ජයක් නැති සමාජයක් (A Society without victory)

  Рет қаралды 322,942

KAALI

KAALI

10 ай бұрын

#KAALI #කාලී
The story, Screenplay, Direction & Edited by: KAALI✔
Graphics & special effects: NUK3Z✔
Special thanks : Kethaka & Thilini Nimeshi✔
Mali jay✔
Hesara Yagi✔
Music: Bo Sedkid✔
------------------------
Bo Sedkid - KULPRIT කල්ප්‍රිට් (Official Audio)
• Bo Sedkid - KULPRIT කල...
Bo Sedkid - PAATHTHAYA පාත්තයා (Official Video)
• Bo Sedkid - PAATHTHAYA...
6ZN x BO SEDKID - Lama Samaje | Children Society (ළමා සමාජේ)
• 6ZN x BO SEDKID - Lama...
------------------------
Asa Imu Api (GeemathBeats Remix) -
• Asa Imu Api (GeemathBe...
------------------------
Aluth Kalawak(අලුත් කලාවක්)-Freddie Silva(MELODIC BEATS)
• Aluth Kalawak(අලුත් කල...
------------------------
DOP : Namindu Malshan, Chamitha Minosh ✔
Make up artist : Shalitha✔
Shalin✔
Assistant Director: Vikum S✔
Production Arrangements: Lakmal, Kusal✔
Production Assistant: Pathum Pramuditha✔
Guns & fighting scene equipment: Gel Softlanka
/ gelsoftlanka✔
Cast :
​Kaali✔
Thilini Nimeshi✔
Mali jay✔
Hesara yagi✔
Rosairo✔
Vikum S✔
Kusal✔
Tharindu✔
Senith✔
Sahan ✔
Pathum✔
Namindu✔
Minosh✔
Don’t forget to comment .. and let me know whether you enjoyed the video. Means a lot..! :)
To get more updates about my latest videos.. please SUBSCRIBE !! Enjoy the FUNK
Hope you'll like it!
Find Me On :
🎵 Social Media
✘ Like on Facebook : tiny.cc/ydlhuz
✘ Follow me on Instagram : tiny.cc/2elhuz
✘ Subscribe on KZbin : tiny.cc/uflhuz
✘ Follow me on Twitter : tiny.cc/4elhuz

Пікірлер: 3 900
@Dr.die_for
@Dr.die_for 10 ай бұрын
"ඔයාල යන්න මට හදිස්සි නෑ.මේක මගෙ චාන්ස් එක නෙමෙයි. අහ්,මේ ඔයාල කාගෙවත් චාන්ස් එක නෙමෙයි" 14:23 ❤
@Kaali
@Kaali 10 ай бұрын
Hint 🙂
@Lakmini271
@Lakmini271 10 ай бұрын
​@@Kaali Original Voice cut පාවිච්චි කරපු එකෙන් out put එකේ ප්‍රාථමික ගතියක් පේනව. 👍
@rammipadmahewamadduma4945
@rammipadmahewamadduma4945 10 ай бұрын
@@Lakmini271 kothnada original voice cut aragen thiyenne
@AllenKSL
@AllenKSL 10 ай бұрын
😏
@kavindunawanjana-ll1bi
@kavindunawanjana-ll1bi 10 ай бұрын
​@@AllenKSL❤
@DaysofDilshan
@DaysofDilshan 10 ай бұрын
නෝලන්ගෙන් ඉන්සෙප්ශන් වගේ කොලිටියක් ඕපන්හයිමර් එකෙන් ආපු නැති නිසා දුකෙන් හිටියෙ, අවුලක් නෑ, කාලිගෙන් ඉන්සෙප්ශන් වගේකක් ආව...පට්ට්ට පට පට !!!
@MtechLK-fg9bu
@MtechLK-fg9bu 10 ай бұрын
හිච්චි නෝලන්❤
@anuvlogs4933
@anuvlogs4933 10 ай бұрын
අම්මපා ඔව්...යකෝ.....🎉🎉🎉🎉❤❤❤
@NipuVlogs1106
@NipuVlogs1106 10 ай бұрын
Kmk na finally katha kalige video ekak awa ayye dukak na😂😂😂
@vihangasachin3196
@vihangasachin3196 10 ай бұрын
mewata kohenda yako hina wenne 😆😆😆😆
@Kaali
@Kaali 10 ай бұрын
ආදරෙයි බොසා ❤
@thilininimeshi
@thilininimeshi 10 ай бұрын
Thank you අයියේ මේ වැඩේට මටත් invite කළාට ❤🥰.. මේ වීඩියෝ එක මේ තරම් ලස්සන හදන්න ඔයා මාර කට්ටක් කෑවේ. වීඩියෝ එක next level 🔥🔥
@Kaali
@Kaali 10 ай бұрын
ආදරෙයි. ඔයාල දුන්න support එකනම් පිස්සු හැදෙනවා 😌❤
@lakshmiwasundara83
@lakshmiwasundara83 10 ай бұрын
Oya niyamai
@lakshanwijesinghe7770
@lakshanwijesinghe7770 10 ай бұрын
Thilini අක්ක පට්ට 👌 acting
@digib6394
@digib6394 10 ай бұрын
mr beast mathak une
@theyasiya732
@theyasiya732 9 ай бұрын
මුලින්ම කාලියි කෙල්ලයි කතා කරල ඉවර වෙලා එ දෙන්නගෙ හත්වෙනි දවස හින්ද එ දෙන්න ටොයින් ටොයින් කරන්න යනව. ඊට පස්සෙ පෙන්නන්නෙ.කාලිගෙ ඇග ඇතුලෙ වෙන සීන් ටිකක්.එතන ඉන්න හැම චරිතයක්ම කාලිගෙ ශුක්‍රාණුවක් නියොජනය කරනවා. අර එක තැනක කියන්නෙ " අපි ඉන්නෙ ලොකො ලොකුම competition එකෙ " කියල එ කියන්නෙ ඩිම්බය හොයා ගන්න ශුක්‍රාණු කරන තරගය ගැන. අර නංගි කෙනෙක්ව බදාගන්න කතාව කියන්නෙ ඩිම්බය ගැන. ඉට පස්සෙ ශුක්‍රාණු ටික පෙන්නල ඉවර වෙල අන්තිමට සන්නගල ශුක්‍රාණුව කතා කරල ඉවර උනාම ශුක්‍රාණු පිට වෙන්න එනව. එක තමා අර පෙන්නන්නෙ සද්දයක් ඇවිල්ල හැමොම උඩ බලලා.ඉට පස්සෙ අර ඔක්කොම ශුක්‍රාණු ටික කැමරාව පැත්තට දුවන් එන්නෙ එ ශුක්‍රාණු පිට වෙනව පෙන්නන්න. ඉට පස්සෙ කාලි දුවගෙන දුවගෙන ගිහින් හැප්පෙන්නව පෙන්නන්නෙ. තව එතිනින් එහාට යන්න බෑ කියල පෙන්නන්නෙ. ඒ අරුන් දෙන්න ටොයින් ටොයින් කරාට බඩු පිටවෙන්නෙ නෑ කොන්ඩම් දාලා කියල පෙන්නන්න.මේක කාගෙවත් චාන්ස් එක නෙවෙ කියන්නෙ එක තමා.තව අර කට්ටියම කැමරාව පැත්තට දුවගෙන එන තැන් හොදට ඇහුවොත් එතන අර කෙල්ල කෑ ගහන සද්දෙ ඇහෙනව. මට තෙරෙන්නෙ ඔය ටික තමා ඔය ටික තෙරෙන්නත් දහ පාරක් විතර බැලුවා. 🙄😂 ඔය රේන් කෝට් එකෙන් පිටට එන්න දගලන චරිත ඔකෙම තියාගන්න එලියට දගන්න එපා.. 🤣 ( ආතල් එකට් ගහද්දි කොන්ඩම් බාවිතා කරන්න )
@Honico33
@Honico33 4 ай бұрын
ado nice explanation bn
@chathurapamod7934
@chathurapamod7934 Ай бұрын
Well explained bn.
@OfflineGSC
@OfflineGSC 20 күн бұрын
Deyyane deyyane
@zolhub4278
@zolhub4278 15 күн бұрын
Fantastic Explanation ever
@chamaramadusanka7678
@chamaramadusanka7678 14 күн бұрын
Maru
@shangaming1167
@shangaming1167 9 ай бұрын
මට තේරුන විදියට කාලි පටන් ගත්ත ගමන් කෙල්ලට අරන් දුන්න phone එකේ කතාවෙන් කියන්නෙ සමහර වර්තමානයේ ඉන්න කොල්ලන්ගෙ ස්වාබාවය අනික ටොයින් ටොයින් කතාවෙන් කියන්නෙ වර්තමානයේ කපල් ලව් කරන්නෙ ලව් කරන්න නෙමෙයි ටොයින් ටොයින් කරන්න කියලා (ටොයින් ටොයින් කියන්නෙ මොකක්ද කියලා දන්නවනෙ) රට පයින්න නෙතුව මෙහෙ ඉන්න කතාවෙදි මෙහෙ ඉන්න මිනිස්සු ගෙන කියන්නෙ අපේ ලංකාවෙ සිදුවෙන සිදුවීම් (උදා:දේශපාලන වෙඩ) සමහර අයගෙ අදහස් අරගෙන ඒවා තමයි සිදුවෙන්නෙ කියලා ඒ කියන්නෙ කාලිත් එයාගෙ idea සමහර මිනිස්සුන්ට දුන්නාම ඒවයින් එයාට සල්ලි එනවා කියන එක දාර්ශනික ටෝක් දීලා අදුම් ගලවන සීන් එකෙන් කියන්නෙ සමහර හාමුදුරුවන්ගෙ ක්‍රියාකරමකම් ගෙනද දන්නෙ නා ( අනුමානයක් ) ඊට පස්සෙ සිදුවෙන සිදුවීම ශුකාණු ලෝකයේ සිදුවෙන දෙයක් ඒකෙ කියන තරගයේ ගානු ලමයා තමයි ඩිම්බය ඒකෙ ඉන්න ශුකාණු අතරින් මුලින්ම ගිහින් ඩිම්බය සමග සංසේචනය වන ශුකාණුව දිනුම් ඒකෙ ඊටපස්සෙ පෙන්නන්නෙ ඒ ශුකාණු ලෝකෙ ඉන්න එක එක ශුක්‍රාණු ගෙන ඒ සිදුවීමෙන් ගිය මාස තුල සිදු වූ ලංකාවේ සිදුවූ සමහර දේවල් වලට සම්බන්ද කරලා ඇත ඒකෙ ඊට පස්සෙ පෙන්නන රණවීර හා කුමාරගෙ සටනෙන් පෙන්නන්නෙ ලංකාවෙ සමහර දේශපාලන වැඩ වලට සාමන්‍ය මිනිසුන්ට එරෙහිව රණ්විරුවන්ව යොදා ගන්නවා කියන එකයි මේ නිසා මිනිසුන්ගෙ හිත් වල රණ්විරුවන් තුල තියෙන කීර්තිය නැති වෙනවා ඊටපස්සෙ පෙන්නන සන්නස්ගලගෙ සීන් එකෙන් කියන්නෙ මට පේන්නෙ සන්නස්ගල කියන්නෙ එක එක්කෙනාගෙ වුවමනාවල් ඔහු සල්ලි අරන් ප්‍රචාරනය කරනවා කියna ekai ඊට පස්සෙ එන සද්දෙන් පස්සෙ කට්ටිය දුවන් යනවා තරගය දිනන්න ඒ යන්නෙ පිස්සු කෙලින සෙට් එක එතකොට කාලි ගිහින් වදිනවා කොන්ඩම් එකේ කවරයේ එතකොට අර අනාගතය බලන බමුණු කාලි ගෙන් පෙන්නන්නෙ ටිකක් බුද්දිමත් ශුකාණු ගැන එයා දුවන්නෙ නැ තරගෙ දිනන්න මේකෙන් කියන්නෙ මෙහෙම ලංකාවට වෙලා තියෙන්නෙ අර වගේ බුද්දිමත් ශුක්‍රාණු සංසේචනය වෙන්නෙ නැතුව පිස්සු කෙලින ශුක්‍රාණු සංසේචනය උන නිසා කියලයි ඊට පස්සෙ එකම සිද්දිය ආයි ආයිත් වෙනවා කියන්නෙ ඉපදීම මරණය ගැනයි මං බලන විදිහෙන් මට තේරුනේ ඒ විදිහට මොකක්ද දන්නෙ නෑ හැබැ‍යි ඇත්ත anyway කොහොම හරි වීඩියෝ එක මරු පට්ට quality #kaali
@amodhdilshan2808
@amodhdilshan2808 9 ай бұрын
😵😵
@Imesh_Sasmika
@Imesh_Sasmika 2 ай бұрын
Like watenne nathi comments :(
@shangaming1167
@shangaming1167 2 ай бұрын
@@Imesh_Sasmika thanks buddy
@SirilAyya
@SirilAyya 10 ай бұрын
ඇත්තටම මේක පිස්සුවක් කොල්ලෝ 😍 next level හැම අතින්ම 😘😘😘
@Kaali
@Kaali 10 ай бұрын
ආදරෙයි සිරිල් අයියේ ❤
@harshathennakoon9420
@harshathennakoon9420 9 ай бұрын
කෝ බල්ලො වීඩියෝ..😅😅
@Kelwiz
@Kelwiz 10 ай бұрын
මාර තේරුමක් තියෙනවා මේකේ🍻 කාලි වැඩේ පට්ට.. චරිත ටිකත් මරුවටම මේ දේ වදින්නම රගපානවා ආදරෙයි🥂
@dcmmod1848
@dcmmod1848 9 ай бұрын
Kelwiz ayya
@harshathennakoon9420
@harshathennakoon9420 9 ай бұрын
Kelwis bro ❤❤❤❤
@ExplainingHut
@ExplainingHut 5 ай бұрын
ඒ music නිසාමයි ආය ආය බලන්න හිතෙන්නෙ ආ 😂❤ කුපිරියක් 😩
@RoamRecall_Diaries
@RoamRecall_Diaries 9 ай бұрын
මේ වගේ අදහස් තියන මිනිස්සු ඉන්න රටක. නොපෙනෙන බැමි බැඳපු උන්ට පේන්න එකතු වෙමු.. නියමයි කාලි... grate job ❤😢
@pojithakarunathilake4278
@pojithakarunathilake4278 10 ай бұрын
අසියාවේ මුතුඇටේ ජීවීත කතාව කෙටියෙන් ❤ සහ හරිම තැනට හරිම විදියට වැදෙන්න දීලා තියෙනවා. ගැම්මක් ❤ කාලී is back
@NipunNeehara
@NipunNeehara 10 ай бұрын
ඔලුව අත ගලා හරිම තැනට ටොක්ක ඇන්නා 💪 respect kaali ❤
@jkkingofficial
@jkkingofficial 9 ай бұрын
එකපාරක් බලල තේරුන් නැත්නම් ආයෙ පාරක් බලල් තේරම් ගන්න. මේකෙ වසන්නනම් මේක තේරුම් ගන්නම ඕනෙ කතාවක්❤ Great work kaali
@GaToR_SL
@GaToR_SL 6 ай бұрын
අන්තිමට පෙන්නන්නේ මේ සේරම ආතල් එකක් විතරයි කියලා. ඒ කියන්නේ එක එක සතියෙන් සතිය මිනිස්සුන්ට එක එක ආතල් දීලා මිනිස්සුන්ට තියෙන ඇත්තම ප්‍රශ්න අමතක කරවනවා මේ දේශපාකලයො. Great Idea කාලී.
@Ash.789
@Ash.789 10 ай бұрын
ලොකු අර්ථයක් . fighting සීන් ටික ලංකාවේ ෆිල්ම් වලට වඩා හොදට හදලා තිබ්බා❤😊
@slsunny8359
@slsunny8359 9 ай бұрын
හොදට නෙමෙයි බන් හොදටම හදලා
@Ash.789
@Ash.789 9 ай бұрын
@@slsunny8359 hari hari uba kiyana deyak thamai😌
@pramodrasanjana610
@pramodrasanjana610 10 ай бұрын
දේශපාලන මඩමෙ උබලා තාමත් හුජ්ජ කොල්ලො,කෙල්ලො feel it kaali 💓
@udayamahesh4150
@udayamahesh4150 9 ай бұрын
පට්ට කාලි මෙ රටෙ මිනිස්සුන්ට මෙහෙම හරි ආන්ඩුව දෙන ආතල් තෙරැම් කරනවට,වෙනසක් ඔනි පැහැදිලි වම AkD ඔනි
@induwarakondasinghe2544
@induwarakondasinghe2544 9 ай бұрын
සමස්ත සමාජයම කොන්ඩමයක් තුළ හිර කිරීම තරයේ හෙලා දකිමි. ( Respect Kaali ❤ )
@maleesha109
@maleesha109 10 ай бұрын
පට්ට කොන්ද පන තියාගෙන කරපු පට්ට වැඩක්. Characters ටිකත් පට්ට. 🤙❤️👌😂😂
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 10 ай бұрын
Reality in 15min ✌️ Concept 🔥 Great Work Kaali 🖤 Respect
@Kaali
@Kaali 10 ай бұрын
ආදරෙයි මචෝ ❤
@musicproduction6923
@musicproduction6923 9 ай бұрын
Live වරෙන් 😒
@dilshanrajakaruna139
@dilshanrajakaruna139 9 ай бұрын
@@Kaalidxe
@DevonSenarathna
@DevonSenarathna 9 ай бұрын
Fav Parts 💖👌 5:17 8:55 14:48
@sajithchathuranga1412
@sajithchathuranga1412 9 ай бұрын
Great Job Kaali. This is reality all who are experiencing. Respect Brother 🙏
@AnjanaHew.
@AnjanaHew. 10 ай бұрын
අවුරුදු ගානක් අපි දකින සිදුවීම් පැකේජ් එකක් එකපාරටම මූන ඉස්සරහ අතඇරල දැන්වත් හැදියන් කියනව වගේ හැගීමක් ආව බොසා.... සුපිරියක් කාලි ❤
@HP-hu8rw
@HP-hu8rw 10 ай бұрын
කී දෙනෙක් ඕවා එක එක විදියට සමාජගත කරල තියනවද? ලංකාවද හැදුනෙ?😂
@dilanwijerathna2041
@dilanwijerathna2041 17 күн бұрын
මේක තේරුම් ගන්න මාර ගේමක් දුන්නා පට්ට නිරමාණයක්
@subashpramu269
@subashpramu269 9 ай бұрын
මහා කාලකන්නි feeling එකක් ආවා සමහර තැන් වල,😑🥲
@thescorpion69
@thescorpion69 10 ай бұрын
තේරුන් නැති අයට සරලම තේරුම: ඔය මුලින් ඉන්න kaali variant එකයි කෙල්ලයි විතරයි ඇත්තම මිනිස්සු. ඊට පස්සෙ පෙන්නන හැම character එකක්ම ශුක්‍රාණු. Competition එක තමා දුවල ගිහින් ඩිම්බය කියන ගෑනු ළමයව බදාගන්න එක. මේ ටික කීවම ඔක්කොම ක්ලියර් නේ.
@hirudikapremaratne2034
@hirudikapremaratne2034 10 ай бұрын
Ty
@idusaralakmuthu-vd2oe
@idusaralakmuthu-vd2oe 10 ай бұрын
1 වෙනි layer එක විතරයි බන් ඕක 🙂
@thescorpion69
@thescorpion69 10 ай бұрын
​@@idusaralakmuthu-vd2oeහරි බන් මම කීවෙ සරලම තේරුම කියල. Story යේ basic ම තැන මම කීවෙ.
@extremebp8891
@extremebp8891 10 ай бұрын
​@@idusaralakmuthu-vd2oeඉතින් වෙන ලේයර් නෑනෙ. ඕකනෙ තේරුම.වෙන මොනවද?
@slhushcreation7205
@slhushcreation7205 10 ай бұрын
@avishkabasnayake3571
@avishkabasnayake3571 10 ай бұрын
කතාව කෙටියෙන්.. මේ රටේ නිවුස් හදන කාලෙන් කාලෙට එලියට එන එක එක රට විනාස කරන චරිත උන්ගෙ මහ උන් උපත් පාලන ක්‍රම (කොන්ඩම්) use කලානම් දැන් නෑ.. කාලි සුපිරි මේක.. btw ජූඩ් අයියගෙ ටිකත් මරු ❤❤
@Hasithamadhubhashana1
@Hasithamadhubhashana1 10 ай бұрын
Nice content kaali❤...මේ වගේ මිනිස්සු සතුටු කරන ගමන් දැන් තියෙන එක එක සෙල්ලම් සමාජෙ ට කියලා දෙනවට respect 🫡
@erandimunasinghe6082
@erandimunasinghe6082 9 ай бұрын
Awww great concept and not bored well done Kalu Aiyah ❤
@sasmithawerellagama7745
@sasmithawerellagama7745 10 ай бұрын
Game සේරම අමුවෙන්ම 🔥 Supiriyak ❤️🔥
@thili5083
@thili5083 10 ай бұрын
Ekane bro
@Rajith_nandana
@Rajith_nandana 10 ай бұрын
@thejana_wikii
@thejana_wikii 10 ай бұрын
විනාඩි පහලවකින් පනහකට විතර ගැහුවා කොන්ඩම් නැතුව 😴 ⚡❤⏳🔥
@Kaali
@Kaali 10 ай бұрын
Finally someone
@kavindubimsara5867
@kavindubimsara5867 10 ай бұрын
මේක තමයි හරිම comment එක 😑 දෙපාරක් බලන්න හිතෙනවා එකෙන්ම 💪
@isudeshsm
@isudeshsm 10 ай бұрын
කතාව...❤️
@random_memes818
@random_memes818 10 ай бұрын
Attamy.💀
@buddhiket
@buddhiket 10 ай бұрын
😂😂😂ඔව් යකෝ
@mudithabandara8575
@mudithabandara8575 10 ай бұрын
Ipoint was taken ,this is what i call next level Kaaali good one bro !! Good luck 👌
@StudioBurnOfficial
@StudioBurnOfficial 9 ай бұрын
What a production 😍 Concept 🤩 Great work team kaali ❤️ Keep going 🖤
@SomiduDilankara
@SomiduDilankara 10 ай бұрын
මට තේරුන විදිහට... ඕකේ හැමෝම ඉන්නේ තාම ශුකාණුවක් විදිහට එක වෘශණයක.. ඒකෙ ගම කියන්නේ ඒකට.. ඉතින් ඒ ගමේ ඉදලා ගිහින් පලවෙනියට ඩිම්බය ඇතුලට යන කෙනා දිනුම්..ඔය ඉන්න ඔක්කොම චරිත ටික ඉන්නේ ඔය වෘශණයක ... alarm එකක් වදින්නේ ejaculation එකට කාලේ හරි කියන්න... එතකොට 14:31😂epic ඒත් කොන්ඩම් එකක් පාවිච්චි කරලා නිසා කාලිට යන්න බැරිවෙනවා.. ඒකයි අර ගිහිල්ල බැරියර් එකක වදින්නේ... කොහොම හරි උපත් පාලන ක්‍රම පාවිච්චි කලානම් මේ මුකුත් ප්‍රශ්න නෑනේ😂💔 Epic creation Kaali❤💥.
@Kaali
@Kaali 10 ай бұрын
😌❤
@skwkumara9250
@skwkumara9250 10 ай бұрын
ලෝකෙට පහල වීමේ කලාව මෙතන තියෙන්නේ... (පස් මහ බැලුම්...).. සංකීර්ණ කතාවක්..තේරෙන විදියට දැනෙන්න දීල තියෙනවා.. සුපිරි වැඩක්...
@Kaali
@Kaali 10 ай бұрын
Nicee ❤
@designereagle5456
@designereagle5456 9 ай бұрын
perfect work . Respect to your editing talent and ideas about society, For KAALI.
@solotravelwithisuru-ou1oq
@solotravelwithisuru-ou1oq 10 күн бұрын
Eka maru❤
@KavinduRanasinghe
@KavinduRanasinghe 10 ай бұрын
"මේක යන එකම රවුමක් උඹත් මාත් මේකෙ ඉත්තෙක්" Kaali is Back 🤩
@pasinduthiran2374
@pasinduthiran2374 10 ай бұрын
Manasick 🔥
@vishwapraween6564
@vishwapraween6564 10 ай бұрын
"සෙල්ලම දන්න කාලිට රූල්ස් කියලා දෙන්න ඕන නෑනෙ "ගින්දර ❤️‍🔥
@thilankamadhubashana6686
@thilankamadhubashana6686 9 ай бұрын
හැමදාමත් වගේ සුපිරියක්.❤ අපේ සමාජයේ හැටි... ඉස්සර වගේ නෙමෙයි තමා. එක එකාට ඕනි හැටියට අපිව නටෝනවා😖
@shehangamlath127
@shehangamlath127 9 ай бұрын
අම්මො එකනම් මාර . එකම වීඩියෝ එකකින් ඔක්කොම 😂😍😍😍 සුපිරියක්. ජයවේවා. කාලී
@TechWithWicky
@TechWithWicky 10 ай бұрын
අඩෝ, මේවා ඇත්තටම මේ රටේ 80%ක්ම උන්ට බර වැඩියි. උදේ 6ට ඇහැරිලා 7ට ගෙදර ඇවිත් නිව්ස් කියලා ජෝක් එකක් බලලා FB එකේ උඩ පල්ලෙහා යන ගමන් ඊළඟ අවුරුද්දේ මිලියනයර් කෙනෙක් වෙන්න plan එකකුත් ගහලා බුදියලා පහුවදාටත් ඒ ටිකම කරන උන් ඉන්න රටකට ගැලපෙන්නේ නෑ මේ වගේ content.
@Kaali
@Kaali 10 ай бұрын
ආදරෙයි විකී ❤❤
@nuone_9636
@nuone_9636 10 ай бұрын
හැමෝම දුවන තේරුමක් නැති rat race එක😪. හරියට අර ශුක්‍රානු වගේ. කොච්චර දිව්වත් වැඩක් නෑ.
@jokesvideos6424
@jokesvideos6424 10 ай бұрын
Mata meke views tika dakkma okma hithuna,vena ganiyege gosip ekk dammnm raha karla balnne,දුපතෙ උන්ට මෙවා බර වැඩි,මිට සැහෙන කාලෙකට කලින් ගප්පියත් කිව්වා,උටත් සැහෙන්න මඩ ගැහැව්වා
@nimeshsdasun2324
@nimeshsdasun2324 10 ай бұрын
mn me hatharaweni para balanne @@jokesvideos6424
@kavinduprabath7124
@kavinduprabath7124 10 ай бұрын
20% ට පුළුවන් වෙයි වෙලාවක, 80% හැඩ්ල් කරන්න.
@CookingAtViewPoint
@CookingAtViewPoint 10 ай бұрын
මේකනම් පිස්සුවක් කාලියෝ 😍🔥
@HenryDaniel-ls6bw
@HenryDaniel-ls6bw 10 ай бұрын
සිරාවටම පිස්සුවක් ❤ 🔥
@ThisaraPathum-gu8kt
@ThisaraPathum-gu8kt 9 ай бұрын
Grate kaali is back .. Good work brother ... Next time creat a movie .. good luck all
@PrabathDilshanYT
@PrabathDilshanYT 10 ай бұрын
Next lvl...හොද ආදර්ශයක්.❤ good job kaali.🎉
@VimanshiharaOfficial
@VimanshiharaOfficial 10 ай бұрын
ලංකාව නැමැති පිස්සු වාට්ටුවෙ නිහඬ සේවාවක් ඉටු කරන උතුම් චරිත ගණනාවක් 😂❤️ පොඩි මොළේ 😎❤️ පිස්සුවක් තමා
@janathheshan4230
@janathheshan4230 10 ай бұрын
තරගකාරී සමාජයක ඔබත් මමත් කඩුලු අතරින් දිවයන තරගකරුවන්ය ! Good Content Kaali❤
@PlanBShorts
@PlanBShorts 10 ай бұрын
මං ඔපනින් බැට්ස්මන්
@sukoyt2238
@sukoyt2238 10 ай бұрын
@@PlanBShortsmage eka 😂
@pavithranimsara5784
@pavithranimsara5784 9 ай бұрын
හම්මට සිරි වෙන එකක් ඒක.. Keep it up kali❤ my fav
@tharakadilshan6339
@tharakadilshan6339 9 ай бұрын
එ අදුර ප්‍රසිද්ධියේ දිපු අකනම මාරයි මාර feel සුපිරියක් කාලී අයියා ❤
@Udara_Madusanka_
@Udara_Madusanka_ 10 ай бұрын
අයේ පරන kalli ආවා.ඔන්න එහෙනම් ❤ මෙකත් සුපිරියක් 🎉❤
@ThisumDidulaka
@ThisumDidulaka 10 ай бұрын
විනඩි 15 කට වෙනම ලෝකයෙකට ගියා වගේ... පට්ට කලී 💥
@KaaliProjects
@KaaliProjects 10 ай бұрын
ඒ වගේ ලෝක තියනව ගොඩාක්.. 😌❤
@ThisumDidulaka
@ThisumDidulaka 10 ай бұрын
එහෙන්ම් මවල පෙන්නමු එවත් 🌝👁️
@raveeshashehan8070
@raveeshashehan8070 10 ай бұрын
ඒ ලෝකේ මේකම නේද කියල හිතෙද්දී🤧
@Dimuthu_K
@Dimuthu_K 10 ай бұрын
@@raveeshashehan8070 gon coment daanna epa bn😅
@AshanJayawardena
@AshanJayawardena 9 ай бұрын
100% Reality in 15 mins. Respect KAALI❤
@neshomjayalath591
@neshomjayalath591 9 ай бұрын
Next level 🔥💪, superb, great 🔥🔥
@supunabishek5792
@supunabishek5792 10 ай бұрын
මේකෙන් මේ සමාජෙට දෙන පණිවිඩය නම් next level බන් 💛💛
@nymphadoratonks6340
@nymphadoratonks6340 10 ай бұрын
ජූඩ් අයියත් ආතල් කොල්ලෙක් නේද 🙈 ආදරෙයි කාලී 🖤🌻
@sclovers9799
@sclovers9799 10 ай бұрын
Rosario,, ithin gammak thama.. god bless you all the guys
@drmanjulaprasad8736
@drmanjulaprasad8736 9 ай бұрын
Mind blowing, a masterpiece ✨️ super
@NapuraGaming
@NapuraGaming 10 ай бұрын
පස්වෙනි පාරත් බැලුවා බන් " ඒක වෙනමම leval එකක් "හැමෙකාටම ෆීල් වෙයිද කියලා තමා දුක "' සුපිරියක් කාලි " 🤝
@SharDhVlogz
@SharDhVlogz 10 ай бұрын
3:46 Tarantino වුනත් කැමති වෙනවා 😂!!! Broo... Camera shots EDITING MUSIC Directing වචන නෑ කුද්දා... සිරාවටම කොර වෙලා ඉන්නේ 🫡🗿
@Gallge.
@Gallge. 9 ай бұрын
Great job brothers❤.we will change This❤🎉
@luckytvofficial01
@luckytvofficial01 9 ай бұрын
එක පාරක් බැලුවා ආයෙත් බලන්න ඕනෙ හරියටම තේරුම් ගන්න. සුපිරියක් ❤
@sadeepakalistus
@sadeepakalistus 10 ай бұрын
Kaali ඒක වෙනම එකක් 😳♥️ ජූඩ් අයියගෙ ඇක්ටින් next level ආ 😎♥️
@MadujithSagara
@MadujithSagara 10 ай бұрын
බැලූ බැල්මට surface meaning එකේ අපි දකින conventional society එක තියනවා. එතනින් එහාට ගියාම තියනවා metaphorical meaning එක. ඒක එන්නේ shots වල තියන උපමා, රූපක සහ හැඩතල එක්ක. ඊට පස්සේ අර මිලියන ගානක් possibilities හොයන පිස්සෙක් සේ පෙනෙන පිස්සෙක් නොවන කෙනා පෙන්නනවා implied meaning එකේ එක පැත්තක්. ඒක ඕන පැත්තකට නවන්න පුළුවන්. හැබැයි මට ඕක ඇතුලේ simulation එකක් දුවන matrix එකකුත් පේනවා. ඒකේ architect වන කොන්ඩේ බැදපු උස විසබීජෙකුත් පේනවා. මට මුහුර්තයට කලා වගේ Author ට කලා වගේ මේකටත් review එකක් කරන්න හිතෙනවා. බලමු ෴ වීඩියෝ එක එක පාරයි තාම බැලුවේ. මට මේක අස්සේ එක එක scinarios පේනවා. But, මේක review කලොත් ඕකේ කියන ඔක්කොම decript කරන්න වෙනවා. එතන ලොකු අවධානමක් තියනවා. හෙතුව personnel attacks සහ දිරෝගන්න අමාරු වෙන නිසා. toxic base attack එකකට හිත හදාගන්න පුළුවන් උනොත් මේකේ review එක ඒවි කාලි
@nihalnalaka633
@nihalnalaka633 10 ай бұрын
කියන තැනකට වදින්නම් decript කර දෙනු මැනවි. ඔයා මේක විනාසම කරනවා ඒකාන්තයි
@ishanagasti3849
@ishanagasti3849 10 ай бұрын
ඔයාටයි රන්දිකටයි තමා මේ වගේ ගැට ලෙහන්න පුළුවන් කොහොමත්. හැබැයි toxic fan base කතාවත් ඇත්ත
@ranganasampath5164
@ranganasampath5164 10 ай бұрын
yes please do it 🙏🙏
@sapumalsampath
@sapumalsampath 10 ай бұрын
එපා, අපේ මොල තවත් අවුල් වෙන එකයි වෙන්නේ
@Kaali
@Kaali 10 ай бұрын
හොඳ reading එකක් ❤
@StudioKASSALK
@StudioKASSALK 10 ай бұрын
😎✌️ The best KZbinr in Sri Lanka in the future
@chamothrashmika4997
@chamothrashmika4997 10 ай бұрын
Unbeleverbel vision great job kalii💙
@geshujesy9878
@geshujesy9878 10 ай бұрын
දෙපාරක්ම බලලත් මට තේරුනේ 5min වගේ කොටසක් විතරයි. වචනයක් වචනයක් ගානෙ ලොකු තේරුමක් තියෙනව.❤ අපේ රටේ ජීවිතේ කෙටියෙන් 15min වලින් 😢
@dula8199
@dula8199 10 ай бұрын
මොඩ මී හරකො මේ මුතු ඇටේ සතියෙන් සතිය උන ආතල් සිද්දි බන්
@gotayimbara1185
@gotayimbara1185 9 ай бұрын
​@@dula8199අර batmange seen එකයි ජූඩ්ගේ ෆාදර් seen එකයි මොකක්ඩ ඒ දෙක විතරයි තේරුන් natte
@telethiraya
@telethiraya 10 ай бұрын
මේක තේරුම් ගන්න පුලුවන් නම් හැම කෙනෙක්ටම ❤ සුපිරි කාලි❤️
@sajeewarashmika136
@sajeewarashmika136 9 ай бұрын
Wachana thathwikai, kathawa yatharthikai, katha serama swabawikai, aswabawika kawaren me okkoma berune nathi hadai, 😂 eth awasanwata therum gatta eka hirawuna hadai 😢❤ ( keep it kali Sir )
@asangasameera3068
@asangasameera3068 9 ай бұрын
Eka maru. 👍👍👍
@marzz_x
@marzz_x 10 ай бұрын
මිලක් නැති මඩක්❤ WELL DONE BIG BOY😍✌
@sasindupunsara
@sasindupunsara 10 ай бұрын
අදිසි බාදකයෙන් ශුක්‍රානුවල මාර්ගය අවහිර විය.🤭 ලොකූ කතාවක් ජයවේවා...!🎉
@Laiya
@Laiya 9 ай бұрын
kaali kiyana character ekata galapenne me wage concepts thamai 😍 15 mins walin society eka gana scoiety ekatama pennapu supiri wadak ❤
@GoldenMusic9990
@GoldenMusic9990 9 ай бұрын
Supirima charithayak❤
@sahangayantha
@sahangayantha 10 ай бұрын
තුන්පාරක් බැලුව දැනටම.. හැමිනෙන්න දීල තියෙනවා.. කැරකෙන රොදෙක මේ එල්ලිල ඉන්නෙ කියල හිතෙනකොට පට්ට දුකයි.. Content, music, fight, camera angles next level Kaaliyo.. act කරන set එකත් සුපිරියට දෙනව වැඩෙ.. Content එක ගැන නම් කියන්න වචන නෑ.. Next level වැඩක් කරාට උත්තමාචාරය..🙏👊❤ කොහොම උනත් ඉදිරි සතිය තීරණාත්මක සතියක් වන බවට තහවුරුයි.. 😉
@Kaali
@Kaali 10 ай бұрын
ආදරෙයි ❤
@MEL0DICMEM0RY
@MEL0DICMEM0RY 10 ай бұрын
අපේ remix එකකුත් තියෙන නිසා සතුටුයි🖤 8:27
@Rushgaming524
@Rushgaming524 9 ай бұрын
Audio & Video Best Bro khali ❤️🔥
@madushananjana42
@madushananjana42 9 ай бұрын
Fighting scene එකනම් Next level❤️‍🩹 ආදරෙයි කාලි❤
@imanthakaveen3366
@imanthakaveen3366 10 ай бұрын
ජීවත් වෙන්න රාමුවක් හොයන පරණ රාමුවෙන් අයින් වෙන්න බැරුව දත කන කොකුපනු ලංකාවාසී අපේ සාරාංශය :-) respect kaalii❤❤
@AutoHubSL
@AutoHubSL 10 ай бұрын
ඒ ප්‍රඩක්ශන් එකට ඉරිසියයි යකෝ!!!
@Kaali
@Kaali 10 ай бұрын
ආදරෙයි ❤
@pathumdivyanga9547
@pathumdivyanga9547 7 ай бұрын
mekanam pissu video ekak 2veni paratath baluwa😍😍
@worldtask9900
@worldtask9900 9 ай бұрын
Ado super brother. Good work😍
@kuvinduindusara611
@kuvinduindusara611 10 ай бұрын
අපි හැමදාම එකම දේවල් ටිකක් කිසිම තේරුමක් නැතුව චරිත සහ මාතෘකා මාරු කර කර කරන්නම් වාලෙ කරනව. ජයක් නැති සමාජයක හිරවෙලා හැමදාම ඉන්න තැනිනුත් පහල්ට වැටෙනව.. හැමදෙයක්ම අමතක කරන්න සතියෙන් සතිය අලුත් සිද්දි..අද හොද එකා හෙට හොද නැ..මිනිස්සුන්ගෙ අනුකම්පාව විකුනන් කනව, ශ්‍රද්දාව අන්ද භක්තියකට හරවල මිනිස්සු වහල්ලු කරන්... ඕන වැරැද්දක් නිදොස් කරගන්න හේතූ....පිල් බෙදිල මරාගද්දි කාලිටත් බැනුම් අහල නඩු කන්න වෙන්න පුලුවන්... . මෙච්චර කාලෙකට දැකපු සුපිරිම Content එකක්.....Acting, Fighting අයෙ ඉතින් සුපිරිම සුපිරී... තවත් ඉස්සරහට මීටත් වඩා සුපිරි එවා ඔන..... ජය මහා කාලී........... . . (ප.ලි) චරිත රගපාපු සෙට් එකම අයේ ඉති පට්ට Createive.............
@girlyvibe
@girlyvibe 10 ай бұрын
ලංකාවේ සංකීර්ණ සමාජය කෙටියෙන් ❤ ඒත් ඕක තාමත් බහුතරයක් මිනිස්සුන්ට තේරිලා නෑ ...😣
@cozygirl5640
@cozygirl5640 9 ай бұрын
1:36 “මන් මගේ අයිඩියාස් වෙලාවකට උන්ට බෙහෙත්, ආයුධ වගේ දෙනව. එතකොට මට සල්ලි එනවා, උනුත් සතුටින් මාත් සතුටින්” පස්නෙ අමතක වෙන්න ,”මේ සතියෙ එක චූන් එකක් ඊලඟ සතියෙ තවත් එකක්”, ඕක තමයි ලන්කාවෙ ජයක් නැති සමාජෙ දුවන විදිහ. මේකෙන් එලියට යන්න ට්‍රයි කරාට යන්න විදියක් නෑ, Dome එකක් ඇතුලෙ හිර කරල වගේ තියන් ඉන්නව කියන එක කොන්ඩම් එකකින් එලියට යන්න ට්‍රයි කරන සුදු මයෝනීස් වලින් පෙන්නල තියෙන්නෙ 14:50 Superb work Kaali😌👌 ❤️❤️
@tnboyvlogs
@tnboyvlogs 10 ай бұрын
වීඩියෝ එකෙන් සැබෑ අර්ථය තේරෙනකොට පපුව හිර වෙලා යනවා..... Video eka next level ❤
@Cadosl26
@Cadosl26 10 ай бұрын
Fighting session එක international level & SUPERB ❤️ Content එක පට්ට creative 🥵 production quality එක brand ekak bn😍
@Ghost201s
@Ghost201s 10 ай бұрын
ලංකාවට දෙයක් තේරුම් කරන්න දෙන සුපිරි ගේමක් respect කාලි අයියා❤
@kavindujayasinghe7055
@kavindujayasinghe7055 10 ай бұрын
Ado wachana nh bn. Next level 🥺💖💖💖
@akensanuk5076
@akensanuk5076 10 ай бұрын
maru KALI❤HITHANE DE BOHI 🧐ACTIVE INE BEST KZbinR😈
@dilshanperera1695
@dilshanperera1695 10 ай бұрын
Elevated concept with innovative creativity.... ඔබට ජය කාලි!!! 🙂
@vgtharindu5064
@vgtharindu5064 10 ай бұрын
තේරුණ විදිහට නම් මේකයි සීන් එක . මිලියන 15 ක් කියන්නෙ ශුක්‍රානු සයිල ප්‍රමානය ගෑනු ලමය හොයාගෙන බදාගන්න කෙනා දිනුම් කියනවනෙ මෙතනදි ගෑනු ලමය තමා ඩිම්බය . අර තාම ශ වෘශණ ඇතුලෙ ඉන්න එක එක විදියෙ ශුක්‍රානු ආශ්‍රයෙන් තමා අර සමාජෙ විවිධ චරිත ගැන කාලි පෙන්නුවෙ, සමාජෙ යන තත්වෙ ,political game ගැන එහෙම හින්ට් එකක් ගහල පෙන්නුව අන්තිමට වදින සයිරන් එකෙන් කියන්නේ ශුක්‍රාණු යන්න ලගයි කියන එක. ඒකනෙ සේරම දුවන්නෙ කඩාගෙන බිඳගෙන. කොහොමහරි ඉස්සෙල්ලා යන කාලි ගිහින් නොපෙනෙනෙ බිත්තියක වදිනවා. එ තමා කොන්ඩම් එක. කොන්ඩම් එකක දාලා විසික් කරන නිසා තමයි Possibility බලන එකා කියන්නේ කාගෙවත් චාන්ස් එක නෙවෙයි කියලා. ඒ ශුක්‍රානුවකින් හම්බෙන්නෙ අර පෙන්නපු වගෙ චරිතයක් නම් , ඌව හදනවට වඩා හොදයි කොන්ඩම් එකක දාලා විසික් කරන එක කියන එකයි අන්තිමට පෙන්නුවෙ
@woodcraft9408
@woodcraft9408 10 ай бұрын
Pin krnnm ona comment ekk
@Kaali
@Kaali 10 ай бұрын
හොඳයිනෙ ඔයා ❤
@southerncabservice6822
@southerncabservice6822 9 ай бұрын
සුපිරි , රිදෙන්නම දීලා... උබනම් පට්ට බං, දක්ෂතා බොහොමයි. ජයවේවා..
@GTL_VIBES
@GTL_VIBES 9 ай бұрын
ඒක වෙනමම ආතල් එකක් දෙන්නෙ ගැම්මක් කාලියෝ ❤🥰 ආදරෙයි
@vihandulsara3468
@vihandulsara3468 10 ай бұрын
මේ වෙනකන් තිර දාලා අපිට පෙන්වපු ලණු ටික ලස්සනට දිග ඇරලා නේ... සුපිරියක් තමා බන්!! ❤🔥
@Tharusha_L
@Tharusha_L 10 ай бұрын
ලංකාවේ ගොඩක් filmවල තියෙන fighting scene වල editingවලට වඩා 1000% සුපිරි editing.Superb Meaningful Short Film එකක් Good Luck Boys🤟
@sherenelantra9232
@sherenelantra9232 9 ай бұрын
Good work kaali. Keep it up
@B2BProjects
@B2BProjects 10 ай бұрын
Nice Concept Kaali❤️
@sandaruofficial2157
@sandaruofficial2157 10 ай бұрын
සමාජයේ රැවටිලිකාර නිරුවත එලිවුන අවස්තාවක්...මිනිස්සුන්ට කවදාවත් නොතේරෙන තිත්ත ඇත්ත අපි හැමෝම උන්ගේ කැරම් බෝඩ් එකේ එකා මෙහා කරන ඉත්තෝ විතරයි 🙏
@English64768
@English64768 10 ай бұрын
Ubata තෙරිලාත් නැ නෙ😂😂
@Dimuthu_K
@Dimuthu_K 10 ай бұрын
@@English64768 me jathiye comment dapu ekektawath therila na bn.un rallata ekama magula spam krnw😅😅😅
@X-electronics
@X-electronics 9 ай бұрын
​@@English64768තේරුම් කරපන්කො..
@buddhithamesh3221
@buddhithamesh3221 10 ай бұрын
කාට වත් දෙකට නැවෙන්නෙ නැතුව කොන්ද කෙලින් තියක් කරපු සුපිරි වැඩක් වැඩ්ඩෙක් යකෝ 💪❤
@chamoddissanayake...
@chamoddissanayake... 9 ай бұрын
Lankawe niyama යථාර්ථය pennanna ගහපු supiri content එකක් ❤ garait work kali❤
@abeyalion2891
@abeyalion2891 8 сағат бұрын
Kaali video එක nm next level ❤🎉
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 9 МЛН
бесит старшая сестра!? #роблокс #анимация #мем
00:58
КРУТОЙ ПАПА на
Рет қаралды 2,5 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 74 МЛН
Padiri Production - Butha Mandiraya
35:09
Padiri Production 'පදිරි'
Рет қаралды 347 М.
Tuition Wars - Gehan Blok & Dino Corera
15:07
Blok & Dino
Рет қаралды 1,2 МЛН
Apé Amma vs. Wild Cookbook & Yohani 🥊💪
10:27
ManiYa
Рет қаралды 950 М.
පවුකාරයා..! (The Sinner)
12:43
KAALI
Рет қаралды 367 М.
රාමා | ராமா | Rama  - A film by Ratta
16:15
Ratta
Рет қаралды 3,6 МЛН
1 or 2?🐄
0:12
Kan Andrey
Рет қаралды 6 МЛН
Stick Man Is NOT Having A Good Day 😢 | Shorts
0:37
Gruffalo World
Рет қаралды 18 МЛН
Щенок Нашёл Маму 🥹❤️
0:31
ДоброShorts
Рет қаралды 1,1 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
0:27
GiGaZoom
Рет қаралды 9 МЛН
Получилось у Вики?😂 #хабибка
0:14
ХАБИБ
Рет қаралды 4,1 МЛН