A/L කරන ඔබ ඇසිය යුතුම කතාවක්!

  Рет қаралды 30,592

Charitha Dissanayake

Charitha Dissanayake

Күн бұрын

Пікірлер: 43
@hashjay
@hashjay Жыл бұрын
යාළුවෝ නිසා AL කෙලවගත්ත එවුන් මේ කොනට...
@chamothchamoth8593
@chamothchamoth8593 Жыл бұрын
මම 2023 A/L කරන්නේ. හරියටම සර් කියන විදිහට ඔය ටිකම ඔය කාලෙදි මට උනා 💔
@savindipunsara926
@savindipunsara926 Жыл бұрын
සර් කියන දේ හරියටම හරි. මටත් ඕක හොදටම තෙරෙන්නෙ දැන්... මෙච්චර කල් මමත් ඉදියේ ඔහොම. වැඩ කරන කෙනෙක් එක්ක ඉද්දි අපිටත් නිකන්ම හිතෙනවා අපිත් වැඩ කරන්න ඕනී කියලා... අපි කොයිතරම් පරක්කූ උනත් ගේමක් ගහන්න පුළුවන් ... ගේමට එකෙක් අපි ළග ඉදියොත්... ❤
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 3 ай бұрын
වැඩකරන එකා ලගින් ඉ්‍රඳගන්න.උෟට වදයක් නොවී
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
සර් පන්තියෙ ඉස්සරහා දඩ මීටර් උත්තර දෙන ස්පිඩ් එකට මම මාස 2ක් විතර මානසිකව කඩන් වැටිලා ගෙදර ආවා............. ඒත් දැන් ඒ ස්පීඩ් එකට මටත් පුලුවන් .. සර් කියන විදිහට ඇසුර වැදගත් සර්
@lahirumihiran3456
@lahirumihiran3456 Жыл бұрын
මෙහෙමයි කොල්ලො.... උබට ඔය සිස්ටම් එක හරි ගියාට හැමෝමටම ඔය සිස්ටම් එක හරි යන්නෑ කොල්ලෝ..... බහුතරයකට ඔය ක්‍රමවේදයට වැඩ කරන්න අමාරුයි....
@n_e_t_h996
@n_e_t_h996 6 ай бұрын
කොහොමද ඔයා එයාලා ගානට ආවෙ.කොහොමද වැඩ කලේ
@piyumimunasinghe150
@piyumimunasinghe150 Жыл бұрын
අනේ සර් පුලුවන්නම් අනුමාපන පාඩම youtube දාන්නකෝ. සර්ට ගොඩක් පිං. සර් කියලා දෙන ඒවා හොඳට තේරෙනවා.
@Sa_nta_1
@Sa_nta_1 Жыл бұрын
චරිත හදන චරිත ❤
@mlith
@mlith Жыл бұрын
Thank you sir...මෙවෙලාවෙ ඔනේම video එකක් දැම්මේ..❤😐
@lochi4821
@lochi4821 Жыл бұрын
ඔව්.. මේක මිස් වෙන්න දෙන්න එපා ළමයි එදාම බලන්න, පොඩ්ඩක් වත් මතක නෑ සතියක් දෙකක් ගියාම.. 😶 ඊට පස්සෙ class එනකොටත් ලොකු confidence එකක් නෑ.. මමත් තනියම පන්තියේ ඉන්නෙ, 1,2 පේළි වල.. හැමෝටම A/L කරන්න ඕනි නෑ, එන හැම එකාම ඔතන ඉන්නෙ වැඩ කරන්න නෙවෙයි.
@sNK_NEel.
@sNK_NEel. Жыл бұрын
Wizard of chemistry 🥰 our sir 😘
@lankatraveller6706
@lankatraveller6706 Жыл бұрын
Sir kiwwa nisamayi essarahata awe.patta metarayak Neme mn habayi wada karanawa.thanks sir
@hiha700
@hiha700 Жыл бұрын
Thank you sir!
@sithumvishwa
@sithumvishwa Жыл бұрын
Good job sir
@hansisenarathna9392
@hansisenarathna9392 Жыл бұрын
සර් කියන දේ හරියටම හරි.. ❤️🙏
@sasinduprageeth3696
@sasinduprageeth3696 10 ай бұрын
Thank you so much sir ❤❤❤
@H100R-w8n
@H100R-w8n Жыл бұрын
ඔව් ඔව් සර් හරි 😊
@kd-bc3vf
@kd-bc3vf Жыл бұрын
Sir❤
@AnomaWarnasuriya
@AnomaWarnasuriya Жыл бұрын
supiri sir
@vihanganadeesha6673
@vihanganadeesha6673 Жыл бұрын
❤️‍🔥
@PP-kq9sy
@PP-kq9sy Жыл бұрын
Thank you sir 🧡
@mt0015
@mt0015 Жыл бұрын
❤❤
@nethmihansika8034
@nethmihansika8034 Жыл бұрын
@PM-bt8lm
@PM-bt8lm Жыл бұрын
Aththa athi satiyenma kiyanawa sir. meka hamotama wena deyak .mewa godak sirla kiyanne na. boru motivation didi innawa.🎉❤
@kavishkamadugeeth1132
@kavishkamadugeeth1132 Жыл бұрын
24 unta updes oninam ammatasiri wenna kelwela inna magen ahanna
@icontvsl103
@icontvsl103 9 ай бұрын
මගේ කතාව 😢
@sahannethmina1036
@sahannethmina1036 Жыл бұрын
ගොඩ්ක් පින් සර් 2023 ,al
@dinithiperera5656
@dinithiperera5656 Жыл бұрын
✊❤️
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 3 ай бұрын
2026 අපටත්
@nilumapriyanthi7046
@nilumapriyanthi7046 Жыл бұрын
👑️
@amianu2005
@amianu2005 Жыл бұрын
😀😃😍
@aroshmtv1121
@aroshmtv1121 Жыл бұрын
Mona clz ekd me
@sayuniminsadi9375
@sayuniminsadi9375 Жыл бұрын
❤️
@tikiripatalisong375
@tikiripatalisong375 5 ай бұрын
❤❤
@charithajbdissanayake
@charithajbdissanayake 5 ай бұрын
@Fernando-hh1wj
@Fernando-hh1wj Жыл бұрын
❤❤❤❤
@manushahansaka9998
@manushahansaka9998 Жыл бұрын
❤❤❤❤
@madushaniayesha5197
@madushaniayesha5197 Жыл бұрын
❤️❤️❤️
@AvishkaLakshan-mp4lz
@AvishkaLakshan-mp4lz Жыл бұрын
@malithianjalika96
@malithianjalika96 Жыл бұрын
❤️❤️❤️❤️
@sweetygirl3776
@sweetygirl3776 Жыл бұрын
❤️❤️
@insidetutionlk
@insidetutionlk Жыл бұрын
Full Time වැඩේ ඉන්න එකේ වැදගත්කම!
10:54
Charitha Dissanayake
Рет қаралды 37 М.
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
ජීවිතය ගැන තිත්ත ඇත්ත!
11:28
Charitha Dissanayake
Рет қаралды 34 М.
චරිත සර්ට ළමයෙක් එවපු හෑල්ල!
11:31