About Photoshop Camera Raw Filter | Photoshop (Sinhala)

  Рет қаралды 73,027

CREATIVEARTLK

5 жыл бұрын

අද Video එකෙන් මම ඔයාලට කියලා දෙන්නෙ Adobe Photoshop වල filter එකක් විදිහට එන Camera Raw Filter එක ගැන... මේ Video එකෙන් මම Camera Raw වලින් කොහෙද මුලිකව Photo එකක Lightning, Colors සහ තවත් දේවල් කොහොමද හදාගන්නෙ කියලා...
Video Editing- kzbin.info/www/bejne/Z4fLkqh_q7qUiNU
Graphic Design Tips:kzbin.info/www/bejne/eafFdJqDqpyhmqc
About Text Tool & Sinhala Typing kzbin.info/www/bejne/fWbRopquqK-Lq9U
Photoshop Basic All Episodes kzbin.info/aero/PLHlvwzXQVXNWKVBFgvvgqu7WKz31unLpl
Photoshop Advance : kzbin.info/aero/PLHlvwzXQVXNXDFjhZndVGQ9bFeoLmXmmj
CREATIVEARTLK KZbin අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා..
Don't forget to follow us and Subscribe on KZbin
web : www.creativeart.lk/
Facebook : creativeartlk/
Instagram : creativeartlk
WhatsApp chat.whatsapp.com/AL2yD7pcL7IBPZ5lllV137
Gear We Use
Sony A7ii- www.cameralk.com/sony-alpha-a7-ii.html
(Kit lens 28-70mm www.cameralk.com/lenses/fe-28-70mm-f3-5-5-6-oss.html ) (50mm-1.8 www.cameralk.com/lenses/sony-e-50mm-f-1-8-oss-lens-black.html )
Canon 80D-www.cameralk.com/cameras/canon-eos-80d.html Kit Lens- 18-135mm
Boya Mic-www.boya-mic.com/lavaliermicrophones/886.html
Editing Station- Lenovo Y7000P-www.laptopstore.lk/lenovo-legion-y7000-gtx-1060.html With Samsung 24inch HD Monitor
Screen Recording Software
OBS Studio- obsproject.com/
Video Editing Software
Adobe Premiere Pro CC- Buy Software www.adobe.com/products/premiere.html
Music by KZbin Audio Library kzbin.infomusic?ar=3&nv=1
Intro Music By
• Song: Stomps claps & Beatbox (Music Today 80)
• Composed & Produced by : Anwar Amr
• Video Link: kzbin.info/www/bejne/q5LWdqGVraaBjqc

Пікірлер: 239
@visioneye983
@visioneye983 2 жыл бұрын
omg මම හිතන්නේ නැහැ අද කාලේ මුදල් ගෙවලවත් මේ තරම් සුපිරියට ඉගෙන ගන්න පුලුවන් කියලා, සුපිරිම සුපිරි පැහැදිලි කිරීමක් කියන්න වචන නැහැ ගොඩාක් ගොඩාක් සිතූතියි සහෝදරයා
@sanjeewaniweerasingha7504
@sanjeewaniweerasingha7504 2 жыл бұрын
ඇත්තටම නැහැ මම ගොඩක් එවා ඉගන ගත්තෙ youtube එකෙන්
@tharakapadmasiri1538
@tharakapadmasiri1538 Жыл бұрын
Gamak thamai aiye camara row gana kisidayak danathimama hoda danumak labuna photoshop iganagana asawak athiuna good job brother'
@ravindudananjaya4912
@ravindudananjaya4912 Жыл бұрын
ඇත්තක් ❤️
@Lion_Heart_1996
@Lion_Heart_1996 8 ай бұрын
අනිවාරෙන්ම 100% ක් එකඟයි ❤❤❤❤
@bhanukadewpura
@bhanukadewpura 4 жыл бұрын
Rs.45000 vijey graphics යනවට වඩා හොඳයි මේ video series එක බැලුවනම්.free photoshop course එකම මෙකේ thanks bro 🙏
@charithamuthunayake1514
@charithamuthunayake1514 3 жыл бұрын
Photoshop ඉගෙනගන්න ආසාවක් ආව ඉතිං youtube ඇවිත් වීඩියෝ දෙක තුනක්ම බැලුව සෙට් උනේ ඔයාගෙ වීඩියෝ සීරිස් එක අයියේ..... ඇත්තටම මං අද පොටෝ එඩිට් කරගන්නෙ ඔයා නිසා.... මීට කලින් මට photoshop ගැන කිසිම දැනුමක් තිබ්බෙ නෑ 😍 ගොඩාක් ස්තූතියි අයියේ ❤️
@mayanthapoorna2121
@mayanthapoorna2121 Жыл бұрын
ලග ඉදන් කියලා දෙනවා වගේ සුපිරියටම තේරුනා තේරුම් ගන්නත් මාරම සරලයි thank you සහෝදරයා........
@indralagenilanthi-mr6kq
@indralagenilanthi-mr6kq 8 ай бұрын
කියන්න වචන නෑ..මාරයි ලස්සනයි ..හිතට පට්ටෙටම වැදුනා..මේ විදිහට කවුරුවත් කියා දෙන්නෙත් නෑ..බුදුසරණයි ❤️
@tharangaflute87
@tharangaflute87 2 жыл бұрын
Option වලින් වෙන දේ බොහොම පැහැදිලි කියලා දුන්න එකම vedio එක👌👌🙏🙏
@chamarakavirathna9959
@chamarakavirathna9959 5 жыл бұрын
අවශ්‍යම Tutorial එකක් අද ලැබුනේ Thank you යාළුවා.. එළකිරි.....
@amindugamika447
@amindugamika447 5 жыл бұрын
Photoshop වලට අත තිබ්බෙ අයියගෙ videos බලල...දැන් සාමාන්‍ය වැඩක් කරගන්න පුලුවන්...සරලවම හැමදේම හොදින් තේරෙන විදියට කියල දෙනව...Thanks අයියෙ... මම video editing පටන්ගන්න හිතන් ඉන්නෙත්. වැඩේ දිගටම කරගෙන යන්න සුබ පැතුම්... 💙💙💙
@chathutechvision8229
@chathutechvision8229 5 жыл бұрын
Yaluwane oyala kamathida Photoshop.Light room.primire pro .after eefect wage softwear sinhalenma igena ganna supirima wada photoshop wala a wagema mobile photo grphi ganath oyala kamathi nam me msg akata 100 denek akathu wela like 100k danna mkd mama inne lankawe newi mata me dewal kenkta dennekta kiyala dena aka apahasui aka nisa me masg akata oyalage 100 like awoth mama youtube channel aka open karanawa aniwarenma oyala kamathi nm join wenna supiriyatama kiyala denawa sinhalen porondu wenawa dawas 4n open karanaawa palaweni video aka akkama channen aka sup aka dila join wenna.awaga oyala 100 සම්පූර්ණ unama mama me sms akatama mage video link aka danawa.tnx api video akakin hambemu
@Lion_Heart_1996
@Lion_Heart_1996 8 ай бұрын
කියලා වැඩක් නෑ අයියා සුපිරියටම කියලා දෙනවා ඉතින්. නියමෙටම තේරුනා කිසිම ඩවුට් එකක් නැතුව. ගොඩක් පින් මේ කරන දේට ❤❤😢😢😢❤❤
@slgamertalk6211
@slgamertalk6211 5 жыл бұрын
Photoshop nm creativeart තමා !!
@sanduntharaka3867
@sanduntharaka3867 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් අයියේ. ගොඩක් දේවල් පැහැදිලිව ඉගෙනගත්ත.
@hiruadvertising4345
@hiruadvertising4345 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ..Thank you
@sugathsamarakoon2310
@sugathsamarakoon2310 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් කලා.බොෙහාම ස්තූතියි.ජයවේවා!
