අද දින විකාශය වූ පන්සිල් මළුව 96...Ven Rajagiriye Ariyagnana thero

  Рет қаралды 28,306

Maha Rahathun Wadi Maga Osse!!!

Maha Rahathun Wadi Maga Osse!!!

Күн бұрын

Пікірлер: 91
@ajantharanajeewa7708
@ajantharanajeewa7708 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏!
@indikadolamulla6021
@indikadolamulla6021 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...ඔබ වහන්සේ පසුගිය වැඩසටහනක දේශනා කළ පරිදි මම හැමදාම උදේ 7:00 ට ඔබ වහන්සේ කොහේ හෝ සිට පමුණුවන පින් මනසින් අනුමෝදන් කර ගන්නවා ...එම පින් බලයෙන් මම ඔබ වහන්සේට වහ වහා නිවන් පූර්ණය කර ගැනීමට ශක්තිය ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා ! සාදු සාදු සාදු !🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺💐💐💐🌷🌷🌷🌷
@namawardanad.m9011
@namawardanad.m9011 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා !!!!!
@koumkoum3545
@koumkoum3545 3 жыл бұрын
සාධු සාධු සාධු නමස්කාර කරමි නමස්කාරයම වේවා .. අපේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරොගී දීර්ඝායුෂ වේවා තෙරුවන්සරණයි !!
@ranjanimallawaarachchi5703
@ranjanimallawaarachchi5703 3 жыл бұрын
ගරු ස්වාමින් වහන්ස ඔබවහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා.
@darshimellavi7853
@darshimellavi7853 3 жыл бұрын
මේ උතුම් දේශනා upload කරන කෙනාට හෝ පිරිසට ගොඩක් පින් 🙏🙏🙏
@isharasewwandhi3068
@isharasewwandhi3068 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ මේ ධර්ම දේශනාව සිදු කරමින් ලෝවැසි ජනතාවට ධර්මය අසන්නට සලස්වා සන්සාර දුකින් මිදීමේ මාර්ගය පෙන්වා දීමෙන් රැස්කර ගන්නා පින් බලෙන් ඉක්මනින් මාර්ගඵල අවබෝධ වේවා!!!තෙරැවන් සරණයි !.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@darmapala2749
@darmapala2749 3 жыл бұрын
siri0u3idzm
@sidroconsultants485
@sidroconsultants485 3 жыл бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාට.අපෙ පිංවත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා.
@msatthanayaka9258
@msatthanayaka9258 3 жыл бұрын
ආපේ සුවාමින් වහන්සේට දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilanisila2863
@dilanisila2863 3 жыл бұрын
🙏🙏🇱🇰 මගෙ සමින් වහන්ස ඔබ වහන්සේගේ මෙවන් ධර්ම දේශනා ඉතා උතුම් ධර්මය මම අවබොධය හොදින් දැනුම වටහාගත ඔබ වහන්සෙට උතුම් පිංන් 🙏🙏🙏🙏
@imahansi7436
@imahansi7436 3 жыл бұрын
තෙරුවන් සරණයි !!! උතුම් වූ නිර්වාණ සුවය අවබෝධ වේවා!!!
@ayshakumary2103
@ayshakumary2103 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ජිව්තයටඔවදනක්-හ2ඝ
@ජිව්තයටඔවදනක්-හ2ඝ 3 жыл бұрын
අපේ පින්වත් ස්වාමින් වහන්නස නිදුක් නීරෝගී සුවය ලැබෙිවා..🙏🙏🤔
@dhammikaperera2411
@dhammikaperera2411 3 жыл бұрын
Qq
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽තෙරුවන් සරණයි...!
@pasanavishka7483
@pasanavishka7483 3 жыл бұрын
සුවපත් වේවා ! දීර්ඝ ආයු වේවා ! 🙏🙏🙏
@vinithathalpawila1527
@vinithathalpawila1527 3 жыл бұрын
උතුම් ශ්‍රී සදධර්මය අවබෝධයෙන් ශ්‍රවණය කෙරිණි, ස්වාමින්වහන්සේට උතුම් නිර්වාණ සුවයම අවබෝධය වෙවා 🙏🏽🙏🏽🙏🏽
@shanthigamage5952
@shanthigamage5952 3 жыл бұрын
🔸ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි !!! 🔸දීර්ඝායුශ ලැබේවා !!! 🙏🙏🙏🙏🙏🙏
@dhammikaperera1255
@dhammikaperera1255 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට. නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා
@inutech2326
@inutech2326 3 жыл бұрын
Yes
@isharasewwandhi3068
@isharasewwandhi3068 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි !🙏🙏🙏
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏
@gihanpriyankara5064
@gihanpriyankara5064 3 жыл бұрын
Oba wahanse..Niduk Wewa..deergayusha lebewa🙏🙏🙏
@kishanadithya9819
@kishanadithya9819 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
@dilinirupasinghe1556
@dilinirupasinghe1556 3 жыл бұрын
Sadu sadu sadu!!! Pinwath swaminwahnseta mage namas karaya wewa!! Oba wahanseta niduk nirogi dheergausha labewa!!! Sadu sadu sadu!!!
@katakya3947
@katakya3947 3 жыл бұрын
Sadu sadu sadu pin wat suwamin wahanseta niduk nirogi dergau sampthiya lebewaaa teruwan saranaii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarojithilakawardana4800
@sarojithilakawardana4800 3 жыл бұрын
Gawrawaneeya ape swameen wahanseta uthum uuuuuu nirwanaya awabodha wewa!. Niduk nirogee deerga ausha labewa!!!. Sadu, sadu, sadu!!!.
@damayanthicaldera1983
@damayanthicaldera1983 3 жыл бұрын
සාදු සාදු සාදු ඹබ වහන්සේට දිර්ඝ යූස ලැබේවා.
@amilamadusanka7768
@amilamadusanka7768 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...පිං ඇත්තෝ අසත්වා!
@avhkvithanage8389
@avhkvithanage8389 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා...
@ජිව්තයටඔවදනක්-හ2ඝ
@ජිව්තයටඔවදනක්-හ2ඝ 3 жыл бұрын
සාදු...සාදු...සාදු🙏🙏🙏
@supunmihiranga7827
@supunmihiranga7827 3 жыл бұрын
දළදා සමිඳු සරණයි
@chandaniandawattakankanamg6877
@chandaniandawattakankanamg6877 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට .🙏🙏🙏
@asankasadaruwan3872
@asankasadaruwan3872 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@sandamaliwasana3631
@sandamaliwasana3631 3 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි 🌷🌷🌷
@arunaperera1264
@arunaperera1264 3 жыл бұрын
Teruwan saranai oba wahanseta.🌼🌼🌼🌼🌼🌼
@lalkalinga3721
@lalkalinga3721 3 жыл бұрын
තෙරුවන් සරණයි !!!🙏🙏🙏
@saa3413
@saa3413 3 жыл бұрын
🙏🙏🙏kalyanamittra swaminwahansata dohotmudun taba namaskare karami namaskara wawaa !!!
@nayanakumari6722
@nayanakumari6722 3 жыл бұрын
Budusarana i sadu sadu sadu
@sanjeewathotagamuwa6239
@sanjeewathotagamuwa6239 3 жыл бұрын
Oba wahanseta deergayusha sampaththiyama labewa! ! !
@ranjanigajaweera4161
@ranjanigajaweera4161 3 жыл бұрын
Theruwan saranai ස්වාමීන් වහන්ස
@mwveenitha5784
@mwveenitha5784 3 жыл бұрын
Sadu ! Sadu ! Sadu ! Triple Gem bless us to follow that Noble Dhamma. I wish our Honourable thero and Mr. Chanaka Liyanage who publish this noble truth to get long life and good health and finally attain Nirwana.
@chandieta8043
@chandieta8043 3 жыл бұрын
නමෝබුද්ධාය 🌻🌻සාධු`🌻🌻 සාධු`🌻🌻 සාධු` 🌻🌻🌻
@madushani7650
@madushani7650 3 жыл бұрын
ආයෙත් මෙවැනි වැඩසටහනක් තියෙන්නේ කවදාද ? ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏
@shamaleeimaduwa6342
@shamaleeimaduwa6342 3 жыл бұрын
හැම මාසෙම තුන්වන සතියේ ඉරිදා. සිරස fm නාලිකාවේ උදේ 6 සිට. පසුගියදේශනා KZbin එකෙන් අහන්න
@madushani7650
@madushani7650 3 жыл бұрын
සිරස TV එකේ දෙන්නේ නැද්ද ?
@lalitha684waduarahege3
@lalitha684waduarahege3 3 жыл бұрын
Ape pin wath suwamin wahanseta niduk nirogi dergausa labewa ..
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 жыл бұрын
Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa 🙏🏽🙏🏽🙏🏽
@shiroamerasinghe1359
@shiroamerasinghe1359 3 жыл бұрын
sadu sadu sadu
@kumarikomary-1026
@kumarikomary-1026 3 жыл бұрын
Sadu sadu saduuu
@padmaranidezoysa6384
@padmaranidezoysa6384 3 жыл бұрын
Sadu! Sadu!! Sadu!!!...
@apelakbima4755
@apelakbima4755 3 жыл бұрын
Love good for voices fans good fans fans tank good
@menukalasanjani3375
@menukalasanjani3375 3 жыл бұрын
ගුරු ගැටලුවලට ඔබ වහන්සේගේ අදහස කුමක්ද
@madhawagamage8000
@madhawagamage8000 3 жыл бұрын
ස්වාමීන්වහන්සේ සම්බන්ධ කරගැනීමට විදිහක් තියෙනවනම් කියන්න පුලුවන්ද.
@dammikamalsinghe8588
@dammikamalsinghe8588 3 жыл бұрын
Sadhu Sadhu Sadhu
@patimaparhma1262
@patimaparhma1262 3 жыл бұрын
Saadhu saadhu saadhu
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
rahathan wahanse namak
@hiroshimaransarani1627
@hiroshimaransarani1627 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸
@samanthikumari9325
@samanthikumari9325 3 жыл бұрын
🙏🙏🙏
@anjalojemesy3628
@anjalojemesy3628 3 жыл бұрын
Pin 🌍කරලා දෙන්න මේක මාගේ ගැටලුවට පිළිතුරක් අවශයි.මනා පැහැදිලි කිරිම් ලබාදෙන ඔබ වහන්සේ දේශනා කරන බුදු දහම අසන හැම විටදිම මට සියල්ල වැටහි බුද්ධ ශාසනික මෙහෙනියක් වීමට සිත පහල වෙනවා. එනමුත් නිවැරැදිම බුද්ධ දේශනාවන් සහා බුදුන් මග වඩින මාර්ගයන් හීනයි. සංඝ ශාසනික නීතීන් තදයි. ගිහි පින්වතුන්ට වඩා මෙහෙනියක් අතින් හෝ සංඝ රත්නය අතින් යම් වරදක් සිදුවුවහොත් එය මහත් වු අකුසලයක් වෙනවා නොවනුමානයී. ඒවගේම මෙහෙනීන් සංඝ රත්නය තුළින් නිති අනුශාසනා ලැබිය යුතුයි. ශාසනයට ඇතුලත් වී නිවැරදිම බුදු දහමට අනුකූලව ජීවත් වී බුද්ධ ශාසනික මෙහෙවරක් කිරිමට අවශ්‍ය නමුත් ඒ සදහා ඉඩක් නැති බවක් පෙනේ. වනවාසීව ජීවත් වුවත් ධාර්මික උවොත් සතුරු අනතුරු වලින් මිදීමට හැකි බව දැනුවත් නමුත්, එය කාන්තාවක් ලෙස උපත ලැබීමෙන් මෙම කාල පරාසයන් තුළ මෙහෙණියක් වීම සුදුසු නොවේ යැයි මෙනෙහි වෙයී. 20 හැවිරිදි වියේ පසුවන නමුත් මා හට සියල්ල දුකක් ලෙස බුද්ධ ධාර්මයෙන් අවබෝධ වුවත් ස්වාමීපුරැෂයා, දරුවන්,බොහෝ නෑදෑහිතවතුන් නොමැති බවිනුත් අම්මා පමණක් සිටින බැවින් මෙහෙනියක් වුවත් ඇයට උපස්තාන කරහැකි. මේ ප්‍රශ්නය මට නිරාකරණය කර දෙන්න ස්වාමින්වහන්ස.
@amaraperera5245
@amaraperera5245 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandanieararchchilage9367
@nandanieararchchilage9367 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rumathidunuthilaka8986
@rumathidunuthilaka8986 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹
@sandyad.6129
@sandyad.6129 3 жыл бұрын
🙏🙏🙏💐💐💐
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 3 жыл бұрын
හිනිතියන හදවත් දහම් සිසිලෙන් නිවාලනු පිනිස. හෙහ් හෙහ්😄😄
@sirilanka7190
@sirilanka7190 3 жыл бұрын
warew ,diyaw e dawas wala idalama kiyanawane...
@saa3413
@saa3413 3 жыл бұрын
Mama Kuwait 🇰🇼 sawaya karannaa maga prrtanawak tiyanawa lankawata awama seaminwahansaga darmayak Maga game dasanakaranna mata akata udaw karanna awrudu ganak hitae tiyan inna prartanawak godak pin mata udaw karanna lankawata aa vigasa mama kiyannam ma swaminwahansegan awasara aran danna kiyala pansilmaluw Ma sadahawat karryamandalayan illanawa phone. Nambar akak ho mata laba danna
@menukalasanjani3375
@menukalasanjani3375 3 жыл бұрын
කාමේසුමිච්චාචාරා වේරමණී සිල් පදයේ තේරුම හොඳින් පහදා දෙන්න හාමුදුරුවනේ
@rbowala8443
@rbowala8443 3 жыл бұрын
Sadoo sadoo sadoo
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐⚘⚘⚘⚘
@tikiriliya404
@tikiriliya404 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@අමාවැස්ස-බ8ඨ
@අමාවැස්ස-බ8ඨ 3 жыл бұрын
Sadu sadu sadu
@priyankapriyadarshani8755
@priyankapriyadarshani8755 3 жыл бұрын
🙏🙏🙏
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshaniherath6030
@lakshaniherath6030 3 жыл бұрын
🙏🙏🙏
@kalumchinthaka7593
@kalumchinthaka7593 3 жыл бұрын
Sadu sadu sadu
@madhupeiris1541
@madhupeiris1541 3 жыл бұрын
Sadu sadu sadu
@shamaliejayasinghe6173
@shamaliejayasinghe6173 3 жыл бұрын
🙏🙏🙏
@piumimadushanikalugaka5086
@piumimadushanikalugaka5086 3 жыл бұрын
🙏🙏🙏
@samanthipremalal969
@samanthipremalal969 3 жыл бұрын
🙏🙏🙏
@kumak2591
@kumak2591 3 жыл бұрын
🙏🙏🙏
@vijithfernando6964
@vijithfernando6964 3 жыл бұрын
🙏🙏🙏
@sujathanilmini2544
@sujathanilmini2544 3 жыл бұрын
🙏🙏🙏
ඇසල පොහොය, විදර්ශනා රාත්‍රිය-03...
58:55
Maha Rahathun Wadi Maga Osse!!!
Рет қаралды 18 М.
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 861 М.
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 49 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 62 МЛН
Dhamma Sermon - Ven Medagoda Abayathissa Thero
1:23:32
Wadu Maduwa Productions
Рет қаралды 10 М.
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 861 М.