KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Printer එකක් මිලදී ගන්න කලින් බලන්න | Look before buying a printer
31:36
Start a printing business with your own printer
20:00
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
19:20
Don’t Choose The Wrong Box 😱
00:41
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
ඩුප්ලෝ මැශින් ගැන ගොඩක් දේවල් | A lot about Duplo machine
Рет қаралды 6,919
Facebook
Twitter
Жүктеу
1
Жазылу 5 М.
PRINT daddy
Күн бұрын
Пікірлер: 80
@yashithahashan1399
Жыл бұрын
Gsm කියන්නෙකොලේ ඝනකමමනෙවෙ
@printdaddy
Жыл бұрын
වර්ග මීටරයකට තියෙන ග්‍රෑම් ගාන තමයි ඒකෙන් කියවෙන්නෙ. ඒත් ගොඩක්ම කඩදාසියේ ගනකත් ඒකත් එක්කම වැඩි වෙනව ඒ නිසා තමයි මම ඒම කීවෙ. කෝම උනත් ස්තූතී කොමෙන්ට් එකට❤ තව කෙනෙක්ට දැනගන්න ඕනි නිසා මේක පින් කරන්නම්.
@AlUs-gp8zc
Жыл бұрын
ඔය ආකාරයෙන්ම ඉටි රෙදි ප්‍රින්ටර් ගැන ඔය විදියට විස්තර කරන්න මල්ලි . ස්තූතියි.
@printdaddy
Жыл бұрын
අනිවාර්‍යෙන්ම කරන්නම්
@nimeshasathsarani4911
Жыл бұрын
අයියේ එක එක ප්‍රින්ටර්ස් වල ප්‍රින්ට් කරන්න පුළුවන් boards වර්ග paper වර්ග ගැනත් පොඩි video එකක් කරන්නකෝ. Visiting cards, invitation cards, coverpages wage දේවල් ප්‍රින්ට් කරන්න පුලුවන් මැෂින් සහ papers, boards මොනවද වගේ idea එකක් ගන්න පුලුවන් වෙන විදියේ විඩියෝ එකක් දාන්නකෝ
@printdaddy
Жыл бұрын
කරමු.
@thelife..........3376
Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබේ දැනුවත් ......!
@thelife..........3376
Жыл бұрын
Brother,ඒ වගේම epson m15140 duplo machine එකක් ගන්නවනම් scanner,printer වගේ දේවල් ඒ මැෂින් එකේ තියනවද? Dimipapers වුණත් print කරන්න පුළුවන්ද ?ඒ වගේම මිළ සාමාන්‍යයෙන් කීයක් වගේ වෙනවද ?
@printdaddy
Жыл бұрын
ඔයාටත් ස්තූතී
@ThilinaWimalapriya
Жыл бұрын
Offset මැෂින් ගැනත් වීඩියෝ එකක් කරන්න. අඩුම ගානකට ගන්න පුළුවන් වර්ගයක් ගැන.
@printdaddy
Жыл бұрын
කරමු❤
@shasithethugala6083
Жыл бұрын
Xerox machine genath ekak karanna
@ChandimaPerera-k2q
2 ай бұрын
G r 377 language වෙනස් කර ගන්නේ කොහොම ද .(Display )
@snakeeyes-m7t
Жыл бұрын
watermark printing gana video ekak karannakoo
@printdaddy
Жыл бұрын
කරමු❤
@kitchennexttopaddyfiled5167
6 ай бұрын
මම ශොප් එකක් පටන් ගන්න ඉන්නෙ මන් පල්ලෙහ තියෙනෙ ප්‍රින්ටින් වර්ග ක්රන්න බලාපොරොත්තු වෙව්න්ව ඒකට ගැලපෙන printor eka mkdda Visiting cards Greeting cards Label and stickers Leaflets and flyers black and white printouts colored printouts මම ගෙදර ඉදලා කරන්න තමා බලාපොරොතුතුවෙන්නේ
@printdaddy
6 ай бұрын
Inkjet එකක්නම් epson brand එකේ එකක් හොදයි. නැත්නම් ලේසර් එකත් ගැලපෙනව. ඒත් මේ ඔක්කොම එක ප්‍රින්ටර් එකකින් කරන එක පාඩුයි.
@m.t.n.d8402
Жыл бұрын
Good
@printdaddy
Жыл бұрын
Thanks❤
@Isurumadushan-ps5jl
11 ай бұрын
Duplo printing ekakata Design ekak karanakota color mode danna oni monada
@printdaddy
8 ай бұрын
ඒක ගැටලුවක් නෑ. තනි පාටින් හදන්න. Black And white වගේ
@HarshaMadhusanka-uj9nx
Жыл бұрын
Ayye screen print ganath video ekk karannako......
@printdaddy
Жыл бұрын
කරමු
@rasikakumara-d1b
3 ай бұрын
thanks bro.......
@printdaddy
2 ай бұрын
Welcome
@amilabrolk
7 ай бұрын
Epson hoda printers monawada dawasata 800k - 1500 wage b&w print karanna hoda
@sandaruwanmilan9535
Жыл бұрын
Epson eke balnk ppr print karanna puluwanda colour printer ekkda?
@printdaddy
Жыл бұрын
තේරුන් නැහැ.🙄
@beautifulworld2262
2 ай бұрын
ටිවුෂන් පංති වල hand bill,file cover වගෙ color print කරන්න හොඳ මැශින් මොනවද?
@printdaddy
2 ай бұрын
A3 machine ekakta yanna wenawa. Laser ekak ganna eka hodai✨
@wellalageNavo89
Жыл бұрын
File cover design ekak gana video ekak genna
@printdaddy
Жыл бұрын
කරමු
@JinuSharmakieerthi
Жыл бұрын
Hp deskjet 1112 printer එකක් හම්බුනා lap එකට,ඒක කොල 400ක් වත් ගැහුවේ නෑ,වැඩ නැතිව ගිය නේ,repair කරන්න දුන්නා තැන් කිහිපයකට ඒ ඔක්කොගෙම කිව්වේ හදන්න බෑ කියලා,කාටිලෙජ් හිටන් ඔරිජිනල් මයි දැම්මෙත් ඉවර උනාම,හදන්න දුන්න තැන් වලින් කිව්වේ,ඒ printer එකපාරයි ලු use කරන්න පුලුවන්,ආයේ එකක් ගන්න ඔනී කාටිල්ව්ජ් තියින මේ ජාතියේ එකක් ගත්තොත් මේ වගේ වෙයිද කියලා පොඩ්ඩක් බයයි,ඇයි එම වෙන්නේ,පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද,(මුලින් power button එක blink වෙවී තිබ්බා,ඔෆ් කරලා ඔන් කලාම වෙල්ලවකට හරි ගියා,පස්සේ ඔන් වෙන්නෙ නැතිවම ගියා,බ්ලින්ක් වෙන කොට තමා දුන්නේ repair කරන තැන් කිහිපයකටම)
@printdaddy
Жыл бұрын
කාර්ට්‍රීජ් ප්‍රින්ටර් වල ප්‍රශ්න එනව. තින්ත ටැංකි තියෙන inkjet printers වල ප්‍රශ්න නැහැ. අලුතින් ගන්නවනම් කොහොමත් 1year වගකීමක් හම්බෙනව.
@DanuShashi1996-st6rs
Жыл бұрын
HP printe da hoda Canonda sir (HP319/ G2010) me deken mokadda hoda
@printdaddy
Жыл бұрын
දෙකේම තියෙන්නෙ එකම වගේ ගුණාංග. පුද්ගලිකව කැනන් ප්‍රින්ටර් එක පාවිච්චි කරල තියෙනව මම. අවුරුදු 3ක් වගේ
@nalanka
Жыл бұрын
ඩුප්ලෝ ගහන්ල 1 color design එකක් කරද්දි කලු පාට පැච් දාන්න එපා නම් , ඒකට විසදුම මොකද්ද? වෙන පාටකින් color පැච් දැම්මට අවුලක් වෙන්නේ නැද්ද ?
@printdaddy
Жыл бұрын
කලු පැච් දාන එක අවුලක් නැහැ. ඒත් සමහර පරන ප්‍රින්ටර් වලදි ඒක හිර වෙන්න බලනව. ඒ නිසා තමා. ඒකට විකල්පයය ඉතිං dark color වල tone එක අඩු කරන එක පොඩ්ඩ.
@jplusproduction1913
Жыл бұрын
cover page print k pluwn color print monwda... (Art paper and Art Bord)
@yashithahashan1399
Жыл бұрын
Box board වල ගහන්නෙ
@printdaddy
Жыл бұрын
ලේසර් ප්‍රින්ටර් වල පුලුවන්. ඊට අමතරව epson ප්‍රින්ටර් වල පුලුවන්. ඒත් ඒකෙදි තීන්ත එක වෙනස් කරන්න ඕනි art paper ප්‍රින්ට් කරනවනම්.
@ThilinaWimalapriya
Жыл бұрын
@@printdaddyමොන ink එකද දාන්න ඕන එතකොට ?
@කේ.ජයතිලක
Жыл бұрын
Epson 5140 ගන්න පුලුවන් තැනක් දන්නවද?
@printdaddy
Жыл бұрын
Epson 5140 printer buy in sri lanka කියල සර්ච් කරල බලන්න.✌️✌️
@DasunJanakaDJ
Жыл бұрын
Thank you bro
@printdaddy
Жыл бұрын
❤❤✌️
@asankachamara4439
9 ай бұрын
Aiya e065 era ekakda mokakda. Dram unit eka gawata kola awith hira wenawa. Pennana cod eka e065
@printdaddy
7 ай бұрын
❤❤
@harithahirushan530
5 ай бұрын
ඔයා මේ කමෙන්ට් එක කි කියල හිතනවා මම toshiba potocopy machine එකක් බැලුවා ikman එකේ 3 in 1 එකක් 68000 කියල තිබ්බේ මේවා හොදද
@printdaddy
5 ай бұрын
දන්න කෙනෙක් එක්ක ගිහිම් චෙක් කරන් නැතිව ගන්න එපා. හරියට චෙක් කරල බලල ගන්ම කොතනින් පාවිච්චි කරපු එකක් ගත්තත්.
@harithahirushan530
5 ай бұрын
@@printdaddy thyank aiya udawwak ona unoth oyata whatsapp mg ekak dannan
@thanujadhanushka2318
6 ай бұрын
60gsm gahanna hoda printer eka mokakda
@printdaddy
6 ай бұрын
ප්‍රින්ට් කරන්න පුලුවන් ඕනි එකක. ඒත් ඔයා ප්‍රින්ට් කරන දේ අනුව වෙනස් වෙනව. මොකද ලොකු කලු පැච් තියෙන ඩිසයින් එකක් ඉන්ක් වලින් ප්‍රින්ට් වෙනවනම් කොලේ ගනකම අඩු නිසා ප්‍රින්ටර් එක ඇතුලෙ හිරවෙන්න බලනව.
@buybookslk
6 ай бұрын
prise plz
@printdaddy
6 ай бұрын
විකුනන් නැහැ මම🤘
@pramodmadushan6074
Жыл бұрын
😊👍
@tipsbydesh
10 ай бұрын
අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට මොනාද හොද ප්‍රින්ටර් එක ?
@printdaddy
8 ай бұрын
බිස්නස් එක අනුව වෙනස් වෙනව
@chathuradhanushkajayakodi549
5 ай бұрын
මම අලුතින් ප්‍රින්ට්න් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නෙ ටියුශන් සයිඩ් එක බලාගෙන විස්තර කියන්න පුලුවන්ද.
@printdaddy
5 ай бұрын
පුලුවන්❤
@dasungunathilake1159
Жыл бұрын
😊❤
@udeshipremasingha4841
5 ай бұрын
Duplo machine ekaka gann kohomada den aiye.
@printdaddy
5 ай бұрын
වෙනස් වෙනව කාලෙන් කාලෙට. Sell කරන කෙනෙක් හරහා තමා මේ දවස්වල මිල ගනන් දැනගන්න ඕනි.
@yasirusithum1514
6 ай бұрын
Duplo print ekakai, photo copy ekakai quality eka gattoth quality wadi mokadda.
@printdaddy
6 ай бұрын
Photocopy. Eth machine eke quality eka anuwa print eke quality eka wenas wenawa.❤❤
@ddash8180
10 ай бұрын
ඩුප්ලො මැෂිමේ ෆෝ කලර් ගහන්න බැරිද?
@printdaddy
8 ай бұрын
Offset වලට යන එක හොදයි.
@lkcreations5510
Жыл бұрын
❤❤❤
@printdaddy
Жыл бұрын
❤✌️
@nadunbandara6316
Жыл бұрын
Ink Tank Printer ekak kohoma maintains karanne kiyala video ekak danna puluwan da aiye.
@printdaddy
Жыл бұрын
කරන්නම්❤
@nadunbandara6316
Жыл бұрын
❤@@printdaddy
@ITSdancing
Жыл бұрын
❤
@jayanthakumara1431
Жыл бұрын
💯💯💯💯💯💯💯
@Golden_Wordsfacts
Жыл бұрын
koooo video nahneeee ayyeee
@printdaddy
Жыл бұрын
දානවා දැං දානවා
@DanuShashi1996-st6rs
Жыл бұрын
Sirge contek nambar eka dennako
@printdaddy
Жыл бұрын
Facebook මැසේජ් එකක් එවන්න.
@udayaindrajith8991
Жыл бұрын
❤❤❤❤
@printdaddy
Жыл бұрын
❤❤
31:36
Printer එකක් මිලදී ගන්න කලින් බලන්න | Look before buying a printer
PRINT daddy
Рет қаралды 14 М.
20:00
Start a printing business with your own printer
PRINT daddy
Рет қаралды 2,7 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 73 МЛН
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,4 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 50 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 1,5 МЛН
17:23
RGB සහ CMYK පාට ගැන. About RGB and CMYK colors.
PRINT daddy
Рет қаралды 4,4 М.
1:26:48
“Хусури Ман 18” - качество оригинал 4К. Официально!
Zamonavi Media
Рет қаралды 261 М.
4:06
ඔබේ අවශ්‍යතාවය අනුව ප්‍රින්ටර් එකක් තෝරා ගැනීම.
Office Printers
Рет қаралды 959
25:48
පොටෝ කොපි මැශින් ගැන ගොඩක් දේවල් | A lot about photocopy machine
PRINT daddy
Рет қаралды 13 М.
15:59
Big Offers on printers | මුද්‍රණ යන්ත්‍ර සඳහා විශාල දීමනා
PRINT daddy
Рет қаралды 6 М.
33:47
කෝටි ගණන්වල ප්‍රින්ටින් මැෂින් හදන ලංකාවේ වැඩ්ඩා | Moriarty Screen Printing Machine Made In SriLanka
Made in Sri Lanka
Рет қаралды 43 М.
8:12
About Duplo Machine
SL Print Me
Рет қаралды 20 М.
14:53
How to use the printer for a long time? | මුද්‍රණ යන්ත්‍රය දිගු කාලයක් භාවිතා කරන්නේ කෙසේද?
PRINT daddy
Рет қаралды 782
13:34
ලුණු ගෙඩියක් සුද්ද කරලා මාසයකට ලක්ෂ 15ක් හොයමු.#onioncuting#onionfactory#onionslice
Skylife
Рет қаралды 1,6 МЛН
27:02
How to choose the right printer for you? 🤘 ඔයාට හරියන ප්‍රින්ටරේ?
PRINT daddy
Рет қаралды 1,5 М.
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 73 МЛН