No video

කවුද මේ රටම කතා වෙන "සද්ධා"? A must watch chat with Piyal Jayasankha.

  Рет қаралды 255,494

Madhava Wijesinghe

Madhava Wijesinghe

Күн бұрын

Piyal Jasankha also know as "Saddha" in the popular teledrama "Kiya Denna Adare Tharam" currently being telecasted on Sirasa TV. He has been an actor, script writer, lyricist, author, assistant director, and a production manager for almost 37 years as a Sri Lankan artist.
He has been living in Las Vegas USA for the past 20 years with his beloved wife Purnika and his loving daughter Venushi.

Пікірлер: 391
@tharinidesilva5194
@tharinidesilva5194 Ай бұрын
Thanks මාදව. බල බල හිටියෙ කවුද මෙි සද්ධා කියල ⁣ හොයා ගන්න . හරි අපූරැ චරිතයක්. දුවත් හරිම ශෝයි අනේ . ලංකාවට ඇවිත් දුවත් එක්ක හොද teledrama එකක් කරන්න pl. ❤❤❤❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@anuraranaweera7746
@anuraranaweera7746 Ай бұрын
අපිද සද්ධා පියල් ජයසංක ඇදුනා ගත්තෙ කියා දෙන්න ආදරෙ නාට්‍යයෙන් සුපිරි ලුක්,සුපිරි කතාව, කාලෙකින් දෑකපු සුපර් ලුක් එකක් තියෙන ගාම්බිර tough voice එකක් තියෙන වැඩිඩෙක්.හරිම කැමති නළුවෙක් වුනා සුළු රංගනය කින්, ඒ කතා කරන විලාසය දකින්න බලාගෙන ඉන්නෙ අනාත්ම එක්ක නාට්‍ය ඉවර වෙනකම් ❤ජයම වේවා පියල් ❤❤❤
@dethmijayamini8126
@dethmijayamini8126 Ай бұрын
ඔව් ඇත්තටම වෙනම කලර් එකක් තියෙන නළුවෙක්
@nimeshsathkirana750
@nimeshsathkirana750 Ай бұрын
Yes he is a talented Actor ❤
@aravindaperera866
@aravindaperera866 Ай бұрын
ඇත්තටම Unique Voice එකක්
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
@@dethmijayamini8126 ස්තුතියි ගොඩක්
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
@@nimeshsathkirana750 ස්තුතියි ගොඩක්
@gaganashanan725
@gaganashanan725 5 күн бұрын
ඇත්තටම මාරම පෞරුෂයන් එ චරිත තුලින් දැක්කේ බොරැ පොෂ් බොරැ චන්ඩි රගපෑම රඟපෑමක් වන කාලෙක දැක්ක වෙනස්ම රඟපෑමක් වෙනස්ම චරිතයක් ගොඩක්ම කැමැත්තෙන් බලපු චරිතයක්..ඔබ තුමාට සුභ පැතුමි..budusaranai 💖💖🙏
@gamimipalihawadana7193
@gamimipalihawadana7193 Ай бұрын
සද්ධා නිහඩ චරිතයක් වගේ පෙනුනට , සද්ධන්ත පසුබිමක් . කතාව ගේනව ලස්සනට
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි බෙහෙවින්ම
@sriyanidesilva1852
@sriyanidesilva1852 20 күн бұрын
කියාදෙන්න ආදරේ තමම් එකේ ඒ ලස්සන කතාකරන තාලේට ඇත්තටම හරිම ආදරේයි ලස්සනයි ලස්සනයි ගොඩාක් ❤❤❤❤❤
@CHERRYBLOSSOM_GIRL-R
@CHERRYBLOSSOM_GIRL-R 11 күн бұрын
මාරම ඩීසන් .බලු චන්ඩින්ට සැබෑ චණ්ඩි කවුද කියල සද්දා ගෙන් ඉගන ගනින් .මෙහෙම ප්‍රමිතියක් ඇති වුනොත් ලංකාවේ කලාවට අලුත් ඉරක් පායයි. දෙවි පිහිටයි අයියේ .තවත් බොහෝ නිර්මාණ තුලින් දකින්න ලැබේවා.පඩුරකට ගැහුවම වීසිවෙන තරම් දෙක පහේ නලුනිලියෝ බිහිවෙනවා.ඒ වගේමයි උන්ගෑනු මිනිස්සු මාරු කරල රෙදි මාරුකරන්න වගේ මාධ්‍ය ඉස්සරහ කිසි ලැජ්ජාවක් නැතිව විරිත්තන හැටි මේ කලාව දැන් පිරිහිලා .ඔයා කිව්වා වගේම මුන් මිමට සමතලා කරලා එදා වේදිකා න්ට්‍ය ආ නිසි ප්‍රමිති හදන්න ඔනි.ගායනයත් එහෙමමයි.අයියේ ඔහොම යන්න්.❤👍🙏🙏🙏
@dishnakumari166
@dishnakumari166 8 күн бұрын
ඇත්තටම මන් මේතුමාව කලින් දන් නැ,කියාදෙන්න ආදරෙ තරම් ඒකෙන් දැක්කේ ඒත් හිතට වැදුනු චරිතයක් 👌👌❤️
@chandrawijethunga3226
@chandrawijethunga3226 Ай бұрын
සද්ධා. මේ චරිතයට උපරිම සාධාරණයක් කරනවා.ඇත්තටම හරිම ආදරෙයි පුතේ. විශේෂයෙන් ම කථා ශෛලියට. තෙරුවන් සරණයි සිය පවුලටම.
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@ThurunuSampathgamage
@ThurunuSampathgamage 29 күн бұрын
අපේ සූනිල් ෂෙට්ටි සූපිරි නළුවෙක්.සද්ධා ආසම චරිතයක්.ජය වේවා.බූදූ සරණයි ❤
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Ай бұрын
කියාදෙන්න ආදරේ කතාව බලන්න ගත්තෙ Episode 500 වගේ ඉදන්,ආසම චරිත දෙකා 👉 අනා & සද්ධා 👈 (ඇත්තටම හොය හොය හිටිය මේ කවුද,කින්ද,මන්ද කියලා.මාධව ඔබට බෙහෙවින්ම ස්තූතියි මේ සාකච්ඡාව අප හමුවට ගෙන ආවාට ❤)
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි බෙහෙවින්ම
@anomagamage4992
@anomagamage4992 24 күн бұрын
අනේ අපි හරිම ආසයි සද්ධා චරිතයට ඒ වගේම දුවටත් ආසයි ආදරෙයි ඔක්කොමලාටම තෙරුවන් සරණයි !!!සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤❤ (මම ඔයාලගෙ යාලු රම්‍යා හෙට්ටිගොඩගෙ ලොකු අක්කා ශ්‍රී ලංකා)
@aravindaperera866
@aravindaperera866 Ай бұрын
සුපිරි නලුවෙක් අපරාදේ මෙච්‍චර දවස් කලාවෙන් ඈත්වෙලා හිටියේ . දර්ශන කිහිපයකින් මුලු රටක් වසඟයට ගත්ත නලුවෙක් ❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@minurasathsara2228
@minurasathsara2228 Ай бұрын
මට අහම්බෙන් හමුවුනු සුපිරි චරිතයක් දැනුම ගබඩාවක් පියල් අයියා ඇතුලු පව්ල
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@kanthidassanayake8627
@kanthidassanayake8627 Ай бұрын
ශ්‍රද්ධ මහත්තයෝ ඔයාට ජයෙන් ජයමජාය වේවා ඔයාගේ රංගනය ගොඩක් ලස්සනයි ඔයාගේ චූටි දුවටත් ජේසු පිහිටයි න් ඔබ ඇතුළෙ ඔබේ පවුල් සැමටම ජේසු පිහිටයි❤❤❤❤❤❤❤❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@madaragunayhilake8007
@madaragunayhilake8007 Ай бұрын
මේ වගේ ගොඩක් දක්‍ෂ කලා කරුවෝ ගොඩක් විදේශ ගත වීම නිසා ලංකාවට අහිමිවෙලා තියෙනවා , මහේෂ් ගොඩක් වටිනා වැඩක් කරලා තියෙන්නෙ , පියල් ජයසංඛ ( මේ වීඩියෝ එක බලල තමයි නම දැන ගත්තේ - ස්තුතියි මාධව ) ඇත්තටම දක්‍ෂ නළුවෙක් බව ඔහු මේ චරිතෙන් ඔප්පු කරලා තියෙනවා , දීර්ඝ ටෙලි නාට්‍යයක මේ තරම් සුළු චරිතයක් නිරුපණය කරලා මේ තරම් අධිකාරියක් පතුරුවා ගන්න තරම් ඔහු දක්ෂයෙක් . ඉදිරියටත් වෙනත් නිර්මාණවල ඔබව දකින්නට ලැබෙයි කියලා හිතනවා
@aravindaperera866
@aravindaperera866 Ай бұрын
ඇත්ත, ඔහු රංගනයේ අධිකාරියක්
@rangamanoj3008
@rangamanoj3008 24 күн бұрын
සද්දා මාත් දැක්ක මුල්ම දා ඉදං හෙව්ව කවද මේ කියල බලං යනකොට හොද වැඩ්ඩෙක් නේ සද්ද නියම චරිතයක් නියමෙට රගපානව පියල් මහත්මයා ඔයාට ජය වේවා❤❤❤❤❤
@user-qo8vn1pt2n
@user-qo8vn1pt2n Ай бұрын
ආසයි දකින්න, කියා දෙන්න ආදරේ තරම් චරිතය සුලු උනාට,,ඒක කතාවට අනාට ලොකු හයියක්,,අනා කියන චරිතය දුවන්නේ සද්දා කියන භූමිකාව නිසා ,,අයියේ ලංකාව කවදාවත්ම හදන්න බෑ ,,ඒක ඇත්ත,,මම ආස කරන පොඩි චරිතයක් ඉන්නවා මිෂෙල් දිල්හාරා කියන නවක නිළිය එයා ලග තියනවා පුදුම හැකියාවක්,ඒ වගේ අයට මහේන්ද්‍ර පේරේරා වගේ අය අත දෙනවා නම් තව තවත් වර්ධනය කරගත හැකියි,, ඔබට සහා ඔබේ දයාබර බිරිදට දුවට තෙරුවන් සරණයි
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි බෙහෙවින්ම
@sriyaniliyanapathirana137
@sriyaniliyanapathirana137 2 күн бұрын
කියාදෙන්න ආදරේ තරමි නාට්‍යයෙන් තමා දැක්කෙ .සදධා අයියෙ ඔබෙි රඟපෑමි අති විශිස්ටයි. මට හිතා ගන්න බෑ. මෙි වගේ තව දක්ෂ ගොඩක් රංන ශිල්පීන් ශිල්පිනියන් ඉනනව එහෙම ඉන්දි චිත්‍රපට කරමාන්තය වැටිල කියනව ටෙලි නාට්‍ය උනත් හොඳ ඒව නිශ්පාදනය වෙන්නෙ අඩුවෙනන්.මට හිතෙන හැටියට මෙිිකට හේතුව වෙන්නෙ චරිතයට සුදුසු කෙනා නොගැනීම වගේම ඔවුන්ගේ දක්ෂතා මතුකර නොගැනීම. සද්ධා අයියා ඇතුළු සැමට තෙරුවන් සරණයි.
@juhidissanayake675
@juhidissanayake675 Ай бұрын
ආසාවෙන් බැළුවා . ගොඩක් ස්තුති මාධව මල්ලි ❤ සද්ධා අයියා නියමයී.💪 ලස්සනට රගපානවා
@user-pw9jy9me4e
@user-pw9jy9me4e Ай бұрын
Sadda Best Actor...My fav Actor❤❤❤❤❤😍😍😍❤❤❤❤❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
Thank you
@user-kz2wp8kx4t
@user-kz2wp8kx4t Ай бұрын
He looks like a sunil shetti❤❤❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
Thank you
@ramaniperera3038
@ramaniperera3038 11 күн бұрын
සද්ධගේ චරිතය ලස්සනට රඟපානවා .ලඟදිම ඒ කථාවත් ඉවරයි දුකයි 😪😪තෙරුවන් සරණයි!!🙏🙏
@CHERRYBLOSSOM_GIRL-R
@CHERRYBLOSSOM_GIRL-R 11 күн бұрын
ඔව අනේ
@charunigunarathne
@charunigunarathne Ай бұрын
අතිවිශිෂ්ඨ රංගධරයෙක්. ලංකාවේ‍ සිනමාවට මේ‍ වගේ ශිල්පීන් අවශ්‍ය යුගයක් ස්තුතියි මහෙෂ් රත්සර මේ‍ වගේ පෞරුෂක් යළි හඳුන්වා දුන්නට
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@smadduma957
@smadduma957 Ай бұрын
❤❤
@renukasamarasingha5651
@renukasamarasingha5651 26 күн бұрын
වෙනුශි ලස්සන හොද දුවෙක්..ආදරෙයි .🥰
@sachiwarnaweera281
@sachiwarnaweera281 Ай бұрын
මට මතක විදිහට Epp 525 තමයි සද්දා අයියා හිටපු සීන් එක තිබුනෙ. දැක්ක ගමන්ම මම හිතුවා එයා හොඳ පලපුරුදු නලුවෙක් කියලා . ඔබේ‍ රංගන හැකියාව විශිෂ්ටයි
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@rohanariyaratne3364
@rohanariyaratne3364 Ай бұрын
You are brilliant actor who is acting naturally. Please continue Ayya. I like you the way you speak and acting like a strong gentleman. Also, brave hidden character as “Sadda Ayya” . Personally , I love that . Please keep all your good work. Appreciate.
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
Thank you so much
@sajika137
@sajika137 Ай бұрын
"Sadda"best actor. You're a nice Gentleman and respect the way you talk....❤❤❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
Thank you so much
@Ara555ge
@Ara555ge Ай бұрын
අප්පච්‍චියි දුවයි දෙන්නම ලස්සනට රඟපානවා. ගොඩක් සතුටුයි චූටි දුව සිංහල කතා කරන හැටි දැක්කම. ලංකාවේ‍ ජීවත්වෙන සමහර ළමයින්ටත් ඒ තරං චතුර විදිහට සිංහල කතා කරන්න බෑ
@RashmikaDevinda24
@RashmikaDevinda24 Күн бұрын
සද්ධාගෙ ඇත්ත පසුබිම හොය හොය හිටියෙ. Thank you aiye ❤️ ඒ චරිතෙ සුපිරියටම කරා😍
@gayanmadushantha3558
@gayanmadushantha3558 Ай бұрын
ඇත්තටම ආදරණීය චරිතයක් පවුලේ සියලු දෙනාටම දෙවි පිහිට බුදු සරණයි ජයෙන් ජයම වේවා❤❤❤❤❤❤❤❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි බෙහෙවින්ම
@Induwara_sha
@Induwara_sha Ай бұрын
Sadda kiyana charithayata uparima sadaranayak karana oba gana danagatta Madawa oba nisa,❤
@samudrasamudra1038
@samudrasamudra1038 Ай бұрын
සද්දයිය.කියන චරිතෙට.මම හරිම ආසයි.ආදරෙයි❤❤❤❤❤❤❤❤❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@nimeshsathkirana750
@nimeshsathkirana750 Ай бұрын
චරිතයට සාදාරනයක් කරන හොඳ පර්සනල්ටියක් තියෙන දක්ෂ නලුවෙක්. ලංකාවට ඇවිල්ලා තව වැඩවලට සම්‍බන්ද වෙනවනං හොඳයි
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@madaragunayhilake8007
@madaragunayhilake8007 Ай бұрын
චුටි දුව ඔයත් ගොඩක් දක්ෂයි , ඔයත් දිගටම රඟපාන්න .බුදු සරණයි
@ruwangunawardana9829
@ruwangunawardana9829 Ай бұрын
ඔහුගේ රංගනය ඉතා අගයකොට සලකනවා ඔබට සහ ඔබගේ පවුලේ අයට බුදු සරණයි
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@gayanipriyanka3301
@gayanipriyanka3301 4 күн бұрын
පවුලේ සැමටම සියලුම දෙවියන් pihitai ❤❤ harima lassanai සද්ධා ayya hoyaganna බැරුව hitiye කවුද kiyala ,,,,jaya wewa madawa,,,obata
@aravindaperera866
@aravindaperera866 Ай бұрын
චූටි දුවත් කවදාහරි දවසක ගොඩක් දක්ෂ නිලියක් වෙයි ❤ සුබ පැතුම්‍ දුව
@pushpaali4804
@pushpaali4804 Ай бұрын
සද්ධානන්ද කියන නම ඔබගෙ body language එකට හොදටම ගැලපෙනවා චරිතය ලස්සනට කරනවා
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි බෙහෙවින්ම
@chandrikagamage901
@chandrikagamage901 12 күн бұрын
Thanks Putha Madawa. මේ චරිතය අති දක්සයෙක් නිහතමානී කලාකරුවෙක් ❤
@DayaniMalika-sg6es
@DayaniMalika-sg6es Ай бұрын
කැමති ම චරිතයක් සද්දා.ඒ චරිතය අයින් නොකර මෙහෙම යන එක හොඳයි.
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි බෙහෙවින්ම
@C424c424
@C424c424 Ай бұрын
කියාදෙන්න ආදරේ තරම් සද්දා කියන්නේ කැමතිම චරිතයක් ❤❤❤..
@charunigunarathne
@charunigunarathne Ай бұрын
මමත් මාරම ආසයි
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
@@charunigunarathne ස්තුතියි ගොඩක්
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@smadduma957
@smadduma957 Ай бұрын
සිංහල සිනමාවට දක්ෂ නලුවන් අවශ්‍ය කාලෙක සොයා ගත්ත හොඳ පර්සනල්ටියක් තියෙන නලුවෙක් . ඔහුගෙ රඟපෑම විශිෂ්ටයි . සුබ පැතුම්‍
@SheelaKw
@SheelaKw Ай бұрын
Kathakarana wilashayata mama hithagena hitiye sadda kiyanne Tamil kenek kiyala.MADAWA PURHAGE WEDASATAHANIN THAMAI SADDAGE QISTHARA DENAGATHTHE THANK'S MADAWA PUTHA OBATA.KDAT KATHAWE ASHA KARANA CHARITHAYAK SADDA.OBA SIYALU DENATAMA THERUWAN SARANAI!!!KUWAIT SITA❤❤❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
❤❤❤
@anjanasepalika6580
@anjanasepalika6580 28 күн бұрын
සද්දාගේ චාරිතෙන් කතවට ලොකු ගැම්මක් එනවා සුපිරි නළුවෙක්
@KalaheHemalatha
@KalaheHemalatha 27 күн бұрын
ඔයා නම් දක්ෂම නළුවෙක්
@GaminiPremathilaka-qy6om
@GaminiPremathilaka-qy6om 28 күн бұрын
සද්දා කියන්නේ මමනම් හරිම අසා කරන නළුවෙක් හරිම දක්සයෙක් බුදුසරණයි
@user-dm2es2ip8b
@user-dm2es2ip8b Ай бұрын
ඇත්තටම ආදරනිය චරිතයක් ❤ සද්දා කියන චරිෙතට හරිම ආ ෙරයි ෙදා්ණි ෙශා්යි❤❤❤👍👍
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@dethmijayamini8126
@dethmijayamini8126 Ай бұрын
කොටස් 500ත් පැන්නට පස්සේ නාට්‍යට සම්බන්ද වෙලා , ජනප්‍රිය දක්ෂ නළු නිලියෝ සැහෙන්න ප්‍රමාණයක් හිටපු මෙගා ටෙළි නාට්‍යක පුංචි චරිතයක් කරලා මේ තරං ප්‍රේක්ෂක ප්‍රතිචරක් දිනා ගත්ත වෙන කිසිම නළුවෙක් නැතුව ඇති ලංකාවේ ටෙළි නාට්‍ය ඉතිහාසේ , ඇත්තටම ලොකු පෞරුෂයක් තියෙන නළුවෙක් , ඒ වගේම සිනමාවට ගැලපෙන හඬක් සහ රූපයක් , කථාව ඉවර වෙනකම්ම හිටියොත් හොඳයි
@nimeshsathkirana750
@nimeshsathkirana750 Ай бұрын
❤❤❤
@aravindaperera866
@aravindaperera866 Ай бұрын
ඇත්තටම මේ‍ වගේ කාලෙක ලංකාවට අවශ්‍ය නලුවෙක්
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
@@nimeshsathkirana750 ❤❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
@@aravindaperera866 ස්තුතියි ගොඩක්
@KMSB87
@KMSB87 Ай бұрын
තවත් ගාමිණී ෆොන්සේකා කෙනෙක් මමනම් දැක්කේ.
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි බෙහෙවින්ම මේක ලොකු කොමෙන්ට් එකක් ❤
@salausa3836
@salausa3836 Ай бұрын
Let me tell you.. my most favorite person in this drama is you and you are doing small part but you are doing it such a talented way Actually very talented person and do more acting All the best 🎉
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
Thank you
@user-ux6eg3lw6f
@user-ux6eg3lw6f Ай бұрын
Sadda best actor.❤❤❤❤❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
Thank you
@nadunichathuhewagama8043
@nadunichathuhewagama8043 27 күн бұрын
සද්දා අයිය නම් අයින් කරන්න හිතන්නවත් එපා කතාවෙන් ❤
@MimiTabe-jl7er
@MimiTabe-jl7er Ай бұрын
ඇත්තටම ආදරණීය චරිතයක් පවුලේ සියලු දෙනාටත් ජයවේවා 🙏❤️ තෙරුවන් සරණයි 🙏
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@thanujanikurukulasuriya
@thanujanikurukulasuriya Ай бұрын
Sadda Aiya is great actor. We like him ❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
Thank you
@user-jl6bs4jr7s
@user-jl6bs4jr7s 15 күн бұрын
තවත් බොහෝ ප්‍රේක්ශක ප්‍රතිචාර මැද ජයග්‍රාහී වාසනාවන්ත නිරෝගිමත් දීර්ග ගමනකට සුභ පැතුම්.🎉🎉🎉🎉🎉
@user-lo5kt9bn1i
@user-lo5kt9bn1i 5 күн бұрын
මාරම දක්ෂ දුවක්.. ඇය කලාවට කැමතියි නම් කලාවට යොමු කරන්න සද්ධා මහත්තයා. අනිවාර්යයෙන් වෙනසක් කරාවී.❤
@SujeekaSamanmali
@SujeekaSamanmali 6 күн бұрын
සද්ධා අය්යේ ඔයා ලස්සනට කතාව රග පෑවා අපි ආසාවෙන් බැලුවා අපට ඒකතාවම ආයෙත් දෙන්න අපිට හරිම දුකයි කතාව ඉවර වුනාට
@indranidona7313
@indranidona7313 Ай бұрын
Aththatama harem sharthak vediyats ragapanawa budusharani ❤❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@SamsungA14-eh3om
@SamsungA14-eh3om Ай бұрын
Adari malli anta godakudau karnwa asai dwatlassanai budusaranai.❤❤❤❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි බෙහෙවින්ම
@kusumlatha5255
@kusumlatha5255 Ай бұрын
I love you sadda...
@user-me5it7xc8m
@user-me5it7xc8m 24 күн бұрын
සද්දා කියන්නේ සුපිරි චරිතයක් ❤❤❤
@bandhusriya5694
@bandhusriya5694 18 күн бұрын
සද්දා ආදරෙයි ..
@naturalworld385
@naturalworld385 Ай бұрын
Best actor ....❤️my fav actor ❤ සද්දා
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 Ай бұрын
සද්ධා සුපිරි කතා කරන විදිය නියමයි,,👍👍
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@naili1808
@naili1808 Ай бұрын
වැදගත් මනුෂ්‍යයෙක් . දිර්ඝායු වෙිවා !!!
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@sudeerasampath674
@sudeerasampath674 Ай бұрын
Athatama supiri චරිතයක් ....❤❤
@sonnyblake4173
@sonnyblake4173 Ай бұрын
Lovely . Great actor using real back ground
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
Thank you
@sujeewashiromani5231
@sujeewashiromani5231 Ай бұрын
Sadda aeththatama ඇමරිකාව weda charitheta සාධාරණයක් කරනවා ❤️❤️❤️❤️🌹🌹🌹🌹madawa 🌹🌹🌹🌹
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@user-oo8bs2il2k
@user-oo8bs2il2k Ай бұрын
දැන් නිළියන්ට අලුත් අයට රුපියල් දහක් දෙන්නම් කීවත් එයි
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
Superi acter sadha ❤❤❤❤❤❤❤❤❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
Thank you so much
@tenann3732
@tenann3732 Ай бұрын
සද්ධා aiya.❤❤❤❤❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
🧡❤
@Pasindusenevirathna5183r
@Pasindusenevirathna5183r Ай бұрын
Sadda best actor we like him 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
Thank you so much
@rushanwickramasinghe6930
@rushanwickramasinghe6930 Ай бұрын
සද්දා ආසම චරිතයක් ....❤❤❤❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@chathuridesilva4245
@chathuridesilva4245 6 күн бұрын
Meka beluwama thamai mathak une Muthu menik, bamba ketu heti teledrama eke hitiya kiyala. E drama deka youtube eke nehe balanna, lassana dramas.❤️ supiri nauiwekne❤️
@nirushaperera2456
@nirushaperera2456 Ай бұрын
Super acting Sadda. You bring lot of colour to the drama.
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
Thank you
@indranilh8951
@indranilh8951 Ай бұрын
❤niyamai.satha.charethaya
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@sheeanjolo774
@sheeanjolo774 Ай бұрын
Much love sadda ♥️🫶
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි බෙහෙවින්ම
@lalitharajapaksha2006
@lalitharajapaksha2006 Ай бұрын
හරිම ෂෝක් වටිනා තොරතුරු ටිකක් දැනගත්තා❤❤❤❤
@user-jy5gp6kr8q
@user-jy5gp6kr8q Ай бұрын
Goodk ලස්සනයි sadda අයියා ge chrithea
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@dhpriyapriya1614
@dhpriyapriya1614 Ай бұрын
❤❤ සද්දා රගපෑම 👌 👍👌👌👌🙏
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි බෙහෙවින්ම
@CHERRYBLOSSOM_GIRL-R
@CHERRYBLOSSOM_GIRL-R 11 күн бұрын
අනා මම ගොඩක් ආදරේ චරිතයක් .ඌ මගේ පොඩිඅයියමයි චරිතෙදි .නිවුන්සහෝදර ගති ගුන එකක් නෑර අනා උබට ජයවේවා මල්ලි .උබට හොද ගමනක් තියෙනව හේමාල් වගේ දක්ෂ යෙක් උබ .උබ කිව්වේ බොක්කේ තියෙන ආදරේට ❤👍🙏🙏🙏🙏උබ බ්‍රෑන්ඩ් එකක් කලාවේ සද්දා අයියත් එහෙමමයි
@KalumGamanpila-xl9di
@KalumGamanpila-xl9di 9 күн бұрын
අනේ සද්දා thank you aiye ඔයාට අපිට සද්ධා adunnala දුන්නට ❤❤❤❤❤❤😊😊😊😊😊
@sumalidissanyake8359
@sumalidissanyake8359 Ай бұрын
දුව ශෝක් ඔක්කොටම වඩා... 🎉❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි බෙහෙවින්ම
@MTStudio-je5sp
@MTStudio-je5sp 19 күн бұрын
Thank you Madhawa for doing this ved..
@Chalana_Rasanajana
@Chalana_Rasanajana Ай бұрын
සද්ධා කියන චරිත යට mm හරිම කැමති ..super
@sherinaasanthi174
@sherinaasanthi174 Ай бұрын
ආසම චරිතය සද්ධා❤❤❤❤❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි බෙහෙවින්ම
@user-kh9yd5rk7c
@user-kh9yd5rk7c Ай бұрын
සද්ධා අනා ආසම චරිත ❤❤❤❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි බෙහෙවින්ම
@IndunilLakshan-y4g
@IndunilLakshan-y4g Ай бұрын
Supirima acting❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
Thank you so much
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 Ай бұрын
සද්දා නියම වැඩ්ඩා ❤🙏
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
❤❤
@dulakshiperera6453
@dulakshiperera6453 Ай бұрын
Aththamai patta naluwek❤❤❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@srimahewa6074
@srimahewa6074 27 күн бұрын
Best actor❤
@user-tz2np1qt9y
@user-tz2np1qt9y 5 күн бұрын
Best actor sadda my favorite ❤
@SujeekaSamanmali
@SujeekaSamanmali 6 күн бұрын
සියලුම දෙනාටම ස්තුතියි 👍👍👍👍💐💐💐💐💐❤️❤️❤️❤️
@shamaniedesilva2399
@shamaniedesilva2399 Ай бұрын
I like your acting you have a unique voice too good to see you good luck ❤
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
Thank You so much
@shamaleedamayanthi8664
@shamaleedamayanthi8664 Ай бұрын
හරිම ශෝක් මණික ❤️❤️ සද්දා සද්ද නිසා දැරිවි නිශ්ශබ්දයි හොදට ගලපලා ❤️❤️ තෙරුවන් සරණයි ❤️❤️
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි ගොඩක්
@user-ui8eu2qw5x
@user-ui8eu2qw5x Ай бұрын
Madawa oyata god sthuthi.
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
❤❤
@CHERRYBLOSSOM_GIRL-R
@CHERRYBLOSSOM_GIRL-R 10 күн бұрын
සිනමාවෙ,ටෙලියේ සිටිය යුතුම නලුවො දෙන්නෙක් අනා සද්දා සුසංයෝගය❤🔥🙏
@udarafernando796
@udarafernando796 27 күн бұрын
Las vgas ❤❤❤🎉🎉🎉🎉
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 Ай бұрын
මන් ආසම චරිතයක්.♥️✌️🥹
@PiyalJayasankha
@PiyalJayasankha Ай бұрын
ස්තුතියි බෙහෙවින්ම
@SwarnaDenipitiya-xr7ij
@SwarnaDenipitiya-xr7ij 6 күн бұрын
ආදරණීය සද්ධා සුපිරි චරිතයක්
@nilukaDamayanthi-cs7sg
@nilukaDamayanthi-cs7sg Ай бұрын
Good sadda aiiya
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 6 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 33 МЛН
මගේ leo weerasighe කොල්ලව ගෙදර ගෙනාවා
10:39
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 6 МЛН