මාතෘකාවට වඩා සර්ගේ නම ලොකුයි | A/L Combined Maths | Ajantha Dissanayake

  Рет қаралды 19,794

Motivations for A/Ls

Motivations for A/Ls

Күн бұрын

ඉහත වීඩියෝව අදාල ගුරුවරයා විසින් තම ප්‍රචාරණ කටයුතු සදහා අපගේ චැනලයේ පල කරන ලද්දක් නොවන බවත් එය අප විසින් ඔබගේ ජීවිතය හා අධ්‍යාපනය සාර්ථක කරගැනීම උදෙසා ඔවුන්ගේ අදහස් ඔබ වෙත ඉදිරිපත් කිරීම වෙනුවෙන් නිර්මාණය කරන ලද වීඩියොවක් බව කරුණාවෙන් සලකන්න.
Please be noticed that the above video is not published by the relevant teacher and this video is not for their marketing purposes. It is only published by us just to give some useful thoughts from this teacher for you to be successful in education as well as in your life.
**************************************************************************************
අජන්ත දිසානායක සර් කියන්නෙ මහනුවර කුරුණෑගල Combined Maths කරන සුපිරිම සර් කෙනෙක් ..මේ වීඩියෝස් බලපුවම ඔයාලට තේරෙයි සර් කොච්චර හොඳට හිතට වදින්න දෙයක් කියල දෙන්න දන්නවද කියල. කියන්න තියෙන දේ කොන්ද කෙලින් තියන් කියන සුපිරිම සර් කෙනෙක්. ඒ කතාවලට කාළකණ්ණි වෙලා හිටපු වැඩ නොකරපු කොල්ලො පවා ෆෝන් පැත්තක දාල වැඩට බැහැලා ගේම දෙනවා.
ඔයාලට මේ සර් ගෙ ටීවි ඇඩ් එකක්වත් පෝස්ටර් එකක්වත් කටවුට් එකක්වත් දකින්න ලැබෙන් නැති වෙයි නංගි මල්ලී .ඒත් ක්ලාස් පිරිල .මේ පාර ඔයා o/l ලියපු කෙනෙක් නම් මන් කියනවට එක දවසක් ගිහින් බලන්න .මුල ඉදන්ම යන්න .ජය

Пікірлер: 51
@TharinduDhanushka-nx2vw
@TharinduDhanushka-nx2vw 11 ай бұрын
Math කරා. ඇබ්බැහි උනා. Engineering කරා. පරම්පරාවම ගොඩ දන්න plan එක ගහද්දීම ලොක්කො ටික රට ගොඩ දැම්මා.
@indiegamedevelopment
@indiegamedevelopment 5 ай бұрын
😂
@Nyk232
@Nyk232 2 ай бұрын
Sirama kathawa 😢
@dharmadasadushyantha1108
@dharmadasadushyantha1108 Ай бұрын
❤❤,මේ වගේ සර්ල මම AL කරන කාලෙ හිටියෙ නැ.මේ පුතාල,දුවල හරිමවාසනාවන්තයි, මම නම් මේ සර් ගෙ උගන්වන style එකට කැමතියි.keep going dear sir.
@hiruresa
@hiruresa 11 ай бұрын
තෝ නම් නියමයි සාර්.. තෝ වගේ අය එදා හිටියනම්.. අපි ගොඩ.. තෝ මාරයි සාර්..
@shakyajayawardena7450
@shakyajayawardena7450 11 ай бұрын
😂😂😂😂
@nero88823
@nero88823 3 ай бұрын
😂😂😂
@hanzosathoshi1957
@hanzosathoshi1957 11 ай бұрын
සර් සර්ට මතකද 1964 වගේ සර්ගේ ගේ හදන කාලේ සර් ඇවිල්ලා බාස්ලා වැඩකරන දිහා බලං ඉඳලා ගෙදර බිත්තියේ මුල්ල හරියටම අංශක 90කට අරං නෑ කියලා සර් බාස්ලා එක්ක රණ්ඩු උනා...එතන හිටිය ලොකු බාස් සුගතං නම් පිලිගත්තෙම නෑනේ ඒක ඒත් සර් කොලේක පයිතගරස් ප්‍රමේය දාලා සාධනය කරලා බාස්ලාට තේරෙන විදිහට කියලා දුන්නා මට අද වගේ මතකයි තව එතන හිටපු පොඩි බාස් කෙනෙක් සර් ගාන හදන වේගේ දැකලා අත්දෙක නලලට තියලා වැඳගත්තා මං අස්කොනෙන් දැක්කා... මට පස්සේකාලෙක ආරංචි උනා සුගතං බාස් සර්ට ගහන්නත් උන්නා කියලා ඒ දවස්වල සර් ගමේ නෑ....ඒත් සර් දන්නවද වැඩක් සුගතං බාස්ගේ ලොකු කොල්ලා දැං අහස් යාත්‍රා හදන තැනක ප්‍රධාන පියාපත් ඉංජිනේරුවාලු ඌ පොඩි කාලෙම තදටම හිතාගත්තාලු සර් බාස්ට කරේ අවනම්බුවක් ඒක නිසා හොඳට ඉගනගන සර්ට වඩා උඩ තැනකට යනවා කියලා...පස්සේ මං තේරුම් කරා අජන්ත සර් කියන්නේ නිව්ටන්ට,අයින්ස්ටයින්ට සමාන කරන්න පුලුවං මිනිහෙක් කියලා සර් ගණිතයෙන් හොයා ගත්ත ඒවා එලියට දැම්මොත් මේ ලෝකෙම කැලඹෙනවා කියලා...පස්සේ මිනිහා පැහැදිලා බුලත් අතකුත් අරං එනවා කිව්වා සර්ව වැඳපුදාගෙන යන්න සර්ට ජය සර් අද්විතීයයි
@R1R1R511
@R1R1R511 11 ай бұрын
සුගතං බාස්ගෙ පුතාටත් දැන් 60 ක් වත් ඇති නේ... දැන් පැන්ෂනුත් ඇති.
@GTMW2004
@GTMW2004 11 ай бұрын
ඔක්කොම හොදා කියපු අව්රැද්ද හින්ද විෂ්වාස කරන්න අමාරැයි
@eduaid777
@eduaid777 11 ай бұрын
අජාට ඔහොම ආතල් දෙන්නෙ රැල්ලටද
@Denumusic768
@Denumusic768 11 ай бұрын
ඇයි බං හැම අජාගෙ video එකකටම ඔහොම ගොං හෑලි දාන්නෙ😂😂
@new2_2
@new2_2 11 ай бұрын
Ub dna comment ek hmdm kywn mn, 🤣🤣🤣🤣😂 Eunt ajt aphs ep aa aja great❤😌
@KAIZER48499
@KAIZER48499 2 ай бұрын
කෙලෞනොත් මරනො ❤❤❤
@goshithasanjula
@goshithasanjula 2 ай бұрын
Al art krapu sippiyo tiper wela 😂 ubl ajagen igengena thiyeyinam ohoma kiyn naa ❤
@rodneyhensleyjayasinghe9134
@rodneyhensleyjayasinghe9134 Ай бұрын
සහතික අැත්ත සර්...❤❤❤❤❤
@chethiyalakshan5797
@chethiyalakshan5797 11 ай бұрын
තොපි වරෙව් වැඩ කරපියව් දඩ විදියට ගණන් හදපියව් විභාගෙ පාස් වෙයව් ඉංජිනේරුවො වෙයව් පලයව්
@justanormalanimefanbutdoeditz
@justanormalanimefanbutdoeditz 3 ай бұрын
hri bn ela🫡
@chethiyalakshan5797
@chethiyalakshan5797 3 ай бұрын
@@justanormalanimefanbutdoeditz රෙන්න තියෙන පුක දෙන්න එපා 😎
@wenuripreshani1473
@wenuripreshani1473 11 ай бұрын
❤️‍🔥
@sadeeshrathnayake2901
@sadeeshrathnayake2901 11 ай бұрын
@natu5038
@natu5038 3 ай бұрын
Ujith sirgeth nama lokuwata thiyenawa😂
@SDtv-uv5wk
@SDtv-uv5wk 3 ай бұрын
පැන්ටා සර් හෙළුව ගැලව්වා දැන් හෙළුවෙන් තමා ඉන්න තියෙන්නේ ලගදීම අනික් ටිකත් ගැලවෙයි කෝ අර ඔයාගේ විරයෝ ටික නිමල් සර් ගේ පෙපර් එකකට රු 150 දිලා රිසිටි එක පෙන්නලා හෙළුව වහගන්න උස්සා කරා ඇයි ඔයා ඔය පරිතන ගුරුවරයෙක් විදිහට ඔය ආකාරයට හැසිරෙන්නේ අපට පෙන ආකාරයට හොදට සලසුම් ඇතුව කරපු වැඩක් නමුත් වැඩේ වැරදුනා නේද සර් හව් සැඩි සර්
@salukaudarshanarathnayake6895
@salukaudarshanarathnayake6895 2 ай бұрын
Puke nodi pala .Hali dala haminn nthuwe
@SDtv-uv5wk
@SDtv-uv5wk 2 ай бұрын
@@salukaudarshanarathnayake6895 අනේ ගොනෝ
@tharindujayamal1872
@tharindujayamal1872 Ай бұрын
Enaw methana hali Liyala hamnenna❤
@dineshjayasinghe413
@dineshjayasinghe413 11 ай бұрын
😮😮😮
@SDtv-uv5wk
@SDtv-uv5wk 3 ай бұрын
ඇයි ඔයා ඔය ලමයිට විස පොවන්නේ ආදරේට ද? නැහැ නේද? රෑට නින්ද යන්නේ නැහැ නේද තරුණ දක්ෂ ගුරුවරු එනකොට බයද? ඔයා විතරක් ලංකාවටම උගන්න එතකොට හරි සර් මිට වඩා පරිනත වෙන්න හොදේ
@JPradeepbandara-mathematics
@JPradeepbandara-mathematics 3 ай бұрын
මොනවද පොවන විෂ?
@SDtv-uv5wk
@SDtv-uv5wk 3 ай бұрын
@@JPradeepbandara-mathematics ඉරිසියා පේනවා කතාවෙන්ම තේරෙනවා නේද පේපර් ඉරන්න කියනවා
@GimHan_w
@GimHan_w 2 ай бұрын
මෝඩ කම පෙන්නන්න එපා බන් ඒ කියන්නෙ එහෙම බොරු රිසල්ට් දාගෙන නම ලොකුවට ගහගෙන ට්‍රිප් යනව කියලා ලමයි ගෙන්න ගන්න සර්ලා ඕන තරම් ඉන්නවා අත්දැකීමෙන් කියන්නෙ ❤
@SDtv-uv5wk
@SDtv-uv5wk 2 ай бұрын
@@GimHan_w කවදාවත් පන්තියට ඇවිල්ල නැතුව බොරුවට ඒ ගොලෝයෝ දාගෙන බොරුවට කයිවාරු ගහන්න ඕනෙ නෑනේ.අනුන්ගේ කුණු හොයන්ඩ යන්න එපා. පේනවා මෝඩකම කාගෙද කියලා.
@GimHan_w
@GimHan_w 2 ай бұрын
@@SDtv-uv5wk tipar වෙන්න එපා ඉතින් 😹
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 185 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44