ආච්චි වැහිලා | Achchi Wahila | Vini productions

  Рет қаралды 3,865,671

Vini Productions - විනී

Vini Productions - විනී

Күн бұрын

ආච්චි වැහිලා | Achchi Wahila
Cameraman - Nisal Saranga
Editor - Ishara Madushan
Cast - Ishan Priyasanka
Amal Prasad
Tharindu Lakmal
Vihanga Denuwan
Maheshi wickramasinghe
Director - Viraj Madusanka
Special Thanks - Kavishka Udayanga
Facebook page - / viniproductionssrilanka
#Vini_productions

Пікірлер: 4 000
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම කියවනවා...හැම ලයික් එකක්ම ,Share එකක්ම කියාගන්න බැරි තරම් වටිනවා 😘😘😘
@anushkakrishani5265
@anushkakrishani5265 4 жыл бұрын
කමෙන්ට් වගේද බම් දෙන ආතල් එක
@anushkakrishani5265
@anushkakrishani5265 4 жыл бұрын
ලක්සෙට කොඩිය දාපන් අනිත් එවුන්ගේ මට්ටමට ආවම තේරෙයි ගමේ කොල්ලන්ගේ 💪 ගැම්මා ආදරෙයි නුවරින් ඇ මැක්සා
@shaki_boy89
@shaki_boy89 4 жыл бұрын
අම්මෝ යකොව් කමෙන්ට් හුයන්නද මේ ආතල් 😍
@EmbilipitiyaNethra
@EmbilipitiyaNethra 4 жыл бұрын
මම උබල්ට ගොඩක් කැමතියි බන් ...උබල ගමේ සෙට් එක්ක් නිසා ....උබලට ජය...එඩිටරුත් අයේ කියලම වැඩැක් නැ..👌👌
@technethu5362
@technethu5362 4 жыл бұрын
දවසක විනාඩි 5ක් වැඩ කරලා මාසෙකට රුපියල් 30000ක් උපයන්න. kzbin.info/www/bejne/mWrTdmeuq66InLM
@WatapitaVlog
@WatapitaVlog 4 жыл бұрын
මුං සෙට් එක දැක්කත් හිනා යනවා
@tharushipabasara6330
@tharushipabasara6330 4 жыл бұрын
Ou yako😂😂😂😂
@gamingwithsanu3401
@gamingwithsanu3401 4 жыл бұрын
අයියෙ වටි සප් ඉන්නවද ඔයා
@gamingnish8019
@gamingnish8019 4 жыл бұрын
Watapita
@lahirukaveesha4327
@lahirukaveesha4327 4 жыл бұрын
@@gamingwithsanu3401 j
@Dulara_Abhiman
@Dulara_Abhiman 4 жыл бұрын
ow ayye
@kesaralk3840
@kesaralk3840 4 жыл бұрын
කුනුහරුප නැති එකට නම් මල් තියලා වදින්න ඕනේ😂👏👌👻
@winscreation5991
@winscreation5991 3 жыл бұрын
Jock vedio
@winscreation5991
@winscreation5991 3 жыл бұрын
Jock vedio
@udaramarasinghe2977
@udaramarasinghe2977 3 жыл бұрын
හරියට බැලුවන්න් තියනවා
@tiktokworld4443
@tiktokworld4443 3 жыл бұрын
Sirawata bn
@spkagriculture9498
@spkagriculture9498 3 жыл бұрын
hoda wadak ban
@nipunakavinda5717
@nipunakavinda5717 3 жыл бұрын
අම්මෝ ලකියා ගෙට පැන්නා ආව විදිය.ලකියා ගැම්මට වැඩේ කරනවා.ලකියා හැම video එකකටම ඉන්න ඕන ඩයල් එකක්.ආදරෙයි විනී and ලකී😘😘😘
@salithaumayanga2146
@salithaumayanga2146 2 жыл бұрын
😍
@shamikaperera3555
@shamikaperera3555 2 жыл бұрын
😍😍😍😍😍😍😍❣️❣️❣️
@samindigodakanda4950
@samindigodakanda4950 3 жыл бұрын
කාපට් විකුනන කෙනාව කොයි වීඩියො එකේ කොහොම දැක්කත් දැක්කගමන් හිනා යනව..🤣🤣 අම්මෝ
@nipunakavinda5717
@nipunakavinda5717 3 жыл бұрын
ලකී,ජනක,වාසනා,රැවුලා,මහතුන්,සොයිසා ඇතුළු vini ,ටීම් එකටම ජය වේවා.
@kasunsanjayawarnabharana8505
@kasunsanjayawarnabharana8505 3 жыл бұрын
කී වෙනි පාරද කියල මතක නෑ තාමත් බලනව...😁😂😂❤️❤️
@thushandhananjaya9882
@thushandhananjaya9882 3 жыл бұрын
Ekanm aththa aaaa
@ayeshaamarasinghe9107
@ayeshaamarasinghe9107 3 жыл бұрын
Mathh
@trillionair.ifestyle
@trillionair.ifestyle 3 жыл бұрын
සිරා බන් 👌😂😂😂
@pinky....8121
@pinky....8121 3 жыл бұрын
😁
@GHHACKER-t5x
@GHHACKER-t5x 3 жыл бұрын
සිරාම බන්
@ruchiratharaka4594
@ruchiratharaka4594 Жыл бұрын
සුපිරි හිත හොද කොල්ලෝ ටිකක් .... ජය වේවා අයියෙ ... කුනුහරප නැති හින්දා තමයි ඔයාලට ගොඩක් ආදරේ කරන්නෙ හැමෝම 👌👌👌🙏🙏🙏
@Lifehack358
@Lifehack358 4 жыл бұрын
රැවුලා බයික් එකෙන් වන්ගුව ගන්නකොටම හිනා එකයි යකෝ.😂😂😂😂😂😂😂
@kellgents5049
@kellgents5049 3 жыл бұрын
adeee oww bnn kiyala wadak naa...adoo uuu dakka wele indan hina wela maruna yakoo!!
@sherenemendis
@sherenemendis 4 жыл бұрын
කුනුහරුප නෑ... මෝඩ jork නෑ... හැමෝගෙම රගපෑම තාත්විකයි.... හිනස්සන්න හිතන් රගපාද්දී හිනා යන්නෙ නෑ.. මන් හිතන්නේ මේ set එකේ චරිත ඇත්තටම මෙහෙම ඇති... 😝😝😝 සභාපති විවිධ චරිත රගපානවා ... හොද හැකියාවක් තියෙනවා ... මෙකෙ හිටිය තාත්තාගෙ චරිතෙ රගපාන මල්ලි ත් ගොඩක් සාර්ථකයී... ජනකයි.. රැවුලා ත් එවගේම දක්ෂයි... සුබ පැතුම්....
@KidsWorld-lq6rw1
@KidsWorld-lq6rw1 4 жыл бұрын
හොදට බැලුවා නම් කුනුහර්ප ත්ියේ😹😹
@kasunweerasinghe3001
@kasunweerasinghe3001 4 жыл бұрын
Bayiya wenna epa
@giharisandaruwani9407
@giharisandaruwani9407 4 жыл бұрын
ඇයි ජනේලෙන් පැන්න මල්ලී ?
@rangademel7288
@rangademel7288 3 жыл бұрын
ජ්ජෙද්ජ්ජ්ද්ජ්හ්ජ්න්ෆ්ජ්👍
@Tharulsandesh
@Tharulsandesh 4 жыл бұрын
විරාජ් අයියා.😂😂 ජනක අම්මෝ.ගුරා ෆ්ට්ට ඕයී😍😍
@manjarimanohari815
@manjarimanohari815 3 жыл бұрын
විනීලාට ඇබ්බැහි වෙලා ඉන්නෙ.. හැම වීඩියෝ එකක්ම සුපිරි. ගෙදර හැමෝම එක්ක හිනාවෙවී විනෝදෙන් බලන්න පුලුවන්. Best of luck VINI 😍😍😍😍
@upeksharupasinghe9048
@upeksharupasinghe9048 3 жыл бұрын
විරාජ් අයියගෙ රගපෑම දැක්කම මතක් වෙන්නෙ බන්දු සමරසිංහව......සුපිරි...කියන්න වචන නෑ......😍😍😍
@the_wizarding_world_of_hp4850
@the_wizarding_world_of_hp4850 3 жыл бұрын
Ow matath ehema hithuna ❤️👍😊
@සදරූ-ර1ඩ
@සදරූ-ර1ඩ 3 жыл бұрын
අනිවා
@teachercarft
@teachercarft 3 жыл бұрын
Siraa
@d.m.dissanayake454
@d.m.dissanayake454 Жыл бұрын
Ita wadanan hodai habi
@amaofficial563
@amaofficial563 9 ай бұрын
Ow mtath oka hithuna😂
@himalgunawardena777
@himalgunawardena777 4 жыл бұрын
නියමයි. මේ චරිත වල නියම ලාංකික සමාජයේ ගැමි ගතිය ගැබ් වෙලා තියෙනවා. ජය පතමි.
@sachinishara
@sachinishara 4 жыл бұрын
හම්මෝ ජනක එද්දී එන Background Music එක😂🤣😂
@hasithauthpala3494
@hasithauthpala3494 4 жыл бұрын
eka patta ban
@kumarabandara9054
@kumarabandara9054 3 жыл бұрын
කාපට් කාරයා දැක්කත් හිනා යනවා සුපිරි බං 😎😊
@foodgallerysl
@foodgallerysl 4 жыл бұрын
වස්තිලගෙන් රැට්ට ගත්ත යෂ්ටිය ඊළඟට හම්බ වෙන්නේ විනී production එකට.. ලොකු දුරක් යන්න පුළුවන් සෙට් එකක් ඉන්නේ.. ජය වේවා... ❤️❤️
@bajiyabajiya1228
@bajiyabajiya1228 2 жыл бұрын
රැට්ට කියන්නෙ මොන පොන්නයෙක් ද මේව එක්ක 😅
@sankajayasinghe9354
@sankajayasinghe9354 Жыл бұрын
යෂ්ටිය ගත්තා 💙 ඊටපස්සේ ටික දවසයි අතේ තියන් හිටියේ ඒක පුකේ ගහගත්තා මුන් 😋
@sumeeraprasad7647
@sumeeraprasad7647 Жыл бұрын
@thanujaniroshinibalasuriya9846
@thanujaniroshinibalasuriya9846 4 жыл бұрын
ඔය මූනු දැක්කත් ඇති හිනා යනවා😄😄😄😄ජය වේවා😍😍😍😍
@LoveLifeLive96
@LoveLifeLive96 4 жыл бұрын
මේ තාත්තාට රඟපාන එක්කෙනා මරු...හිනාවට පිස්සු වගෙ ❤️❤️
@__sithuu__4978
@__sithuu__4978 3 жыл бұрын
ඔව් අප්ප 💕💕💕
@viya_1111
@viya_1111 3 жыл бұрын
sira
@ruwankumara6885
@ruwankumara6885 3 жыл бұрын
Ado supir ne ekh
@annifernando2702
@annifernando2702 3 жыл бұрын
ඒ තමයි විරාජ් මල්ලියා
@isurumadusanka3607
@isurumadusanka3607 3 жыл бұрын
Patta
@piyumisenarathna1078
@piyumisenarathna1078 3 жыл бұрын
මාත් ආසම සෙට් එකක්...ලස්සනට වැඩ ටික කරන්න...සුබ පතනවා ඔක්කොටම...❤️❤️❤️😘😘😘
@roshan_isuru
@roshan_isuru 4 жыл бұрын
රැවුලා නැත්නම් පරිප්පු නැති හෝටලේ වගේ...පට්ට ❤️
@පොඩිඑකා-භ7ස
@පොඩිඑකා-භ7ස 4 жыл бұрын
කාපට් ගෙන එකාට තමයි මම වැඩියෙන්ම කැමති ......🖤....මේ සෙට් එකේ 😁 💙
@aruna12322
@aruna12322 4 жыл бұрын
Nama mokadda ayage
@rusandu7150
@rusandu7150 4 жыл бұрын
Math😂😂😂😂
@kasunweerasinghe3001
@kasunweerasinghe3001 4 жыл бұрын
Siraaa
@lakshikawijerathna7410
@lakshikawijerathna7410 4 жыл бұрын
මමත් 😅
@jinalisilva8761
@jinalisilva8761 4 жыл бұрын
විනි ප්‍රඩක්ෂන් ඔගොල්ලන්ට හදවතින්ම සුබපතනවා 😍❤️
@iresha5084
@iresha5084 3 жыл бұрын
තාත්තට ආදරෙ අය කෝ 😍😍
@jeevanemalivlogs
@jeevanemalivlogs 4 жыл бұрын
Behind Seen ටිකත් දැම්මනම් මරේ මරු!! Good Luck Vini Brothers!!♥️💪🏻
@rosheniperera9990
@rosheniperera9990 3 жыл бұрын
Ane ou dannko
@thakshilamadushanifernando4207
@thakshilamadushanifernando4207 2 жыл бұрын
❤❤❤❤❤
@mingle__
@mingle__ 4 жыл бұрын
අම්මො ගුරුන්නාන්සෙ.. කො බලන්න රැව්ලා එනකම් බලං හිටපු උන්..❤️❤️🔥
@gallegalle28
@gallegalle28 4 жыл бұрын
Sira bn .mn munta kiwwa uuwa nathuwa wadak na kiyla..uu awith supiri waddek
@mingle__
@mingle__ 4 жыл бұрын
@@gallegalle28 ඔව් ඕයි..
@සුන්දරආදරේ-ඛ7ඳ
@සුන්දරආදරේ-ඛ7ඳ 4 жыл бұрын
මන් 😆😆😆
@anushagunarathna9803
@anushagunarathna9803 4 жыл бұрын
ඔක්කොමලා හොඳයි අනේ එක වගේම දක්ෂයි..wish them all
@niroshiokadelwita9774
@niroshiokadelwita9774 4 жыл бұрын
Islsnd ndms ee lb
@phnuwan4785
@phnuwan4785 4 жыл бұрын
❤❤❤❤ අනිවාර්යයෙන්ම උඹලාට හරියනවා බං ජිවිතේ දුක විදපු නිසා තෙරුවන් සරණයි
@sandunisansala5388
@sandunisansala5388 3 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියලා කරන වැඩ ඔයාලට ඉදිරියටත් සුබ පතනවා👍👍😊
@ranindaperera3481
@ranindaperera3481 3 жыл бұрын
"යේක පුතා, බයිය වෙන්න එපා පුතා"... අපොයි 😄😅😂
@ශානිකාමදුවන්ති
@ශානිකාමදුවන්ති 4 жыл бұрын
මේ වගේ ගුරුන්නාන්සෙ මාමා කෙනෙක්නම් හා අම්මේ..අම්මෝ ඒයාගෙ ඇක්ටින් ❤️❤️❤️😃
@travelwithamici1580
@travelwithamici1580 4 жыл бұрын
හම්මෝ විනී පට්ට බං රැවුලා දිගටම වීඩියෝ වලට දාන්න ඌ නැතුව ආතල් එකක් නෑ අනිකා සබාපති තුමා උන් දෙන්න නැත්තන් ආතල් නෑ
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
👊👊
@pubgspecialforcesl1159
@pubgspecialforcesl1159 4 жыл бұрын
ඔව් ඔව් රැවුලා නැත්තම් බලන්නේ නැ හරිය..ඌව දාපල්ලා දිගටම විඩියෝ වලට..අර ටිවි හදන විඩියොවේ හිටියා උස කොල්ලෙක් ටිවි එකෙ කලර් අවේ උත් ඉන්න ඕන සෙට් ⁣එකේ
@chamaramadhshanka4695
@chamaramadhshanka4695 4 жыл бұрын
Ai pan pori janaka,??? Meke ragapana set ekama hodai. All the best guys 👌👊👊👊
@කුඹුක්හෙවන
@කුඹුක්හෙවන 4 жыл бұрын
Sabapathi කියන්නේ මහතුන්tada ban.
@weeradhanu1180
@weeradhanu1180 4 жыл бұрын
@@කුඹුක්හෙවන oune
@gavishkagaming4316
@gavishkagaming4316 3 жыл бұрын
කරාටි ක්ලාස් එකේ ඉන්න චරිත ටික පට්ට 😋😋😄🤗🤨🤨😫🤩
@prabodhatheekshana3210
@prabodhatheekshana3210 4 жыл бұрын
ආදරෙයි විනී. ට්‍රෙන්ඩිං එන දවස වැඩි ඈතක නෙමේ. මම උබලගෙ වීඩියෝ බලන්න සෙට් උනේ සස්පෙන්ඩර් 3000 ඉදලා. රැවුලාව දාපල්ලා වීඩියෝ වලට ❤️🔥❤️
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
👊👊👊👊
@ghamith
@ghamith 4 жыл бұрын
Really good content ..good work
@tharakasapumal1091
@tharakasapumal1091 3 жыл бұрын
අනිත් චැනල් වල වගේ ටිකක් දියුනු වෙද්දි ලොකු කම පෙන්නන්නෙ නැතුව හිටියනම් වටිනව කස්ටිය . අාදරෙයි වටින කොල්ලො ටිකක් . ජය විනී 🙏🙏🙏
@rashmikamihara3135
@rashmikamihara3135 4 жыл бұрын
නියමයි අයියෙ you tube එපාවෙලා හිටියෙ බලන්න video තිබ්බෙනැ අහම්බෙන් හම්බ උනේ පට්ට....... එලම... හැමදාම ඔහොමම ස්තුටින් ඉන්න ඔක්කෝටම bs
@dmsdissanayake6300
@dmsdissanayake6300 2 жыл бұрын
Aniwa .
@achinibhagya5581
@achinibhagya5581 3 жыл бұрын
කොච්චර බැලුවත් ඔයාලගේ video නම් එපා වෙන් නැතෝ 💕💕💕💕
@redcracker119
@redcracker119 4 жыл бұрын
හම්මෝ ගුරුන්නාන්සෙගෙ එන්ට්‍රන්ස් එක 🤣🤣🤣💣💥
@maheshweerakumara2592
@maheshweerakumara2592 3 жыл бұрын
Maru ban
@nalinpalawinnage861
@nalinpalawinnage861 3 жыл бұрын
Ow hode
@pasindushavinda8066
@pasindushavinda8066 3 жыл бұрын
හොඳම සීන් එක 😅
@rasikajayawardana9354
@rasikajayawardana9354 3 жыл бұрын
😂sirawata
@Isuru249
@Isuru249 3 жыл бұрын
පිරින්ටියක්සන්
@amithaamitha9383
@amithaamitha9383 3 жыл бұрын
සෙට් එක දැක්කත් හිනා යනවා අප්පා. ආදරෙයි හදවතින්ම ❤❤
@gimhanavimukthi7273
@gimhanavimukthi7273 3 жыл бұрын
ජනකයා තරම් හැමදෙම දන්න කෙනෙක් නැතුව ඇති..😂😂❤
@sanuahasya460
@sanuahasya460 3 жыл бұрын
ෆට්ට තමා ඉටිම්
@MMR_
@MMR_ 3 жыл бұрын
🙏🙏🙏🙏
@nadikabadika4522
@nadikabadika4522 3 жыл бұрын
Patta patta
@musicwiththiranja9198
@musicwiththiranja9198 3 жыл бұрын
ඒකනං ඇත්ත 🤣🤣🤣🤣🤣😂😂
@tharushahirusha5028
@tharushahirusha5028 3 жыл бұрын
ජනයා තමයි හොඳම
@kaveeshaprabath1289
@kaveeshaprabath1289 3 жыл бұрын
ජනකයා වගෙ එකෙක් හැම සෙට් එකකම ඉන්නවා 😁😁😍
@dulmidulshara3032
@dulmidulshara3032 6 ай бұрын
හ්ම්
@HemalBro97
@HemalBro97 4 жыл бұрын
100වෙනි වතාවටත් බැලුවා. 🔥 . මොකද youtube එකේ හිනා වෙන්න නිර්මාණාත්මක දෙයක් කරන්නේ වන්නියේ ඉන්න උබලා විතරයි 🧡 ආදරෙයි 🔥
@alphamixer5723
@alphamixer5723 4 жыл бұрын
මට බාබකිව් දාපු කුකුලෙක් ඔනේ අම්මෝ ජනකයා 😂😂😂😂 විනි සෙට් එකටම පැලෙන්න ආදරේ හොදේ ❤❤❤👌
@GADGETbatta1
@GADGETbatta1 4 жыл бұрын
අඩෝ රැව්ලා අයියා මරු අප්පා 😂😂😂😂ආදරෙයි බන්
@erandikaabekoon4315
@erandikaabekoon4315 3 жыл бұрын
අයියෙ ඔයාලාගෙ හැම විඩීයෝ එක්ක මං මන් බලනවා ඔයාලනමි මරු අනෙ....👉❤️👈
@supunchamara2662
@supunchamara2662 4 жыл бұрын
කොහෙන් ගියත් Vini ❤️❤️❤️. සුබ පැතුම්
@pandacrafts9042
@pandacrafts9042 3 жыл бұрын
2021 බලන අය කෝ
@sunilfernando184
@sunilfernando184 3 жыл бұрын
Apiii mmහිරැනිජ
@sahangimsara
@sahangimsara 3 жыл бұрын
😎
@tharakadilshan5699
@tharakadilshan5699 3 жыл бұрын
innwh
@isharamadhuwanthi8705
@isharamadhuwanthi8705 3 жыл бұрын
ඉන්නෝ
@shanrocks-6568
@shanrocks-6568 3 жыл бұрын
Apiii
@poornagimshan
@poornagimshan 4 жыл бұрын
පම්පෝරී ජනකට ආදරේ අය කෝ🖤💘😂😅
@thisarudilshan2378
@thisarudilshan2378 4 жыл бұрын
💕💕💕💕💕💕
@vinsuproduction4099
@vinsuproduction4099 4 жыл бұрын
UBATATH SUPIRI MOLAYAK THIYANAWA
@nisansalarupasinghe1734
@nisansalarupasinghe1734 4 жыл бұрын
Adarei kiyanne palenta ...
@nishanthaedirisingha4896
@nishanthaedirisingha4896 4 жыл бұрын
Love you bro...
@DiaryDo_by_SL
@DiaryDo_by_SL 4 жыл бұрын
Eya shooi 🙈😍❤
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
ආපහු බලනෝ අප්පා.. 😂😂 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එකනේ යකූ වැඩේ... 😂😂
@kusade7649
@kusade7649 4 жыл бұрын
වස්තිලා කැලේ නියමයි විනි ආදරෙයි හැමදාම 😍😍👍👍👍🤘👌
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
2:50 එතනටනම් සිරාවට බය හිතුනා, බලන්නෙත් 12 කිට්ටු වෙන්න 😂🤣
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
😁 Chabhi aiya 😍😍😍😍😍😍
@Chamodh-cn3ks
@Chamodh-cn3ks 4 жыл бұрын
😅😅😅
@shenalkaweesha3912
@shenalkaweesha3912 4 жыл бұрын
chabhiyaa😂❤️
@DEWINDA_998K
@DEWINDA_998K 4 жыл бұрын
Chabhitha😂
@BPTeam1
@BPTeam1 4 жыл бұрын
chabhi oyaaaaaaaaa
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
විනිලා සබ් නැතුව ඉවසපු ඉවසිල්ලෙ තරමට.. කැපවෙලා මහන්සි වෙන තරමට සබ් වීවුස් තව වැඩි වෙන්න ඕන...... 10 ශේණිය වගේ එකක් ආයෙත් ඕන.... නව ස්ක්‍රිප් එකකින්....
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
😗😘😘😘
@notethink6315
@notethink6315 4 жыл бұрын
අනේ ඔව් අනේ එවගේ එකක් දාපන් brooo patta
@amndinimsara714
@amndinimsara714 3 жыл бұрын
විරාජ් අයියා supammm♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@hiranyaweerakoon545
@hiranyaweerakoon545 4 жыл бұрын
"මේ පම්පෝරි ජනකය 🤣" Keep it up vini productions ❤️
@buddikamaduranga4637
@buddikamaduranga4637 4 жыл бұрын
ඔබලා නිසා අපි ගොඩක් සතුටින් හිනාවෙලා ඉන්නේ 🤪🤪
@නිලුකාමදුවන්ති
@නිලුකාමදුවන්ති 4 жыл бұрын
කපඩ් විකුණන අයියා නම් පට්ට මං ගොඩක් අසයි එයාට
@panchalimaneesha5498
@panchalimaneesha5498 3 жыл бұрын
Ow neda
@rashmidissanayake9959
@rashmidissanayake9959 3 жыл бұрын
@@panchalimaneesha5498 math asama eyata
@kavishithathsarani1578
@kavishithathsarani1578 3 жыл бұрын
විනිලගේ එව්වා බලන්න ගත්තේ ලගදි දැන් හොය හොය බලනවා සුපිරි😂❤
@dulanidulanjali270
@dulanidulanjali270 3 жыл бұрын
යකෝ දැන් කී වතාවක් බැලුවද අප්ප ඇබිබැහි වෙලා දෙයියනේ
@amilaudowita5143
@amilaudowita5143 4 жыл бұрын
විනී & ෆෝචූන්.... ඔය දෙක තමයි හොදම...
@pasindumadusanka8890
@pasindumadusanka8890 4 жыл бұрын
යකෝ නින්ද ගියපු පැය 4ට සබ්ස් 300ක් වැඩිවෙලා..එල එල බෝයිස්ස්😌✌🏻
@piyumikamadubashinipiyumik897
@piyumikamadubashinipiyumik897 2 ай бұрын
ආදරෙයි හැමදාමත් vinila
@NeranRuchira
@NeranRuchira 4 жыл бұрын
හැම වීඩියෝ එකකම අන්තිමට වීඩියෝ එක හදනකොට වැරදුන තැන් දෙක තුනකුත් දැම්ම නම් මරු.
@kaveeshaganguli5049
@kaveeshaganguli5049 4 жыл бұрын
ඒක නම් හොදයි තමා
@thememeguy4195
@thememeguy4195 4 жыл бұрын
අම්බෝ පට්ටම ආතල් විනී පට්ටම ආතල්😍😍😍....සුපිරිම විරාජ් අයියා තමා😍😍😍😍
@planetsports8873
@planetsports8873 4 жыл бұрын
ඉල ඇට පැන්නා මචන් හිනා ගිහින් 😂 Ending එක චුට්ටක් මදි වගෙ . ජය වේවා 🔥💪❤️
@ishararupashighe-mb8hv
@ishararupashighe-mb8hv 10 ай бұрын
Vini thama සුපිරි හැමදාම balan inne oyalage video ekak එනකල් ❤❤❤❤
@kanishkalakmal56
@kanishkalakmal56 4 жыл бұрын
ජනකය වගේ වටකරං නයි අරින පොරක් හැමගමකම ඉන්නව
@sashikasumuditha963
@sashikasumuditha963 4 жыл бұрын
ඇම්මෝ ජනක ආදරෙයි ඔක්කොටම 😍😍😍😍😍
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
Episode එකක් එනකමි ඇගිලි ගැන ගැන හිටපු සෙටි එක කෝ 😍😍❤️👍👍
@aishurashmi4127
@aishurashmi4127 4 жыл бұрын
🙋🤭♥️
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
@@aishurashmi4127 ❤️😍
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
😍❤️👍👍😄
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
දාන දාන Comment එක hit වෙනවා 🤔🤔😍❤️
@t.harsha7011
@t.harsha7011 4 жыл бұрын
😊
@udeshikaerandathi9323
@udeshikaerandathi9323 3 жыл бұрын
Oyalage weda godaak hodai ,lassanata wede karala thiyanawa ,adarei godaak hemotama ,oyalage පළාත godaak ලස්සනයි .. supper 👍👍👍
@nuwansrichandana8839
@nuwansrichandana8839 4 жыл бұрын
අඩ්ඩෙයි රැවුලා සුපිරි 💗💗
@Chami_S0908
@Chami_S0908 4 жыл бұрын
අඩෝ මචංලා උබලා රෙකෝඩ් කරද්දි වරදින අනම් මනම් සීන් ටිකත් දාපල්ලකො බං වෙනම....🖤
@yohandilshan8178
@yohandilshan8178 4 жыл бұрын
Agreed
@alphamixer5723
@alphamixer5723 4 жыл бұрын
අනිවාර්යයෙන්
@s.j.m.1294
@s.j.m.1294 4 жыл бұрын
Ane ou plz...😄👍
@pavithadissanayake1178
@pavithadissanayake1178 4 жыл бұрын
අනිව
@sia.sachith
@sia.sachith 4 жыл бұрын
මුන්ගෙ සෙට් එකටම එක එක skills තියෙන්නෙ.. ඔක්කොම දක්ෂයි.. keep it up
@dananjayamax3804
@dananjayamax3804 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අයියෙ
@ashanimadhubashika8289
@ashanimadhubashika8289 3 жыл бұрын
තාත්තා කියුට් අප්පා 😁
@harshalakshan6801
@harshalakshan6801 3 жыл бұрын
❤🤣
@asithasenadi930
@asithasenadi930 3 жыл бұрын
Oyath hari cute baba
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
Ane ane meki yko
@tharakadilshan5699
@tharakadilshan5699 3 жыл бұрын
hmm
@sashikaladilrukshi2802
@sashikaladilrukshi2802 3 жыл бұрын
Hmm
@dinukalhari4787
@dinukalhari4787 3 жыл бұрын
ලග දි තමයි video බලන්න පටන් ගත්තෙ හරිම ලස්සනයි.ඔයාලට දිගු ගමනක් යන්න පුළුවන්.සුභ පැතුම්.Vini...👍👍👍
@mashudhisni8788
@mashudhisni8788 4 жыл бұрын
"අඩ්ඩේ.." කියල කියන කෑල්ලක් දාපල්ලා මචං.. ඒක සුපිරි
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
😘😘
@dgsat
@dgsat 4 жыл бұрын
හැම එකටම ඒක දාන්නෙපා බන් එතකොට බෝරිං..
@sheharinavodya4858
@sheharinavodya4858 3 жыл бұрын
අමල් අයියා බයික් එකේ එන විදිය නම් මරු ආදරෙයි විනි😘💗😍😪
@anushkaharshana7296
@anushkaharshana7296 4 жыл бұрын
අමිමො සුපිරි මචන් ..බුදු සරණයි ඔයලට.......!
@ravinduhirushan7436
@ravinduhirushan7436 4 жыл бұрын
සුපිරි බං.....උබලට හොඳ අනාගතක් තියෙනවා 👊👊👊👊👊👊👊👊👊👊
@ravinduhirushan7436
@ravinduhirushan7436 4 жыл бұрын
අඩෙහ් ....කුකුලෙක් විතරක් ඇති ද බං ???
@tharindunagahawaththa2418
@tharindunagahawaththa2418 4 жыл бұрын
Ravindu Hirushan වැලන්ටයින් පුකුමන්තා kzbin.info/www/bejne/jWmrp5d6aJ6piM0
@jayanimalathenuka935
@jayanimalathenuka935 4 жыл бұрын
@@tharindunagahawaththa2418 ada alaban Ubalai video hoya hoya balawa lagadi. set una chanal aka . Loku anagathayak thiyai ubala set akata
@tharindunagahawaththa2418
@tharindunagahawaththa2418 4 жыл бұрын
Jayanimala Thenuka thanks machan me wachana tikata
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
රැට්ටා අයියා වගේම සුපිරි මේ චැනල් එකත්.......
@Dev96K
@Dev96K 4 жыл бұрын
Channel එක ගැන දැනගත්තෙ ලගදි , මේ මුල ඉදල video බලාගෙන යන ගමන් 👍👍 පට්ට ආතල් බං උබලගෙ video 😂😂
@malshamaleesha5447
@malshamaleesha5447 3 жыл бұрын
ඔයාලගේ video බලන්න ලගදි set උනේ.ඔක්කොම ටික බැලුවා.මාරම creative.පවුලේ අනිත් අය එන්න තැනත් බලන්න පුලුවන්.කුණුහරුප නැති නිසා.best of luck.😍😋
@dilan4918
@dilan4918 4 жыл бұрын
වස්ති unsubscribed කරල දාල තියෙන්නෙ.උබල පට්ට බන්.වස්තිල වගේනම් වෙන්න එපා බන්. ආසම සබාපතියටයි රැවිලටයි😍 😘
@pubuditha174
@pubuditha174 3 жыл бұрын
මම වස්ති ගැන කතා කරන්න කැමති නෑ බන් විනී කියන්නේ 1 වෙන්න ඔනී චැනල් එකක් ❤️❤️
@michico76
@michico76 3 жыл бұрын
මුලින්ම රතු T එක ඇඳලා තාත්තට act කරන කෙනාට බන්දු සමරසිංහගෙ action මයි තියෙන්නෙ ✌️
@sandaresperera1345
@sandaresperera1345 3 жыл бұрын
😍😍
@madushanidissanayake2214
@madushanidissanayake2214 3 жыл бұрын
E thamai ape viraj mallii
@theekshanahiruni6729
@theekshanahiruni6729 3 жыл бұрын
Ape viraj aiyatath bandu uncle nadu daida danne na
@bordima7270
@bordima7270 4 жыл бұрын
අඩෙහ් කොහෙන් ආවත් උබලගෙ වීඩියොමයි පෙන්නෙ🤪🤪🤪🤪 රැට්ටගෙ ස්පොන්සර්පාර ගින්දර වගෙ බැඩ කරල🥰🥰
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
😘😘😘😘😘😘😘😘💟
@කවිමල්පියලි
@කවිමල්පියලි 3 жыл бұрын
ඔහොම පිටපත් රචනයක් ලියන්න, ඒ තරම් දක්ෂ විදියට රග පාන්න කොහොම ඉගෙන ගත්තා ද මන්දා,,ගොඩාක් ස්තූතියි,,මේ තමයි ලස්සන ම රග පෑම්,,ලංකාවේ
@dharayoutubechannel5974
@dharayoutubechannel5974 3 жыл бұрын
බය වෙන්න එපා පුතා.. 👌👌😁👊💖💖 විනී සුපිරි
@malindadilshan5808
@malindadilshan5808 4 жыл бұрын
මම නම් ආසම කුමාරි🤭 බලන්න ආපු එක්කෙනාට එයා ශොයි අනේ🙊🙊🙊
@pabi5243
@pabi5243 3 жыл бұрын
මාත් අනේ 😝😝
@sandunimenaka452
@sandunimenaka452 3 жыл бұрын
Ayuuu ow eya maruuu
@shehansangeeth1382
@shehansangeeth1382 4 жыл бұрын
හරිම ලස්සනයි දෙමල වචන ටිකනම් මරේ මරු. ( පයිය වෙන්න එපා ) 😂....🤣....🤣....😂....❤️❤️❤️
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
😄😄
@sheneshrashmika926
@sheneshrashmika926 3 жыл бұрын
මරු හොදේ මං හැම එකක්ම බලනව ඔයාලගෙ
@dilrukshishiraninirusha1158
@dilrukshishiraninirusha1158 3 жыл бұрын
අපි විහිලුවලට ආසයි ... නියමයි...ඔක්කොම සුපිරියි....❣️🌹🌹💝
@samithmadushan450
@samithmadushan450 3 жыл бұрын
Wihiluwak korannakoooo
@motionlanka
@motionlanka 4 жыл бұрын
කෝ බලන්න මං වගේ වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කියවන උන්..
@SurSur-su9nx
@SurSur-su9nx 4 жыл бұрын
බලන්න කලින්ම ලයික් එකක් දැම්මා..දන්නවා ඒ තරම් වැඩේ කොලිටි කියලා..නියමයි..හොද ගමනක් යන විනී ඔයාලට සුබ පැතුම්..
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
😘😘😘😘😘
@chutidoni429
@chutidoni429 3 жыл бұрын
විනී නං ආතල් විතරමයි🤗🤗🤗🤗 ආතල් නං විනී විතරමයි🤗🤗🤗🤗
@dill506
@dill506 4 жыл бұрын
😂😂😂😂මාරම ආතල් ඔයාලා දෙන්නේ.වස්තිලා වගේ ඔයාලාත් ගොඩ යනවා.😱
@tiktokproduction7349
@tiktokproduction7349 3 жыл бұрын
Mmmm
@creativevideo7883
@creativevideo7883 4 жыл бұрын
එල එල පට්ට බං 😂😂රැවුලා ඉන්නම ඕන පොරක් 😍 උබලා ඔක්කොම එල 💪💪💪
@milanprasadh2187
@milanprasadh2187 4 жыл бұрын
අම්මෝ පට්ට ඕයි...රැව්ලවත් ගෙනාව නේ එහෙනම්..බයිය වෙන්න එපා පුතාලා දැන් ලන්කාවෙ ට්‍රෙන්ඩ් එක ඔයාලා...දැන් උඹලට ඇබ්බැහි වෙලා මචන්ලා...ජයෙන් ජය බන්..😍😍😍😍
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
😘😘😘😘😘😍
@PrarthanaSewwandi-v2n
@PrarthanaSewwandi-v2n 10 ай бұрын
නියමයි කොල්ලනෙ මම හැමදාම බලනවා ඔයාලගෙ vedeo ජය වේවා හැමෝටම
@kanishkachathuranga7590
@kanishkachathuranga7590 4 жыл бұрын
පම්පෝරි ජනක තමයි.මේක තමයි මට නම් උබලගෙ හොදම එක.
@CeylonGirlnew
@CeylonGirlnew 4 жыл бұрын
අලුත් එකක් දානකන් බලන්හිටියෙ මන් විතරදෝ... ටහුඩු ඒක පට්ට 😂😂
@ShehanSenadeera
@ShehanSenadeera 4 жыл бұрын
කියන්න වචන නෑ. සුපිරි යි. වැඩි කල් නොයවා අළුත් එකක් නොදැම්මොත් ආච්චි අපිට වැහෙන සීන් එක්ක දැන් තියෙන්නේ.
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
😄😄😄
@lalithlalith8821
@lalithlalith8821 3 жыл бұрын
Gurunwahansaga nahaya athulan badath panawa😂😂😂😂😂😂😂😂😂 supiriiiiiiiiii niyamai vinila👍👍👍👍
මහතුං | Mahathun | Vini Productions
16:35
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
Lakai Sikai - Pem Polim | ලකයි සිකයි - පෙම් පෝලිම් | The Comedy
11:18
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 266 М.
100k  Meeting | Vini productions
11:46
Vini Productions - විනී
Рет қаралды 3,4 МЛН
කපුකම | Kapukama | Vini Productions
20:39
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
ප්‍රශ්න විතරයි' ඈ | @viniproductionsofficial  ft. @OrientMobile_Srilanka  | 2022 Vini අලුත් එක
11:20
Orient Mobile - ඔරියන්ට් මොබයිල්
Рет қаралды 2,5 МЛН
Vini production | විනී ආතල්ම ටික | Top 10
42:01
Rashen Minol
Рет қаралды 1,7 МЛН
Lakai Sikai - Mankollaya | ලකයි සිකයි - මංකොල්ලය
8:17
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН