9A's ගන්න එකේ අවාසිය | A/L Combined Maths | Ajantha Dissanayake

  Рет қаралды 106,682

Motivations for A/Ls

Motivations for A/Ls

Күн бұрын

Пікірлер: 267
@udithweerasinghe6402
@udithweerasinghe6402 Жыл бұрын
මේකට මම තව එකක් ඇඩ් කරන්නම්... මට A9ත් තියනවා ..A 3ත් තියනවා... කැම්පස් එකේ උඩම department එකෙත් ඉන්නවා.. එහෙම ඇවිල්ලත් දැන් කේස් එතකොට ඔක්කොම හරි වගේ හිටපු නිසා... සර් කතා කරන්නෙ A9 අරන් නිකම් ඉන් නැතුව A3 ගන්න කියලනෙ...මම කියන්නෙ..degree එක ගන්නකම් ගේම අතාරින්න එපා❤️🙌
@sameerasandakelum9189
@sameerasandakelum9189 Жыл бұрын
GPA eka
@madhu3565
@madhu3565 Жыл бұрын
හරියටම හරි
@Ashenviduranga-vl4zh
@Ashenviduranga-vl4zh 5 ай бұрын
Ammapa A9 da😂😂😂😂😂😂
@saaj2010
@saaj2010 4 ай бұрын
field?? Is it commerce??
@kavindusulochana
@kavindusulochana Жыл бұрын
මට O/L (2015) තිබ්බෙ A4 විතරයි..ජීවිතේ සෑහෙන්න වෙනස් උනා ඒකෙන් පස්සේ. A/L (2018) උපරිම result දාගෙන ගොඩ ගියේ ඒක නිසා ❤ අදටත් සන්තෝසයි වෙච්ච හැම කඩා වැටීමකටම ජීවිතේ
@ImashaMadurangi-r3f
@ImashaMadurangi-r3f Жыл бұрын
Oya monawada kare
@niwarthanajayathissa9450
@niwarthanajayathissa9450 Жыл бұрын
මට ඒකේ අනිත් පැත්ත වුනා😢😂
@kevinronald1867
@kevinronald1867 10 ай бұрын
මටත් A4යි❤
@PraveenSithupa123
@PraveenSithupa123 10 ай бұрын
මටත් A4 😒💔
@KapilaGunasinghe-u5u
@KapilaGunasinghe-u5u 15 күн бұрын
Baila wediy
@nishanmahanama2915
@nishanmahanama2915 4 ай бұрын
මම 57 හැවිරිදි විදුලි ඉංජිනේරුවෙක්, මම මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේ. මේ වීඩියෝ එක දැක්කම මට මතක් උනේ 1985/86 අවුරුදු වල අපිට උගන්නපු මගේ ගණිත ගුරුතුමාව (ඔහු මීට වසර ගණනාවකට පෙර මිය ගියා). ඒ දවස්වල අපිට O/L වලට විෂයන් 8ක් තිබුණා. ඉහළම ශ්‍රේණිය වූයේ "D" - ඩිස්ටින්ෂත්. පන්තියෙ පළමු දවසේ ඔහු අපෙන් ඇහුවා කී දෙනෙකුට 8D, 7D එහෙම තියෙනවද කියලා... (මට D 7ක් තිබුණා). ඊට පස්සේ ඔහු කිව්වා "D කියන එකට අර්ථ 2ක් තියනවා ! එකක් "ඩිස්ටින්ෂන්", අනිත් එක "ඩොන්කි" (බුරුවා) - ඒ නිසා ගත්ත D ගණන අමතක කරලා A/L පාස් වෙන්න මහන්සි වෙනවා" කියලා. ඒ උපදෙස් පිළිගත්ත අපි බොහෝ දෙනෙක් ඉංජිනේරු පීඨයට හෝ භෞතික විද්‍යා පීඨයට ඇතුල් වුණා !!
@samanthagamage7077
@samanthagamage7077 Жыл бұрын
මගේ O/l A9 යි, A/L බයෝ කරන්නේ, මුලදී කෙළවුනා සුපිරිම එකෙන් දැන් රිකවර් වෙමින් යනවා තාම. ඔය කතාම මට a/L කරන්න අවනම් අද ගොඩක් වෙනස් තැනක මම ඉන්නේ, එක අතකට මම හිතනවා මෙහෙම වෙච්ච එක හොදයි කියල, ජිවිතේ ලොකු දෙයක් ඉගෙනගත්තා.... මම තනියම නගිටනිව කලින් හිටියටත් වඩා ගැම්මකින්...
@nethindu8424
@nethindu8424 Жыл бұрын
මේක සහගහන ඇත්තක් . මම 2019 O/L result එක A 9 දාපු එකෙක්. මේ පාර S 2 F1 මේවා කලින් කියල දෙන්න කවුරු හරි හිටියනම් කියල හිතෙන්නෙ දැන් තමා.💔
@movies2585
@movies2585 6 ай бұрын
Deiyanee😢
@monashahansini7702
@monashahansini7702 Жыл бұрын
සහතික ඇත්ත කතා සර්,මේ වගේ කතා අහලා මගේ දරුවා අහනවා අපි මහන්සි වෙලා o/l කලාට සමහර අය කොහොමද පාඩම් නොකර A 9 ගත්තේ කියල⁣ා.
@gamingwiththaru4370
@gamingwiththaru4370 Жыл бұрын
මන් වගේ 😅
@yesanduff-tx2pd
@yesanduff-tx2pd Жыл бұрын
එයාට තේරෙයි A/l වලදි 🥲
@AmandiSewmini
@AmandiSewmini Жыл бұрын
Math kiwwa🥲
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
එයාලගෙ අවදානෙ තීනවා
@arts4240
@arts4240 Жыл бұрын
padam noara A9 gagnna bari na, eth AL SSS wath hganna ba, ohoma meteraya unath padam aranne nathuwa
@aurora0534
@aurora0534 Жыл бұрын
ඒක ඉතින් AL වලට තමන් වැඩ කරන එකමත රදා පවතිනවා. මටයි යාලුවටයි දෙන්නටම 9 As . S3 k අරන් මං first shy ම ගේම අතහැරියා. මගේ යාලුවා A3 යි 😊
@abc.123k
@abc.123k Жыл бұрын
Same 🙂
@Giautomotive-premium
@Giautomotive-premium 9 ай бұрын
A9 කියලා පන්තියෙ ටිකක් උඩින් නේද හිටියෙ😂 අපේ class වල්ත් ඉන්නව කෙල්ලො . අල්ලන්නෙ නෑ මටනම්.
