A/L අන්තිම දවස්වල වතුර බීලා හිටියේ කන්න කෑම නෑ | පන්ති ගියේ මහ පාන්දර හුළු අතු එළියෙන් | Motivation

  Рет қаралды 3,766

Higher Education Srilanka

Higher Education Srilanka

Күн бұрын

Пікірлер: 38
@prasannadilshan7350
@prasannadilshan7350 3 ай бұрын
සර් මෙහෙම කිවට තරහ වෙන්න එපා මම උසස්පෙල කරලා ඩොක්ටර් කෙනෙක්වත් ඉජිනෙරුවෙක්වත් නෙවෙ වෙන්නෙ මට ඔනෙ ලොක තාක්ශනික ලොක වෙනස් කරන ඉලොන් මාස් වගෙ කෙනෙක් වෙන්න තම මම මහන්සි වෙන්නෙ♥🙏
@catsaremuffins
@catsaremuffins 3 ай бұрын
suba pathanawa....habai oyage heena hamotama kiyanna epa..thaniyen wada karanna
@prasannadilshan7350
@prasannadilshan7350 3 ай бұрын
@@catsaremuffins ස්තුතියි ♥🙏
@Shenu-gc6zh
@Shenu-gc6zh 3 ай бұрын
ඔයාට පුළුවන් අනිවාරෙන්ම මහන්සි වෙන්න ඒ වෙනුවෙන් සමහරවිට මේ වගේ හීන කියන්න ගියාම මිනිස්සු හිනාවෙන්න පුළුවන් .ඒත් ඒ දේවල් කාටවත් නොකියා ඔයා ඔයාගෙ ගමන යන්න.congratulations 💗
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 ай бұрын
තරහ වෙන්නේ මොකටද පුතා. ඒ වගේ දෙයක් අහන්න ලැබෙන එකත් සතුටක්. හදවතින්ම සුබ පතනවා
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg 3 ай бұрын
මටත්..මන් ගැනුලමයෙක්..මට ත් ඔනී ලොකෙම දන්න ඇදුම් බිස්නස් එකක් කරන්න..ලොකු බ්‍රැන්ඩ් එකක් හදන්න...ලොකෙ ලොකු ලොකු චරිත වලට මගෙ ඇදුම් නිර්මාන දෙන්න...එත් මන් බයො කරන්නෙ...මන් ඩොක්ට කෙනෙක් වෙන්න මාරම ආසයි..එකයි.මෙක මන් කරන්නෙ..දැන් මගෙ 3rd එක..දෙපාරක්ම වැරදුනා..එත් මෙ පර නම් වරදින්නෙ.නැති බව මට විශ්වාසයි❤️
@Tharu170
@Tharu170 3 ай бұрын
අපිට මොනාද අඩු 🥺 Thank you doctor 🙏❤️‍🔥
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 ай бұрын
welcome putha
@AjithGunawardana-eu5ce
@AjithGunawardana-eu5ce 3 ай бұрын
අපි පැය 02පංතියටත් ගිහින් මොනා හරි කඩචොරුවක් කාලා එන්නේ... අපට මොන අඩුපාඩුද
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 ай бұрын
ඒකනේ
@Cutegift-ie6gn
@Cutegift-ie6gn 3 ай бұрын
සර් මන් දෙපාරක්ම a/l කලා මට 1 shy eke BCC 2 shy eke CCC Mn arts kre mata campus ynna me result madi 🥺 මට වයස 23 යි සර් මට තව එක shy එකක් තියන නිසා 2025 a/l කරන්න හිතෙනවා ...ඒත් ගෙදර අයත් කියන්නේ වයස යනවා අපරාදේ වෙන දෙයක් කරන්න කියලා.. අනේ plz මට උපදෙසක් දෙන්න 🥺
@vindyafernando621
@vindyafernando621 3 ай бұрын
Al krnna.. Naththn pasu thawenna weii.. Awuru 25/26 Al krna aya innwa.. All the best ❤❤
@Cutegift-ie6gn
@Cutegift-ie6gn 3 ай бұрын
​@@vindyafernando621Thank you hlo ❤ Mn hodata mahansi wela ayema exam krwa 🥺❤
@vindyafernando621
@vindyafernando621 3 ай бұрын
@@Cutegift-ie6gn ❤️❤️❤️
@Kane-g2i
@Kane-g2i 2 ай бұрын
@@Cutegift-ie6gn Ekenma,oyata supiri result ekak ganne puluwn me para. Baya nathuwa kapa kirimen wada karanne. Onawata wadiya hithanne yanne epa.
@Tharushinawodaya-mg2or
@Tharushinawodaya-mg2or 3 ай бұрын
Hoda kathawak sir 😊
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 ай бұрын
Thanks
@Avishka28
@Avishka28 3 ай бұрын
Thank you dr❤️
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 ай бұрын
@@Avishka28 welcome
@sahanyathamarasi1621
@sahanyathamarasi1621 3 ай бұрын
E kathwanm godak watinwa sir ,hithin godak watila hitiye eth dan ehem na ,kom hari me game ek win krnw ,wen kisi deyak nisa neme ammagei thaththagei mune hinawa dakinn ❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 ай бұрын
අනිවාර්යයෙන් පුතා ජයවිජය
@tharusew5344
@tharusew5344 3 ай бұрын
Sir alevel 3rd shy eken passe 4th shy ekak krnna puluwnd?ethkot sir kalin shy wala wagema results sheet ekakd enen 4th shy eketh
@NaduniRathnayake-p7y
@NaduniRathnayake-p7y 3 ай бұрын
Thanq sir ❤
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 ай бұрын
Welcome
@nawodyathathsarani21
@nawodyathathsarani21 3 ай бұрын
Ane doctor mt lakunu 20k 25k thiynne papers walata..mata c3k dagann puluwn wei neda..issara mn mulu dwsema weda kra kiyl hithgena putuwe innw.eeth mn dwst peya 3k 4k thmai hriyt wedk krl thiynne..habai dn me anthima tike mn peya 14k wge weda krnw..eeye peya 14k weda kra..focus thiygena..mt puluwn wei neda meka goda dgnn.mge 3rd shy eka..mn bio krana lamayek..
@KaveeshaNethsarani-c8w
@KaveeshaNethsarani-c8w 3 ай бұрын
Supiri mortivation ekk sir..🩷thankz s sir ...
@HigherEducationSrilanka
@HigherEducationSrilanka 3 ай бұрын
welcome putha
@AmashaKapupahana-lk7zl
@AmashaKapupahana-lk7zl 3 ай бұрын
11.50
@AmasAura
@AmasAura 3 ай бұрын
🤍
@thashanisha2769
@thashanisha2769 3 ай бұрын
Dr.a/l exam ek di general english lakun rank ekt balapanawd.
@Dwy-w3g
@Dwy-w3g 3 ай бұрын
No😊
@crtech3687
@crtech3687 3 ай бұрын
S ekk athi
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
4 February 2025
2:48
Gorgeous Lady
Рет қаралды 769