🔴සිද්ධියට මුහුණදුන් මාලිමා මන්ත්‍රී බෙංජි එකේ කප්පම් කතාව ගැන A to Z පැහැදිලි කරයි.

  Рет қаралды 54,720

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 509
@hashanekanayaka.9784
@hashanekanayaka.9784 3 күн бұрын
දෙරණෙන් ගැහුවෙ "මාලිමා මංත්‍රීට ජනතා විරෝදය" කියලා. මේ ජඩ මාද්‍යටනම් මොනවා හරි කරන්නම වෙනවා. දිලිත්ගෙ නයි දෙරණ
@emanside3519
@emanside3519 3 күн бұрын
Also hiru well planned game
@kindmoh
@kindmoh 3 күн бұрын
If this gov. couldn't cont roll these 2 media, no one can control forever...😮
@තිනෙත
@තිනෙත 3 күн бұрын
හෙනහතම ඉල්ලන්න වෙන්නෙ ඕවට තමයි .හොරුරැල ට පාඩු වෙනකොට ඔහොම තමයි .🐍 ගෙන් දරමිටිය බදින්න දෙන්න එපා ජනපති සොයුර
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 3 күн бұрын
කුඩු හිරු ඊට හපන්
@ranganisilva9851
@ranganisilva9851 3 күн бұрын
Yes that’s true
@sarathfernando9397
@sarathfernando9397 3 күн бұрын
ලංකාවේ ජනතාව දැනුවත් .මේ පරාජිතයින්ගේ කටුලෙවකන සුනඛයන් තමයි කියල .😮
@SumedaGunathilaka
@SumedaGunathilaka 3 күн бұрын
අත් අඩංගුවට ගන්න රජය අපකීර්තියට පත් කිරීමට එරෙහිව දඩුවම් ලබා දෙන්න .පරන හොරු මංකොල්ල කාරයෝ තමයි මෙහෙම කරන්නේ .දැන් මාලිමාව රජය යටතේ මුන්ට කිසිම දෙයක් නැහැ ,ජය වේවා මාලිමාවට
@lionproductions4622
@lionproductions4622 3 күн бұрын
අනිවාර්යෙන්. එක්කෙනෙක් දෙන්නෙක් නරක අය හිටියට , ගොඩක් අය හොද අය ඉන්නේ
@nimaljayasiri6065
@nimaljayasiri6065 3 күн бұрын
...කාර්ඩිනල් එක්කයි LTTE ඩයස්පෝරා එක්කයි ඩීල් දාලා ලෑජ්ජාවක් නෑති මිනීමරුවෝ ..ද්‍රෝහී JVP පච රෑල...
@DilhaniRodrigo-l4z
@DilhaniRodrigo-l4z 2 күн бұрын
අනිවාර්යෙන්
@tmkmnthennakoon3489
@tmkmnthennakoon3489 2 күн бұрын
කරලා තියෙන්නේ වැරද්දක් නම් කෙලින්ම අත් අඩංගුවට ගන්න...බෙන්ජි සමාගමට වාචිකව හෝ ලිකිත ප්‍රකාශයක් කරන්න කියන්න
@Sgdharmadasa
@Sgdharmadasa 2 күн бұрын
එකෙන්ම ඇත්ත.
@sriyanicranasinghaa8430
@sriyanicranasinghaa8430 2 күн бұрын
ජනාධිපතිතුමා.. මුන්ට. සෙල්ලම්. කරන්න.. දෙන්න.. එපා.. මුන්. මේ.. හරියට. හැසිරෙන්නේ... හොරබල්ලෝ. මුන්ට. නටන්න. දුන්නා. ඇති. N. P. P.. ජයවේවා 🌹🌹🌹
@chami8899
@chami8899 2 күн бұрын
ඔව් මේක නම් පාළනය කල යුතුමයි. නැත්නම් දර මිටි බඳින නයාට වෙච්ච දේ වෙනවා
@udithasli4962
@udithasli4962 3 күн бұрын
මේ මනුස්සයා දිහා බැලුවාම තේරෙනවා අහින්සක මනුස්සයෙක් බව.
@sunilsantha9698
@sunilsantha9698 2 күн бұрын
මේ විජයසිරි බස්නායක කියන්නේ වයඹ විශ්ව විද්‍යාලයේ හිටපු කතිකාචාර්ය වරයෙක්, වටිනා ගෞරවණිය මනුස්සයෙක්,අප පරාජය කල රට තුල පැවති මජර දේශපාලන සංස්කෘතියේ මකා දැමිය යුතු ඇදුරු සෙවනැලි , පරණ අවුරුද්දේ අළුත් අවුරුද්ද වෙනුවෙන් දුන් , ජනපති,අගමැති, ඇතුළුව සියළු සහෝදර, සහෝදරියන් හට සහා අප සැමට දුන් හොදම පාඩම, මෛත්‍රි සහෝදරයාට එහෙම නම් අපට කොහොමද? එන පොට හොද නැ,වහාම නිතිය හා ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක විය යුතුමයි.
@DulkithAbeywickrama
@DulkithAbeywickrama 2 күн бұрын
This fellow intervene in to a issue of a private company.. idiot they are trying to practice the same stuff as previous politicians.politicos should not interfere with private matters. That is rejected by the majority except those who are waiting for a gain.
@ChamindaSenarathna-s9x
@ChamindaSenarathna-s9x 2 күн бұрын
Wijesiri මහත්මයා awanka පුද්ගලයෙක්
@hyroproto4364
@hyroproto4364 2 күн бұрын
@@DulkithAbeywickrama Know the background before talking.. the thugs are from ex-politicians.. this has been happening for years here... thugs of politicians asking bribes from the transport... I agree that this was a matter for the police... but don't think for a second that there are no politicians involved
@Dudeera-my6tu
@Dudeera-my6tu 3 күн бұрын
පොලිසියේ හැසරීම පිළිගන්න බෑ.මේ සිද්ධියට නීතිය ක්‍රියාත්මක වීම සිදු කල යුතුයි
@kantakanata9643
@kantakanata9643 3 күн бұрын
පොලිිසියේ හැසිරිිම නිවරදියි
@slmicro3857
@slmicro3857 3 күн бұрын
පොලීසිය මිනිස්සුන්ට ගහන් නැතුව හිටිය එක හොදයි....නැත්නම් ඒකත් ප්‍රශ්නයක් වෙනවා
@ajithdesilva1202
@ajithdesilva1202 2 күн бұрын
100%
@nalinwanisekara6927
@nalinwanisekara6927 2 күн бұрын
පොලීසියේ තුන් දෙනයි හිටියෙ ඒ අයට කරන්න දෙයක් නෑ එතන.
@channapeiris8035
@channapeiris8035 3 күн бұрын
ජඩ මාධ්‍ය වලට වාරණ දාන්නම වෙනවා. නැත්තම් මේ රට ගොඩ ගන්න බෑ
@ranjanabeykoon297
@ranjanabeykoon297 2 күн бұрын
අනිවාර්යයෙන්
@GatherGlam
@GatherGlam 3 күн бұрын
මුං සෙට් එක දයාසිරිගෙයි නලින් බන්ඩාරගෙයි හෙන්චයියො ටිකක් කියල ආරන්චී...
@janithchathuranga2621
@janithchathuranga2621 3 күн бұрын
නලින් බන්ඩාරගේ කට්ටිය හිටියෙ ඔතන.
@GatherGlam
@GatherGlam 3 күн бұрын
@janithchathuranga2621 මුන්ටම ගිය රට එහෙනම් නේ... මුන් සෙට් එකම ඇරස්ට් කරන්ඩ තියෙන්නෙ..
@janithchathuranga2621
@janithchathuranga2621 3 күн бұрын
@GatherGlam ඔතන කලින් ඉදන් කප්පම් ගන්න case එකක් තිබ්බ. ඒක විසදන්න තමයි කට්ටිය අද company එකට ගියේ. ඔතන කෑගහන සෙට් එක නලින් බන්ඩාරගෙ කට්ටියක්. අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කර යුතුයි.
@nimaljayasiri6065
@nimaljayasiri6065 3 күн бұрын
JVP පච රෑල...කාර්ඩිනල් එක්කයි LTTE ඩයස්පෝරා එක්කයි ඩීල් දාලා ලෑජ්ජාවක් නෑති මිනීමරුවෝ ..
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 3 күн бұрын
මේ ගැන වහාම පොලිසියට එන්ට්‍රියක්දාන්න.....මන්ත්‍රීට එහෙමනම් සආන්‍ය අයට කොහොමටත් ආරක්ශාවක් නෑනෙ ?ඔබ මන්‍රත්‍රීවරයෙක් වශයෙන් මේ ""ත්‍රස්තවාෆ්න්
@dharmawitharama9235
@dharmawitharama9235 3 күн бұрын
මාලිමා රජය යටතේ මෙවන් සිදුවීම් මෙතනින්ම නතරවීම සදහා මේඅය නීතියේ රැහැනට වහාම ගත යුතුමය.
@ahmramlan6412
@ahmramlan6412 3 күн бұрын
පහුගිය කාලේ ලයිසන් චංඩි..ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුයි..
@nimaljayasiri6065
@nimaljayasiri6065 3 күн бұрын
@rajindraranjithsingh2520
@rajindraranjithsingh2520 3 күн бұрын
පරාදයේ ඇරියස් කවර් කරන්න හදන ඉදුල් කන්නේක්..👍@@nimaljayasiri6065
@ahmramlan6412
@ahmramlan6412 3 күн бұрын
@@nimaljayasiri6065 තොපිට රඟන්න නොවේ බහුජනයා රජයක් පත්කරලා තියෙන්නේ
@ahmramlan6412
@ahmramlan6412 2 күн бұрын
@@nimaljayasiri6065 බහුජනතාවක් ඡන්දය දීලා රජයක් පත්කලේ තොපිට රඟන්න නෙවෙයි
@nalinwanisekara6927
@nalinwanisekara6927 2 күн бұрын
@@nimaljayasiri6065කමෙන්ට් එක දැක්කම තේරෙනව නේද තමන්ගෙ බඩ වියත අහිමි වෙච්ච වේදනාව.
@arunalokuge1595
@arunalokuge1595 3 күн бұрын
රජයේ අය මහත්මා ලෙසින් හැසිරුනානම් ඒ ඇති. දැන් නීතිය ක්‍රියාත්මක කිරීම පොලීසිය අතේ. කප්පම් කතාවක් උළුප්පමින් වාර්තා ප්‍රසිද්ධකල මාද්‍ය වෙළෙන්ඳන්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. කටු කන්නන් ප්‍රථමවත් කටු දෙන්නන් දෙවෙනුවත් නීතිය ඉදිරියට.
@priyantharanuluge6402
@priyantharanuluge6402 3 күн бұрын
වහාම මේ චන්ඩින්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න
@KanthiLiyawrge
@KanthiLiyawrge 2 күн бұрын
අනිවාරේන්ම
@Anilkumarasinghe-n9p
@Anilkumarasinghe-n9p 2 күн бұрын
කොහොමත් නයි නාලිකාවට හොද නිවුස් මෙිවා මාලිමාවට ජයවෙිවා
@dfigurado
@dfigurado 2 күн бұрын
බෙංජී එකේ ට්‍රාන්ස්පෝට් කරපු නලින් බණ්ඩාරගේ හෙන්චයියන් 12 කගේ ගතමන්ට් එක නැති වීමේ ඔරොප්පුව. හැබැයි දැන් පෙනේ පුප්පන්න ඕනෙ නැත්තම් දරමිටියට බඳින්න ගන්නවා.
@soisvejai8771
@soisvejai8771 3 күн бұрын
පරණ ආණ්ඩුවේ හිටපු දේශපාලුවන්ගේ මැරයෝ තමා ඔය පහරදීම කළේ එතන උන්ව අත්අඩංගුවට ගන්න වහාම
@LalanthaPerera77
@LalanthaPerera77 2 күн бұрын
කොමිස් ගන්න විදිහක් නැති වෙන බව දැනගෙන කුලප්පු වුණු මන්දබුද්ධිකයෝ ටිකක් තමයි එතන හැසිරුණේ
@WJSoyza
@WJSoyza 2 күн бұрын
ආණ්ඩුව රකින්න අපි පෙරට එනවා මේ රට හදන්න ජනාධිපති තුමාට සහයෝගය ලබා දීම ජනතාව ගේ වගකීමක්
@yajasaji5955
@yajasaji5955 2 күн бұрын
අපි මාලිමාව
@abeywick5689
@abeywick5689 3 күн бұрын
තවත් මේවගේ සිද්ධි යක් නොවිය යුතුයි
@Shan621-n8f
@Shan621-n8f 2 күн бұрын
එය හදිසියේ සැලසුම් සහගත ක්‍රියාකාරකමක් විය යුතු බව ඉතා පැහැදිලිය. එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ හැසිරීම් ද කිසියම් උපදෙස් මත මෙසේ හැසිරෙන්නේ යැයි සැක කළ හැකිය. එහි සිටියේ මාධ්‍ය එකක් හෝ දෙකක් පමණි. මේ සියල්ල හදිසි සැලැස්මක් විය හැකිය අපි අපේ ජනතා ජනාදිපති අනුරකුමාර disanayaka sahodaraygen ඉල්ලා සිටින්නේ මේ සිද්ධීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා ලෙස කරුණාකර පසුගිය බංකොලොත් දේශපාලඥයන් සහ ඔවුන්ගේ හොරු සෙල්ලම් කිරීමට ඉඩ නොතබන්න. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්, නීතිවිරෝධී ව්‍යාපාර. කොමිස් ඉපැයීම් සිදු කිරීමට ශ්‍රී ලංකාව අතීතයක් සේය. රාජ්‍ය අංශයේ අනිසි භාවිතයන් සහ නීතිවිරෝධී ආනයන මුදල් ප්‍රතිලාභ.මෙය පියවරෙන් පියවර NPP රජයye තිරසාර පෙර සැලසුම් කළ සැලසුම් ක්‍රියාවලිය මගින් ibemaa නවතා දමන atha. අනාගතය සම්පූර්ණයෙන්ම නවතා දමනු ලැබේ. ඒ නිසා මේ හොරුන්ට සහ ඔවුන්ගේ ලොක්කන්ට හිටපු බංකොලොත් දේශපාලකයන් තරහෙන් සහ ව්‍යාකූලත්වයට පත්වෙලා. දැන් ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව මොන විදිහකින් හරි විනාශ කරන්න. මේකත් උන්ගේ නාට්‍ය වලට එක උදාහරණයක්.මේ මැරයෝ මලිමාට චන්දෙ දුන්නේ නෑ. එම නිසා එම පොලිස් නිලධාරීන්ට සහ එම මැරයන්ට එරෙහිව නීතිමය පියවර ගෙන මේවා පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා බලන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු. ඔවුන්ගේ අවසාන ආයුධය අරගලය විය හැකිය. නැතහොත් වාර්ගික හෝ කිසියම් විෂමාචාර ප්‍රහාරයක් විය හැකිය. ඒ නිසා අපි අපේ ජනාධිපතිතුමාගෙන් සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ මේ සිදුවීම් ගැන දැඩි අවධානයක් යොමු කරන ලෙසයි.
@ranjithwitharana7247
@ranjithwitharana7247 2 күн бұрын
These thugs have not right to harm citizens. Stern action should be against these hooligans of rejected politicos. This acts must be nip in the bud.
@hasanimadubashini9754
@hasanimadubashini9754 3 күн бұрын
පරයන්ට නටන්න නම් දෙන්න එපා ආන්ඩුවට කියන්නේ අපි ආන්ඩුවක් හැදුවේ මේවගේ සක්කිලි බල්ලන්ට ආයි රගන්න දෙන්න නෙමෙයි වහාම නීතිය ක්‍රියාත්මක කරන්න .පරණ බල්ලෝ වහාම බැඳලා දාන්න.
@arunalokuge1595
@arunalokuge1595 3 күн бұрын
ඔව්, ජනතා මුදලින් බලු එන්නතත් විදිමු. මුන්ගේ බලු භීතිකාව තුරන්ම කල යුතුයි.
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 3 күн бұрын
ආණ්ඩුවේ මන්ත්‍රී ලා රකින හැටි පොලීසියේ උන් 😂😂
@kantakanata9643
@kantakanata9643 3 күн бұрын
ආන්ඩුවෙ හරි මොකේ හරි පොලිිසිය ගත්තේ නිවරදි පැත්ත
@ahmramlan6412
@ahmramlan6412 3 күн бұрын
@@kantakanata9643 දැන් අර මනුස්සයාට ගහපු එක නිවැරැදි ද
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 2 күн бұрын
@@kantakanata9643නිවැරදි ?,අපි ගෙදර යවපු කුඩුකාර ,මිනීමැරු ඇමතිලා ඉස්සරහ දෙකට නැමුණු පොලිසිය මේවගේ මන්ත්‍රී කෙනෙකුට මැර තර්ජන කරද්දී පාඩුවේ ඉන්න එක කොහොමද නිවැරදි වෙන්නේ බං,ඔහෙලට චූන් ඇති ඒත් මේවගේ දේවල් රටේ ආරක්ෂාව ට ප්‍රශ්නයක් 👍
@BlueSky-v1l
@BlueSky-v1l 2 күн бұрын
@@kantakanata9643මොකක්ද මෙතැන මේ මංත්‍රීලගෙන් වෙච්ච වැරැද්ද
@lakshmansamaraweera894
@lakshmansamaraweera894 3 күн бұрын
රටෙ බලයතියන ආන්ඩුවට මෙවාගෙ බල්ලන් කරන උද්ගොශන වලට වහම පිනර අරගන සියලුම වෙ.. පුතා ලව බන්දනාගාර කලයුතුයි.
@kumarans-s7c
@kumarans-s7c 3 күн бұрын
අපි බලාපොරොත්තු වෙනවා .. සාධාරණයක් ඉටුවෙයි කියල ! අපගේ බලවත් කණගාටුව !!!!
@gkbwije2809
@gkbwije2809 3 күн бұрын
මුන්ට දඬුවම් දෙන්න පරක්කු කරන්න එපා.
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 3 күн бұрын
ආණ්ඩුවේ මන්ත්‍රී ලට මෙහෙම නම් 😢,මේවගෙන් පක්ෂයට වෙන අපකීර්තිය.බලාගෙන ඉදලා හරියනවද ???
@preethiperera9261
@preethiperera9261 3 күн бұрын
මෙහෙම ගියොත් ආන්ඩුව දරමිටි බදින්න ගනි චන්ඩි..පෙනේ ටිකක් පෙන්වන්න නැත්නම් මේ වගෙ අය තමා අපහසු වට පත් වෙන්නෙ මන්ත්‍රී ල
@nalinkatuwanage444
@nalinkatuwanage444 3 күн бұрын
මේ තක්ක්ඩි රැළට උපරිම දඩුවම් දීපල්ලා මෙහෙම දගලන්න දෙන්න එපා එක එකාට මාලිමාවට තියෙන බලය මුන් දන්නෙ නෑ
@nirmithaheshara1950
@nirmithaheshara1950 3 күн бұрын
මේ දඩබල්ලො නම් බැදල දාන්නම ඕන.නැත්නම් ලොකුවට කරදර වෙයි
@IranganiUwagedona
@IranganiUwagedona 3 күн бұрын
පොලිසිය කිසිම දෙයක් කලේ නැහැ අපි දැකපු විදියට පොලිසිය කළහාකාරි උදවියට කිසිම බාදාකිරිමක් කලේ නැහැ
@esalaratnayake5398
@esalaratnayake5398 2 күн бұрын
පැහැදිලි කිරීම ඉතාමත්ම හොඳයි.
@kumarinahalla3516
@kumarinahalla3516 3 күн бұрын
දඩුවම් දියයුතුමය මෙ අයට
@Rajapaksha-p1z
@Rajapaksha-p1z 3 күн бұрын
ඕය විදියට හෑල්ලුවීම නම්හොද නෑ තදීන් නොහිට්යොත් අතකොලුකරගනීව්
@gamingපඹයා-s9f
@gamingපඹයා-s9f 2 күн бұрын
ජනාධිපති තුමනී නීතිය ඉටු කරන්න
@disnaw992
@disnaw992 3 күн бұрын
මේ සිද්ධියට කාගේ හරි බලපෑමක් තියනවා.ඒ ගැන සොයා බලා නිතිය ක්‍රියාත්මක කරන්න පියවර ගන්න ජනපති තුමනි
@sumithpriyantha9699
@sumithpriyantha9699 2 күн бұрын
ඔවුන්ට අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුමයි
@karuapp6083
@karuapp6083 3 күн бұрын
කසිප්පු ජොනී ගෙ මිනිසුන් , කෝ නීතිය?
@ajithwijewardena5510
@ajithwijewardena5510 2 күн бұрын
මුන් පරාජයෙන් වියරු වැටිලා තියෙන්නේ
@nilunilu4025
@nilunilu4025 3 күн бұрын
සාමකාමී උද්ඝෝෂණ යට ගහපු අය පරිස්සමින් ආරක්ෂක නිදාරීන් කැටුව ගමන් කරන්න
@PercyWick-z7j
@PercyWick-z7j 3 күн бұрын
සේරම අත් අඩංගුවට අරන් උසාවි දාන්න
@nimaljayasiri6065
@nimaljayasiri6065 3 күн бұрын
____ද්‍රෝහී JVP පච රෑල...කාර්ඩිනල් එක්කයි LTTE ඩයස්පෝරා එක්කයි ඩීල් දාලා ලෑජ්ජාවක් නෑති මිනීමරුවෝ ..
@kapila1110
@kapila1110 2 күн бұрын
දැන් ඉවසුවා අැති පරයන්ට දැන් කෑම නොදුන්නොත් මුං තව තව ඉස්සරාට එනවා
@maheshkariyapperuma5165
@maheshkariyapperuma5165 2 күн бұрын
Good... සියලුම කප්පම් case සුනු විසුණු කර රටම සුද්ද කරමු....
@SisiraKumara-y3f
@SisiraKumara-y3f 3 күн бұрын
ඔහොම නටන්න දුන්නොත්නම් මේ අන්ඩුවටත් බඩුම තමයි
@dsaluth8413
@dsaluth8413 3 күн бұрын
නලීන් බංඩා
@roshanthananayakkara1973
@roshanthananayakkara1973 3 күн бұрын
Kasippuwo
@vishakavishaka5965
@vishakavishaka5965 2 күн бұрын
රටට පැහැදිලියි පරාජයෙ වියරැව පැලැන් කරලා.කරන.වැඩ
@anuraedirisinghe1823
@anuraedirisinghe1823 3 күн бұрын
මාලිමාවේ නිහතමානී බව නිවට කමක් ලෙස තේරුම් නොගැනීමට කටයුතු කරන්න
@rathnasirikalansooriya9582
@rathnasirikalansooriya9582 3 күн бұрын
Malimawata jaya wewa ape ratata jaya wewa
@WJSoyza
@WJSoyza 2 күн бұрын
ගරු ජනාධිපති තුමනි පැරදුන පාදඩ බංකොලොත් පහර බල්ලන්ට නියම දඩුවම ලබා දෙන්න අපි අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුව හොඳ ගමනක ආරම්භ ය ඉවසන්න බැරි පහර යෝ
@manoriyapa5151
@manoriyapa5151 3 күн бұрын
ඔයිට වඩා කොන්ද කෙලින් තියන් ඉන්න ඕනේ.... පොලිසිය බුදිද?
@kapkodithuwakku1798
@kapkodithuwakku1798 2 күн бұрын
නීතිය අකුරටම ක්‍රියාත්මක විය යුතු අවස්ථාවක්
@SanjeewaGunerathna
@SanjeewaGunerathna 2 күн бұрын
පිස්සො කලබල උනාට දොස්තර කලබල වෙන්නේ නැහැ මහත්තයෝ.මාලිමාව රට හදන ගමන අපි යමු.මාලිමා රජයට ජය වේවා.අනික මේ ආපු උන් මාලිමාවට චන්දය දීපු උන් නෙවෙයි කියලා හොදටම පේනවා
@LeyanaarachigePerera
@LeyanaarachigePerera 2 күн бұрын
මේ වගේ නිවුස් කියවනකොට චතුර මල්ලිගේ තියෙන හිනාව.. හරීරීරීරීම ලස්සනයි...😂😂
@n.perera1063
@n.perera1063 3 күн бұрын
Ethana hitiya සේරම අයව අත්අඩංගුවට ගන්න
@janakpitawala1146
@janakpitawala1146 3 күн бұрын
159 ක් දුන්නේ හුරතල් කරන්න නෙවෙයි මේ හොද සලකුණක් නෙවෙයි . පලවෙනි අවස්ථාවේදී මර්ධනය කරන්න ඕනි
@sugathpriyantha1058
@sugathpriyantha1058 2 күн бұрын
මෙවගෙ දේවල් තවත් නොවෙන්ඩ අනිවාර්‍යෙන් මුන්ට දඩුවම් දෙන්ඩ ඕනෙ.නැත්නම් රට වටේම මේක වෙනව..මුන්ගෙ ඊලග ප්ලෑන් එක මේක
@asokawijerathna962
@asokawijerathna962 2 күн бұрын
මෙවැනි පුශ්ණ මතුවූ පසු එයට මුහුණ දෙන තැනත්තන් විසින්ම මාධ්‍යට පැමිණ ඡනතාව දැනුවත් කිරීම ඉතාම හොඳයි.
@WJSoyza
@WJSoyza 2 күн бұрын
මාලිමාව ජනතා නියෝජිතයන් කප්පම් ගන්න පිරිසක් නොවේ ඔහුන්ට අවශය ජනාධිපති තුමා ගේ දේශය ගොඩ නැගීමෙ කාර්යයට ශක්තියක් වෙන්න යි
@SadunSenewirathna
@SadunSenewirathna 2 күн бұрын
මේවට නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕන අනිවාර්යයෙන්ම.මාලිමා නම එලියට දාගෙන වෙන පරයො මේ වැඩ කරනව.ගැටලුවක් තියෙනවනම් නීතියට යන්න පුලුවන් ඕන කෙනෙක්ට.. ඒ වගේම එතන හිටපු පොලිසිය නීතිය ක්‍රියාත්මක නොවීම බරපතළ ප්‍රශ්නයක් ඒ බල්ලොන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුනොත් ඉස්සරහට මිනිස්සු කලබල වෙන්න බැරි නෑ
@NayanaGunarathne-i8i
@NayanaGunarathne-i8i 2 күн бұрын
ඔබ නිවැරැදි ඇති සහෝදරයා ... මේ...ගොහොරු මඩ වලේ...ඉන්න නරුම...මජර දේශපාලනය ට උල්පන්දම් දුන්න උන්....කීපදෙනෙකු ඉන්නවා නෙ...උන් ගෙන් පරිස්සමෙන් ..දේශපාලනය ඉදිරියට යන්න . Npp❤❤❤❤❤❤
@donweerasena2238
@donweerasena2238 3 күн бұрын
නිවෙරදි විමර්ශන යක් සිදු කර පිටුපස සිටින පරාජිත දේශපාලන පක්ශයේ කප්පම් හොරුන් හදුනා ගෙන නිත්‍යානුකූලව කටයුතු කල යුතුයි .
@rohanaranjith2525
@rohanaranjith2525 3 күн бұрын
ඒ කාලෙ මට මතකයි අපේ ගම්වල අයට හොරුන්ගෙන් වෙන අකරතැබ්බයන්ට පොලිසියට ගිහින් නීතියෙන් පලක් නොවුණුකල බැනර් එකකින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට කියා සාධාරණය ඉටුකර ගත්තා. පහුවදාම හොරු වැඳගෙන පෝලිමේ ආව වගේ මතකයි. එදා එම ව්‍යාපාරයට රාජ්‍ය බලයක් නම් තිබුණේ නැහැ.
@nimalranasinghe1726
@nimalranasinghe1726 3 күн бұрын
මේ විදියට නම් රජයට ඉදිරි ගමනක් නොමැත, අළුත් දේශපාලන ගමනකට එරෙහිව යන්නේනම් ඊට රජයක් විදිහට මුහුණ දීමට කටයුතු කළ යුතුයි, මෙවැනිම ප්‍රශ්නයක් අපහට උදාවී ඇත නමුත් රජයෙන් හො npp පක්ෂයෙන් කිසිදු සහයක් නොමැත, අපි ගෙන් ගෙට ගියේ මේකටද?. වතුපිටිවල අපි.
@onamagulak77
@onamagulak77 3 күн бұрын
ඔය පාහර තක්කඩි ටික වහාම අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රයාත්මක කරනු
@sepalikahettiarachchi4946
@sepalikahettiarachchi4946 2 күн бұрын
නයා ගේන් දරමිටි බැන්ද හොදටම ඇති ජනාධිපති තුමා පේනේකරන්ම වේනවා
@gayangamagedara
@gayangamagedara 2 күн бұрын
බෙන්ජි එක ගැන මම දන්නෙ පටන්ගත්ත කාලෙ ඉඳන්....ඒකෙ ප්‍රවහන අන්ශය පාලනය කරන්නෙ පාතාල කාරයො ටිකක්... ඒකට වාහන දාගන්න ඇවිත් වෙඩිතැබීම් වලින් මිනීමැරුම් දෙකතුනක් සිද්දවුනා ඉස්සර... ගේට්ටුව ඉස්සරහා කෑගහන්නෙ චන්ඩි ටිකක්... වෙන කාටවත් වාහන දාන්න දෙන්නෙ නෑ උන් වාහන තියෙන අයගෙන් කප්පම් ගන්නවා... ...
@Texastravelranger
@Texastravelranger 2 күн бұрын
Benji එකේ transport එක තනිකර චන්ඩින්ගෙන් run වෙන්නේ. මේවා දැන්වත් නැවැත්විය යුතුයි
@pushparajpremawardhane3890
@pushparajpremawardhane3890 2 күн бұрын
Factory එකෙන් ප්‍රවාහන පහසුකම් අය්න් කලා නම්, ඒක manahement එකෙන් ගත්ත තීරණයක්. මේ වගේ හැසිරෙන්න කිසිම කෙනෙකුට ඉඩ තියන්න එපා හරියට ගිය ආන්ඩු වල වගේ තත්වය දැන්. මොනවා හරි වුනා නම් නිතියෙන් වැඩ කරගන්න ඕනේ අතින් පය්න් නැතුව.රටේ ස්ථාපිත සිවිල් නීතියක් තියෙනවා.
@mahiwisdom9914
@mahiwisdom9914 2 күн бұрын
මංගල කප්පම ආරමිභ වු වගයි
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 2 күн бұрын
Apita oba visvasai. NPP ekata saha oba siyalu denata devi pihitai. ❤❤
@lionproductions4622
@lionproductions4622 3 күн бұрын
එක්කෙනෙක් දෙන්නෙක් නරක අය හිටියට , ගොඩක් අය හොද අය ඉන්නේ
@marasinghads3913
@marasinghads3913 2 күн бұрын
පැරදුන උන්ට කලහැකි දේ ඔපමනයි වහාම නිතිය අනුර කුමාරගෙ ආන්ඩුව ඔව්න් එදත් අදත් අබුද්දිමත්ව හසිරෙන්නෙ ඔබගේ විනයගරු බව මාලිමවෙ ඉවසිම මහත්මා ගතිය👍👍👍👍👍
@AlesliVijeysekara
@AlesliVijeysekara 3 күн бұрын
ප්‍රශ්න පත්‍රයක්.ඇති තැනකට යනවිට නීතිමය.ගැටලු විසඳන ක්‍රම ගැන අවබෝධටයන් කටයුතු කළ යුතුමය. ❤
@maheshkariyapperuma5165
@maheshkariyapperuma5165 2 күн бұрын
රටේ සියලු Mafia නැතිකරමු...
@sasavlogs-gp5sb
@sasavlogs-gp5sb 2 күн бұрын
එම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රීයාත්මක කරන්න දැඩි දඩුවම් පමුනුවන්න නැත්නම් මේ තව දේවල් වේවි
@User94-z7s
@User94-z7s 2 күн бұрын
පොලිසිය මොන මගුලක් ද කරේ 😢
@CrazyGamer-wm3wv
@CrazyGamer-wm3wv 2 күн бұрын
උවමනා තැනදි පෙනේ පිප්පුවෙ නැත්තං නයත් ගන්නව දර ගැට ගහන්න.
@benuri2233
@benuri2233 3 күн бұрын
❤❤❤
@MalaniPujapitiya
@MalaniPujapitiya 2 күн бұрын
කලමනාකාරීත්වය සාකච්ඡාවට හොද ප්‍රතිචාරයක් තිබුනානම් එලියෙ හිටපු උන් කවුද නලින්ගෙ කප්පම් කාරයෝ වහාම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනැ
@anurasamarakoon2601
@anurasamarakoon2601 2 күн бұрын
නලින් බණ්ඩාරගේ කස්සිප්පු රැල පොලිසියේ උන් දෙන්න බකන් නිලාගෙන ඉන්නේ උන් දෙන්නට මුලින් නීතිය ක්‍රියාත්මක කල යුතුයි npp ජයවේවා
@Sumith5
@Sumith5 2 күн бұрын
අනිවාර්යයෙන්ම මේ බොරු නිව්ස් දාපු ඔක්කොම තහනම් කරන්න ඕනි
@prasannagunawardana5323
@prasannagunawardana5323 2 күн бұрын
මේ මැර ජඩයන්ට විරුද්දව නිතිය ක්‍රියාත්මක විය යුතුයි.
@Nishaya722
@Nishaya722 2 күн бұрын
ආයතනයේ වගකිවයුතු නිලධාරියෙක් සිදුවීම පැහැදිලි කළා නම් වටිනවා...
@hashanpathirage9770
@hashanpathirage9770 2 күн бұрын
මේවට දැඩිව නිතීය ක්‍රියාත්මක කලේ නැති වුණොත් ආණ්ඩුවෙන් වැඩක් නෑ.....වහාම නිතීය ක්‍රියාත්මක කල යුතුයි....🤔🤔🤔
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 2 күн бұрын
ජොනියය් උන්ගේ උන් තමයි මේ ව කරන්නෙ 😂 මාලි මාවට ජයවේවා ❤❤❤❤
@AsokaAriyarathna
@AsokaAriyarathna 2 күн бұрын
හොරිකඩ වංචා දේශපාලකයන්ගේ මැරයන්ට නීතියානුකූලව දඬුවම් පමුණුවන්න ඕනෑ
@pradeesamadumage5428
@pradeesamadumage5428 3 күн бұрын
ඕකුන් දන්කුඩ කන බල්ලෝ කියලා පේනවා නීතිය ක්‍රියාත්මක විය යුතුයි
@deepaldayawansha5934
@deepaldayawansha5934 2 күн бұрын
අනුර සහෝදරයා නවගුණ මාලය ගණන් කරනවද?? මුන්ට දෙකක් දීල පාලනය කරනවද ??
@upalikumarasiri9677
@upalikumarasiri9677 2 күн бұрын
You better take legal action against them.Informed your government respective ministry to take stern action immediately.
@ChamithMadusanka-oe8dw
@ChamithMadusanka-oe8dw 2 күн бұрын
බුද්ධිමත් මිනිස්සු ඕවට අහුවෙන්නෙනැ.
@sarathamaratunga8721
@sarathamaratunga8721 2 күн бұрын
හිරු නාලිකාව පත්තරේ විස්තරය යටතේ වාර්තා කලේ මන්ත්‍රීවරු බලෙන් ආයතනයට ඇතුලත් වූ බවයි. මේකට පැහැදිලි කිරීමක් අවශ්‍යයි
@nadeerarajapakshe1361
@nadeerarajapakshe1361 2 күн бұрын
ආණ්ඩුවේ කොන්ද පන නෑ... ඔන්න ඕකයි ප්‍රශ්නේ..
@inokakuda7621
@inokakuda7621 3 күн бұрын
❤❤❤❤❤❤
@nalinrathnayake9338
@nalinrathnayake9338 2 күн бұрын
පල් හොරුන්ට චන්ඩින්ට අවස්ථාව දෙනවනම් ඒක ආන්ඩුවෙ බරපතළ හිදසක්
@Ranaweeraum
@Ranaweeraum 2 күн бұрын
ජඩ මාධ්‍ය තමයි වැරදි වාර්තා සපයන්නේ. සාමාන්‍ය ජනතාව ඇත්ත කියලා හිතනවා.
@kalumsasikaRangana-tn5cp
@kalumsasikaRangana-tn5cp 2 күн бұрын
මාලීමා ජනවරම තේරුම් ගන්න කරුනාකරලා.මේ වගේ මැදිහත් වෙලා විසදන්න බැහැ.බලයක් තියන රජයක් තියනවා.ඒ මට්ටමෙන් යන්න ඕන මේ වගේ ඒවට.
@thrishalmadushan8007
@thrishalmadushan8007 3 күн бұрын
👏🏻👏🏻👏🏻👍👍👍
@ranjanabeykoon297
@ranjanabeykoon297 2 күн бұрын
ඇත්තටම දෙරණ ,හිරු මාධ්‍ය සම්බන්ධව බහුතර බලයක් ඇති පාර්ලිමේන්තුව හා විධායක ජනාධිපති අනුර කුමාර මහතා මන්දගාමි පිලිවෙතක් අනුගමනය කිරිම පසෙකලා නිතිය දැඩි කල යුතුයි .
@LeyanaarachigePerera
@LeyanaarachigePerera 2 күн бұрын
සැලෙන්න එපා හිරැ දෙරණනට තමයි ඉතිං හැම ප්‍රශ්නයක්ම😅😅😅😅
@DulkithAbeywickrama
@DulkithAbeywickrama 2 күн бұрын
පුද්ගලික ව්‍යාපාරවලට අතදාන තක්කඩි NPPදේශපාලනය.....ප්‍රවාහන සේවය...අන්න මාත්රැකාව.
@AsokaAriyarathna
@AsokaAriyarathna 2 күн бұрын
මුං වහාම අත් අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන්න ඕනෑ
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН