No video

චෛතසික සම්බන්ධ කෙටි විවරණයක් | අභිධර්මය | Abhidharmaya | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero

  Рет қаралды 11,307

Budu Dahama බුදු දහම

Budu Dahama බුදු දහම

Күн бұрын

අප විසින් මෙසේ සිදුකරන මේ උතුම් වූ ධර්ම දානය
සම්බුද්ධ ශාසනයේ බැබලීම පිණිසත්...
බොහෝ පිරිසකට ධර්මාවබෝධය පිණිසත්...
අවසර අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වය ලැබීම පිණිසත්...
හේතු වේවා...!!!
මේ උතුම් වූ ධර්ම දානය සදහා එක්වන සැමට ද, දෙවි මිනිසුන් සහිත සියලු ලෝක සත්වයාට ද උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...!!!
තෙරුවන් සරණයි.!!!
◦•●◉✿ චිරං තිට්ඨතු සද්ධම්මෝ. ✿◉●•◦
සාධූ ! සාධූ !! සාධූ !!!
#අතිපූජනීය_නා_උයනේ_අරියධම්ම_මාහිමිපාණන්_වහන්සේ
#අභිධර්මය
#චෛතසික
#ධර්ම_දේශනා
#බුදු_දහම
#Most_Ven_Na_Uyane_Ariyadhamma_Maha_Thero
#Abhidharmaya
#Chaithasika
#Dharma_Deshana
#Budu_Dahama
#Bana

Пікірлер: 37
@FamilyTeachings
@FamilyTeachings Жыл бұрын
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .
@radhavimoksh
@radhavimoksh Жыл бұрын
මේ උතුම් ධර්මය දානය කල ස්වාමීන් වහන්සේගේත්, ලෝකයට බෙදාදීමට දායක වූ බැතිමත් සියලු දෙනාගේත් සියළු ධර්මිෂ්ඨ ප්‍රාර්ථනා මුදුන්පත් වේවා!
@dineshshanaka8156
@dineshshanaka8156 Жыл бұрын
Sadu sadu sadu na uyane ariyadamma suwamin wahanseta names karaya wewa sadu sadu sadu
@gayansameera5064
@gayansameera5064 Жыл бұрын
සාදු සාදු සාදු සාදු
@rohithasamarasekara8316
@rohithasamarasekara8316 Жыл бұрын
Sadu sadu sadu suwamine වහන්සේ prarthanakarana budubawama ලැබේවා .
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 13 күн бұрын
සාදු ! සාදු ! සාදු ! මාගේ සිත කය වචනය යන තිදොරින්ම නමස්කාර වේවා !!!
@lasanpeiris492
@lasanpeiris492 Жыл бұрын
Budusaranai ape pinwath swaminwahanseeta !!!
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී ,,,,,,,, ධර්මය රකින්නා තමා රකිනා ධර්මය තුලින් ආරක්ෂා කෙරේ 🙏🙏🙏සාධු සාධු සාධූ
@ranathungak.g9710
@ranathungak.g9710 Жыл бұрын
සාදු ,,,,,,, සාදු ,,,,,,,,සාදු ........
@gayangayan4513
@gayangayan4513 Жыл бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏🙏
@roshanajayasekera9560
@roshanajayasekera9560 Жыл бұрын
මගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු
@anomadiulpitiya3072
@anomadiulpitiya3072 Жыл бұрын
Sadu Sadu Sadu 🙏
@gayanichandima1958
@gayanichandima1958 Жыл бұрын
🙏🙏🙏 බොහොම වටින දේශනාවක්. ධර්ම දානමය කුසලය උතුම් වූ චතුසත්‍යාවබෝධය පිනිස උපනිශ්‍රය ධර්මයක්ම වේවා !!! තෙරුවන් සරණයි !!! මෙම චෛතසික දේශනාවට සම්බන්ධ තවත් දේශනා තිබේ නම් ලබාදිය හැකි ද?
@sithmisujeewa9810
@sithmisujeewa9810 Жыл бұрын
🙏🙏🙏
@nisansalasaro1660
@nisansalasaro1660 Жыл бұрын
🙏🙏🙏❤️
@ManojJinadasa
@ManojJinadasa Жыл бұрын
Saadhu Saadhu Saadhu
@Mr.UnlimitedVoid
@Mr.UnlimitedVoid 3 ай бұрын
විෂිශ්ටයි ; මධුරයි !!🙏🏻
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
Sadu sadu sadu..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනයන් පවත්වා වදාළ , බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මග ඵල ,ද,ලොවී ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යම අත්වේවා !!! අප කරන සියලුම කුසල් අනුමෝදන් වෙත්වා ¡¡¡ 🙏🙏🙏🌹🌹🌹 සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාධූ සාධූ සාධූ 🙏🙏🙏🌹🌹🌹
@mallikagardi3149
@mallikagardi3149 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@tashmir5832
@tashmir5832 Жыл бұрын
තෙරුවන් සරණයි... මහත්මයාණෙනි , අභිධර්මය මූලින් හදාරන කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගැනීම සදහා, මූලික කොටස් ඇතුලත් දේශනා (නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ ) තිබේනම් සුදුසු ආකාරයකට යොමු කල හැකිද? බොහොම පින්... කරන්නා වූ මේ කටයුතු හේතුවෙන් උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය ම ඔබ සියලු දෙනාට ම අවබෝධ වේවා...!!!
@athukorala8741
@athukorala8741 Жыл бұрын
මැණිකක් ආරක්ෂා කරනු ලෙසින්ම මෙවැනි සද්ධර්ම දේශනා සංරක්ෂණ කල යුතුය.
@Mr.UnlimitedVoid
@Mr.UnlimitedVoid 3 ай бұрын
🙏🏻
@lionalsilva5670
@lionalsilva5670 Жыл бұрын
SADU SADU SADU
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 Жыл бұрын
,🙏🙏🙏
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 3 ай бұрын
Sadu !Sadu! Sadu!
@kanthriachsujith1413
@kanthriachsujith1413 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎💎💎💎🌹🌻💮🌼💐🌺🏵️🌸🌀🌀🌀💥💥💥🔥🔥🔥🙏🙏🙏
@sampathnuwan5231
@sampathnuwan5231 6 ай бұрын
🌼🌼🌼🌼🌼 🪔🙏🙏🙏🪔
@Matara-Ruwan
@Matara-Ruwan Жыл бұрын
සාදු සාදු සාදු
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 11 ай бұрын
🙏🙏🙏
@nalinihewage4419
@nalinihewage4419 Жыл бұрын
🙏🙏🙏
@buddhikajayarathne5137
@buddhikajayarathne5137 Жыл бұрын
🙏🙏🙏
@thusharikuruvitage9541
@thusharikuruvitage9541 Жыл бұрын
🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 Жыл бұрын
🙏🙏🙏
@streb6
@streb6 Жыл бұрын
🙏🙏🙏
@manjulakarunarathna
@manjulakarunarathna Ай бұрын
🙏🙏🙏
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 12 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 52 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 3,7 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 12 МЛН