@vihangamadhushan-xq1dm
@vihangamadhushan-xq1dm 5 ай бұрын
Ooon boru kiynva....hadhapu katavak neee😂
@AnuhasNaveen
@AnuhasNaveen 4 ай бұрын
uba S3k gatte uba baddak hinda (badu gahapu hinda) yaluwa badu gahuwe nahane ekai eki gatte uba dan ahanna epa uba badu gahapu eka kohomada man danne kiyala, man thami ube 4 weni kolla ubata mathakada
@clearmind-as
@clearmind-as Жыл бұрын
මගේ 2019 ol A4 C5 ගනන්,විද්‍යා C මම AL engineering technology කරේ 2022 ABB district 8 , OL අදාලම නෑ Al වලට😊❤
@pamudilochana5497
@pamudilochana5497 Жыл бұрын
Kohed oyge school eka .o/l krpu
@tishanchamoditha9033
@tishanchamoditha9033 Жыл бұрын
Respect
@Caldeira198
@Caldeira198 Жыл бұрын
මීට හුඟක් කාලෙකට කලින් මම ඕලෙවල් කලේ. මට ඕලෙවල් තිබ්බේ A-2යි. ඒ තිබ්බෙත් ගණනුයි සිංහලයි විතරයි. ඒ කාලේ ඉස්කෝලේ අයට කැමති විදිහට ඒලෙවල් තෝර ගන්න පුළුවන්. ඒ හින්ද මම ගණන් තෝර ගත්ත. ඒලෙවල් පන්තියට ගියපු ගමන් පන්තිභාර සර් පන්තියේ ඉන්න අයගේ ඕලෙවල් රිසල්ට් සංගණනය කරන්න හිතිලද කොහෙද A වැඩිම ඉඳල අඩු කර කර ඒ ප්‍රතිපල අයට අත උස්සන්න කිව්ව ... මගක් යනකොට මගේ ප්‍රතිපල එන්න හුඟක් කලින් කට්ටිය අත උස්සන්න එක නැවතුනා. මම අන්තිමය කියල මම එතකොට තමයි දැන ගත්තේ. අත උස්සන්න ගියෙත් නෑ. මම එවෙලේම දැන ගත්ත මට කෙලවෙන්න චාන්ස් එක හුඟාක් වැඩී. ඒ බයට මම විභාගය නම් ෆේල් වෙන්නේ නෑමයි කියල හිතල වැඩ කරන්න ගත්ත. ඊට පස්සේ මට ආපු ලොකුම අභියෝගය තමයි පාඩම් කරන්නේ කොහොමද සහ ඒ කරන විදිහ විභාගයට මුහුණ දීමට හරිද කියන එක. අපිට ඒ දවස් වල ගෙවල් ළඟ ක්ලාස් ගියේ. අපේ මට්ටම බලන විදිහ එච්චර තේරුමක් තිබ්බේ නෑ. ඒ හින්ද එක එක විදියට වැඩ කලා. ඒත් බයටම මම මොනව හරි හැම තිස්සෙම කලා.මම අන්තිමට විභාගය පාස් ගැට්ටෙන් කැම්පස්නුත් තේරුනා(ජපුරට). හැබැයි දුකම දේ තමයි මම ඇරෙන්න අපේ පන්තියේ විභාගය පාස් වුනේම තව පස් දෙනෙක් වගේ. මගෙයි අනික් එවුන්ගෙයි එකම වෙනස විභාග භීතිය. මට කියන්න තියෙන්නේ විභාගය පාස් වෙන එක තමයි අමාරුම. ඒලෙවල් පාස් වුණාට පස්සේ කැම්පස් නැතත් ඕන තරම් තියෙනව මාර්ග.
@dhanithabandara7597
@dhanithabandara7597 Жыл бұрын
Monda e anthimta kiyapu venath marga
@lonesurvivor2793
@lonesurvivor2793 Жыл бұрын
​@@dhanithabandara7597HND,NDT,OPEN UNI,GERMAN TEC,PRIVATE CAMPUSES
@Anuththara_Munasingha
@Anuththara_Munasingha Жыл бұрын
දැන් කැමති විෂයක් තෝරගන්න බැරිද රිසාල්ට් එක හොද වුණත්.මං ඕලෙවෙල් කරල රිසාල්ට් එනකම් ඉන්නෙ.. මං කරන්න හිතන් ඉන්න සබ්ජෙක්ට් එක ඉස්කෝලෙ උගන්නන්නෙ නෑනෙ
@gamingitf8045
@gamingitf8045 Жыл бұрын
​@@Anuththara_Munasinghaඑහෙනම් ඒ subject එක තියෙන ඉස්කෝලෙකට යන්න වෙනවා
@whitepeony2703
@whitepeony2703 3 ай бұрын
sure oya dnne nati unat hodta mole tiyana kenek. O/l wada karanna natuwa ati. maths pss wenna puluwan poddak concept eka oluwata watuna intelligent ayata. anikwa padam nokra liynna ba. oya intelligent e wagema luck ekakut tibila tynwa.
@angle8571
@angle8571 Жыл бұрын
මෙහෙමයි..OL 9As, ගත්ත එකෙක් AL හරියට බැහැලා වැඩ කළොත් සුපිරියට ගොඩ දාන්න පුලුවන්
@yesanduff-tx2pd
@yesanduff-tx2pd Жыл бұрын
බැහැ o/l වලින් A/l තීරණය කරන්න බැ exam දෙක පට්ටම පරස්පරයි.
@angle8571
@angle8571 Жыл бұрын
@@yesanduff-tx2pd 😸හොදට වැඩ කලාමත් fail වෙනවා කියලද කියන්නෙ...9As ගත්ත කවුරුත් campus ගිහින් නෑ ඒකියන්නේ 😏
@angle8571
@angle8571 Жыл бұрын
@@yesanduff-tx2pd "හරියට බැහැලා වැඩ කළොත්" attention please 😏
@yesanduff-tx2pd
@yesanduff-tx2pd Жыл бұрын
@@angle8571 ඔව් ඔව් බැහැල වැඩ කලොත් ඔනි එකෙක්ට මේක කරන්න පුළුවන් සර් කියන්නෙ o/l 9A කියන්නෙ A/l වලට කිසිම සුදුසු කමක් නෙමෙ කියල මොකද කවදාවත් a/l කටපාඩම් කරල ගොඩ යන්න බැහැ o/l වගෙ
@yesanduff-tx2pd
@yesanduff-tx2pd Жыл бұрын
@@angle8571 oya o/l karala neda
@chathurangasameera6722
@chathurangasameera6722 Жыл бұрын
ඔව් සර් මම ඕලෙවල් කරේ 2019 A1 B3 C3 S2 ඉතින් විද්‍යාවට S එකක් තිබ්බ ඒත් ඉතින් බය නැතුව මැත්ස් කරා ඉතින් ගිය සතියෙ රිසාල්ට් ආවා ඉතින් A3 ක් මම මේ ලොකුකම කියවනව නෙවේ මේකේ A3 ක් දාන්න ඕන එකෙක්ට පුලුවන් උනන්දුවයි කැපවීමයි ඉලක්කයක් ඇතුව වැඩ කරන එකයි ඕන වෙන්නෙ ඒත් මට අව්ලක් තියෙනව මම මොරො සොෆ්ට්වෙයා කරන්න හිටියෙ ආසාවෙන් ඒත් මේ පාර සෙම් එකක් නැතුව කට්ටිය ගන්නවලු ඒක හෙන අසාදාරනයි 😔 මොකද එතන තියෙන්නෙත් වෙනම ගමනක් ඒක වෙනස් වේවිද සර් මම මාතර දිස්ත්‍රික් 55 අයිලන්ඩ් 600 z එක 2.2130 සර් 😔
@premasiris.a6921
@premasiris.a6921 Жыл бұрын
Puluwannm baila danne netiwa me wage ewa danna. , Real motivation ❤ 0 hitapu ela goda Tama NM Patta 😊😊
@chathurangasameera6722
@chathurangasameera6722 Жыл бұрын
@@premasiris.a6921 ඒක තමයි හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ අනිවාරෙන් ඕනම දෙයක් මම කිව්ව විදියට කරොත් ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුලුවන් ❤️🔥
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
Electric කරපන් නැත්නම් පේරා යන්න
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
Ubt maths walata result monawad
@graph9579
@graph9579 Жыл бұрын
Sem ekak nathuwa ganne computer science engineering walata. Moratuwa se kiyanne wenama ekak.
@BhagyaKumarashinghe
@BhagyaKumarashinghe Жыл бұрын
ඇත්ත සර් මගේ යාලුවෙක් හිටියා එයාට O/L English වලින් 9A ඒත එයා කලේ maths ඒත් first eken පාස් වෙන්න බැරි වෙලා..පස්සේ commerce කලා ..එතකොට තමයි pass උනේ..😢
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
සර් උඹ කතා කරන විදිය හිතට දැනෙනවා බන්.උඹ පට්ටම පට්ට ගුරුවරයෙක් සර්, බුදුසරණයි උඹට 🤟🥰
@AnuhasNaveen
@AnuhasNaveen 4 ай бұрын
sir kenkta uba kiyala kiyanna epa
@chethiyalakshan5797
@chethiyalakshan5797 4 ай бұрын
@@AnuhasNaveen ඌට හොඳ නම් අපිට උඹ කියන්න අපි කිව්වාම මොකද අනික උඹ කියන්නේ නරක වචනයක් නෙමෙයි
@smith4591
@smith4591 Жыл бұрын
ඕකට මම නම් හිතන්නේ මීට වඩා දේවල් බලපානවා. අපි OL කරපු අවුරුද්දේ (දැන් අවුරුදු 15ක් විතර ඇති) අපේ දිස්ත්‍රික්කේ A9 ගත්ත ගෑනුළමයි 100කට වඩා හිටියා. කොල්ලෝ ඉන්න ඇති 20ක් විතර. හැබැයි කැම්පස් ගියපු ලිස්ට් එක බැලුවම ඒකේ අනික්පැත්ත තිබ්බේ. OL කියන්නේ ගොඩක් පාඩම් කරලා මතක තියාගෙන ගොඩදාන්න පුලුවන්. AL Science එහෙම බෑ. අර 9A ගත්ත ගෑනු ලමයි ගොඩක් Bio, Maths කලේ. හැබයි ඒක ඒ අයට සෙට් වෙන්නේ නෑ. ඔයා මතක ශක්තිය අඩු උනත් සිද්ධාන්ත ඔලුවට දාගෙන ඒකෙන් ඕනි ගැටලුවක් විසදන්න පුලුවන් කෙනෙක් නම් තමයි AL Science ඔයාට හරි යන්නේ.
@fai3379
@fai3379 Жыл бұрын
එහෙම එකක් නැ ඇයි o/l වල science,maths නැද්ද ඒවාට සිද්දාන්ත ඕන අනික් ඒවා පාඩම් කරන්නෙ,අනේ මේ ඕයි engeeerneerig,tech කරන ගැනු ලමයි ඉන්නවා,අනික් කාරනේ කැම්පස් ගියාම ඒ subjects නෙමේ හැම එකම තාර්කික ව හිතන්න ඕන,කටපාඩමට ම සීමා වෙන් නැ
@fai3379
@fai3379 Жыл бұрын
@@madush-em5nh ඒක ඇත්ත ඒ පිරිම් අයට ඉතින් ලොජිකලි හොඳ ට හිතන්නෙ පුලුවන් නිස කාන්තාවන් ට ඒක අඩුයි ,හැබැයි පුලුවන් අය ඕනතරම් ඉන්නවා ඉස්සර සමහර ව්ට ඉන්ජිනියරින් වල ලෙක්චර් කොල්ලො ගොඩක ට කෙල්ලො 1,2 ,වෙන්න අඩ්ග ඒක වැඩ් වෙන්න පුලුවන්,හැබැයි ඒක මෙ ආසියාවේ අව්ලක් වෙන රටවල එහෙම ද දැ,න් phyics,chemistry වල්ට්ස් ඒ හැකියා ව ඕන නේ ,පිරිම් ඔක්කොම ඉගෙන ගත් කාලේ ඉදල හිටල හරි lafy sciencetist ලා හිට් යෙ,ඕක ආසියාවෙඩ් අව්ලක් මෙහෙ ඉතුන් කෙල්ලන්ට උන්නදු කරන්නෙ ට්ච්න් ඉතින් ලොකුවට උනන්දු නැ ,හැබැයි අපේ පවුලෙ නම් ගර්ලස් ලා දෙන්නෙක් ම maths කරේ, ඉතින් වෙන රටවල එහෙම ද බලන්න,ලංකාවේ නම් අඩුයු මොකො ගොඩක් අය bio,
@fai3379
@fai3379 Жыл бұрын
@@madush-em5nh දැන් china වල 40% ක් lady engeeneering කරන්නෙ,ඉතුන්.maths බැරිද
@xgamer660
@xgamer660 Жыл бұрын
@@fai3379 ගෑනුන්ට maths බෑ ඕයි
@Jieun981
@Jieun981 Жыл бұрын
​@@xgamer660 ubata pissu 😂
@udayangasandaruwan3804
@udayangasandaruwan3804 Жыл бұрын
A9 ක් ගන්න හැමෝම medicine , engineering යන්නේ නෑ...ඒත් medicine , engineering ඉන්න බහුතරයක් A9 යි...
@gavee4565
@gavee4565 Жыл бұрын
Nh..ape me lgadi 2022 results kiyanna awa akkala ayyala.ahuwa ahagen 98% tma 9As nh
@parkyejun1396
@parkyejun1396 Жыл бұрын
Atta medicine yana ayage godak kattiya inne A1i A2i wage normal result gattu aya eth eyalage mahansiyen thama medicine giye
@udayangasandaruwan3804
@udayangasandaruwan3804 Жыл бұрын
@@gavee4565 wenn puluwn ...namut hodat rank tyn lamyngen em results ahddi eylt hugk welawt A9 k wge tynw
@gamingitf8045
@gamingitf8045 Жыл бұрын
පිස්සුද බන් 😂😂
@PriyashanSanjaya-u1m
@PriyashanSanjaya-u1m Жыл бұрын
Mata ol A9 Al Frist shy A3 monaragala district
@Dasanayakaa
@Dasanayakaa Жыл бұрын
මේක 25 theory වෙන්න ඕනේ , A9 ගත්තම උඩ යන නිසා ඕම කියන්නේ 😂 ඔය කියන දේ ඇත්ත මාත් A9 ක් first shy BCC i 😂 fail නෑ හරිද ඒත් අර සමහරු A9 ක් අරන් මට පුලුවන් කිය කිය ඉන්නවා කියලා ඉදලා කෙලවගන්න වා අපි මොනා කරන්නද 😌 ලමයි ගිහින් වැඩ කරන්න අපේ මිස් කිව්ව ඔය ලමයි A9 බිම තියලා එන්න කියලා 😊
@cricket9799
@cricket9799 Жыл бұрын
පරන විඩියෝ මෙ😂😂
@prasannaekanayaka5660
@prasannaekanayaka5660 Жыл бұрын
A9 gthatha eunta mehema apahasa krnne mokd? Hri ehema eun oluwa udunmagnnw thmai. Ek wenama kthwk. Eth eylth A9 gnn kochchr mhnsi wenwd? Anika A9 arn A3 gnn eun kochchr innwd?
@isurikalpani8745
@isurikalpani8745 8 ай бұрын
ඇත්ත ගොඩක් A9 ගත්තු අය Bio, Com.maths කරලා අන්තිමට Arts කරන්න එනවා ඔනෙතරම්..😮
@lkbgfgfnhmhgmgm
@lkbgfgfnhmhgmgm 5 ай бұрын
මගෙ සිතිවිල්ල වෙනස් කරපු උබට ගොඩක් පින් සර් ❤ maths karana ek karanwmaii #...
@dragonwarriorsl64
@dragonwarriorsl64 5 ай бұрын
O/l තනිකර කරන්නෙ කට පාඩමින් ගොඩක් කට්ටිය ඒ උනාට A/L එහෙම කට පාඩමින් කරන්න බෑ එක හින්දා තමයි මන් හිතන්නෙ ඔය සර් කියන්න හැදුවෙ
@susanthawellala4301
@susanthawellala4301 4 ай бұрын
ඔව්..ඇත්ත...ගොඩාක් පලාත් වල ලමයින්ට A9 නැතුව උසස් පෙලට ස්කොලේ කට වත් යන්න බෑ...ඒක ආවාසියක් ...
@theekshanawickramarathna6852
@theekshanawickramarathna6852 Жыл бұрын
ඔව් සහතික ඇත්ත සර්,ඔය O/L කියන්නේ සත පහකට වැඩක් නැති Exam එකක්,ලංකාවේ රජයේ Campus තව 20ක් වත් අඩුම තරයේ හදලා තිබ්බනම්,ඔය නෙළුම් කුලුන වගේ වැඩකට නැති project නොකර O/L කියලා Exam එකක් තියන්න ඕනේ වෙන්නේ නැහැ,මොකද ඔය O/L Exam එක තියන්නේ රජයේ Campus වලට ළමයි බදවගන්න එක සීමාවීම නිසා,පවු මේකෙන් අන්තිමටම තැලෙන්නේ ලංකාවේ ඉන්න අසරණ ළමයි ටික,එහෙම එකේ ඔය O/L වලට A9 ගත්ත එවුන් අන්තිමට ගනන් වත් ගන්නේ නැහැ,අඩුම තරමේ එහෙම ගත්තද කියලා තමන්ටවත් මතක නැහැ.😡😡😡 O/L Exam එක දවසක නැති වේවා...
@earthsciencetech
@earthsciencetech Жыл бұрын
wena ratawalath o/l tiyanwa..private campus adu wayasen yanna mulika sudusukama awama o/l
@theekshanawickramarathna6852
@theekshanawickramarathna6852 Жыл бұрын
@@earthsciencetech ඔව් තියෙනවා ඒත් ලංකාවේ වගේ නෙමෙයි,ඒ රටවල O/L Exam එක තියෙන්නේ ලංකාවට සාපේක්ෂව ගොඩක් වෙනස් විදිහට,ඒ Exams ගොඩක් ප්‍රායෝගිකයි ලංකාවේ වගේ A9ක් ගන්න හෙන කට්ටක් කන්න ඕනෙත් නැහැ,A9 ගත්තා කියලා ලොකුවට ගනන් ගන්නෙත් නැහැ,මම මේකෙන් අදහස් කරන්නෙ ලංකාවට සාපේක්ෂව වෙනියා(Rank) වගේ දේවල් පසුපස ඒ මිනිස්සු හබා යන්නේ නැති නිසා...
@earthsciencetech
@earthsciencetech Жыл бұрын
@@theekshanawickramarathna6852 mekane bn hama ratakma ekama widiha wenna ona na...china wla ehema mita wada exam tiynawa podi wayasata pissu hadena. mona nathath me exam stress eka nm adu kala yuthui..ekata api wisinma kramayak athi karanna ona samajaye...
@aurora0534
@aurora0534 Жыл бұрын
එහෙමයි කියලා කාට හරි A9 ගන්න ලියන්න පුලුවන් නම් නොලිය ඉන්නෙත් නෑ. කවුරුත් කැමැත්තෙන් A9 නැති කර ගන්නෙත් නෑ. 😅😅😅
@theekshanawickramarathna6852
@theekshanawickramarathna6852 Жыл бұрын
@@aurora0534 ඔය A9 ගත්ත එවුන් පාර්ලිමේන්තුවෙත් ඉන්නේ,ඔයා කියන විදිහට උන් A9 අරන් පට්ට සතුටින් මේ රට දියුණු කරන්න එපැයි,ඔය A9 ගන්න එවුන්ගෙන් අන්තිමට වෙන්නේ අද්‍යාපනයේ බෙදීමක්,අන්තිමට උන් නිස A7,A8 ගත්ත,අයට තමන් කැමති විශය දාරාවවත් අනිතිමට A/L වලට හදාරන්න බැරිවෙනවා...
@lankaattitude863
@lankaattitude863 Жыл бұрын
තොගෙ වීඩියෝ පට්ට ෆන් අඩෙ.දුකක් දැනුන වෙලාවට මන් තොගෙ වීඩියෝ බලනව😂😂😂
@AMAZONLANKA_555
@AMAZONLANKA_555 Жыл бұрын
😂❤
@anomadamayanthi9276
@anomadamayanthi9276 Жыл бұрын
🤣
@DinandiBandara-b7k
@DinandiBandara-b7k 11 күн бұрын
Yakow sira katawak Math ehemai bn
@LihiniChathurya
@LihiniChathurya Ай бұрын
සර් මන් උබේ වීඩියෝ ඔක්කොම බලනව බන් ....උබ මට මෙහෙම කියපු නිසාම මම W 9ක් ගත්තා මට ඉස්කෝලෙන් කරන්න දෙන්න බෑ කිව්ව යකෝ.... කමක් නෑ මන් උබට හෙන ආදරේ නිසා PRIVATE කරනව බොල ....බුදුසරනයි තොට❤🐵
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 Жыл бұрын
දරැවන් ගේ අරමුණ ඉලක්කය ගැන ඉතාමත් සරලව ක්‍රමයට කියාදෙන ඔබ තුමා අනෙක් වැඩිහිටියන් ට සහ ගුරැවරැ න්ට ආදර්ශයක්. සමහර ගුරැවරැ අදාල විශය උගන්වන කාලයෙන් තමන්ගේ ආකල්ප ගෙදර දොර වාහනය රටේ දේශපාලනය ගැන ප්‍රමාණ ඉක්මවා කියවනව. සමහර ආකල්ප වැඩිහිටියන් විසින් තම සිසුන්ට දරැවන්ට හෝ සමාජයට සරිලන ඒවා නොවෙයි එහෙත් ඔබ තුමා නිතරම දරුවන් ට පෙන්වීම ට උත්සාහ කරන්නේ තමන්ගේ ඉලක්කය විය යුත්තේ කුමක් ද එය ජයග්‍රහණය කරන්නේ කෙලෙසද අරමුණ විය යුත්තේ කුමක්ද යන්න බව මට සිතෙනව. ස්තුතියි ඔබට. හිත ඇතුලෙන් ම එන දේ හරියටම කියනව.
@danukanethsara2999
@danukanethsara2999 Жыл бұрын
ලන්කාවේ මුල් rank ගත්තු අය ඔක්කොමටම A9 තියෙනවා.. Class වල හොද result ගත්ත උන් ඒක්ක ගණන් හදද්දී තමා තෙරෙන්නේ.. දැන් නම් ඔක්කොම A9 කැම්පස් යයි .. ඇත්ත දැනගෙන😢😢
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
Ow A9 විතරක් නෙවෙ උන් ශිශ්‍යත්වෙත් පාස්
@yesanduff-tx2pd
@yesanduff-tx2pd Жыл бұрын
මොරටුවෙ ඉන්න හැම එකාටම 9A නැ
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
@@yesanduff-tx2pd ow ol 2nd shy karala al A3 dala mora giya kenekwa mn dannawa
@Srilankan2002
@Srilankan2002 Жыл бұрын
@@yesanduff-tx2pd හැම එකාටම නැති වෙන්න පුළුවන්. හැබැයි බහුතරයකට තියෙනවා
@yesanduff-tx2pd
@yesanduff-tx2pd Жыл бұрын
@@Srilankan2002 නැති උන් තාම රියල් වැඩ්ඩො
@CodeWithAsh445
@CodeWithAsh445 Ай бұрын
Awww😀. Yah . Waiting for A/L combined maths . Without thinking about mental O/L . But the parents are the problem . They need to take 9A in O/L . Happo . Stressing us also . I'm studying for O/L only because of their thoughts . Withouthe any favour 😵😧
@සිරි-ඡ5බ
@සිරි-ඡ5බ Жыл бұрын
ඔය A9 යෙ ගිරා සෙට් එක private කොම්පනි වල ජොබ් එකට ආවාම උන්ට depression 😆 රජයේ රස්සා විතරයි , හේතුව අමුතුවෙන් කියන්න ඕනෙ නහ නෙ 😆 ලන්කාවෙ උන් ඉගෙනගන්නෙ රස්සාව බලාගෙන , දීයුනු රටවල්වල උන් ඉගෙනගන්න නොලේජ් එක තරනය කරන්න .
@RomeoC-yw3ls
@RomeoC-yw3ls Жыл бұрын
මටත් A10 තිබ්බා... ඒකෙන් තමා කෙල උනේ අන්තිමට 😅
@hashanskumara8990
@hashanskumara8990 Жыл бұрын
man maths walata awe patta asawen A/l. 2019 o/l ganan walatat A tibba A4k ekka .. habai school ගුරුවරු නෑයො කීවේ ඕක මදි කියලා... මානසිකව තදින් බලපෑව... අන්තිමම maths අතෑරලා ගියා මම... tec කළා ගෙදරට වෙලා ඉන්නව නිකන්ම... ලමයෙක් කැමැත්තෙන් දෙයක් කරද්දි බලු කතා කියන්න හොද නෑ කවදාවත්ම 💔💔
@Jieun981
@Jieun981 Жыл бұрын
Aiioo 😢 aparde 😢 asa de kara nm campus yai aniwa 😢
@priyanthabandula4584
@priyanthabandula4584 Жыл бұрын
හැම අවුරුද්දේ ම island ranks, district ranks ගන්නේ A9 තියෙන උන් තමයි
@abirunimsara
@abirunimsara 5 ай бұрын
danna tarama thamai ithin😂
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
නියම කතාව ඒක නම්. 😊
@Kaveeshanimsara9830
@Kaveeshanimsara9830 Ай бұрын
සර් කියන එක් ඇත්ත o/l මොරාල් එකෙන් bio එහෙම ලියන්න බෑ අකුරක් නෑර හරියට තියෙන්න ඕන😢
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
සර්ගෙ ගෝලයෙක් වෙන්න වාසනාව නැ ඒත් මන් සර්ගෙ yt හොද ගෝලයෙක්
@hashinipiyumika9250
@hashinipiyumika9250 Жыл бұрын
මගෙත් A9 thibila a/l maths kare ..S3i 💔
@amithachandima3318
@amithachandima3318 Жыл бұрын
ඔය එක ලබ්බක්වත් වැඩක් නැහැ. සල්ලි හොයන්න පුළුවන් විදියක් තමයි බලන්න ඕනේ. Campus ගියා කියලා සල්ලි හොයන්න බැහැ. එක්කෝ business ඒකක කරන්න නැත්තං රට යන්න. A/L කරලා campus ගිහින් සල්ලි හොයන්න බැහැ. දොස්තර කෙනෙක් වුණොත් පුළුවන් අනිත් එක ලබ්බක් වත් වැඩක් නැහැ.
@fai3379
@fai3379 Жыл бұрын
එහෙනම් ඉතින් තමුසෙ මේ ගැන දන්න හැට් තම අනේ මේ බොල යකො ලෝකෙ ලොකු කම්පැනි කාරයො දියුනු උනේ ඒ ලෝක්කො ඉගෙන් ගත් නැ ත් උනාට එව්වා වැඩ් කරන උගත් අය නිසා,ඒක උනෙ,ඒ වගෙම ඕනතරම් නව රැකියා ඇටි වෙනවා,සමහර අය රස්සා නැ කියන feild වල රැකියා වලට ගැලපෙන නව ව්ශයමාලා ඇති වෙනවා,අනික් ඒවා අලුත් වෙනවා,තමුසෙ ට බැ කියලා පුලුවන් අයට ඉරිසියා කරන්න එපා අනෙ
@amithachandima3318
@amithachandima3318 Жыл бұрын
@@fai3379 තමුසේ ගිහින් බල්නකෝ. එහෙම නැතන් ගිහින් අහනවා. හොඳටම අදුනන engineer කෙනෙක් ගෙන් වගේ පඩිය කීයද කියලයි. කොරියාවේ හරි ඊශ්‍රායල් වගේ රටක සමානය රැකියාවක් කරන එකෙගෙයි පඩිය කීයද කියලා.
@gamingitf8045
@gamingitf8045 Жыл бұрын
මගුල තමා....ලෝකෙ අංක එකෙ කෝටිපතියො ඔක්කොම හෙණ උගත් මිනිස්සු....හොයලා බලහන් බොරුනම් 😂😂
@fai3379
@fai3379 Жыл бұрын
@@gamingitf8045 😊😊😊😊😊
@amithachandima3318
@amithachandima3318 Жыл бұрын
@@gamingitf8045 ගිහින් බලනවා campus, job එක කරනකොට තේරෙයි උගන්නපුව වලින් 5% ක් වත් පාවිච්චි වෙන්නේ නැහැ.අනික ඒක කරලා ගිහින් එක එකා ගාව හිගන පඩියට වැඩ කරහන්. 😆
@JanithMadushan-t6m
@JanithMadushan-t6m 2 ай бұрын
සර්ගෙ clz නොගියත් සර්ගෙ කතා සැරටම වදිනො
@කුකුල්පාලනයmegafarm
@කුකුල්පාලනයmegafarm 3 ай бұрын
2007 මට A 10 තිබ්බ . MATHS F F Fකෙලවුනා
@tharushikavindya1152
@tharushikavindya1152 10 ай бұрын
Ol A9 ක් ගත්ත මමත්. English lit වලටත් A තිබුන .23Al මම. Al වලත් ඒ විදියම තමයි මට. Bio valin කරන්නෙ මම. Physics , chem, bio තුනම mcq 46,47 මට්ටමේ ඉන්නෙ . මට පේන්නම බැරි කතාවක් තමයි මේ සර් කියන්නෙ. Ol Al වලට බලපාන්නෙ නැති බව ඇත්ත. හැබැයි A9 ගන්න අයට Al බැරි වෙනව කියන්නෙ හද්ද පචයක්. මේ වගේ ඒව කියවන උන් දැක්කමත් අප්පිරියයි. 🤮🤮
@tharushikavindya1152
@tharushikavindya1152 9 ай бұрын
@@Giautomotive-premium මම කියන්නෙ නෑ මෙතන A9 නැති උනොත් AL හොදට කරගන්න බෑ කියල.හැබැයි මෙතන ගොඩක් අය උදාහරන දෙන්නෙ A9 නැතිව වැඩේ ගොඩදාගත්ත කට්ටිය ගැන. කවුරුවත් කියන්නෙ නෑ මෙතන OL වලත් සාම්න්‍ය RESULT එකක් දාල Al කරගන්නෙත් නැති අය තමයි වැඩි A9 දාල Al නොකරගන්න අයට වඩා. Medicine යන 2035 ඇතුලත වැඩි හරියක් ඉන්නෙත් හොද result ගත්ත අය ol වලටත්.(A9,A8..) එහෙම නැති අයත් ඉන්නව ගොඩක්. මෙතනදි සර්ට කියන්න තිබ්බෙ ol බල පාන්නෙ නෑ Al වලට කියන එක. බලන්න thumbnail එකේම දාල තියෙන්නෙ A9 ගන්න එකේ අවාසිය කියල. ඇත්තටම A9 ගන්න එක කොච්චර හොදද. ඇත්තම කිව්වොත් අපි scl කාලෙ ලොකු විභාග වලට ලියන්නෙ ශිශ්‍යත්වයයි ,Ol,Al මේ තුනනෙ. ඔයාම කියන්න Al කරල මෙඩිසින් යන එකද නැත්නම් ශිශ්‍යත්වයත් ඉහලින්ම පාස් වෙලා,Ol වලටත් A9 අරගෙන , Al වලටත් medicine යන result එකක් තියන් එක නේමේද කියල.ඕන කෙනෙක් කැමති දෙව්නි විදියනේ . ඒව කරගන්න බැරි උන අය තමයි ol , ශියත්වය වගේ ඒවට බනින්නෙ. ඔයා ගිහින් ඔයාගෙ අම්මගෙන් අහන්න අම්ම කැමති ඒ දෙකෙන් මොන වගේ ලමයෙක් වෙනවටද කියල. අම්මල ලමයෙක් වශයෙන් අපෙන් ලැබෙන සටුටකට තියෙන්නෙ හොදට විබාග පාස් වෙන එක ඒකට Al වෙනකන් ඉන්න ඕන නෑනෙ.
@tharushikavindya1152
@tharushikavindya1152 9 ай бұрын
@@Giautomotive-premium 6:06 බල්න්න ඕක
@tharushikavindya1152
@tharushikavindya1152 9 ай бұрын
@@Giautomotive-premium ඉතිම් කොහොමද මම ඔයාව contact කරගන්නෙ ඔයාගෙ result එක අහන්න.🙃
@Giautomotive-premium
@Giautomotive-premium 9 ай бұрын
@@tharushikavindya1152 ඔයා මොකද යාලුවට mg kare
@Giautomotive-premium
@Giautomotive-premium 9 ай бұрын
උ මට විස්තරේම කීව. මම කියල නෑනෙ A9 ගන්න අය fail wenawa කියල.සර් කියන්නෙත් A9 ayath fail wenawa kiyalane
@SarathAriyarathna-r6m
@SarathAriyarathna-r6m 7 ай бұрын
අපේ ඉස්කෝලේ අවම A7 B2 ක් ඕනෙ. Bio , Maths කරන්න . නැත්නම් කරන්න බැ..
@saman8021
@saman8021 Жыл бұрын
Onna oya magula Nisa Thamai kela wenne , Dakina dakina Eka kiyanawa A 9 thiyena unta kela unta kela wela thiyenawa kiyala Okun kiyana de ahanne nathuwa thaman gana wiswasayak thiyala wada Karan yanna
@naturehouse9156
@naturehouse9156 Жыл бұрын
mata une eka. mn A/l walata eddima baya una A9 thiyena ayata kelawenawa kiyapu nisa. mn wadipura wada karanna gaththa. anthima kale mata epa wela giya. anthimata kela una. dan therenawa a/l wala anthima kale thama hodata wada karanna one. mul tike samanya widihata karan giyama athi kiyla
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
@@naturehouse9156 ubalage loku kama A9 gaththama idimenawa eth island rank dana un ema na eekai una scholarship exam idamma pass wenne
@naturehouse9156
@naturehouse9156 Жыл бұрын
@@hsgsbaqi lokukama monawada bn. mn o/l hariyata kareth nathi nisa e widihata gihin a/l kelawei kiyala baya una. eka hinda wada karanna gaththata passe wada wadi weddi epa una.
@KawishkaSandaruwan-o3z
@KawishkaSandaruwan-o3z 10 ай бұрын
A2,B3,C4 යි,maths A,Science B, මැත්ස් කරාට කමක් නැද්ද
@ABH7777-m9n
@ABH7777-m9n 10 ай бұрын
Kmk nee uparim mahansi wenn mula idla .kepawim vithryi oni oyt .
@KawishkaSandaruwan-o3z
@KawishkaSandaruwan-o3z 10 ай бұрын
@@ABH7777-m9n 🥰😍❤️
@cA-uq8dl
@cA-uq8dl 7 ай бұрын
​@@KawishkaSandaruwan-o3zMaths ද කරන්නෙ දැන්😊
@KawishkaSandaruwan-o3z
@KawishkaSandaruwan-o3z 7 ай бұрын
@@cA-uq8dl ඔව්
@cA-uq8dl
@cA-uq8dl 7 ай бұрын
@@KawishkaSandaruwan-o3z හොදට වැඩ ටික කරගන්න පුලුවන් වෙන්න ඕනෙ අයියෙ එහෙනම් 💜️
@ArunodaDias-q6r
@ArunodaDias-q6r Жыл бұрын
Sirge 2025 clz ekata join wenne komada
@vihangarajapakshe5135
@vihangarajapakshe5135 Жыл бұрын
යකො මු .....A9.A10...කියලා දන්නෙ නැ............😂😂😂😂😂හැබැයි කතාවෙ වටිනාකමකුත් තියනවා.......❤❤❤❤❤❤❤❤❤
@suweenhansaja999
@suweenhansaja999 Жыл бұрын
ඉස්සර A10k තිබ්බනේ. ඒකයි ඒ පැටලෙන්නේ
@ireshamanage1000
@ireshamanage1000 Жыл бұрын
ඇත්ත කතාව ❤
@aroshherath7510
@aroshherath7510 10 ай бұрын
Mt maths, science dekatama B mt al bio krnn puluwnd
@kevinronald1867
@kevinronald1867 10 ай бұрын
ඉස්කෝලෙන් දෙනවා නම් C තිබ්බත්කරන්න පුලුවන්
@විශ්වmracle
@විශ්වmracle Жыл бұрын
ආදරෙයි sri
@udithweerasinghe6402
@udithweerasinghe6402 Жыл бұрын
.okkoma 9A 11000k wge innwa...A9 6000k wage maths krnn innw normally...1500k wge engineering select wenwa.ithuru 4500ma eliyt wisi wenw ara campus yna 1500ma 9A ma gtta aya unath..kohmth ethna gdk aya 9 A aya newe....ethkota ethnama 5000+ A9 gtta lmai set ekak maths krla engineering ynn bari wnw😵‍💫
@chanakaratnayake4769
@chanakaratnayake4769 Жыл бұрын
5:01 5:19 😅 5:26 😅mmmm hari
@Hicer136
@Hicer136 Жыл бұрын
Sir aththa kiyanne .😍
@vishwaindrajith6193
@vishwaindrajith6193 Жыл бұрын
Niyamai mahahtaya
@smaaa8954
@smaaa8954 Жыл бұрын
Habay engineering gaththath medical faculty gaththath "Bahutharayak" A9k gatta aya
@mudithajeewani7229
@mudithajeewani7229 Жыл бұрын
@sudharmaramerilawa
@sudharmaramerilawa 9 ай бұрын
අජා සර්
@SinethDeshara
@SinethDeshara 3 ай бұрын
ආආආ sir
@ashantharaka1143
@ashantharaka1143 Жыл бұрын
aka etta
@kingshashi2769
@kingshashi2769 Жыл бұрын
ඔයා කියන විදියට multitalented කියන එකා මෙලෝ වැඩක් නැ කියලද?.පිස්සු ද බම් මුට.
@sunethwanigasuriya9587
@sunethwanigasuriya9587 Жыл бұрын
​@@malk253landmastere hadapu eka olympic duwala ran padakkamakuth gaththa hbi
@udithweerasinghe6402
@udithweerasinghe6402 Жыл бұрын
නෑ මේ කියන්නෙ A9 ගන්න අය මුහුණ දෙන පොදු ප්‍රශ්නයක් ..ගත්ත අය දන්නවා..මටත් උනා.. මාස 8ක් යනකම් වැඩ ගොඩ ගැහිල අවුල් වෙලා තිබ්බෙ A/L. ආයෙ එක දිගටම මැරිගෙන කරල තමා A3 ගත්තෙ... වැඩ නොකර මොලෙන්ම ගොඩ දාන සීන් මේකෙ නෑ..ඒවා හම්බෙනවා campus එකේ සමහර තැන්වල..
@fai3379
@fai3379 Жыл бұрын
​@@udithweerasinghe6402අනේ පලයන් යකෝ අපේ යාලුවො හිට් ය A9k අරන් පස්සෙ A3k කැම්පස් ගිය අය,තව අයට අඩු උනානම් second shy හරි ගියා,එතන ගොඩක් අය prefects ලා ඉතින් science ,maths වගෙ එකක් බාහිර වැඩ එක්ක් අමාරුනෙ,සමහර A9 ගත් අය හිතන්නෙ a/l ලේසි ඉතින් ලේසියෙන් කරන්න ඉතින් බැ,හරියට් කරන ට්ක දෙනා එකපාරට ම කැම්පස්,
@fai3379
@fai3379 Жыл бұрын
​@@udithweerasinghe6402අනික යකෝ maths පුලුවන් කෙනෙක් ට අනික් ඒවා 100% නොදා ගිරවා නොදා පාඩම් කරන්න පුලුවන්,අදා ෆ්හේ මතක තියාගන් ඕන,ගත්තා කියලා හෙන වදින් නැ ,ඕවා හොඳ යි බැරි උන්ට
@pugbtroll5075
@pugbtroll5075 4 ай бұрын
Meka winwin type eke speech ekak. A9k ganna bari una set eke oluwa hadana gaman A9k gttha set ekata puluwannam karala pennanna kiyala motivate karana ekai wenne😊
@wihangasihilel2318
@wihangasihilel2318 3 ай бұрын
100% ඇත්ත .
@enavigatorE
@enavigatorE Жыл бұрын
Api O/L karapu awurudde D 8 gaththa ewun iskoletama 8i. Den A9 gaththa ewun ekasiya gaanak innawa.
@hansakabandara4413
@hansakabandara4413 9 күн бұрын
Mata A8 B1
@xChamma
@xChamma Жыл бұрын
Aththa sir mage A9 mata kela wela inne 😢
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
@@liyogirl masa deken puluwan A9k danna
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
@@madush-em5nh ? මාස දෙක නෙවෙ 4ක් තිබ්බත් බැ
@xChamma
@xChamma 10 ай бұрын
Ol ithin samanya widiyata kara padam kara sellam kara wadath kara. Ol wadak na nangi AL hodata karanna Ol atharala hari .math maths karanne labana mase wibage second shy ekata hitha hadan inne dn 😓
@ESSAY_LIBRARY
@ESSAY_LIBRARY Жыл бұрын
නියම කතාව ඒක✅
@chamilasudarshani9523
@chamilasudarshani9523 Жыл бұрын
අනිවාර්යයෙන්ම. 👏👏👏👏👏
@KaviduGimhana-bh8mb
@KaviduGimhana-bh8mb Жыл бұрын
Sirge kathava sira
@vihangamadhushan-xq1dm
@vihangamadhushan-xq1dm 5 ай бұрын
Davas 3 n ol godadhapu mama😂❤
@vihangarajapakshe5135
@vihangarajapakshe5135 Жыл бұрын
අඩො මගෙ එකා❤❤❤❤
@IrushiniKumari
@IrushiniKumari Жыл бұрын
Sahathika aththa ganithayata s thiyena lamayi, comers karala 3A aran ada accounterla,
@RaviduDilshan-cj9zs
@RaviduDilshan-cj9zs 5 ай бұрын
ආදරෙයී සර්
@PP-td2sq
@PP-td2sq Жыл бұрын
Meka sira..a9 gaththa godak un down
@sumithpriyamal9378
@sumithpriyamal9378 Жыл бұрын
I am so into you sir
@VishwaPrabhashana
@VishwaPrabhashana Жыл бұрын
A9 k gaththath A3 k gattath me rate hithaka deyak karanna ekek na 😂
@rukmalfernando4013
@rukmalfernando4013 Жыл бұрын
Oba thuma sitiya youthe othana neme...education department eke head hatituyatayi...koheda ithin parlimenthuwe inna harak gen ekek ne eke lokka ....
@zahrakamil3645
@zahrakamil3645 Жыл бұрын
Sir kiyana kathawa 100% ක් hari
@බොරළුගොඩ-ථ3ද
@බොරළුගොඩ-ථ3ද 2 ай бұрын
A9 k dala CSS A/L vala😂
@Maduu8730
@Maduu8730 18 күн бұрын
Maths d kare
@priyanthaillangakoon2672
@priyanthaillangakoon2672 10 ай бұрын
2022 A9 set ek koo 😂❤
@Userk494
@Userk494 5 ай бұрын
Mona panthiyata giyth A9 k gthth unt banino A9 k gththt Al kela wenolu mahansi wela A9k gnn ek sapayak wela😅
@juniouscabral6783
@juniouscabral6783 Жыл бұрын
ඇත්තම කතාවක්
@NayanaRasanjani
@NayanaRasanjani Жыл бұрын
කතා කරන්නවත් දන්නෙ නැති මූ සර් කෙනෙක්ද?
@Ade-t3p
@Ade-t3p 2 ай бұрын
ow
@DinandiBandara-b7k
@DinandiBandara-b7k 11 күн бұрын
Ou Katawen minissunwa mainnna epa
@Nuwilya234
@Nuwilya234 5 ай бұрын
Mata A9i dan moko karanne 😇
@supunimihithala6212
@supunimihithala6212 Жыл бұрын
AL kiyanne hariytm mahansi vena kena goda Dana exam ekak
@wageshakarunathilaka4052
@wageshakarunathilaka4052 28 күн бұрын
💯💥
@comroec
@comroec Жыл бұрын
yes
@chamindha2364
@chamindha2364 Жыл бұрын
👍
@VijithaVimali
@VijithaVimali Жыл бұрын
Lamayinta ohomatamikatakarannaonea
@VijithaVimali
@VijithaVimali Жыл бұрын
Dukvindhth sapa tamye damapiyange.videna duka Wataha.ganumanvi
@maxbro9044
@maxbro9044 Жыл бұрын
A9 gaththa ayata A/L pass venna barida 🙂
@heypixie_6
@heypixie_6 Жыл бұрын
ගන්න පුලුවන් හැබැයි හොදට වැඩ කරන්න ඕනේ ... A9 ගත්තා කියලා උඩ ගිහින් ඉන්න හොද නැහැ
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
Island 1st ලා A9 i bn
@aurora0534
@aurora0534 Жыл бұрын
Island 1st district firstla බහුතරය ඉතින් A9 ම තමා 🥲
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
@@aurora0534 බහුතරය නෙමි හැමෝම
@yesanduff-tx2pd
@yesanduff-tx2pd Жыл бұрын
​@@aurora0534සර් කියන්නෙ බන් කටපාඩම් කරල A9 ගත්ත උන් ගැන බන් අනේ උබලත් 😂💔
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
🙏
@ireshamanage1000
@ireshamanage1000 Жыл бұрын
😅
@chandikasampath8966
@chandikasampath8966 Жыл бұрын
Tho katha karanna dana ganin modaya
@jayanathgeeganage7980
@jayanathgeeganage7980 Жыл бұрын
අනේ තෝ දන්න රෙද්ද...
@sehanidissanayake
@sehanidissanayake 5 ай бұрын
🙂💔
@katenerd
@katenerd Жыл бұрын
pala buruwa 😅
@SLCODEGEN
@SLCODEGEN Жыл бұрын
Anthima tika 🤣🤣🤣
2026 ට අවසන් නිවේදනය I Combined Maths I Ajantha Dissanayake
27:07
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 332 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 127 МЛН
2026 LIVE I Combined Maths I Ajantha Dissanayake
59:00
Ajantha Dissanayake Official
Рет қаралды 9 М.
Olympiad Maths - 32 වැඩ්ඩන්ට I Combined Maths I Ajantha Dissanayake
20:44
Ajantha Dissanayake Official
Рет қаралды 4,9 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН