හින්දි සිංදු කියන කොන්𝗗𝗢𝗖𝗧𝗘𝗥 | 𝗗𝗶𝗻𝗲𝘀𝗵 𝗠𝘂𝘁𝗵𝘂𝗴𝗮𝗹𝗮 | 𝗲𝗽𝗶𝘀𝗼𝗱𝗲 97

  Рет қаралды 155,171

You Tube Thaksalawa

You Tube Thaksalawa

Күн бұрын

Пікірлер: 73
@YOU_TUBE_THAKSALAWA
@YOU_TUBE_THAKSALAWA Жыл бұрын
whats app news status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽 wa.me/message/SBUAP7TUDBARL1
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 Жыл бұрын
අම්මෝ ගෙදරින් බනිනවා තනියෙන් හිනාවෙන්නෙ .ගංජ ගහලද කියලා
@lalanajayasinghe8518
@lalanajayasinghe8518 Жыл бұрын
හාරේ හාරේ හාරේ ......😂😂😂 😊 😅😅 මගෙ අම්මෝ බඩත් රිදෙනවා හිනාවෙලා . හැබැයි ජීවිතේට අමතකනම් වෙන්නෑ මේ කියලා දුන්නු ටික සර් ....
@pasindudilanka3964
@pasindudilanka3964 Жыл бұрын
යකෝ මේවනේ standup comedy 😂 නියමයි සර් ❤
@nimeshachathurani701
@nimeshachathurani701 Жыл бұрын
මගෙ පුතා තවම පුන්චියි..ඒත් සර්ගේ videos ඔක්කොම බලනවා ..❤️ සර්ට හරි ආදරෙයි එයා...💕💕
@rathukohemudiyanselaagedha7757
@rathukohemudiyanselaagedha7757 Жыл бұрын
ඇත්තටම සර් මේ උගන්වන විදියට මම මාරම ආසයි.. ඇත්තම කියනවනං මම ඒ කාලෙ ඉගෙනගත්තෙ නැතත්, දැං මම සර්ගෙ හැම video එකක්ම බලලා, සෑහෙන දේවල් ඉගෙනගත්තා සර්.. එක පාරින් මතක හිටිනවා.. ඇත්තටම සර්ට ගොඩක් පිං අපෙ මේ දරුවන්ට මේ විදියට උගන්වන එකට... මටත් මේ විදියට ගුරුවරයෙක් හිටියනං, අද මාත් ලස්සන තැනක... 🙂 දළදා සමිදු පිහිටයි සර්.. ගොඩක් ආදරෙයි. 🙏🌹☸️🙂
@indimanissanga8932
@indimanissanga8932 Жыл бұрын
මෙහෙම කියල දීලත් අමතක වෙනවනම් ඉතින් අනේ මන්දා....😂හරෙ හරේ හාරේ....අම්මෝ සර් ඔයාගෙ හැකියාව නම් අපිත් ඉගෙන ගන්නවා....🙏🙏
@chandaniabewardana7128
@chandaniabewardana7128 Жыл бұрын
සර් පාඩම කියාදෙන වෙලාවට මරු akting දෙන්නේ හිනාවෙලා බඩත් රිදෙනවා 🤣🤣🤣🤣🤣🤣 මරු සර් ❤️❤️❤️❤️
@sathya-100
@sathya-100 Жыл бұрын
@chandrani...හිනාවෙලා බඩ රිදුනට නම් ගානක් නෑ නංගි.ඒත් බඩ ගියොත් නම් අවුලක් 😂😂😂😂 ඒක නිසා ටිකක් අඩුවෙන් හිනාවෙන්න..
@chandaniabewardana7128
@chandaniabewardana7128 Жыл бұрын
@@sathya-100 නැ තවම හිනා වෙලා නම් බ......... ගිහිල්ලා 🤔🤔👻
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 Жыл бұрын
අම්මෝ නියමෙට වැඩේ වෙනව..සුපිරි.ජීවිතේට අමතක වෙන්නෙ නෑ.කොන්ක්‍රීට් දැම්ම වගේ
@madhuraudayanga8206
@madhuraudayanga8206 Жыл бұрын
අපිටත් හිටියනම්ඒ කාලෙ මෙහෙම සර්ල ඉගෙන ගන්න ආස හිතෙනව❤️❤️ තෙරුවන් සරණයි සර්
@exclusivechemistry6593
@exclusivechemistry6593 Жыл бұрын
සුපිරි සුපිරි සර්😂😂 ❤
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 Жыл бұрын
හරි අපූරුයි සර් පාඩම් කියලා දෙනව අපිටත් හිනහ 😂😂😂
@neth196
@neth196 Жыл бұрын
බෝඩ් එක දැක්කම මරිමොංගල් වෙන මං😢😂😂
@supunsandaruwan7625
@supunsandaruwan7625 9 ай бұрын
Sirge eka class eka nisa sathiym hina wewii gedr ayt athal dena man😅💪❤
@dnmmagret7506
@dnmmagret7506 6 ай бұрын
Ane Sir Sir Oba genath Hithanna Oya Kessata Hoda Matha❤❤❤❤❤❤❤❤
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. Жыл бұрын
9:25Ado menna mevane bn stand up comedy 😂 Ammo maru sir ugannana eka denava supiriyatama ❤
@surangimattakagamage4177
@surangimattakagamage4177 Жыл бұрын
Ane sir oya harima pinwanthai oya lankawe class wala inna students la witharak nemei UK wala inna apith godak dewal learned karanawa. Harima asa hithenawa. Sir ge hama videos ekakma mama ath nohara balanawa. No matter how busy life we have 😊 danuma samaga jeewitheta kochchara dewal learn karanna puluwan. Your are a really blessed sir. I didn’t studied biology when I was in school now I’m a 30 years old mother of 1 child but age is doesn’t matter to enter your class 😂😂 because we also learning lots of things from you and also Thissa jananayake sir ever day never missed your both videos. Danuma samaga hithath pirisidu wenawa. Thurunuwan saranai dinesh muthugala sir and Thissa jananayake sir😊😊😊🙏🙏🙏
@nirmalimadu9813
@nirmalimadu9813 Жыл бұрын
ඔයාගේ කතවනම් ඇත්ත.මාත් බලනවා එයාලා දෙන්නගේ video මට 33 years ලංකාවට ගිහින් අයේ ඉගෙනගන්න හිතෙනවා.මම කළේ commerce නිකමට හරි Bio ඉගෙනගන්න හිතෙනවා කියාලදෙන දේවල් හොදට ඔළුවට වදිනවා, දිර්ඝා යුෂ ලැබේවා!
@indraparera6530
@indraparera6530 7 күн бұрын
Sit obea weda gatma padamak,, eta visistai 👍🌹🙏
@english1minutes
@english1minutes Жыл бұрын
විකට නලුවෙක් වෙන්න ඉදලා අම්මගේ කීමට ට්යුශන් සර් කෙනෙක් උනාම ..😂😂😂.
@ماماتيمه
@ماماتيمه Жыл бұрын
Budusaranai 🙏 sar
@dilankasamanmali6196
@dilankasamanmali6196 Жыл бұрын
අනෙ ඔයා සුපිරි සර්
@truthinfun1009
@truthinfun1009 Жыл бұрын
2:04 😂😂😂😂 කෑවනේ😂
@gishanirasaduni52
@gishanirasaduni52 Жыл бұрын
නියමයි 😍😍😍
@chandichandi7173
@chandichandi7173 Жыл бұрын
Sir aeta thiyena kesel wargayak thiyenawa.
@DamayanthaMudiyanselage-rw2tg
@DamayanthaMudiyanselage-rw2tg Жыл бұрын
Ape sar ,,
@dianamaye2026
@dianamaye2026 Жыл бұрын
Sir nam deviyek daruwange vitharak newei apeth olu sudda karala nuwana puronawa bebi naran vikunana bord dakkama muthugala sir mathak wenawa 😄
@tharindubandara9246
@tharindubandara9246 Жыл бұрын
Ane hari hoda sir kenek❤️
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
මාර ඇක්ටින් නළු වෘතියත් සර්ට ගැලපෙනවා 😅
@nadk6697
@nadk6697 Жыл бұрын
This is super fun 🤣🤣🤣🤣🤣🤣
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 Жыл бұрын
අපිටත් මේවගේ ගුරුවරයෙක් හිටියනම්.....❤❤❤❤❤❤
@disnakumari9578
@disnakumari9578 Жыл бұрын
ada wada iwara unu gamanma gedara avith mulinma baluwe thissa sarge video akak,dan mutugala sarge, divi pihitai
@dushansakuranga2399
@dushansakuranga2399 Жыл бұрын
Mara athal danne sir oya😂
@somalathaperera2918
@somalathaperera2918 Жыл бұрын
ඔබ තුමාට අකුරු කරවු ගුරු මව්පියන් බුදු වේවා❤
@NisalaSugandika
@NisalaSugandika 6 ай бұрын
අවුරුදු කුමාරයා පව්😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@lakshanrajadasa7194
@lakshanrajadasa7194 Жыл бұрын
Sir ai eka puwak gediye ethule gedi 2k thiyenna
@naduninimesha5769
@naduninimesha5769 Жыл бұрын
Hunukuurunam aul sir. Kalayk yddi wite board ekak gttmm hari 😑😑 ugurta hoda nh ape teacher knkasaneepa una.. ust eka ynwa nahayen yatin 😢😢
@tharidushirantha5954
@tharidushirantha5954 Жыл бұрын
Hammo hammooo
@sandraab5099
@sandraab5099 Жыл бұрын
Ane sirge hinava
@anurasiriwanninayake8907
@anurasiriwanninayake8907 Жыл бұрын
Mama class eken laga inna ekat badagena hina wenne 😂.. Iwasanna bh sir😂.. Welawakata duwa duwa hina wenne hitenawa😂 Laga inna eka- ai bn uba oya merenna hina wenne.. ubata pissuda Mama - uba kohomad bn hina wenne natuwa inne.. ubata pissud 😂
@AllINONE-tb6gp
@AllINONE-tb6gp Жыл бұрын
9:35 😊😅
@dhammikakumar234
@dhammikakumar234 Жыл бұрын
@jayashrimalakanthi5202
@jayashrimalakanthi5202 Жыл бұрын
Adarei samada
@upulwijayarathna7657
@upulwijayarathna7657 Жыл бұрын
Hamogema pinata pahala unu guruwarayek♥️♥️♥️
@thanujakumarai7658
@thanujakumarai7658 Жыл бұрын
Ammooo supiri
@rohandayarathna8205
@rohandayarathna8205 Жыл бұрын
budu saranai sir
@gaminidesilva4143
@gaminidesilva4143 Жыл бұрын
Ata nethi babies with track penapu oxine. OMG Dinesh.
@maheshaniamalika-so5pw
@maheshaniamalika-so5pw Жыл бұрын
සර් හුණු තියෙන අතින් ඇස් අල්ලන්න එපා
@NimmiNimmi-pk6jh
@NimmiNimmi-pk6jh Жыл бұрын
Bandu samarasinghala kale neda
@nimeshchanaka9726
@nimeshchanaka9726 Жыл бұрын
Aye school yanna hithenawa sirge videos baladdi
@upulwijayarathna7657
@upulwijayarathna7657 Жыл бұрын
❤❤❤❤
@NilminiKumari-e9p
@NilminiKumari-e9p Жыл бұрын
ane
@naturehouse9156
@naturehouse9156 Жыл бұрын
comediansla paradai hina wela marenawa appa😂😄
@irushikavindya-zw6lx
@irushikavindya-zw6lx Жыл бұрын
සර්ගෙ 2025 online class පටන් ගන්න දවසක් නැද්ද🙂
@karalliyaddadm5936
@karalliyaddadm5936 Жыл бұрын
ජුනි 11 8.00 ට
@dushanthajayarathna689
@dushanthajayarathna689 Жыл бұрын
Nirwana maragaya thawath boho dura nowe, sitha vinasa karana mama dan Obama nisa me shariraya kuda anshu walata kadannna aramba kala,oba maha purushayek.anargai,athi vishittai. ❤❤❤❤❤❤ Oba niwan margaya daka awasan, awaboda karanna pamanai aththe,obata pera ma a parama saththya awaboda koloth ani waryenma oba hamuvimata emi. Meka anagathaye siduwannak.
@tridentking
@tridentking Жыл бұрын
3:50 වල්ලෙම තමා ඉන්නෙ 😂😂
@Hewage973
@Hewage973 Жыл бұрын
😂😂😂😂
@anandabandara5183
@anandabandara5183 Жыл бұрын
😅😅😅😅
@ravinilakshina3730
@ravinilakshina3730 Жыл бұрын
Ammooo 😂
@NilminiKumari-e9p
@NilminiKumari-e9p Жыл бұрын
hemogema pinata pahala Una guru piyek oba thuma uganwana awa balanawa Hari ma pehedilie mage Malli egana gaththe sir giya pasalatamai uba thumata b s
@Hewage973
@Hewage973 Жыл бұрын
ඇයි වල්ලට 😂😂😂😂💔
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
මුතුගල අපේ පොඩි හාමුදුරුවෝ ❤️
@canthydvs8170
@canthydvs8170 Жыл бұрын
Sir apata sampathak
@nimaliwathsala9647
@nimaliwathsala9647 Жыл бұрын
😂
@koreancreated1014
@koreancreated1014 Жыл бұрын
Handfree dagena hinawena man 🤣🤣🤣🤣🤣🤣🤣
@gayal6901
@gayal6901 Жыл бұрын
Pissu hadeno😂😂😂
@artgallery69662
@artgallery69662 9 ай бұрын
කෙසෙල් වල ඇට තියෙනවනේ.... ????
@anujakushini796
@anujakushini796 Жыл бұрын
Pp kenek wage
@FatimaDona-y7w
@FatimaDona-y7w Жыл бұрын
❤❤❤
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН