ලංකාවේ සියලු ජනාධිපතිවරුන් ආර්තිකය වර්ධනයකල ප්‍රමානයන් | sri lanka economy growth by president

  Рет қаралды 153,348

IAM lanka

IAM lanka

Күн бұрын

#srilanka #sinhala #economy #ලංකාව #iam_lanka

Пікірлер: 1 000
@priyankananayakkarawasam1373
@priyankananayakkarawasam1373 5 ай бұрын
ස්තූතියි. ඉතා වටිනා වීඩීයෝවක්. ඉස්සරහටත් මෙවැනි දැනුම දියුණු කරන සත්‍ය තොරතුරු සමාජගත කිරීමට ශක්තිය සහ ධෛර්ය ලැබේවා.
@DeepthiKumara-y9l
@DeepthiKumara-y9l 2 ай бұрын
මහින්ද රාජපක්ෂ තුමා කියන්නේ දෙවි කෙනෙක් අපට ඔබතුමා හින්දා තමයි අපි වාහනයක් හරි පාවිච්චි කරන්නේ ❤
@Achchiyo
@Achchiyo Ай бұрын
😂😂 thoth horek ne baladdi
@DeepthiKumara-y9l
@DeepthiKumara-y9l Ай бұрын
@Achchiyo playan utto yanna
@Achchiyo
@Achchiyo Ай бұрын
@@DeepthiKumara-y9l මයිනා හදපු ආර්ථිකයක් නෑ ඌ කළේ ‍බිලියන 31 විතර ණය අරන් රට විනාශ කරපු එක
@DeepthiKumara-y9l
@DeepthiKumara-y9l Ай бұрын
@Achchiyo danna redd
@SamanSenanayaka-o5o
@SamanSenanayaka-o5o 5 күн бұрын
Hora kapu nisa wenna athi rata metharan goda giye ponna pakaya​@@Achchiyo
@nilukamaduranga3971
@nilukamaduranga3971 5 ай бұрын
මහින්ද රාජපක්ෂ ❤
@express6468
@express6468 2 ай бұрын
😂😂
@Mrumakuma2408
@Mrumakuma2408 2 ай бұрын
❤❤❤❤❤❤
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 4 ай бұрын
අපි කොච්චර බැන්නත් මේකේ හැටියට මහින්ද රාජපක්ෂගේ කාලේ සෑහෙන ලොකු ආර්ථික වර්ධනයක් වෙලා තියනවා. යහපාලනෙන් තමයි වැඩේ කාල තියෙන්නේ. එදා යහපාලනේට මාරු නොවුන නම් සමහර විට මෙච්චර අවුලක් නොවෙන්නත් තිබ්බ. රනිල් මොනව වුණත් රෝලක් ගහල පොඩ්ඩක් හරි වැටිලා තිබ්බ එක උඩට අරන් තියනවා. ඒක අගේ කළ යුතුයි ඉතින් මොකක් වුණත්.
@KW-if2fx
@KW-if2fx 2 ай бұрын
මෙහි සඳහන් කරන ඒක පුද❤ගල ආදායම මත තීරණ ගන්න බෑ එක පුරවැසියෙක් මාසයකට කෝටි ගණන් ලබද්දී මාසෙකට රු දස දහසකටත් අඩු ආදායම් ලබන අය සිටිනවා.
@express6468
@express6468 2 ай бұрын
මහින්ද තමා ලංකාව බංකොලොත් වීමේ වේගවත් ගියර් එක දැම්මේ. මෙතන තියන එක නෙමේ ඇත්ත. මහින්දගේ කාලේ උනේ බබල් එකක්. ඒ කියන්නේ මගින්දගේ කාලේ පේන වර්තනය ඇත්ත එකක් නෙමේ. ඒක නය අරන් අරන් නය බබල් එකක් නිසා ඇති උන වර්දනයක්. ඒක ඇත්තටම උන එකක් නෙමේ
@kamalgarusingha7382
@kamalgarusingha7382 2 ай бұрын
Anuragen ahapan..​@@express6468
@Achchiyo
@Achchiyo Ай бұрын
​@@express6468ou
@Pubuduwaitaly
@Pubuduwaitaly Ай бұрын
උඩ කොමෙන්ටුවේ මගේ විග්‍රහය බලන්න. අපේ මිනිස්සුන්ව නිකන්ම රවට්ටන්න පුලුවන් කියන්නෙ මේකයි. කොමෙන්ට් බලද්දි දුකේ බෑ😢😢. ගව සම්පත!!
@lssongs3774
@lssongs3774 3 ай бұрын
රටට වැඩක් කරපු එකම නායකයා මහින්ද රාජපක්ෂ ❤
@Lankawe_kollek
@Lankawe_kollek 5 ай бұрын
මහින්ද මහත්තයා තමයි හොදටම කරලා තියෙන්නේ🙏😍
@vichintrarathnayake-dj8oj
@vichintrarathnayake-dj8oj 5 ай бұрын
පුතාල නිසා තත්ත ට නැති වුනෙ 😂😂. ඒතතමා යුද්ධය ඉවර කරල ගෙදර ගියා නමි හරි .අපිත් ගරැ කරනව
@ZxZx-ih3nl
@ZxZx-ih3nl 4 ай бұрын
​@@vichintrarathnayake-dj8oj Na රටේ ගුණ මකු kuhakayo නිසා. ඒ කාලේ මිනිසුන් ට සල්ලි තිබ්බා
@WathsaraAdithya
@WathsaraAdithya 5 ай бұрын
මහින්ද ❤
@SurangaSampath-g3j
@SurangaSampath-g3j 2 ай бұрын
රට කාල ආර්ථිකය වැටීමට වගකිව යුතු එකා දැන් හොදට පැහැදිලි මෛත්‍රීයා තමයි.මහින්ද රාජපක්ෂ ❤❤❤
@AsankaMalli-zz7xl
@AsankaMalli-zz7xl 5 ай бұрын
මහින්ද තමා වැඩ්ඩා❤
@express6468
@express6468 2 ай бұрын
😂😂 පව් උඹ මහින්ද තමා ලංකාව බංකොලොත් වීමේ වේගවත් ගියර් එක දැම්මේ.
@dnatapaththu2093
@dnatapaththu2093 2 ай бұрын
​@@express6468jvpkarayo eka kale
@BayanEbrahim-f5v
@BayanEbrahim-f5v 3 ай бұрын
ලංකාවේ බිහිවුණු අතිවිශිෂ්ට ජනාධිපති තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටට වැඩක් කරපු නායකයා
@uchitharanaruwan
@uchitharanaruwan 4 ай бұрын
මහින්ද රාජපක්ෂ ❤❤❤❤❤ හදවතේ නායකයා,
@Infinity_777-IN
@Infinity_777-IN 3 ай бұрын
හොරාකාලා රට කෑවෙඔකා තමයි
@KW-if2fx
@KW-if2fx 2 ай бұрын
ඒ උපයපු මුදලින් බහුතරයක් ඔවුන් ලග.
@pansilukavinda8127
@pansilukavinda8127 2 ай бұрын
@@KW-if2fxඇයි උබ දැක්කද අරන් යනවා 😂 ගොන් වහලෙක් වෙන්න එපා බන් 😂
@Avishka_chamod
@Avishka_chamod 2 ай бұрын
​@@KW-if2fx 😂 චෝදනා කරනව විතරයිනෙ මේ ජෙප්පො . දැන් උබලග ආණ්ඩුවක් තීන්නෙ ඔප්පු කරපන් හොරකම් කල කියල😂
@dnatapaththu2093
@dnatapaththu2093 2 ай бұрын
​@@KW-if2fxpala gona
@PremaratneGallage-fk3lz
@PremaratneGallage-fk3lz 5 ай бұрын
හොද විග්‍රහය ක්. ස්තුතියි.
@M.Liyanage
@M.Liyanage 5 ай бұрын
මට හැම දෙයක්ම තේරුනා අපේ රට විනාස උනේ මයිත්‍රී නිසා
@nadeerasandaruwan
@nadeerasandaruwan 5 ай бұрын
Oya hithana widiha waradi arthikaya wardanayai eka pudgala adayamai diha balala janadipathi kenek gana kiyanna kiyanna be
@Dtm5443
@Dtm5443 4 ай бұрын
ගෝඨා පණුවෙක්😂😂
@Newcrown-p6o
@Newcrown-p6o 4 ай бұрын
Oba hari
@GameBoy07
@GameBoy07 4 ай бұрын
​@@nadeerasandaruwan😂😂 උබේ මොලේ😂
@pansilukavinda8127
@pansilukavinda8127 2 ай бұрын
@@Dtm5443ඒ කාලේ උබ ඉපදිලාවත් තියෙනවද බන් 😂 රෙද්දක් කතා කරනවා 😂පොඩි පකය😂 චන්දෙවත් තියෙනවද බන් උබලට 😂
@හෙලයා-ථ2ළ
@හෙලයා-ථ2ළ 5 ай бұрын
රටට වැඩක් කලේ මහින්ද විතරයි ❤ එක තමයි ඇත්ත
@DarshanaNishanthakumara
@DarshanaNishanthakumara 4 ай бұрын
@KW-if2fx
@KW-if2fx 2 ай бұрын
ඒ උපයපු මුදලින් බහුතරයක් ඔවුන් ලග.
@pansilukavinda8127
@pansilukavinda8127 2 ай бұрын
@@KW-if2fxඋබ දැක්කද 😂 අනික එගේම සල්ලි අරන් ගියානම් රට විනාස වෙන්නේ එදා 😂
@express6468
@express6468 2 ай бұрын
අනේ මන්දා බන් උඹලා. ආර්තිකය කියන්නේ මොකද්ද කියලා නොදැන කතා කරලා නෝන්ඩි වෙන්න එපා 🤦පක්ශ අදාලා නෑ. ඒත් ඇත්තම කතාව තමා ලංකාව බංකොලොත් වීමේ වේගවත් ගියර් එක දැම්මේ මහින්ද රාජපක්ශ. උඹලට ඒ 2004 ඉඳලා පෙනුනේ ඇත්ත වර්දනයක් නෙමේ. අපි ආසයි ඇත්තටම එහෙම දකින්න. ඒත් එතන උනේ ආර්තික වර්දනයක් නෙමේ. ඒක බබල් එකක් විතරයි. ඒ කියන්නේ එක දිගට නය අරන් අරන් තමා ඒක වර්දනයක් වගේ පෙනුනේ. ඒ කියන්නේ ඒ ගත්තු නය කෙලින්ම වැටෙන්නේ අපේ විදෙස් විනිමය ඩොලර් සංචිත ගොඩටයි. එතකොට එහෙම උනාම අපේ ඩොලර් සංචිත ඉහල යනවා. එතකොට නිකන්ම ආර්තිකය වර්දනය උනා වගේ තමයි පේන්නේ. හැබෙයි ඒ සල්ලි සේරම නය මුදල්. ආර්තිකය ඉහල ගියා වගේ පේනවා හැබෙයි ඒ හා සමානවම අනිත් පැත්තෙන් නය. ඕක තේරුම් ගන්න පුලුවන් සරලව කිව්වොත් මෙහෙම. දැන් ආර්තිකය ඉහල ගියා නම් කොහොමද මිනිස්සු දුප්පත් උනේ. ඒ හා සමානව මිනිස්සුන්ගේ ආර්තිකයත් ඉහල යන්න එපැයි. එහෙම උනේ නෑනේ. බදු වැඩි උනා. ආහාර මිල ඉහල ගියා.ගන්න පඩිය මදි උනා ජීවත් වෙන්න. කොටින්ම කිව්වොත් ඇපත් නැති උනා. ඒකනේ 2015 පැරදුනේ. ඒක පුද්ගල ආදායම ඉහල ගියා වගේ පෙනුනා. හැබෙයි ඇත්තටම උනේ ඒකේ අනිත් පැත්ත. එහෙම උනේ අම්බානෙට නය නිසා. ඔන්න ඕක තමා ඇත්ත කතාව. තේරෙන්න ඇති කියලා හිතනවා මහත්තයට
@Avishka_chamod
@Avishka_chamod 2 ай бұрын
​@@KW-if2fx😂 ලොල්ලො කියව කියව ඉන්නෙ නැතුව ඔප්පු කරපන් 😂
@ayeshaweerasingha2594
@ayeshaweerasingha2594 2 ай бұрын
මම නම් ආදරේම ජනාධිපති මහින්ද රාජපක්ෂ ❤
@sunethmihiranga-b6s
@sunethmihiranga-b6s 5 ай бұрын
මහියා තමයි අපේ රටේ ඉදපු සුපිරිම බුලට් එක. යුද්ධය ඉවර කරලා රටත් දියුණු කලා.
@Nalinda.
@Nalinda. 5 ай бұрын
ඔලුව වැදිලා
@SamanKumara-hw1tr
@SamanKumara-hw1tr 5 ай бұрын
ජෙප්පොන්ට ඇත්ත තෙරුන් ගන්න මොලයක් නැ මිත්‍රයා 88.89කරපු පාඩුව ඩොලර් බිලියන 150කට වැඩී අද එවා ඉතුරු උනානම් ජපන්නු ලන්කාව තමයි ආසියාවේ ලොකුම සන්වර්දිත රජ්‍යන්
@Nalinda.
@Nalinda. 5 ай бұрын
@@SamanKumara-hw1tr අනේ හුල පත්තෝ යන්න තෝ කාපියා මහියාගේ ගූ
@SamanKumara-hw1tr
@SamanKumara-hw1tr 5 ай бұрын
ඔයානම් අනුරගෙ ගූ කාල බව තෙරෙනවා හැබැයි කට පියන් ඉන්නකම් ඔයත් උගතෙක් හොදේ කට අරින්න එපා අනුරගෙ ගූ ගද ..ගිලල ගිලල නහරවත් එක්ක ජෙවිපි ගූනේ ඔයගෙ
@MethumThilothma-bg2pf
@MethumThilothma-bg2pf 5 ай бұрын
@@Nalinda. සුනාමියෙන් පස්සෙ ඉපදිච්ච ගෝත පැටියෙක් නේද තෝ වේසිගෙ පුතා අම්මාට අනුරද ලාල් ද හිකූවේ 😂😂
@AsithaPremakumara
@AsithaPremakumara 5 ай бұрын
මොනා උනත් මහින්ද වැඩ්ඩා❤
@BethmageChathurika
@BethmageChathurika 4 ай бұрын
බලන් ගියාම මහින්ද මහත්තයා තමයි මේ රටේ හොඳම ඒතරම් වැඩිවීමක් තව අවුරුදු 5 ක් කළානම් රට සිංගප්පූරුවක් ❤
@sachiya12adhi
@sachiya12adhi 2 ай бұрын
වීඩියො එකෙන් ඒක තීරණය කරන්න එප
@BethmageChathurika
@BethmageChathurika 2 ай бұрын
@@sachiya12adhi උගන්ඩාවේ සල්ලි ගෙනාවද😆😂😂😂😂🧭
@sachiya12adhi
@sachiya12adhi 2 ай бұрын
@@BethmageChathurika magen neweyi.. mahindalagen ahapan..moda wahallu
@BethmageChathurika
@BethmageChathurika 2 ай бұрын
@@sachiya12adhi මම නම් කාගෙවත් වහලෙක් නෙවෙයි.මම කවුරු හොඳ දෙයක් කරත් ඒකට හොද කියන කෙනෙක්.රටට වැඩ කරපු හැම මිනිසෙකුටම 76වසරක ශාපය කියපු බයියෝනෙ බොලා😂😂😂😂🧭
@sachiya12adhi
@sachiya12adhi 2 ай бұрын
@BethmageChathurika 76වසරක ශාපය ශාපයක් විදියට දකින්නෙ නැති උබ වහලෙක්ම තම්‍යි 🤣🤣 හොඳ දේවලුත් උනා ඒ කාලෙ තුල... හැබැයි උන නරක දේවල් එක්ක හොඳ දේවල් ගනන් ගන්න බෑ 🤣🤣ගොන් බූරුවෙක්... වහල් ගොනෙක් 🤣🤣
@IndeeGunathilaka
@IndeeGunathilaka 5 ай бұрын
මහින්දට සමවෙන්න කෙනෙක් නැවත බිහිවීමට ඉඩ නැත.. 😢😢
@kasunweragoda7542
@kasunweragoda7542 5 ай бұрын
රනිල් තමයි ඉන්නෙ ❤
@hikibiris90
@hikibiris90 4 ай бұрын
රනිල් ඉන්නවා
@apex7_movie-editz
@apex7_movie-editz 4 ай бұрын
Ranil
@gayanfernando9577
@gayanfernando9577 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@express6468
@express6468 2 ай бұрын
😂😂😂
@lalithbotheju3800
@lalithbotheju3800 5 ай бұрын
බැලුවම මහින්ද මහතාගේ කාලෙ තමයි ආර්තිකය විසාලම වර්දනය වෙලා තියෙන්නෙ
@RavinduYasara
@RavinduYasara 5 ай бұрын
Debt
@SamPR84
@SamPR84 5 ай бұрын
😂🐂🐂
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 5 ай бұрын
@@RavinduYasara Debt walin neweyi gono. umba monawadha arthikaya gena dhanne mee gawaya
@thanurawickramasinghe7273
@thanurawickramasinghe7273 5 ай бұрын
උබේ නොදන්නකම පෙන්වන්නේ ​@@buddhikaprasannakumara9828
@Crazynila2
@Crazynila2 5 ай бұрын
​@@buddhikaprasannakumara9828 යකෝ ණය අරන් ණය ටික ගෙවන්නැතුව ණය උගුලක අහු කරල නාස්තිය දූෂණය තිබ්බම කොහොමද බන් ආර්ථිකය දියුණු වෙන්නෙ 😂
@gayanbuddika729
@gayanbuddika729 4 ай бұрын
මේ රටේ කෙළෙහිගුණ නැති උන් හින්ද රටට කෙලවුනේ.මහින්ද තව අවුරුදු 5ක් හිටියනම් රට ගොඩ.ලෝකයේ වේගයෙන්ම දියුණු වුන දෙවෙනි රට උනේ එකල ලංකාව❤❤
@ThushariSenavirathna-u4f
@ThushariSenavirathna-u4f 4 ай бұрын
මහින්ද hithyanam ගොඩ nama mada. Hora kapuwa mathaka nadda.korata wada hora kawa.
@Anurapradeep-tq4zf
@Anurapradeep-tq4zf 4 ай бұрын
තොපි වගේ මී හරක්ට තේරුම් කරන්න අමාරුයි අමු මී හරකෙක්
@Cxy34jak
@Cxy34jak 4 ай бұрын
Thawa hityanam thawa kelawenawa😂
@miracleofearth
@miracleofearth 4 ай бұрын
😂😂
@raheemtaha1
@raheemtaha1 4 ай бұрын
අනේ හරක්... මහින්ද මහත්තයා මොනවද දන්නේ නේ කරන්නේ දැන්
@donweerasiri3770
@donweerasiri3770 5 ай бұрын
සමහර හරක් කියනවා මහින්ද ආර්ථිකය වර්දනය කරාට ණය ගත්තලු. යකෝ යහපලානේ එක බෝක්කුවක්වත් හදන්නේ නැතුව මහින්දට වඩා ණය ගත්තා.අනුරම කියනවා මහින්ද කොමිස් ගහන්ඩ හරි ණය ගත්තේ ව්‍යාපෘති වලටලු. යහපලානේ ණය ගත්තලු කන්ඩ බොන්ඩත්.මහින්දගේ නම සවුත්තු උනේ ගෝටාබයගේ ජනාධිපතිකම නිසා. නැත්නම් 2005_2015 මහින්ද ජනාධිපති කාලේ රට හැම අතින්ම මීට වඩා හොදයි. ඒකයි ඇත්ත
@AsankaPradeep-th8vv
@AsankaPradeep-th8vv 5 ай бұрын
අනිවා
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage 5 ай бұрын
@@donweerasiri3770 aammage redda
@shehanindrarathne.
@shehanindrarathne. 5 ай бұрын
මොනව උනත් මේ දේ කවුරුත් පිලිගන්න ඕනෙ
@sanithuyumeth6333
@sanithuyumeth6333 5 ай бұрын
ඒක තමයි කාන්තාරේ හදපු අදිවේගී මාර්ගෙට වඩා වැඩි ගානක් ලංකාවෙ අදිවේගී මාර්ගෙට වියදම් කලේ උන්ට සල්ලි ගහගන්න projects කරා කියලා උන් හොද මිනිස්සු වෙන්නෑ
@nadeeralakmal8881
@nadeeralakmal8881 5 ай бұрын
pumka thama baiyo
@manojperera7116
@manojperera7116 5 ай бұрын
දත්ත වලට අනුව මහින්ද තමයි හොඳටම කරලා තියෙන්නෙ
@vinithadesilva4333
@vinithadesilva4333 5 ай бұрын
මහින්දයි පේුමදාසයි තමයි රටට ගොඩක් වැඩ කලේ.මොකද.යුද්ධයකුත් තිබුන රටක.❤
@yasanthabg
@yasanthabg 5 ай бұрын
Aniwaryen
@CuteIncidents6723
@CuteIncidents6723 5 ай бұрын
අනිවා ඒ respect එකත් නැති කර ගත්තා බල තන්හාවට
@Hmm_Nation
@Hmm_Nation 5 ай бұрын
Aragala karayo owa danan hitiyada? Na. Balapan 😢😢
@darithaprasadh
@darithaprasadh 5 ай бұрын
GDP බලල තිරන ගන්න බැ
@kavindunawarathna502
@kavindunawarathna502 5 ай бұрын
මහින්ද රාජපක්ෂ thamai අදටත් හොඳම prasident
@shiromakaluarachchi9665
@shiromakaluarachchi9665 5 ай бұрын
@dewanadutugamunuu.
@dewanadutugamunuu. 5 ай бұрын
Aniwaren ❤❤
@ThushariSenavirathna-u4f
@ThushariSenavirathna-u4f 4 ай бұрын
Hora kawa supiriyatama.deunu kara wagama.dakama hodatama kora.
@user-nx6rl7cj7j
@user-nx6rl7cj7j 3 ай бұрын
හොරා කැව එකක් හොයලා නඩුවක් දාපන්කො​@@ThushariSenavirathna-u4f
@pansilukavinda8127
@pansilukavinda8127 2 ай бұрын
@@ThushariSenavirathna-u4fඋබෙන් ද හොරකම් කරේ 😂 උබ දැක්කද කනවා 😂 එහෙනම් ඔප්පු කරහං හැම තැනම වැලලෙන්නේ නැතුව හොරා හොරා කියලා 😂
@jackroy1641
@jackroy1641 5 ай бұрын
මේ වගෙ දෙවල් ලංකාවෙ හැම පුරවැසියෙක්ම වගෙ දැනගෙන ඉන්න ඔනෙ..
@indikaniroshan5205
@indikaniroshan5205 5 ай бұрын
අනුර ආවොත් ගොටගෙ රෙකොඩ් එක කඩනව...100%ක් සුවර්....
@danadv8823
@danadv8823 5 ай бұрын
😂😂😂
@dushan5871
@dushan5871 4 ай бұрын
අමතක කරන්න එපා, අවුරුදු දෙකහමාරක් ලෝක වසංගතයක් නිසා රට වහලා, අපනයන ඇණ හිටලා තිබුනේ කියලා, අඩු ගානේ රටේවත් හරි නිශ්පාදනයක් සිද්ද උනේ නෑ, 2019 අප්‍රේල් ඉඳලා 2022 අන්තිම වෙනකන් සුද්දෙක් මේ රටේ පස් පෑගුවේ නෑ
@NadeeshaBanuka
@NadeeshaBanuka 2 ай бұрын
මහන්ද තරමි රටට කරපු එකේක් නැහැ.අපි බලමු අපේ ඉලග ජානාදිප්‍රති අනුරකුමාර දිසානායක මහතා මහින්දට වඩා කරයිද කියලා මම නන් හිතන්නේ නැහැ
@ajithpanawalage6402
@ajithpanawalage6402 5 ай бұрын
මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලේ කරපු ව්‍යාපෘති වලට ගත් ණය වලට වඩා 2015 සිට 2020 දක්වා ගත් ණය ප්‍රමානය ඉතා ඉහලයි කියලා කතාවක් තිායනවා
@maheshperera171
@maheshperera171 5 ай бұрын
ඩොලර් බි: 12.5ක් නය අරගෙන 2015-2019, වැඩිම නය අරගෙන හොඳට කාල බීල හොඳට හොරකම් කරල ජොලියෙ හිටපු කාලෙ... සිරිපාල රනිල් එකතුවෙලා...
@Don-px1fe
@Don-px1fe 5 ай бұрын
@@ajithpanawalage6402 මහින්ද රාජපක්ෂ චීනයෙන් ගත්ත ණය නිසා ආර්ථික ප්‍රශ්නයකටත් වඩා දේශපාලන ප්‍රශ්නයක් ඇතිවෙලා තිබුණා , ඒ දේශපාලන ප්‍රශ්නය විසදන්න සහ ණය ආපහු ගෙවන්න යහපාලන ආණ්ඩුව ISB ගත්තා
@Infinity_777-IN
@Infinity_777-IN 5 ай бұрын
මහින්ද සවරීය බැදුම්කර වලට ගත්ත පොලිය ගෙවන්ඩ තමයි එකාලෙ වැඩිම ණය අරන් තියන්නෙ , මහ බැංකු වාර්තා අරන් බඔඅන්ඩ එවගෙ තියනවා
@Infinity_777-IN
@Infinity_777-IN 5 ай бұрын
මහින්ද යා 8% පොලියට ගත්ත බැදුම්කරත් තියනවා
@Shevigo
@Shevigo 5 ай бұрын
ඔව්. රනිලයි සිරිසේනයයි තමෑ මේක විනාශ කරේ
@Imtheboss6905
@Imtheboss6905 5 ай бұрын
බලයට කෑදර නොවුන එකම ජනාධිපති ඩීබී විජේතුංග මහතා
@MethumThilothma-bg2pf
@MethumThilothma-bg2pf 5 ай бұрын
@@Imtheboss6905 විජේතුංග උබේ තාත්තාද?
@Imtheboss6905
@Imtheboss6905 5 ай бұрын
@@MethumThilothma-bg2pf තාත්තා නම් නෙවෙයි බං😂🥹,ඩීබී විජේතුංගට අනිත් දේශපාලකයොට වගේ චෝදනා නැති තරම්, ඒ නිසයි එහෙම කිව්වේ
@MethumThilothma-bg2pf
@MethumThilothma-bg2pf 5 ай бұрын
@@Imtheboss6905 විජේතුංගයා ජේර්ගෙ කාලේ මාර කොමිස් ගැහිල්ලක් ගැහුවේ බං නඩු වාර්තා බලපං බං
@subashanalankara7444
@subashanalankara7444 5 ай бұрын
DB hodai wala prune ne ban
@Imtheboss6905
@Imtheboss6905 5 ай бұрын
@@subashanalankara7444 ඔයාගෙ අදහස පැහැදිලි නෑ
@sawrikasenavirathna1391
@sawrikasenavirathna1391 5 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක්
@accountsutube5343
@accountsutube5343 5 ай бұрын
76 වසරක් රටට මොකද කලේ කියලා අහන අයට පිළිතුරක්
@RuwanChinthaka723
@RuwanChinthaka723 5 ай бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@IsumikaWijewantha
@IsumikaWijewantha 5 ай бұрын
😂😂...මේකෙන් කියන්නෙ රටේ ඒ ඒ කාල වල රට තුල කොච්චර ප්‍රමාණයක් ඩොලර් සංචිත තිබුනද,කොච්චර ප්‍රමාණයක් රටට ඩොලර් ආවද කියල😂..2010 - 2015 හා 2015 - 2020 අතර කාලයේ කොච්චර ණය ගත්තද අපි. ගන්න තියෙන හැම තැනින්ම අරන් අන්තිමට බංගලාදේශෙනුත් අරගත්ත.දැන් රනිල් උනත් imf එකෙන් සල්ලි අරගෙන ණය නොගෙව ඉන්න නිසා තමයි මේ ආර්තිකය දියුණුයි කියල කියන්නෙ.ඔච්චර හොදට රට දියුණුයි නම් රටේ මිනිස්සුන්ගෙ ජීවන මට්ටම උඅසස් වෙන්න ඕනනෙ..මෙච්චර කල් ගත්ත ණය හෙවන්න මොනවත් ක්‍රමයක් නෑ..තව කොච්චර කල් ණය නොගෙව චූන් එකේ ඉන්නද.ඒක තමයි 2022 දි හොදටම වුනේ😂..මේකෙ තියෙන සමහර comment දැක්කම මේ පාර නමල් හරි සජිත් හරි ජනාධිපති වේවිද කියලත් හිතෙනවා😂
@RuwanChinthaka723
@RuwanChinthaka723 5 ай бұрын
@@IsumikaWijewantha nathuwa punchi ammata hukapu eka janapathi wennada harako ...pako rate minissunge giwana thathwe mita wada mona ihalakda kariyo 😜😝🤑😛🤪
@SJWORLD93
@SJWORLD93 5 ай бұрын
@@IsumikaWijewantha mole hedhuna kalakanni innakan 300% badhuth madhi munta goathayo.. kalakanni jaathiyak wahallu..
@nilminihewa1106
@nilminihewa1106 5 ай бұрын
​@@IsumikaWijewantha මිනිස්සුන්ගේ ජීවිත මට්ටම දිවුනු කරන්න ඕනෑ රජයෙන් නෙවෙයි බන්. කම්මැලි කමේ බේබදුකමට ඉන්නේ නැතිව , අල්ලපු ගෙදර එකාට වඩා ලොකුවට ජිවත් වෙන්න ශෝභනය කරන්න හතර අතේට ණය නොවී, මහන්සි වෙලා වැඩ කරලා හම්බ කරලා අරපිරිමැස්මෙන් ජීවත් වෙන මිනිස්සුන්ගේ ජිවිතය සාර්ථකව තියෙනවා . එහෙම නැති උන් තමයි තියෙන එකාට ඊර්ෂ්‍යාව වෛරය කර කර රජයට බැන බැන ඉන්නේ
@skyphone8133
@skyphone8133 5 ай бұрын
වර්තමානයේ බැලු බැලු හැම තැනම ඇස ගෑටෙනු ඇත්තේ සුද්දාගේ කලයේ සිට පාවිච්චියට ගෙන ගරාවැටුණු පාලම් බෝක්කු පාරවල් වෙනුවට මහින්ද රාජපක්ෂ රජතුමා විසින් අභිනවයෙන් සාදා ජනතා අයිතියට පත්කල පාලම් බෝක්කු පාරවල් මය. එවා පරිහරනය කරන්නන් නිරතුරැව මහින්ද රාජපක්ෂට පමණක් නොව එතුමාගේ දේමාපියන්ටද පිං දෙමින් එවා පරිහරනය කරන්නේ නම් කාටවත් නෝව තම තමන්ටම වගතුවක් ඇති වනබව තරයේ සිහිකටයුත්තේමය. එසේ ලංකාවේ මිනිසුන්ට මරණභයින් තොර රටක් කිලෝමීටර හතරෙන් හතරට වාහනවලින් බස්සවා බඩූ මලු ලිහා පාරේ දිගහැර පරීක්ෂා නොකරන රටක් අලුත්වැඩියාවක් කල නොහෑකි ලෝස යකඩ පවා කුඩු පට්ටම් වනලේස පුපුරායන දුම්රිය බෝම්බ වලින් තෝර රේල්පාරක් මායින් ගම්මාන නැති ජලයෙන් වටවු දිවයිනක් දිවා රාත්‍රී වෙහෙසවී නිර්මාණය කල රාජපක්ෂ දේවිවරැන්ට නිවැරදිව ගරැබුහුමන් නොදැක්වුවහොත් ස්වාභාවික පරිසරය කම්පාවෙනුයේ කෙලෙහි ගුණ නොදන්නා වූන්ට මොන සිසිල් වැසි ජලයද කියන්නාක් මෙනි. ඒ රාජපක්ෂදෙවිවරැ නිසාම දේමල තරැණ තරැණියන්ගේ සුමුදු දැතට රත්වු ගිනිඅවි පොල්ල වෙනුවට මයික් පොල්ල ලැබුණු අතර කටොර අණදීම් වචන මුවීන් වාතලයට මුසුවනවා වෙනුවට ලතාවකට ගායන රිද්මයානුකුල වචන මුවින් වාතලයට නික්මෙන්නේ ලොවම ජයකෙහෙලිනන්වන අනාගත පරපුරක් සදහා තස්ථවාදය පමණක් නොව දෙමල ඩරස්පෝරාවද පැරදවිමට තම ජිවිතය පමණක් නෝව තම දරැවන්ගේ සොදුරැ තරැණ කාලය පමණක් නොව පරපුරේම ජිවිත පරදුවට තබා මහින්ද රාජපක්ෂ රජතුමා ගත් එඩිතර තීන්දු නිසාමය. නුවරඑළිය ගෙගරිවැව දර්ෂණියව සකස් කරන්නේ ද වර්ථමානයට ගැලපෙන්නට පිටරට පැටෙවුවායැයි කිවු ඩොලර් වලින් ගත් ණය හා ජනතාවගේ බදු හෝරා කැවයි කියන මුදල් වැයකර රාජපක්ෂලාමය ජනතාවගේ නොමිලේ පරිහරණය සදහා වගේම නෙලුම් කුලුන නිර්මාණය කලේ සජිත් පේමදාස හා ඔහුගේ රැල වගේම අනුර කුමාර දිසානායකගේ බාන් වල හරක් මයික් එකක් ලැබුන තැනද දෙසාබාන කටින් බතලකොල සිටවිම් නොව ඉතිහාසයේ රන් අකුරීන් ලියවි ඈතිදේ කලේ රාජපක්ෂ රජවරැ බවනම් සමස්ථ ජනතාවට ඇස් පනාපිට දර්ශනය වන්නේය. අරගල කරැවන් දාඩිය මලපහ වගුරැව ජරාකරන ලද රටම සොදා හැරිමටය මේ කවදාකවත් නැති යුරින් සුලං හමා සොදාගෙන යන්නේ රාජපක්ෂට බැන වාතයට මුසුවු චචනද ගසාගෙන ගිරි දිවයිනට පලවා හරින්නටා.
@samanthilak9180
@samanthilak9180 5 ай бұрын
ඒක පුද්ගල ආදායම වැඩි උනාට කලේ තනිකරම සොරකම ඉතිං කොහොමද ඒක පුද්ගල ආදායම වැඩි උනාට මිනිසුන්ගෙ ශ්‍රමය තමයි ඕකුන් සොරා කෑවෙ තවමත් එහෙමයි ඔය වීඩියෝව වැදගත් වෙන්නෙ සොරා කාපු නිසා මිනිසුන්ට උන දේත් කීවනම් මොකද ඒක පුද්ගල ආදායම කියන මුදල වැඩි වෙනකොට සොරකම අහස්,උසට ඔය සේරම මුදල් සොරා කාපු නිසයි රට මේ වගේ අඝාධයකට ඇද වැටුනෙ
@samanthilak9180
@samanthilak9180 5 ай бұрын
ඒක පුද්ගල ආදායම වැඩි උනේ මිනිස් ශ්‍රමයෙන් ඒක සොරා කාපු උන්ට සුභ පතල මොකක්ද ප්‍රතිපලේ හොරු ශක්තිමත් උනේ සොරා කෑවෙ නැතිනම්,අද අපේ රට බැබලෙනව සොරුන්ට සුභ පතන ඔබත් අග්‍ර ගනයේ මෝඩයෙක්
@ZxZx-ih3nl
@ZxZx-ih3nl 4 ай бұрын
MR Leader in my heart forever ♥️
@SameeraGunawardana-wu5so
@SameeraGunawardana-wu5so 5 ай бұрын
මහින්ද වැඩ්ඩා❤
@user-vids
@user-vids 5 ай бұрын
Bambuwa😂 tamaa
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage 5 ай бұрын
@@SameeraGunawardana-wu5so nonada kiwwe?ammata?
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 5 ай бұрын
​@@MahindaHitihamimudiyanselageමාලිමාවියක් 😊
@MaxRaajitha
@MaxRaajitha 5 ай бұрын
2015 යහපාලනය එන්නෙ නැතුව මහින්ද රට කරානම් අද රටට මෙහෙම වෙන්නෙ නෑ 😢
@samanthilak9180
@samanthilak9180 5 ай бұрын
මෙහෙම නෙවෙයි එහෙනම් මහින්ද් දිව්‍ය සැප විදී ජනයා බලුදුක් විදී
@Asithasampath-qw9hf
@Asithasampath-qw9hf 5 ай бұрын
ඕක මං නම් මුලින්ම කීවා සංවර්ධිත රටක් තමයි නැති කරේ හේතුව කරන් ආපු දේ කරන්න දුන්නෑ හොරු නම් කෝ ඇල්ලුවා එහෙමනේ ඡන්දකාලේ තේමාව උනේ දැන් ඉතින් කුනක් වෙලා කොහෙන් කොහොම කරන්නද වරාය ගුවන්තොටුපළ උනත් විදේශ විනිමයක් ගෙනාපු ඔලුවේ දුවනවා වරාය විතරක් නෙවෙයි ඊට පස්සේ කරන්න ඕන දේ හාල හැලි කරලා කොතනින් කොහොමද අරයා එක්ක සම්බන්දේ තියෙයි වෙනස් උනා කොහොම කරන්නද යාළුවෝ උබට ඉන්නතරම් උබේ යාලුවට නෑ උබ අදුරන්නෑ උබට තේරුම් ගන්න උනත් අලුත් උනාම කොහෙන් මූ නවත්තලා මුගේ හමුවීම මුගේ සුහදත්වය මුගේ නම්‍යශීලීත්වය දන්නෑ ඒකයි අද වෙද්දී උනේ ලෝකේ පිලිගන්නේ එහෙම මිනිස්සු සංවර්ධිත උන්ට සෙට් නැත්නම් මූ ගොනා උදව් අර කරන් ආපු ගනුදෙනු කරන්න දන්නෑ දැන් කවුරු කරයිද මං තමයි හරියන්නේ 😂පුටුවට
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage 5 ай бұрын
​@Asithasampath-qw9hane Pala gona🐄f
@siriyawathekg
@siriyawathekg 5 ай бұрын
කලෙමහින්දපමනිඅනි෴්අයකලදෙයක්නැත
@samanthaweerakoon3575
@samanthaweerakoon3575 5 ай бұрын
ඇත්ත අපේ කුහකයන්ට තේරෙන්නේ නැති කරුණත් ඒකමයි
@supunhasitha1467
@supunhasitha1467 4 ай бұрын
රනිල් ❤
@SamaraGunawardana-hn9vv
@SamaraGunawardana-hn9vv 2 ай бұрын
මහින්ද තමයි සුපිරි වැඩ ටික ආර්තිකය ට වැඩ කරේ ..
@apsarathejani7499
@apsarathejani7499 5 ай бұрын
මහින්ද වගෙ නායකයෙක් ආයෙ නැ මහින්ද රාජපක්ෂ කියන්නේ බුලට් එකක්
@samanchandrasiri8483
@samanchandrasiri8483 5 ай бұрын
😂ගොබ්බ උන් හිතන විදිය.
@SamanKumara-hw1tr
@SamanKumara-hw1tr 5 ай бұрын
අනිවාර්යයෙන් ඒක තෙරුන් ගන්න මෙ රටේ මිනිස්සුන්ට තව අවුරුදු 5යි යන්නෙ 2029වෙද්දි මහින්ද හොයන් ගෙදර යන්නෙ ජනාධිපති වෙන්න කියලා බලපන් හොදට එදාට අපි නැතත්
@avishkajayawardena9826
@avishkajayawardena9826 4 ай бұрын
උබනේ ගොබ්බයා. උබට මොලයක් නැද්ද නැත්නම් අකුරු බැරිද​@@samanchandrasiri8483
@COD-x4x
@COD-x4x 4 ай бұрын
@@SamanKumara-hw1tr බලන් හිටහන් උගෙ ගෙදර යනකන්
@MaduraKumara-z4c
@MaduraKumara-z4c 5 ай бұрын
Ranil wikramasingh ❤❤❤ 2 years 13'bilion❤❤❤ real herooo
@UpalIJayasekara-q5b
@UpalIJayasekara-q5b 5 ай бұрын
Ammage redda,sath pahakwath naya gewalada ban oya 😂😂😂
@nayanadharmarathna6816
@nayanadharmarathna6816 2 ай бұрын
​@@UpalIJayasekara-q5b බංගලින්ගෙන් ගෝඨා ගත්ත සම්පුර්ණ ණය මුදල ගෙව්වා. ඩොලර් මිලියන 200ක්
@slsadaruproduction2942
@slsadaruproduction2942 15 күн бұрын
ණය අර imf eka ewa 😂😂😂
@SiriwardanaNimantha
@SiriwardanaNimantha 5 ай бұрын
මාලිමාව මහින්ද හොරා කිව්වට යුද්දයක් තියගෙන 61 වරධනය කලා කියන්නෙ පොර තමා වැඩ්ඩා...❤
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 5 ай бұрын
මාලිමාව කියන්නේ කාලකන්නි 😊
@KavinduPriyashan-z1t
@KavinduPriyashan-z1t 5 ай бұрын
@@Kamikaze2024-v6m siraa bn
@KavinduPriyashan-z1t
@KavinduPriyashan-z1t 5 ай бұрын
අනිවාර්යයෙන් පොර තමා වැඩ්ඩා
@isuruadikari
@isuruadikari 5 ай бұрын
Malimawa කොහොමත් මහින්ද එක්ක වෛරය ඊර්ෂ්‍යාව හිටියේ මොකද ltte එක iwara කරලා දැම්මා මුළු රටම හොඳට හදාගෙන awa ආර්ථිකය හොඳට හදාගෙන awa passe මෙහෙම une jvp රනිල් hamu සිරිසේන එකතුව ekathuwela tamai yaha palane ගෙනත් ආයෙත් ගොඩ ගන්ඩ amaruma tenaka දැම්මේ හැබැයි den jvp එක yaha palane හිටියේ නැති විදිහට tamai jvp එකට චන්දේ denta inna un කියන්නේ ඔය ඔක්කොම සොබා දහම විසින් katakatat bala ගන්ඩ පුළුවන් wei මොකද jvp unta one දෙමළ මිනිස්සුnta unge නිජබිම දෙන්ඩ එක nam හරියට කරයි 😊
@Samanlumra
@Samanlumra 4 ай бұрын
Ow ow Naya aragena aragena uge kale arthike waradanaya una kiyala pennala, anthimata apita puke arala giyaa. Dan ithin apita puken Naya gewanne wela thiyenne.
@sudeshdhr7789
@sudeshdhr7789 5 ай бұрын
Mahinda 👍👍♥️♥️♥️
@prasannaaththanayake9521
@prasannaaththanayake9521 5 ай бұрын
මහී ❤️❤️
@nayanthidesilva8660
@nayanthidesilva8660 4 ай бұрын
කෙලෙහිගුණ නොදන්නා ජාතියකට පැවත්ම ක් නැත.
@dushanthalakmal6643
@dushanthalakmal6643 5 ай бұрын
කව්රු මොනවා කිව්වත් මහින්දට ගහන්න ජනාදිපති කෙනෙක් බිහි උනේ නෑ ලංකාවේ යුද්දෙත් ඉවර කරල රටේ ආර්ථිකේ හදපු ඒකම නායකයා බලේට ලෝබ වෙලා නැතිම උනා
@RuwanChinthaka723
@RuwanChinthaka723 5 ай бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@Lm10826
@Lm10826 5 ай бұрын
2019 පස්සේ පිස්සු කෙලියා පොර
@RuwanChinthaka723
@RuwanChinthaka723 5 ай бұрын
@@Lm10826 podi aththakuth thiyenawa 👍👍👍👍
@Devil678-j9j
@Devil678-j9j 5 ай бұрын
අනිව
@RuwanChinthaka723
@RuwanChinthaka723 5 ай бұрын
@@Devil678-j9j 👍👍👍👍👍👍
@user-nx6rl7cj7j
@user-nx6rl7cj7j 3 ай бұрын
ලොකෙම කුනුහරුපෙන් බැන්නත් මහින්ද හදවතේ නායකයා මගේ
@Sandeeptillakarathne
@Sandeeptillakarathne 5 ай бұрын
මැදමුලනේ හිතුවක්කාරයා ❤️
@RuwanChinthaka723
@RuwanChinthaka723 5 ай бұрын
🧡🧡🧡🧡
@MethumThilothma-bg2pf
@MethumThilothma-bg2pf 5 ай бұрын
@@Sandeeptillakarathne දැන්නම් වයසයි එතුමා 😔❤️
@SupunChamara-j5e
@SupunChamara-j5e 5 ай бұрын
මෙයින්ද මහත්තයා ❤
@IndeeGunathilaka
@IndeeGunathilaka 5 ай бұрын
❤️❤️
@RuwanChinthaka723
@RuwanChinthaka723 5 ай бұрын
@@IndeeGunathilaka ❤️💙💛👍👍👍👍
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 5 ай бұрын
ගවයන් ගේ හදවතේ නායකයා ❤කයියනායක ❤❤❤😅
@gayanthapilapitiya3249
@gayanthapilapitiya3249 4 ай бұрын
රාජපක්ෂලගෙ ලෙව කන අවජාතකයා
@gayanfernando9577
@gayanfernando9577 2 ай бұрын
😂😂😂😂😂
@sachiya12adhi
@sachiya12adhi 2 ай бұрын
සජිත් ට එහෙම කියන්න එපා😂
@100akash2
@100akash2 24 күн бұрын
Ponna anura
@aveeyaka4415
@aveeyaka4415 2 ай бұрын
Mahinda rajapaksha god of Sri Lanka
@thanurawickramasinghe7273
@thanurawickramasinghe7273 5 ай бұрын
මෙතන ඇයි වැරදියට කියන්නේ? 2005 නොවැම්බර් 19 සිට 2015 ජනවාරි අතර කාලය වසර එකොලහක්ද? ලො බලවත්ම ත්‍රස්තවාදී කණ්ඩායම ක් සමග යුද්ධ කරලා ජය ගත්තා විතරක් නවෙයි රටේ ආර්ථිකයත් ඉහලටම ගෙනාවේ මහින්ද රාජපක්‍ෂ. රටේ ආදායම් විශම තාවය නැත්තටම නැති වුනේ මහින්දගේ කාලේ .
@YESCOLOMBO7
@YESCOLOMBO7 5 ай бұрын
Mahinda hitiye awurudu 9 masa 2...
@apsarathejani7499
@apsarathejani7499 5 ай бұрын
ඇත්තද
@lahirutheekshana2509
@lahirutheekshana2509 5 ай бұрын
Mhind ariyd
@indikaniroshan5205
@indikaniroshan5205 5 ай бұрын
​@@YESCOLOMBO711ක් කරේ චන්ද්‍රිකා
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage 5 ай бұрын
Pala gon htta
@guitarcoverssl7947
@guitarcoverssl7947 4 ай бұрын
මහින්ද රාජපක්ෂ කරපු සංවර්ධනය කිසිම ජනාධිපතිවරයෙක්ට හිතන්නවත් බෑ. බල තණ්හාවට ගිහින් රටේ මුදල් හොරකම් කලේ නැත්නම් අදටත් රජෙක් වගේ ඉන්න තිබුනා. වටේ ඉදපු උනුත් වගකියන්න ඕන වගේම දඩුවම් ලැබෙන්නත් ඕනමයි
@sajith2176
@sajith2176 2 ай бұрын
උඹ දැක්කද හොරකම් කරනවා
@SUBHARATHITV
@SUBHARATHITV 5 ай бұрын
මහින්ද රාජපක්ෂ මහතා තමයි වැඩ්ඩා
@dilshanpinnawalage1807
@dilshanpinnawalage1807 5 ай бұрын
A great video ❤
@tonelanka3120
@tonelanka3120 5 ай бұрын
ගොඩාක් වටිනව මල්ලි So lot of thanks 🎉
@sahanpraneeth2001
@sahanpraneeth2001 5 ай бұрын
Godak watina video ekak ❤
@krishanmalinda6850
@krishanmalinda6850 5 ай бұрын
මේ අනුව ලංකාවෙ එක පුද්ගල අාදායම කැපි පෙනෙන ලෙස ඉහලට වැඩි කල එකම ජනපති මහින්ද
@Free2play-k3m
@Free2play-k3m 5 ай бұрын
ඕව නිකන් සංඛ්‍යාලේඛන විතරයි බං. ගමකට ගියොත් දවසට වේල් තුන කන්නෙ නැති මිනිස්සු ඕනතරම් ඉන්නවා
@RuwanChinthaka723
@RuwanChinthaka723 5 ай бұрын
​@@Free2play-k3mithin kanna nathnam hukana ekane 🤪😜😛
@RuwanChinthaka723
@RuwanChinthaka723 5 ай бұрын
​@@Free2play-k3mwel 3 nathi unata wel 3 tama kasippu set eka ona thatam 🤪😜😛
@IsumikaWijewantha
@IsumikaWijewantha 5 ай бұрын
😂😂ඔව් ඉතින් ණය ගත්තම සංචිත වැඩි වෙලා රටේ ඒක පුද්ගල ආදායම වැඩි වෙනවා තමයි.2010-2015 ගත්තු ණයයි,2015 - 2019 ගත්තු ණයයි ගෙවන්න වෙනකොට මුකුත් නෑ.
@krishanmalinda6850
@krishanmalinda6850 5 ай бұрын
@@IsumikaWijewantha මෝඩ කතා කියන්න එපා ණය ගත්තාම සංචිත වැඩි වෙලා එකපුද්ගල අාදායම වැඩිවෙනවනම් යහපාලන කාලෙ තමයි එ කියන්න 2015_2019 වැඩියෙන්ම ණය අරන් තියෙන්නෙ කෝ එ කාලේ එක පුද්ගල අාදායම වැඩි උනා
@AselaHamangoda
@AselaHamangoda 4 ай бұрын
Yako mahinda ❤
@bathiyageekiyanage8389
@bathiyageekiyanage8389 5 ай бұрын
MR ❤
@shineprinters5820
@shineprinters5820 5 ай бұрын
❤❤❤M/R❤❤❤ 💪💪💪M/R💪💪💪
@chathurangakularathna5544
@chathurangakularathna5544 4 ай бұрын
ඇත්තටම මහින්දගෙ කාලෙ gdp වැඩි උනේ මොකක්වත් හන්දා නෙවේ.යුද්දෙ නැවතුන ගමන් වියදම් අඩු උනා.ඒකට වඩා වේගෙන් ආයෝජන ආවා.චීනය මෙහෙ බාන්ඩාගාරෙ මුදල් තැන්පත් කරා.මේ ඔක්කොම Gdp විදිහට එලියට ආවා.ගෝටාට කෙලෙව්වෙ කවුරුවත් නෙවේ බැසිලයි තොල බරියයි 😂.
@MaheshkaThanthirige-zi1fd
@MaheshkaThanthirige-zi1fd 5 ай бұрын
කුහකයන්ට මොනවා කරත් හරි යන්නේ නෑ. අනුරම කියනව පාර්ලිමේන්තුවේ මහින්ද තමයි අඩුවෙන්ම ණය ගත්තෙ කියලා. කුහක වෙන් නැතුව තේරුම් ගනිල්ලා.2014 ආසියාවේ වැඩිම වර්ධනයක් පෙන්නුම් කරන්නේ බංගලාදේශය. දෙක උනේ ලංකාව. රටවල් දෙකම විනාශ කරන්න යොදා ගත්තේ ශිෂ්‍ය ව්‍යාපාර සහ jvp වගේ අන්තවාදීන්.ඡන්දය දෙනකොට හිතල බලල තීරණය කරන්න. නාලක රණසිංහ කලවාන
@samanthilak9180
@samanthilak9180 5 ай бұрын
මහින්ද තමයි මේ රට ණය ගත්තු වැඩිම කෙනා ඔව්ව කියා දෙන්න ඕනෙ තමන්ගෙ දරුවන්ට මොකද ගත්තු ණය අපි දන්නව සැවොම
@MalshaRanathunga
@MalshaRanathunga 5 ай бұрын
Aekananam aethta.sirimawo methinige kale idala me weakam jvp ya kale ahinsaka kollo ,kello bilidipu aekai. Prbahakaran uthuren apita gahaddi apema un aragala karala bus gini thiyala, minissunge id card balen aragena yanawa. Hawasa 6 n passe lampukuppiyakwat pathtu karagena inna dunne ne. Jvp aeke den katha karanne babbu wage. E kale hitiyanam thamai aeka hariyatama denenne. Den inna daruwo owa danne nethi nisa me aya rawattanawa. Aedat ahinsaka daruwo meyala nisa biliuna denuth karanne ae tikama tamai. Sirimawo ,premadasala chande ellala rate palane ganna kiwwama jvp aya rata gahala gannai aragala kale.peya 24k dunna ewakata hitiya rajayen aet jvp eka kanakatawath gathte ne .onna oya nisai ahinsakayo niraparade biliune. Mata kisi pakshayak ne hebei kwru kalath weradi de weradi. Thiranaya oyala athe. B.s
@MahindaHitihamimudiyanselage
@MahindaHitihamimudiyanselage 5 ай бұрын
@@MaheshkaThanthirige-zi1fd ubala mahindage kale medamulanin punnakkuda kewe?🐄🐄🐄🐄
@bathiyageekiyanage8389
@bathiyageekiyanage8389 5 ай бұрын
@@MahindaHitihamimudiyanselageAdoo ubata kiyak denawada fake account ekak hadagena mehema comment karnawata?
@asirijayasinghe516
@asirijayasinghe516 5 ай бұрын
එදත් අද වගේ සමාජ මාධ්‍ය තිබුණා නම් UMP නැති වෙන්නේ ඒ කාලේ, සජිත්ලට රණිල්ලට දේශපාලනේ අතාරින්න වෙන්නේ ඒ කාලේ මයි,ජේවීපී ජනතාව අතර වීරයෝ වෙලා අද මේ රට මීට වඩා ගොඩක් වෙනස් වෙලා එහෙනම්.තවමත් 88,89 ගැන කියවන මිනිස්සු දැනගන්න ඕන දේ තමයි 2022 අරගලයත් 88,89 වගේ වෙනවා සමාජ මාධ්‍ය නොතිබුනා නම්, එහෙනම් ඒ කාලේ වගේ ජන මාද්‍යේ ඉදලා හමුදාව පොලිසියේ ඉදලා හැමදේම තමන්ගේ වාසියට හරවාගෙන කියක් මැරුණත් අරගලේ මර්දනය කරනවා. 88, 89 60000ක් 70000ක් උනාට 2022 100000ක් 200000ක් උනත් වෙන්න තිබුණා. කොච්චර තිත්ත උනත් ඇත්ත ඒකයි, තවමත් සමහරක්ට නොතේරෙන. ​@MalshaRanathunga
@gayanfernando9577
@gayanfernando9577 2 ай бұрын
Mahinda. ❤❤❤❤❤❤❤
@madhurasulakshitha4585
@madhurasulakshitha4585 5 ай бұрын
මහින්ද ජනාධිපතිවරයගෙ වැඩ පිළිවෙල නිසයි මෛත්‍රීපාල ජනාධිපතිවරයගෙ කාලෙ සුළුවෙන් හෝ වර්ධනයක් පෙන්නුම් කළේ. මෛත්‍රීපාල ජනාධිපතිවරයගෙ අසාර්ථකත්වය සෘජුවම බලපෑවෙ ගෝඨාභය ජනාධිපතිවරයට.
@jonikkuhewasupushpika7603
@jonikkuhewasupushpika7603 5 ай бұрын
Hariyata hari
@kumaravije9369
@kumaravije9369 4 ай бұрын
අනිවාර්යයෙන්
@GameBoy07
@GameBoy07 4 ай бұрын
ඒක ඇත්ත . මයිත්‍රී වට්ටල තිබ්බ එක කරන්න ගත්තම corona ඇවිත් රට වහන්න උනා. ඒකෙන් උනේ සේරම වැඩ අකර්මණ්‍ය උන එක. ඒකෙන් තවත් වැටෙන්න ගත්තා. ඒත් අපේ ගොන් මෝඩ මිනිස්සු මයිත්‍රීගෙ හොද කියනවා😅
@Catflix-q9y
@Catflix-q9y 4 ай бұрын
ගෝටා පොහොර ගේන එක නතර කරපු එකත් ලොකුවටම අවුලක් උනා, ඒක අවුරුදු ගානක් ඉස්සරහට ප්ලැන් කරල නතර කරල තිබ්බනම් ලොකු අවුලක් නොවෙන්න තිබ්බා
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 4 ай бұрын
ආනිවාරෙන්. ඒ අස්සේ කොරෝනත් ආවාම ෂෝක් වුණා තවත්... නැත්තටම නැතිවුණා.
@blacklion9018
@blacklion9018 5 ай бұрын
වැදගත් වීඩියෝ එකක්
@slstats7948
@slstats7948 5 ай бұрын
වටින වීඩියෝ එකක් ❤
@CarbonDioxide-ur1el
@CarbonDioxide-ur1el 5 ай бұрын
Superb bro❤
@TeslaScience-i5m
@TeslaScience-i5m 5 ай бұрын
Mahinda mahaththaya 🎉🎉🎉🎉
@DananjayaBandara-x2m
@DananjayaBandara-x2m 5 ай бұрын
මහින්ද මහත්තයාගෙ කාලෙ තමා මා ජීවිතයේ දැකපු හොදම යුගය...කාලකන්නි කෑව ඒක 2015වේ😢ඒත් දැං එකම විසදුම රනිල් මැතිතුමා පමණය් පේන ලෙසට❤🇱🇰
@SamPR84
@SamPR84 5 ай бұрын
Thama wanda wela ne me wage manda buddika ponsi baiyo....😂🐂
@Free2play-k3m
@Free2play-k3m 5 ай бұрын
​@@SamPR84සිරාවටම බං 😂😂😂
@Free2play-k3m
@Free2play-k3m 5 ай бұрын
2015 ආවෙත් උඹ දැන් ඔය හොඳයි කියන පොනිල් රන්සියාම තමයි බූරුවෝ 😂😂😂
@RuwanChinthaka723
@RuwanChinthaka723 5 ай бұрын
​@@SamPR84Richmand eke lollaaaa ...katata gaththe nadda 🤪😜😛🤑😝
@nalinchandana2687
@nalinchandana2687 5 ай бұрын
Ow kudunam genawa athi wanna.
@FreedomScientist
@FreedomScientist 5 ай бұрын
මහින්ද හොරා කෑවා කියන උන්ට ⚡ හෙනම ගහපන් මේ වාගේ කෙලෙහිගුන නොදන්නා උන් ඉන්න රටක හොරා කන්නමයි ඕනි 👹️ අරගලේ කුක්කෝ බලපිය ඩොලර් බිලියන 60කි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ගේ කාලයේ ආර්තිකය වැඩි වුනා දැන් අපිට එකම බලාපොරොත්තු ව ගරු නාමල් රාජපක්ෂ අයියා ඔබ තුමාට රට බාරයි අයියේ 🙏
@pathumtharu5176
@pathumtharu5176 5 ай бұрын
Ube ganith aiyat deepan
@mshasen
@mshasen 4 ай бұрын
​@@pathumtharu5176තෝ අනිවාර්‍යයෙන් සුනාමියෙන් පස්සෙ එකෙක්...😂😂
@Chathuri88
@Chathuri88 4 ай бұрын
හොරා කාපුව දැන් අහු වෙලා තියෙන්නෙ
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 5 ай бұрын
ඒක තමයි අපි කියන්නෙ රාජපක්ෂ වරුන්ට විතරයි මේ රට ගොඩගන්න පුලුවන් කියලා දැන් ඒකෙන්ම පේනවා නෙ කාගෙ කාලෙද ආර්තිකය වර්දනය උනෙ කියලා ආර්තිකය වැට්ටුවෙ 2015 යහපාලනය කාලෙ උන් රීට පස්සෙ ගෝඨාභය මහත්තයා ගන්න කොට කොරෝනා වසංගතය නිසා අවුරුදු දෙකක් රට වහගෙන උන්නම ආර්තිකය තව වැටෙනවා තමයි ඉතින් සරලයි තේරුම් ගන්න පුලුවන් නෙ ඉතින් ඔය ටික අනිවාර්යයෙන් නාමල් මැතිතුමා ගේන්න ම ඕන මහින්ද මහත්තයාගෙ ඉතුරු වැඩ ටික දන්නෙ එයා ආර්තිකය ගොඩ ගන්න දැක්ම මහින්ද මහත්තයා කරගෙන ආපු විදිය දන්නෙ නාමල් මැතිතුමා ඉතින් එයාව ගේන්න ම ඕන
@equal.people
@equal.people 4 ай бұрын
Respect krnna one mahindata. වැරැද්ද තියෙන්නෙ එතුමා සැලකුවේ වටේ ඉන්න අයගේ බිස්නස් ආර්තිකය හදන්න. එතනයි වැරදුනේ
@SL-SINHAYABRO
@SL-SINHAYABRO 2 күн бұрын
මහින්ද ❤❤❤❤ මෙන්න වැඩ්ඩෝ❤❤😢
@jayagamusrilanka
@jayagamusrilanka 5 ай бұрын
නැවත නියත ජනපත රනිල් ❤❤❤
@dewanadutugamunuu.
@dewanadutugamunuu. 5 ай бұрын
Mahii❤❤❤ 🔥
@kovidadasun9519
@kovidadasun9519 5 ай бұрын
ජෙප්පන්ට කොච්චර මේවා කීවත් පලක් නැත 😂
@Pasinduchathu96
@Pasinduchathu96 2 ай бұрын
මහින්ද ❤😢
@Hmm_Nation
@Hmm_Nation 5 ай бұрын
Mahinda ❤❤
@dilushier
@dilushier 3 ай бұрын
වැරදි අර්ථකරනයක් ගන්නෙපා ආර්ථිකට නැත්තම් රටේ GDP එක වැඩි වෙන්න ණය ගැනීමත් ප්‍රධාන වශයෙන් බලපානවා.
@salukbawantha7870
@salukbawantha7870 5 ай бұрын
අනුර ආවම ඩොලර් බිලයන 500 කට විතර ආර්ථිකේ යයි නේ. එයාල හොරකන් මැරකන් නැති අයනෙ 😂
@SiriwardanaNimantha
@SiriwardanaNimantha 5 ай бұрын
@@salukbawantha7870 😂😂😂👌
@Geethalkalindu
@Geethalkalindu 3 ай бұрын
අපි බලන් ඉමු බන්..😂 ජෙප්පෝ ඔක්කොම රට ගිහාම අපිනේ ඉතිරි වෙන්නේ..😂
@M.Liyanage
@M.Liyanage 5 ай бұрын
එදා මයිත්‍රීට චන්දෙ නොදෙන්න අපේ රට අද පට්ට දිවුනුයි
@මේඝනාද-ඣ4ව
@මේඝනාද-ඣ4ව 5 ай бұрын
Ou
@hikibiris90
@hikibiris90 4 ай бұрын
එදත් මොට්ටයෙක්ට දීලා ආයි අනුර වගේ එකෙක්ට දීලා තියන ටිකත් කඩා ගන්න යන අපේ උන් හැදෙන්නෙ නෑ කවදාවත්
@Geethalkalindu
@Geethalkalindu 3 ай бұрын
​@@hikibiris90වැඩක් නෑ බන් කියලා...
@rohanapriyankara
@rohanapriyankara 5 ай бұрын
❤❤mahinda
@pubudunayanawijewardhana457
@pubudunayanawijewardhana457 2 ай бұрын
ලපානිස් ගේ පචෝරිස් අහල මෝඩ වුනා නේද 😂
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 5 ай бұрын
මහින්ද මහත්තයා😊
@ruwanpalithaamaraweera5303
@ruwanpalithaamaraweera5303 5 ай бұрын
Ranil රටේ දියුණුවට හොඳයි .
@chandanajayanath2554
@chandanajayanath2554 4 ай бұрын
Ranil wikrama mahaththyo obathuma hoda nathiwa nemei... Wateinna ayai hari naththe.. Eee wagema mahinda raja paksa mahaththayath ratata wadak kala.. Ada api me yana parawal pawa haduwe ethuma.. Eth wate inna aya thama ethuma Wath kawe.. Aththa a kiuwoth mama me para chandaya dunne ape Anura disanayaka janadi pathi thumata.. Mata godak viswasai ethuma me rata hadanawa❤❤❤❤❤❤❤
@maheshrathnayaka7611
@maheshrathnayaka7611 4 ай бұрын
හිටන් හුටන් තමා කෙලියෙ දාගෙන ගෝටාට නම් කොරොනා හරි ආවා
@FluentMinds1
@FluentMinds1 4 ай бұрын
මහින්ද
@Devil678-j9j
@Devil678-j9j 5 ай бұрын
මහින්ද මහත්තය එලෝල හිගන මුඩුක්කු ටික විදෝපම්කො තව තාම පෙරහැර ආවෙ නෑ 😂
@MethumThilothma-bg2pf
@MethumThilothma-bg2pf 5 ай бұрын
@@Devil678-j9j අනුර ආවොත් බලගන්න පුලුවන් වීදවන හැටි 😅👍
@anurudhadamith5123
@anurudhadamith5123 5 ай бұрын
මොකා දින්නත් හැබැයි රටේ වාහන මිල අඩු කල යුතුයි, ගෙන්නන විට බද්ද එක් වාහන වර්ගයක හෝ නැති කර රටේ සැමට ගන්න පහසුකම ලබා දිය යුතුයි.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 5 ай бұрын
ඊට වඩා හොඳයි පොදු ප්‍රවාහන සේවය දියුණු කලානම්
@sajith2176
@sajith2176 5 ай бұрын
තොගේ ඔලුව උඩින් පාරවල් හදන්න වෙයි
@VihangiSavindra
@VihangiSavindra 4 ай бұрын
Minissu කොච්චර bannath mahinda mahatthaya inna kale wadak kala ratata
@thasansithsara7565
@thasansithsara7565 5 ай бұрын
2015 දීත් මහින්දව එදා ජනාධිපති කරා නම් බොහෝ දුරට අද ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 150කට ආසන්න වෙන්න තිබුනා.එහෙමනම් අද ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 8000කට ආසන්න වෙන්න තිබුනා.ලංකාවේ මිනිස්සු රනිල්වයි මෛත්‍රීවයි ගෙනල්ලා රට විනාශ කරා. දැන් කරන්න දෙයක් නෑ. මහින්දත් දැන් වයසයි. මහින්ද වෙනුවට මහින්දගෙ අයියලා පුතාලා ගෙනාවා කියලා රටට හොඳක් වෙන්නේ නෑ.පේනවනේ ගෝඨාභය ගෙනල්ලා උන දේ. ඉතින් දැන් මාලිමාව තමයි ඉන්නේ.❤
@dilsankavinda9174
@dilsankavinda9174 5 ай бұрын
එහෙත් ගොබ්බ මාලිමාවට එය කෙසේවත් කරන්න බෑ සාක්ෂි සහිතයි ඔවුන්ගෙ කයිය පමණයි
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 5 ай бұрын
මාලිමාවෙ ආර්ථික ප්‍රතිපත්ති හොදයි මචං සිරිමාවෝ මැතිණියගෙ කාලෙන් පස්සෙ ජේවීපී රාජ්‍ය යාන්ත්‍රනයක් තිබුණ නම් මේ රට ගොඩ ගන්න තිබුණ රටේ ආර්ථිකය ගොඩගන්න බැරි තැනක තියන මේ වගේ වෙලාවක ජේවීපී ආර්ථික,දේශපාලන සැලසුම් වලින් රට නිවැරැදි දිශාවකට ගන්න බෑ බං.
@Free2play-k3m
@Free2play-k3m 5 ай бұрын
​@@ruwansugardaddy5595මුහුද හත් ගවුවක් තියාගෙන අමුඩෙ ගහන්න එපා බං 😂😂😂 දීල බලපන් ඉස්සෙල්ලම. හරි එහෙනම් උඹ කියන විදිහට කාගෙ ආර්ථික ප්‍රතිපත්ති වලින්ද රට ගොඩදාන්න පුලුවන්?
@MethumThilothma-bg2pf
@MethumThilothma-bg2pf 5 ай бұрын
ඇත්ත දන්න හොඳ ජෙප්පෙක් ❤️
@upendrawijeratne
@upendrawijeratne 5 ай бұрын
Namal Rajapakse mathidunwa rate bahuthara janathawa wedi chanden Janadhipathi karanawa niyathai
@ajithamarasiri8211
@ajithamarasiri8211 5 ай бұрын
යුද්දෙත් ඉවරකරලා රටත් සංවර්ධනය කරලා අාර්ථික වර්ධන වෙිිගයත් ඉහල දැමිිමෙ හාෙරකමුත් කරලා..එ්ත් අපේ රටෙිි කුහකයො හොරාකාපු එක විතරක් අල්ලගෙන දගලනවා..හොරා කෑව කියන එකත් බොරුවක් වෙන දවසක් අාවොත් නැවතත් ජනතාව රාජපක්සලා හොයයි..එ්කට කුහකකයෝ නැතිවෙන්න ඔීන..😂😂😂😂😂
@Free2play-k3m
@Free2play-k3m 5 ай бұрын
කවදා හරි රට ගොඩ යන්න උඹල වගේ පට්ට මෝඩයොත් නැතිවෙන්න ඕනා 😂😂😂
@ajithamarasiri8211
@ajithamarasiri8211 5 ай бұрын
@@Free2play-k3m කුහකයො ටික විනාස කර දැමිිමනමිි රට ගොඩයනව..එ්කට ක්‍ර්‍රමයක් හැදුනොත් රට ගොඩ..
@RuwanChinthaka723
@RuwanChinthaka723 5 ай бұрын
​@@Free2play-k3mamme kariya bola mara aadareine ratata 🤪😜😛🤑😝
@Free2play-k3m
@Free2play-k3m 5 ай бұрын
@@RuwanChinthaka723 කොහෙ ඉඳන් ආපු පොන්නයෙක්ද උඹ 😂😂
@Devil678-j9j
@Devil678-j9j 5 ай бұрын
​@@Free2play-k3mඅම්මො පම්කෙ පයර් ගහන නූගට් හිග්න ජාලෙ පොය්යෙක් ඇවිල්ල ආර්තිකෙ ගැන කියාදෙන්න 😂 පාන් කාලක් කාලා පුම්කෙ ඇගිල්ල ගහන් නිදා ගනිම් හිග්න ජෙප්පො 😂
@deepanisirisena9465
@deepanisirisena9465 2 ай бұрын
Bakan giyama seeya aurudu 2 ta kerapu tharam kauruth kerala ne. Seeya bara ganiddima economy aka kada wetila thibbay. Great leader ranil❤
@natureandniko
@natureandniko 4 ай бұрын
Great 😃
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x 3 ай бұрын
රනිල් කියන්නේ වැඩ්ඩෙක් ❤
@judefernando9508
@judefernando9508 5 ай бұрын
කරුණාකර ලා අපේ රටේ ජනාධිපති ලා හොරකම් කරපු ගනම් මිමි පිළිබදව වැඩසටහනක් කරන්න.
@vichintrarathnayake-dj8oj
@vichintrarathnayake-dj8oj 5 ай бұрын
😢😂😂😂😂😂❤
@SiriwardanaNimantha
@SiriwardanaNimantha 5 ай бұрын
Jeppek😂
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 5 ай бұрын
එහෙනම් මයිනා 1
@SiriwardanaNimantha
@SiriwardanaNimantha 5 ай бұрын
@@user-jt6ej7vh2p මයිනා ඉන්න කාලේ තමා ඇල්ටෝ එකත් ලක්ෂ 14.25 ට තිබ්බේ 😂,මයිනා ආවට පස්සේ තමා ඉන්දියක් බයික් එකක් හරි හැමෝටම ගන්න පුලුවන් ආර්තිකයක් රටේ හැදුනේ...😂😂2030 දීත් මයිනටම බැනපන්,මයිනා 2015 හදලා ගියපු ආර්තිකේ 2025දී හදන්නත් බෑ...අවුරුදු 10ක් රට ආපස්ස්ට😂👌👌
@rashanjayamal215
@rashanjayamal215 2 ай бұрын
මහින්ද හොදම කෙනා සහෝදරයො ලගම උන් තමා එයාව නැති කලා 😏
@ruwanpalithaamaraweera5303
@ruwanpalithaamaraweera5303 5 ай бұрын
රනිල් තව හිටියොත් රට තව දියුණු වන බව පැහැදිලියි .
@Nipul3251
@Nipul3251 5 ай бұрын
😂😂
@Nipul3251
@Nipul3251 5 ай бұрын
මොළේ තමයි මොළේ රත්ති නේ බොන්නෙ😂😂
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 5 ай бұрын
😂😂😂😂
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 2 ай бұрын
වෙලාවට මේක දැම්මෙ මේක දැකලවත් රනිල්ගැන තේරුම් ගනීවෙ.
@SuriyaBandara-up8pd
@SuriyaBandara-up8pd 5 ай бұрын
අඩේ AKD ට චන්දේ දෙන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා වගේ බං. ඇපත් නැති වෙයිද.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 5 ай бұрын
මහින්දගෙ පුතාට දෙන්න 😂
@SuriyaBandara-up8pd
@SuriyaBandara-up8pd 5 ай бұрын
@@user-jt6ej7vh2p අනේ උබ හුකාපන් බං හුත්ත
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 5 ай бұрын
​@@user-jt6ej7vh2p😂😂😂
@DCgamingSL
@DCgamingSL 5 ай бұрын
අනේ, වෙනස් ආකරෙ බයියෙක් නෙද
@phkeerthi2298
@phkeerthi2298 5 ай бұрын
😂😂 දීපම් දීපම් ආයි අරුන්ටම 🐄🐄👌
@kasunweragoda7542
@kasunweragoda7542 5 ай бұрын
රනිල් අගමැති ඉන්නකොට ගොඩ දාපු අවස්ථා කෝ?
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН