නිවාඩු දවසට මම කරන දේවල් 🍃🌝| A Day in my life in japan 🇯🇵| කැමත් එක්ක 😋🤍

  Рет қаралды 8,498

Prabhashwara Diaries

Prabhashwara Diaries

Күн бұрын

Пікірлер: 117
@kumuduperera_Sithuu
@kumuduperera_Sithuu 4 ай бұрын
අද නම් පුදුම සතුටක් මට දැනෙන්නේ පුතේ.මගෙ රත්තරන් අම්මා, තාත්තා මට උගන්වපු "පිළිවෙලට වැඩ කිරීම" මගෙ ගෙදර දරු තුන් දෙනාට වගේම, ගුරු ජීවිතේ මට හමුවුණු දරු පරපුරටම උරුම කරදෙන්න ලොකු වෑයමක් දරණ කෙනෙක් හැටියට, මගෙ ලොකු පුතා මුළු ලොවටම ඒ "පිළිවෙල" හඩ ගා කීම තුළ තව බොහෝ දෙනෙක් ජීවිතය හැඩගස්වා ගනීවි අනිවාර්යයෙන්ම ❤
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 4 ай бұрын
🥹❤️අම්මෙ..
@malithiweerathunga9452
@malithiweerathunga9452 3 ай бұрын
❤❤❤❤
@Anushakumari-i4k
@Anushakumari-i4k 20 күн бұрын
❤❤❤❤❤
@hasiminiisunika7273
@hasiminiisunika7273 Ай бұрын
Aththama sathutui malli kitchen eka piliwelata thiyan me wage rataka jiwath wena eka dakkama♥️ ♥️♥️
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries Ай бұрын
Thank you akke ♥️
@malithiweerathunga9452
@malithiweerathunga9452 4 ай бұрын
අම්මෝ මතකයි පුංචි කාලේ ඉදන් උයපු ඒවා.. මුට්ටි හට්ටි ලග තියාගෙන 😊😊😊
@Anushakumari-i4k
@Anushakumari-i4k 20 күн бұрын
Gammak aiye❤❤❤❤😊Ona wadak karanna aiyata shaktiya labewa.😊😊
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 20 күн бұрын
Thank you nangi ♥️ Wachana tikama athi ♥️♥️♥️
@Shanus_Stories
@Shanus_Stories 4 ай бұрын
❤ Nice vlog aiye...🎉 ඇත්තටම හොද ගති පැවතුම් තියනවා අයියට...
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
❤❤❤
@WathsalaDilahani
@WathsalaDilahani 3 ай бұрын
අය්යියෙ මම මේ දවස් වල ජපන් වීඩියෝ පිස්සු වෙන් වගේ බලනවා . මමත් ල්ස්බන අවුරුද්දෙ ජපන් එනවා ඔයා ලන්කාවෙ ඉදලා ජපානෙට එආපු වීඩියෝ එක දාන්නකෝ
@niyeshaishari2226
@niyeshaishari2226 3 ай бұрын
ලස්සන ,පිලිවෙල ,ලමයෙක්...ලස්සනට හිනාවෙලා හැමදාම ඉන්න ලැබෙන්න ඔන මල්ලිට...
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
ආදරෙයි අක්කා❤ බොහොම ස්තුතියී ❤
@dhakshalamaduwanthi4616
@dhakshalamaduwanthi4616 2 ай бұрын
හරිම පිලිවෙලයි ඔයා.🥰 පරිස්සමින් ඉන්න. බුදුසරණයි 💗
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 2 ай бұрын
Thank you 🥰
@sachinigim2065
@sachinigim2065 3 ай бұрын
අනෙ ලස්සනයි මල්ලි. බුදු සරනයි. ආදරෙ ❤
@_matheejm_9926
@_matheejm_9926 3 ай бұрын
Nice vlog Ayyaa!! ❤️
@PushpalathaKaweeshwara
@PushpalathaKaweeshwara 4 ай бұрын
සතුටුයි පුතා .අනාගතය ජයම වෙිවා
@Sakuragirl441
@Sakuragirl441 3 ай бұрын
Kitchen එක ලස්සනයි ✨️🪷
@Chathuranga1234.
@Chathuranga1234. 3 ай бұрын
Mata tikak dawas giya balanna😢eth vlog eka niyamai❤
@Sakuragirl441
@Sakuragirl441 3 ай бұрын
Woow ✨️🥺✨🍃 හරිම ලස්සනයි ඒ පරිසරය සතුටුයි 🤗✨️🍃
@renukamanel5561
@renukamanel5561 4 ай бұрын
Vidiyo eka lassanai 👍👍 adarei godak❤❤❤❤❤ ❤❤❤❤❤❤❤ parissamin sahutin inna hema balaporohhuwakma ituwewa heruwan saranai🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤
@VidanagamageDilrukshi-km8nz
@VidanagamageDilrukshi-km8nz 3 ай бұрын
බුදු සරනයි පුතේ 🙏🙏🙏ඇත්තටම ඔයාගේ අම්මාට තාත්තාට ගොඩක් සතුටු ඇති පුතා මේ ඉන්න ව්දිහට.❤❤ මට නම් ඇස්වලට කදුළුත් ආවා.මාත් ඉන්නේ ජපානේ .ලංකවේ අපේ දරුවෝ ඉගන ගන්න ඇව්ත් ඉස්කොලෙත් ගිහුන් නිදි මාරගන වැඩත් කරලා තනියම උයාගන ලස්සනට පිලිවෙලට ඉන්නවා .දවසක උතුරන්න හරි යන්න ඔනේ මේ දරුවන්ට.❤❤❤ බුදු සරනයි පුතේ
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
බොහොම ස්තුතියී නැන්දෙ 🤍🤍🤍 ආදරෙයි ඒ වචනටිකම ඇති මට
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 3 ай бұрын
සුබ පතනවා ඉදිරියටම යන්න මල්ලී ❤❤ තෙරුවන් සරණයි පරිස්සමි වැඩ කරගන්න❤❤❤
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
බොහොම ස්තුතියී 🤍
@pradeepdissanayake1299
@pradeepdissanayake1299 3 ай бұрын
බලපු පලවෙනි වීඩියෝ එක මේ. විනාඩි 28ක් නිසා එපා වෙයි කියලා හිතුනා ඒත් බලනකොට වෙලාව යනවා දැනුන් නෑ. හරියට නිකන් කෝල් එක්ක ඔයයි මමයි ඉන්නවා වගේ. ලස්සනයි ලස්සනට කතාත් කරා. Sub පාරක් දැම්මා ඉතින් 😊❤❤❤ おつかれさま 頑張って
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
ありがとうございます❤❤❤
@nimashisashi8964
@nimashisashi8964 3 ай бұрын
Keep it up aiyh❤️
@lasath
@lasath 4 ай бұрын
Wow aiye ane aththatama wenasma lassanak oyage vlogs wala thiyenawa Mn hithanne hamoma ekata ekaga wei❤❤❤
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 4 ай бұрын
හරිම ලස්සනයි අයුයේ
@ChandinRajapakse
@ChandinRajapakse 4 ай бұрын
නියමයි මල්ලී ❤❤
@pathummaduwantha1129
@pathummaduwantha1129 4 ай бұрын
තක්කලි බත් 😍
@0.Hansi.
@0.Hansi. 4 ай бұрын
A beautiful video that feels so free 💚🙃
@Dilansanjaya-qc1xs
@Dilansanjaya-qc1xs 3 ай бұрын
All the best putha.
@Chamodhi42678
@Chamodhi42678 4 ай бұрын
Keep it up❤🙂
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 4 ай бұрын
Thank you dear❤❤❤
@AshanDulanja-d2w
@AshanDulanja-d2w 4 ай бұрын
Aiyye oyage log eka maru thawa lag issarata genna ❤❤
@lovefromtheheart3579
@lovefromtheheart3579 3 ай бұрын
පුතේ අද ගොඩක් ළමයි විදේශ ගත වෙලා ඉගෙන ගන්න වා. මම හිතන්නේ පුතා දවසක ඒ තරුණ පරපුරේ මුල් පුරුක වේවී. ❤❤❤❤
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
බොහොම ස්තුතියී 🤍🤍🤍
@nilukadarmasena3846
@nilukadarmasena3846 3 ай бұрын
අනේ පවනි අක්කගේ නමත් කිවුවා.🥰🥰
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
🇯🇵🤍ලංකාවේ ඉන්න කාලෙ ඉදලාම එයාගෙ Vlogs බැලුවෙ
@MalshiRosh
@MalshiRosh 4 ай бұрын
After long time 🤩
@renukamanel5561
@renukamanel5561 4 ай бұрын
Kematika rasapatai 👍👍 👍👍 ✌️✌️⭐⭐⭐
@Yumiarmy
@Yumiarmy 3 ай бұрын
අම්මො ජාතික පානෙ කිරි තේ තමා මගෙත්😅❤..ඔයා හරි ලස්සනට පිලිවෙලට ඉන්නවා..සතුටින් පරිස්සමින් ඉන්න අයියෙ❤❤
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
Haha ehemda☕ Thank you nangi ✨
@ShashikalaSewwandi-y7f
@ShashikalaSewwandi-y7f 3 ай бұрын
2024/9/3 Ahamben oyage vlog eka balanna hithuna Ada idan mn oyage vlogs වල fan kenek ❤❤ parissamin wedatika karaganna 😊
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
Thank you dear ❤️
@fishpeoplekottawa5773
@fishpeoplekottawa5773 3 ай бұрын
Anusha jeewani youtube chanal aka balanna piliwelata lassanata thiya ganna godak udaw wevi
@fishpeoplekottawa5773
@fishpeoplekottawa5773 3 ай бұрын
Super
@rosiinjapan888
@rosiinjapan888 3 ай бұрын
සුබ පැතුම්❤🎉
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
බොහොම ස්තුතියී ❤
@koshilamadhushani1769
@koshilamadhushani1769 3 ай бұрын
Lassanai katawa oyage.hinawath.ape me dukbara jivithe lassanata kiynawa oya.
@ishansanjaya8095
@ishansanjaya8095 4 ай бұрын
malli 🥰
@dinethheshan52
@dinethheshan52 4 ай бұрын
❤🎉
@prabhakumari8363
@prabhakumari8363 4 ай бұрын
Harima piliwelai malli..oya inne mona petteda...
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 4 ай бұрын
ගුන්මා වල 🤍
@Sheli-kp8kh
@Sheli-kp8kh 3 ай бұрын
Piliwelai hemadema❤
@TravellerGopRO
@TravellerGopRO 4 ай бұрын
🔥🔥
@goongchor8739
@goongchor8739 3 ай бұрын
❤❤😊
@ShashikalaSewwandi-y7f
@ShashikalaSewwandi-y7f 3 ай бұрын
Oya kawadada Japan giye
@kushanikaushalya3609
@kushanikaushalya3609 4 ай бұрын
❤😍
@isharajayasinghe154
@isharajayasinghe154 4 ай бұрын
❤😊
@dinushawalikatiya8863
@dinushawalikatiya8863 3 ай бұрын
👍👍
@4sahan
@4sahan 3 ай бұрын
👍🏻
@wasmaduwanthi7882
@wasmaduwanthi7882 8 күн бұрын
Oyge wayasa keeyd. Japan awill කොච්චර kal d
@VinuthiVihansa-sq4zf
@VinuthiVihansa-sq4zf 4 ай бұрын
@_himasha_
@_himasha_ 3 ай бұрын
7:34 metndi giypu background music ekt wenm lokekt giya dann aya dannw e song eka mokdd kiyl , e mdiwt sun set ekt ekk view ek 🙌🥹
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
🤍🌝🇯🇵
@akshiumagiliya8734
@akshiumagiliya8734 4 ай бұрын
❤❤❤
@himashagimhani558
@himashagimhani558 4 ай бұрын
School aprtment gana tikak kiynnko vedio ekak krnkot
@malikrahul9009
@malikrahul9009 3 ай бұрын
Ayye training visa wlin automobile job gena video ekk krnn puluwd ???
@Norakavi-n8p
@Norakavi-n8p 3 ай бұрын
අයියේ පොඩි ඉල්ලීමක් මාත් ජපන් එන්න ඉන්නෙ මට ඉතින් එන්න කලින් බලන්න ආසයි ජපානේ බලන්න තියන තැන් මොනාද කියලා. .ඔයා නිවාඩු වෙලවට යාලුවෝ එක්ක ඇවිදින්න යන තැන් එහෙම පෙන්නල video එකක් අරන් එනවද? තෙරුවන් සරණයි ඔයට‍ පරිස්සමින් ඉන්න ආදරේ යි ♥️ いつもあなたと一緒に
@supunmanage9077
@supunmanage9077 3 ай бұрын
Oya inna city eka mkd
@damayanthivijesinghe1376
@damayanthivijesinghe1376 4 ай бұрын
අයියෙ EJU Exam අවශ්‍ය නැති University තියෙනවද (Air Craft enjinering වගෙ )
@Miusic0105
@Miusic0105 3 ай бұрын
Eju exam eka karanna balanna oyata scholarship gnna pluwan process ekata loku step ekk EJU eka . 😊
@prebodhnikaushalya1056
@prebodhnikaushalya1056 3 ай бұрын
aiye oy jpn mon city ekd inne
@mudaligekaveesha
@mudaligekaveesha 3 ай бұрын
Aiya japane koheda inne
@김태히.005
@김태히.005 3 ай бұрын
💗🌹
@chamikaishen2188
@chamikaishen2188 2 ай бұрын
Aiye mekatanam reply ekak ona aiya kohed inna city eka eke dawasakata kiyak vithara gewanavada
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 2 ай бұрын
Takasaki city eke malli ¥950 - ¥1000 වගේ තමයි
@Miusic0105
@Miusic0105 3 ай бұрын
11 Nat exam eka thiyan balanne , ikmanta enawa mth 😍
@travel-k9
@travel-k9 5 күн бұрын
A/l athahrila enna hithenw
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 5 күн бұрын
Enna enna ♥️🫶
@jkfajieh1111
@jkfajieh1111 3 ай бұрын
Oita kiyna peththa kohomada Aiyee... anik pethi walata wada oita wala part time job salary ehema godak aduida😢 jobs hoyagnna thiyenwda aiye... please reply🙏 E peththa awl da aiye😢
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
එහෙම දන්නෙ නෑනෙ මමත් මම ඉන්නෙ ගුන්මා වල 😇
@VIHANGA.prabhashwara
@VIHANGA.prabhashwara 3 ай бұрын
මචන් අපිට emigration call ට පස්සෙ (තාම ආවෙ නැ )මොනාද වෙන්නෙ මොන දේවල්ද කරන්න තියෙන්නෙ visa ok උනාට පස්සෙ plz reply this bro
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
Samara welawata call enne na apitath awe na eka prshnyk nemei
@VIHANGA.prabhashwara
@VIHANGA.prabhashwara 3 ай бұрын
@@PrabhashwaraDiaries nana visa ok unata passe mona wage wadad krn tiyene ita passe
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
@@VIHANGA.prabhashwara Video ekak mn karala thiyanawa ewa nam
@poison975
@poison975 3 ай бұрын
ඔයා ජපානෙට ගිහින් කොච්චර කල්ද
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
අවුරුදු එක හමාරයි
@WathsalaDilahani
@WathsalaDilahani 3 ай бұрын
අයියෙ එත්කොට සතියටම උයල තියනවද එකපාර.
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
හැම සතියෙම නම් බැරි වෙනවා
@RASHINIKAVESHA-hv3ld
@RASHINIKAVESHA-hv3ld 3 ай бұрын
අයියෙ japan exam නොකර japan එන්න බැරිද
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
කරොත් තමයි හොද Visa වදින්නත් බලපානවා ඒක
@RASHINIKAVESHA-hv3ld
@RASHINIKAVESHA-hv3ld 3 ай бұрын
@@PrabhashwaraDiaries කරලා එහෙ ඇවිල්ලා අපිට ඉගෙන ගන්න පුලුවන් නෙද වැඩිදුර
@RASHINIKAVESHA-hv3ld
@RASHINIKAVESHA-hv3ld 3 ай бұрын
@@PrabhashwaraDiaries කරලා එහෙ ඇවිල්ලා අපිට වැඩිදුර ඉගෙන ගන්න බැරි ද. මං අහන්නේ අපි කරපු ඩිප්ලෝමා වලින් අපි ඉගෙන ගත්ත දේවල් වලින් අපිට එහේ ඇවිල්ල දෙයක් කරන්න බැරිද
@ChamodPriyashan-bu6ov
@ChamodPriyashan-bu6ov 3 ай бұрын
වමෙන්ද ඔහෙ වාහන එලවන්න තියෙන්නෙ
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
නැ කොරියාවෙ නම් වම
@kaushalyawickramarathne8082
@kaushalyawickramarathne8082 3 ай бұрын
පුලුවන් නම් රිප්ලයි කරන්න මල්ලි. ජපානෙ කන්න පුළුවන් කොල ජාති මොනවද. ඒ කිවුවෙ අපි ලංකාවෙදි මුකුණුවැන්න ගිටුකොල කෑව වගේ. කන්කුන් නම් හම්බුනා. අනිත් දේවල් දන්නෙ නෑ.
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
facebook.com/savinco.spice මේ පේජ් එකේ අපේ දේවල් ඔක්කොම වගේ තියෙනවා අක්කා 🤍
@chanikajay6230
@chanikajay6230 2 ай бұрын
brokoli හීනියට කපල⁣ා පොල් දාලා මැල්ලුම් හදන්න පුලුවන්.ගෝවා මැල්ලුම් කන්න පුලුවන්.මේ දවස් වල ජපන් supermarket වලත් අපේ වගේ නිවිති එක තියනවා.අනිත් හැම දවසෙම ජපන් නිවිති එක තියනවා නිවිති මැල්ලුම් කන්න පුලුවන්.
@ChamathHettiarachchi11
@ChamathHettiarachchi11 4 ай бұрын
Meat මිල අඩුද
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 4 ай бұрын
Ow shape
@behindtheshay9114
@behindtheshay9114 3 ай бұрын
වැඩ කරද්දි ඇවිල්ල වද දෙන්න එපා..
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 3 ай бұрын
කමක් නෑනෙ 😂
@prasadiprabodini6105
@prasadiprabodini6105 3 ай бұрын
❤😊
@_izu.____9115
@_izu.____9115 4 ай бұрын
@hashanidilshara2987
@hashanidilshara2987 4 ай бұрын
❤😍
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries 4 ай бұрын
Duwa 🤍
@Rusiruthamoth-sf4lc
@Rusiruthamoth-sf4lc 4 ай бұрын
❤❤❤❤
@madhu1531
@madhu1531 3 ай бұрын
❤❤❤
@navis2121
@navis2121 4 ай бұрын
@surathchanuka2284
@surathchanuka2284 16 күн бұрын
❤❤❤
@dinuvigihansa1996
@dinuvigihansa1996 3 ай бұрын
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 14 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 14 МЛН