Abhidharmaya 04 අභිධර්ම | Ven Thiththagalle Anandasiri Thero | sinhala budu bana

  Рет қаралды 263,211

patisothagami

patisothagami

Күн бұрын

Abhidharmaya 04 අභිධර්ම | Ven Thiththagalle Anandasiri Thero | sinhala budu bana
පටිසෝතගාමී පටිපදා | Patisothagami Patipada
/ patisothagami
fb patisothagamiPatipada
/ patisothagami.patipada or
/ patis0thagami
/ patisothagami
www.plus.google... Buddhaghosha,sadaham arana,Siri Sadaham Ashramaya,the buddhist tv,shraddha tv

Пікірлер: 283
@ajithprasanna139
@ajithprasanna139 2 жыл бұрын
කිසිම කරදරයකින් තොරව ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ ධාතුව ම අවබෝධ කරගැනීමට මේ පින් හේතු වේවා සාදු සාදු සාදු
@ashokadamayanthi5028
@ashokadamayanthi5028 2 ай бұрын
මේ 2024 නොවැම්බර් මාසය.ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි දීර්ගායුශ වේවා .මෙම පාඩම් මාලාව මා නෙත ගැටීමට අවස්තාව ලබා දුන් විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා
@snrfernando3940
@snrfernando3940 Жыл бұрын
අණ්‍ය ආගමීක වු මට අනේ මේ දෙවල් ඉගෙන ගන්න දැන් තමයි අනාවරනය උනේ..ස්වමින් වගන්ස, ඔබවහන්සෙගේ ඉගැන්වීම හරිම සරලයි..හොදින් තේරෙනවා,තව තව අපිට ධර්ම කරුනු කියල දෙන්න .ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා!!
@tharindulakmal2890
@tharindulakmal2890 Жыл бұрын
මට මගේ ජීවිතයේ නියම ඉලක්කය හදුනාගන්න මට ඔබවහන්සේගේ දේශනාව මහත් පිටුවහලක් වුණා.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@samindunimsara
@samindunimsara 3 жыл бұрын
අවුරුදු 19 දිම තෙරෙන විදිහට මට මෙ ධර්මය උගැන්වු උබ වහන්සේට පත්නා බොධියකින් නිර්වාණය අවබොධකරගැනිමට ලැබැවා!
@sandunsameera3354
@sandunsameera3354 4 жыл бұрын
උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏 අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏 සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏 අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏 සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏
@danithakalyani9824
@danithakalyani9824 2 жыл бұрын
ඔබ වහන්සේට නිවන්සුව.දර්මයේ තිබූ බොහෝ තේරුම් ගැනීමට නොහෙකිව තිබූ දේ තේරුම් ගැනීමට පුළුවන් වූවා
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
මේ දෙසනාව හරිම වැදගත් මම අභිධර්මය මේ දෙසනාවල් අහනවා ධර්ම දේශනා අහණ නිසා තේරෙනව,අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් වෙත්වා සුවපත් වෙත්වා,,
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
මේ අභිධර්ම පාඩම් ඉගෙන ගන්නා කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ඨියක් ඇති නොවේවා ¡¡¡ උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@Findthelightalokesoya
@Findthelightalokesoya 6 ай бұрын
ධර්ම ධාන බලෙන් උතුම් නිවනම අවබෝද වෙත්වා...
@mahilafernando6640
@mahilafernando6640 Ай бұрын
ජීවිතයේ මුල් වතාවට මේ තරම් වටිනා ධර්මය බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රවණය කරනවා මට වැටහෙන තරම් අසීමිත පින්වත් ස්වාමින් වහන්සේට අප්‍රමාණ පින් සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉
@shanikaliyanage1357
@shanikaliyanage1357 3 ай бұрын
විශ්වයේ සියලු ශක්තීන්ට ස්තූතිවන්ත වේවා මා මෙය දැකීමට යොමු කිරීම සම්බන්ධව.. මේ 2024 ඔක්තෝබර් මාසය සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස මෙපින් බෙලෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චීරජීවනය මතු නිර්වාන ශාන්තිය උදා වේවා 🙏🙏🙏
@සමාධිපෑලියගොඩ
@සමාධිපෑලියගොඩ 5 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි මනු සතාට දර්මය අමත්කවේගන යනකොට ඔබවහන්සේලා දෙව්ලොවින් චුතවෙලා මෙහෙට ඇවිත් නැවත දර්මය මතක්කර දෙන පිනෙන්න්න සියලු පැතුම් ඉටුවේවා !!!!!!!!!!
@piyaljayantha5424
@piyaljayantha5424 3 жыл бұрын
Sadu sadu sadu
@gnanaarachchi6684
@gnanaarachchi6684 Жыл бұрын
කොරෝනා කාලයේ මේ දේශනා පලමු වතාවට ඇසුවේ .අද නැවත අසනවිට ඉතාම හොදින් අවබෝධ වනවා.පින්සිදු වේවා ස්වාමීන්වහන්ස ,ඔබ වහන්සේගේ සියලුම කටයුතු සාර්ථක වේවා !!! තෙරුවන් සරණයි!!!
@MalkanthiSJM-ox2ni
@MalkanthiSJM-ox2ni 7 ай бұрын
වටිනා දේශනාවක් .ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා .තෙරුවන් සරනයි
@ChanakaSanjeewa-br2if
@ChanakaSanjeewa-br2if 8 ай бұрын
අපගේ පිනට පහළ වු පින් කදක් වන් ඔබ් වහන්සේට ඉක්මනින් මාර්ග ඵල ලැබ මේ සසර කෙටි කිරීමට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏
@chanakajayanathperera6951
@chanakajayanathperera6951 2 жыл бұрын
ඒ උතුම් වූ බුද්ධ රත්නයට,උතුම් වූ ධර්ම රත්නයට,උතුම් වූ මහා සංඝරත්නයට....මම නමස්කාර කරමි , මාගේ නමස්කාරය වේවා .....!!🙏සාධු ...🙏සාධු ....🙏සාධු .....!🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ....මම ඔබ වහන්සේ සරණ යමි ......!නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි .....!අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය සරණ යමි ........!සාධු ....සාධු ....සාධු .....!!!🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌸🌹🌸
@isharaudayantha4674
@isharaudayantha4674 6 ай бұрын
පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා... තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා... නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....
@GallagamageGannathilaka
@GallagamageGannathilaka 7 ай бұрын
පැහැදිලි කිරීම ඉතාමත්ම වැදගත්, ඔ බව වහන්සේ ට මේ ආත්මභාව යේ දිම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
@pathmaillangamge6966
@pathmaillangamge6966 2 жыл бұрын
සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු.....
@sampathsandaruwan1546
@sampathsandaruwan1546 3 жыл бұрын
මට මගේ ජීවිතයේ නියම ඉලක්කය හදුනාගන්න මට ඔබවහන්සේගේ දේශනාව මහත් පිටුවහලක් වුණා..
@naturalforest7606
@naturalforest7606 4 жыл бұрын
මේ දේශනාව ඇසුවාට පසු ධර්මය ඉගෙන ගැනීමට මහත් අසාවක් ඇතිවිය. සියලු දෙනාටම සත්‍ය අවබෝධවීමට මේ ධර්මය හේතු වේවා. ඔබ වහන්සේට පින් සිදු වේවා.
@Realeye66
@Realeye66 3 жыл бұрын
Very true ,
@ashokadamayanthi663
@ashokadamayanthi663 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!
@tinishiyadayananda
@tinishiyadayananda 3 ай бұрын
Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏☸️🪷
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
සාදු සාදු සාදු . සම්මා සම්බුදු රජාණන්වහන්සේට මම නමස්කාර කරමි..ඒ උතුම් සද්ධර්මයට මම නමස්කාර කරමි..අසිරිමත් සද්ධර්මය අප වෙනුවෙන් කියා දෙන පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය වේවා ..බව දුක නසන නිවන් අවබෝධය වේවා .. ඔබ වහන්සේ ගේ ඉගැන්වීම විශිෂ්ඨයි උවමනාවෙන් ඇල්මෙන් ඉගෙන ගන්නවා..🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ..
@isharibatapola7312
@isharibatapola7312 Жыл бұрын
Oba wanseta pin sidu wewa,niduk norogi suwa labewa!🙏🙏
@S.kRamya
@S.kRamya 6 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@JayanthiFernando-n4e
@JayanthiFernando-n4e 6 ай бұрын
ඉතාමත් පැහැදිලි යි.🙏🙏🙏🙏🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! මේ උතුම් අභිධර්ම දේශනා පවත්වන කුසල් බලයෙන් ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය ලබා ප්‍රරාර්තනීය බෝදියකින් උතුම් අමාමහ නිවන් සුව අත් වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@malkanthiperera8413
@malkanthiperera8413 7 жыл бұрын
තෙරැවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේ කියා දුන් අබි ධර්මය ඉතාම පැහැදිලියි නොදන්නා දේවල් රාශියක් ඉගන ගත්තා ඔබ වහන්සේට ගොඩාක් පිං දීර්ඝායු ලැබෙිවා නිදුක් නීරෝගි සුවය ලැබෙිවා චතුරාය්‍ය සත්‍ය ධර්මය අවබොධ වේවා නිවන් දකිත්වා සාධු සාධු සාධු
@pushpakumari2194
@pushpakumari2194 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායු වේවා මමත් මහණවෙන්න සූදානම් පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන් බොහොම පිං
@mahilafernando6640
@mahilafernando6640 Ай бұрын
ඔබ වහන්සේට ආශිර්වාද කරනවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️
@rajapaksharajapaksha5036
@rajapaksharajapaksha5036 4 жыл бұрын
ඔබ වහන්සේ මේ සසරේ අපට ලැබුණු කදිම වාහනයක්. ගොඩක් පින් සාදු සාදු සාදු....
@mokshajayamini9849
@mokshajayamini9849 2 жыл бұрын
Oba වහන්සේ gena kumak kiuannada
@SOLOELEPHANT
@SOLOELEPHANT Ай бұрын
මේක බලන අවුරුද්ද : 2024 මේක බලන අවුරුද්දෙදි මගේ වයස :14 ස්තූති ඔබ වහන්සේට මේ දර්මය මෙසේ තේරෙන ආකාරයට පැහැදිලි කරනවට 💯
@chandrikapushpakumari987
@chandrikapushpakumari987 25 күн бұрын
තෙරුවන් සරණයි ඔයාට ..උතුම් නිර්වානබෝධය පිණිසම හේතු වාසනාම වේවා ..
@champashirani2046
@champashirani2046 Жыл бұрын
🙏 🙏 🙏 පිං වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ගේ අනුශාසනා ව අවුරුදු .9කට පසුවයි අද.2023.11.12. මට අහන්න ලැබුනේ. මෙවැනි ධර්ම දේශනාවන් නිර්වාණා වබෝධයම පිණිස ම පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏 ඔබවහන්සේ ට සමිමා සමිබුදු සරණයි .!!.🙏 🙏 🙏 🙏 🙏
@පිහපුහෙට්ටි
@පිහපුහෙට්ටි 11 ай бұрын
අද 2024 .02. 18 . මම මෙ දර්ම දෙශනා මාලාව අසනලදි ඉතාමත් මිහිරි දෙශනයක් සාදු සාදු සාදු
@shantitv6111
@shantitv6111 4 жыл бұрын
මමත් හාමුදුරුනමක් ඔබවහන්සේගේ ඉගැන්වීම හරි වටිනවා බුදුසරණයි
@seethaperamuna7285
@seethaperamuna7285 3 жыл бұрын
Saduu,sadu,sadu,,
@janithasilva7555
@janithasilva7555 2 жыл бұрын
Sadu.sadu.sadu
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ☸️🙏
@blackshak6516
@blackshak6516 Жыл бұрын
🙏🙏🙏🙏
@SunethraWijesuriya
@SunethraWijesuriya 6 ай бұрын
Qqq sadu sadu sadu​@@seethaperamuna7285
@chandrikawijesundara3800
@chandrikawijesundara3800 4 жыл бұрын
හරිම අවබෝධයක් ලැබෙනව.සරලවකියාදෙනව.ඔබ වහන්සේට කැමති බෝදියකින් නිවන් දැකීමට මේපින්,උපකාරී වේවා
@sarapradeepa
@sarapradeepa 8 жыл бұрын
සාර්ථකව දහම් ඉගැන්වීම. ඔබවහන්සේට නිදුක් නිරෝගීසුව උතුම් නිර්වාණාවබෝධය ලැබීමට හේතුවාසනා වේවා!!!තෙරුවන්සරණයි
@885Nimnada
@885Nimnada 3 жыл бұрын
🙏🙏🙏
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
මේ බව අඳුර දුරු කරලීමට ඔබ වහන්සේ දරණ උත්සාහයට බොහොම පින්.. 🙏🙏🙏 අමා මහ නිවනින් සැනසීමට ඔබ වහන්සේට මේ පින් හේතු වාසනා වේවා...!!!
@kothalawalagelalith2428
@kothalawalagelalith2428 8 жыл бұрын
ඔබවහන්සේගේ එගෙන්වීම බෙහොම අගෙඑ. බොහොම පෙහෙදෙලී, සසරකතරින් ගොඩායමට කෙමති සියල්ලන්ටම අන්දකාරය දුරුකිරීම සදහා දල්වනලද පහන් සිලක්ම වේවා.ඔඅබවහන්සේට ආයුබෝහොවෙව තෙරුවන් සරණයි
@pradiapr9704
@pradiapr9704 4 жыл бұрын
Lop chi mm McCoy
@nuwanrathnayaka6571
@nuwanrathnayaka6571 3 жыл бұрын
මෙි පිනම ඇති ඔබ වහන්සේට නිවන් දකින්න.
@premaliyanage2269
@premaliyanage2269 3 жыл бұрын
ඔබවහන්සේගේ.මෙම.දේසනාවන්.අසා.ඩර්මය.අවබෝදකර.ගන්න.වාසනාව..ලබේවා. ..තෙරුවන් සරණයි
@KusumawathiA.l
@KusumawathiA.l 8 ай бұрын
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏❤❤🙏
@indranisenanayakesenanayak3137
@indranisenanayakesenanayak3137 6 жыл бұрын
පින්වත් ඔබ වහන්සේ" අම්මාවරු කී දෙනෙකුට පියවරු කී දෙනෙකුට නිවන් මග අවබෝධ කර දෙනවා ද ලොව්තුරා අමාමෑණී ශාන්තිනායක සම්මාසම්බුදු රජානන්වහන්සේ ලෝක සත්වයා ටම බුදු පියාණන් වන සේක බුදු මෑණියන් වන සේක . ඒ මහා කරුණා ගුණයෙන් පින්වත් ඔබ වහන්සේ අපහට අවබෝධ කර දුන් උතුම් සම්බුද්ධ ධර්මය " ජීවිතේ මා ලැබූ උතුම් භාග්‍යයකි . පින්වත් ඔබ වහන්සේ ට අප්‍රමාණ පින් තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ !!!
@kamalagunasekara3472
@kamalagunasekara3472 3 жыл бұрын
සාදු සාදු සාදු!!!. ඔබ ව හ න් සේ ට බො හෝ ම පි න් සි දු වේ වා.
@ravipannila4335
@ravipannila4335 3 жыл бұрын
සාදු සාදු සාදු උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වේව තෙරුවන් සරණයි
@ocsilva7881
@ocsilva7881 2 жыл бұрын
සාදු සාදු සාදු
@p.asrangith1570
@p.asrangith1570 6 ай бұрын
සම්මා සම්බුදු සරණයි අපෙ හාමූදුරුවනෙ
@blackshak6516
@blackshak6516 Жыл бұрын
හොදට තේරෙනවා🙏🙏🙏🙏🙏
@manjulaprasanna2863
@manjulaprasanna2863 4 ай бұрын
සාධු සාධු සාධු සාධු ඉක්මනිම මට ධර්මය අවබෝධ වේවා
@KinzlyDhanushka
@KinzlyDhanushka 9 жыл бұрын
දැනාගත් දේ බොහෝමයි. නිවන් පිණිස මේ පිං හේතු වේවා ඔබ වහන්සේට
@lasiththarinda474
@lasiththarinda474 4 жыл бұрын
esema wewa 🙏🙏sadu sadu sadu
@karunarathneea7268
@karunarathneea7268 3 жыл бұрын
O7
@mbldissanayake2901
@mbldissanayake2901 8 жыл бұрын
බොහොම පින් අපේ හාමුදුවනේ ඔබ වහන්සේ ගේ අබිදර්මය හරිම පෙහෙදිලි මම මිට පෙර අබිදර්මය අමාරුම විසය කියලා හිතුවේ නමුත් තමයි තේරෙන්නේ එය පහසු බව ඔබ වහන්සෙට මෙපින් බලයෙන් මෙ ගෞතම බුදු සසුනෙම උතුම් උ නිර්වානයම අවබෝධ කර ගන්න බාග්‍ය උදා වෙවා
@rathnasiridasilva2567
@rathnasiridasilva2567 3 жыл бұрын
අහන්න අහන්න අසා හිතෙනවා. බොහොම පිං.
@rohinimadurawala7957
@rohinimadurawala7957 7 ай бұрын
සාදු,සධු,සාදූ
@RaniMalani
@RaniMalani 3 ай бұрын
සාදු සාදු සාදු .මාගේ .උතුම් .නමස්කාරය .වෙිවා 🙏🙏🙏
@SanukaWihaga
@SanukaWihaga 2 ай бұрын
🎉
@885Nimnada
@885Nimnada 3 жыл бұрын
ලෝකයේ තියෙන ගැඹුරුම සහ උතුම්ම දර්ශන මෙතරම් සුන්දර ලෙස විග්‍රහ කරමින් උගන්වන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා....!! ඔබ වහන්සේ පරම සත්‍ය අවබෝධයෙන් සැනසීම ලබත්වා....!!
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 Жыл бұрын
අභිධර්මය වැඩසටහන් ගොඩකට සම්භන්ධ වෙලා තිබනවා ඒ දැනිම තව තව වර්ධනය කර ගන්න පුලුවන් එය සසර කෙලවර කර ගන්න ඉවහල් වේවි. ඔව වහන්සේටත් ඒ සියලු දෙනාටත් ප්රාර්ථනීය බොධියකින් උතුම් නිර්වාන සුවය ලැබේවා . මෙලොව නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවා
@MudithaPitigalaarachchi
@MudithaPitigalaarachchi 2 ай бұрын
සාධූ සාධූ සාධූ මෙතෙක් මුල හොයා ගැන්මට නොහැකිව අතරමං වෙලා හිටපු මට නියම මාවත මුන ගැසුනා 🙏🙏🙏උතුම් ධර්මාවබෝධය ලැබේවා 🙏🙏🙏
@susanthamax7809
@susanthamax7809 Жыл бұрын
තෙරුවන්සරණයි
@thusithajayasekara1491
@thusithajayasekara1491 3 жыл бұрын
ඔබවහන්සේට නිවන් අවබෝධ පිනිසම මේ පින හේතු වේවා.....
@Nodathmanaya
@Nodathmanaya 3 жыл бұрын
මමත් මම දන්න දැණුම මට හැකි අයුරින් මම දන්න දැණුම උපරිම සමාජගත කලා.ඇත්තටම ඔබ වහන්සේගෙන් දැණුම මම බොහොම ආසවෙන් උනන්දුවෙන් අසාගෙන ඉන්නේ මමත් මෙම ඉගෙන ගන්න දැණුම සමාඡයට දෙනවා....ඔබ වහාන්සේට චිරං ජිවතු ආයු රක්ඛංතු ආවඩා......
@devikathennakoon2896
@devikathennakoon2896 2 жыл бұрын
ලස්සනයි.අහන්න ආස හිතෙනවා.
@duneeshamalindi8541
@duneeshamalindi8541 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@w7454
@w7454 3 жыл бұрын
ඔබ වහන්සේ මේ කරන පැහැදිලිකම හරිම වටිනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 9 жыл бұрын
Sadu sadu sadu!!! Himiyani obawehanseta niduc nirogee suwayan sepwath weawai. Derma. Krunu. Ithama vatinwa. Oba wehanseta niwan pinisema meya upkari weawai. Sadu sadu sadu!!! Thruwan saranai..
@manjulamaliyadda4385
@manjulamaliyadda4385 3 жыл бұрын
නිවන් පිණිස මේ පිං හේතු වේවා ඔබ වහන්සේට
@chathuinart4703
@chathuinart4703 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් මෙ දහම මෙ තරම් සරලව කියා දුන්නට.
@swarnajayasundara6215
@swarnajayasundara6215 6 ай бұрын
Swamin wahansa oba thumange darma desanaya very excellent sadu Sadu sadu
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 10 ай бұрын
2024.03.29 දින අසන ලැබු වටිනා දේශනාවක් 🙏🙏🙏
@sanjeewakankanamge
@sanjeewakankanamge 6 жыл бұрын
oba wahansege darmaya harima ashcharyai....oba wahaseta nirwana sathyama awaboda wewa.....theruwan saranai !!!
@RathnapureMeththa-pq5zw
@RathnapureMeththa-pq5zw Жыл бұрын
සාදු සාදු සාදු උතුම් ධර්මාවභෝදයම වේවා.
@a.m.dsagarika6045
@a.m.dsagarika6045 3 жыл бұрын
ලස්සන ට පැහැදිලි ව කියලා දෙනවා. බුදුසරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@ijayaweera9719
@ijayaweera9719 3 жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ මනාව වැටහෙනවා උගන්වන අයුරින්.උතුම් වූ නිවනින් සනසේවා....මේ සදහා උපකර වූ සැමත් නිවනින් සැනසේවා..
@ranjansilva3996
@ranjansilva3996 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා... 🙏සාදු 🙏සාදු 🙏සාදු
@geethamolligoda9087
@geethamolligoda9087 3 жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ !
@Ikmanratha1
@Ikmanratha1 3 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පින්!!!
@chandimalpeiris8767
@chandimalpeiris8767 3 жыл бұрын
නිවන් අවබෝද වේව ගොඩක් පින්
@ireshasamade6891
@ireshasamade6891 4 жыл бұрын
තෙරුවන් සරණයි sadu sadu sadu 🙏🙏🙏
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
Aththatama abhidarmaya hamoma igenagaththanam koitharam hodaida.me sasarin godayanna monatharam peeda vidinna onida. Sadu sadu sadu. Obavahanseta dukkitha sasaren etheravenna me pinketha thava thava vapuranna ape hamuduruvane dukin pirunu me lokema dukamai sapayak kohida
@nilanganikumari1845
@nilanganikumari1845 7 жыл бұрын
Harima mihiri darmayak ahanna ahanna lassanai sadu sadu sadu
@nuwangamage5510
@nuwangamage5510 Жыл бұрын
Oba wahanseta godak pin jathiye pinata pahala uu oba wahanseta pathana bodhiyakin uthum nirwana sampaththiya labewa..
@indranisenanayakesenanayak3137
@indranisenanayakesenanayak3137 6 жыл бұрын
පින්වත් ඔබ වහන්සේ මතු බුදු භව ලබත්වා .....!!!! සාධූ . සාධූ .. සාධූ ....!!!
@blackshak6516
@blackshak6516 Жыл бұрын
2023 බලන අයකෝ
@malkichandrasiri4472
@malkichandrasiri4472 2 жыл бұрын
සාදු! සාදු! සාදු!
@Biscuit7649
@Biscuit7649 Жыл бұрын
Oba wahanseta pin sidu wewa.
@geethanimummullage1717
@geethanimummullage1717 11 ай бұрын
🙏🙏🙏!
@sujeewashantha2078
@sujeewashantha2078 3 жыл бұрын
බුදුසරණයි ...
@2601-h6g
@2601-h6g 3 жыл бұрын
Sadu sadu sadu obawahnseta dirgayusa , niduk nirogibawwwaya l lebewa.
@jayanthijayanthi8446
@jayanthijayanthi8446 8 жыл бұрын
සාදු . .සාදු ..සාදු ...!!! ඔබ වහන්සේට බොහෝමත් පින් බුදු දහම ගැන නොදත් ගොඩාක් දෙ ඉතා පැහැදිලිව ඉගෙන ගත්තා....සසර කතරින් එගොඩ වන්නට වතුරා්‍යය ධර්මය අවබෝධ වේවා...!!!පෙිංවත් ඔබ වහන්සේට තෙරුවන සරණයි ...!!!
@DSD394
@DSD394 4 жыл бұрын
Obawahanseta godak pin swaminwahansa .niduk nirogi bawa menma uthum nirvanayama avabodha wewa !!!!
@susanthamax7809
@susanthamax7809 Жыл бұрын
Theruwansaranayi
@shreelanka8736
@shreelanka8736 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 9 жыл бұрын
Sadu sadu sadu siyluma sattwayo. Listen this derma desana please. Thanks. This is abidhrma. Himiyni obatoa thruwan sarnai. Siyluma. Utum nivanin. Senasewai sadu! Sadu! Sadu!
@sirilgunarathna6562
@sirilgunarathna6562 27 күн бұрын
Oba wahansege terum karaderma itama hodai. Oba wahanse utum niwaninma sanasetwa.
@OcSilva-oo2km
@OcSilva-oo2km Жыл бұрын
Theruwan saranai
@KeshikaKumari-ic3kx
@KeshikaKumari-ic3kx 9 ай бұрын
Pahadiliv saralawa deshana kerana oba wahanse sasuna bohokall wadasetiva niroge Suva labeva 🙏🙏🙏
@anurapadmalal6748
@anurapadmalal6748 2 жыл бұрын
Parama sathya meyai
@charuka6082
@charuka6082 3 жыл бұрын
නමෝ බුද්ධාය!
@harsharuwanwijerathne3134
@harsharuwanwijerathne3134 8 жыл бұрын
සාදු....සාදු.....සාාාාදු.....
@gayanasanka7970
@gayanasanka7970 3 жыл бұрын
Sadu Sadu Sadu ....!!! Thunuruwan Saranai swameen wahansa....!!!
@terilcandrarathna5101
@terilcandrarathna5101 9 жыл бұрын
oba wahanseta margapaia nirwanaya awaboda veva sadu... sadu... saaaaadu....
@GaminiTikiribandara-l8y
@GaminiTikiribandara-l8y 6 ай бұрын
Theruwan saranai obawahanseta
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
පෙර නොඇසූ දහමක් තමයි මේ දහම....Most Ven. Mankadawala Sudassana Thero
1:40:47