A/L Physics In Sinhala Grids Of Resistors ප්‍රතිරෝධ ජාල සිංහලෙන්

  Рет қаралды 50,167

Chemistry Made Easy

Chemistry Made Easy

Күн бұрын

Пікірлер: 302
@thepun5vrv831
@thepun5vrv831 4 жыл бұрын
කියන්න දෙයක් නෑ සර්ගේ හැම විඩියෝ එකක්ම 100-/- ක් perfect
@dilharameeriumjayathilaka6644
@dilharameeriumjayathilaka6644 4 жыл бұрын
අවුරුදු දෙක්කට කිට්ටු වෙලා සතියට දෙපාරක් උදේ ඉදන් හවස් වෙනකම් ඉගෙනගත්තු සර්ලගෙ නොතිබිච්ච ලෙන්ගතු කමක් මේ වීඩියෝ එකෙන් දැනෙනවා අප්පා....❤හරිද ....රායිට්...ඕකේ...🤪🤪😂🖐️
@thilindapriyadarshana7399
@thilindapriyadarshana7399 4 жыл бұрын
Ay ඇහ්.. kiyalat kiyannne.😂
@dilharameeriumjayathilaka6644
@dilharameeriumjayathilaka6644 4 жыл бұрын
@@thilindapriyadarshana7399 😂😂🖐️❤❤❤❤
@thepun5vrv831
@thepun5vrv831 4 жыл бұрын
කරගන්ඩ කියන්ඩ
@ashanmadhusha8937
@ashanmadhusha8937 4 жыл бұрын
really.....
@sashinisaubhagya8836
@sashinisaubhagya8836 4 жыл бұрын
Aththa thamai 😉😉
@Leo911-v1t
@Leo911-v1t 3 жыл бұрын
5:15- rules of finding the equivalence resistance(samakha prathirodhayak hoyana nithe) 22:25- types of electric grids(prathirodha jaala) 26:00- wheatstone bridge 40:10- symmetrical grids(samamithika jaala)
@sharkspw221
@sharkspw221 4 жыл бұрын
කවදාවත් මේ තරම් හොදට මේ පාඩම තේරිලා නෑ , සර් ට ගොඩක් පිං...
@nitobuwa9039
@nitobuwa9039 4 жыл бұрын
සර්ගෙ පාඩම්වලින් තමා phy6 වලට කැමත්තක් ඇති උනේ. ගොඩක් පින් සර්. 🙏🥰
@raviya7642
@raviya7642 2 жыл бұрын
Aththa
@HIRAN_HT
@HIRAN_HT 3 жыл бұрын
මුලදි පුලුවන් වුනු... මැදදි එපා වුනු... physics වලට ආයෙත් ආසාව ඇතිකරාට සර්ට පින්❤️❤️✌️🤘
@charithyathejangakarunanar9874
@charithyathejangakarunanar9874 3 жыл бұрын
මම ධාරා විද්‍යුතය ඉගෙන ගන්නෙ පලවෙනි වතාවට..... 💯 තේරුම් ගන්න බැරි තැන් තිබුනා. එත් කිසිම වෙලාවක පාඩම නම් එපා වුනේ නැහැ.... ඒ තරම් හොදට කියලා දෙනවා එපා නොවෙන්න..... 🙏💥💯
@nadunminidula3742
@nadunminidula3742 4 жыл бұрын
කියන්න වචන නෑ සර් . පට්ටම පට්ටයි. සර්ට බොහොම ස්තූතියි.අපිට මේ කරන උදව්වට.සර් කරන හැම දෙයක්ම සාර්ථක වේවා කියලා මුළු හදවතින්ම පතනවා🙏🙏👍👍👍
@danushkaperera1697
@danushkaperera1697 4 жыл бұрын
ධාරාව පාඩමට මේ වගේ vedio මාලාවක් ගෙන ඒම සම්බන්ධයෙන් සර්ට ගොඩාක් ස්තුතියි. මට එපාම කරපු පාඩම ධාරා විද්‍යුතයයි වින්ස්ටන් සේතුව තේරුම් ගන්න බැරුව එක එක විධිහට තේරුම් ගන්න බැලුවා.ඒත් සර්ගේ පාඩම අහන් ඉන්න කොට නිකම්ම තේරුනා වින්ස්ටන් සේතුව හරි සරලයිනේ කියලා.මම සර්ගේ පාඩම් සේරම අනිවාර්යයෙන් බලනවා. ඉතුරු පාඩම් ලුත් සර්ගෙන් you tube එකෙන් ඉගෙන ගන්න ලැබුනොත් ඒකට මං සතුටු වෙනවා.සර්ගෙ vedios කම්මැලි නෑ. පැය යන වේගය හිතා ගන්න වත් බෑ.
@priyangakumudunee2956
@priyangakumudunee2956 3 жыл бұрын
කියන්න වචන නෑ සර් සහ රන්දීර් සර් මේ කරන සේවයට ....මන් සර්ලගෙ හැම වීඩියෝ එකක්ම වගේ බලනවා ..ගොඩක් වටිනවා...thank you sir 🙏🙏🙏😍
@mathswithmagicsir6888
@mathswithmagicsir6888 4 жыл бұрын
විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමත් මේ විදියටම කරල දෙන්න සර්...සර්ට ගොඩක් පිo
@mino_z3308
@mino_z3308 4 жыл бұрын
මෙහෙම සරලව සුපිරියට උගන්වන සර් කෙනෙක් දැක්කමයි😍🖤🖤බොහෝම ස්තූතියි සර්😋
@ravindithennakoon3085
@ravindithennakoon3085 2 жыл бұрын
අනේ ගොඩක් පින් සර් ❤️ සර් අවුරුද්දකට කලින් මහන්සි වෙලා කරපූ මේ වීඩීයෝ වලින් බලලා තමයි පදාර්ථ හා විකිරණ පාඩමත් හරියට තේරුම් ගත්තේ 🥺❤️ මේ පාඩමත් ගොඩක් හොදට තේරුනා. ධාරා විදයුතය පාඩමේ කිසි දෙයක් ගැන හරි අවබෝදයක් තිබ්බෙ නෑ ක්ලාස් වල කලාට. දැන් තමයි හොදට තේරුනේ... ගොඩක් පින් සර් ❤️🥺🙏
@yyyyy4408
@yyyyy4408 4 жыл бұрын
Ape sir nm maru.patta interesting widiyata ugannanawa♥️💫
@psemage3633
@psemage3633 Жыл бұрын
Iscole guru waru gdk aya eyalge yuthukama welath cls enne nththm apita wenskm krddi sirla wage kattiya api dnnewath nathuwa mehma pahadili krddi apita adren ugnndi e wage napuru smjyka me wage honda minissuth innwa kiyla apita danrnwa ❤ sirta gdk pin
@wishmikaveesharathnayake
@wishmikaveesharathnayake Жыл бұрын
කියල දුන්නු හැමදෙයක්ම ආසාවෙන් අහන් හිටියා හොදට තේරුනා. බොහෝම ස්තූතියි සර්. තව තවත් මෙවන් දේවල් කරන්න ධෛර්යය ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏
@nethmibhagya7003
@nethmibhagya7003 3 жыл бұрын
Mata class eken me padama kara gann beri una.corona awne.mn sirl dennekge baluwa me padama.mt eth den thama therenne e welawa aparade kiyala.kamak n awsnet hri hoda de lebunne.godk thx doctor sir godk pin.🥰😃😃💝
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Thanks oyage comment ekata
@mohamedfahad1104
@mohamedfahad1104 2 күн бұрын
Mata syllabus tika Cover karaganna beri una. 2024 batch. Oyala me karana udavva godaak vatinawa . Thanks sir
@Chamathnethmina2003
@Chamathnethmina2003 3 жыл бұрын
ටෙක් කරන මම පිසික්ස් වීඩියෝ බලද්දී 🙂ආසා හිතෙනවා පිසික්ස් වලට 🖤🥺
@hansaka_chamith_suwahas
@hansaka_chamith_suwahas 4 жыл бұрын
සර් පාඩම හොදට තේරුනා සර්.thank you sir.පුලුවන්නම් මේ විදියටම ස්තිති විද්‍යුත් ක්ෂේත්‍ර ,පාඩමත් කරන්න
@Airvisionstudio
@Airvisionstudio 4 жыл бұрын
Ou sir anikwata sapeksjawa eka amarui mcq ehema hdnn amarui
@ajithweragoda2354
@ajithweragoda2354 4 жыл бұрын
Sir krndko
@earthsciencetech
@earthsciencetech Жыл бұрын
Thank you sir.අමතක උන කොටස් නැවත මතක් වෙනවා පහසුවෙන් සර්ගේ කෙටි ඉගැන්වීම් විලාශය නිසා 😇
@TAS-vz2nx
@TAS-vz2nx 4 жыл бұрын
විද්‍යුත් ක්ෂේත්‍ර පාඩම ඕන සර්.🙏🙏
@sachithraspc4948
@sachithraspc4948 3 жыл бұрын
Sir උගන්නනේ අපිට කිසි දෙයක් බෑ කියලා හිතාගෙන එක ඉන්දා තමයි සර් උගන්න එක හොදටම therenne
@nikishenaya9119
@nikishenaya9119 2 жыл бұрын
ල්ංකාවේ හොදම physics සර් 💪 වෙන කියන්න දෙයක් නෑ.
@cricket4635
@cricket4635 4 жыл бұрын
නියමයි සර් එක දිගටම බලගේන වැඩේ ගොඩ දාගෙන යන ගමන් 🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nadeeshadhilshan9398
@nadeeshadhilshan9398 3 жыл бұрын
අමුතුවෙන් සර් ගැන කතා කරන්න දෙයක් නෑ.. සුපිරිම සුපිරි. Thank you sir.
@prasangapiyumal3882
@prasangapiyumal3882 3 жыл бұрын
ගොඩක් හොදට තේරුම් ගන්න පුළුවන් සර් උගන්නන විදියට .දිගටම කරගෙන යන්න .
@navodsankalpa5053
@navodsankalpa5053 2 жыл бұрын
Kiyla wadak nh sir...supiriytma therenw...dan නැති දේවල් ගොඩාක් ඉගෙන ගත්තා ....maram පැහැදිලිව සරලව kiyl denwa......නියමයි....දිගටම කරගෙන ynn sir wade...සුපිරි guruwaryek......anith pdm okkogemath dannko sir මෙහෙම සම්පූර්ණ theory......ගොඩාක් පින් sirt
@denukasenarath64
@denukasenarath64 11 ай бұрын
අපහසු පාඩම් සරලව 😊😊 ස්තූතියි සර් 🙏🙏⭐⭐
@slultimategamer2619
@slultimategamer2619 4 жыл бұрын
Thank you sir... 🙏වීඩියෝ එක ගොඩක් වටිනවා sir...
@gamagepiyasena9573
@gamagepiyasena9573 4 жыл бұрын
Attatama sir niyamaiii...wachana na sir wage aya thamai loketa onee ...kathwak tiyenawa men mehema ektara kalyaka minissu duk karadara walin iddi mihipitata paminiya deviwaru e kathwa adatath ehemamai sir devikenek mt....ehema kiwata kisima wardk na e tarm apita watinwaaa.e wagema ape randee siruth mtk karnwa eth ape devikenekkkk Gooodk adarei 💖💖💖❤❤❤❤
@Uuucoycyucu
@Uuucoycyucu 2 жыл бұрын
Chemistry God: randeer sir ❤️ Physics God: pasan sir ❤️ Physics, chemistry goda daagnn mt pihita unu sirl dennt pin. Thw sathi 2ki thiyn paper ek supiriyt liynn puluwn wenne sirl denn nis. 🙏🙏
@yapakavi5982
@yapakavi5982 2 жыл бұрын
ගොඩක් පින් සර් 🙏💫උගන්නන්න දේ නියමෙට තෙරෙනවා සර්ගෙ හැම video එකක් ම පිලිලට බලනවා 💪
@nimanniman7290
@nimanniman7290 4 жыл бұрын
Anee sir dolana ha tharanga padamth ohomma kranna❤️🙏🙏💪
@priyankarajapaksha1098
@priyankarajapaksha1098 4 жыл бұрын
Thanks Sir.Hodata Threnawa.සර්,පුලුවන් නම්,ඉලෙක්ට්‍රොනික් පාඩමත් කරන්න්කෝ ඉක්මන්ට
@sonalkss6973
@sonalkss6973 2 жыл бұрын
Thank you sir.Time saved.Valuble video.💪❤. Hodata theruna.👌
@mayurithakshila4463
@mayurithakshila4463 Жыл бұрын
ane godak pin sir.theory mukuthma danne nathuw hitiye darawe.supiriyatm theruna.sirta godak godak pin. 🥰🥰
@ReCreationMusic-op4zm
@ReCreationMusic-op4zm 3 жыл бұрын
Sir godak pin... Kauruth apita me widiyata kiyala denne na👌🙏🙏🙏❤
@travalwithgota2900
@travalwithgota2900 4 жыл бұрын
සුපිරියටම තේරෙනවා සර්.දිගටම video දාන්න .😊😊
@suduarliya1882
@suduarliya1882 4 жыл бұрын
Thank you sir. Sir uganna widiya hodata hithata wadinawa☺
@shyamalpanditharatne1481
@shyamalpanditharatne1481 3 жыл бұрын
Lessons supiriyata therenawa. 👌 puluwan nam ස්ථිති විද්යුතය padama krnawada😁
@sasankanirwan2205
@sasankanirwan2205 2 жыл бұрын
නියමෙටම තේරැනා සර් ..සර්ට පින්
@mathswithmagicsir6888
@mathswithmagicsir6888 4 жыл бұрын
ඇත්තටම සුපිරියටම set වුනා සර් මේ පාඩමනම්.ගොඩක් ස්තූතියි සර්..
@yethmisandupama8763
@yethmisandupama8763 2 ай бұрын
හරිම පැහැදිලියි.ස්තූතියි♥️
@thilindapriyadarshana7399
@thilindapriyadarshana7399 4 жыл бұрын
Niyamai sir.patta.supiriyatama therenawa sir ugannana ewwa👍❤
@sashinisaubhagya8836
@sashinisaubhagya8836 4 жыл бұрын
Ane aththatama dr. Man dn phy6 walata mara asai 😍😍
@ashanmadhusha8937
@ashanmadhusha8937 4 жыл бұрын
video eka nam super sir Mechara daws greek wage thibune dannam niyametam therenwa Class wala paya ganak karalth therennathi ekak sirge videos walin supiriyatma theruna Thank you very much and I wish you sucsess your future plans
@channapriyanga3393
@channapriyanga3393 4 жыл бұрын
Thankyou very much sir apita me karana udwwt.tution class onem na dn.🙏🙏🙏🙏🙏
@ranweergamingytx8167
@ranweergamingytx8167 4 жыл бұрын
ayyo mita masa dekakat klin dengnna hmbunanm ..maru. wena channel wala video bagyak dala ithuru tika wenama site wala dunne. slli gewala gnna. e nisa me wedenm watinwa sir. jaya
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Thanks for the comment
@lahirusandaruwan5883
@lahirusandaruwan5883 3 жыл бұрын
Aththtma sir gdak wtinwa me විදියට පාඩම kiyl den ek...gdak thanks sir..
@legendkillergaming7843
@legendkillergaming7843 Жыл бұрын
ලොකු උදව්වක් සර් මේ කරන්නේ ❤💫
@nethuabeysundara1458
@nethuabeysundara1458 4 жыл бұрын
Thank you sir bari wela hitapu theory ekk Godak hodata theruna 👍👍👍
@ruchiralakshan8820
@ruchiralakshan8820 3 жыл бұрын
සුපිරි sir.. brain 1ta වදින්නම kiyala denwa 🤩🤩🤩
@oskakavindya9872
@oskakavindya9872 4 жыл бұрын
Supiriyi sir padama. Man hithuwe na me padama mechchara saralai kiyala. Thank you very much doctor..
@priyankamunasinghe5468
@priyankamunasinghe5468 4 жыл бұрын
💛💚💜💙 sir ,we are waiting for your next visit
@randiniranasinghe6634
@randiniranasinghe6634 4 жыл бұрын
Thank u so much sir... sampurnenma aul wela thibbe ee padama hondatama theruna
@himalshikulathunga8282
@himalshikulathunga8282 11 ай бұрын
Thankyou so much sir..hodtm therenw me kyl dena dewal 🥺❤️ supiri dr.sir...👍
@chamudhiubhayarathna3168
@chamudhiubhayarathna3168 4 жыл бұрын
Thank you so much sir... Godak hodata peruna... ❤️❤️❤️🙏🙏🙏
@githmijayasekara6630
@githmijayasekara6630 3 жыл бұрын
Ane sir godak isthuthi.sir nisa thamai me tika therum gaththe😊👍😊
@mlta._s._h8370
@mlta._s._h8370 4 жыл бұрын
Niyami sir..bohoma isthuthi 🙂
@dinethpramuditha5569
@dinethpramuditha5569 3 ай бұрын
ගොඩක් හොදට තේරුනා සර්😇
@malithshehan8571
@malithshehan8571 2 жыл бұрын
Kiyala Dena Dewal godakma hodata therenawa sir.niyamama niyamai sir !!!
@yashodweerathunga1441
@yashodweerathunga1441 4 жыл бұрын
Thank karnna aththatama wachana naa deyyane 🙏🙏🙏🙏🙏🙏
@kawminda1429
@kawminda1429 3 жыл бұрын
තාම බලනව ජයවේවා 🙏❤️
@dewnisenaya3052
@dewnisenaya3052 2 жыл бұрын
Ane sir godak pin.api wenuwen kapawela me widiha ugannanawata
@chathuryaedirisinghe7642
@chathuryaedirisinghe7642 4 жыл бұрын
Fatta 👍👍👍
@KalpaniKalpani-o5z
@KalpaniKalpani-o5z Жыл бұрын
ගොඩක් පින් සර් 🙏 🎉😊
@ajithpriyantha4353
@ajithpriyantha4353 4 жыл бұрын
Super sir ilaga ekath ikmanata danna
@niyosl
@niyosl 2 жыл бұрын
නියමයි සර්. හොදටම තේරුනා..🙏🙏🙏
@englishwithsaji708
@englishwithsaji708 2 жыл бұрын
Niyamai sir mata kali sir hambunam mama ada goda gihin
@malithshehan8571
@malithshehan8571 2 жыл бұрын
Phy6 igena ganna asa hithenawaa sirge videos baladdai.
@harshinimsara5295
@harshinimsara5295 2 жыл бұрын
හොදට තේරුනා සර් 🙏🙏 ගොඩාක් පින්
@dilshansandaruwan7821
@dilshansandaruwan7821 4 жыл бұрын
Ane sir niyamai appaaa...api clz gihin eganagannawata wediya deyak sirge videos balala eganagattha sir kiyanna wachana ne sir.....sir anith paadam walatath videos tikak daanda....👍❤️👌
@ravindumadushanka2489
@ravindumadushanka2489 2 жыл бұрын
❤❤ හොඳට තේරුනා සර් . බොහොම ස්තුතියි 😍
@midushamethsara9558
@midushamethsara9558 4 жыл бұрын
Ftt sir❤️. උදාහරණ tikath ikmntama oniii sir❤️
@lksaron4537
@lksaron4537 4 жыл бұрын
Supiri niyamai ...hodat theruna
@dananjanirandeniya8512
@dananjanirandeniya8512 4 жыл бұрын
බොහොම ස්තුතියි සර්.....🙏
@Ashiithen004
@Ashiithen004 Ай бұрын
හොදටම තේරුනා සර් ❤
@tharushika123
@tharushika123 3 жыл бұрын
නියමයි සර්.. ගොඩක් ස්තූතියි.. 🙏😌❤️
@thilinageethanjana5989
@thilinageethanjana5989 4 жыл бұрын
ගොඩක් වටිනවා🖤🔥 බොහොම ස්තූතියි🙏
@ludeeshavishmi4026
@ludeeshavishmi4026 2 жыл бұрын
සර්ගෙන් තමා හරියටම තේරුනේ
@ZaraThilini200
@ZaraThilini200 2 жыл бұрын
ගොඩක් වටිනවා සර් ❤️‍🔥💫
@sahansoisa9807
@sahansoisa9807 3 жыл бұрын
Niyamai sir hodatama theruna padam ❤️✌️
@redowin5519
@redowin5519 4 жыл бұрын
Thank you sir . This is very helpful for students like us.
@avinthawijendra742
@avinthawijendra742 2 жыл бұрын
niyama guruwarayek
@isurumaduwantha1665
@isurumaduwantha1665 3 жыл бұрын
Niyamai
@randysayu7326
@randysayu7326 2 жыл бұрын
Sir mn phy6 wl sehenna anith pdm serm hodt krgena inne . Namuth mee padamai electronics mt epam wela htye . Hebei ada nm.mt mara sathutui mt hodtm therun me padama. Exam ekt ln wela hr meka dekpu eka lokU deyk. ane thnq sir... essay eka kesewethath m.c.q tikai st.essay ekai meken krgnn puluwn . Essay ekkt lesthi wenna thrm klyk nethi nisa ek gena hithn ne. Sirt godak pin me krna det.
@sanjuirushani3935
@sanjuirushani3935 4 жыл бұрын
Godak lassanata padama kiyala denawa😊
@sachinpriyankara3569
@sachinpriyankara3569 3 жыл бұрын
Great work...! Thank You
@malithipiyathissa3237
@malithipiyathissa3237 3 жыл бұрын
Physics kiyanne wahanayknm sir ethin shed ekk thama thank you sir🙏🙏🙏
@tekshannimesha128
@tekshannimesha128 Жыл бұрын
bohoma pin sir sirta me pinama athi
@dhanushalakshan2595
@dhanushalakshan2595 4 жыл бұрын
වීඩියෝ එක නියමයි සර්. දිගටම කරගෙන යන්න
@nishadihansika2185
@nishadihansika2185 4 жыл бұрын
Thank you doctor oluwata hriynnama beheth dunnata..
@Sujeewakumara-b4l
@Sujeewakumara-b4l Ай бұрын
ගොඩක් ස්තූතියි සර්❤
@kushmigamage5101
@kushmigamage5101 Жыл бұрын
Supiriyt theruna sir ❤️
@predcone
@predcone 9 күн бұрын
godak sthithiyi sir 🙏🙏
@anuththarawanasinghe
@anuththarawanasinghe 4 жыл бұрын
Thank you sir🙏 godak pahadilawa kiyala denawa.
@Foodscienceandfoodbusiness
@Foodscienceandfoodbusiness 4 жыл бұрын
Sir athtam sarlawa hithnda kiyla dena eka marma watinwa gdkma sthuthi ekta .
@ravidushamentha6947
@ravidushamentha6947 2 жыл бұрын
ගුරු දෙවිවරුන්
@rperera2898
@rperera2898 4 жыл бұрын
Sir samamithikathwayedi Vx ,Vy vibava anthra wenas neh ethakota ewa ekathu wenne shrenigathawa neweda
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,5 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 132 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 28 МЛН
අනුරගේ සටන
47:38
Bharatha Thennakoon
Рет қаралды 35 М.
current practical part 1
59:45
Chemistry Made Easy
Рет қаралды 37 М.
ධාරාව 7 වන කොටස - Current part 7
53:57
Chemistry Made Easy
Рет қаралды 31 М.
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,5 МЛН