@kalpabro1412
@kalpabro1412 Жыл бұрын
සුපිරි කියන්න වචන නැහැ. පැහැදිලියි හැමදේම
@jagathnandasiri5069
@jagathnandasiri5069 Жыл бұрын
Superb.... Wonderful settings & Superb Explanation ❤❤❤❤
@samindakumara5932
@samindakumara5932 2 жыл бұрын
ඉතා හොද වීඩියෝ එකක්. සුභ අනාගතයක්
@sithijabandara7932
@sithijabandara7932 Жыл бұрын
Vedio eka supiri ayye.👍Editing gana gdk dewl igengththa. Thank you very much❤️. Digtama vedio danna.
@ravichchandiransellathurai4583
@ravichchandiransellathurai4583 3 жыл бұрын
It's very detailed useful video, thank you for your explanations
@Hellodesh777
@Hellodesh777 2 жыл бұрын
ගොඩක් වැදගත් උනා..සතුටුයි වගේම 🙏 ස්තුති
@romeshlakshitha310
@romeshlakshitha310 4 жыл бұрын
Pattai aiye supiriyata theruna eka parinma❤
@yasirurashmin5688
@yasirurashmin5688 2 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙනගත්තා thank you video ekata ❤👍
@desikaelpitiya3097
@desikaelpitiya3097 4 жыл бұрын
Thank you....great lesson
@Sumedha_N_Bandara
@Sumedha_N_Bandara 4 жыл бұрын
Learnt a lot. Thank you Bro. Keep this up.
@user-xx2fj3bd7v
@user-xx2fj3bd7v 10 ай бұрын
Tnx machan ❤️ සුපිරි කියලා දුන්නා
@Shan-sf3eb
@Shan-sf3eb 4 жыл бұрын
වටින වීඩියෝ එකක් ❤️
@vinothpinibindu5658
@vinothpinibindu5658 3 жыл бұрын
Eththatama eken godak dewal igena gaththa thank
@ushentharusha4368
@ushentharusha4368 3 жыл бұрын
Thanks අයියෙ දෙයක් ඉගෙනගත්ත 💪❤️
@prasannakumara4845
@prasannakumara4845 3 жыл бұрын
නියමයිනේ සහෝදරයා ... හදවතින්ම සුබ පතනවා.
@colorhabit505
@colorhabit505 4 жыл бұрын
Niyamai thnk u..photoshop hriytma igengththe me chanal eken
@dhanushkasuresh9952
@dhanushkasuresh9952 3 жыл бұрын
Tnx bro... godak dewal igena gatta...ohoma yamu....❤️😍
@Time_laper
@Time_laper 3 жыл бұрын
Patta bn ayya supiriiii
@DumindaCharith
@DumindaCharith Жыл бұрын
සුපිරිම වීඩියෝ එකක් ගොඩක් ස්තූති...💯
@dilananurudda4452
@dilananurudda4452 3 жыл бұрын
niyamai aiye supiri,,,, hemadema pehediliwa kiyala dunna
@jayalath44
@jayalath44 Жыл бұрын
Superb. Appreciate your skill.
@lasanthakumara4702
@lasanthakumara4702 2 жыл бұрын
ගොඩක් හොඳයි thanks අයියා
@DJ-Kitchen
@DJ-Kitchen 2 ай бұрын
Wow well explained every details thanks 🙏
@ruwanlakamllakmal4304
@ruwanlakamllakmal4304 3 жыл бұрын
නියමයිනේ. Thawa onii.👍👍👍
@janakaudayakumara4219
@janakaudayakumara4219 2 жыл бұрын
Hodata therenawa.Good luck.kamathima channel ekak.
@kavindusandaruwan93
@kavindusandaruwan93 9 ай бұрын
වටින වීඩියෝ එකක් අයියේ ❤
@luckyphoto470
@luckyphoto470 3 жыл бұрын
Thanks ayye gdk dewal dena gatta, gdk sthuthi oyt....
@ysk5029
@ysk5029 4 жыл бұрын
niyamai aiye. oya keyala dena vediyata hodatama therenawa!
@rohithamahamalage3050
@rohithamahamalage3050 4 жыл бұрын
නියමයි, ඉදිරියටම යමු
@nuwanchamara1302
@nuwanchamara1302 3 жыл бұрын
Video akanm supiri godk dewl igena gttha
@miniduhathurusinghe6825
@miniduhathurusinghe6825 4 жыл бұрын
Video eka supiri aiyye..hodt terenawa kyla dena dewal..issaraharat digatama me wage video krnna..
@creativeartlk
@creativeartlk 4 жыл бұрын
Thank you malli
@thilankalk1732
@thilankalk1732 4 жыл бұрын
Fatta, supiri , hodatama therenna kiya denawa thanks
@samanarunasiri7355
@samanarunasiri7355 3 жыл бұрын
Supiri broh niyamai aa 100% clear good luck
@ravinduweerasinghe8597
@ravinduweerasinghe8597 5 жыл бұрын
Camera raw filter එක මං ගොඩක් use කරලා තියෙනවා. ඒත් මෙච්චර වැඩ අරගෙන නැහැ කවදාවත්. වීඩියෝ එක නම් ගොඩක් හොදයි. ගොඩක් වටිනවා. ඉතා හොදට පැහැදිලිව කියල දුන්නා. ගොඩක් ස්තූතියි! (අන්තිම හරියෙදි කටහඩ පොඩ්ඩක් අවුල් වලා තියෙනවා)
@chanukaarendra697
@chanukaarendra697 3 жыл бұрын
❤️😍සුපිරි
@JulanaJulana-hx1tp
@JulanaJulana-hx1tp Жыл бұрын
Grate vedeo I have ever seen. Thank you
@gunasinghe3144
@gunasinghe3144 3 жыл бұрын
Photoshop igena gaththe me chanel aken thank you so much
@sanjeewakalyana61
@sanjeewakalyana61 Жыл бұрын
ස්තුති ... නියමයි
@artsandeducation7716
@artsandeducation7716 4 жыл бұрын
බොහොම වටිනවා මලයා......... ගොඩක්දේ දැනගත්තා ...........
@bussinessservicesinsrilank3830
@bussinessservicesinsrilank3830 2 жыл бұрын
Supirii ❤️‍🔥
@tilshan5595
@tilshan5595 Жыл бұрын
සුපිරියක්
@ajithjayasooriya4451
@ajithjayasooriya4451 8 ай бұрын
Woww great job ❤️
@brokenheart1117
@brokenheart1117 5 жыл бұрын
සුපිරි පැහැදිලි කිරිමක් SG bro 😍😍😍😍😍
@habaraththawalanandasarath3394
@habaraththawalanandasarath3394 5 жыл бұрын
Digatama karagena yanna video photoshop gena.theruwan saranai
@SadeenaMalithi-en7lp
@SadeenaMalithi-en7lp 9 ай бұрын
Best.. thank you bro ❤️
@arunaishan5189
@arunaishan5189 5 жыл бұрын
Thawa photoshop tutorials oneh ❤
@nipundhananjaya8891
@nipundhananjaya8891 4 жыл бұрын
thanks aiyee godak watinnwa me vidiyo eka
@musicalshow7667
@musicalshow7667 2 жыл бұрын
ඔයාගෙ විඩියෝ නම් නියමයි අයියේ....... ජයවෙිවා
@creativeeye3102
@creativeeye3102 2 жыл бұрын
සුපිරි අයියෙ❤
@rkdhanushkamaduranga
@rkdhanushkamaduranga Жыл бұрын
patta bro...................💯💯📸📸
@misterrr-lc4oh
@misterrr-lc4oh 2 ай бұрын
supiri brother patta vedagath godak tool tikak egena gatta
@PavanManudana-pm
@PavanManudana-pm 6 ай бұрын
Balapu hodm vedio eka ❤
@tharindumadushan5416
@tharindumadushan5416 4 жыл бұрын
supiri aiye.
@mashinthamehan6238
@mashinthamehan6238 4 жыл бұрын
maruuuuuuuu........... oya wage ayya kenek innawa ape gewal laga .. man hithuwe eya kiyala... oyage rawlen thama hoya gaththe............
@nilupulphotovidio4603
@nilupulphotovidio4603 Жыл бұрын
hodatama hodai niyameta kiyala dunna
@sihasdewjadesilva1949
@sihasdewjadesilva1949 3 жыл бұрын
godak dewal danagatta thanks
@sureshdilshan6373
@sureshdilshan6373 3 жыл бұрын
Superb Brother 🖤🖤❤️
@amilaudayanga1346
@amilaudayanga1346 4 жыл бұрын
great work...
@dimuthuchathuranga9604
@dimuthuchathuranga9604 5 жыл бұрын
Niyamai bro 😍
@Hobby07267
@Hobby07267 14 күн бұрын
සුපිරිම විඩියෝ එකක්
@kosalaambegoda8787
@kosalaambegoda8787 6 ай бұрын
SUPER - THANKS
@sureshindrajith2019
@sureshindrajith2019 3 жыл бұрын
ඇත්තමයි සුපිරි වීඩියෝ එකක්.. දන් නැති ගොඩක් ඒවා ඉගෙන ගත්තා...තවත් මේ වගේ වීඩියෝ එකක් කරන්න...💓💓
@creativeartlk
@creativeartlk 3 жыл бұрын
Niyamai aththatama deyak igena gaththa nam
@erangaasiri2787
@erangaasiri2787 4 жыл бұрын
Superb explanation bro...
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
Thank අයියේ...🙂🙏🙏❤️❤️❤️
@chamararox997
@chamararox997 3 жыл бұрын
සුපිරියි අයියේ
@piyumalsanjaya6513
@piyumalsanjaya6513 2 жыл бұрын
actually creative... all the best
@eranda63
@eranda63 3 жыл бұрын
wade niyamai godak odai sartakai
@mahindarukmal4569
@mahindarukmal4569 3 жыл бұрын
Super brother..☝😁🙏
@nimeshbandara4674
@nimeshbandara4674 3 жыл бұрын
superb video..
@adeeshaprasad1163
@adeeshaprasad1163 5 жыл бұрын
Patta machan....
@sragthurk803
@sragthurk803 Жыл бұрын
It's very good.
@wasanthasamaraweera7083
@wasanthasamaraweera7083 3 жыл бұрын
very useful - thanks
@shenaljayasinghe340
@shenaljayasinghe340 2 жыл бұрын
You better than others ❤️
@sadevpahasaracreations3819
@sadevpahasaracreations3819 3 жыл бұрын
tnx bro godak dewal dana gatta
@janithayohan6407
@janithayohan6407 Жыл бұрын
Thanx bro ❤
@thisarulakshitha.Beatwin
@thisarulakshitha.Beatwin 3 жыл бұрын
Supiri aiyee
@epicengineers4328
@epicengineers4328 3 жыл бұрын
Great Video,.....Thanks a lot .
@aidenkenney9031
@aidenkenney9031 3 жыл бұрын
Supiri brother ❤🔥
@4U-DH
@4U-DH Жыл бұрын
Superb ❤️
@iroshanrashi9815
@iroshanrashi9815 4 жыл бұрын
ඔයාගෙ විඩියෝ නම් නියමයි ❤️❤️💪
@lahirumadhushan9444
@lahirumadhushan9444 Жыл бұрын
පොටෝශොප් එගෙන ගන්න ගත්තා ඔයාගේ විඩියෝ බලලා..ඉස්සරහට කරගෙන යන් ..💗
@SuwaSarani-se4jx
@SuwaSarani-se4jx Жыл бұрын
Thanks ❤
@hw-productions6540
@hw-productions6540 Жыл бұрын
සර් නියමයි ❤️
@akilaumayanga3933
@akilaumayanga3933 Жыл бұрын
Thank you ❤
@explorejapan6552
@explorejapan6552 3 жыл бұрын
Thnx.useful video..Lightroom techniques karanna 👍
@techgadget1045
@techgadget1045 Жыл бұрын
Supiri❤️👌
@nirosha69
@nirosha69 5 жыл бұрын
Thanks malli 😍😍😍
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 42 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН