A/L Accounting - SLFRS 16 - නව කල්බදු ප්‍රමිතය - 03 කොටස - අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය සෙවීම

  Рет қаралды 18,666

Asiri Rodrigo - Accounting

Asiri Rodrigo - Accounting

Күн бұрын

අපි අද පාඩමෙන් කතා කරන්නේ අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය සොයමින්, SLFRS 16 ප්‍රමිතයට අනුව කල්බදු සඳහා ගිණූම් තබන ආකාරයයි.

Пікірлер: 60
@SupunSudaraka-t8r
@SupunSudaraka-t8r 3 ай бұрын
Rates werid gnnawa
@chamilakumari1420
@chamilakumari1420 Жыл бұрын
❤️❤️❤️
@pererashyamalee8747
@pererashyamalee8747 7 ай бұрын
Sir thank you.... I have an exam related to my current job. So i have seen your video related samagam, anupatha, LKAS 16 AND SLFRS 16. I think your lesson is brilliant to update my knowledge again. Thank you again. All the very best sir .. your video is exactly brilliant.
@sithun.8869
@sithun.8869 Жыл бұрын
Ammo..godak pin sir!!!!
@nirashakeerthirathna1678
@nirashakeerthirathna1678 3 жыл бұрын
Thnks sir... sirgen godk dewal igena gaththa 🙏🙏
@rashmiprabhabandara4443
@rashmiprabhabandara4443 4 жыл бұрын
සර් කල්බදු වාරිකය 140 000 ඇතුලේ කල්බදු පොලිය ඇතුලත් වෙන්නෙ නැ නේද ?
@crazyshorts2478
@crazyshorts2478 4 жыл бұрын
අයිතිය ගැණුම්කරුට මාරු වන/නොවනවා කියා හඳුනගන්නෙ කොහොමද ?
@thamaliii
@thamaliii Жыл бұрын
Thank you sir 😍❤️
@lakshikamaduwanthi9557
@lakshikamaduwanthi9557 3 жыл бұрын
Thank you sir ..hondata pehedili wuna padama
@jalaniudari7377
@jalaniudari7377 3 жыл бұрын
Thank sir 🙏🙏
@gayeshachamodi8916
@gayeshachamodi8916 2 жыл бұрын
තැන්ක්ස් සර් ❤️
@trsland5159
@trsland5159 4 жыл бұрын
Sir, 2weni warshyat adala wattam sadakya gane deela thynne 0.853..eth uththare hadaddi e waguwe dala thynne 0.826 kylane...mokakd hari ek?
@laksithravishan5558
@laksithravishan5558 Жыл бұрын
බොහොම ස්තූති සර් ❤️🙏
@dewnihimesha9432
@dewnihimesha9432 4 жыл бұрын
Sir 12 wasara 3weni ware padam uganwanna video ekak karanna puluwanda
@pamudithajayashanka7028
@pamudithajayashanka7028 2 жыл бұрын
බොහොම ස්තුතියි sir 😍
@nimasenanayake4578
@nimasenanayake4578 3 жыл бұрын
👌👍😍
@amodyainduma9397
@amodyainduma9397 2 жыл бұрын
Thank u sir 🙏
@supuna2274
@supuna2274 3 жыл бұрын
Thank you sir
@jisnijayawardane8342
@jisnijayawardane8342 3 жыл бұрын
Thank you Yohan Sir ❤️
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 3 жыл бұрын
JISNI OYA? 😁
@gayanikaushalya3662
@gayanikaushalya3662 2 жыл бұрын
බොහොම ස්තුති සර්
@Visiting1
@Visiting1 4 жыл бұрын
Sir වටයල ගන්නෙ එක අවුලක් නැද්ද? .... නැත්නම් දශම අගය ගත්තම වඩා නිවැරදි නේද? සර් එතකොට ගාණේ වත්කමේ භාවිත අයිතිය ගැනුම්කරුව ට ලැබෙන්නේ නැතෙයි කියලා තිබ්බොත් විතරද කල්බදු හා ඵලදායී ජීව කාලය යන දෙකෙන් අඩු අගය අරගෙන ක්ෂය ගණනය කරන්නෙ....???
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
A/L walata putha oyalata, dashama godak ena sulu kirim den naha samanyen. E nisa eka prshnyak wen na. Ow hari. Bavitha aithiya labenawa nm aniwaryen paladayijiwa kalyen kshaya kranna one.
@Visiting1
@Visiting1 4 жыл бұрын
@@AsiriRodrigoAccounting sir Ethkota paladai jeewa kalaya Kalabadu kalayata wada adu wela thibboth Paladayi jeewa kala aragena shaya gananaya karama hari neda???? Thwa jangama nowana wathkam yatathe danne depala piriyatha upakaranawalata yatinda?.... Yanthre watinakama 800 ,000 kiyla deela thibboth Eka adala karaganne ndda?...
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
Vathkame aithiya laben nattam, aduma kalaya aragenai kshya krnne...eka kalbadhu kalaya unata kisi prshnyk na. Pramithaye nirdeshaya ekai. Anit prshna wlata uthara video eke thiynwa.
@Visiting1
@Visiting1 4 жыл бұрын
@@AsiriRodrigoAccounting මුකුත් කියලා නොතිබ්බොත් ඵලදායී ජීව කාලය ට ගණනය කරාම හරි නේද?
@devoke629
@devoke629 11 ай бұрын
Thank you sir හොදට තේරුනා ❤❤❤
@tharakadassanayaka3891
@tharakadassanayaka3891 4 жыл бұрын
Sir කල්බදු පොළීය ගණනය කරපු ආකාරය පැහැදිලි මදි 34816 අවේ කොහොමද 🤔
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
ආරම්භක කල්බදු ණයහිමි ශේෂය මත, ගාණේ විදිහට 10%ක් පොළිය ගණනය කල යුතුයි. ඒ කියන්නේ, 348159 × 10% = 3,4816
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
සෑම වර්ෂයකම ඒ විදිහට, ආරම්භක කල්බදු ණයහිමි ශේෂය මත ඒ වර්ෂයට අදාළ පොළිය ගණනය කල යුතුයි.
@tharakadassanayaka3891
@tharakadassanayaka3891 4 жыл бұрын
Thank you sir ☺️
@charithmadusankabandara8063
@charithmadusankabandara8063 4 жыл бұрын
Monthly rent gewaddi kohomada hadanne...
@nimeshikamadubhashani5897
@nimeshikamadubhashani5897 5 жыл бұрын
Sir old sylubus ayata company accounts wala satahan wenas wenawada.
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 5 жыл бұрын
පැරණි නිර්දේශයෙන් මුහුණ දෙන අයට බොහෝ දුරට, වත්කමේ අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය ගැටලුවෙ කෙලින්ම ලබා දෙන්න පුළුවන්, ඒ නිසා පැරණි නිර්දේශයෙන් ලියන අයට කෙලින්ම වත්කමට ගන්නා අගය (වට්ටම් සාධක රහිතව) ලබා දෙන්න පුළුවන්. මෙහි ගැටලුව තියෙන්නෙ, කල්බදු ප්‍රමිතය උසස් පෙළ පමණක් ඉලක්ක කර නොව, මුළු ශ්‍රී ලංකාවටම බලපාන පරිදි වෙනස් කර තිබීමයි. එම නිසා පැරණි නිර්දේශයෙන් මුහුණ දෙන ඔබ නව ප්‍රමිතයේ හෝ පැරණි ප්‍රමිතයේ යන කුමන ආකාරයට සෑදුවත් එයට ලකුණූ ලැබෙනු ඇති බව, අප විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරුන්ගේ මතයයි.
@omeshiweerasooriya5124
@omeshiweerasooriya5124 4 жыл бұрын
Good job
@kauminimalsha6424
@kauminimalsha6424 3 жыл бұрын
Hodata theruna
@kavee5361
@kavee5361 3 жыл бұрын
සර් සර්ගේ ක්ලාස් එකට ජොයින් වෙන්නෙ කොහොමද
@chethaniupeksha1024
@chethaniupeksha1024 4 жыл бұрын
Sir kalbadhuwala galapili mechcharada
@dilmithilakaratne4696
@dilmithilakaratne4696 5 жыл бұрын
puluwannam income tax galapillath dandako sir
@tharindukumanayak5354
@tharindukumanayak5354 4 жыл бұрын
sir gana kiyladila karnne abysykuth dennkoo
@Masterkavindu
@Masterkavindu 4 жыл бұрын
Thank you sir👌👌👌👌💙
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
All the best @Kavindu putha. Share this with your friends too
@Masterkavindu
@Masterkavindu 4 жыл бұрын
@@AsiriRodrigoAccounting aniwarenma.. sir thawa video karanna me wage..🎓💙💙👌👌👌
@BATMAN_96
@BATMAN_96 3 жыл бұрын
කල්බදු ණයහිමි ගිණුම හදද්දි මූලික ගෙවීම දැම්මෙ නැත්තෙ ඇයි සර්?
@kaushaninimsilu5911
@kaushaninimsilu5911 3 жыл бұрын
eka danatamath gewala awasn nisa
@tharushikavindhaya9994
@tharushikavindhaya9994 4 жыл бұрын
Sir...watayala gaththam aulk ndd sir uththret lajunu dew d? sir....
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
Na putha. Kohmath A/L walata dashama isthana godak dena ekak na wattam sadakayata. E nisa prshnyak wena ekak na
@shans6980
@shans6980 4 жыл бұрын
සර් ඔල්ඩ් සිලබස් එකෙන් කැම්පස් ගන්නේ කොහොමද 2020
@yasithmikesh2942
@yasithmikesh2942 4 жыл бұрын
Sir meke kal badu poliya gananaya kare mona agayatada ??
@sumiyurup
@sumiyurup 4 жыл бұрын
ඕකේ පළමු අවුරුද්ද 1න් නෙවේද වැඩි කරන්න ඔනි
@chimarirathnappuli4763
@chimarirathnappuli4763 4 жыл бұрын
Aiyah, old syllabus ayata me kalbadu galapeem oni wennne na neda? Eylt thynne LKAS nisa. Me SLFRS neh
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
Hamotama ei. Mokda new ayatath oka naha aththtama. Lankawema bawitha karana, pramithya wenas kala. Ekai A/L walath wenas une
@blackarrow4819
@blackarrow4819 4 жыл бұрын
Sir awama kalbadu gewim wala warthamana agaya enna ona 348040 neda ekathuwa waradi neda Enna ona 1-127260 2-115640 3-105140 (awrudu 3ne)
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
මෙහි වට්ටම් සාධක ලෙස අරගෙන තියෙන්නේ, සම්පූර්ණ අගයන්. උදා:- 0.90909, 0.82645 සහ 0.75131 යන වට්ටම් සාධක වල සම්පූර්ණ අගයයි, එම වට්ටම් සාධක යටතේ මෙහි ඇති පිළිතුර නිවැරදී. (නමුත් උ/පෙ විභාගයට දීර්ඝ දශමස්ථාන ලබා නොදෙන නිසා ඔබට ලැබුනු 348,040 වැනි ආසන්න පිළිතුරු වලටද ලකුණු ලැබේ).
@nishanthijayasekara4988
@nishanthijayasekara4988 4 жыл бұрын
Thnkq sir
@kauminimalsha6424
@kauminimalsha6424 3 жыл бұрын
Txz sir
@sulakshanaviduranga2510
@sulakshanaviduranga2510 4 жыл бұрын
සර්..කල්බදු වත්කම සඳහා ගෙවියයුතු මුළු පොලිය, ජංගම හෝ ජංගම නොවන වගකීම් ලෙස සටහන් කරන්නැද්ද? (සර් ..මම AL maths කලේ Accounting වලට අාස නිසා ඉගෙනගන්වා)
@sudeshnarayana6728
@sudeshnarayana6728 4 жыл бұрын
පොලිය වියදමක්
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting 4 жыл бұрын
කල්බදු පොළියේ ද්විත්ව සටහන් වෙන්නේ පුතා, කල්බදු පොළී වියදම් හර කල්බදු ණයහිමි බැර විදිහටයි. මෙතනදී වාර්ෂික වාරිකය ගෙවනකම්, එ පොළීය කල්බදු ණයහිමි ශේෂය තුල වගකීමක් විදිහට පවතිනවා. ඒ ඇරෙන්න වෙනම වගකීමක් විදිහට දක්වන්නෙ නැහැ පුතා.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 69 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Adjustment Of Financial Lease | මූල්‍ය කල්බදු ගැලපීම(SLFRS-16)
17:17
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2 МЛН