KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔයාගේ ජීවිතේ ඉදිරියට වෙන පෙරලිකාර සුදුවීම්.|The turning point in your life.
32:15
ශ්‍රී වණ කැලැල් දැරූ හෙලේනා.. ❤️🇱🇰
42:28
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
It’s all not real
00:15
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
It works #beatbox #tiktok
00:34
මාරවිල කුරුස පල්ලියේ ඔබ නොඇසු කථාව | A miraculous true story 😳 | Kurusa palliya - Marawila 4K
Рет қаралды 211,966
Facebook
Twitter
Жүктеу
1
Жазылу 10 М.
Shalom
Күн бұрын
Пікірлер: 883
@ChalaniMadhushika-fy3gh
4 күн бұрын
මගේ චූටි දුවගේ ඇස් පෙනීම ලබා ගැනීමට හැකි වේවා.ජේසු පියානනී ඔබ වහන්සේ දැක ගැනීමට අපි ඉක්මනින්ම එනවා.සෑම දෙනාගේම ප්‍රාර්තනා ඉශ්ට වේවා
@IreshaSandamali-pu5jc
Ай бұрын
කුරුස පල්ලියේ හාස්කම් බලයෙන් අවුරුදු 8ක් දරුවෙක් බාලාපොරොත්තුවෙන් සිටින මට එ ආසාව ඉක්මනින් ඉටුවේවා!!!ආදර ජෙසුනි මගෙ සිහිනය ඉක්මනින් ඉටුවේවා!!!ආමෙන් ❤️❤️❤️❤️
@geethamala7835
Ай бұрын
Daweiyan wahansege kemaththa matha obage keri sehinaya EKMANING SEBA wewa.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ruwanasampath6657
Ай бұрын
❤️❤️❤️🙏🙏🙏
@anestapriyangani4405
Ай бұрын
මගේ බලාපොරොත්තුව ජේසුගේ නාමයෙන් ඉෂ්ට සිද්ද කර දුන් පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු ත්‍රීත්වේක දෙවි මහෝත්මයණන් වහන්සේට ස්තූති වේවා
@kiwikiko9051
Ай бұрын
බලපොරොත්තු ඉශ්ට වෙවා
@rupikarandeni4176
Ай бұрын
ඔයාගෙ පැතුම ඉටුවේවා 🙏🙏❤
@MadushaniKumari-r8h
Ай бұрын
මම බෞද්ධ මන් එක පාරයි ගියේ .ගිහින් මාසයක් යන්නත් කලින් මගේ බලාපොරොත්තුව ඉශ්ට උනා.මේක මගේ අත්දැකීම.🙏🙏
@MayomiRangani-im5po
2 ай бұрын
අනෙ මගේ ඇස්දෙකෙන් බලන්න එන්න ලැබේ වා..මගේ හිතේ තියෙනහැම ප්‍රාර්ථනා ඉටුවේවා...❤
@ShiranthiSlkkw
2 ай бұрын
Kurusa pallya phitae
@deespeering
Ай бұрын
මාස හතරක සිට මගෙ මහත්තයා කෝමා තත්වයෙන් ජර්මනියෙ රොහලක ප්‍රතිකාර කරනවා.. ඔහුට ඉක්මන් සුවය ලබා දෙන්න.. කුරුස පල්ලියෙ සත්‍යානුබාවයෙන් ඔහුට සුවය අත්වේවා..!!
@MinoliMinoli-f8k
2 күн бұрын
God bless him!!!
@nuwanchathuranga5038
2 ай бұрын
මාත් හරිම ආසයි යන්න.මම බුද්ධාගමේ කෙනෙක්.මගේ ආගම හැරුනාම මන් ජේසුස් වහන්සේ ට හරිම ආදරේ මම හිතන්නෙ ජේසු ආගම් බේදයෙන් තොරව හැමෝටම පිහිට වෙන හරිම ආදරණීය නායකයෙක්.අපි හරි ආදරේ ❤❤🙏🙏
@AroshDulshan
2 ай бұрын
ශ්‍රී කූරැසියේ ආරක්ෂාව මටත් මගේ දරුවන්ටත් ලෝ වාසි සැමටම ලැබේවා ජෙසු පිහිටයි 🎉
@seelakumare7721
Ай бұрын
මගේ ලොකු පුතාගේ නරන පුරුදු අත් හැර ඔහුට ඔහුගේ බිරිඳ ද දරුවන්ද සමග සතුටි සාමදානෙන් ජීවත් වීමට ජේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැඩේවා මටත්ආසයි කුරුස පල්ලියට යන්න දෙවියන් වහන්සේගේ නාමයෙන් මගේ ඒ ආසාව ඉක්මනින්ම සපලවේවා 🙏🙏🙏🙏
@sanjeewaramanayaka8544
2 ай бұрын
මම බෞද්ධ කෙනෙක් මම 5 වතාවක් කුරුස පල්ලියට ගිහින් තියෙනවා හිතට හරි සැහැල්ලුවක් දැනෙන තැනක් ජේසුට හරි ආදරෙයි අපි ❤❤❤
@PrapodaniSadaruwini
2 ай бұрын
koheda thiyenne
@sanjeewaramanayaka8544
