A.S.Balasooriya The Greatest Action උසස් ම ක්‍රියාව නිකම් සීටීමයි (In Sinhala)

  Рет қаралды 43,351

A S Balasooriya

A S Balasooriya

Күн бұрын

උසස් ම ක්‍රියාව නිකම් සීටීමයි
A.S.Balasooriya explains the importance of just being

Пікірлер: 76
@chinthapriyangi1104
@chinthapriyangi1104 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුති ගුරැපියානණි ගොඩාක් පිං දිර්ගායු පාර්ථනා කරමි 💐🙏🙏🙏
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 8 ай бұрын
Excellent... !!! Mage guru piyaneni...🙏
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ස්තුතියි සර් මේ විදිහට ඉන්න කැමතියි තෙරුවන් සරණයි 🙏 🌹 ❤
@sandipaniwasana2670
@sandipaniwasana2670 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි
@sunilxcode
@sunilxcode 5 жыл бұрын
භාවනා කරනවා කියන්නේ අධ්‍යාත් මික ලෝකයට අවතීරණය වීමට ඇති මංසලකුණු ඔස්සේ ගමන් කිරීම .මෙහිදී එක්තරා දුරකට පුහුණු වූ පසු අත්‍යන්තයෙන්ම ස්වයන්ක්‍රියව (automatically ) සිත පිහිටා සිටීමේ අවදියකට පැමිණේ. සිතේ ඇති අපවිත්‍ර සියුම් දේ සුද්ද පවිත්‍ර කර සිත අතිපාරිශුද්ධ තත්වයට පත්වීමෙන් පසු එය ආපසු අපව්ත්‍ර නොවීමේ තත්වයකට පත්වනතෙක් නිසංසලේ සිතට ගලායාමට සැලැස්වීමෙන් මේ ශක්ති විශේෂය පිළිබද මනා සංයමයක් ඇතිකර ගැනීමට අවස්තාව උදාවේ. අවසානයේදී මේ සියුම් මනසිකාරය තුල රිසිසේ සැරිසැරීමට ශක්තිය ලැබේ ....
@Verdivision
@Verdivision 3 жыл бұрын
බොහොම පිං බොහොම ස්තූතියි ...ඔබට
@dammikawickramanayaka1341
@dammikawickramanayaka1341 3 жыл бұрын
ස්වභාවධර්මය . මේ වසංගතය හරහා ලෝකයට ම මේ පිළිබඳව උගන්වා ඇත. මිනිස්සු එය තාමත් හඳුනා ගෙන ද යන්න පැනයක්.
@latharanasinghe3353
@latharanasinghe3353 2 жыл бұрын
Godak pin mahaththya mewage weda satahan apata denawata.a pin balayen obata nirwanaya awaboda weva
@wasanthaprem2250
@wasanthaprem2250 3 жыл бұрын
අලුත් දෙයක් . ස්තුති
@premanidesica5928
@premanidesica5928 2 жыл бұрын
Good
@asanthika6403
@asanthika6403 4 жыл бұрын
Great explanation. Thank you.
@ShamsShamsh-o4y
@ShamsShamsh-o4y Жыл бұрын
Theruwan sarnai sithuthithi sithuthithi sithuthithi bohoma pin
@neranjadesilva3080
@neranjadesilva3080 7 жыл бұрын
Great Preacher. Your analysis about thoughts is very very accurate. Thanks for excellent explanation.
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 3 жыл бұрын
2021 11 17 ඔබ තුමාට බොහොම ස්තුතියි
@moonsky7927
@moonsky7927 4 жыл бұрын
ස්තුති සර්🙏🙏🙏
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
කොච්චර ආසද නැවතත් ඉපදීමක් නැත්නම් . කොපමන කැමතිද ආසද සිතිවිලිවලින් තොරව සීටීම පුදුම සතුටක් පුදුම සැනසීමක්. ගුරුතුමනි මන් කැමති මුකුත්ම නොකර සිටිමට සිතේ සාමය.
@yasisameer4441
@yasisameer4441 3 жыл бұрын
Sriyani wijesekara sadu sadu sadu!!!Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
@lakminirenu4617
@lakminirenu4617 3 жыл бұрын
තැන්ක්ස්
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
බොහොම ස්තුති සර් ... 🙏🙏🙏
@pissukollek7134
@pissukollek7134 7 ай бұрын
Patta
@saddhammavibhushini6598
@saddhammavibhushini6598 7 ай бұрын
☸️ ඔසොගෙ බනද බුදු බනදා කෙලෙස් ගිනි නිවන්නෙ පොත පසෙක තබා ආද
@damayanthipieris9685
@damayanthipieris9685 4 жыл бұрын
Great conversation.
@sportcars2987
@sportcars2987 6 жыл бұрын
Great sir
@lokuthotahewagehiranthi7547
@lokuthotahewagehiranthi7547 10 ай бұрын
OBA THUMATA DEERGAU WEVA SUWAPATH WEVA 🙏
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 4 ай бұрын
🙏🙏🙏
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 Жыл бұрын
🙏❤️
@saddhammavibhushini6598
@saddhammavibhushini6598 7 ай бұрын
ව්කුර්තියක්
@Vindyyvuk
@Vindyyvuk 2 жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@rukmalwanniarachchi5959
@rukmalwanniarachchi5959 2 жыл бұрын
🌸🙏🌸🙏🌸🙏
@SenaniChandrika
@SenaniChandrika 9 ай бұрын
❤❤❤🙏🙏🙏
@madhuniprabhashika
@madhuniprabhashika 2 жыл бұрын
Ithamath niweradi. Mn nam denata awurudu kipayaka indan tharuna wayase indalama e deya athwindinawa. Mata aye amuthuwen wayasata gihin wishrama yanawa kiyala deyak na. Mata e deya lebune ath herima thulin. Brahmathwayata peminima thulin. Harima sehellui. Wishesha kaala satahan, wishesha neethi reethi na. Mata kemathi widiyata dawasa gewannai thiyenne. Kemathi nam kanawa kemathi nam nokaa innawa. Kemathi nam nidaa gannawa kemathi nam awadi welaa innawa. Kemathi nam natanawa sindu kiyanawa kemathi nam e dewal nokara innawa. Kemathi nam ewidinna gaman biman yanawa. Kemathi nam gedarata welaa innawa. Kemathi nam rate looke wisthara balanawa kemathi nam e dewal nobalaa innawa. Kemathi nam gedaradore weda pala karanawa kemathi nam e dewal nokara innawa. Kemathi nam pansal palli kovil gihin wathpiliweth karanawa. Kemathi nam ewata noyaa innawa. E wage thawa godak wisthara kiyanna puluwan. Kisima balapemakata nathu nowi nidahase galaagena yamak. Anith aya thulin sathuta, senasilla yanadiya balaporoththu wana ayata me deya labanna ba. E nisa e aya wiwekaya nethi, kaarya bahula aya bawata path wenawa. Weda adhika wenne, wiwekaya nethi wenne anith aya nisa. Anith ayawa, anith dewal manasin allagena inna nisa. E nisa me deya labanna puluwan manasin ath herima thulinma pamanai. Sharirikawa mona de kalath, mona de athwindath e siyalla manasin ath herala nam inne oya de hema mohothakama labaa ganna puluwan. Eththatama eeka balen, aayasayen labaa ganna deyakuth newi. Niraayasayenma lebena deyak.
@sunithaperera7585
@sunithaperera7585 7 жыл бұрын
Thank you sir.
@rahinin7915
@rahinin7915 4 жыл бұрын
Thank you sir...great
@padmavidanagamachchi
@padmavidanagamachchi 7 ай бұрын
ඔබ තුමාගෙ වැඞසටහන්වලට සහබාගිවෙන්නෙ කොහොමද.
@mangorrajakaruna9165
@mangorrajakaruna9165 3 жыл бұрын
❤️ 🌷🙏 👌👍
@dorakuburegunarathanahimi2353
@dorakuburegunarathanahimi2353 3 жыл бұрын
Oya set akama asangga thale ilagata
@priyadarshaniperera5330
@priyadarshaniperera5330 2 жыл бұрын
,, 🙏🙏🙏🙏
@amitasubasingha7261
@amitasubasingha7261 3 жыл бұрын
Oba tumata dirgayoud labawa 🌋🌋
@lalithkodagoda3728
@lalithkodagoda3728 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@padmavidanagamachchi
@padmavidanagamachchi 7 ай бұрын
සහබාගිවන්නේ කොහොමද?
@chinthapriyangi1104
@chinthapriyangi1104 4 жыл бұрын
🙏🙏🙏🙏🙏💐❤️
@chandiweerasingha7871
@chandiweerasingha7871 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@solangaarachchigedonapriya8458
@solangaarachchigedonapriya8458 4 жыл бұрын
How may I meet you sir
@ritashamali5257
@ritashamali5257 4 жыл бұрын
Thanku gurutumani
@shyamanissanka4592
@shyamanissanka4592 4 жыл бұрын
❤️👍☀️🙏🙏🙏🙏🙏🇸🇪🇸🇪
@Life-jo6zr
@Life-jo6zr Жыл бұрын
Awashya dee kiyawen na.
@royanthony4646
@royanthony4646 7 жыл бұрын
how may i meet you sr?
@inokaliyanaage7867
@inokaliyanaage7867 4 жыл бұрын
🌱🌱🌱🌱🌻🌻🙏
@shyamanissanka4592
@shyamanissanka4592 4 жыл бұрын
💕💕☀️☀️☀️☀️🙏🙏🙏🙏🇸🇪
@nuwanmc
@nuwanmc 6 жыл бұрын
බවුන් වැඩිම හා භාවනාව අර්ථ දක්වන්න .
@JayamalieWimalasiri
@JayamalieWimalasiri 6 ай бұрын
@achintha894
@achintha894 2 жыл бұрын
මනසික ව අබිචියන ලබිය අතිතය දකිනේ මෙමොතේ සිටිමෙනි නේ
@udarawithanage9574
@udarawithanage9574 3 жыл бұрын
Osho book eka mokakdha.dhanna kenek innawanam kiyanna.ts
@thilinapadmathilake5178
@thilinapadmathilake5178 5 жыл бұрын
I want to contact you sir...pls show me the way!
@indrajithgayasri1883
@indrajithgayasri1883 4 жыл бұрын
94714269316
@indrajithgayasri1883
@indrajithgayasri1883 4 жыл бұрын
0714269316
@nilnadeefernando2747
@nilnadeefernando2747 4 жыл бұрын
@@indrajithgayasri1883 loku pinak ලොකු උදව්වක් බාලසූරිය මහත්තයාගේ number එක dala thibunata තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@indrajithgayasri1883
@indrajithgayasri1883 4 жыл бұрын
@@nilnadeefernando2747 මේක යූටියුබ් එකෙ තියෙනවා.පොඩි දෙයක් ගණන් ගන්න එපා.මාව ගණන් ගන්නත් එපා.අමතක කරලා දාන්න.
@nilnadeefernando2747
@nilnadeefernando2747 4 жыл бұрын
@@indrajithgayasri1883 e mokada
@rasithmadushan7876
@rasithmadushan7876 4 жыл бұрын
අ.ස් බාලසුරිය මහත්මයා හමුවි විශ්ව ශක්තිය ගැන දැනගැනීමට කැමැත්තෙමි ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි!! හැකිනම් මට ඔබගේ දුරකථන අංකය ලබාදෙන්න 0711487604
@kanthirajapaksha2573
@kanthirajapaksha2573 3 жыл бұрын
2021 06 13
@ajithchandana1548
@ajithchandana1548 4 жыл бұрын
උත්තර දෙන්න අවස්තවක් ලැබුනවිට.
@bitkekuna3154
@bitkekuna3154 7 жыл бұрын
nidahas me mohotha
@chandanabamunusinghe5684
@chandanabamunusinghe5684 5 жыл бұрын
Me kiyana widiyata budu dahame bawanawa arthayak nathi deyakne.budun sathya awaboda kara gaththe buddathwayata path wuyeth bawanawa thulin.palanayata apahasu hitha palanaya kala hakke bawanawa thulin neda Sithuwili nawatha kriyawan karanne keseda."chethanahao bikkawe kammn wadami"budun ge wachanaya
@saddhammavibhushini6598
@saddhammavibhushini6598 7 ай бұрын
ඔසොගෙ බනද බුදු
@malamalaa7628
@malamalaa7628 6 жыл бұрын
බාලසුරිය මහත්මයා මට මහත්මයා සමග කාතා කරන්න පුලුවාන්ද මම දැන් යින්නේ කුවෙටි වල මම වසර ගානක් තිස්සේ කාල්පනා කරා මා හට මෙ පෙනෙන සැම දේ කියාන්ෙන් කාටද මෙවා කිවුවාට තෙරැමි ගනියිද මට වාගේ ඤනයක් තිබෙන කෙනෙක් කෝහෙද යින්නේ කියලා මම දැන් දන්නවා සර්ට තේරැමි ගන්න පුලුවන් කියලා මමකෝමද සර් සමග කතා කරන මර්ගය සෝයා ගන්නේ මෙ මගෙ නෝමිබරය 0096598891006
@wanniarachchigenuwanbuddhi1908
@wanniarachchigenuwanbuddhi1908 6 жыл бұрын
Hi
@balasooriyaas
@balasooriyaas 6 жыл бұрын
a.s.Balasooriya 0714269316 @@wanniarachchigenuwanbuddhi1908
@royanthony4646
@royanthony4646 7 жыл бұрын
so as sleep as well ....
@channelwim8305
@channelwim8305 5 жыл бұрын
NODDAKIN WITHARAK... ETHAKOTA KANNA DENNE UBADA BAN
@mahindadewage9249
@mahindadewage9249 4 жыл бұрын
Moda inta sathya darmaya terennne
@meriyanfernando2943
@meriyanfernando2943 4 жыл бұрын
මොලේ වැඩි අයට upset😇😂
@madhuniprabhashika
@madhuniprabhashika 2 жыл бұрын
Ehema kiyanna epaa. Mewan deyak lebimata wishala pinak awashyai. Aawata giyata hemootama labaa ganna puluwan deyak newi. Hebei onima kenekta labaa ganna puluwan hondin pinkam karala, maithree sahagatha yahapath manasakin, kusala shakthiya wedi kara gaththoth. Ewita athwana pin balaya nisa ewan ayata kana bona getalu mathu wanne naha. Wishwaye ashirwadayen, wishwaye meheyawimen monayam hoo aakarayakata e ayage jiwithaya pawathwaa genimata awashya aahara paanadiya langatama lebenawa. Mahansi welaa kanna bonna hoyanna oni wenne na. Eeka thamai e ayage tiyena pin balaya. Kusala shakthiya. Anika, ewan ayata anith ayata wage kanna bonna tiyena aasawath godak adui. Kemata beemata thanhawak, kaedarakamak, perethakamak na. Lebena deyakin yepime hekiyawa tiyenawa. Mokada kana bona awashyathawaya ethi wanne manasin. Eeka manasika awashyathawayak. Kaema wala rasa, paata, suwanda, hedaya manasin grahanaya kara ganna deyak. Eweni ayata manasa paalanaya kala heki nisa kana bona ewath lebena deyakin sehimakata path wenna puluwan. Anith ayata wage getalu mathu wenne na. Godak hondata kusala shakthiya pin balaya wedi kara gaththoth onima kenekta mahansi nowi nikan inna puluwan. Wiwekiwa inna puluwan. E thulin wishwayath ekka eekathmika wimata awasthawa lebenawa. Ita passe wishwaya wisin maga penwanawa idiri gamana kohomada yanna oni kiyala. Manasa wishwayath ekka eekathmika wunama onima deyak harima pahasui. Manasa wishwaye swabhawayata wiruddawa, wenaswa pawathinakota onima deyak harima amarui.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН