිතරම් සහයොගයන්...හා සහජිවනයයෙන් සාදු එක්ක උදව් උපකර කිරිම හරිම සතුටුයි 🙏👍
@SaraBoy-bw3mx
@SaraBoy-bw3mx 4 ай бұрын
තෙරුවන් සරණින් උදව් උපකාර කළ සැමට යහපතක්ම වේවා ....
@AaSs-gx4yk
@AaSs-gx4yk 4 ай бұрын
තෙරැවන් සරණයි පොඩි සාදු ඇතුලු සැමට
@diluparathnayaka8855
@diluparathnayaka8855 4 ай бұрын
බුදුසරණ යි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට යෝද බල සක්නිය දහිර් ය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත්නිය ලැබේවා බුදුසරණ යි 🙏🙏🙏
@latasalan4900
@latasalan4900 4 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේ ඇතුලු උදවු කරපු හැමෝටම දළදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා
@chathu8886
@chathu8886 4 ай бұрын
පෙනුමින්, කටහඩින්, වැඩ වලින් ඔබ වහන්සේ අපේ ගමේ පන්සලෙ ලොකු හාමුදුරුවෝ වගේමයි..... 🙏🙏🙏🌞🌞🌞⭐⭐⭐
@DmSenarathna-ro1ly
@DmSenarathna-ro1ly 4 ай бұрын
❤❤❤පින්වත් හාමුදුරුවන් ඔය පින නර්වනයට හේතු වෙවා...........
@user-dz5du2uu1o
@user-dz5du2uu1o 4 ай бұрын
අපේ හමුදුරුවන්ට.බුදු.සරණයි
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 4 ай бұрын
ඔබ ලා කෑම කන්න නමුත් ඔය වසවෂ සහිත කීම බෝ තල් කීම වැරදියි ඔය වැරදි ආකල්ප වෙනස් විය යුතුය තැඹිලි වතුර බොන්න එ වෙනුවට ලමයි අනුකරණය කරනවා තෙරුවන් සරණයි
@user-ec6xy6tq3s
@user-ec6xy6tq3s 4 ай бұрын
Ane nikan inna. Karana wedakata hithin wath dayaka wenna barinam weradi soyanne nathuwa inna
@inarykillerpremiumbots2356
@inarykillerpremiumbots2356 4 ай бұрын
පිං කියන්නේ පට්ටම පට්ට පිනක් අපේ හාමුදුරුවනේ කිලනිමකරන්නබැරි සතූටක් දැනෙනවා හාමුදුරුවනේ
@h.l.malani.6278
@h.l.malani.6278 4 ай бұрын
අපේ පිං වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ammjayawathi506
@ammjayawathi506 4 ай бұрын
පිං.වත්අපේ.අපේ.හාමුදුරුවනේ.පංසලක්..තියනවා.තලාව.පැත්තෙ.ඒ.පංසල.හාමුදුරුවො.වැඩ.ඉන්නේ.කුලියට.ඉතිං.පිං.වත්.හාමුදුරුවනේ.ඒ.ගැන.සසොයයා.බලන්නපුළුවන්නම්.තරහ.අවසර.
@sujisaman7899
@sujisaman7899 4 ай бұрын
තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පිජවන්ත අපේ හාමුදුරුවනේ.. ඔබවහන්සේ අැතුලු උදව් උපකාර කල සියලුම දෙනාටම.. පීංවන්ත අපේ හාමුදුරුවෝ අනිත් අයත් හිනස්සලා ලස්සනට කටපුරා හිනාවෙනවා.. මම හිතුවා අාච්චීත් දාහායි දෙදහයි කියලා දසහහස ගනන් කරලා අවසානේ හිරු අැහැවුවෝත් සල්ලි තමයි කියලා කියාවි කියලා..😂😂😂😂😂
@dewminiarachchige9736
@dewminiarachchige9736 4 ай бұрын
සාසනයට නවනැති බුදු පුතෙක්.අපෙහාමුදුරුවන් නිසා කිදෙනෙක් පිංකරගත්තද
@sriyanikh3964
@sriyanikh3964 4 ай бұрын
ඔබ වහන්සේ මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන සේවාව අගය කරන්න වචන නැහැ වෙන පන්සල් වල හාමුදුරුවරු නැති බැරි මිනිස්සුන්ගෙන් එකතු කරගෙන පන්සල් තට්ටු වලට ගගහ දනය එකතු කරනව ඔබ වහන්සේට තව තවත් ශක්තිය දයිර්ය ලැබේවා මේ වගේ අහින්සක මිනිස්සුන්ට උදව් කරන්න ලැබේවා
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 4 ай бұрын
ඉතාමත් අනර්ඝ කටයුත්තක් මෙහි ප්‍රතිපල කවදාහෝ ඔබවහන්සේට අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත❤🎉🎉🎉🎉
@amkchandrika987
@amkchandrika987 4 ай бұрын
සලකපු සියලු දෙනාගේ වියාපාර දියුනු වේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@lionelpeiris3657
@lionelpeiris3657 4 ай бұрын
මම මේ හැම වීඩියෝ එකක්ම බැලුවා ඔබවහන්සේට පින් සිදු වේවා
@alwissemini7628
@alwissemini7628 4 ай бұрын
😂 ආච්චි ගෙ කතා වලට ඔක්කොටම හිනා.ඇස් නොපෙනුනාට ඒව පේනවලු😅..අපෙ හාමුදුරුවෝ නම් සල්ලි තමයි කියලා ආච්චි ගනිනවා..😂😂..ගොඩාක් පින් අපේ හාමුදුරුවන් ට සහ දායක උනු හැමෝටම ..🙏🙏 තෙරුවන් සරනයි ..❤
@KasthuriIndrani-ex6kk
@KasthuriIndrani-ex6kk 20 күн бұрын
ඔබ වහන්සේට තව ටවත් මෙවැනි උතුම් දේවල් කරන්න ශක්තිය ලැබේවා .නිදුක් වේවා .අපේ රටේ බලධාරීන්ට ඕව පේන් නෑ හාමුදුරුවනේ .බුදු සරනයි
@chiranthamanju8332
@chiranthamanju8332 4 ай бұрын
කියන්න වචන නෑ හාමුදුරුවනේ.ඔබ වහන්සේ ට කිව නොහැක පිනක්..
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 4 ай бұрын
පින්වත් අපේ හාමුදුරුවන්ට නිදුක්නිරෝගි සුවයම අත්වෙනවා.බුදුසරණයි අපේ හාමුදුරුවනේ.
@user-kb3xb2ge9i
@user-kb3xb2ge9i 4 ай бұрын
ඔබ වහන්සෙ, බෝධිසත්ව ගුණයෙන් පිරුනු, උතුම්, සග රුවනak ,❤❤❤
@hemalmalsha6783
@hemalmalsha6783 4 ай бұрын
ආච්චි කියනවා වගේ අපේ හාමුදුරුවෝ බුදු වෙන්න ඕන ❤🙏
@punchisripaday9862
@punchisripaday9862 Ай бұрын
අපේ පින්වත හාමුදුරුවන් වහන්සේ ඇතුලු පිරිසට තෙරුවන් සරණින් මෙවන් උදාර කටයුතු සාර්ථක වේවා
@indranimenike5606
@indranimenike5606 18 күн бұрын
වටිනා පින්කමක් අපේ හාමුදුරු වනේ....... තෙරුවන් සරණයි.....
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
ලොකු පිනක් මතු පාර්ථනා කරන්න ඔබ වහන්සේගේ කරුනවා නිසා හැමෝම එන්නේ ගොඩක් පින් මේවා දකින්න ලැබීමත්
@user-uy1rc5df6k
@user-uy1rc5df6k 26 күн бұрын
අපගේ පින්වන්ත ගඟ සිරිපුර ධම්මා ලෝක ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා පින් සිදු වේවා ඔබවහන්සේ කරන යහපත් ක්‍රියාවල ආනිසංස අනුමෝදන් වීමට අපටත් ලැබේවා! තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි
@thanujadasun1906
@thanujadasun1906 4 ай бұрын
අපේ හමුදුරුවෝ මිහිපිට වැඩි දෙවියෙක් ර්‍ඒකාන්ත්‍යි.අපිට නැත්තෙ නායකත්වය අපෙ රටේ නායක යෝ හොරැ ඒත් තරැන ජවයෙන් කොපමණ වැඩ ගන්න පුලුවන් ද් ❤❤❤
@kkdkoralage2790
@kkdkoralage2790 4 ай бұрын
බොහොම පින් අපේ ස්වාමීන් වහන්සේට සහ එහි සිටි සියලු ප්‍රජාවට.පව් දෙයියනේ.ඇස්වලට කදුළු ආව. මේ අහිංසක මිනිස්සු එයාලට තමයි රජයෙන් ලැබිය යුතු වරප්‍රසාද ලැබිය යුතු අය.නමුත් කරුමෙ මේ වගේ අහිංසක මිනිසුන්ට මොනවත් නෑ.හැමදේම තියෙන අයට තමයි හැමදේම ලැබෙන්නේ.
@user-bl2my4gz8x
@user-bl2my4gz8x 4 ай бұрын
පින්වත්.ස්වාමීන්සේට..ඡති.ඡතීත්.පින්.වැඩ කරන. සියලු.දේනාටම.ශක්තිය ධෛර්යය. ලැබෙන්න. ඕනේ..ඇස්.වලින්.කදුලු.ඵනවා.මම.මහනුවර. බුදු.සරනයී🙏🙏🙏🙏🙏
@seelaganegoda9077
@seelaganegoda9077 4 ай бұрын
බුදු සරණයි හාමුදුරැවනේ මේ කරනා සත් ක්‍රියාවේ ආනුභාවයෙන් සෑම දෙනාටම දීර්ඝායුෂ ලැබේවා..උතුම් නිවනින් සැනසේවා..
@seethaparara
@seethaparara Ай бұрын
අන්න පි0වත් ස්වාමින් වහන්සේලා ෴බුදුසරනයි෴
@pathiralagenilanthi-mi5ul
@pathiralagenilanthi-mi5ul 4 ай бұрын
මතුබුදුවෙවාඅපෙහාමුදුරැවනෙ
@charunisewwandi7651
@charunisewwandi7651 3 ай бұрын
ඔබ වහන්සේට තවත් පින්කම් කිරිමට යොඩබල සක්තිය ලබෙවා
@roshanthikarosa4593
@roshanthikarosa4593 4 ай бұрын
ඇත්තටම පිං සිදුවන වැඩක් අද සමාජයේ වෙන දේවල් ගැන දකින කොට පොඩි සාදු කරන්නෙ ගොඩක් හොද වැඩක් ස්තුතියි ස්තුතියි ගොඩක් පිං මං කතෝලික පොඩි සාදු ගෙ මෙි වැඩකටයුතු ඉදිරියටත් කරගෙන යන්නට සියලුම දෙනාගේ සහයෝගය ලැබෙන්නට කියලා පුාර්ථනා කරනවා ස්තුතියි
@user-on4ur6by5t
@user-on4ur6by5t 4 ай бұрын
මටනම් පුදුමාකාර සතුටක් දැනෙන්නෙ.අපෙ ගගසිරිපුර දම්මලොක අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මෙ රටට කරන සෙවය ගැන (දුප්පත් අවිහින්සක මිනිසුන්ට කරන මෙ පින්බර කටයුත්ත)මටනම් ඔබ වහන්සේ ගැන පුදුමාකාර ආඩම්බරයක් අප්ප්‍රමාන සතුටක් දැනෙන්නෙ.
@user-bq7we9ly3q
@user-bq7we9ly3q 4 ай бұрын
ඔබ වහන්සේ වැනි උත්තම පුරුෂ යන් තව තවත් මේ රටට පහල වේවා සාදු සාදු සාදු
@user-kg4wp5di1c
@user-kg4wp5di1c 4 ай бұрын
හන්තානේ පොඩි හාමුදුරුවන්ට දීර්ඝ ආයුෂ ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරනයි
@faizamohammed5989
@faizamohammed5989 4 ай бұрын
God Bless you you're working For poor Family My Blessings pray from Oman
@NimalRathnayaka-ic8pm
@NimalRathnayaka-ic8pm 4 ай бұрын
අසරණ ආච්චී අම්මාට පිහිට වු අපේ හාමුදුරුවන්ට ත් ඵම වැඩ කටයුත්ත සඳහා සහභාගීවු සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා
@jayanthabandara6562
@jayanthabandara6562 4 ай бұрын
ලංකාවේ උගතුන් බුද්දිමතුන් කියන්නේ මෙ වගේම අයට තමයි වෙනස කියන්නේ සෙනා තමයි ජේසු පිහිටයි ⛪⛪✝️✝️🙏🙏🙏
@vasanthasr245
@vasanthasr245 4 ай бұрын
නිවන් දකිත්වා අපේ හාමුදුරුවනේ චිරාත් කාලයක් ආයු ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@rathnaseethadias6494
@rathnaseethadias6494 11 күн бұрын
තවත් ඉදිරි යට මෙවැනි දේවල් කරන්න ඔබවහන්සේ ඇතුලු පිරිසට ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරන ව
@litech8433
@litech8433 4 ай бұрын
Pinwath swamen wahanse athulu sahayawu siyalu denata siyalu yahapatha uda wewa mamath sathutu sithin anumodan wuna oba samata theruwan saranai,,, 🙏🙏🙏
@NasSas-ox8hm
@NasSas-ox8hm 4 ай бұрын
බුදු වෙින්න ඔනො අපේ හමුදුරැවනේ දිර්ගඅයුෂා ලැබේවා නිරෙගිවා ලැබේවා 👏💐🌸👏
@chamaniniranjika4030
@chamaniniranjika4030 4 ай бұрын
APA hamuduruwanta athulu hamotama godak pin hamotama b.s
@MahindaLkumara-xn2bh
@MahindaLkumara-xn2bh Ай бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා .....!🙏🙏🙏
@Dayarathna5772
@Dayarathna5772 4 ай бұрын
පිං සිදු වේවා. අනේ මේ ආච්චිට පිං පඩිය හදලා දෙන්න ගමේ මිනිස්සුනේ..
@EchoMaths-learning
@EchoMaths-learning Ай бұрын
අනන්ත තුනුරුවනේ ආනුභාවයෙන් සියලු රැකවරණ සැලසේවා!
@jdsnfj1113
@jdsnfj1113 4 ай бұрын
ලංකාවෙි හාමුදුරුවන් කරන දේවල් දිහා බලනකොට මෙි හාමුදුරුවෝ රටට දුප්පතුන්ට සේවයක් කරනවා ජෙසු පිහිටයි
@malnimalni3284
@malnimalni3284 4 ай бұрын
Pin wath swamin wahansa.. Oba wahanseta. Niduk nirogi suwa labewa.. Theruwan saranai..oba wahanseta...
@nissankawijekumara1701
@nissankawijekumara1701 4 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා මුදලින් ශ්‍රමයෙන් උදවු කල සියලු දෙනාට පිං සිද්ද වේවා .මෙවන් දේශයක් ඉක්මනින් බිහි වේවා .නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි
@SuwarnaKarunarathna
@SuwarnaKarunarathna 4 ай бұрын
රට පාලනෙ කරන උගතුන් හට මෙවැනි දේවල් පෙනෙන්නේ නැත මෙවැනි අසරණ අය මේ රටේ කෙතරමි ඉන්නවද මෙම උතුම් උපකාර කොතරම් වටිනවාද ඕක වහන්සේ ට මෙවැනි උපකාර කිරීම මට තවත් නිරොගිබාවය ලැබෙවා
@Kuwitsv
@Kuwitsv 28 күн бұрын
ගොඩක් . පිං. පින් . අපේ හාමුදුරුවන් ට. බුදු සරණයි 🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkanthinissanka8644
@malkanthinissanka8644 4 ай бұрын
🙏🙏🙏 sadu sadu sadu teruwan saranai oba wahanseta udaukarapu siyaluma denatat teruvan saranai
@chandraratnaratna8131
@chandraratnaratna8131 4 ай бұрын
අ පේ හාමුදුරුවන්ට ලොකු පිනක්. තෙරැවන් සරණ යි.
@ludfisubair1578
@ludfisubair1578 4 ай бұрын
Budu saranai hamuduruwe godak pin api siyalu denama akatu wunath me rata deinuwei
@chamaraperera1357
@chamaraperera1357 4 ай бұрын
මතු බුදු වේවා ❤❤❤❤❤❤❤❤❤❤ mn කතෝලික
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
එය එසේම වේවා ආච්චිගේ පාර්ථනා ව ඔබ වහන්සේට 😊
@akiladinesh5917
@akiladinesh5917 4 ай бұрын
Daka pin අනුමෝදන් wewaaa sadu sadu sadu!!!!!!!!!
@raneisujata8623
@raneisujata8623 4 ай бұрын
අපේ හාමුදුරුවන්ට බුදු සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@user-hp1dh7xq4h
@user-hp1dh7xq4h 4 ай бұрын
අනේ සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼අපේ ස්වාමින් වහාන්සේට දීර්ගායු wew🪻🪻🙏🙏උදව් උපකාර කරපු හැමෝටම ගොඩක් පිං 🙏🌷💜🌷💜💜🙏🙏අනේ ස්වාමින් වහන්ස මෙන්න පුලුවන්නම් මේ පවුලටත් පොඩ් උදව්වක් කරන්න මමත් සහායෝගය දෙන්නම් අනුරාධපුර මැදවච්චි රෑබාව නබඩගස්වැව කියන ඒ දුෂ්කර ගම්මානයේ ආබාදිත දරුවෙක් ඉන්න ගෙයක් ඒ තාත්තට අවුරුදු 73යි අම්මට අවුරුදු 69යි ඉතින් මේ පව්ලේ වැඩිමල් ගෑනු දරුවා උපන් හැටිම ආබාදිතයි අවුරුදු 48යි කතා කරන්න ඇවිදින්න බැ එකම තැන ඉතින් තව දරුවෝ 2නෙක් ඉන්නවා පුතයි දුවයි එයාලත් බැදලා ඈත්වෙලා එයාලත් රැකියාවක් නැතුව කුලී වැඩක් කරගත්තොත් තමයි කෑම ඒ තාත්තා වකුගඩු රෝගෙන් පෙළෙනවා මේ ආබාදිත දරුවාගේ වැඩම කරලා අම්මට ආතරයිටිස් රෝගය ඩොක්ටලා කියලා තියෙනවා කොන්ද දිරලා තියෙන්නේ පරිස්සම් වෙන්න කියලා ඉතින් එයාලත් ජිවත් වෙන්නේ රජයට පිං සිද්ද වෙන්න වකුගඩු පිං පඩියයි ආබාදිත පිං පඩියයි ඒත් දැන් ඒ පඩිත් දෙන්නේ නැහැ පුළුවන් නම් එයාලට වතුරෙන් ගොඩක් කරදරයි දුෂ්කරයි එක මල්ලි කෙනෙක් එයාගේ ගානේ ළිදක් කපලා දුන්නා අඩි 15ක්‌ විතර ඒක දැන් ගොඩ වෙලා ඉතින් ස්වාමින් වහාන්ස පුළුවන් නම් මේ අසරණ පව්ලට ඒ ට්කක් ජබුරට කපලා බැදලා දෙන්න ඔබ වහන්සේ ට බුදු බව අත් වෙනවා මෙන්න ලිපිනය E A කරුණාරත්න no 268නබඩගස්වැව රෑබාව අනුරාධපුර මේ ලිපිනය ට ගිහින් බලන්න බුදුසරණයි
@user-hp1dh7xq4h
@user-hp1dh7xq4h 4 ай бұрын
හැමෝටම දිර්ගායුෂ වේවා 🙏🙏🙏🌼💜🌼💜🌼💜🌼r🌷🌷🌷🌷🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 26 күн бұрын
පින් පඩිය හදල දෙන්න පුළුවන් නම් ඔබ වහන්සේට දැන් වැඩි කරලා ගෞරවනීය ස්වාමින් වහන්ස
@kusumawathikusumawathi1221
@kusumawathikusumawathi1221 4 ай бұрын
පිංවත් අපේ හාමුදුරුවෝ ඔබවහන්සේ ට. මේ පිංකමෙන්. මතු. බුදු වේවා ප්‍රාර්ථනා කරමි
@manikkumburageetha5527
@manikkumburageetha5527 4 ай бұрын
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි දීර්ගායුස ලැබේවා
@LalithaPushpakanthi-cu1rv
@LalithaPushpakanthi-cu1rv Ай бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ හා මුදුරුවරුන්ට ආදර්ශ යක් නිවන් දකි.ත්වා
ගහේ පැලේ සිටි තුන් නිවුන් දරුවන්ට ගෙයක්
17:53
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 111 М.
ඒ දමිල අම්මලා ඉල්ලුවේ ජැකට් - කොච්චර සීතල ඇතිද
15:14
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 11 М.
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 6 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 27 МЛН
ගත්තා බෝට්ටුවක් මුහුදු යන්න. හාල් ඇට වගේ වැලි🏄‍♂️🏄
5:46
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 1,6 М.
ජාති ජාතිත් පිං - අපේ වහලයත් ගහන්න උදව් කළාට 🇱🇰❤️
14:29
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 26 М.
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 6 МЛН