මුස්ලිම් මිතුරු මිතුරියන්ට පණිවුඩයක් | A Message to Muslim Friends |

  Рет қаралды 3,135

WE-TURN (හැරෙන අපි)

WE-TURN (හැරෙන අපි)

Күн бұрын

Пікірлер: 82
@inchristnetwork
@inchristnetwork 8 ай бұрын
ආමේන් ආමේන් ජේසුස්වහන්සේගේ ප්‍රේමය අත්දකින්නම ඕන ඒකේ රසය විඳින්න. සිත් වෙනස්වෙන කාලයක් අපට ආවා වගේ ඔවුන්ටත් එයි කියලා විස්වාස කරමු බ්‍ර්දර්. ඉතා අර්ථවත් ලෙස ඔබ පැහැදිලි කරා. දෙවිඳුන් ඔබේ කැපවීමට ගොඩාක් ආශිර්වාද කරනසේක්වා. ❤
@priyangasampath7796
@priyangasampath7796 8 ай бұрын
ඉදිරියෙදී ඉදිරිපත් කරන්න යන සෑම වාදයක් සදහා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නුඹ කෙරෙහි වේවා ❤❤
@lahirudilshan3087
@lahirudilshan3087 8 ай бұрын
සුපිරි Brother 👍 කතෝලික අපිට ජේසු ✝️ කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ එක ඇත්ත. ඒත් කතෝලික නොවන ඕනේ කෙනෙක් ට උනත්, ජේසුස් වහන්සේගේ චරිතය ගැන හොයලා බැලුවොත් තේරෙනවා , ඒ මනුස්සයා ඒ සමාජය ට සහා මුළු ලෝකයට ම කරපු බලපෑම ගැන, ඒ මනුස්සයා ගේ Attitude සහා ඔහු ගේ දර්ශනයේ ප්‍රබලත්වය. එක තෙරෙන් නැ කියන්නේ ඉතින් උගේ බුද්ධියේ අඩුවක් 😂. එහෙමත් නැත්නම් එක පිළිගන්න තියෙන පෞද්ගලික අකමැත්ත.
@malkiperera1923
@malkiperera1923 8 ай бұрын
ජේසු පිහිටයි ඔබට.දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනව ඉදිරියට ම යන්න.❤
@we-turn
@we-turn 8 ай бұрын
ජේසු පිහිටයි ඔබටත්
@nilushan5721
@nilushan5721 8 ай бұрын
අයියේ පරිස්සමෙන් ඉන්න හුගක් අය කුරාණයේ වැරදි හොයන්න හැදුවා, අන්තිමට නතර උනේ ඉස්ලාම් ආගම පිළිඅරන්, මොකද ඒකේ කිසිම වැරැද්දක් නැති නිසා. වසර 1400 කට වැඩි කාලයක් තිස්සේ වෙනස් නොවූ පොතක්..
@lahirudilshan3087
@lahirudilshan3087 8 ай бұрын
අවදානය ද ඉල්ලන්නේ
@sampathfernando3079
@sampathfernando3079 8 ай бұрын
ඔයානෙ එහෙම කියන්නෙ
@akiibenji1912
@akiibenji1912 8 ай бұрын
බයිබලයේ නම් හරි වැරදි දෙකම තියෙනවා. කාගෙවත් සුදු හුනු ගාලා නෑ. ගොතපු කතාත් නෑ.
@rukshanazulfiquar699
@rukshanazulfiquar699 8 ай бұрын
Ow. Eka aththa mama wageee
@lahirudilshan3087
@lahirudilshan3087 8 ай бұрын
@@akiibenji1912 ඔයා වෑරැඳී දේවල් විදිහට මොනවා ද අදහස් කරන්නේ
@sithumininisansala911
@sithumininisansala911 8 ай бұрын
ඔබට ජෙසු පිහිටයි ❤
@mohomedfawmy6969
@mohomedfawmy6969 8 ай бұрын
සත්‍ය සොයන්න සත්‍ය ඔබව නිදහස් කරාවී
@dinithfernando03
@dinithfernando03 8 ай бұрын
ජේසු පිහිටයි සහෝදරයා.... දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරත්වා 🙏
@we-turn
@we-turn 8 ай бұрын
ජේසු පිහිටයි ඔබට 🙏🏻
@malanigunasekara6425
@malanigunasekara6425 8 ай бұрын
God bles you son thank for xplan good thing jesus blesing you 🙏🙏🙏❤
@we-turn
@we-turn 8 ай бұрын
God bless you 🙏🏻
@ShanSiraj
@ShanSiraj 8 ай бұрын
Peace! If you like we'll soon have a discussion on this brother...
@SeethaSiriwardana-jm9yx
@SeethaSiriwardana-jm9yx 8 ай бұрын
Thank you... God bless you...
@we-turn
@we-turn 8 ай бұрын
God bless you too
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 8 ай бұрын
ස්තුතියි ඔබට ආයුබෝවන්
@Sumithperera-i9r
@Sumithperera-i9r 6 ай бұрын
ඔබ සත්‍ය ප්‍රකාශ කරන්නෙ කියල පැහැදිලිය.❤
@sunitalanka3102
@sunitalanka3102 8 ай бұрын
Thank toy bradar hoda pehedili kireemak🙏🙏♥️♥️
@we-turn
@we-turn 8 ай бұрын
Jesu pihitai 🙏🏻
@samsunglite3754
@samsunglite3754 8 ай бұрын
1 කොරින්ති 12:3 කියන පරිදි ශුද්ධාත්මයාණන් වහන්සේ කරන කොට ගෙන මිස යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ යයි කියන්නට කිසිවෙකුට නුපුළුවන් බවත් නුබලාට දන්වමි. සැබවින්ම යේසුස් වහන්සේ දෙවියන් වහන්සේයි මාතුල සිටින ශුද්ධාත්මයාණන් වහන්සේ මාගේ ආත්මය තුළ සාක්ෂි දරන්නේ ය ආමෙන්. God bless you brother ❤
@we-turn
@we-turn 8 ай бұрын
God bless you too 🙏🏻
@damayanthi8060
@damayanthi8060 8 ай бұрын
Thank you brother Jesu pettay ❤️
@prabathamarasiri7418
@prabathamarasiri7418 8 ай бұрын
ජේසු පිහිටයි
@anneremelda3567
@anneremelda3567 8 ай бұрын
Brother oyage jiwitha shakshiye link aka denawada pls?
@we-turn
@we-turn 8 ай бұрын
kzbin.info/www/bejne/fHLNXoJsarV3i68feature=shared
@anneremelda3567
@anneremelda3567 8 ай бұрын
thank you brother
@gnifawziyabasheer1668
@gnifawziyabasheer1668 5 ай бұрын
❤❤❤❤Jesu sun of God
@Dishan19999
@Dishan19999 8 ай бұрын
God bless you ❤
@nadeekabandara6308
@nadeekabandara6308 8 ай бұрын
Amen 🙏
@we-turn
@we-turn 8 ай бұрын
🙂🙏🏻
@marynanayakkara5001
@marynanayakkara5001 8 ай бұрын
That’s really true ❤
@we-turn
@we-turn 8 ай бұрын
🙂🙏🏻
@NehaFiyoni
@NehaFiyoni 7 ай бұрын
බයිබලෙපූරානකාලෙහෙකක්ජිවිතෙටවෙනස්වෙනහෙකක්නෙමෙයිමැරැවත්අපිවවෙනහාගමිවලටවෙනස්කරන්නබැහෙකබොරැවක්අපෙපියානන්වාන්සෙජිවමෘනහපෙජෙසූස්වාන්සෙගෙන්අපවකිසිකෙනෙකුටවෙනස්කරනිනබැඅපවවෙනස්කරනවාකියනහෙකබොරැවක්
@isurukanchana2968
@isurukanchana2968 8 ай бұрын
Digatama mee wagee video danna... Danawa kiwwa video ikmanin danna.... God bless you
@we-turn
@we-turn 8 ай бұрын
God bless you too 🙏🏻
@susanthaasoka4985
@susanthaasoka4985 8 ай бұрын
Amen amen 🙏🙏🙏
@JayanthiLa
@JayanthiLa 8 ай бұрын
ස්තුති සහෝදරයා . අනේ මේ දවස්වල මට හරි ප්‍රශ්න යක් ,පාස්ට කෙනෙක් මේදිනවල , හෙළිදරව් පොත කරගෙන යනවා.ඒ ගැන ඔබට මොකක් ද කියන්න පුලුවන් ?. මම ඇහුව්ව එක වරදක් නම් සමාවෙන්න . ඔබට ජේසු පිහිටයි .
@we-turn
@we-turn 8 ай бұрын
ජේසු පිහිටයි ඔබටත්
@jayakodivijerathna
@jayakodivijerathna 8 ай бұрын
jasu pihitai
@ssf4cec
@ssf4cec 8 ай бұрын
Praise The Lord🙏🙏 Brother, I sent you a message through WhatsApp
@we-turn
@we-turn 8 ай бұрын
Sure thing! God bless you 🙏🏻
@AnjaleenaVijebahu
@AnjaleenaVijebahu 8 ай бұрын
Israel rate minissu adahana a ganath video ekak karannako brother.moseswa adawanawa deviyanwahansewa adahanawa.jesuswa pennanna BA ekai
@we-turn
@we-turn 8 ай бұрын
🙏🏻🙏🏻
@nilushan5721
@nilushan5721 8 ай бұрын
We Muslims respect & follow the words of Jesus PBUH, but Jews never respect Jesus.
@derekperera4362
@derekperera4362 8 ай бұрын
​@@nilushan5721 This is because Jewish people still blind, and they will open their eyes when Antichrist & Tribulation come to the world, and when Antichrist sit on the newly built temple in Jerusalem and say he is the God. Then Israel Jewish people will open their eyes also they will accept Jesus Christ. But too late for them as most of them were dead and gone to lifetime fire, Hell, by the time they realised the truth. However, some Jewish will get Salvation with Loard Father.
@thilakarathnathilaka7698
@thilakarathnathilaka7698 6 ай бұрын
🎉
@SamanthiGamge
@SamanthiGamge 8 ай бұрын
Amwn
@DidjdjdjdjDjfjfjdjrjf
@DidjdjdjdjDjfjfjdjrjf 8 ай бұрын
Jasu jiwamanai❤❤❤❤❤
@NehaFiyoni
@NehaFiyoni 8 ай бұрын
මමදන්නවාපියාපූත්‍රයාසූද්ද්‍යමයහෙක්කනායිබ්‍රෙදඹයාදැනූවත්කරනවාටමමහරිමහාෂයිමොකදහපටදෙවියන්වාන්සෙගෙවචනයහවශයිතවතවවැඩිපූරදැනූවත්වෙන්න
@sumithasanka9823
@sumithasanka9823 8 ай бұрын
මුස්ලිම්වරු පිළිගන්නේ බර්නබස් සුවිශේෂය, ඒ පොතේ සදහන් ජේසුස් වහන්සේ ගැන සහ බයිබලයට අයත් නොවන වෙනත් සුභාරංචි පොත් වල තිබෙන කරුණු ගැනත් පැහැදිලි කිරීමක් කරන්න.
@we-turn
@we-turn 8 ай бұрын
කරමු. ජේසු පිහිටයි ඔබට 🙏🏻
@christojohn8511
@christojohn8511 8 ай бұрын
✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
@we-turn
@we-turn 8 ай бұрын
🙏🏻🙂
@NeethaFernando-s4f
@NeethaFernando-s4f 8 ай бұрын
Ane me gewal wala genunta made asanipa wenawa apirisidui nanne ne nombi allanawa pirisidu wela neme sum
@merilfernando9730
@merilfernando9730 8 ай бұрын
👍
@sissythissera4882
@sissythissera4882 5 ай бұрын
oya kamathi agamak adahagena inna hariyata.vena agam gena hoya hoya kalaya nasthi karanne nathuva . lassana geethikavak gayanna honda yachnavak karanna api ashaven ahagena innam.
@mohamedpirous5425
@mohamedpirous5425 8 ай бұрын
Sudda kurane 136 thenaka mooses nabi thumagena sadahanwenawa jesus nabithumagena sadahanwenawa. Kurana wathan marukale nehe. Esenam mohammed nabi thuma gena sadahanwunatha makala aluth kalatha sadahan karanna
@DidjdjdjdjDjfjfjdjrjf
@DidjdjdjdjDjfjfjdjrjf 8 ай бұрын
Jasuta gal gapu yakshata tamai wadinna
@NoorMohamed-i8w
@NoorMohamed-i8w 8 ай бұрын
Jesus wahansa newatha peminanawa.ohu kasadayak badila awurudu 40 k maloway jeewath wela apawathwela mohathumage grave yard Laga boomidhanakarana bawata mohamaththuma pawasa atha.
@aboodaaaa4896
@aboodaaaa4896 8 ай бұрын
🙄
@ChrishMahawaththa-ff1mh
@ChrishMahawaththa-ff1mh 8 ай бұрын
Thamun tharam minissunta mulawe dala video hadana thambiyek loweth naaa.
@iroshankavindu462
@iroshankavindu462 8 ай бұрын
Unwahanse keninma 3n parak kiuwa bro oya baibale balanna aye
@iroshankavindu462
@iroshankavindu462 8 ай бұрын
Mosesta ginipaduren disu haya man kiyala kiuwa oyata thawath onida bro unwahansema kiuwa unwahanse deviyanwahanse kiyala
@mohomedfawmy6969
@mohomedfawmy6969 8 ай бұрын
බයිබලයේ කොතනක වත් ජේසුස් වහන්සේ මම දෙවියන් මට නමස්කාර කරන්න කියලා බයිබලය හොදට අධ්‍යනය කරන්න ඇයි සමහර බයිබල් වල වැකි අයින් කරලා තියෙන්නේ ජේසුස් වහන්සේ මෙසේ පැවසු සේක my father better than I. My father better than all Ibrahim is son of God moses is a son of God David is a son of God Adams is a son of God Jesus pbuh No father . Adams No father No mother According to Bible බයිබලයේ ඕනෑම තරම් උදු තියෙනවා ජේසුස් වහන්සේ වරක් කොහෙද ගිහින් දෙවියන්ට යාච්ඤා කළා අපේ නබිතුමා වදන් වල හැටියට ජේසුස් වහන්සේ antichrist ව විනාශ කරන්න මෙලවට නැවත එනවා හැබයි නැවත ආගම ප්‍රචාරය කරන්න නෙවෙයි
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 8 ай бұрын
යේසුස් වහන්සේ යි අල්හා දෙවියොයි කියන්නේ එක්කෙනෙක් කියලයි මට හිතෙන්නේ
@mohomedfawmy6969
@mohomedfawmy6969 8 ай бұрын
සහෝදරයා අල්-කුර්ආනයේ මෙසේ සදහන් නබියේ මෙසේ පවසනු අල්ලාහ් ඒකීයයි සර්වසම්පුර්ණයි සදාකාලිකයි ඔහුව කිසිවෙකු වැදුවේද නැත කිසිවෙකු විසින් වදනු ලැබුවේද නැත ඔහු අසමසමයි සුරා අල්-ඉක්ලාස් පරිච්ඡේදය 112 වාක්‍ය 1_4 බයිබලයේ මෙසේ සදහන් Isaiah 46/9 I am God and there is no other I am God and there is none like me
@DidjdjdjdjDjfjfjdjrjf
@DidjdjdjdjDjfjfjdjrjf 8 ай бұрын
Oka boruwak
@NimankaGamage
@NimankaGamage 3 ай бұрын
😡😡😡😡
@chamuditharamesh5031
@chamuditharamesh5031 8 ай бұрын
Brother, ඔබ තුලින් දෙවියන් වහන්සේ අපට කතාකරනවා කියන එකේ සැකයක් නෑ.❤ මේකට කලින් කරපු video එක වගේම ඔයා ඊළඟට කරන්න යන videos set එක, පංචමහාවාද ගැන මම ගොඩක් ආසාවෙන් බලන් ඉඳිය දෙයක්. ලංකාවෙ පංච මහාවාද ගැන තියෙන මතය සහ, එවැනි වාදයක් ජයගත්තා කියන එක මත, එනම් බෞද්ධයන් කිතුණුවන්ව පරාජය කරා කියන එක නිමිති කොටගෙන එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ පිලිරුවක් පවා පානදුර නගරයේ ඉදි වෙනවා, මේ පිලිරුව දකිද්දි සහ පංච මහාවාද ගැන බෞද්ධ දහම්පාසල් වල උගන්වද්දි, කිසිම නිවැරදි දැනුවත්වීමක් නැතිව බෞද්ධයන් තුල හා අන්‍යාගමිකයන් තුල කිතුණුවන් ගැන වැරදි වැටහීමක් ඇතිවනවා මෙන්ම ජාතිවාදය ආගම් වාදය වැනි දේටත් අත වැනීමක් සිද්ද වෙනවා, මේක ගැනත් ඔබේ අදහස බලාපොරොත්තු වෙනවා. ජේසු පිහිටයි. I will pray for you❤
@Sailaani1
@Sailaani1 8 ай бұрын
Allah ge duthayothamai Jesus Ethuma Muslim
@Sailaani1
@Sailaani1 8 ай бұрын
Jesus not god . Not son of god He is prophet of Allah only one god Allah
@sandhanisandhani1048
@sandhanisandhani1048 8 ай бұрын
King and God only jesus amen
@NehaFiyoni
@NehaFiyoni 7 ай бұрын
🎉❤❤❤❤❤❤❤❤❤❤❤දෙවියන්වාන්සෆගෙමසදාආසිරිවාදයමමබයිබලෙඋප්පතිසිටහෙලිදරවූවනකන්බැලූවාඅරැදූගගානක්තිස්සෙසිටබයිබලෙකියන්නමිවාලෙකියලාවැඩක්නැතෙරැමිගන්නහවස්සයිදෙකතිමොතිතුනෙදාසයසියලූමනූෂයන්ගෙසියලූමයාපත්කන්වලටහිතොපදෙෂයහපිගැබූරෙබයිබලෙතෙරැමදැනගන්නඹ්නෙඋයාගෙබයිබල්පාඩමිආන්නහාසයිඹබටජෙසූපිටයි
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 3,8 МЛН
| ජීවන සාක්ෂි | Jesus Lives Power Church
2:18
Jesus Lives Power Church
Рет қаралды 8 М.
අප සිටින කාලය කුමක්ද? | Time we're living in |  @we-turn
29:05
WE-TURN (හැරෙන අපි)
Рет қаралды 10 М.
الوسواس القهري في الدين والعقيدة | حوار مع الدكتور هيثم طلعت
1:38:16
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН