Рет қаралды 896
අබ්බා_පියාණන්
පදරචනය/සංගීතය/ගායනය
මැන්ෆ්‍රඩ් ඇඩෝල්ෆස්
මේ චතාරික කාලයේදී අබ්බා තාත්තා ඔබට මට මොනතරම් ආදරේද කියලා මෙනෙහි කරන්න මේ ගීතිකාවත් එක්ක. ඔබයි ජේසුයී අතර අතී පුද්ගලීක
සම්භන්ද කමයී දේව තාත්තාගේ කැමැත්ත. ඊට කොයි එඬේරාගෙන් සහයක් ගත්තත් කම් නෑ නමුත් එඬේර වන්දනාව නෙවෙයී දේව වන් දනාවයී දෙවියන්වහන්සේ අපෙන් බලාපොරොත්තූ වන්නේ. සැබෑ මණස්ථාපණයකින් මුලු හදවත ජේසූට දෙන්න එච්චරයී.