A/L Motivation in Sinhala | Exam Motivation | විභාගයට ගැම්මක් ගන්න | Higher Education Srilanka

  Рет қаралды 107,083

Higher Education Srilanka

Higher Education Srilanka

Күн бұрын

Пікірлер: 602
@banukasenarathna7871
@banukasenarathna7871 2 жыл бұрын
බඩගින්න වැඩි වෙන තරමට තමා දඩයම හොදටම කරන්නෙ... 21 Al okkotama ජය වෙවා
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
well said.jaya
@imashasunali186
@imashasunali186 2 жыл бұрын
♥️jaya wewa🥰
@AL-kn1dx
@AL-kn1dx 2 жыл бұрын
kzbin.info/www/bejne/bnyQg3SPibB5b68 menna 2021 alevel gambada sisunta uu deya
@motivationwithashi865
@motivationwithashi865 2 жыл бұрын
kzbin.info/door/94ziXf6Kx4ESjDFvinmC0A Campus vedio and photos danawa nangi mallila ekathuwenna
@thashie_kariyawasam
@thashie_kariyawasam 2 жыл бұрын
බයේ ඇඬුන වෙලාවක මේ වචන ටික අහන්න ආවෙ අහම්බෙන්. ගොඩක් පින් සර්🥺❤️🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Thank you putha. jaya wewa
@kivindisankalpani5731
@kivindisankalpani5731 2 жыл бұрын
Sir කියන දේ සහතික ඇත්ත.මන් එලෙවල් වලට හොදට වැඩ කරන් ආවා ඔක්තෝම්බර් වෙනකම් .ඒත් මට කොරොනා හැදුනා.හොස්පිටල් ඉදියා මාස දෙකක් යනකම් මට හතිය තියෙන නිසා කොරොනා හොද උනත් එකෙන් ඇවිස්සුන අනිත් ලෙඩ නිසා කිසිම දෙයක් කරගන්න පුලුවන් කමක් තිබුනෙ නැ.මට පාඩම් කරන්න තියා හිතන්නවත් මානසිකත්වයක් තිබුනෙ නැ..ඒත් මන් පොඩ්ඩක්වත් එක්සැම් ගැන අවතක්සේරුවක ඉදියෙ නැ.වෙනදට වඩා ලකුනු අඩු උනත් දුකට වඩා මට දැනුනෙ..මට පුලුවන් කම තියෙද්දි මගෙන් උනු අතපසුවීම්.නිසා මෙහෙම උනා කියලා.හැමොම කිව්වෙ ශයි එක ස්කිප් කරන්න කියලා..ඒත් මගෙ හිත මගෙ හැකියාව මන් විශ්වාස කලා .මන් ලෙඩ ගැන නොහිතා ඒවගෙනුත් පරිස්සම් වෙන ගමන් ඒවටත් බෙහෙත් ගන්න ගමන් මගෙ වැඩ ආයෙ පටන් ගත්තා..😇මන් අද සතුටු වෙනවා හැමදාම පාඩම් කරපු කිසිම උවදුරකට මුහුන නොදුන් අය ගන්න ලකුනු එයාලා ඉන්න මට්ටමට වඩා මන් ඉදිරියෙන් ඉන්නවා..එදා මන් අත් හැරියනම් අද මන් මේවගෙ සතුටෙන් ඉන් නැ.තවමත් මගෙ ගමන ඉවර නැ.මන් කොහොම හරි මෙඩිසින් යනවමයි..හැමෝටම කියන්නෙ තියෙන කාලයවත් ,ඉන්න මට්ටමවත්,දැන් ඔයාගෙ තත්ත්වයවත් වැඩක් වෙන් නැ.ආත්ම විශ්වාසෙන් ඔයා තියෙන උත්සහවන්ත අඩියයි වැදගත්.පොතක් නොඅල්ලා බැරී බැරියාව හිතනවනම් කවදාවත් පුලුවම්.වෙන් නැ..ඔක්කොටම වඩා තමන්ට තමා ගැන තියෙන විශ්වාසෙ ඔනෙ..❤️හැමෝටම ගුඩ් ලක්❤️❤️❤️..😍
@Agri.e
@Agri.e 2 жыл бұрын
Niyamai akke.eka nm marama watinawa okkotama..
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
niyamai putha. great all the best. mewage kathawak thamai hamoma ahanna kiyanna oone. good luck putha
@Chamodimadhuka
@Chamodimadhuka 2 жыл бұрын
👊👊
@chamodanisiyabalapitiya7660
@chamodanisiyabalapitiya7660 2 жыл бұрын
Ane akki mth bio thma krnne mt oya krana veda pilivela kynvd oya khmd ee pdm atha pasu unt passe kre anthima dws tke mnvd krnne kyl ehma eka oyt loku pinak vei plzzz akki mt oyge comment ek gena loku vishvsk athi una nisai ahnne ane kvth oyt pin
@kivindisankalpani5731
@kivindisankalpani5731 2 жыл бұрын
@@chamodanisiyabalapitiya7660 නන්ගී ඉස්සෙල්ලම ඔයාට ඉදිරියට කරන්න තියෙන පාඩම් ටික පිලිවෙලකට විශයන් තුනටම ලියා ගන්න.ඒ කියන්නෙ පාඩම සහ ඒවගෙ අනු මාතෘකා..මේක මුලු සිලබස් එකටම ලියාගෙන කරගත්තු ටික මාක් කරලා..පටන් ගත්තත් ලොකු දෙයක්.ඊට පස්සෙ පාස්ට් පෙපර් වල ඒ පාඩම් ටිකට අදාල ප්‍රශ්න ටික පේසුරු පොත් ටික අරගන්න.තියරි එක අරන් මුලින්ම කියවන්න.ඊට පස්සෙ ඒකට අදාල ප්‍රශ්න ටික කරන්න ගන්න.අනිවාර්යයෙන්ම ප්‍රශ්න දෙක තුනක් වගේ කරන් යන්න පුලුවම් උනත් මැද හරියෙදි අපි හිරවෙනවා..අන්න ඒ අමාරු ප්‍රශ්න ටිකට අදාල විවරන බලන්න .එක ප්‍රශ්නයක් වගෙ විවරන බැලුවම කෙමිස්ට්‍රි රංග සර්ගෙනම් එයා යටින් නෝට් ඩවුන් කරලා තියෙනවා ඒ අශ්‍රිත අපි බලන්න ඔන වෙන අනික් අවුරුදු වල ප්‍රශ්නයත්.එම් සී කිව්.වල.ආ ගොඩක්ම වැදගත් දේ තමයි මේ ලොකු කාලයක් තියන් නෙමෙනෙ අපි පටන් ගන්නෙ.ඒ නිසා අපි ලකුනු ලැබෙන විදිහ හොදට බලාගන්න ඔනෙ.එක එක පාඩම් වලින් කෝමද පෙපරෙ ප්‍රශ්න එන්නෙ කියලා.උදාහරනයක් විදිහට බයෝ වල 2;3;4;5 පාඩම් වලින් තමා ගොඩක්ම එම් සී කිව් අහන්නෙ 2-9,3-4/5,4-9,5-17/18 ක් වගේ ආසන්නව අහනවා.ඉතින් ඔයාට තෙරෙනවනෙ මෙහෙම බලද්දි වැඩි ලකුනු ප්‍රමානයක් ගන්න පුලුවන් පාඩම් .අන්න ඒම බලලා පටන් ගන්න මුලින්ම ඔක්කොම බදාගන්නවට වඩා ඒ පාඩම් වලට වැඩි අවදානයක් දෙන්න ඔනෙ.මේක පාස්ට් පේපර්ස් ලගට අරන් අවුරුද්දක් හෝ දෙකක් හොදට බැලුවොත් තෙරෙනවා එයාලා කෝමද ප්‍රශ්න අහන්නෙ කියලා එක් එක් පාඩම් වලින්.පිසික්ස් වලනම් යාන්ත්‍ර -12/10 ,තාපයෙන් -9 ,ධාර විද්‍යුතයෙන්-9 වගේ ඔන්න ඔය වගේ ගනන් එනවා..කෙමිස්ට්‍රි වලත් මේවගෙම හදාගන්න.ඊට පස්සෙ ලකුනු වැඩි ගනනක් අඩු පාඩම් ප්‍රමානයක් පාඩම් කරලා එකතු කරගන්න පුලුවන් කියලා තෙරෙනවා..අන්න ඒ ටික හොදටම පාඩම් කරන්න පෙපර්ස් වල ප්‍රශ්න කරනන් විවරන බලන්න.බැරි ඒවා ගැන හිතනවට වඩා,මහා ගොඩක් බදන් ඉන්නවට වඩා ඒ වගේ කරගන්න එක ලේසි .ඔන්න මේ ටික කරගත්තම මේ අතරෙම වගේ ෆුල් එම් සී කිව් පෙපර් කරන්න පටන් ගමු..ඒවා හරි වැරදි බලලා විවරනෙ පෙපර් එකෙම පොඩිවට ඔයා තනියම නෝට් එක බලන් කරන්න.හරිම කෙටියෙන්.තවත් බැරිම තැනක් නම් විවරන බලන්න සර් කෙනෙක්ගෙ.ලකුනු අඩු වෙනවා සමහර වෙලාවට.ඒත් ඔයා ඔයාව විශ්වාස කරලා කරන වැඩ ටික කරගෙන යන්න නන්ගී...තව දෙයක් ෆුල් පේපර්ස් තියරි කවර් නැ කියලා තව ඉගෙන ගන්න තියෙනවා කියලා නොකර ඉන්න එපා..ඒවත් මෙ අතරෙම පටන් ගන්න.බැරි තැන් අත් හැරලා පුලුවන් ඒවට ප්‍රැක්ටිස් එක දෙන්න.ඒවගෙම අඩුවෙන් ප්‍රශ්න ඇහුවත් ඔයාට ලේසි වගෙ දැනෙන ක්ශෙත්‍ර වගෙ ,පදාර්තය හා විකිරනෙ වගේ පිසික්ස් වල ඔයාට පුලුවන් ලේසි කියලා හිතෙන පාඩනුත් බලන්න.එම්සී ක්වි වැඩි කරගන්න පුලුවන් තරම් .ඒක තමා හොදම දේ.ඒක කරන් යද්දි නිකන්ම තියරි බැලෙනවා
@dewminisewwandi6903
@dewminisewwandi6903 2 жыл бұрын
දවස් තුනක් නිදා ගත්තේ නෑ හැමෝම බෑ කියනකොට A3ක් ගත්තේ කියන එකෙන්ම මාර ගැම්මක් ආවා මානසිකව කඩා වැටිලා ඉන්නකොට වීඩීයෝ එක හම්බ උනේ ගොඩක් ස්තූතියි සර් පුලුවන් උපරිමයෙන් මහන්සි වෙලා අනිවාර්යයෙන්ම හොද රිසාල්ට් එකක් දානවා කියලා මන් හිතා ගත්තා
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
aniwaryenma mage putha. jaya
@chamathrasanga7081
@chamathrasanga7081 2 жыл бұрын
මාත් පරාජීන මානසිකත්වයෙන් මේ මාසෙ හිටියෙ විභාගෙට ලැස්තිද අහපු ඔක්කෝටම කිව්ව මේ පාර බැරිවෙයි පේපර් ලියන්න බැරි උනා කියල මාව වෙනස් කරාට ස්තූතියි සර් මන් මගේ වැරැද්ද පිලිගන්නවා ආයි මන් කාටවත් හේතු කියන්නෙ නෑ මන් යම් පරමානෙකට වැඩ කරගෙන ආව නමුත් කෙමිට්‍රි පිසික්ස් වලට පේපර් නොකරපු නිසා මට හිත් තැවුලෙන් හිටියෙ දැන් ප්‍රශ්න කරනව සර් තැන්ක් සර් මගේ පරාජිත ප්‍රකාශ අන් අයට නිකුත් කිරීම වැලැක් ඌවට ,සර් මම මේ පාර උපරිම කරනවා
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
meka puluwan putha. aniwaryen oya meka karanna oone. determination eka hondai. good luck. jaya
@Amindu_Anjana
@Amindu_Anjana 2 жыл бұрын
වැඩ ටික කරගෙන ඇවිත් හොඳට පෙරේදා ඉඳන් කම්මැළි වෙලා වැඩකල් දාන ජරා පුරුද්ද සහ අහේතුක විවේක ඉල්ලමින් සිටින අවස්ථාවේ KZbin එකෙන් ඔබතුමාව මුණ ගැසීම ම ඇත්තට ම ලොකු වාසනාවක් පිනක් මට❤️. ඒ ගැම්ම අරන් ආයෙ වැඩ කරන්න හිතට මාර ශක්තියක් ආවා. ඔබතුමන්ට ගොඩක් පින් මේ වගේ Video එකක් Upload කිරීම පිළිබඳ❤️.
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
meka dakina mata loku sathutak! jayawewa putha. good luck
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
සර් තමයි ළමයින්ගෙ හිතට කතා කරන්න පුළුවන් විදියෙ කෙනෙක්ට දැකපු හොදම සර්...මේ බලපු පළවෙනි වීඩියෝ එක...අන්තිම මොහොතෙ හරි සර්ගෙ වචනයක් අහන්න ලැබුණ එක මගෙ පෙර පිනක් විදියට දකිනවා මං..ස්තූතියි සර් ..ඒ තරම්ම වටිනවා සර්ගෙ මේ වචන
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
bohoma sathutui putha. thank you so much. jaya
@ashenikavindi855
@ashenikavindi855 2 жыл бұрын
The best motivation Thank you doctor මට පුලුවන් කොහොමහරි මං ඒක කරනවා o/l වලටත් මං ගෙදර අය එක්ක රන්ඩු වෙලා 5 වසරෙදි english medium කරන්න ගත්තේ o/l වලට මාස 3කට කලින් අම්මා නැති උනා ඒ හැමදේම තියෙද්දි o/l වලටත් හොද result එකක් ගත්තා a/l වලටත් හැමොම එපා කියද්දි කරන්න බැ කියද්දි bio තෝරගත්තා o/l වලදි වගේම a/l exam එකත් මං කරලා පෙන්නනවා කරන්න බැරි දෙයක් නැ කියලා මං කොහොමහරි ඒක කරනවා ❤❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Thank you putha all the best
@Manojkrishantha630
@Manojkrishantha630 2 жыл бұрын
Mge kathawamai
@Chamodimadhuka
@Chamodimadhuka 2 жыл бұрын
Thank you sir 😊💫 ගොඩක් comments වල දැක්ක දෙයක් නිසා පොඩි දෙයක් කියන්න හිතුනා. (නිකම් අදහසක් විතරයි 🤗) ඔයාලට මොකක් හරී දෙයක් කරන්න අනිවාරෙන් ඕනෙ නම්, ඒ දේ කළ යුතු ම නම්, දැන් ඒ දේ කරන්න කාලෙ ඇතිද කියලා කාගෙන්වත් අහන්න එපා. ඒ කෙනා කාලය ඇති/මදි කියන එක අනුව ඔයා හිත හදාගන්න/හිත කඩාගන්න යන්න එපා...🤚 දෙයක් කරන්නම ඕනෙ නම්, තියෙන කාලෙන් අපි උපරිම විදිහට කරගමු. 💪😊 හැමෝටම සුභ පැතුම් ❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
honda comment ekak
@imashi722
@imashi722 2 жыл бұрын
Ow ඒක තමයි ඇත්ත
@hansiudari2753
@hansiudari2753 2 жыл бұрын
Thank you sir ...✨️❤️👌 අම්මත් මම එක්ක තරහවෙලා ගිය වෙලාවක එක්සෑම් එක ගැන පන බයේ ඉන්නකෝට සර්ගේ වචන ලොකූ හයියක් සර්....💜️ බොහොම පින් ...🧡💜️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
jaya wewa putha. api digatama meka karanawa
@hansiudari2753
@hansiudari2753 2 жыл бұрын
@@HigherEducationSrilanka අනේ සර්ට පින් අඩ අඩා වීඩියෝ එක බැලුවේ කෝම හරි හොදට ම නැ ඊටත් වඩා හොදට එක්සෑම් කරනවා මම .සර්ට නිදුක් නීරෝගී සුව දීර්ගායුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ..💜️💚👌✨️
@sachinidaglas7700
@sachinidaglas7700 2 жыл бұрын
Matath ohoma mai gedara prashne hariyata manasikawa wada denoo
@sachinidaglas7700
@sachinidaglas7700 2 жыл бұрын
Weda ba fail wenoo kiyalamai gedara මිනිස්සු kiyanne mata epa wela sir inne den nam
@sam-l2f8y
@sam-l2f8y 2 жыл бұрын
@@hansiudari2753 💖
@Senuridevindya.
@Senuridevindya. 2 жыл бұрын
Very good morning all... Thanks doctor උදේම වැදගත් වීඩියො එකක් ගෙනාවට 😊❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha. jaya
@dilshan2311
@dilshan2311 2 жыл бұрын
දැංනම් හිතෙනවා නිදිමත මාස කීපයකට කල් දැම්මනං හීන දුර නෑ කියලා.
@laljayawardana553
@laljayawardana553 2 жыл бұрын
සර්,මට කොරොනා හැදිලා ඉන්නේ.මම කරන්න හිතාගෙන හිටිය වැඩ කල් යනවා.මම වැඩ කරන්න ගන්නකොට මගෙ මුළු ඇඟම රිදෙනවා.ඒත් මට මෙක අත්හරින්න බැහැ.මොටිවෙට් කරාට ගොඩක් පින්. මගේ අම්මව මං සතුටු කරන්න උපරිම කරනවා
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
aniwaryen jaya. good luck
@chamaleemadushani1881
@chamaleemadushani1881 2 жыл бұрын
Aniwaryenma oyt pluwn... Good luck... Aramuna shakthimath wena tharamata Corona kiynneth niknma nikm ledak wthrai... Gya para mn exam liuwe nirodayanaya wela iddi.. thniyma hall 1ka wenma idiye... Eth exam 1ta idiya... Amarukam ena tharamata jiwithe issarahata ynna lbena motivate 1 wdiy... Hdata wda krgnna paper krnna aniwaryenma dinamu enm... Budu saranai 🙏 Jaya wewa hithe thyna oya haiyta🙏ikmn suwaya lbenna kiylath prarthna krnwa
@pradeepadamayanthi2924
@pradeepadamayanthi2924 2 жыл бұрын
good luck👍👍
@laljayawardana553
@laljayawardana553 2 жыл бұрын
@@pradeepadamayanthi2924 thank you🥺🙏
@laljayawardana553
@laljayawardana553 2 жыл бұрын
@@chamaleemadushani1881 thank you🥺🙏🙏
@theVishwaPerera
@theVishwaPerera 2 жыл бұрын
Good luck ayye 😍❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Thank you malli.
@dilnithisari4363
@dilnithisari4363 2 жыл бұрын
thank you very much doctor..... no words to say thank you..... at last moment you just motivated us..... bless you sir😀🙏🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
It's my pleasure. Thank you and all the best.
@nimalikapunchihewa7915
@nimalikapunchihewa7915 2 жыл бұрын
ගොඩක් වටිනාකමක් දරුවන්ට .ඔබ වැනි ගුරු දෙවියන් ඉන්නවා තාමත් .mage දරුවා me 2023 o/l කරන්නේ ayata man මේක අහන්න dunna ...ගොඩක් pin ....ඔබතුමාට ....
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
bohoma sthuthii. ape lamai hamotama jaya.
@yohanthewarapperuma8361
@yohanthewarapperuma8361 Жыл бұрын
මේ පාර එක්සෑම් කරන මගේ සහෝදර සහෝදරියො හැමෝටම ගුඩ් ලක්. උබලට පුළුවන් උබල යක්කු . බෑ කියන උන්ට කරලම පෙන්නපල්ලා. මන් ඕ ලෙවල් වලට නටපු පිස්සුව එක්ක මන් හිතුවෙ ලාවට පාස් වෙලා ඇති කියල ගෙදර අය කිව්වෙත් උබ පාස් උනොත් තමා පුදුම කියල . Guess what A6 B 3🤓. අන්තිම වාරෙ ගණන් වලට 28 විභාගෙදි ගණිතයට A😎. කවුරුත් කියන දේවල් ඇහුවෙ නෑ පුළුවන් උපරිමේ කරා. මේ පාර හැමෝම බෑ කියද්දි මාස 3න් ආර්ට් වලින් ඒ ලෙවල් කරන්නෙ.කලින් ශයි දෙකම තිබ්බ ගොන් කම නිසා ඇනගත්තා. ඒත් මේ පාර ලෝ ෆැකල්ටියෙන් මන් නවතින්නෙ . මන් දන්නවා මට පුළුවන් .මට මන් ගැන විශ්වාසයි. උබලටත් පුළුවන් . ජය😎💪💪💪
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
niyamai. jayawijaya
@dineshikamadhuwanthi1007
@dineshikamadhuwanthi1007 2 жыл бұрын
එක දිගට දවස් 4ක් වගේ නින්ද නැති වෙන්න බෙහෙතක් කියන්නකෝ..පාඩම් කරන්න පිලිස්
@samanthakumarasiri9106
@samanthakumarasiri9106 2 жыл бұрын
😅
@lumbini_
@lumbini_ 2 жыл бұрын
Finally found this channel. thankyou sir🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome 👍 putha
@avanthaadhishthan7234
@avanthaadhishthan7234 2 жыл бұрын
අහම්බෙන් channel එක දැක්කෙ.සුපිරි සර්👊.දිගටම මේ වගේ උපදෙස් එක්ක කරන් යමු❤️✨️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Thank you putha. jayawijaya
@chamoditharushika8447
@chamoditharushika8447 2 жыл бұрын
Your are best motivator sir ❤️💯thank you so much for the grate service ❤️🙏🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
welcome putha much appreciated
@sewwandimadushika7758
@sewwandimadushika7758 2 жыл бұрын
Thanks doctor, me para exam eka hodatama kara gannava 💪💪 anivaryen result apu gaman mn sirta result eka kiyanava ❤❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Very good putha. niyamai. jaya
@hansikakumari5710
@hansikakumari5710 2 жыл бұрын
Aniwarayen sir 😍😍😍😍 sirt godak pin sir apiwa motivation karnawat😎😎😎
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Thank you and good luck putha
@dulminideshani
@dulminideshani Жыл бұрын
මන් 2024 A/L ..මන් කොහොම හරි campus select වෙනවා වෙනවාමයි....😎 Thnq sir...😍
@HigherEducationSrilanka
@HigherEducationSrilanka Жыл бұрын
Niyamai.welcome
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 2 жыл бұрын
Chemistry අත් ඇරලා තියෙද්දී මේක දැක්කේ 🥺 අද ඉදන් පටන් ගන්නවා. අද ඉදන් වැඩ කරල මොන රිසල්ට් එක ආවත් ඒක සතුටින් බාරගන්නවා ❤ ගොඩක් පින් 🥺❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Oyata jaya. Welcome putha. good luck
@Rashmi.2021
@Rashmi.2021 2 жыл бұрын
Kohomada results
@kvi4687
@kvi4687 11 ай бұрын
අනේ sir මන් ගොඩක් මානසිකව වැටිලා ඉද්දි මේ වීඩියෝ එක දැක්කේ... මට ඕන කොහොමහරි medical faculty යන්න මේ පාරින්.... තවම මන් s 3 ක් වගේ මට්ටමක ඉන්නේ.... 1 st shy bio mukuth nokara idala exam eka dwase re 2 nd unit eka poddk bln gihin S එක ගත්තේ... ඒ විශ්වාසය නිසා මේ සති 3 න් A3k ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා... මන් දවසට පැය 12 ක් වගේ වැඩ කරේ... අනේ sir මට පුළුවන් කියලා sir හිතනවද එහෙම මේ වගේ පොඩි කාලෙකින් medicine යන්න බෑ කියලා ගොඩක් අය කියනවා... මට පිස්සු වගේ sir
@ishansashika1910
@ishansashika1910 11 ай бұрын
1st shy එකේ මට BCC තිබ්බේ..... මේ පාර 2ND SHY එක.... පටන් ගත්ත දවසේ ඉදන් උපරිමයෙන් වැඩ කරා.....ඒත් තාම ඉන්නේ ABB වගේ මට්ටමක..... BIO වලටයි, PHY6 වලටයි A දාන්න පට්ටම අමාරුයි.... දැනට PASS PAPERS වට 7කුත් කරලා තියෙන්නේ.... ඒත් CLZ එකේ TEST එකක් ලිව්වම ලකුණු 75ක්‌ එන්නෙම නෑ.....ගිය සතියේ CLZ එකේ ලියපු TEST එකේ BIO වලට තියෙන්නේ 71..... PHY6 වලට 73......... එපා වෙලා ඉන්නේ හොදටම 😢
@kvi4687
@kvi4687 11 ай бұрын
@@ishansashika1910 😥 ane bayawenna epa oyt A 3k gnna lebewa🙏
@HOLY_SLIMMERY
@HOLY_SLIMMERY 2 жыл бұрын
Until there is no SACRIFICE there is no VICTORY ❤️🙏👊🏻
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
definitely. jaya
@sasindupunsara
@sasindupunsara 2 жыл бұрын
Thank you sir මේ දෙන උපදෙස් වලට❤️❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
welcome putha
@ncnuwan5895
@ncnuwan5895 2 жыл бұрын
මේ අන්තිම දවස් ටිකේ වැඩ කරන්න හිතෙන් නෑ කරගන්න බැරිවෙයි කියලා හැමතිස්සෙම හිතෙන්වා.. සාමාන්‍ය රිසාල්ට් එකක් එයි කියලා විශ්වාසයක් තියෙනවා. ඒත්මම මුල ඉදන්ම වැඩකරේ engineering යන හීනය වෙනුවෙන්.. සර් කිව්වා හරි මන්මගේ උපරිමයෙන් කරනවා කියලා හිතාගත්තා.. බොහොම පින් සර් මේ විඩියෝවලට 🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
jaya wewa putha. all the best
@umeshnuwantha534
@umeshnuwantha534 2 жыл бұрын
සර් මං ඕලෙවල් වලට එහෙම ලොකු restart ගත්ත කෙනෙක් නෙමෙයි ඒ උනාට මං ඒ ලෙවල් වලට ඇවිල්ලා මගේ පළවෙනි වාර විභාගයෙන් ම පන්තියෙම පළවෙනියා විෂයන් තුනටම ලකුණු 80 ට වැඩිය ගත්තා.හොඳටම වැඩ ටික කරගෙන ගියා ඒත් සහ කොරෝනා වලට නිවාඩු දුන්නට පස්සෙ ඒ වැඩ ටික ටික එන්න එන්න මගේ අතින් මිස් වුනා වැඩ ගොඩ ගැහෙන්න ගත්තා.කම්මැලි හිතුනා අද තියෙනවා හෙට තියනවා තව පාඩම් ගන්න දවස් තියෙනවා කියලා හිතුනා.ඉතින් ඔහොම ඉද්දි ටිකෙන් ටික කාලෙත් ගියා මට පාඩම් වැටි කර ගන්නත් බැරි වුණා class වලට ගියා ඒ දුන්න note ලිව්වා ඒ ටික විතරයි සර් කරන්න හමුවුණේ ඇත්තටම මං දන්නවා මගේ එක ලොකු පසුපස එහෙම මං කම්මැලි වෙලා වැඩි කරන්න කම්මැලි කමට පැත්තකට දාලා ඒවා නිකම් class වලට ගිහිල්ලා ලියාගත්ත විතරයි සර් ඒත් මට උගන්නපුව සාමාන්‍යයෙන් මතකයි.ඒ උනාට සර් මට පාඩම් කරන්න බැරි වුණා මං ඇත්තටම පාඩම් කරන්න ගත්තෙ දැන් දවස් දෙකකට කලින්.මං එහෙම පාඩම් කරන්න ගත්තෙ මට විශ්වාසයක් තියෙනව මට හොඳ රිසාට් එකක් දාන්න පුළුවන් වෙයි කියලා.හරියටම තව එක්සෑම් වර්ග තියෙන්නේ සති දෙකයි සර් මට පුළුවන් වෙයි නේද හොඳ රිසාට් එකක් දාන්න.මං මට පුළුවන් උපරිම කට්ට කාල හරි මේ result එක දාන්න ට්‍රයි කරනවා.මට සර්ගෙන් දන ගන්න ඕන මට ඒක කරන්න පුළුවන් වෙයි නේද සර්.
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
eka karanna puluwan kiyana eka mata hondatama wishwasai. oyage kapaweema matha thamai meka theeranaya wenne
@kavidananjaya5391
@kavidananjaya5391 2 жыл бұрын
Thank you for your motivation and very helpful for ours
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
You are so welcome!
@shenu6798
@shenu6798 9 ай бұрын
24 AL ayat motivation ekak dennko sir😶♥️✨
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 9 ай бұрын
Aniwaryenma
@leneeshak6022
@leneeshak6022 2 жыл бұрын
Thank u so much Sir for your valuable words 🙏❤️💯🎓
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha.
@imalkaa4950
@imalkaa4950 2 жыл бұрын
සර් exam ekata thawa masa dekayi man කොමස් කරන්නේ සර් ලොකු බයක් තියෙන්නේ මාස දෙකෙන් පුලුවන් නේද කැම්පස් යන්න 😪
@nethuliprarthana8297
@nethuliprarthana8297 2 жыл бұрын
Thw exam ekt dws 82i....thnq sir..... Supiriytm wdun hitht....... " U get what u focus on ,so focus on what u want...." 🎯❤️💪
@idea__craft
@idea__craft Жыл бұрын
Kohomada result
@mindysingharage3168
@mindysingharage3168 2 жыл бұрын
Ettm sr me karanne loku samaja sathkaarayak...thank you very much sr...🙏🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha. jaya
@Mash03
@Mash03 2 жыл бұрын
Hondatama awulin inna welawala dekke video eka🥺❤ mn dnne nm na sirwa eth qwa hema deema godak denuna🥺 Aniwaryen 3As daanna try krnawaa Thank you so much❤🌹☺ #2022AL
@kaveeshapathirana7145
@kaveeshapathirana7145 2 жыл бұрын
Thank you so much doctor🙏🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha
@dilmilahiru9604
@dilmilahiru9604 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් . 2022 exam ekata thawa thiyenne masa 03. 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
ජයවිජය
@tharuuutharuu7502
@tharuuutharuu7502 2 жыл бұрын
Mn university eke third yer student kenek end exam ekta sathiyak tiyala me vedio eka ahmben bluwe.me sem eka godk magrun mta .sathi thune study leave ek sathi deakkma note hadanna witrak gtha kla.dn ithuru sathiyai.subject 6 i.me motivation eka gdk wedagth.kadan wwtila hitiye.dn mn koma hri meka kara gnnwa.❤️thank you sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
ජයවිජය වේවා බොහෝම සන්තෝසයි
@herathweerakoon1006
@herathweerakoon1006 2 жыл бұрын
Marama htata fit akak awa sirr.....🙏exam akta pdak wth bya na....sirga motivation akn twth marma shakthyk awa....amoo sir mga wasnawta sir ga motivate ahna labuna......gdkkk pin sirr....sirta kwadwath warden na...🙏🙏🙏🙏🙏🙏👍
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
THank you putha. oyata jaya!
@dinaliyasara499
@dinaliyasara499 2 жыл бұрын
Thank you doctor godak පින් මේ video eka mara watinawa
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
welcome putha
@T타
@T타 2 жыл бұрын
Thank you sir godak pin man A/l 2nd shy me vedio eka nisa man godak dewal egena gaththa Good luck sir Keep it up 🙏❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
All the best.jaya
@Samadhiwijayarathna
@Samadhiwijayarathna 2 жыл бұрын
Good Morning doctor thank you 🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha
@buddhinikarunarathne3001
@buddhinikarunarathne3001 2 жыл бұрын
💪❤️ Thank you sir
@tharushamendis8547
@tharushamendis8547 2 жыл бұрын
Thank You Very Much Doctor.🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha
@studyrobot8986
@studyrobot8986 11 ай бұрын
Thank u Dr❤ Mata first term eke wage marks na 2nd term eke(24 al) Syllabus complete nuth na. Mn hodatama watila idiye .Mata oonatharam resources thiyeddith ai Mn wada karanne naththe kiyla hithuna . Mn ada idan ayeth wada karanawa .puluwan uparamaya karanwa.Thank u so much again for ur guidance 🙏
@nithyaabeywickrama9447
@nithyaabeywickrama9447 2 жыл бұрын
Thanks a lot sir. May god bless you 🙏💐
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
welcome putha
@chathmafernando4680
@chathmafernando4680 2 жыл бұрын
Thank yh so much sir.🥺🙏❤ me videos godak wtinwa.aththtama motivate una.Sirta godak pin...Theruwan saranai🙏🥺 Sir mn me para exam krnne commerce wlin. Lesson ekk hodtma pdm krla hodta past papers tikth mn krnwa...dawas deka thunakin wage aimth baladdi ee lesson eka godak amathakai...ane sir ethkota mentally down wenwa mt krgnna bari weida kyla...ane sir ekata solution ekk denawda..pls...🙏😔😔
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
na putha ehema dewal okkoma mathaka thiyenne na. eka oya mulinma hithata ganna 100% answwerr karanna yana exam ekak newei meka api maximum ape paththat lakunu ganna yana exam ekak. bayawenna epa meka puluwan
@chathmafernando4680
@chathmafernando4680 2 жыл бұрын
@@HigherEducationSrilankaThank yh so much sir.....😔 apiwa me wdyta motivate krnawta sirta godak pin...budu saranai🙏🥺
@nethz73
@nethz73 2 жыл бұрын
Thank you for this video sir❤️ good movitation 🥰❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Always welcome
@kumarajayasinghe2231
@kumarajayasinghe2231 2 жыл бұрын
සර් maths කරලා පේරාදෙණිය engineering faculty එකට යන්න සාමාන්‍යයෙන් result එක කොච්චර ගන්න ඕනේද කියන්නකෝ🥺🥺
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
island rank 1300 athara
@West_dragon99
@West_dragon99 2 жыл бұрын
AAB aduma
@West_dragon99
@West_dragon99 2 жыл бұрын
Ahhh mn kiwe colombo gampaha wena pathi wala ayata ita aduwen puluwan 🤭
@kumarajayasinghe2231
@kumarajayasinghe2231 2 жыл бұрын
@@West_dragon99 aa hari thanks
@genukakithsilu3927
@genukakithsilu3927 2 жыл бұрын
@@West_dragon99 ගාල්ලේ අයටත් බෑ.අඩුම AAB එක තමා.විද්‍යා,ගණිත විශය ධාරා දෙකටම.
@noname-qz8np
@noname-qz8np 2 жыл бұрын
සර් හිටියට වඩා සුපිරි ගැම්මක් ආවා සර් 😍😍💓💓💓💓💓❤️❤️❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
niymai putha. jaya
@chasindudiluka400
@chasindudiluka400 2 жыл бұрын
Thank you very much Sir. ..👍
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha
@t.m.1533
@t.m.1533 2 жыл бұрын
ABC wage theyene subject 3 tama.. Wada kara madi kiyla mtama hitune welawa madi wei kiylath hituna.... Eth Dan mara motivation ekk awe.. Anewa uparima krnwa medicine ynnma try krnwa... Ada idan aluthen ptan gnnwa 🤟💚 thank u doctor 💦
@chathurikalakruwani6590
@chathurikalakruwani6590 2 жыл бұрын
ස්තූති සර් ❤😊❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha
@HarshaSubash-hi2iy
@HarshaSubash-hi2iy 11 ай бұрын
Exma ekata දින කිහිපයයි.. කමක් නෑ කොහොමහරි match ekak gahanawaa
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 11 ай бұрын
ජයවිජය
@SandiniTharindya
@SandiniTharindya 10 ай бұрын
Mtth😢mn tec krnne thaw dws 4k thiyenw.mn dn inne S mattame.e unt me dws 4 ulrimen wda kloth aniwryen A dann puluwn.aniwryen A3k dnw ✊💪mt puluwn ❤ Me para exam krna hamotam hodm result ekk dann labennone💖🥺
@HarshaSubash-hi2iy
@HarshaSubash-hi2iy 10 ай бұрын
@@SandiniTharindya oyt puluwn puluwn uprima match ekak gahanna .. 🎉️🎊️♥️
@shaminisewwandi1128
@shaminisewwandi1128 2 жыл бұрын
ahamben dakke me video eka a unt baluwama hithuna dakke wasanawat kiyala🙂 thank u sir🙏🏻
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
welcome putha. digatama motivation denawa
@dinilokz
@dinilokz 2 жыл бұрын
Maarai sir!!digatama weda karanawa man..mn godak kammali welaa hitiye.karanna puluwan Mata meeta wadaa weda peya 24 k athulatha.....ath,mn Meka baluwa welaawe idan digtama weda karanawa kiyala hithuwa...mara gut ekk aawe........... thank you so much sir!!mn mekema mage rank ekth ekk comment karanawa aniwaryayen after releasing A/l results...aayeth excuse ooni ne.....kaatath Jaya wewa!!!!!
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
jayama wewa!!! thank you putha
@dinilokz
@dinilokz 2 жыл бұрын
@@HigherEducationSrilanka sir man Matara District 33(2021 A/L 1 St shy) -> 3 As gatta......eda mn meke kalin qwa neh mage rank ekath ekk reply karanawa kiyala .Ada mn eka kalaa🥺🔥💪kaaatawath be kiyala deyak ne kiyana deya mn therum gatta...when it was near to the A/L exam ,I was hospitalized and suffered from dengue fever too... Thank you so much for your encouragement Sir!!! it's mean a lot for students who face A/L exam .....Best of luck for your channel sir!!🔥
@madeinthew.m7150
@madeinthew.m7150 2 жыл бұрын
සර් මන් පේරාදෙණිය කැම්පස් ගිහින් animal science, environmental science වගේ කරන්න ගොඩක් ආසයි. මට කොච්චර වගේ result එකක් ඕනෙද කලුතරින් පේරාදෙණිය යන්න
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
putha ekata nam z eka 1.2 wage athy
@madeinthew.m7150
@madeinthew.m7150 2 жыл бұрын
@@HigherEducationSrilanka ගොඩක් ස්තුතියි සර්. රිප්ලයි එකක් එනකම් බලන් හිටියේ. සර් ගේ හැම වැඩක්ම සාර්ථක වේවා!
@hansihansi6164
@hansihansi6164 2 жыл бұрын
Me venakl samanya pass ekak gnnwa kiyla oheee vada krpu man dan ehema ne me vidio eken passe mage hinayata අනිවාර්යයෙන් yanawaaa 🖤🖤🖤isthuthii sir 💜️💜️💜️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha. jayawewa
@hiruninimeshikahiruninimes9679
@hiruninimeshikahiruninimes9679 2 жыл бұрын
සර් මන් ආර්ට් කරන්නේ ලොජික් ඇග්‍රි පොලිටිකල් තමයි කරන්නේ රත්තනපුරෙන් ජයවර්ධනපුර කැම්පස් එකට යන්න කොයි වගේ රිසාල්ට් එකක් ඕනිද සර් 🥺
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 Жыл бұрын
ගොඩක් පින් සර් ❤️🙏
@user-sp1tc9ct5h
@user-sp1tc9ct5h 2 жыл бұрын
Sir... මං වයඹින් commerce කරන්නේ.. මේ දවස් ටිකේ තමා ගොඩක් මහන්සි උනේ...මොකක් හරි campus එකකට select වෙන්න අවම results එක කොහොම වෙයිද sir
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Putha BBB wala wage inna balanna
@r.apsara146
@r.apsara146 2 жыл бұрын
Last term results khmd?🙄🖐️
@user-sp1tc9ct5h
@user-sp1tc9ct5h 2 жыл бұрын
@@r.apsara146 man 1st shyma private karanne.. grade 12 witharai scl giye.. gampaha mulin hitiye dn inne kurunagala.. ithin term test na thaniyen mahansi wena ekak witharai
@janu6722
@janu6722 2 жыл бұрын
Thnkyou sir covid hadila godk mentally watila inne e welwe me video ek hmbunr thnkyou so much
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Bayawenna epa putha. Uparima uthsahayak karanna. Waradinne na
@asha6833
@asha6833 2 жыл бұрын
Good morning sir bohoma pin sirta🙏🙏🙏🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Thank you putha. jaya
@shaaaaru
@shaaaaru 2 жыл бұрын
සර් මන් මේ අවුරුද්දේ උසස් පෙළට පෙනීසිටින්නේ මටත් ඕනේ කෝමහරි a3 K දාලා කැම්පස් ගිහින් මගේ සිහින සැබෑ කරගන්න. මන් අද ඉදන් ගේමට බහිනවා සර් . ගොඩාක් ස්තූතියි සර් . මාරම වටිනවා මේ වීඩියෝ එක .🥺🥺🥺
@shaaaaru
@shaaaaru 2 жыл бұрын
සර් තව මට මාස 5 යි තියෙන්නේ කෝමහරි මන් A3 දානවා සර්
@pathmakph4245
@pathmakph4245 2 жыл бұрын
Ow Akka oyt puluwan MN 2023 podi deyk kiynnm yaluwo nedeyo Mona de kiwwath akkt A3 k gnn puluwan aniwaren kagena weda krann
@rupavi8233
@rupavi8233 Жыл бұрын
මං සාමාන්‍ය මට්ටමේ ඉන්නේ ලකුණු 50 සීමාවේ වගේ. තව දවස් 6 කින් exam ගොඩදාගන්න පුලුවන් ද?.
@rupavi8233
@rupavi8233 Жыл бұрын
ඉක්මනින් රිප්ලයි එකක් ඕන.
@prasangikaprasangika337
@prasangikaprasangika337 2 жыл бұрын
Godak watinawa sir... mamath den paper karana eka thami godak karanne.... sir dunna motivation ekata godak pin💞..mama time table ekakata weda kale ne...karana welawe e karana wede hariyatama karanawa... yaluwanta danna de kiyala denawa... eka nisa man den wibageta baya nethuwa sarala widiyata innawa..🙂
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
jaya. welcome putha
@bandulawarnakulasooriya7946
@bandulawarnakulasooriya7946 2 жыл бұрын
Sirge e wachana tikat ape A/l krana bayanathi wela giya sir... sirt godk pin mewage motivation ekak dunnat
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
THank you putha. jaya
@nethmini8459
@nethmini8459 2 жыл бұрын
පිසික්ස් ගැන ගොඩක් බයයි සර්.structure එකේ ප්‍රශ්න ටික පුරුදු වෙන්න ක්‍රිමයක් නැද්ද සර්.අනිත් සබ්ජෙක්ට් දෙක බැලන්ස් එකේ කරන් යනවා.පිසික්ස් කරන්න හිතෙන්නම නෑ.මේ දවස් ටිකෙන් පිසික්ස් ගොඩදාන්න ක්‍රමයක් කියන්නකෝ 🥺🙏
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
yaanthra widhyaawa, thapaya, dhara widyuthya, dolana tharanga focus karala mcq and essay questions karann, mcq 50n 33 k wath eken ene.
@nethmini8459
@nethmini8459 2 жыл бұрын
@@HigherEducationSrilanka thankyou sir🥺❤️🙏
@pubuduharshan897
@pubuduharshan897 2 жыл бұрын
සර් a/l maths කරනවානම් combined maths එක්ක තව මොනාධ කරන්න ඕන විශයන් 2
@euphoria3250
@euphoria3250 2 жыл бұрын
Physics chemistry
@pubuduharshan897
@pubuduharshan897 2 жыл бұрын
විදයාවත් ඕනිමද Maths විතරක් pass unoth A/l maths karanna puluvanda
@euphoria3250
@euphoria3250 2 жыл бұрын
@@pubuduharshan897 maths science hodt pass wenna.. සමහර schools වල O/L වලට maths, science අඩුම C pass එකක් ඉල්ලනව A/L maths or bio කරනවනම්...
@euphoria3250
@euphoria3250 2 жыл бұрын
@@pubuduharshan897 A/L maths or bio කියන්නෙ විද්‍යා විශයන්..(maths කරනවනම් සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව තමා විශයන් 3 ) ඒනිසා හොදට වැඩ කරන්න ඕනෙ
@mysterioussoul8542
@mysterioussoul8542 2 жыл бұрын
@@pubuduharshan897 physics nathiwa IT krnnath puluwan
@madawamadushan4483
@madawamadushan4483 2 жыл бұрын
2022 al ayt video ekk krnnko sir
@SwaraTunesNVK
@SwaraTunesNVK 2 жыл бұрын
සර් මැත්ස් කරලා කොලබ කැලනිය ඉන්ජිනියර් ෆැකලටි යන්න මොන වගෙ රෑන්ක් එකක් ගන්න ඔනිද 😍
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
island within 1000
@dinithinawangi8316
@dinithinawangi8316 Жыл бұрын
Sir mata thva exam ekata thiyenne masayai melo deyak padam krla na😔 ..hithaganna ba bayai sir 😔 pdam goda gehilva
@ISP-k2l
@ISP-k2l 2 жыл бұрын
Thanks Doctor 🙏❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
welcome putha
@keerthiwickramasinghe6442
@keerthiwickramasinghe6442 2 жыл бұрын
සර් මන් 2020 physics එක්ක bio කලේ ඒත් සර් මදි නිසා මේ පාර agri කර්න්න ගත්තා physics වෙනුවට . සර් මට campus එකකට යා ගන්න තිබ්බොත් ඇති. මං subject change කරපු නිසා ගොඩක් අය කිව්වා කරගන්න බැරි වෙයි වෙලාව නැති වෙයි කියලා ඒත් සර් corona නිසා exam කල් ගිය නිසා මට agri හොදට කරගන්න පුලුවන් උනා . සර් agri කලොත් ජොබ් නැද්ද ? 😢
@gihandilshan9628
@gihandilshan9628 2 жыл бұрын
Thiyenava.agri sciencetis yanna puluvan
@keerthiwickramasinghe6442
@keerthiwickramasinghe6442 2 жыл бұрын
එකට යන්න රිසාල්ට් කොහොම වගේ තියෙන්න ඕනද?
@gihandilshan9628
@gihandilshan9628 2 жыл бұрын
@@keerthiwickramasinghe6442 A1B2,A3,A2B1 vaghe thibboth Athi.A2C1 avulak na.A2C1 nm ganna A 2ka hodama hoda A2k venna oni.samaniyen 80,85ta vaghe ihalin.
@keerthiwickramasinghe6442
@keerthiwickramasinghe6442 2 жыл бұрын
@@gihandilshan9628 ah hari tnq 💪
@gihandilshan9628
@gihandilshan9628 2 жыл бұрын
@@keerthiwickramasinghe6442 welcome 🤗
@pabodavimarshigunarathna6821
@pabodavimarshigunarathna6821 2 жыл бұрын
Thank u sir ❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Most welcome putha
@misscurly8479
@misscurly8479 2 жыл бұрын
Sir commerce welin colombo campus gampaha district eken yanne z eke kochchere onee dhe
@induwarabandara9878
@induwarabandara9878 2 жыл бұрын
Thnx for ur motivation dr
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
My pleasure 😊
@thilinasanjaya3135
@thilinasanjaya3135 2 жыл бұрын
Thank u..❤️‍
@randuvishmika6959
@randuvishmika6959 2 жыл бұрын
Kiwwa wagema ikamanatama dunma sir godak pin sir❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
welcome putha.jaya
@shakilasandeepani9531
@shakilasandeepani9531 2 жыл бұрын
Thank You Sir .Godak Pin
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha
@shashanililangi8307
@shashanililangi8307 2 жыл бұрын
Sir man 3rd shy 2021..physics chemistry chuttakwath baya ne..bio hodtm aul wela ...s mattama wage..me dawas tika athida hadagnn🙄 c ekkta yann...
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
ow puluwan.
@cool_sinhala
@cool_sinhala 2 жыл бұрын
Niyamai ♥️♥️♥️♥️
@piyuksendheera
@piyuksendheera 2 жыл бұрын
Thank you sir ❤️❤️❤️ Loku hayiyak
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
welcome putha.jaya
@nokiax1ahha
@nokiax1ahha 2 жыл бұрын
Supiri sir jayen jaya sir😊
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Thank you putha
@hemalimuditha3266
@hemalimuditha3266 2 жыл бұрын
Sir.. mn 2022 kenek..mn nm art karanne sir.. apita thawa auruddak tiye..me year eka hariyata බැලන්ස් කරගන්න ඔනි මට..අපි වෙනුවෙන් මාස ටික බැලන්ස් කරගන්න පොඩි අයිඩියා එකක් දෙන්නකො සර්..මට සර්ව අහම්බෙන් දැක්කෙ..ඇත්තටම සුපිරි සර්...මන් සර්ගෙ විඩියො බලනඑආ...අනෙ 2022 සෙට් එකට දෙන්නකො වීඩියො එකක්...
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
denawa putha. me 2021 set eka iwara unama ogollonwa thamai.
@sltiraofficial4891
@sltiraofficial4891 2 жыл бұрын
ගොඩක් ස්තුති සර්
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha
@Shehani0809
@Shehani0809 2 жыл бұрын
Thank you soo much doctor 🙏🙏😍😍
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
You're welcome 😊 putha
@DK-go3ss
@DK-go3ss 2 жыл бұрын
Thank you ayye ❤️‍🔥
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
welcome malli
@jeevanigamage361
@jeevanigamage361 2 жыл бұрын
Sir please if u see this message hope you'll surely do another video for 2022 al
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
October 9th motivation seminar campaign for A/L 2022 we will announce today
@dewminipabasara9662
@dewminipabasara9662 2 жыл бұрын
Thank you doctor.
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha
@taniyad9309
@taniyad9309 2 жыл бұрын
🙏🙏thank you doctor
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha
@sachi2471
@sachi2471 2 жыл бұрын
Sir man me sare bio walin Al karanne.man Al mul kale hodata wada kara eth korona niwaduwath ekka kammali wela hariyata wada kare naa.eth dan sathi 2ka withra idan man aya hodata wadakaranna gaththa.man dawaskata paya 16k wage wada karanawa dan. anee sir eunata thawa padam karanna godak thiyanawa.thama hariyata papers karannath baa mata theory okkoma padam karala iwara nathi hinda.eth sir mata man gana loku wishwasayak thiyanawa exam eka weddi okkoma wada tika iwara karaganna puluwan wei kiyala.bio padam karanna mata godak wela yanawa sir.mage yaluwo kiyanawa eyala hamoma 2nd shy karanawa kiyala.eth mata thawa padm kranna godak thibbath kawadawath 2nd shy ekak gana hithila na sir mata.mata hamawelema hithenne aniwaren mata hoda result ekak ganma puluwan kiyalamai.anee sir me dawas tika athi neda hoda result ekak ganna.thama papers karanna baa mata.eth man exam eka athare thiyana niwadu dawaswla hari papers karanawa kiyala hithagena inne sir.ane ehema papers karala hoda result ekakata yanna puluwan weida sir.
@sandunishanel2002
@sandunishanel2002 2 жыл бұрын
Thank you sir.loku help ekak.
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
Welcome putha
@nethz73
@nethz73 2 жыл бұрын
Technology walin hambantota district campus yanna puluwan awama result kohomada sir. Plzzz reply
@annahee7083
@annahee7083 2 жыл бұрын
Sirge kathawa kiwwe nane.sirge kathawa kiyala video ekk dannako sir🙇
@asha6833
@asha6833 2 жыл бұрын
සර් මන් අනුරාධපුර සෙන්ට්‍රල්.... මන් මේ පාර ජීව විද්‍යාව අංශයෙන් උසස් පෙල කරනවා තෙවන වර..... මන් දැන් ඉන්නේ කලුතර මන් එක්සෑම් දැම්මේ අනුරාධපුරෙන් මගේ ස්කෝලේ එහෙ හින්දා ... ඒත් මට දැන් එහෙ යන්න අමාරුයි සර් මට එහෙන් දාලා මෙහෙ විබාග මධ්‍යස්ථානයකින් එක්සෑම් කරන්න බැරි වෙයිද සර්
@nethushimaleesha1578
@nethushimaleesha1578 2 жыл бұрын
Thanks a lot ❤️✌️🌿
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
You're welcome 😊
@fireflyjourney5915
@fireflyjourney5915 2 жыл бұрын
Sir, combined maths කරලා Bank Manager කෙනෙක් වෙන්න පුලුවන්ද?
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 2 жыл бұрын
yes putha
@imalidissanayake1825
@imalidissanayake1825 2 жыл бұрын
@@HigherEducationSrilanka l
@darkside1860
@darkside1860 2 жыл бұрын
Puluwan
@Go-fo5wt
@Go-fo5wt 2 жыл бұрын
@@korea6883 දන්න දෙයක් කතා කරන්න plz commerce කියන්නෙ නිකම් වැඩකාරයෝ නෙවෙයි ආසව නිසා😊💪
@korea6883
@korea6883 2 жыл бұрын
@@Vihanga283 salli thiyena nathi ekak gana nemei mn kiuwe. Ara comment eka dapu lamayata eka karanna puluwan kiyala wishwasayak athi karawanna mn ehema cment ekak damme 😶
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 16 МЛН
A/L Motivation in Sinhala | Exam Motivation | Higher Education Srilanka
17:33
Higher Education SriLanka
Рет қаралды 39 М.