2 ай бұрын
Marawila @@PrapodaniSadaruwini
@S.M.DFASHiON
2 ай бұрын
අපි වන්දනා කරන්නේ කොහොමද .කියලා දෙන්න කෝ
@sanjeewaramanayaka8544
2 ай бұрын
ඔබගේ යහපත් ප්‍රර්ථනා සිහි කර ගෙන යාඤ කරන්න ඉටිපන්දම් 7ක් පත්තු කර දෙවියන් යදින්න අවශ්‍ය නම් පොත් පත් මිලදී ගන්න පුලුවන් නොදන්නා දෙයක් ඇත්නමි දැන ගැනීමට හැකියාව තිබෙනවා
@SudarshaniSudarshani-m9t
2 ай бұрын
මාත් බුද්දාගම එත් මොකක්දෝ කියාගන්න බැරි ආසාවක් තියෙනවා මෙතෙන්ට යන්න....... අනිවාර්යෙන් මන් යනවා... මෙතෙන්ට ☸️❤✝️ආගම් බෙදයක් නෑ මට 🙏🙏🙏🙏
@sandhayaperera3020
2 ай бұрын
ගොඩක් හාස්කම් මටත් මගේ පවුලටත් ලැබුනා. ජේසු ජිවමානයි.කිසි කෙනෙක් හිස් අතින් යවන්නේ නැහැ.
@ronaihalage4950
2 ай бұрын
Monawada labune oyalata poddak kiyanna bareda 😂😂😂😂
@0775251100
2 ай бұрын
@@ronaihalage4950modakama pradharshanaya karanna epa.api Buddhist unath jesuta adare karanawa😢.
@NiwaniSahasya
2 ай бұрын
@@ronaihalage4950තමුනුත් ගිහින් හිතේ විශ්වාසයෙන් ඉල්ලල බලනවකො.එ්ත් ඉතිං තමුන් වගේ කෙනෙක්ට ලැබෙයිද කියලයි සැක.කුහක හිත් තියෙන කිසි එකෙක්ට මොන දෙවියන්ගෙන්වත් පිහිටක් ලැබෙන්නෙ නෑ..
@gayanimadusha-fk7wv
2 ай бұрын
Aneee kohomada bara wenne. yanna asawen inne ..
@Pukasududa123
22 күн бұрын
Ubata anunge huttawal moktd😂@@ronaihalage4950
@RasikaSriyani-n5s
Ай бұрын
ජේසු පිහිටයි මගේ ගොඩක් ප්‍රශ්ණ වලට මම ඔතෙන්ට ඇවිත් තියෙනවා ඒ හැම ප්‍රශ්නයකටම මට උත්තර ලැබිලා තියෙනවා මම බෞද්ධ ඒ උනාට මම දෙවියන් වහන්සේව විශ්වාස කරනවා ඇත්තටම ගොඩක් පිහිට එතනින් ලැබෙනවා ඒක ඇත්ත මම දැනට ඉන්නේ oman එකේ ලංකාවට ආව ගමන් මම ඉස්සරලම එන්නේ ඔතෙන්ට මොකද මගේ බලාපොරොත්තු ගොඩක් මම ඔතෙන්ට භාර කරලා තියෙනවා මාරවිල කුරුසපල්ලිය කියන්නේ ඇත්තටම සත්‍යය තැනක් ජේසු පිහිටයි
@GsghsJshshs
2 ай бұрын
මගේ පුතාගේ දුක්බර ජීවිතෙන් ගොඩ එන්න ආශිර්වාද වේවා අනේක වාරයක් ස්තුති දෙවි පියානනි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@SamanthaPerera-z4h
2 ай бұрын
Please my Jesus help this child 🙏 amen
@wikcramanaykesameera4110
Ай бұрын
මමත් බෞද්ධ කෙනෙක් මාත් මාසෙකට සැරයක් යනවා.මාරවිල කුරුස පල්ලියට මම ගොඩක් ආදරෙයි ජේසු❤❤ වගේම බුදු රදුන්ටත්
@Tina-q6x7w
2 ай бұрын
ජේසු පිහිටයි මගේ ඇස් දෙක සනීප කර දෙන්න ජේසුනි
@anestapriyangani4405
Ай бұрын
ජේසුගේ නාමයෙන් ඔබේ ඇස් දෙකට සම්පූර්ණ සුවය දානය කල පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු ත්‍රීත්වේක දෙවි මහෝත්මයණන් වහන්සේට ස්තූති ප්‍රසංසා වේවා ❤❤❤
@Astrocanboy
Ай бұрын
මාගෙ දරුවන්ගේ සමේ රෝගය ලෝකයට සාමය labeva.jesu pihitai
@neetaguruge2865
2 ай бұрын
ජේසුනී මගේ පුංචි ලංකාව ආරක්ෂා කරදෙන්න ❤ජෙසු පිහිටයි ❤❤❤❤❤
@lakshikaudayanganikumarila8503
Ай бұрын
ජේසු ජීවමානයි.බෞද්ධ අපිත් ජේසුට ආදරෙයි.මටත් මේ පුණ්‍ය භූමියට යන්න ලැබේවා...❤❤❤
@sandyashiromani8575
Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@christinechandani126
2 ай бұрын
ශ්‍රී කුරුසියේ ආරක්ෂාව මගේ දිවිය පුරාවටම ජීවමානව දැනෙනවා.ජේසු පිහිටයි!
@nishanthirenuka1551
2 ай бұрын
අදයි මෙහෙ පල්ලිය දැක්කෙ ඔබට ජෙසු පිටයි අහස ඉතුනා යන්න❤❤❤❤
@IreshaSewandi
Ай бұрын
අනිවාර්යෙන් කුරුස පල්ලියේ හාස්කම් මමත් විශ්වාස කරනවා ජේසු සැබවින්ම ජීවමානය්
@monikaperera181
2 ай бұрын
මගේ ආදර ජේසුනේ මේ කුරුස පල්ලියේ න්දැකීමත් මහත් සතුටකි මේ මෙහෙනකන් සුලගින් ජලයෙන් වර්ෂාවෙන් අප සියලු දෙනාවම ආරෂා කලමැනව දෙව තාත්තේ අමේන්❤❤❤❤❤
@Fathima-g7n
23 күн бұрын
මමත් බයිබල් කෙනෙක් මටත් ආසයි මගේ දරැවන් හා සැමියා සමග එක්ව මෙම ස්ථානය වෙත යන්න ❤
@devikajayasundara
Ай бұрын
ජේසුනී ඔබ වහන්සේට ස්තූති වේවා අපේ සියලුම ඉල්ලීම් ඉශ්ඨ කර දුන්නාට🙏🙏🙏
@lakmaliniroshani734
2 ай бұрын
ශ්‍රී කුරුස බලයෙන් මම පීඩා විඳින සමයේ රෝගයට පිහිට වන සේක්වා ඔබවහන්සේගේ දෙපතුල නමස්කාර කිරීමට වරම් ලැබේවා....
@calistafernando4108
2 ай бұрын
ස්තූතියි ජේසු පිහිටයි පුතේ්💕 ඔයාට කුරුස පල්ලිය ගැන විස්තර මහජනතාවට දැනගැනීමට සැලස්සුවාට ගොඩක් ස්තුතියි ❤
@arundiweerasekara6378
Ай бұрын
යන්න හරිම ආසාවෙන් හිටියෙ. ඉක්මනින් ඒ ආසාව හැබෑ වුනා.. මම ඉල්ලපු දේත් මට ඉක්මනින් ලබා දෙන්න ජේසුනි.. ✝️❤️ආමෙන්...
@fernandomatilda-qg8gy
Ай бұрын
ජේසුනි ලන්කවේ සියලුම මනුශ්ශයන්ට පිහිට වෙන්න. සියලුම පවුල් වලට ශ්‍ර් කුරුසයේ පිහිටයි .
@RexEdrisuriya
2 ай бұрын
ජෙසුනෙ මාගේ ජිවත හා පවුලේ අයගේ ජිවිතෙ සාර්ථක කරන්න
@roshanrauff5336
2 ай бұрын
මම මුස්ලිම් කෙනෙක් මමත් දන්නවා මාරවිල ශ්‍රී කුරුස පල්ලිය ගොඩක් හාස්කම් කියලා මම අහලා තියෙන්නේ ජේසු ජීවමානයි කියලා මම දන්නවා ඒක ඇත්ත මමත් පල්ලියට ඇවිත් දණගහලා තියෙනවා මටත් මගේ භාර ඉෂ්ට වෙලා තියෙනවා ජේසුනේ මගේ අම්මව මගේ දුවව මගේ බිරිඳව ආරක්ෂා කර මැනව ජේසුනේ
@VishuFernando-rp6bu
2 ай бұрын
අනේ ❤️🥰🌹
@KamaniWithanage-ng4ih
2 ай бұрын
ජේසුනේ මටත් මාගේ ආදරනීයන්ට නීරෝගි සුවය ලබා දුන්නා ට ඔබ වහන්සේ ට ස්තූතියි 🙏🙏🙏
@DiliniThakshila-o8t
2 ай бұрын
ශී කුරුසයේ ආරක්ශාවෙන් මගේ කුසට දරුවෙක් එන්න, මගේ සියලු පැතුම් ඉස්ටවෙන්න, වාසනාවන්ත දරුවෙක් මගේ කුසට එන්න ජේසු පිහිටයි,
@shanthiravichandran1532
2 ай бұрын
ගොඩක් හාස්කම් තියන තැනක්. මටත් මගේ පවුලේ අයටත් ගොඩක් හාස්කම් ලැබිලා තියෙනවා. අදටත් අපි විශ්වාසයෙන් කුරුස පල්ලියට යනවා. ජේසු පිහිටයි
@SrathnasekaraSomawathi
2 ай бұрын
ශ්‍රී කුරුෂයේ පිහිටෙන් මගේ දියණියගේ සියලු රෝග පීඩා සුව කරදෙනු මැනව ජේසුනී 🙏🙏🙏🙏🙏🙏🙏
@SunilMarasinha-nh3ov
2 ай бұрын
ජේසු පියානෙනි මට අම්මෙක් වෙන්න ඔබවහන්සේගෙ ආසිර්වාදය ලබා දෙන්න
@anestapriyangani4405
Ай бұрын
ඔබේ බලාපොරොත්තු ජේසුගේ නාමයෙන් ඉෂ්ට සිද්ද කර දුන් පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු ත්‍රීත්වේක දෙවි මහෝත්මයණන් වහන්සේට ස්තූති ප්‍රසංසා වේවා
@lalaninonis7240
Ай бұрын
ඉදිරි පත් කිරිම ගොඩක් ලස්සන්‍යි ඔබට තවත් දිරිය ලැබේවා
@shalomsl
Ай бұрын
❤❤❤
@DulaniKumari-tv2tk
2 ай бұрын
ශ්‍රී කුරුසීයේ බලමහිමයෙන් මට සහ මාගේ පවුලේ අයට ජේසූ සමිදානන් මරියතුමිය ඉදිරියට එන්න වරම් ලැබේවා.ශ්‍රීකුරුසේ බල මහිමයෙන් මාගේත් මාගේ පවුලේ අයටත් ජේසුතුමාගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා.සාර්ගේ වැඩ සිටින මාගේ දෙව්පියාණෙනි ඔබ වහන්සේට මහිමයක් ගෞරවයක් ප්‍රශංසාවත් අත්වේවා.ස්තුති වේවා! හාලේලූයා.
@NilukaPriyanandani
2 ай бұрын
අපි ඉල්ලපු හැම දෙයම අපිට ලැබුනා ගොඩාක් ආශිර්වාදිත ස්තානයක්
@ronaihalage4950
2 ай бұрын
Monawada labune e tharam😂😂😂😂😂😂😂😂😂😂
@AccAcc-eo1uq
Ай бұрын
මම මාරවිල කුරුස පල්ලි දෙවතාවක් ගිහින් තියනව හාස්කම් තියෙනවා ජේසු පිහිටයි බුදුසරණයි 🙏🙏🙏
@AjithPriyantha-f4i
29 күн бұрын
😅😅🎉o0
@StarOne-f9j
Ай бұрын
අනේ මගේ ආදර ජේසුනි. මම ලංකාව ට ආව දවසට ඔබ වහන්සේගේ දේවමන්දිරයට එනවා ආදර ජේසුනී. මට දැනට තියෙන ප්‍රශ්න කරදර සියල්ලට ම පිහිට වෙලා අසනීප සුවය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි ස්තුතියි ජේසුනී
@madurarukmal3383
2 ай бұрын
අන්‍යාගමිකයෙක් උනත් මම ජේසුස් වහන්සේට ආදරෙයි වගේම ගරු කරනවා. පෙරේදා දිනයේ ඔබ වහන්සේගේ පල්ලියට පැමින කරන ලද ආයාචනය මට ජෙරුසෙලමේදී ඉශ්ටකරන්නම ලැබේවා..
@sumedhanicola6472
Ай бұрын
මට ලබා දුන් සියලු දේටම ස්තුතියි දේවිපියාණනි.🙏❤️
@ajithmangala4929
2 ай бұрын
ශ්‍රීකුරුසයේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාවම ආරක්ෂා කර මාගේ සිතේ ඇති බලාපොරොත්තු ඉටුකර ගැනීමට වරම් දෙන්න ජේසුනි.ආමේන්
@prabathranjitha6095
14 күн бұрын
ජේසු ජීවමානව වෙඩ සිටිනවා ..amen ❤❤❤
@amilasaranga4531
Ай бұрын
Ape gewal gawa kurusa palliya thiyenne 😇♥️🙏Godak haskam thiyena thanak methana..හිතට මාරම සැහැල්ලුවක් ලැබෙන තැනක්..මේ වැල්ලෙ දණ ගහලා ඉල්ලන දෙයක් කවදාවත් වැරදිලා නම් නෑ..ශ්‍රී කුරුසියෙ පිහිට හැමකෙනාටම ලැබෙන්න ඕනා..ආදරෙයි මගෙ ජේසු..God bless all ❤❤🙏🙏
@COOKWITHASHI057
2 ай бұрын
ශ්‍රී කුරුසයේ අනුහසින් මගේ කුසේ සිට්න දරුපැටියා ආරක්සා කරමැනිව ජෙසූනී. ❤❤❤
@nishadidilushika
25 күн бұрын
මන් ඉල්ලුව හැම දේම මට ලැබුණා.... ගොඩක් හාස්කම් පිරුණු තැනක්....❤❤
@kjclanguageacademy
2 ай бұрын
ගොඩාක් හාස්කම් තියෙන ස්‍තානයක් 🥺❤. ජේසු පිහිටයි හැමෝටම..
@chamilaivon4617
2 ай бұрын
ජේසුනි ඔබට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏
@Tirshaniwanthi
2 ай бұрын
බෞද්ධ අපිත් ජේසුට ගොඩක් ආදරෙයි...❤️🙏
@SusanthaWithanage
Ай бұрын
මම සුසුනාව අබාධිත කෙනෙක් මම කොහොමහරි නාගිටලා කුර්‍ර්ස පාල්ලයට නාගිටලා යන වා මට සුව ය පාර්තන්නා කරන්න ❤
@gamagegamage1302
Ай бұрын
දේව ආශීර්වාදයෙන් ඔබට සුවය ලැබෙන්න ඔනේ ජේසුස්වහන්සේගේ ආශීර්වාදය ලැබේවා
@SusanthaWithanage
Ай бұрын
Thank you
@SusanthaWithanage
Ай бұрын
Thank you
@masterk960
Ай бұрын
Suwa wewaa
@SusanthaWithanage
Ай бұрын
Thank you
@neetaguruge2865
2 ай бұрын
ස්තුතියි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤
@SisiraWijesingha-iv9zg
2 ай бұрын
❤ ස්තුතියි දෙව් සුව දේශයේ පිහිටයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
@osadagithsara9512
2 ай бұрын
ලස්සන පැහැදිලි කිරිමක්. ස්තුතියි.
@ChanikaNilochini
2 ай бұрын
ජේසු ජීවමානයි..මටත් ඉක්මනින්ම කුරුස පල්ලියට යන්න ලැබේවා ..
@dilanimadushani6214
2 ай бұрын
ජේසුස් වහන්සේ ජිවමානය..මාගේ සියලු පැතුම් ඉටු වේවා ..ආශීර්වාද ය මා හට ලබා දෙනු මැනවි ජේසු පියානෙනි..
@MenakaDamayanthi-r4i
2 ай бұрын
ශ්‍රි කුරුසියේ ආරක්ෂාව මගේ පවුලට ලැබුනා.දේවියන් වහන්සේ කියන්නේ මාර හාස්කමක් මට ඔබ විශ්වාසයි ජේසු පියාණනි.
@aishurashmi4127
2 ай бұрын
ජේසු ජීවමානයි..!! බෞද්ධ අපිත් ජේසුට ආදරෙයි..❤🙏
@anushafernando9170
6 күн бұрын
ඔබේ පැහැදිලි කිරීම ගොඩක් වටිනව. ඔබට ජේසු පිහිට ලැබේවා!
@NilukaDilrukshi-f2w
2 ай бұрын
මගෙ දරැවා යහමගට ගන්න ආසිර්වාදය ලැබේවා
@SamanthaPerera-z4h
2 ай бұрын
Please my Jesus help this child
@SamanPushpakumara-bb5yt
2 ай бұрын
Jesu pihitai
@dammikumarasingha8938
2 ай бұрын
ඔබට ශ්‍රී කුරුසියේ පිහිට ලැබෙනවා නියතයි. ජේසු පිහිටයි
@nisansalafernando1903
2 ай бұрын
මමත් යන්න ආසාවෙන් බලන් ඉන්න තැනක්. මට යන්න ලැබෙන්න කියලා මම ජේසුගෙන් ඉල්ලනවා!! 🥺🙏🙏
@leenafernando7276
2 ай бұрын
❤🙏 ජේසු පිහිටයි 🌹🙏
@sriyakanthi5402
2 ай бұрын
මගේ පුතාගේ සියලු අපල දුරැ වි රැකියාවක් කිරිමට සිත දෙන්න දෙවියනේ
@SamanthaPerera-z4h
2 ай бұрын
Please my god help this child 🙏
@0775251100
2 ай бұрын
Amen.
@KrishanthiThenuwara-lb5md
2 ай бұрын
කුරැස පල්ලියෙ පිහිට අපිටත් ලැබේවා🙏🙏🙏දෙවියන්ගෙ රැකවරණ පිහිට ලැබේ වා🙏🙏🙏🙏🙏
@Manel-124
2 ай бұрын
ඡේසු ඡේසුනී ඔබ සිටිනවා මට හැගනවා දෙවි පිහිටයි ❤❤❤❤❤
@DileepaRathugamage-tw6ev
17 күн бұрын
ගොඩක් වටිනා තොරතුරු ටිකක් ඔබතුමාගෙන් දැනගත්තා
@shalomsl
17 күн бұрын
😇❤
@TennakonPathmii
Ай бұрын
ශ්‍රී කුරුස පල්ලියියේ වැඩ සිටින ජේසු නි ඔබවහන්සේ ගේ පාද නමස් කාරකරමි මගේ led♥️රෝග සුව වේවා ආමෙන් 🙏🙏🙏හලලුයියා ඔබගේ නාමයට පසංසා වේවා
@niroshaniperera9477
3 күн бұрын
මමත් ගියා ...❤❤❤❤හිතට හරිම සැහැල්ලුවක් දැනෙන තැනක්❤❤
@judejanam7242
2 ай бұрын
අපට ලැබුණු හැම දවසක්ම දුන් දෙවියන් වහන්සේට ස්තුති වේවා මේ වැඩසටහනට කල ඔබටද ස්තුතියි ආමෙන් ✝️🙏🏻 ජේසු පිහිටයි
@shalikadilrukshi1875
2 ай бұрын
ශ්‍රි කුරුසයේ බල මහිමයෙන් මට සහ මාගේ පව්ලේ සියලුදෙනා හට ඉක්මනින් මාරවිල කුරුස පල්ලියට එන්න වරම් දෙන්න 🙏🌹💜️💜️
@PasadikaDelwita
Ай бұрын
කුරුස පල්ලියේ පිහිටෙන් මාගේ හිතේ තිබෙන බලාපොරොත්තුව ඉක්මනින් ඉටුවේවා🙏🙏🙏
@MonikaAyomi
2 ай бұрын
මම බුද්දාගමික කාන්තාවක් මම පල්ලි ගිහින් තියනවා ජේසුස් වහන්සේ ගෙ පිහිට මට මට ලබා දෙන්න මේ පල්ලියට නම් මන් ගිහින් නෑ මට තවම දරුවෙක් නෑ මගේ කුසින් දරුවෙක් මෙලොවට බිහිකරන්න මට ජේසුස් වහන්සේගේ පිහිට ලැබේවා 🙏
@nisalsameera3998
2 ай бұрын
ඔබතුමාගේ ආශිර්වාදය ලබා ගැනීමට ඉක්මනින් එන්න ලැබේවා...❤
@ConfusedBeachCoast-no7kh
2 ай бұрын
ජේසුනේ මගේ පිටෙි තියෙන කුෂ්ඨය ශීු කුුරැසය තුළින් සුවකළ මැනවි
@KanthiPushpa-nm5fg
2 ай бұрын
Jesuni. Mage. Same. Rogaya. Suwakara. Denu. Mana p❤
@kavishalarathnasekara6229
2 ай бұрын
මම කරපු පිනක් තියෙනවනම් ඔයාට ඉක්මනින්ම සුව වේවා ❤
@aishurashmi4127
2 ай бұрын
ඔයාගෙ රෝගය සුව කරලා දෙන්න කියලා ජේසු තුමාගෙන් ඉල්ලන්න.ඒත් එක්කම බෝ මලුවකට ගිහින් ඒ බෝ මලුව,මල් ආසන හොඳින් පිරිසිදු කරන ගමන් හිතන්න ඔයා කරපු යම්කිසි කර්මයක් තියෙනවා නම් මේ කරන පිනෙන් ඒ කර්මය දුරු වෙලා ඔයාගෙ රෝගය ඉක්මනින්ම සුව වෙලා සහනයක් ලබා දෙන්න කියලා.මං අහලා තියෙනවා ගොඩක් අයට එහෙම කරද්දි හොඳ වෙලා තියෙනවා කියලා..☺️ තෙරුවන් සරණින් දෙවියන්ගේ පිහිටෙන් ඔයා ඉක්මනින්ම සුවපත් වේවා..!!❤🙏
@hyou-h6z
Ай бұрын
@@KanthiPushpa-nm5fg මොකක්ද රෝගයේ නම ?
@DeepaChandani-tz2hx
2 ай бұрын
ජීවමාන ජේසුනී ලංකාවාසී සියලුම දෙනා පවතින අයහපත් කාලගුණයෙන් ආරක්ෂා කරදෙන්න ✝️
@mariaperera3942
2 ай бұрын
❤🙏
@IndiraSaubhagya-xj9xq
Ай бұрын
මගේ ආදර ජේසු ඔබ වහන්සේ තිබු හැම දෙයකටම ගොඩක් ඉස්තුති 💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MallikaPerera-k2b
2 ай бұрын
මටත් මගේ දරු දෙදෙනාටත් සැමියටෙත් ජේසු පිහිට ලැබෙිවා ලෝක වාසි ජනයාටත් සතා.ිවිපාවන්ටත්.ජේසු පිහාටයි
@m.sfernando5991
Ай бұрын
ආදර ජේසුනී , මටත් මාරවිල කුරුස පල්ලියට ඒමට ඉක්මනින්ම අවස්ථාව සලස්වලා දෙන්න 🙏🙏🙏 Jesus I Trust In You
@SusilMangalika
2 ай бұрын
ජේසුපිහිටයි 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
@JanakaSarath-h4f
2 ай бұрын
මං බෞද්ධ. ඒත් මටත් මේ පල්ලි වලට ගිහින් වැද බලාගෙන එන්න ආසයි✝️ ❤❤❤
@nishanilakmali8575
Ай бұрын
මාත් කුරුස පල්ලියට එන්න ගොඩාක් ආශාවෙන් ඉන්නවා මා ඇතුළු මගේ පවුලේ අයටත් දේව ආශිර්වාදය ලබා ගැනිමට ජේසුව දකින්න එන්න සලස්වනු මැනව, ආමේන් 🙏
@RR-os9it
2 ай бұрын
අනේ මට ඉක්මනින් එන්න ලැබේවා මම හැමදාම ප්‍රාර්ථනා කරනව
@ajanthaperera4094
16 күн бұрын
මට ද යන්න අවසර දෙන්න ජේසුනී ආශිර්වාද කරන්න මටත් මේ මාරවිල කුරුස පල්ලියට යන්න පල්ලි යන්න මගේ ණය බරින් මාව නිදොස් කොට නිදහස් කරන්න මාගේ ජේසුනේ ඔබගේ හාස්කමින් මගේ ණය බේරගන්නට මාර්ගයක් සලස්වා දුන්නු මැනව ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා ආමෙන් ආමෙන් 🌹🙏🏼🌹🙏🏼
@manikewijekoon2914
18 күн бұрын
මමත් දෙවතාවක් කුරැස පල්ලියට ගියා මගේ බලාපොරොත්තුවට දෙවියන් වහන්සේ මට අශිර්වාද කරලා තිබෙනවා කුරැස පල්ලියේ දන ගහපු කිසිම කෙනෙකුට වැරදිලා නැහැ මමනොසිතු විදියට මටඅවශ්‍ය දේ ලැබුනා දෙවියන් වහන්සේට ස්තුති වෙිවා
@prabuddasameera3793
Ай бұрын
ශ්‍රී කුරුසයේ ආශිර්වදයෙන් මාගේ ප්‍රාර්ථනය ඉශ්ට කර දුන මැනව.ජීවමාන දෙවි පියාණනී මාගේ දුක්බර කන්නලවුව බාර ගත මැනව🙏🙏🙏🙏🧎🧎🧎🧎.❤❤❤
@ManoriFonseka-rw5ou
2 ай бұрын
ස්තුතියි ජේසු ස් වහන්සේ 🥰🥰
@inokasanjeewani2874
Ай бұрын
ජේසු පිහිටින් කුරුස පල්ලියේ හාස්කම් වල බලයෙන් මගේ තාත්තිට ඉක්මන් සුව ලැබේවා සිහි කල්පනාව ලැබේවා කතා කිරිමට හැකි වේවා ජේසු පිහිටයි
@anomawalakulu3256
2 ай бұрын
ජේසු පිහිටයි
@MaliJayalath-q4u
2 ай бұрын
කුරුස පල්ලියේ අනුහසින් මගෙ අක්කාගෙ දුවට ඊශ්‍රායල් දේසයට ඒමට ඉක්මනින් වීසා එකක් ලැබේවා ...ඔබවහන්සේලාගේ පිහිට නිරතුරුවම ලැබෙනවා මට විස්වාසයි...ආමේන්
@CanthraCool
Ай бұрын
කුරැසීයේ❤.පල්ලි .මම ❤.ගොඩක් ගොඩක් ❤.වීස්වාසයි❤.මගේ.ලොකු ❤.පුතාගේ .කකුලට❤.සුව .දුන්න ❤.ශීු.කුරැසීයේ.❤.ආරක්ෂාව ❤.ආශීර්වාද ❤.මටත් .මගේ❤මහතායට❤මගේ.දරුවන්ටත් .මුනුබුරුටත්.❤මිනිබිරියටත්.❤කුවෙිටි❤.රට .ඉන්න ❤.සියලුම දෙනා ට.❤.ජේසු සමීදුනේ ❤.පිහිටයි 🙏❤️🙏💗🙏❤️🙏💗🙏❤️🙏💗🙏❤️🙏💗🙏❤️🙏💗🙏❤️🙏💗🙏💗🙏❤️🙏
@nisanselakarunaratne4309
2 ай бұрын
Thank you Brother ..God Bless You.🙏🖤🙏
@shehanicooray9232
2 ай бұрын
ජීවමාන ජේසුනි.. ඔබගෙ දරුවන්ගේ ඉල්ලීම් ආසා වදාළ මැනව... ශ්‍රී කුරුසියේ බල මහිමය තුළින් ඔබගේ දරුවන්ගේ සිත් සුවපත් කළ මැනව. ජිවමාන ජේසුනි උදවු කල මැනව..ඔබ වහන්සේ සියල්ලම දනන්වා මගේ ජේසුනී..😔😔
@ShakilaWasana
9 күн бұрын
Ane දෙවියන් වහන්සේ ge ආශිර්වාද yen මටත් යන්න ලැබේවා .e අවස්ථාව මටත් labala denna jesuni
@bex57
2 ай бұрын
Thank you so much telling about this church History May God bless you abandoned to your and family God bless and good luck ✝️🕊📿⛪️🙏🙏🇬🇧
@DPNCROOS
2 ай бұрын
ජේසු ජීවමාන බව මම අත්දුටුව දේවස්ථානය
@ronaihalage4950
2 ай бұрын
Kohomada ehema dakke
@dulanilakahmi.89
2 ай бұрын
කුරුස පල්ලියේ හාස්කම් බලයෙන් ඔබෙත් මගෙත් සියලු බලපොරොත්තු ඉශ්ට වේවා!!! සියලු දෙනා නිදුක් වේවා!! නීරෝගී වේවා!!! ජේසු පිහිටයි!
@SeviyarPrasanna-ps9fv
Ай бұрын
හරිම ගොඩක් වටින වීඩියෝ එකක්. මේ වගේ අනිකුත් සිද්ධස්ථාන වලත් විස්තර කියන්න. ඔයාලා හැමදෙනාටම ජේසු තුමන්ගේ ආශිර්වාදය ලැබේවා
@Shinywasanadesilva3387
2 ай бұрын
දණ ගහලා ඉල්ලපු හැමදේම ලැබුනා... ජේසු තාත්තා හොදම දේ දෙනවා 🙏❤️
@ChathurikaMadhumali-u1u
2 ай бұрын
Ane mama බෞද්ධ kenek..eth mama උන්වහන්සේ wishwasa karanwa..mata daruwo ne..ane mage prarthanawath ishta kara deida 😢
@Shinywasanadesilva3387
2 ай бұрын
@ Aniwarenma ගිහින් බාරයක් වෙන්න... ජේසුට කරන්න බැරි දෙයක් නෑ
@pabodhasithumini4798
2 ай бұрын
@@Shinywasanadesilva3387khmd gihin prarthana krnne
@pathiranageniroshani7911
2 ай бұрын
Rata yanna අවස්ථාව wak labaa denna kurusee jesusni❤ 🙏❤
@shahadranje2745
2 ай бұрын
Mama budd කෙනෙක් mta තියෙන hema kara dara දුරු වේවා හැමෝගෙම paartha jesu පිහිටෙන් සතුටින් inna ලැබේවා
@DMY5813
Ай бұрын
මම බෞද්ධ...මාත් පලවෙනි වතාවට අද තමයි කුරුස පල්ලියට ගියෙ...ලොකු විශ්වාසෙකින් මං ගියෙ...මට විශ්වාසයි මගෙ ප්‍රාර්තනාව ඉටු වෙනව කියල...බුදු දහමට වගේම කිතු දහමටත් හරිම ආදරෙයි මං❤
32:15
ඔයාගේ ජීවිතේ ඉදිරියට වෙන පෙරලිකාර සුදුවීම්.|The turning point in your life.
Earth Angel
Рет қаралды 2 М.
42:28
ශ්‍රී වණ කැලැල් දැරූ හෙලේනා.. ❤️🇱🇰
Shalom
Рет қаралды 15 М.
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
7:12
මනුෂ්‍යන් විසින් දුන්කරදර වලින් මාව මුදවා,සත්‍ය එලිකල මාරවිල කුරුස පල්ලියේ ජීවමාන ජේසුගේ හාස්කම...
Nimalsha Fernando
Рет қаралды 20 М.
11:39
ඔබව අවුරුදු 10ක් තරුණ කරන කෑම 5යි වැඩ 5යි #Collagen #AntiAging #SkinCare #BeautyTips
Mr & Mrs D
Рет қаралды 44 М.
12:38
First vlog in 2025 with blessings | 2025 වසරේ පලමු වීඩීයෝව |එකම දවසේ පල්ලි 4කට යමූ | තලවිල පල්ලි යමු
Journey with Dew
Рет қаралды 3,6 М.
23:52
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3,4 МЛН
14:27
ප්‍රාතිහාර පිරි අතිසුන්දර කුරුලු කැලේ පල්ලිය - Seeduwa | kurulu kale palliya 💒🐦
Shalom
Рет қаралды 53 М.
23:12
යාච්ඤා කරන්නේ කොහොමද?
Pastor Priyankara
Рет қаралды 120 М.
5:38
මේ ගහ ගෙදර තිබුණොත් පිළිකාවලින් මැරෙන් නෑ | පිළිකා | Dinesh Muthugala | Episode 131
You Tube Thaksalawa
Рет қаралды 333 М.
16:11
ලොකු හාමුදුරුවෝ නයාගෙන් බේරාගත් සුනඛයා | ඌ තිරිසනෙක් වෙලා උදේ හවස බුදුන් වැන්දා #traveltrinco #
Travel Trinco
Рет қаралды 469 М.
10:46
සතුටින් ඉන්න වටිනා පාඩමක් - How To Find Happiness In Sinhala | Sinhala Inspirational Stories
Sinhala Zen Stories
Рет қаралды 99 М.
4:51
කුරුස පල්ලියේ | මාරවිල ශ්‍රී කුරුස පල්ලියේ සියවස් සැමරුම් ගීතිකාව | Mount Zion | Kurusa palliye
Mount Zion
Рет қаралды 418 М.
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН