මේන් බොලා අහගන්ඩ.. මං තනියම AC කාමරේ විභාගේ ලිවුව කියලා ඔප්පු කළොත් මම අයින් වෙනවා නැත්තං ඔබ.....

  Рет қаралды 9,796

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 194
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 3 сағат бұрын
අනුර සහෝ ඒක දිහා බලන් අහන් ඉන්න විදිය සෑහෙන දෙයක් කියැවෙනවා....
@nayanapremaratne4062
@nayanapremaratne4062 3 сағат бұрын
බලන් ඉන්නෙ උඹ වැඩි දවසක් නටන්නෙ නෑ කියලා.
@IroshaniKumari-yy1kx
@IroshaniKumari-yy1kx 2 сағат бұрын
ඒක ඇත්ත ඔහොම හිටපන්කෝ කියල වගේ ඉන්නෙ😂😂😂😂😂😂
@DayanPushpakumara-l7c
@DayanPushpakumara-l7c 2 сағат бұрын
ඉල්ලං කන්නෙ නැතුව හිටපං වගේ
@Mahina12
@Mahina12 2 сағат бұрын
අඩෝ නාමල් පලයන්කෝ CID ගිහිල්ලා පැමිනිලක් දපංකෝ.
@piumikiriwaththage9909
@piumikiriwaththage9909 Сағат бұрын
@@buddhiwijemanna5821 👍👍👍
@boxplots5024
@boxplots5024 3 сағат бұрын
නාමල්ගේ කටින් ඔය වචන ටික අහන්න කොච්චර ආසවෙන්ද හිටියේ. කිසිම සාක්කියක් ඉතුරු කරේ නෑ කියලා ඔච්චරටම විස්වාස නං කමක් නෑ. ඕවට තමයි කියන්නේ මාළුවා නහින්නේ කට හින්දා කියලා.
@Mahina12
@Mahina12 2 сағат бұрын
අඩෝ නාමල් පලයන්කෝ CID ගිහිල්ලා පැමිනිලක් දපංකෝ.
@samarakoonnawarathna
@samarakoonnawarathna 2 сағат бұрын
අවබෝධයෙන් බොරු කීමේ ප්‍රවීනයා නාමල් විය හැකියි
@Sanu19455
@Sanu19455 3 сағат бұрын
නාමල්, උඹලගේ පරම්පරාවෙන් ආපු මරිසියට අපි අහුවුන කාළේ ඉවරයි.
@faizthaha
@faizthaha 2 сағат бұрын
Marisy Pappa !
@SashiNaren
@SashiNaren 4 сағат бұрын
වසන්ත ඇමතිතුමා නියමයි. නාමල්ගෙ තාත්තා ප්‍රශ්ණ පත්තරේ හැදුවනම් කොම්පියුටර ලග ඉඳගන්න ඕනෙ නෑනෙ
@ridmatharuka9586
@ridmatharuka9586 3 сағат бұрын
මේ බේබිලාගෙ ආණ්ඩුවේ තමා අපි තෙල් පෝලිම් වල හිටියෙ. මතකයිද?
@rathnakeerthi8144
@rathnakeerthi8144 Сағат бұрын
කථානායකගේ මහාචාර්යකම හොයන්න ගිහිල්ලා වෙච්ච දෙයක් පව් අප්පා බේබිලා😂😂
@MerilManthi
@MerilManthi Сағат бұрын
හොරාට විභාගෙ ලිව්වා කියලා මුලු රටම දන්නවා.. තව තව දේවල් ඉදිරියට ඉදිරිපත් වේවි...
@DDHHATHURUSINGHE
@DDHHATHURUSINGHE 4 сағат бұрын
සාක්ෂි කිසිදෙයක් ඉතිරි කලේ නැහැ කියල ෂුවර් නේ ?
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 сағат бұрын
ඕක ඉස්සර ඉදන් පුසිද්ධ රහසක්.
@nayanapremaratne4062
@nayanapremaratne4062 3 сағат бұрын
මොනවද වසන්ත අයියා ඔයා මේ අහිංසකයට කරන්නෙ.😂😂😂😂😂
@jennysaro8960
@jennysaro8960 3 сағат бұрын
අනේ පව් නීති විද්‍යාලය ගැන මාර දුක හිතිලා 😂 පොඩ්ඩක් ඉවසන්න 😁 එක හීනෙන් එලි වෙන්නේ නැහැ පරීක්ෂණ සාධාරණව අවසන් කරමු😂😂😂 ඕක අද ඊයේ නොවේ 2010 ඉදන්ම තිබ්බ නඩු දැන් තමයි හරියට අහන්න පටන් ගන්නෙ 😂
@PlusWithUs-dn6nz
@PlusWithUs-dn6nz 3 сағат бұрын
එහෙනම් පකො අර මනුස්සයා කරපු පැමිණිල්ල ඒ දවස්වල විභාග කරන්න තිබ්බා නේ..
@LekhaKularathna-h2v
@LekhaKularathna-h2v 2 сағат бұрын
ඔව් ඉතින් මුන්ගෙ පත්වීම් ගත්තු උන් තමයි අමාත්‍යාංශවල තවම වැඩකරන්නෙ. උන් අයින් කරල තම්‍යි මෙයාගෙ හපන්කම් ඔක්කොම හොයන්න පුලුවන්.😢😢😢😢😢
@sujeewafernando6580
@sujeewafernando6580 2 сағат бұрын
ඔන්න බය වෙලා.😂😂😂😂පොඩි මයිනා.
@PlusWithUs-dn6nz
@PlusWithUs-dn6nz 3 сағат бұрын
යෝෂිත නාවුක හමුදාවේ ලොක්කෙක් උනේ😂😂😂😂😂😂😂😂😂😂😂
@harshakulasekara2085
@harshakulasekara2085 2 сағат бұрын
මේ බුරුව ආයි අපේ මෙච්චර අමාරුවෙන් කැපකිරීමක් කරල හදාගත්ත පාර්ලිමේන්තුවට ආවනේ
@asokanandani6866
@asokanandani6866 Сағат бұрын
Ow eka aththa😂
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 2 сағат бұрын
මේවට තමයි ඉල්ලන් කනවා කියන්නේ😂,විශ්වාස භංග උස්සගෙන එන්නනෙ හැදුවේ ,දැන් කාපන් ටොපිය ✌️
@SarojaPerera
@SarojaPerera Сағат бұрын
🤣🤣🤣🤣🤣👌
@gmeye6503
@gmeye6503 3 сағат бұрын
අනේ මු කවද්ද ඇත්ත කිව්වෙ😂උඹලා හොර වැඩ කරේ ඔප්පු කරන්න පුලුවන් විදියට😂ඩේසි අච්චිගේ මැණික් මල්ල😅
@bintvdancers9248
@bintvdancers9248 3 сағат бұрын
සභාවට සදහන් කරන්න බෑනේ උන්ව මරනවානේ ඌව ගෙන්න එපා ඌව මරන්න තමා එන්න කියන්නේ
@rohithafernando9665
@rohithafernando9665 46 минут бұрын
ඇත්ත වෙන්න පුලුවන් මේ ගොන් වස්සා විතරක් නෙමෙයි ප්‍රශ්න වලට උත්තර කියා දුන්න එකත් ඒ කාමරේ ඉන්න ඇති. ඒකනේ මේ හොරා ඒ වගේ කතාවක් කියන්නේ
@nayanapremaratne4062
@nayanapremaratne4062 3 сағат бұрын
මගෙ නාමලී බැදි ආදරේ තටමන්නෙ ඇයි මැණිකේ ඔයා😢😢😢😢😢😢
@weerakoonymag7660
@weerakoonymag7660 3 сағат бұрын
නාමල පරවෙයි දැන්නම් කොරවෙයි
@tharushameedum5411
@tharushameedum5411 3 сағат бұрын
හිරු එකේ මේ නිවුස් එකම තියනවා එකේ කමෙන්ට් වල ඉරාජ්ගේ ගූ කන බයි හමුදාව බැහැලා හාලා.කට්ටිය මොකද කියන්නේ තරගෙට හිරු අන්සබ් කරලා රිපෝට් ගහමුද ?
@piumikiriwaththage9909
@piumikiriwaththage9909 3 сағат бұрын
ඇත්ත මාත් බැලුවා එයාලා ඒකේ හානවා මම නම් ඒක සබ්: කරලා නෑ උන් රජයට විරුද්ධව ඉන්නේ
@SarojaPerera
@SarojaPerera Сағат бұрын
පාර්ලිමේන්තු මහා ලේකම් වරිය නාමල් ගේ පැත්තේ එ නිසා නාමල්ට වාසියි
@wasanthakumara7434
@wasanthakumara7434 2 сағат бұрын
නාමල් උඹට කීයටවත් මේ රටේ ජනාධිපති වෙන්න බැහැ.
@NimnaraJayasooriya
@NimnaraJayasooriya 3 сағат бұрын
එයා විභාගය ලියපු හැටි සුනිල් වටගල, මනෝජ් නානායක්කාර, වැනි නීතිඥ ප්‍රජාව ම දන්නවා ඇතිනේ
@MNOmath
@MNOmath 3 сағат бұрын
තනියෙම නෙමෙයි ඇයි උට උදව් කරපු එකා😂😂😂 කිරිකෝඩු දියඇල්ලත් එහෙමයි 😂😂😂
@AnuradhaDushyantha-gt9nx
@AnuradhaDushyantha-gt9nx 3 сағат бұрын
පලයන් මිනි මරුවා
@suchithragodigamuwa8661
@suchithragodigamuwa8661 Сағат бұрын
අවබෝධය න් බොරු කියන්නේම රාජපක්ෂ පරම්පාරාවමයි
@piumikiriwaththage9909
@piumikiriwaththage9909 3 сағат бұрын
අනේ නෑමල් බේබි උඔ තොත්ත බබා ටිකක් ඉවසගෙන හිටපං බලපන් උඔට මොකද වෙන්නේ කියල කෙඳිරිගාන්න එපා.නෑමල් උඔ අයින් වෙයන්
@Mahina12
@Mahina12 2 сағат бұрын
අඩෝ නාමල් පලයන්කෝ CID ගිහිල්ලා පැමිනිලක් දපංකෝ.
@PlusWithUs-dn6nz
@PlusWithUs-dn6nz 3 сағат бұрын
හැදුවේ නෑ හදපු එක වේලාසනින් දුන්නා😂😂😂
@prasadnilanga6822
@prasadnilanga6822 Сағат бұрын
හොර වැඩ කරන්නෙ අහුවෙන්න නෙවෙයිනේ😂
@ChandrasiriFernando-q3f
@ChandrasiriFernando-q3f 3 сағат бұрын
නාමල් කොහොමද ලංකාමව් විශ්ව විද්‍යාලයකට සුදුසුකම් නැතුව නීති හා එංගලන්තයේ උපාධි ලැබුවේ.තමුසෙගේ තාතතගේ පාර්ලිමේන්තුවක් ගැන කතාකරන්නේ කටින්ද / පුකෙන්ද.
@nalakapushpakumara17
@nalakapushpakumara17 3 сағат бұрын
අනිවාර්යයෙන් Ac කැඩිල තියෙන්න ඇත්තෙ
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 3 сағат бұрын
😂😂😂😂😂
@Mahina12
@Mahina12 2 сағат бұрын
අඩෝ නාමල් පලයන්කෝ CID ගිහිල්ලා පැමිනිලක් දපංකෝ.
@freedomwith2022
@freedomwith2022 28 минут бұрын
නාමලය 2.5 උන්ගේ එහා පැත්තේ එකාටත් රෙවිලා ඉන්න බව පෙනේ
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 сағат бұрын
ආසනයවත් රැක ගන්න බැරිවුන එකා රට හදන්න උපදෙස් දෙනවා😂
@Cmadhushan0701
@Cmadhushan0701 2 сағат бұрын
හරි හරි ඔයා කලබල නොවී ඉන්නකො 😂😂😂 කට නිසා තම ඔයාල කෙලව ගන්නෙ 😂😂
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 3 сағат бұрын
හරි තනියෙන් ගිටියා නෙවෙයිනෙ , 😅උදව්වට හිටියානෙ .😅 මෙතනනම් බොරු නෙවෙයි කියන්නනේඒඑර්😂😂😂😂😂😂
@shadowplayz1316
@shadowplayz1316 Сағат бұрын
අයින් වෙන එකමයි හොද.
@asankasandun1383
@asankasandun1383 3 сағат бұрын
නාමලයා ඉල්ලගේන කනවා..
@JinAstro-o3v
@JinAstro-o3v Сағат бұрын
නාමල් උබ ආයෙ එන්න නෑ, උබේ අප්පච්චි එක්ක පලයන් මෙහෙන් 😂
@Meshawrsngh
@Meshawrsngh 2 сағат бұрын
නාමල් හැම මගුලටම ඔප්පු කරල පෙන්නන්න කියන එකෙන්ම තේරෙනව කරපු තක්කඩික ආය ගොඩ නොයෙන්නම වහල කියල
@Sindubindu123
@Sindubindu123 55 минут бұрын
අනිවාර්යයෙන් කල යුතුයි. ඒකාලෙ විබාගෙ ලියුපු තව අය ඔය කතාව කියලා තියනවා. පරීක්ෂණ කරන්න උඹලා ඉඩ දුන්නැ බලය තියන කාලෙ. සුජීවත් කිව්වෙ පාර්ලිමේන්තුවේ දී 😂😂😂
@sssskoapayinsuwaranceaka8205
@sssskoapayinsuwaranceaka8205 3 сағат бұрын
කෝ මල්ලි 😂
@SumedhaPriyangani-g6s
@SumedhaPriyangani-g6s 2 сағат бұрын
හරිනෙ .විපතක්නෙ වෙලා තියෙන්නේ .
@senanipriyanwada5368
@senanipriyanwada5368 3 сағат бұрын
Ee මහත්මා සියලු තොරතුරු ඉදිරිපත් karanna සූදානමින් ඉන්නේ kahinne නැතුව hitapan ee manussaya ලංකාවේ hitiyanam thopi ee manussaya marala kathakaranne hari නිවැරැදි මිනිස්සු wage kalakanni hora
@sumindajp
@sumindajp 40 минут бұрын
මේ කතානායකත් මෙලෝරහක්නෑ.. කිසීම පනක්නෑනෙ
@MahindaBasnayaka
@MahindaBasnayaka 2 сағат бұрын
ඉල්ලං කෑමක් නේ.උනේ 😂😂පාර්ලිමේන්තු ලේකම් වරියගෙන් අහන්නලු මරු කෙනක්ගෙ අහන්න කියන්නෙ
@kum1991
@kum1991 2 сағат бұрын
තනියම ලියන්න බැහැ. Papers බෙදන අය invigilator ලා සහ අනික් ලමයි ඉන්න ඕනේ. ඔයාට කවද ලියන්න උදව් කලා කියලත් චොදනා කරනවනෙ. ඒකෙනුත් ඉන්න ඇති ,
@ChandraJayanthi
@ChandraJayanthi Сағат бұрын
ලැජ්ජ නැතිව තවත් කියවන්නේ.මුළු රටම දන්නා කරුණක්.ඇයි හංගන්නේ.ඒ තරම් ඒක ප්‍රසිද්ධයි.
@PremalalRohini
@PremalalRohini 29 минут бұрын
Uba baby sakkli v.putha Topi vali yanna lagai Ar Kolla Rata idan bolata gahuva j kalayak iye Tamai Pora dakke 😅 Malimavata ❤
@sepalikadealwis6623
@sepalikadealwis6623 14 минут бұрын
රාජපක්ෂ පවුල එක්ක කතා කරලා කාලෙ නාස්ති කරන එක අපරාදෙ ක
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 Сағат бұрын
ආසනයක්වත් දිනාගන්න බැරි එකා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගල දැන් කොහොමද සද්දෙ. අනේ හුකේ නන්නානෙ කියන්නේ මේවට තමයි
@PlusWithUs-dn6nz
@PlusWithUs-dn6nz 3 сағат бұрын
තවිදීන් හැප්පිලා මැරුණා😂😂😂😂😂
@sahardeensourjah4146
@sahardeensourjah4146 3 сағат бұрын
Npp jayawewa
@shakthimc
@shakthimc Сағат бұрын
සුජීව සෙනසින්හගෙන් ඇහුවනම් කියයි . 🤣🤣🤣 ඔය විභාගේ ලියපු දවස්වලම ඔය කතාව ගියා ඕක සැහෙන්න ඇදිලා එකපාරටම යට ගියා . ඔව්වත් හරියට උන්ගේ හොරකම් වගේ තමා උන් දන්නවා ඔප්පු කරන්න අමාරුයි කියලා ඔප්පු කරන්න පුළුවන් උන් එක්කෝ පිට රට එක්කෝ එලොව 😅
@community1854
@community1854 3 сағат бұрын
Namal should retake the bar! He had 2 lawyers helping him, also the answers are online in the computer and he just copied the answers on the exam papers!
@chandraalwis3874
@chandraalwis3874 Сағат бұрын
ඇයි උබලා බොරැ කියන්නේ නැහැ නෙද😂😂😂
@luviginishan6585
@luviginishan6585 3 сағат бұрын
තනියේන් නෙමේ ලග ඉදලා කියලා දෙන කෙනාත් එක්ක ද දන් නෑ... 😂😂😂😂
@hemamalkanthi2920
@hemamalkanthi2920 3 сағат бұрын
කතානායකගෙ ප්‍රශ්නය මුලින්ම ඇදල ගත්තෙ කවුද ඒකනෙ පයිල් උස්සගෙන යන්න උනේ හැමෝටම
@samarakoonnawarathna
@samarakoonnawarathna 2 сағат бұрын
නීතියෙන් කරනවැඩ වලට මැති ඇමතිවරු පලි නැහැ
@ajithfernando4343
@ajithfernando4343 Сағат бұрын
නාමල් අනුර කුමාර ජනාධිපතිතුමාට අති ගරු කියලා කියන්න අවශ්‍ය නෑ. අති ගරු කියන එක බලාපොරොත්තු වෙන්නෙත් නෑ. රටම හොරා කාපු හිටපු ජනාධිපති කලේ අති ගරු තිබුනා. අති ගරු හොරා කාපු එවුන්ට පමණයි.
@RomiePereira
@RomiePereira 49 минут бұрын
අනේ උබේ තාත්තා මුලු රටම බය කරලා තිබ්බේ. එ ගැන කවර කතාද.
@YewanMethupa
@YewanMethupa 2 сағат бұрын
ගින්නක් නැතිව දුමක් නගී ද😅😅😅😅😅😅😅
@faizthaha
@faizthaha 2 сағат бұрын
Correct. !
@RasikaSamari
@RasikaSamari Сағат бұрын
Me prshne godak parana ekak api denganat aurdu 10 wedi . Kiyannat dukai mata ganan ne liyala adatat job aka istira ne duka akai
@sanjeewanidissanayaka3617
@sanjeewanidissanayaka3617 2 сағат бұрын
මුන්ට පර්ලිමේන්තු එන්න චන්දෙ දුන්නෙ මොක්කුද
@asokanandani6866
@asokanandani6866 Сағат бұрын
Chandea illuvea na nea Pin pothen avea 😮
@chandanajayendra5010
@chandanajayendra5010 34 минут бұрын
අන්න චැලෙන්ජ් එක එලවන්නම ඔනෙ .ඇත්ත ද බොරුවද දිනන්නෙ අපි බලන් උන්නවා
@jayantharosa3415
@jayantharosa3415 2 сағат бұрын
කයියො කියන ඒවා තවත් විශ්වාස කරන එවුන් ඉන්නවා නේ..
@manjuperera5372
@manjuperera5372 Сағат бұрын
Namolaya 99 marks aran 1 una neda ? Civil nadu widana sangrahaye onama waganthiyak kiyaganna ba hora karala kiyala pahadilie.horagei heraliyagei patiya
@BeekeepingSL
@BeekeepingSL 2 сағат бұрын
නිති විද්‍යාලෙ එවුන්ට මරන තර්ජන කරල හොරට විභාග ලියල මේක මේ විදිහට ඇදෙයි කියල හිතුවේ නෑ නේද.
@mishanshalitha5747
@mishanshalitha5747 Сағат бұрын
හිටපු 222ම හොරැ හොරැ
@samarakoonnawarathna
@samarakoonnawarathna 2 сағат бұрын
හොරට විභාග ලියල තව කියවන්නත් එනව මේකා
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg 4 сағат бұрын
අන්න ඔප්පු කරලා පෙන්වන්න ඉවරනේ කතාව නැත්තම් කිව්ව පචවලට තවත් පචයක් එකතුවෙනවා
@nehaliyanage2079
@nehaliyanage2079 3 сағат бұрын
වහල්ලු මරු කියෝනවා.බත් කන හරකෙක් උම්බැ කියයි 😂😂
@sujanikadula8910
@sujanikadula8910 3 сағат бұрын
👍👍👍
@tharushameedum5411
@tharushameedum5411 3 сағат бұрын
උඹ මේකේ කමෙන්ට් කරන්න එපා.පලයන් හොරු රකින හිරු එකට අන්න ඒකේ උඹ වගේ ඉදුල් කන උනට කමෙන්ට් කරන්න කියාපු තැන
@Shanthahannedige-bu9px
@Shanthahannedige-bu9px 2 сағат бұрын
ඔප්පු කරන්න බැරි නිසා දැන් කයිවාරු ගහනව මොන රටේද කාමර ඇතුලට ගිහිල්ල තනියම විභාග ලිව්වෙ රටම දන්නෙ සාමාන්‍ය පෙළවත් නෑ කියලයි ඇත්තනම් මොකටද ඔච්චර කියවන්නෙ හැන්සාඩ් එකෙන් අයින් කරන්⁣න කියන්නෙ බය වෙන්න ඔීන නෑනෙ.
@BeekeepingSL
@BeekeepingSL 2 сағат бұрын
තනියම නෙවෙයි නීතිඥයො දෙන්නෙක් හිටියා
@sashikalagunasekera3634
@sashikalagunasekera3634 Сағат бұрын
නාමල් babiAne Huke😂😂😂😂
@vajirakantha
@vajirakantha 2 сағат бұрын
Tope kale iwarai ban Dan redde revile inne topita Ape Salli walin Aatal gatta para haatta Toge maha eka Venama flight aran giya ewa api dannawa Rata kawa topi
@lucasandrew3750
@lucasandrew3750 2 сағат бұрын
අළුත් ratak හදන්න ඉස්සර වෙලා හොරු එළවා ඉන්න ඕනේ
@wasanthipathirana2733
@wasanthipathirana2733 3 сағат бұрын
ධීවර අමාත්‍යාංශයේදි ලිව්වෙ
@miurinperera2039
@miurinperera2039 2 сағат бұрын
පාර්ලිමේන්තු වේලාවෙ මේ හැමෝට ම එලියට යන්න නීතියක් තියෙනවද එයාල බැදිල නැද්ද පාර්ලිමේන්තුවේ රැදෙන්න.
@wikygaming7621
@wikygaming7621 30 минут бұрын
මුගෙන් නීති වගන්තියක් අහපල්ලකො 😂
@DakshinaPerera-vl2pc
@DakshinaPerera-vl2pc 3 сағат бұрын
මයිනො තො අයින් කරනවනෙවෙ හිරෙට යවනවා.
@KumariySandiya
@KumariySandiya Сағат бұрын
Idapan thawa tika dawasak oya ragiliy iwarawaenna wadiy wdawasak yannae na
@dhanukatheekshana9225
@dhanukatheekshana9225 2 сағат бұрын
@asokanandani6866
@asokanandani6866 Сағат бұрын
Anea namal baby Boru kiyannema na 😅😅😅
@wasanthakumara7434
@wasanthakumara7434 2 сағат бұрын
අනේ නාමල් උඹ බබා, හොරට විභාගෙ ලිව්ව කියල ලංකාවම දන්නව.
@AshaAjith-x9t
@AshaAjith-x9t 3 сағат бұрын
නාමල් කියන්න ඔබ කෝහෝමද ඔච්චර දනස් කන්දෙන් හම්බ කළේ කෝහෝමද තව අවුරුදු 35 වයස මාර හොරා කැමති කාලා තාත්තලා පුතාලා බාප්පලා මවුන්ට හෙන ගාහානවා වෑහි නැති
@Vimuthvlog
@Vimuthvlog 3 сағат бұрын
😂😂මුන් බලෙපවිච්චක්‍රල එදවස්වල,පැමින්ල්ල දාපු එකට හොය හොය ගහල උගෙ පැමින්ල්ල බලෙන් අස්කරල දන් බබා උබල😂😂
@Koreanworld304
@Koreanworld304 2 сағат бұрын
Namal ain unanam harine itin .ai inne nbanum ahagena pau.mata dukai
@ROSE-bo2vf
@ROSE-bo2vf 2 сағат бұрын
Haha😂😂😂😂😂 namalaya paw ban
@ChamindaSenadeera-p6m
@ChamindaSenadeera-p6m 2 сағат бұрын
මයිනා😅
@sahardeensourjah4146
@sahardeensourjah4146 3 сағат бұрын
Patta horek namal oba
@p662
@p662 Сағат бұрын
Namal pal horek.... Mun hora kala rata bankaloth kala ne.....
@sureshpeiris5929
@sureshpeiris5929 Сағат бұрын
🎵🎵🎵🎵🎵🎵😅😅😅.. NAMAL.....GEDERA..PALA.. 🐕🐕🐕🐕🐕🐕
@KumuduKumari-p4d
@KumuduKumari-p4d 2 сағат бұрын
ඔච්චර කියවන්නෙ නැතුව නීතිය ක්‍රියත්මක කරානම් සේරම හරිනෙ. නාමල් ඇත්ත බොරුවක් කරන්න හදනවා සක්කිලියා
@TharaKichen
@TharaKichen 2 сағат бұрын
Ai wasantha ain wenne namal giya nm hodai horu
@trainpicca
@trainpicca 3 минут бұрын
Uba horek thama bn. Para hora
@faizthaha
@faizthaha 2 сағат бұрын
Saadu , Saadu , Saadu , Badu Saranai , DEVI PIHITAI !!!
@KumariPonga
@KumariPonga 2 сағат бұрын
Halo 2.50
@nadeeshawijesinghe5351
@nadeeshawijesinghe5351 2 сағат бұрын
වඩිවෙලා ගත්තේ AC කාමරේනේද ම ඉ නා පටියෝ??
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 8 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 141 МЛН