🐝🐝A new home for the displaced bees,🌼🌻 the sweet medicine they gave for it|village kitchen srilanka

  Рет қаралды 128,130

Village Kitchen SRI LANKA

Village Kitchen SRI LANKA

Күн бұрын

Пікірлер: 132
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 2 жыл бұрын
සුන්දර පරිසරයක්.කියන්න බැරි තරම් ලස්සනයි .කැම හදන විදියනම් ඉතින් කවදත් සුපිරිනේ.අදත් ලස්සන වීඩියෝවක්.දු දැන් උස ගිහින් .එයත් අම්මා වාගෙම හරිම සකසුරුවම්ව වැඩ කරනවා.තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම.😍🙏🙏🙏
@beatricezain8234
@beatricezain8234 2 жыл бұрын
ඔයාලගෙ නිවස අවට තිබෙන වට පිටාව කියන්න බැරි තරම් ලස්සනයි. මන් ගොඩාක් ආසා පරිසරයක් තිබෙන්නේ. ඔයාලගේ ජීවිත ගොඩාක් සතුටින්ගෙවන්න හැකිවේවා.
@sandasandasanda9480
@sandasandasanda9480 7 ай бұрын
ඇත්තටම ගොඩක් සුන්දරයි හැම දේම, ස්තුතියි වන්ත වෙනවා මෙවැනි දේ දකින්න ලැබිම ගැන විශ්වයටත් ඔබ තුමියටත් ස්තුතිය 🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
@wildchild7565
@wildchild7565 Жыл бұрын
Your daughter is such a calm, mature girl. You can tell she gives a lot of thought to what she is doing, her face is so expressive, yet serene. You have lovely children, I wouldn't have trusted my two kids to cook over an open fire like that, (though I know you are standing right there watching). I guess it is all what they are used to doing and what they have been exposed to.
@kanchanlatasingh9983
@kanchanlatasingh9983 Жыл бұрын
Wowwwwww very nice recipi lajej dhyanwad god bless you ❤️🙏👍
@GilbertMauzole
@GilbertMauzole Жыл бұрын
Bj madame je regarde votre vidéo vous êtes cou rageuse encore merci de partager vos vidéos avec vos fan j'en fait partie j❤bien
@ВарданушМанукян
@ВарданушМанукян 2 жыл бұрын
🤗привет! из АРМЕНИЯ ВЫ такйе милйе 🇦🇲🇦🇲🇦🇲🇦🇲
@shashikaudeshani2876
@shashikaudeshani2876 2 жыл бұрын
සුන්දර පරිසරයක් කියාගන්න බැරි තරම් ලස්සනයි අක්කේ
@mnindira1827
@mnindira1827 2 жыл бұрын
Nice vidio.. cute childrens 😍😍 🐝🐝🌼🌺🥀👌👌 .Good family .God bless you.
@hlchandani273
@hlchandani273 2 жыл бұрын
හරිම සුන්දර පරිසරයක ඔයාල ජීවත් වෙන්නේ වීඩියෝව බලනකොට වෙලාව ගත වෙනවා දැනෙන්නේ නැහැ. වීඩියෝව තව දීර්ඝ උනානම් කියලා හිතෙනවා. ඉතිං ඔයාල හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.
@dropattieramsammy1462
@dropattieramsammy1462 11 ай бұрын
Lovely video God bless you all always 🙏 ❤
@zohaibjamal307
@zohaibjamal307 2 жыл бұрын
Beautiful place 👌👌you are so lucky you enjoy God creatures 😍😍🌹🌹
@rohiniray5760
@rohiniray5760 2 жыл бұрын
Actually 💝
@mihirijayawardhana4214
@mihirijayawardhana4214 2 жыл бұрын
සුන්දර පරිසරයක්.වෙනදා වගේම අදත් හරිම ලස්සනයි අක්කේ❤️😍❤️
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 2 жыл бұрын
❤from cyprus👍👍👍👍
@vickyprice6984
@vickyprice6984 2 жыл бұрын
I'm very impress with this young lady knows and confident baker, making delicious cakes and a good helper to her mum and her brother too.
@thusharidarshika2193
@thusharidarshika2193 Жыл бұрын
Lassanae parisarayak😮😮😮😮❤❤
@sharonabdool9694
@sharonabdool9694 2 жыл бұрын
Beautiful Lovely video
@tharangaanuska6169
@tharangaanuska6169 2 жыл бұрын
Doni හරිම pliwelata wada කරන්නේ amma වගේම ගොඩාක් හොඳයි ගැනුණු දරුවන්ට කියලා dena eka වටිනවා nangi ගෙදර දොරේ wada mm දකිද්දී කන්න hitenawa ජය වේවා
@ishanidissanayake8772
@ishanidissanayake8772 2 жыл бұрын
I really gratitude you. Your videos kinda meditation to me🥰
@nirunimaneka2026
@nirunimaneka2026 2 жыл бұрын
දුවෙක් ඉපදුන දවසේ ඉදන් මැරෙනකම්ම තාත්තල ඉන්නවා දුවලගෙ පස්සෙන් දුවලට හයියක් වෙලා අක්කයි අක්කගේ තාත්තායි දකිද්දි මටත් හිතෙනව ඔයාලා දෙන්නා වගේ ඉන්න මගේ තාත්තාත් ජීවතුන් අතර හිටිය නම් කියලා අක්කගේ videos හරිම ලස්සනයි අක්කේ ඒ වගේම අක්කගෙයි අක්කගේ දුවගෙයි පුතාගෙයි අනාගතයට හදවතින්ම සුභ පතනවා අක්කේ ❤️
@magiverbrown2920
@magiverbrown2920 2 жыл бұрын
Felicidades a su hija por hacer un exquisito pastel. La miel es muy saludable,sobre todo si es orgánica. Congratulations family. 👍❤️
@dinahk7919
@dinahk7919 Жыл бұрын
A very calming very calming video
@rameahkw1462
@rameahkw1462 2 жыл бұрын
සුන්දර.පරිසරයක්..බලන්. ඉන්න.ආසයි.කෑමත්.ගොඩක්.රසඇති.. සැමටම.තෙරුවන්.සරනයි.
@samitade9551
@samitade9551 Жыл бұрын
Excellent Excellent Excellent video
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
*ඇත්තටම හරිම ලස්සන සුන්දර වීඩියෝ එකක්..💚 පුංචි දෝණි සහ පුතු පැටියා ඇතුලු සියළුම දෙනාට ජයම වේවා ..තෙරුවන් සරණයි..!!!* 🙏💐
@savitarajnath1428
@savitarajnath1428 2 жыл бұрын
Hi good afternoon what a beautiful place the dishes look quite good your children are very beautiful and the family sitting catting and eating very nice you take care
@yummyeatz7609
@yummyeatz7609 2 жыл бұрын
✔ හරිම සුන්දර පරිසරයක් නියමයි 👍 👌
@LifeofBangladesh
@LifeofBangladesh 2 жыл бұрын
সুন্দর প্রকৃতির নিস্বর্গ। এত ভদ্র মৌমাছি কিছুই বলে না!
@melissawillison6708
@melissawillison6708 2 жыл бұрын
Has long u have the Queen bee, they well move to the new hive.. nice work
@janakeenugegoda1508
@janakeenugegoda1508 2 жыл бұрын
Really beautiful. You are good mother.As well as good daughter.definitely good wife.Good luck.
@rasikanilmini9195
@rasikanilmini9195 2 жыл бұрын
harima lassnai වටපිටාව .a akka hodai තමන්ගේ duwatath kiyla denwa.ahema thma wrnna wenwa.mn nam අගය krnwa a wage dewal .තෙරුවන් සරණයි ඔක්කොම denata
@rohiniray5760
@rohiniray5760 2 жыл бұрын
Lots of love from India 🇮🇳
@_ananda_
@_ananda_ 2 жыл бұрын
Un vídeo absolutamente maravilloso 💚 🌸 💚 🎞 🎬 🎥
@dihasasethsuwi224
@dihasasethsuwi224 2 жыл бұрын
Godak lassanai akki video eka. Mamanm kawadawath mi wada kala na. Hariyata dekkwth video eken. Budu saranai akki❤️❤️❤️❤️
@traditionalhuts
@traditionalhuts 2 жыл бұрын
Wow same village life cooking. Good luck
@jayanthashiran3762
@jayanthashiran3762 2 жыл бұрын
අක්කේ ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි .
@dinumax7217
@dinumax7217 2 жыл бұрын
Beautiful place. Good luck and nice video
@harshanirajapaksha8898
@harshanirajapaksha8898 2 жыл бұрын
හරිම ලස්සනයි අසාවෙන් බලන් හිටියා 👍👍❤️
@dimuthusandya8672
@dimuthusandya8672 2 жыл бұрын
මොන තරම් ලස්සනද.........දෝණිත් ඔයා වගේ පිළිවෙළට වැඩ කරන හැටි බලන්න ලස්සනයි .....ඔයාගෙ ගෙවත්තේ සහ ඒඅවට මීමැසි ගෝචර ශාක ගොඩක් තියෙන නිසා ඔයාට මීමැසි පෙට්ටි කීපයක් තියන්න පුළුවන් .....ඔබ සැමට තෙරුවන් සරනය් ..💗💗💗💗💗
@dilakishashika4985
@dilakishashika4985 2 жыл бұрын
Eda wagema me kama nam rasayenwath gunayenwath adu nathuwa ethi..obathumiyath diyaniyath e wagema tawa tawath lasana wena patai.. Puduma parisarayak...wasanawantha viayuthui...jewath wenna. Obe mulu paulatama dalada samidu pihitai..mulu paulatama.....love youuu
@sheelaalfred5267
@sheelaalfred5267 2 жыл бұрын
ගත්තු අමුද්‍රව්‍ය සදහන් කරානම් ගොඩක් වටිනවා ලස්සනයි වීඩියෝ එක
@outofhome99
@outofhome99 2 жыл бұрын
අක්කලගේ ගෙවල් තියෙන පරිසරය හරිම ලස්සනයි .ආසයි ඒ වගේ පරිසරයක ඉන්න.ඒවගේම අක්කගේ පිලිවෙලට ගොඩක් ආසයි.බුදු සරණයි . මන් නිශූ
@mariaangelica3568
@mariaangelica3568 2 жыл бұрын
Que linda a sua torta ficou maravilhosa 😋🤩 parabéns 👏🏻 menina moça bjs
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
හරිම ලස්සන පරිසරයක ඔයාලා ඉන්නෙ වාසනාවන්!!🌷👌 කාරුණිකව මෙහෙම අහන්නේ මම දන්න විදියට මී පැනි රත් කළාම විටමින් විනාස වෙනවා කියනවා ,,, එතකොට ඔහොම කෑම හදන්න මී පැනි පාවිච්චි කරද්දී රත් වෙනවා නේද ,,,?
@2012dup
@2012dup 2 жыл бұрын
හරිම ලස්සන සුන්දර පළාතක් !😍
@kawishakawisha5110
@kawishakawisha5110 2 жыл бұрын
ඔයා නියමයි නන්දි
@ayomaethugalage204
@ayomaethugalage204 2 жыл бұрын
Adath lassana video ekak.oyage gama lassanai .gama koheda kiyala dana ganna kamathi.poorna akkage gama wagemai.. good luck akke...
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Lassanai godak asawen baluwa.harima lassana parisarayak.oya hadana kamath godak rasapatai.❤️❤️❤️❤️😋
@mommytonathan-UdaniSachi
@mommytonathan-UdaniSachi 2 жыл бұрын
හරිම ලස්සනයි... ලංකාවෙ ගෙවපු පුංචි කාලෙ මතක් උනා...
@anomamalkanthiliyanage7135
@anomamalkanthiliyanage7135 2 жыл бұрын
හරිම ලස්සනයි .පරිසරය වටපිටාව තෙරුවන් සරණයි
@pkyk5729
@pkyk5729 2 жыл бұрын
ලස්සන පරිසරයක් තියෙන්නේ ඔයාලගේ පැත්තේ. ගම කොහෙද? අදත් විඩීයෝ එක ලස්සන යි. බූදූ සරණයි. 👍👍👍👍❤️
@Dapurdidesa
@Dapurdidesa 2 жыл бұрын
very good 🥰♥️🌹🇮🇩
@myrurallifestory
@myrurallifestory 2 жыл бұрын
we have a lot of aloevera here.. you inspire me..
@joycewilson3443
@joycewilson3443 2 жыл бұрын
I love everything you make and do. I just wish you put the ingredients in English. I want to make your food.
@irshadspacials
@irshadspacials Жыл бұрын
Beautiful family ❤
@shubhlaxmiiyer3692
@shubhlaxmiiyer3692 2 жыл бұрын
Lovely 🌹🌹🌹🌹 sister
@banglarkotha2474
@banglarkotha2474 2 жыл бұрын
Love from🇧🇩🇧🇩🇧🇩
@sahadevankylm7426
@sahadevankylm7426 2 жыл бұрын
Super 💝💝
@sumanbala4281
@sumanbala4281 2 жыл бұрын
Beautiful video ❤❤❤❤❤
@nethmakaushali5651
@nethmakaushali5651 2 жыл бұрын
Maru Maru Mage yaluve.b.s🍮🍮🍮🍯🍯🍺🍺
@kalpanisajitha5596
@kalpanisajitha5596 2 жыл бұрын
ෂා හරිම ලස්සනයි අක්කා 👌👌👌 😍😍😍 ❤️❤️❤️
@sampathindika9587
@sampathindika9587 2 жыл бұрын
ලස්සනයි අක්කි😀😀😀
@neilsiriwardena76
@neilsiriwardena76 2 жыл бұрын
🌻 super 🌻
@patelhuma7632
@patelhuma7632 2 жыл бұрын
wow plzz Ora asi mast mast videos uplod Karo chikan ki racipi uplod Karo
@ابوساره-ت4و
@ابوساره-ت4و 2 жыл бұрын
برافو. بيتفول
@sudil3673
@sudil3673 2 жыл бұрын
I feel so sad when the video is gonna end..❤❤❤superb
@chathurangidesilva2481
@chathurangidesilva2481 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කා ♥️😍
@ambilyshyju8330
@ambilyshyju8330 2 жыл бұрын
Sprrr video dear, love from Kerala 💐
@madhilisatyasri5397
@madhilisatyasri5397 2 жыл бұрын
Beautiful country Beautiful flowers Beautiful colours Beautiful n colourful food Beautiful n helpful kids Beautiful hearts Beautiful n superb video......eye feast vedio.
@StorytimewithSai
@StorytimewithSai 2 жыл бұрын
So beautiful ❤️ 😍
@adeesharuwani7847
@adeesharuwani7847 2 жыл бұрын
Ane akke duvge konde gothala tyna vidiya podi video ekak puluvn nm ilaga eke pennannko ...dkkama asve ba gamaka asiriya ❤️parissamen inna hemoma....jesuspihitai
@sajeewakandasamy3134
@sajeewakandasamy3134 2 жыл бұрын
Super..😛😋🥰👍👍👍👍
@ru5309
@ru5309 2 жыл бұрын
Lovely kids.
@pakithusithusi9871
@pakithusithusi9871 2 жыл бұрын
Super
@logamballoga2176
@logamballoga2176 2 жыл бұрын
Hi sister how old is your daughter she is so talented I really admire your wonderful family God bless you all tcare
@nadeekamadushani113
@nadeekamadushani113 2 жыл бұрын
Wonderful...👍👍
@abeykoonrani7622
@abeykoonrani7622 2 жыл бұрын
Beautiful place
@kamalasarojini9553
@kamalasarojini9553 2 жыл бұрын
Budu saranai oyalata harima lassanai.
@zoomlifetrail
@zoomlifetrail 2 жыл бұрын
සුබ පැතුම්🙏🙏🙏🙏
@patelhuma7632
@patelhuma7632 2 жыл бұрын
so nice supar yar
@odettedsouza6056
@odettedsouza6056 2 жыл бұрын
Beautiful Vlog ❤️
@miraclevillagecooking-sril522
@miraclevillagecooking-sril522 2 жыл бұрын
Lovely video❤️❤️❤️❤️❤️❤️
@nilusharanasinghe2231
@nilusharanasinghe2231 Жыл бұрын
මේ ගම කොහෙද ඔයාලා කොහෙද පුදුම ලස්සනක්
@danushikagurukulasuriya6312
@danushikagurukulasuriya6312 2 жыл бұрын
Lassanai
@sewwandirathnayake2709
@sewwandirathnayake2709 2 жыл бұрын
Godak lassanae
@sadeen7423
@sadeen7423 2 жыл бұрын
ادعولي انجح بلتوجيهي بمعدل عالي يارب ❤️
@chandram8786
@chandram8786 2 жыл бұрын
ලස්සනයි
@fegy730
@fegy730 2 жыл бұрын
כל הכבוד
@fegy730
@fegy730 2 жыл бұрын
אישה מדהימה
@miraclevillagecooking-sril522
@miraclevillagecooking-sril522 2 жыл бұрын
අක්කේ මාත් අලුත් channel එකක් පටන් ගත්තා අම්මා එක්ක එකතු වෙලා.මන් තමා phone එකෙන් video krnne.puluwn nm ewith ❤balala hodada kiynko❤mn oyaage video walt hrima asai
@puppiesworld3041
@puppiesworld3041 2 жыл бұрын
I want that honey because it's pure and organic 🐝🐝🐝🐝🐝🐝
@sewwandiherath730
@sewwandiherath730 2 жыл бұрын
Podi puthge wadnm niymi ape babt hinwanwa
@lhovevienz6170
@lhovevienz6170 2 жыл бұрын
I want to taste that fresh from bee
@darshanabhowar7735
@darshanabhowar7735 2 жыл бұрын
Nyc
@dilinichathurika1846
@dilinichathurika1846 2 жыл бұрын
Oyalage gama koheda akke?
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 2 жыл бұрын
චූටි මල්ලා පව් අනේ 😁
@srusti-lifewithnature6628
@srusti-lifewithnature6628 2 жыл бұрын
beautiful
@nanthantharmalingam3234
@nanthantharmalingam3234 Жыл бұрын
💯👍👍
@fegy730
@fegy730 2 жыл бұрын
❤️😋🤤🙏
@sulfikkersulfikker6468
@sulfikkersulfikker6468 2 жыл бұрын
💜💜💜💜😎
The renewed dream in the new year|village kitchen srilanka
23:59
Village Kitchen SRI LANKA
Рет қаралды 232 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Caucasian Wild Garlic: Collecting and Making Flatbreads
21:08
Kənd Həyatı
Рет қаралды 1,7 МЛН
Rustic Charm: Traditional Village Style Potato Bread Recipe
23:27
Kənd Həyatı
Рет қаралды 4,4 МЛН
Life In A Mountain Village: Cooking Kofte Shami With Minced Beef Meat
31:33
Non-poisonous red radish harvest in the garden|village kitchen srilanka
26:15
Village Kitchen SRI LANKA
Рет қаралды 229 М.