A Neela Warala ඈ නීල වරල - Dhanapala Udawatta & Gayan Udawatta on Sirasa TV Sulan Kurullo

  Рет қаралды 29,826

Gayan Udawatta

Gayan Udawatta

Күн бұрын

A Neela Warala ඈ නීල වරල - Dhanapala Udawatta & Gayan Udawatta on Sirasa TV Sulan Kurullo
#dhanapalaudawatta #gayanudawatta #aneelawaralapeerala

Пікірлер: 20
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 4 жыл бұрын
ඒ music ටිකෙන් සින්දුවට අමුතු ලස්සනක් එකතු වෙනව..🔥🔥🎵🎵😍😍
@JeewakaKawshalya006
@JeewakaKawshalya006 Жыл бұрын
මේ සින්දු වල ලස්සන වචන වලට හිත මාරම විදිහට සනසන්න පුලුවන්❤❤
@נילוסאלו
@נילוסאלו 4 жыл бұрын
ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන සිංදුවක් ඔබ දෙපලට සුභ පැතුම්
@kaushalymadhushanidissanay5937
@kaushalymadhushanidissanay5937 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ...bro ur සුපිරි ❤️❤️
@loshanvimukthi9322
@loshanvimukthi9322 3 жыл бұрын
බාවනවාක් ❤️😌
@kaushalymadhushanidissanay5937
@kaushalymadhushanidissanay5937 4 жыл бұрын
12.58am thamath ahanwa❤️
@sanjeewaniweerasinghe4018
@sanjeewaniweerasinghe4018 4 жыл бұрын
taththagei puthagei dennagema super voice aye aye ahanna hithenawa.gayange actionuth ekathu una nisa tamai godak lassana.
@kolithapre
@kolithapre 4 жыл бұрын
Wow...💓
@yasodhasubhani6977
@yasodhasubhani6977 3 жыл бұрын
♥️♥️
@nipwind
@nipwind Жыл бұрын
Very beautiful song ❤
@dineshnadun8348
@dineshnadun8348 4 жыл бұрын
First view and the comment. Gayan is better than father..
@chamilachamil7181
@chamilachamil7181 4 ай бұрын
Patta❤❤😂😮😮
@anurajnarendrapalliyagurug8148
@anurajnarendrapalliyagurug8148 2 жыл бұрын
hari lassanai
@برينكابرينكا
@برينكابرينكا Жыл бұрын
Nomiyana githa
@MRSM368
@MRSM368 3 жыл бұрын
Big fan
@MRSM368
@MRSM368 3 жыл бұрын
Nice
@kaushalymadhushanidissanay5937
@kaushalymadhushanidissanay5937 4 жыл бұрын
Mage jeewithe ahapu moralma supiri ma hagim barma voice eka oyage gayan..kochchara ahuwada kiyanna mathaka ne...supirma supiri..
@maleeshadissanayake
@maleeshadissanayake 10 ай бұрын
වසන්ත සමය ළංවෙලා කෝකිල නදින් මත්වෙලා සිසිල් සුළන් යාවි පාවෙලා දග පුළුලුකුළ සල සලා ඈ මග යන්නේ හිනහිලා නිල් නෙත් යුග මහද මත් කලා හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුලු ගමට මැණික වේ සිනහ මුවින් හදක්‌ සැනසුවේ සාමය සතුට රැදි ලොවේ කුමරිය ඔබ සිතේ මැවේ නොබලා හදවත දුකින් තැවේ ඈ නීල වරල පිරලා ඈ යන ගමන හැඩවේලා ගම්මානේ මිහිරියාව ගමම එළි කලා පුන් සද රැස්‌ කැලුම් හෙලා ඈ සුර දෙවොලියක්‌ වෙලා කුසුම් නටයි පවන් සල සලා සුරංගනාවි සුරංගනාවි සුපෙම් බරාවි ගම්බද විලාසිතාවි.. සුරංගනාවි සුරංගනාවි සුපෙම් බරාවි ගම්බද විලාසිතාවි.. Music ලස්‌සන මල් කුමාරියේ ගම එළිකල මනාලියේ ඔබ දුටු මගේ හද පිනා ගියේ සුර ලොකේ සුරගනාවියේ මගේ හද දිනු දයාවියේ සිරිදෙව්දුව ඔබ ප්‍රියාවියේ පුන්සද වන් මනාලියේ සම්පත ඔබ ප්‍රියාවියේ සමන් සුගන්දය හමා ගියේ මගේ හද වන්දනාලියේ යනවද මන්දමාලියේ ඔයා ලගයි මං දයාවියේ ඈ නීල වරල පිරලා ඈ යන ගමන හැඩවේලා ගම්මානේ මිහිරියාව ගමම එළි කලා පුන් සද රැස්‌ කැලුම් හෙලා ඈ සුර දෙවොලියක්‌ වෙලා කුසුම් නටයි පවන් සල සලා සුරංගනාවි සුරංගනාවි සුපෙම් බරාවි ගම්බද විලාසිතාවි.. සුරංගනාවි සුරංගනාවි සුපෙම් බරාවි ගම්බද විලාසිතාවි.. සුරංගනාවි සුරංගනාවි සුපෙම් බරාවි ගම්බද විලාසිතාවි.. සුරංගනාවි සුරංගනාවි සුපෙම් බරාවි ගම්බද විලාසිතා
@MRSM368
@MRSM368 3 жыл бұрын
My sister told me this and( man ithaliye thani wuna)
@Nayanegith
@Nayanegith 2 жыл бұрын
tattayi putayi ..... wow friend & Friend
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН