No video

A 9 ඒවා දෙකක් A 3 ඒවා දෙකක් එකම ගෙදරට ගෙනා නිවුන් දියණියන්..ඉන්ජිනේරුවරියන් දෙදෙනෙක් මහියංගණට

  Рет қаралды 14,316

News at Mahiyangana බින්තැන්නේ වං හුං

News at Mahiyangana බින්තැන්නේ වං හුං

Күн бұрын

සා.පෙළ විභාගයෙන් A 9 ඒවා දෙකක්
උසස් පෙළ විභාගයෙන් A 3 ඒවා දෙකක්
එකම ගෙදරට ගෙනා
නිවුන් දියණියන් දෙදෙනා............
අනාගතයේ තවත්
ඉන්ජිනේරුවරියන් දෙදෙනෙක් මහියංගණ පුරවරයට.....
▬▬▬▬▬▬▬▬▬▬
ღ 𝐋𝐈𝐊𝐄 & 𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄:
💕 𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄: / @newsatmahiyangana
💕 𝐋𝐈𝐊𝐄 : / mahiyangananews
💕 TikTok : / newsatmahiyangana
▬▬▬▬▬▬▬▬▬▬
#news #mahiyangananews #බින්තැන්නේවංහුං #මහියංගණ #News #video #Watch #Mahiyangana #බින්තැන්නේ_වං_හුං #මහියංගන #News_at_Mahiyangana #news_alert #newsalert #trending #newsupdate #news_update
Like 👍 comment 🖊️Share News at Mahiyangana බින්තැන්නේ වං හුං
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.

Пікірлер: 47
@sajeewaneewijekoon4675
@sajeewaneewijekoon4675 2 ай бұрын
ඔය අක්කල දෙන්නට තවත් වැඩි දුර අද්‍යාපනය තවත් හොදට කරන්න ලැබෙන්න ඕනෙ බුදු සරණයි දෙවි පිහිටයි ❤😌🌼🌼❤️ තෙරුවන් සරණයි
@chandanistephen9632
@chandanistephen9632 2 ай бұрын
❤ ඡිවිතය ඡය ගන්න මොන බාධක කමිකටලු ආවත් ඉගෙනිම අංක 1ට තියාගන්න දුවෙ. තෙරැවන් සරණයි . අන්සතු කරගැනිමට බැරි එකම දේ තමයි උගත්කම. 😇 දුවලා වගේ තව තවත් උගත් ළමයින් ළංකාවෙ බිහිවෙන්න ඔන, අනාගත බාරගන්න හොද බුද්ධිමත් දරැවන් රටට සමිපතක්. 🙏🙏
@indrahemaseelikumarihamy8261
@indrahemaseelikumarihamy8261 2 ай бұрын
පිටිසර පාසල්වල දරුවන්ගේ ඔලුව අවුල්වෙලෙ නැහැ නගරවල තිබෙන විකාර දේවලින්. ඔවුන් හැම දේකින් ම අත්දැකීම් ලබා ගන්නවා.නගරවල දරුවන්ට එ්වා නැහැ. එම ගුරුවරුනුත් එහෙමයි.බොහෝ සම්පූර්ණයි. අවංකයි. උෟව පළාතේ ඉපදිලා හැදිලාවැඩිලා ලබා ගත් අත්දැකීමි, හිතේ හයිය මගේ මුළු ගුරු දිවිය පුරාම දහසක් දරුවන් හදන්න උදව් වූ බව කියන්නේ හරිම සතුටින්. අදරැති දියණිවරුනි, සරසවි අධ්‍යාපනයත් ඉහළින් සපුරා ගෙන ලක් මව බබළවන්නට ඔබට හැකිවේවා! තෙරුවන් සරණයි !
@mangalikamalini7116
@mangalikamalini7116 2 ай бұрын
බුදු saranai putha
@ranjaneedhanawardana9537
@ranjaneedhanawardana9537 2 ай бұрын
ජයවේවා සියලු ප්‍රාර්ථනා ඉටුවන වාසනාවන්ත අනාගතයක් වේවා ❤️❤️❤️
@gitame9014
@gitame9014 2 ай бұрын
❤❤❤ අධ්‍යාපන කටයුතු තව තවත් වැඩිදියුණු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. දුවලා දෙදෙනාට සහ ෂුටි දුවට හා දෙමාපියන්ට සහ ආච්චිලා සීයලාට D.P.B.S. ❤❤❤ මම ලෙබනන් සිට
@DavikaSarojani
@DavikaSarojani 2 ай бұрын
Congratulations දරුවනේ
@dilanthimolligoda9307
@dilanthimolligoda9307 2 ай бұрын
සුභ පැතුම් දුවලා දෙන්නාටම...💐
@kumuduperera8351
@kumuduperera8351 2 ай бұрын
විශේෂම දේ මවුගේ ගුණ වරුණාව. අත්තම්මා !!!!!!♥️
@user-bj9si7uu2f
@user-bj9si7uu2f 2 ай бұрын
දුවලා දෙන්නටම සුබ පැතුම් .ජය වේවා❤
@pathminiherath520
@pathminiherath520 2 ай бұрын
තෙරුවන් සරණයි දෙන්නාටම නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .ජයෙන් ජයම වේවා .
@GethaSrilanka
@GethaSrilanka 2 ай бұрын
ඔබ දෙපලට..ජය වේවා පුතේ..
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 2 ай бұрын
ඉදිරියට යන්න බයනැ තුව ජය පතමි
@asafernando6290
@asafernando6290 2 ай бұрын
❤❤ සුබ අනාගතයක් දුවලා දෙන්නට.
@nilanthiwijemanna9791
@nilanthiwijemanna9791 2 ай бұрын
තව ගොඩක් දුර යන්න තියෙනවා පුතේ ඔයාලා දෙන්නට. ඇත්තටම ඔයාලා මහන්සි උණ විදිහ මන් දැක්කා.. ඉපදුන දවස ඉදන් මගේ අය්යා.. අක්කා..අක්කගේ අම්මා හුගක් මහන්සි උනා එයාලව ඔයා තැනට ගෙන්න. ඒ වගේම අපේ අම්මා තාත්තා ත්.. තාත්තා එයා හිටියා නම් හුගක්ම සතුටු වෙයි. මමත් අපේ අම්මත් හදවතින්ම සුබ පතනවා පුතේ ඔයාලා දෙන්නට. තවත් දිගු ගමනක් යන්න ශක්තිය දෛර්ය ලැබේවා.. ☺️☺️ දුවලා තුන්දෙනා ටත් අය්යටත් අක්කටත්.. අම්මට ත් බුදුසරණයි 🙏
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 2 ай бұрын
සුබ පතනවා ඉදිරියට යන්නට ❤❤❤
@samanthawelagedara2778
@samanthawelagedara2778 2 ай бұрын
Niyameta wada karala thiyenawa❤
@harshaniganepola4844
@harshaniganepola4844 2 ай бұрын
Congratulations පුතේ 🌹🌹
@nayanadayasilee4993
@nayanadayasilee4993 2 ай бұрын
හරිම සතුටුයි දුවලා ඔයාලගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි හැමෝටම
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 2 ай бұрын
වාසනාවන්ත දෙමව්පියෝ.. වාසනාවන්ත දුවරු.... පෙර පින් නිවුන්නු වෙලා ඉපදිලා එකම විදිහට pass වෙලා... හරිම sathutui.. පුතේ ආච්චි ගේ පොටෝ එකක් පෙන්න්කෝ
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 2 ай бұрын
සුභ අනාගතයක් ඔබ සැමට
@user-gt1jf1ds1f
@user-gt1jf1ds1f 2 ай бұрын
🎉🎉 congratulations.❤❤
@renukadamayanthiherathmudi2911
@renukadamayanthiherathmudi2911 2 ай бұрын
Congratulations 💐💐💖💖
@user-wf2nl5kc7p
@user-wf2nl5kc7p 2 ай бұрын
Congratulations both of you
@nayanavinodani7148
@nayanavinodani7148 2 ай бұрын
Congratulations ❤❤❤
@manojthiwankaweththasinghe3699
@manojthiwankaweththasinghe3699 2 ай бұрын
Congratulations duwala dennata.guruwaru demawpiyo semadenama kepakirim karala labagath jayagrahanaya wenuwen mahiyangana janathawa hetiyata loku adambarayak.
@nihalfernando1881
@nihalfernando1881 2 ай бұрын
My congratulations God bless❤️🙏
@කවීෂ
@කවීෂ 2 ай бұрын
පිංවත් දෙමාපියන් දෙන්නෙක්.බලන්න එඅය කොයිතරම් නිහතමානිව කතා කරනවද.අද බොහො දරුවන් නොමඟ ගිහින් තියෙන්නෙ දෙමාපියන්ගෙ වරදින්.දෙමාපියන් නිවරදියි වෙලා මෙ විදිහට දරුවන්ට ආදර්ශමත් වෙන්න ඔින.ඉල්ලන ඉල්ලන දේ දීලා දරුවන්ව විනාශ කරන්නෙ දෙමාපියන් .
@mangalikamalini7116
@mangalikamalini7116 2 ай бұрын
හොඳ අනාගතය වෙනව ඔයාට
@SusanthaWijewardana-up1oq
@SusanthaWijewardana-up1oq 2 ай бұрын
සුභ පැතුම් දෝනිලා දෙන්නට ම
@nathansuresh6071
@nathansuresh6071 2 ай бұрын
Good luck saraswathi devee phitai
@bandaranayake441
@bandaranayake441 2 ай бұрын
වාසනාවන්ත දෙමව්පියෝ දෙන්නෙක්.
@kanti7069
@kanti7069 2 ай бұрын
Menek dekak demawpeyanta Ratata wasanawak thawath edereyata yanna saktheya lebewa theruwan saranai ❤❤
@user-uo1ig8yl5w
@user-uo1ig8yl5w 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉Bahrain ❤❤❤❤❤❤❤
@prasadijeewapriya7327
@prasadijeewapriya7327 2 ай бұрын
❤❤👏👏
@kusumlatha9112
@kusumlatha9112 2 ай бұрын
❤❤❤❤
@thakshilapriyamali7554
@thakshilapriyamali7554 2 ай бұрын
Congratulations doniila
@renoreno7066
@renoreno7066 2 ай бұрын
❤❤❤❤ budu saranai
@darmadarmka1629
@darmadarmka1629 2 ай бұрын
B s magae duwala dannatama❤❤❤❤❤❤❤❤❤❤
@geeth-9117
@geeth-9117 2 ай бұрын
12:20 12:38 loku kella anith ekkenata athin aninawa. Denn hinawenw thaththage kathawata
@shiranimunasinghe5824
@shiranimunasinghe5824 2 ай бұрын
Ratharan daruwo dennek.demapiyo wagema matatth.harima sathutui.
@imalirajapaksha4996
@imalirajapaksha4996 2 ай бұрын
😊😊😊😊😊❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-dn8bk6kd9e
@user-dn8bk6kd9e 2 ай бұрын
Moda lamai. Potha kata padun kerala one gonukuta vibage pass kerun na puluwan.
@mithu9926
@mithu9926 2 ай бұрын
Liyala blpan
@tharanimadushani1994
@tharanimadushani1994 2 ай бұрын
කට පාඩම් කරලා ලියලා බලන්න එහෙනම් .ආස හිතෙයි 😂😂😂
@SunilaDewika-tx5rr
@SunilaDewika-tx5rr 2 ай бұрын
කෙනෙක් ගේ ජයග්‍රහණය දැකලා සතුට්න් සුබ පතන්න.කට පාඩම් කරලා හරියට කරගත්තානේ.A/L Maths වලින් කරනවා කියන්නෙම ලොකු risk එකක් .දුවලා දෙන්න ට ඉදිරියට ම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා.දෙමව්පියන්ට ,ආත්තම්මාටත් ,උගන්නපු ගුරුවරුන් ටත් මගේ ස්තූතිය , ප්‍රනාමය පුද කරනවා.👏👏👏👏
@samanthawelagedara2778
@samanthawelagedara2778 2 ай бұрын
Niyameta wada karala thiyenawa❤
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 46 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 32 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 46 МЛН