A-line pant | ඒ ලයින් කලිසමක් මහමු

  Рет қаралды 86,528

Payana's measure

Payana's measure

Күн бұрын

video editing -youcut mobile app
Tumbnail make - Thumbnail maker mobile app

Пікірлер: 96
@samudrasandamali1817
@samudrasandamali1817 8 ай бұрын
මම මැහුම් වලට ගොඩාක් ආසයි.ඒත් මැහුම් වීඩියෝ බලද්දි හරි කම්මැලියි.මිස්ගෙ වීඩියෝව අහම්බෙන් බැලුවෙ.සුපිරි.හරි ආස හිතෙනවා.මිස්ට සුභ පතනවා.❤
@AsankaAdikari-ov5ml
@AsankaAdikari-ov5ml 7 ай бұрын
miss school uniform shirt එකයි national color එක එන විදියේ ඇඳුමකුයි කියලා දෙන්න පුළුවන්ද.මිස් කියලා දෙනවා හරිම පැහැදිලියි.මිස්ට ගොඩාක් ස්තුතියි.❤❤
@manojrangika7848
@manojrangika7848 11 ай бұрын
ඔයා නම් පුදුම විදිහට තේරුම් යන විදිහිට කිසිම ලෝභ කමක් නැතිව කියලා දෙනවා එම හැකියාව පුදුමයි ජයෙන් ජය වේවා🙏
@vineethagunesekara7076
@vineethagunesekara7076 7 ай бұрын
මන් මෙ කලිසම මැහුවා ලස්සනයි හොදයී ටම කියලා දෙනවා මිස් බොහොම පින් මන් දැන් කුලි ඇදුම් මහලා හම්බ කරන්නෙ ඔබලා වගෙ ගුරුවරු නිසා තැන්කිව්
@swarnajayasooriya5122
@swarnajayasooriya5122 Жыл бұрын
මහුම් එපා නොවෙන්න සරලව ලස්සනට කියලා දෙනවා thank s somush
@ravindrasiriwardana9016
@ravindrasiriwardana9016 2 күн бұрын
දිගටම මහනවා නම් කොහොමද කලිසමේ අගට කීයක් ගන්ඩ ඕනෙද ,පිටිපස්සේ පලුව ලොකු වෙන්න ඕනෙ නැද්ද ,පැහැදිලිව කියා දෙනවා මිස්,ඒකට ගොඩාක් ස්තූතියි.🙏
@nayanajagoda8899
@nayanajagoda8899 8 ай бұрын
ගොඩක් පැහැදිලිව කියල දුන්න මිස් ට ගොඩක් පින්.
@samalipathirana4148
@samalipathirana4148 Жыл бұрын
මිස් ඔයාට ගොඩක් පින් ඔයා කියල දෙන විදියට හොද ට තේරෙනව මම නයිට් මහල පොඩි යට බිස්නස් එකක් පටන් ගත්ත මම මහන්න ගොඩක් ආසයි ඒත් හරියට ඉගෙන ගන්න කෙනෙක් ලැබුන්නෑ ඔයා කියල දෙන විදියට මම ඇදුම් මැහුව හරි ලස්සන යි ගොඩක් පින් ඔයාට නිදුක් නිරෝගී සුව ලැබේබෙන්න ඕනි ඔයා ට බුදු සරණයි පරිස්සමින් ඉන්න
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 Жыл бұрын
❤️
@sunethrajayathilaka-yb6kv
@sunethrajayathilaka-yb6kv Жыл бұрын
ගොඩක් පැහැදිළිව කියලා දුන්නා. ස්තුතියි මිස්. තෙරුවන් සරණයි.
@sayuridinethma
@sayuridinethma Ай бұрын
Medam oyage video godak watinawa mama redi manne medamge video balala sudu gaumath mehuwa medamge video eka balalala godak pin thanks meda
@priyanganinayana3074
@priyanganinayana3074 6 ай бұрын
Thank you. Mis... මමත් ඔයගේ වීඩියෝ එක බලලා ඒ විදිහට කලිසමක් මැහුවා ❤❤
@deneshsampath8565
@deneshsampath8565 Жыл бұрын
මිස් ගොඩාක් ස්තූතියි. දිග කලිසම ඉදිරිපස පිටුපස වෙන වෙනම මහන්න කියලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් free size ස්වයං රැකියාවක් කරන නිසා ලොකු උදව්වක් මිස්
@dineshasanjeewani4899
@dineshasanjeewani4899 Жыл бұрын
Miss meka සොයන් රැකියාවක් විදියට කරනවා නම size hada ganne kohomada
@malshashanika4977
@malshashanika4977 10 ай бұрын
හරිම පැහැදිලියි ගොඩක් ස්තුතිය මිස්
@geethamolligoda9087
@geethamolligoda9087 Жыл бұрын
ඉතාම පැහැදිලියි. ස්තූතියි
@imaliranawaka
@imaliranawaka 7 ай бұрын
මිස්ට බුදුසරණයි❤❤ ඉදිරිපසට බෙල්ට් එක දාලා පිටුපසට ඉලාස්ටික් දාන විදිහ කියලා දෙන්න මිස්
@ayodhyashashini4046
@ayodhyashashini4046 9 ай бұрын
ලස්සනට ආවා මිස් Thanks mis
@geethamolligoda9087
@geethamolligoda9087 Жыл бұрын
ගොඩක්ම පැහැදිලි . ගොඩක් ස්තූතියි .
@sujatharanasinghe1449
@sujatharanasinghe1449 2 жыл бұрын
ඉදිරිපසට බෙල්ට් එකත් පිටුපස පලුවට ඉලාස්ටික් දාලා මහන විදිහ කියලා දෙන්නකො.
@yohanlakmal1537
@yohanlakmal1537 2 жыл бұрын
මටත් දැනගන්න ඕනි.
@veelanikarunarathne2403
@veelanikarunarathne2403 2 жыл бұрын
අනේ ඔව් මිස්, ඒ විදියටත් කියලා දෙන්නකෝ
@thamalianuradha1928
@thamalianuradha1928 2 жыл бұрын
මටත් දැනගන්න ඕන මිස්
@dilhanipriyangika3945
@dilhanipriyangika3945 Жыл бұрын
මටත් දැනගන්න ඕනි
@yathmachandrasekara6873
@yathmachandrasekara6873 Жыл бұрын
Ane matath ehema denaganna ona
@RathnasiliEdirisinghe-qw4fj
@RathnasiliEdirisinghe-qw4fj Жыл бұрын
මිස් ගොඩක් ස්තුතීයි හරිම පැහැඩිලියි
@NishanthiWickramasinha
@NishanthiWickramasinha 5 ай бұрын
බඩ ගොඩක් තියෙන කෙනාට උකුල මිම්ම ගන්නේ කොහොමද
@nilanthikanila3653
@nilanthikanila3653 Жыл бұрын
Thank you❤ mis idiripasata band eka dala pitipasata ilastik dapu kalisamak kiyala denna sight pocket dapu
@rukmanikariyawasam1164
@rukmanikariyawasam1164 Жыл бұрын
ගොඩක් හොඳින් කියල දුන්නා .ස්තුතියි
@ThushariGre
@ThushariGre 5 ай бұрын
මිස් ඔයා පන්ති කරනවද
@prabhawickckramarachchi2869
@prabhawickckramarachchi2869 Жыл бұрын
හරිම වටිනවා හදුන්වා දීම සරලයි
@vindiyasiriwardana-es5qx
@vindiyasiriwardana-es5qx Жыл бұрын
⁣පැහැදිලිව කියලා දුන්නාට ඔබතුමියට ගොඩත් තුති. මම ගොඩක් මහත කෙනෙක් නිසා මෙි කලිසම ගැලපෙයිද.💖💖👍👍
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 Жыл бұрын
ගොඩාක් ඒ ලයින් හැඩය ගන්න එපා ටිකක් ගන්න ..මහත අයට ලස්සනයි ඒම
@chamodikanishadini4674
@chamodikanishadini4674 11 ай бұрын
හැම දෙයක්ම පුරුදු උනේ ඔයාගෙ වීඩියෝ බලලා මිස්. කවදාවත් වැරදුනේ නෑ. ලස්සනට සරලව මැහුවා. ගොඩක් පින් 🙏
@nimalweerasinghe5634
@nimalweerasinghe5634 8 ай бұрын
බලවාටි අනෙක් පැත්තට ගත්තොත් මහන්න බෑද
@athulabandara5445
@athulabandara5445 Жыл бұрын
හරිම පැහැදිලිවම කියා දුන්නා මිස්
@gcseditz220
@gcseditz220 Жыл бұрын
මිස් ලිනන් පෑන්ට් එකක් පීු සයිස් කරන විදිය කියලා දෙනවද
@gcseditz220
@gcseditz220 Жыл бұрын
මිස් පැහැදිලිව කියලාදෙනවා thank you miss
@priyanganimudalige6193
@priyanganimudalige6193 Жыл бұрын
Godak hodai mis budusaranai
@tharukacool46
@tharukacool46 Жыл бұрын
ane miss danagana lamainta andawanna podi diga kalisam mahana hati kiyala dennako
@AnomaJayasundara-m9v
@AnomaJayasundara-m9v 5 ай бұрын
ස්තුතියි මිස්
@mwmalanandanimalanandani7509
@mwmalanandanimalanandani7509 Жыл бұрын
Mis fanet ekata band ekai pocat ekaei dala mahana hati keyala denako
@swarnalthaswarnaltha5071
@swarnalthaswarnaltha5071 Жыл бұрын
Godak stutui miss hariyatama kiyala dna pahadilaiwa....godak pin 😘😘😘
@indranikodithuwakku1139
@indranikodithuwakku1139 2 жыл бұрын
හරිම ලස්සනඉ බොහොම ස්තුතියි
@ChandaniDilrukshi-xs5dn
@ChandaniDilrukshi-xs5dn Жыл бұрын
Miss meke waist band1k danawanam ganneth hip/4+1. 1/2da
@chanakapethum7094
@chanakapethum7094 2 жыл бұрын
Colar eka sahitya blues ekak mahanna kiyala denna
@nadeekasamankumari3812
@nadeekasamankumari3812 Жыл бұрын
Misgee free size gawmak mahala man bisnas ekak widiyata kara..harima pehedili..mata dena ganna puluwanda mee kalisamee karuwa peththee yata watiyen wedipura thiyannee nethuwa,,ansayen witharak agal 4,5 wagee wedi karala ganna berida..
@nadeekasamankumari3812
@nadeekasamankumari3812 Жыл бұрын
මන් අහපු දේට උත්තරයක් දෙන්නකො ම්ස්..අන්සයෙන් පමණක් අගල් 4,5 ගන්න බෑද..
@SampathThennakoon-k7j
@SampathThennakoon-k7j Ай бұрын
Thanks❤
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 2 жыл бұрын
ජයවේවා
@chamilabannahake6728
@chamilabannahake6728 29 күн бұрын
Thank u ❤️
@mekhalagunasekara5588
@mekhalagunasekara5588 Жыл бұрын
Harima pahadili miss godak sthuthi🌹🌹
@nimnanimneth3753
@nimnanimneth3753 Жыл бұрын
ane medam mama meka hemogenma ahanawa ane kiyannako 60palala yara dekamarakin feyada gauma digatama kataganna puluwanda ane aega 15unama waci akka 16 ne athatha digata ellanawa kiyanna ko thanipata nawala ganna thawath vidiyak thiyeda kiyala usa kenek
@danujayarathne3400
@danujayarathne3400 9 ай бұрын
60 පළල nm කොච්චර onid
@mihinthinuga3051
@mihinthinuga3051 Жыл бұрын
මිස් ළමා ඇදුම් මහන KZbin channel එක මොකක්ද? කියන්න පුලුවන්ද
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 Жыл бұрын
දූ සිගිත්තී
@thamarakumari1166
@thamarakumari1166 Жыл бұрын
thankyou miss .. harima pehedhili
@dineshchathuranga1549
@dineshchathuranga1549 Жыл бұрын
Miss vayasa 9 vithara babekuta namme sita agal keeyak thiyanna onada?
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 Жыл бұрын
3" k ho ita wadi onama pramanyk tynna puluwn ..wadiyen tiyanawa kynne aline hdaya wadi wenwa kyna eka.
@chitradharmaratne7749
@chitradharmaratne7749 6 ай бұрын
Miss me ina onama kenekuta hariyanawada
@vineethagunesekara7076
@vineethagunesekara7076 9 ай бұрын
❤Good
@user-my1xc8re3z
@user-my1xc8re3z 2 жыл бұрын
It's been a while, so glad to see your sewing videos.❤❤❤❤❤❤❤❤
@veelanikarunarathne2403
@veelanikarunarathne2403 2 жыл бұрын
මිස් , ඔයා කියලා දුන්න සුදු ගවුම මම මැහුවා , ඒක හරියටම හරි, ස්තූතියි , දැන් අපිට ලොකු කෙනෙකුට සුදු ගවුමක් මහන විදියත් කියලා දෙන්නකෝ මිස්
@nilushikasenewirathna1354
@nilushikasenewirathna1354 Жыл бұрын
අනේ මට අත අල්ලදිදි රැලි ආවනේ
@yasirumindipa5355
@yasirumindipa5355 Жыл бұрын
No kou by
@pushparansiri161
@pushparansiri161 Жыл бұрын
​@@yasirumindipa5355⁰
@sandyaathuraliya9600
@sandyaathuraliya9600 11 ай бұрын
Thank you
@dis2442
@dis2442 Жыл бұрын
Thank you so much 🙏
@dinurathnayaka9261
@dinurathnayaka9261 Жыл бұрын
ඉන 40කෙනෙකුට රෙදි යාර කීයක් ඕනිද ඔය කලිසම මහන්න
@manelfernando8583
@manelfernando8583 Жыл бұрын
5:02
@kusumliyanage8798
@kusumliyanage8798 Жыл бұрын
Thank u very much.U explane very very cleverly.
@wajirafernando7672
@wajirafernando7672 Жыл бұрын
Good
@thiliniupeshika8771
@thiliniupeshika8771 Жыл бұрын
Mis thattu saya mahamuko pleyard eka
@mihinthinuga3051
@mihinthinuga3051 Жыл бұрын
KZbin එකෙ එහෙම type කරාට පස්සෙ මුකුත් එන්නෙ නැනෙ
@indikaanuradha9248
@indikaanuradha9248 Жыл бұрын
Mis harima pehedili.aththatama laga idan Kiyala denawa wage .
@shanukinethsara8043
@shanukinethsara8043 5 ай бұрын
❤❤❤❤
@lagibolala4147
@lagibolala4147 Жыл бұрын
ස්තූතියි
@vijayakumara8079
@vijayakumara8079 Жыл бұрын
Thenk you mis ❤❤
@anushasamarajeewa1936
@anushasamarajeewa1936 Жыл бұрын
Thank you very much miss ❤
@nilankarohini4852
@nilankarohini4852 2 жыл бұрын
ane miss saree jekat ekak mahanda kiyala dennako . b.s! ada ekath teruna.🤗🤗🤗🤗🤗🤗🤗
@lakshiuhansa2877
@lakshiuhansa2877 2 жыл бұрын
Ane miss harima lesi godak hodata theruna godaaaaaak sthuthi
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 Жыл бұрын
Thanks
@dileeshadilani3899
@dileeshadilani3899 11 ай бұрын
Godak pin miss
@Shanathcathu
@Shanathcathu 10 ай бұрын
යට වකු ගැහෙනවා අැයි මිස් එ් මට වැරදුනා වෙන්න අැති
@nishanthimunasinghe259
@nishanthimunasinghe259 Жыл бұрын
Hahima hodhata පැහැදිලි karanawa.
@renukasamarasinghe9802
@renukasamarasinghe9802 2 жыл бұрын
👍👍👍👍😄
@Pushpakumari-xf6or
@Pushpakumari-xf6or 2 жыл бұрын
thanks
@sujinimaheshabodahandi9775
@sujinimaheshabodahandi9775 Жыл бұрын
Ukula 40kenakuta redi කොපමණ onada
@napegemalani9880
@napegemalani9880 Жыл бұрын
Lassanata karla pennuwa thanked saree blouse karanna
@nilushikasenewirathna1354
@nilushikasenewirathna1354 2 жыл бұрын
ස්තුතිය ❤️❤️
@chathurikaranasinghe8390
@chathurikaranasinghe8390 2 жыл бұрын
🥰🥰
@chanakafernando8331
@chanakafernando8331 2 жыл бұрын
🌿
@RavindraFernando-hb3qc
@RavindraFernando-hb3qc Ай бұрын
Hodata pahadil una
@RasiyaproductionRasiya
@RasiyaproductionRasiya 2 жыл бұрын
ජයවේවා
@spgalappatthi7035
@spgalappatthi7035 9 ай бұрын
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
Very Easy Rushed Palazzo Trousers Cutting and Sewing | Tuğba İşler
10:06
Eka Mimmen kalisam thunak - Mahum Nandani
17:33
Mahum Nandani - මැහුම් නන්දනී
Рет қаралды 84 М.
Belted Paperbag Trousers Cutting and Sewing | Tuğba İşler
12:46
Tuğba İşler
Рет қаралды 4,7 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26