AC 230v to DC 12v Without Transformer | ට්‍රාන්ස්ෆෝමරයක් නැතුව වෝල්ට් 230v න් වෝල්ට් 12v ගමු |

  Рет қаралды 39,531

Thisara Bro

Thisara Bro

Күн бұрын

Пікірлер: 83
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 4 ай бұрын
ඔබගේ පැහැදිලි කරදීම විශිෂ්ටයි පුතා ..ඔබ තවතවත් දියුණුවට පත්වේවා.
@asangamendis6105
@asangamendis6105 2 жыл бұрын
පුතා හොඳ පැහැදිලි කිරීමක් නොදන්න අයකුට පවා සාදා ගත හැකියි 🙂
@thisarabro
@thisarabro 2 жыл бұрын
Thank you so much
@surangadhammika4821
@surangadhammika4821 2 жыл бұрын
ඔයා ඩයෝඩ හදුන්වා දෙනවා වැරදි බ්‍රෝ ඩයෝඩ වල + - මාරු කරලා කියලා දෙන්නේ නමුත් ඔයා කනෙක්ෂන් එක හරියට දෙනවා මේවා කියලා දෙනකොට හරියට දැනගෙන කියලා දෙන්න මොකද මේ සම්බන්දව කිසිම දෙයක් නොදන්න අය මේක බලලා අත් හදා බලනවා විදුලියත් එක්ක සෙල්ලම් බෑ වැදුනොත් SORRY
@anurarajapaksha8972
@anurarajapaksha8972 Жыл бұрын
ඒක එක ඉලෙක්ට්‍රොනික කැළි වල අගය ඩිස්පෙලේ පෙන්වන්න එක වටිනවා ස්තුතියි
@skrj6582
@skrj6582 2 жыл бұрын
ඔය circit එකෙන් 10w,12w,18, ක එලිය ගන්නබැහැ හේතුව පහදන්න.18v ක එලිය දෙන circit එකක් හදන වීඩියෝ එකක් කරන්න. තෙරුවන් සරණයි
@AjithWasanthaPeiris
@AjithWasanthaPeiris 6 ай бұрын
කැපැසිටර් සහ ඞයොඩ් වල අගයන් සුළුවෙන් වෙනස් වුනොත් ප්‍රශ්නයක් වේවිද මොකද එම අගයන්ම මට ගන්න බැරි වුනා . Please කියන්න
@nadeerajayakody1779
@nadeerajayakody1779 Ай бұрын
අයියෙ මම 12v powersuply එකල් ගන්න ගියා රුපියලක් 1000ක් කිව්ව ඊට පස්සෙ මේක දැකල නිකන් try කරල බැලුව රුපියල් 210කින් හැදුව හරියටම හරි thank you so much ❤❤
@thisarabro
@thisarabro Ай бұрын
Ela Ela
@Dark_X_deep
@Dark_X_deep 9 ай бұрын
මේකෙ 14v වගේ එනවනේ ඒක 12 surcuit එක්කට අව්ලක් වෙන්නෙ නැද්ද
@shamsonsamson2419
@shamsonsamson2419 Жыл бұрын
හොඳයි මාස්ටර් මෙහවාහෙ තොරතුරැ ඹයනවා උදව්වක් කරන්න මෙහෙ අක්කුරැ වැරදයට ඇති සමා වෙන්න ඉස්තු
@කලනවැට
@කලනවැට Жыл бұрын
මේකෙ වෝල්ට් ගාන වැඩි කර ගන්නවනම් හරිි අඩු කර ගන්නවනම් හරි සෙනර ඩයෝඩ එකේ වෝල්ට් ගාන මාරු කරොත් විතරක් හරියයිද.. උදා -: අපිට 5v ඕන වුනොත් සෙනර ඩයෝඩය 5v 1w එකක් දැම්මම හරිද..24v ඕන වුනොත් සෙනර ඩයෝඩය 24v 1w එකක්...සමාවෙලා උත්තරයක් දෙන්න ...👍👍
@indunilwickramarathne9377
@indunilwickramarathne9377 Жыл бұрын
220uf capacitor eke + - අගු වලට දාන්න ඹිනි Resistor value එක කීයද
@thilinajayasingha678
@thilinajayasingha678 3 жыл бұрын
Okea series capacitor eka 1.5uF 400v, 155PF newe. Its wrong. Ea capacitor eka thawa thawa loku karanna wadi ampheer pramanayak ගන්නත් පුළුවන් . මෙතැනදී zzener diode nodath oya wedea karanna පුළුවන් පහසුවෙන්. Mokada dala thiyana kramayata oya agra deka athara voltage 12 stable ennea na. Ea noda hadala onima upkaranayak praipthayata sambanda kalama හැමෝටම podu current ekak yana nisa series circuit eka haraha සම්බන්ධ karana upakaranaye voltage eka ibetama creat wenawa.
@gayanlasitgh5394
@gayanlasitgh5394 2 жыл бұрын
1 ampheer ekak 12 v wkka ganne kohomda
@coolboyranuka1762
@coolboyranuka1762 11 ай бұрын
ඕකේ ampier එක මවැඩි කරගන්න විදිහක් තියෙනවද?
@AdeeshaDeeranath-ky5qx
@AdeeshaDeeranath-ky5qx Жыл бұрын
මේ වගේ 12v ලයිට් පටි 20 ක් විතර පත්තු කරන්න පුලුහන්ද .(බැරි නම් කොහොමද පත්තු කරන්න පුලුහන්)
@කලනවැට
@කලනවැට Жыл бұрын
රෙසිස්ටර් වලයි සෙනර ඩයෝඩ වලයි වොට් ගාන අඩු වෙන්නෙ නැතිව කියන ගාන නැත්නම් ඊට වැඩි වොට් අගයක් තියෙන ඒව පාවිච්චියට ගත්තොත් ප්‍රශ්නයක් වෙයි ද?..
@thusharasampath1589
@thusharasampath1589 Жыл бұрын
Meken 12 v led kiyak use karanna puluwanda
@nedeeralasantha9102
@nedeeralasantha9102 Жыл бұрын
Meka eka digata gahala thibboth 12v led patiyak circuit eka pichcheida
@piyumichathurangani5134
@piyumichathurangani5134 Жыл бұрын
මමත් හදුව මෙ සර්කිට් එක ඒත් rgb එක වෙඩ කරන්නෙ නහ එක පාටක් විතරයි පෙන්නන්නේ ඩිම් එකෙ තියෙන්නේ මොකද කියන්නකො
@hasandiahasna5393
@hasandiahasna5393 Ай бұрын
මෙ 12v supply එකෙන් LED බල්බ කීයක් පත්තු කරන්න පුලුවන් ද
@thisarabro
@thisarabro Ай бұрын
Podi Pramanayak Thamai
@KumariKumari-fr1dx
@KumariKumari-fr1dx 5 ай бұрын
CBB22 205J 400v capacitor ekak dammata kamak nadda🤔
@ruwinisandarekha1419
@ruwinisandarekha1419 Жыл бұрын
Mekata470uf capacitor eka 25w madida?
@ridambeet7859
@ridambeet7859 2 жыл бұрын
Oken 12v cooling fan ekak wada karanna puluwanda
@shehandilushaheenatigala
@shehandilushaheenatigala 2 жыл бұрын
Puluwan. Man haduw
@srihits4113
@srihits4113 Жыл бұрын
155 pf capacitor එකට සම්බන්ද කරල තියෙන 330k resistor එක පුපුරලා ගිනි ගන්නේ ඇයි??
@SellP-x8t
@SellP-x8t Жыл бұрын
Diodes tika hari pathata bridge karagena da balanna. 155UF/400V polystor cap eka maru karala balanna.
@cgsdhisanayake9599
@cgsdhisanayake9599 Жыл бұрын
Capasitr එක කියද දාන්න ඕනෙ
@GKav-yw6ho
@GKav-yw6ho 10 ай бұрын
මේක ඕනිම 12v බල්බ් ගානකට දෙන්න පුලුවන්ද 🙄
@anurakumarahettiarachchi9485
@anurakumarahettiarachchi9485 Жыл бұрын
Mata kiyanna mea circuit eka (3.7v) lithium battery pack eka charge karana puluwanda?
@SellP-x8t
@SellP-x8t Жыл бұрын
Ba
@mahelasandaruwan2415
@mahelasandaruwan2415 2 жыл бұрын
Kalpawathma hodaida brother?
@rspcbcreation9325
@rspcbcreation9325 3 жыл бұрын
8x23 led matrix buduresmalawak කරන්න පුළුවන්ද
@catseye3416
@catseye3416 Жыл бұрын
Ampiyer kiyak enawada
@newtemilmovie3951
@newtemilmovie3951 2 жыл бұрын
Ayya 6a ganna berida Ganne kohomada
@navindujayawardhane285
@navindujayawardhane285 3 жыл бұрын
Ayye ara box ekak thibbe pixel script wlath ekka eka ganne kohendha
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Apith dannawa oka amp kiyak wadi wena ka tharamata hodai
@guneshsanjeewa1714
@guneshsanjeewa1714 Жыл бұрын
15A ganne කොහොමද
@asinthaakash
@asinthaakash Жыл бұрын
වෙන ක්‍රමයක් නැද්ද
@Athikramana
@Athikramana 2 жыл бұрын
අයියේ මේ බඩු ටිකට කීයක් යයිද
@nadeeshka8821
@nadeeshka8821 Жыл бұрын
175pf 400v cap 1 dammoth mokada wenne
@Iran-Udayanga
@Iran-Udayanga 2 жыл бұрын
Fan ekata output eka dunnahama speed eka aduine?
@sigmamotivateYT
@sigmamotivateYT 2 жыл бұрын
ow cooling fan ekata madi thamai.LED light set welata hodai
@antonpereraperera455
@antonpereraperera455 2 жыл бұрын
බෝහෝ ම තැන්ක්ස් 🙏 👍🌹❤♥️💞
@sankalpatharindu264
@sankalpatharindu264 2 жыл бұрын
සුපිරි කොල්ලා තව vedios හදන්න
@thisarabro
@thisarabro 2 жыл бұрын
THANKS BOKKA
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Diode wena ewa danna barida oya pramanaye
@gayanchathuranga7172
@gayanchathuranga7172 Жыл бұрын
12v 10A ගන්න පරිපථ නැද්ද
@hemasirisilva6843
@hemasirisilva6843 2 жыл бұрын
12v kara ganna sarkit aka awanna
@piyumichathurangani5134
@piyumichathurangani5134 Жыл бұрын
මමත් එකක් හදුව rgb එක ලඉට් මදි ඔටො වෙන්නෙ නහ
@gamingwithasanka1831
@gamingwithasanka1831 Жыл бұрын
Oken car set ekakt sapply denna puluwnd
@ravikumara1347
@ravikumara1347 Жыл бұрын
24V පුලුවන්ද
@maheshikasewmini8517
@maheshikasewmini8517 Жыл бұрын
good job nice👍
@newtemilmovie3951
@newtemilmovie3951 2 жыл бұрын
Kar set ekakata denna berida
@srilanka7593
@srilanka7593 2 жыл бұрын
Zenar aka 12v da
@thimiranadishan3147
@thimiranadishan3147 Жыл бұрын
Usb kit එකට දුන්නට පිච්චෙනවද
@mudithapriyangani9848
@mudithapriyangani9848 Жыл бұрын
Answer please
@moviezhunter4851
@moviezhunter4851 Жыл бұрын
ඇම්පියර් කියක් විතර එනවද
@බෝතලය
@බෝතලය 2 жыл бұрын
E unata oya nekanwath kiwowada okin karan wadenawa kiyala
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Amps kiyak yanawada out
@dinushabandara9549
@dinushabandara9549 3 жыл бұрын
supiri aiyeee 😍😍😍😍😍😍😍
@Nature-in-World
@Nature-in-World 2 жыл бұрын
Thanks bro 👍
@user-slchamiyatech62
@user-slchamiyatech62 Жыл бұрын
මේක හදන්න කීයක් යනවද?
@maheshweerasinghe345
@maheshweerasinghe345 2 жыл бұрын
Arduino class karanawada
@chandimasisira2984
@chandimasisira2984 7 ай бұрын
Oka waradie halo. Dayod wala.
@lakshanindika2011
@lakshanindika2011 2 жыл бұрын
Niyami
@rajeevpriya8670
@rajeevpriya8670 Жыл бұрын
5v ගන්න විදියක් කියන්න
@dmddisanayaka7069
@dmddisanayaka7069 Жыл бұрын
Patta tankiy
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 Жыл бұрын
Thanks
@DmuDissanayake
@DmuDissanayake Жыл бұрын
😅Thanks lot🎉🎉🎉🎉
@sltechgalaxy1677
@sltechgalaxy1677 3 жыл бұрын
Niyamai
@thisarabro
@thisarabro 3 жыл бұрын
Thanks Yalu
@ariyarathnahewage8819
@ariyarathnahewage8819 3 жыл бұрын
👍👍👍❤❤❤❤
@tharindutharindu2372
@tharindutharindu2372 3 жыл бұрын
5v ගන්න බැරි ද?
@thisarabro
@thisarabro 3 жыл бұрын
Puluwan 7805 Regulator danna
@sahankapila7866
@sahankapila7866 3 жыл бұрын
කෑලි වලට කියක් වගෙ යනවද
@thilinajayasingha678
@thilinajayasingha678 3 жыл бұрын
Mylar capacitor eka hoda brand ekak dammoth rs100kata haduwaki. නැත්නම් 50k wage yai
@coolboyranuka1762
@coolboyranuka1762 11 ай бұрын
ඕකේ ampier එක මවැඩි කරගන්න විදිහක් තියෙනවද?
@Mr_Dasun
@Mr_Dasun 3 жыл бұрын
Thankyou
@saumyakumari988
@saumyakumari988 Жыл бұрын
👍👍👍👍❤️❤️❤️❤️
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,7 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 13 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 164 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 28 МЛН
Main Power Supply Fix.
25:00
tevz TV
Рет қаралды 187 М.
How to Make a 12v to 220v inverter ( 50Hz - 60Hz ) power cut solution EP 5
38:11
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,7 МЛН