මගේ අයියගේ උපන්දිනය සමරපු හැටි 🎂💝| A beautiful day in my life #vlog #vlogger

  Рет қаралды 61,701

Malee vlogs

Жыл бұрын

Hi everyone !🥰
Welcome to my channel, I hope you all doing well. And love you all 🌹
To motivate 🤍
Here’s my social media 🌸🙂
Face book: maleethi.fonseka
Insta: malee_fonseka
Tik tok: www.tiktok.com/@malee_fonseka?_t=8Yum66TxYFV&_r=1
THANK FOR WATCHING EVERYONE LOVE YOU ALL 😍❤️

Пікірлер: 181
@imashasenavirathne-fg8sl
@imashasenavirathne-fg8sl Жыл бұрын
අක්කා කනත්තට ගිහින් අයියගේ මිනිය වල දාලා තියෙන තැන පෙන්නලා මේ ඉන්නෙ අපේ අයියා කියද්දි පපුව කඩාගෙන යනවා වගේ දුකක් දැනිලා ඇඩුනේ මට විතරද.🥺මටත් අයියෙක් ඉන්න නිසා වෙන්න ඇති මෙච්චර ලොකූ දුකක් දැනුනේ😓..අක්කගේ අයියට හොද ආත්මයක් ලැබේවා😥🙏
@pawanimalshika1115
@pawanimalshika1115 Жыл бұрын
මට අයියා කෙනෙක් නෑ . ඔයාට වගේම මටත් ඇඩුනා.. 😢😪 හොද ආත්මයක් අයියටයි සීයටයි ලැබේවා..
@imashasenavirathne-fg8sl
@imashasenavirathne-fg8sl Жыл бұрын
@@pawanimalshika1115 🥺🥺Anee ow🥺🙏
@pawanimalshika1115
@pawanimalshika1115 Жыл бұрын
@@imashasenavirathne-fg8sl හ්ම්ම්
@Samu_21_
@Samu_21_ Жыл бұрын
@@pawanimalshika1115 මටත් 💔💔
@user-eg3hx5fw8w
@user-eg3hx5fw8w 6 ай бұрын
Mageth aswalata kadulu piruna😢
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
මලී අක්කේ ඔයා වගේම ඔයාගේ පවුලේ අයත් ගොඩාක් හොද අය ඔයාලාට සතුට සැනසීම නිතරම ලැබේවා කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරන්වා ❤️❤️ අයිය අනිවාර්යයෙන්ම හොද තැනක ඇති 💐💐🌷🌷
@nethmiabilasahini4407
@nethmiabilasahini4407 Жыл бұрын
Happy Birth Day ! ❤️🎉malli . akka godk hoda kenek 😊
@ashakarunatilleke5048
@ashakarunatilleke5048 Жыл бұрын
ඔබේ සීයාටත් සහෝදරයාටත් නිවන් සුව ලැබේවා !🙏🙏🙏
@mithumunasinghe955
@mithumunasinghe955 Жыл бұрын
අපිට ඔයාගේ අයියත් එක්ක තිබූ මතක තාමත් එහෙම්මමයි.. දහම් පාසලේ දී අපි ඔක්කොමලා එකට භක්ති ගීත පුරුදු වෙද්දී ඒ ගත කරපු දවස් හරි සුන්දරයි. අයියා නැතිවුණා කියලා ආරංචි වෙලා ඔයාලගේ ගෙදර අපි ඔක්කොමලා ඇවිත් එදා ඒ දුක බෙදා ගත්ත විදිහ මතක් වෙද්දි අදටත් ඇහැට කදුලක් එනවා. ඔයාගේ අයියා එතරම්ම නිහතමානි හොඳ චරිතයක් කොයි කා අතරත් හිත දිනා ගත්තු හරි අහිංසක චරිතයක්. අපි හැමෝටම අයියා කෙනෙක් වෙච්ච එයා අද යන්නම ගිහින් 😔
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
මිතුණි අක්කා ♥️🤍
@mithumunasinghe955
@mithumunasinghe955 Жыл бұрын
@@Maleevlogs 🥰♥️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 10 ай бұрын
🎉 වාසනාවන්ත සුබ ම සුබ උපන් දිනක් වේවා....!!!🎉
@punsaralakshani3164
@punsaralakshani3164 Жыл бұрын
අයියා හොද තැනක මේ වෙද්දිත් ඉපදිලා ඇති මලී. ඔයාලා කරේ ගොඩක් ලොකු පින් වැඩක්.🙏🙏😍. ඔයගෙ පුංචි කියන්නේ අම්මගේ නංගිද?
@dinushika.
@dinushika. Жыл бұрын
ඔයා හරි ආදරීනයයි අක්කි😊
@nimemarapana4344
@nimemarapana4344 Жыл бұрын
අක්කාගේ අයියා හොඳ තැනක ඇති....❤❤
@nimeshalakmali2189
@nimeshalakmali2189 Жыл бұрын
අයියා හොඳ තැනක අැති නංගී.ඔයා වගේම ලස්සන අදහස් තියෙන ලස්සන හදවතක් තියෙන කෙනෙක් වෙන්න අැති එයත්.තෙරුවන් සරණයි 🙏🙏💓
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
🥺♥️ ඇත්තටම ඔව් ඒ වගේ කෙනෙක් තවම හම්බවෙලා නෑ..🙏
@SriyaH.D
@SriyaH.D 10 ай бұрын
මගේ අයියත් නැති උනා එයා නැති වෙලා දැනට අවුරුද්දක් වෙනවා😢 🥺🥺
@SriyaH.D
@SriyaH.D 10 ай бұрын
එයා නැති උනෙත් accident වෙලා 🥺අක්කිගෙ අයියා වගේම
@ranmimadara2412
@ranmimadara2412 Жыл бұрын
Adath video eka lassanai akki stay safe and happy ❤❤❤❤
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna akkai paule hemomai.Budusaranai.Dewipihitai.
@ranjanimalkanthi2981
@ranjanimalkanthi2981 Жыл бұрын
Akki mama oyata godak adarei. Mama oyage ayiyata niwan suwa pathanawa😀😀
@nethmikavindya463
@nethmikavindya463 Жыл бұрын
අනේ අක්කෙ අද නම් හිතට හරි දුකක් දැනුණා..ඇස් වලට කදුළු ආවා..ඔයාගෙ අයියා දැන් හොඳ තැනක ඇති අක්කෙ...❤️❤️
@danudissanayaka
@danudissanayaka Жыл бұрын
Mtth🥺
@kithmalsenadeera954
@kithmalsenadeera954 Жыл бұрын
ඔයාගෙ අයියා හරි ලස්සනයි ❤
@samanali-tl3ys
@samanali-tl3ys Жыл бұрын
මාර්තු 21 තමා අපෙත් අයියගෙ උපන්දිනය❤❤
@piyumibagya7555
@piyumibagya7555 Жыл бұрын
Happy birthday malli♥♥ patiyo
@dinushika.
@dinushika. Жыл бұрын
අනිවාර්යයෙන් අයියා හොද තැනක් ඇති අක්කේ
@amandaprasangi3564
@amandaprasangi3564 Жыл бұрын
😍🌼love youuu akkeee
@sithudilhara3247
@sithudilhara3247 Жыл бұрын
Aiya inna tenka hodin inna kiyl parthna krnw akkiyoo ❤️
@yashikasamanmalie8544
@yashikasamanmalie8544 Жыл бұрын
Nngi oya hariyatama hari...ape jiwithe wadagathama de thamai ape mañasa sathutin thiyaganna eka
@hansikamanohansa2765
@hansikamanohansa2765 Жыл бұрын
අනෙ අයියා හොද තැනක් ඇති 😇💕
@nipuuu1751
@nipuuu1751 Жыл бұрын
Ane mt duka hithuna akke 🥺❤️ ey hoda thenak athiii..
@nelithmanawamini5185
@nelithmanawamini5185 Жыл бұрын
Ane ayya hoda thanaka innawa athi akki. 🥺❤️
@asanginilmini575
@asanginilmini575 Жыл бұрын
හරිම දුකයි නංගී ජිවිතයේ ඔහොමයි නංගි
@nalanthanalantha9715
@nalanthanalantha9715 Жыл бұрын
ලස්සනයි අක්කි ❤❤
@tharushimadumali6785
@tharushimadumali6785 Жыл бұрын
Chuti mallitath happy birthday 🎂❤
@ashanethmini688
@ashanethmini688 Жыл бұрын
ලස්සනයි akki 😍😍
@menolisathsarani8241
@menolisathsarani8241 Жыл бұрын
Oya mage wayasa,oyge aiya mge aiyage wayasa...ane gdk dukai...aiya hoda thenk athi yaluwa...budu sarani...😔🙏
@dewmini212
@dewmini212 Жыл бұрын
මටත් මගෙ අම්මා නැති උන දවස කවදාවත් අමතක වෙන්නෙ නෑ අක්කෙ . අඩලා දුක් වෙනවට වැඩිය අම්මා කරපු හොද දේවල් මතක් කරලා පුලුවන් වෙලාවට අපිත් අම්මා වෙනුවෙන් පිනක් කරනවා . අපි අඩනවට අම්මලා කැමතිත් නෑනෙ . අක්කත් අයියා වෙනුවෙන් අඩන්නෙ නැතුව පිනක් කරාලා ඉන්න තැනක හොදින් ඉන්න කියපු එක හොදටම දැනුනා මට මාත් අත්දැකලා තීන නිසා ඔය දුක . මගෙ අම්මා නැති උන දවසෙ ඉදලා මගේ අක්කා තමයි මාව බලාගත්තෙ . අදටත් බලාගන්නෙ මගෙ අක්කයි ආච්චි මාව . අම්මා නැති වෙන්න කලින් වැඩිය තේරුන් නැති උනත් මට අම්මා නැති උනාට පස්සෙ තේරුනා සහෝදරයෙක්ගෙ වටිනාකම ආදරේ. මගෙ අක්කයි ආච්චියි ටයි මගෙ අම්මට වගෙ ආදරෙයි දැන් . අක්කගෙ අයියත් හොද තැනක ඉපදිලා ඇති . අක්කා වගේම හොද කෙනෙක් වගෙ අයියා . ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් . ඒක අපිටයි වෙනස් කරන්න බෑ අක්කෙ . අපිට ඒකට කොහොම හරි මුහුන දෙන්න වෙනවා . ඒ නිසා අක්කාට අක්කගෙ අම්මට තාත්තට මන් කියන්නෙ නෑ දුක් වෙන්න එපා කියලා . ඒත් දුක් වෙන්න එපා අපෙන් වෙන් උනාට එයාලා කැමති නෑ අපි දුක් වෙනවට . ඒනිසා හොදින් ඉන්න ඕනෙ එතකොට යි එයාලටත් ඉන්න තැනක ඉදලා සතුටින් ඉන්න පුලුවන් වෙන්නෙ . අක්කගෙ අයියට නිවන් සුව ! ❤️🌸🥺
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
♥️🙏🥺✨
@shankichathusha7167
@shankichathusha7167 Жыл бұрын
තෙරුවන් සරණයි...♥️
@priyadarshani2873
@priyadarshani2873 Жыл бұрын
Akki vlog eka godk lssni❤️akki mt oy krn deploma ek gna chuttk wisjtara tikk kynn puluwn d
@nethmihimasha8698
@nethmihimasha8698 Жыл бұрын
Ayya hoda theka idan oya diha balan innawa ati❤
@indikagunarathna9163
@indikagunarathna9163 10 ай бұрын
godak hoda wadak ♥
@user-qg3bp8pc2w
@user-qg3bp8pc2w 7 ай бұрын
අයියා හොදතැනක ඉපදිලා ඇති අක්කී 😢 jesu pihitai
@lakshikamadhushani9310
@lakshikamadhushani9310 Жыл бұрын
Aiya Hoda thanaka athi nangiyo
@rangapriyankara8772
@rangapriyankara8772 Жыл бұрын
අපෙ අයියගෙත් නැන්දගෙත් උපන් දිනේ මාර්තු 21 🕊️
@nisaliupeshi2675
@nisaliupeshi2675 Жыл бұрын
මට අයියා අක්කා නන්ගි මල්ලි 4දෙනාම ඉන්නවා 🥺අනේ එයාල එක්කෙනෙක්වත් ගෙදර නැති උනොත් හරිම පාලුයි🥺අද මේ විඩියෝ එක හුගාක් දැනුනා ....අක්කේ ඔයාගේ අයියා හොද තැනක හුගාක් ලස්සනට ඇති🥺කිසිම ආත්මේකදී මෙහෙම අකල් මරනයක් නොවේවා🥺🥺🥺සහෝදර සහෝදරියන්ට කවදාවත් මෙහෙම දුකක් උරුම නොවේවා🥺🥺🥺
@Sishood405
@Sishood405 Жыл бұрын
Ammatai, tattatai hodata salakanna sis.. Pau.. Eyala... Good luck
@WithThaaru
@WithThaaru 11 ай бұрын
මට නම් සහෝදරයෙක් නැ ඒත් කදුලු ආව ඇස් වලට මට අයියල නැති හින්ද වෙන්නැති.නැතත් මට එහෙම කතා ඇහුවම දුකයි 😩😔❤️‍🩹
@dammikasenaverathna2292
@dammikasenaverathna2292 Жыл бұрын
ඇත්තමයි අක්කි ඔයා වගේම අක්කා කෙනෙක් ඉන්නව මට කිසි වෙනසක් නැ ❤ඒකනෙ එක වගෙ හත් දෙනෙක් ඉන්නව කියන්නෙ 😁🤭❤️
@ShahiWithvlog
@ShahiWithvlog Жыл бұрын
Akki ❤️😍
@catty3703
@catty3703 Жыл бұрын
Next room tour ekak ona
@geethanjalijayasekara6822
@geethanjalijayasekara6822 Жыл бұрын
Ayya monawa welada nathiune akki
@mjs2624
@mjs2624 Жыл бұрын
Mage aiyage bdy eka march 22..🥺♥️ nangila kohomth aiyalata adreeeii..aiyalth nangilata panawag adreeiii..ee adreta samana krn adryk ..kohewt nh..🥺♥️
@gayanchandrakumara6553
@gayanchandrakumara6553 Жыл бұрын
Harima dukai akkiyo 😥
@tharushimadumali6785
@tharushimadumali6785 Жыл бұрын
Aiya hoda thnka athi akkiyoo..😢
@nishanthikodi5888
@nishanthikodi5888 Жыл бұрын
Paw ane harima dukai
@Chamu.
@Chamu. Жыл бұрын
Anee kaduluth ava 😢 Hoda wadak akkii.. ❤
@sujanidesilva6788
@sujanidesilva6788 11 ай бұрын
It’s OK
@user-qg3bp8pc2w
@user-qg3bp8pc2w 7 ай бұрын
Akki 99K ❤
@Krishankira
@Krishankira Жыл бұрын
අක්කිගෙ විඩියෝ හරි පිලිවෙලයි
@gayathrikaveesha
@gayathrikaveesha Жыл бұрын
අනේ අක්කියෝ මේ සැරේ O/L කරන අයට Study vlog එකක් හරි මෝටිවේට් vlog එකක් හරි කරන්නකො ... අනේ plzzz❤
@hansidissanayaka4323
@hansidissanayaka4323 Жыл бұрын
අයියා හොද තැනක ඇති අක්කේ ❤මගෙත් අයියා නෑ.. 😢😢😢
@csak346
@csak346 Жыл бұрын
Akka oya kama dapu box gaththe kohenda akke
@tharushimadumali6785
@tharushimadumali6785 Жыл бұрын
E watinakama mth hodta dnnwa..mta inneth aiya dennek😊
@YohaniManodya
@YohaniManodya 9 ай бұрын
Anee😭 rest in peace😭💓
@sachinisavithma1958
@sachinisavithma1958 Жыл бұрын
අක්කි අයියට wish කරනවා අයියා හොද තැනක ඉපදිලා ඇති අක්කි මල්ලියටත් wish කරනවා හැමදාම සතුටින් ඉන්න පරිස්සමෙන් හැමෝම මගෙත් හෙට birthday එක ❤️🥳
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thank you soo much ☺️💕 love ♥️🙏
@hemalirangika5219
@hemalirangika5219 Жыл бұрын
Ane nangiyo matath den wayasa 30i,mage birthday aka march 16,mage lagneth මින..oyage වේදනාව දැනුණා මටත් 😢😢
@pathumikumaradasa7442
@pathumikumaradasa7442 Жыл бұрын
Budu Saranai Akka 🙏🙏🙏♥️♥️♥️🌼🌸
@randiwimansa3861
@randiwimansa3861 Жыл бұрын
💝💝
@user-sn7sy8zd4c
@user-sn7sy8zd4c 5 ай бұрын
🎉❤
@cerandibqueen771
@cerandibqueen771 Жыл бұрын
Nice
@dammikapriyadarshani9408
@dammikapriyadarshani9408 Жыл бұрын
🥰😍
@sandex.123
@sandex.123 Жыл бұрын
My birthday on march 21 too
@Kassa_97officially
@Kassa_97officially Жыл бұрын
❤️🌹
@dananjaniherath4217
@dananjaniherath4217 Жыл бұрын
😍😘❤️
@ruwanthikasomathilaka318
@ruwanthikasomathilaka318 Жыл бұрын
Akke ayya nethi une mona unad🥺🥺
@nadeesaroji8342
@nadeesaroji8342 Жыл бұрын
ඔයාගේ අයියා ඔයා දිහා බලාගෙන හොද තැනක ඇති අක්කියෝ 🥲❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
🙏♥️
@ruwanisumanarathna8340
@ruwanisumanarathna8340 Жыл бұрын
Happy birthday ❤🎉🎉
@thilinikirabage
@thilinikirabage Жыл бұрын
Ane mge aswalata kadulu awa mara dukai
@laknisadaruwini2700
@laknisadaruwini2700 Жыл бұрын
Aiya හොඳ තැනක ඇති අක්කි මගෙත් මල්ලි නැතිවෙලා දැන් අවුරැදු 3 ටත් ලගයි
@piyumisithara8849
@piyumisithara8849 Жыл бұрын
Aiyya university giya mama gedara thani una mata godak dukai palui aiyya nathuwa
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
💕❤️😍😘
@hansanichandrapala1488
@hansanichandrapala1488 Жыл бұрын
අනේ මගේ Birthday එකත් March 21 .... ඔයාගේ අයියා අනිවාර්යයෙන් හොඳ තැනක ඇති ... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම
@renukaliyanaga5723
@renukaliyanaga5723 Жыл бұрын
මගේ චූටි නංගියාගේ උපන්දිනෙත් මාර්තු 21. ❤️ 2018/03/21. අයියා හොද තැනක ඇති අක්කේ ❤️❤️
@harshaniprasath249
@harshaniprasath249 Жыл бұрын
අනේ මටනම් ඇඩුනා අක්කෙ 🥺
@ahinsagamage227
@ahinsagamage227 Жыл бұрын
❤️❤️
@dhanushperera3709
@dhanushperera3709 10 ай бұрын
ඉසුරු මල්ලී මිස් යු බන්😢
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
බේරේ වැව සොයි😊
@PrasadhiNauka-bq6fz
@PrasadhiNauka-bq6fz Жыл бұрын
Nangi ....oyaage iya accident wunu kaale. Oyaalata Dehiwala station Rd Ake food corner akak tbunada?
@kaushirajapaksha
@kaushirajapaksha Жыл бұрын
Ane 😢❤️
@nikinikeshala1909
@nikinikeshala1909 Жыл бұрын
Aneeeee😢 hoda athmayak labenna oni..
@nethminavodya-hr6tl
@nethminavodya-hr6tl Жыл бұрын
මගෙත් b.d එක march 21
@jagathkulathilake1692
@jagathkulathilake1692 Жыл бұрын
👍👍👍
@nooza993
@nooza993 Жыл бұрын
Ane oyage ayya hitiyanm mage wayase dnnwada mage mallith nethi wela aurudu 5i me auruddata. eyath accident ekakin nethi une
@JayaniIshara-qq8bf
@JayaniIshara-qq8bf Ай бұрын
අනේ මටත් අයියා කෙනෙක් ඉන්නවා නංගි කෙනෙක් විදිහට තෙරේනවා අක්කෙ ඔයා දුක ගැන 😢😢😢❤
@Happygirl11117
@Happygirl11117 Жыл бұрын
❤❤❤
@Sithmi1289
@Sithmi1289 Жыл бұрын
@AchiniKavindi
@AchiniKavindi 11 ай бұрын
Aiya monawa welada akke nathi une
@vinuli-tm1cn
@vinuli-tm1cn Жыл бұрын
Akki mageth mach 21 birthday aka akki
@nimsarasadewni370
@nimsarasadewni370 Жыл бұрын
කෝ අක්කේ රුප පෙන්නේ නැනේ වොලොග් එකේ 🥺🥲
@prasannajayakodi1880
@prasannajayakodi1880 Жыл бұрын
nice
@sharmilasamuel2286
@sharmilasamuel2286 Жыл бұрын
🙏❤️❤️
@dewdundeneth9311
@dewdundeneth9311 Жыл бұрын
Ane akki mage ammige birthday ekath march 21
@prasansanifernandi204
@prasansanifernandi204 Жыл бұрын
akki oyage aiya wage kenek innawa
@prasansanifernandi204
@prasansanifernandi204 Жыл бұрын
me name gahala balannako KZbin eke ( Map pin ) kiyala ee akki mahattaya akki sahodaraya wagemai mama rawattuna ane 😞
@onethravidusini1248
@onethravidusini1248 Жыл бұрын
Ane🥺
@sithilovechani2930
@sithilovechani2930 Жыл бұрын
Pin weda karaddi balanna asai ewa. Bs
@Rasikahettiarachchi5288
@Rasikahettiarachchi5288 Жыл бұрын
Mge birthday ekth march 21 ka.
@pradeepchamila2894
@pradeepchamila2894 Жыл бұрын
Mona welada aiya nethi unee
@kushaniprabodika3516
@kushaniprabodika3516 Жыл бұрын
Mn aiylt asa ath mt aiyl ne ath mt akka nangi malli innawn anis mn sathutin inna .. ath aiyek ne kiyn aduwa mt denunu awastha ananthai mn samahar awastha wala aiyek nethuw asarana una ... ath me lebima dekl mn sathutin inna
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 91 МЛН
Waka waka 🤣 Which video is the best 1,2,3,4? 🤩
0:13
Adani Family
Рет қаралды 6 МЛН
Choices for your loved ones❤️
0:15
ISSEI / いっせい
Рет қаралды 17 МЛН
ToRung short film: i sell watermelon🍉
0:38
ToRung
Рет қаралды 22 МЛН
Ой не могу 🤣❤️
0:33
Dragon Нургелды 🐉
Рет қаралды 2,1 МЛН