Achievement Completed !! | The kota

  Рет қаралды 407,951

The Kota

The Kota

Күн бұрын

Clips for editors who participate in editing project -
drive.google.c...
Submits your edited videos to - contact.buddyzvlogs@gmail.com
Hope you guys enjoy this video and If you haven't subscribed yet, consider subscribing and join the ChootyGang !!
check these out :
Facebook page : www.facebook.c...
2nd channel - / kotareacts
Join Reddit - / tkasylum
Join Discord Server - / discord
also join Facebook group - / thekotaasylum3.0
follow me on Instagram - / thekota4real
#thekota

Пікірлер: 1 400
@nandaniperera3580
@nandaniperera3580 Жыл бұрын
ගොඩ කාලෙකට පස්සෙ video. එකක් දැම්මේ. අද video එකටනම් වැඩියෙන් හිනා ගියා. ආදරෙයි කොටා අයියේ හැමදාමත්. කොටා අයියටත් කොටා අයියගේ පවුලේ අයටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අවුරුද්දක් වේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@Kalhara5050
@Kalhara5050 Жыл бұрын
හිනා යන්නෙ වෙන මොකේටවත් නෙවෙයී...කොටාගෙ හිනාවට...මරු හැබැයී...❤❤
@BeAst_377
@BeAst_377 Жыл бұрын
එකම වෙලාවෙ වගෙ කොටත් Video එක දැන්මා Yash and Hass ලත් Video එක දැම්ම නිසා මං සතුට්න්🙂♥
@3RD_EyE_EDITzz
@3RD_EyE_EDITzz Жыл бұрын
Me too 🙃
@Amilka__RK
@Amilka__RK Жыл бұрын
🤚👾
@kusal362
@kusal362 Жыл бұрын
Ow❤
@sanduninimeshani362
@sanduninimeshani362 Жыл бұрын
මමත් 😁
@goodti8036
@goodti8036 Жыл бұрын
Me toooo
@giginigimsara1470
@giginigimsara1470 Жыл бұрын
සුබම සුබ නත්තල් අවුරුද්දක් වේවා කොටා අයියේ 😂💖
@OFFLINEASSISTENT
@OFFLINEASSISTENT Жыл бұрын
ado ara kuku senn ekak thiyenne me video eke eka hoya ganne kohomada full video eka😅😅😅
@tikiribandara6711
@tikiribandara6711 Жыл бұрын
පුදුමයි විඩියෝ එකක් දැම්ම සති ගානක් බලන් හිටියා😂❤
@DinujaRashmika
@DinujaRashmika Жыл бұрын
#4 on Trending for gaming සුපිරියක් Koto ❤️❤️❤️
@ShehanPrabudda2005
@ShehanPrabudda2005 Жыл бұрын
නොටිෆිය ආපු ගමංම අදත් හිනා වෙන්ඩ ආපු උං කෝ 😂😂🥲
@Anuradha-fj8qf
@Anuradha-fj8qf Жыл бұрын
Me innoo ✌😜
@dhanukalakshan-5556
@dhanukalakshan-5556 Жыл бұрын
අපි අපි ♥️
@eshandewmina
@eshandewmina Жыл бұрын
අවදනෙද ඔන 😂
@dhanukalakshan-5556
@dhanukalakshan-5556 Жыл бұрын
@@eshandewmina 😹
@rumeshrandika2112
@rumeshrandika2112 Жыл бұрын
මේ ගෝතයාට ස්ට්‍රයික් විතරයීද? 😒
@pubudumaleka8592
@pubudumaleka8592 Жыл бұрын
කෝටා කියන්නේ පිස්සුවක් ආ ❤️❤️❤️
@jinadarauddeepana7455
@jinadarauddeepana7455 Жыл бұрын
The kotata ඉක්මනින් 300k ගහන්න ලැබේවා
@chamathSenarathna-bd9er
@chamathSenarathna-bd9er Жыл бұрын
Happy wedding life koto 💞😖
@hstelevision2919
@hstelevision2919 2 ай бұрын
ඈ😮
@senurichamathka2803
@senurichamathka2803 Жыл бұрын
සුබ නත්තල් අවුරුද්දක් වේවා අයියේ ඔයාටත්.කිරියෙන් පැනියෙන් මේ දවස් වල උතුරල තිය්‍ර්න්නේ හැමෝටම පරිස්සමින් ඇවිදින කොට අයියේ 🙂✋🙏❤️🤣😎
@manulachand
@manulachand Жыл бұрын
Guli power
@senurichamathka2803
@senurichamathka2803 Жыл бұрын
@@bawanthamethsahan hi
@senurichamathka2803
@senurichamathka2803 Жыл бұрын
@@manulachand pissuda halo 🔫💔
@senurichamathka2803
@senurichamathka2803 Жыл бұрын
@@bawanthamethsahan venna puluvan .exame ekata masayai 🤣😎
@senurichamathka2803
@senurichamathka2803 Жыл бұрын
@@bawanthamethsahan ou
@SpyRo_Shock
@SpyRo_Shock Жыл бұрын
ගත්තු Intervel එකේ හැටියට අඩුමතරමේ විනාඩි 30 Video එකක්වත් දාන්න තිබුනා 😒❤️
@badgaming6693
@badgaming6693 Жыл бұрын
කොටා සුබ අලුත් අවුරුද්දක් වේවා🙏
@imeshlasantha
@imeshlasantha Жыл бұрын
Happy birthday bosah 🎉❤
@shaan.1204
@shaan.1204 Жыл бұрын
2:40 අප්‍රේල් මාසෙට 31 වෙනිදාවක් කොටා ද දැම්මේ 😂
@raveeshanirmal169
@raveeshanirmal169 Жыл бұрын
මේ සැරේ video එකනම් සුපිරියක් 🤘
@gamingnoob2106
@gamingnoob2106 Жыл бұрын
අදත් ඉතින් සුපිරියක් 😂♥️
@binodsandeepa1089
@binodsandeepa1089 Жыл бұрын
කොටා ආවා ගැම්මක් තමයි 🌚❤️
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 Жыл бұрын
සුබ උපන්දිනයක් දිනයක් වේවා කොටා ❤️🤣
@PathumPathum-vg9wy
@PathumPathum-vg9wy Жыл бұрын
සුපිරියක් තමා අදත් මරු ගොඩක් දවසකින් හබයි☝☝🤩😍☺️
@dinukadilshan8533
@dinukadilshan8533 Жыл бұрын
ගැම්මක් කොටෝ ඔයානම් ඉක්මනට 300k ගහමු. ආදරෙයි කොටො ❤️👍
@Pathum78
@Pathum78 Жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක්♥️♥️♥️🌞🌻 කොටා..
@ashan5567
@ashan5567 Жыл бұрын
කොන්ඩෙ නන් පට්ට චාටර් 👍
@Mr-gp2kw
@Mr-gp2kw Жыл бұрын
Ow bn 😑
@reventepes3275
@reventepes3275 Жыл бұрын
3:50 අඩෝ ඒ සතාට ඔහොම වද දෙන්න එපා බං 😅 5:26 යකෝ කියවිල්ල 😮😵😵
@ruwanweerasinha9101
@ruwanweerasinha9101 Жыл бұрын
සුබම සුබ නත්තල් අවුරුද්දක් කිවුව කොටාට ගෞරවයෙන් බුදු සරනයි😅😅
@kumuduperera9855
@kumuduperera9855 Жыл бұрын
සුභ නත්තල් අවුරුද්දක් කියපු කොටාට සුභ උපන්දිනයක් වේවා 😂😂😂😂
@Isurukumara2345
@Isurukumara2345 Жыл бұрын
මොකද බන් මෙච්චර දවස් කරෙ විඩියො එකක් දානකම්මයි බලම් හිටියේ බන් ❤😊
@chamu9769
@chamu9769 Жыл бұрын
අදත් සුපිරියක්ම තමා කොටෝ ❤❤😂😂🎉🎉
@smjfmusicvideo
@smjfmusicvideo Жыл бұрын
දවස් ගානකට පස්සේ වීඩියෝ එකක් දාලා ගැම්මක් ගැම්මක් 💪💪💪
@RaviYa.
@RaviYa. Жыл бұрын
අදත් සුපිරියක් කොටෝ ❤️🎉
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
කාලෙකින් කොටෝ Cuපිරියක් තමයි 😂❤️
@ChamodChamod-n5d
@ChamodChamod-n5d Жыл бұрын
ආදරෙයි කොටා❤❤❤
@sandunsuranjayasandun8777
@sandunsuranjayasandun8777 Жыл бұрын
Kota 💛🔥
@VirajchandralalamarasekaraVira
@VirajchandralalamarasekaraVira Жыл бұрын
Esema wewa.. abai nattal auruddak ganat kuwa ne
@avishkankodithuwakku
@avishkankodithuwakku Жыл бұрын
Video එකක් දානකම් බලන් හිටියේ....කොටා..❤❤❤❤
@janithasandeepa8153
@janithasandeepa8153 Жыл бұрын
කොටා කියන්නේ brand එකක් ❤️💯
@Viru_Desawan
@Viru_Desawan Жыл бұрын
කොහෙද යකෝ මෙච්චර කල් හිටියෙ උබ❤
@ashokapriyangani8059
@ashokapriyangani8059 Жыл бұрын
අලුත් අවුරුද්දෙවත් කොටා අලුත් ඇදුමක් ඇදලා වීඩියෝ එකක් දානකන් ඇගිලි ගැන ගැන බලා ගෙන හිටපු මම😜😜😜😜
@raveenranadewa3175
@raveenranadewa3175 Жыл бұрын
අඩෝ කාලෙකට පස්සෙ සුපිරියට හිනා උනා.. පට්ට වීඩියෝ සෙට් එකක් අද නම් තිබ්බෙ.. එලම කොම්ටෝ... ❤
@Anjulaabhi
@Anjulaabhi Жыл бұрын
ksi kotai dennama laga laga video dammama tiyana sathuta😋😋
@ravindukaushan4708
@ravindukaushan4708 Жыл бұрын
Cupiriyak thama ❤❤😂😂😂
@dinilhansira1562
@dinilhansira1562 Жыл бұрын
ado kota konde ptta dan 😁❤️
@KkKk-tg7to
@KkKk-tg7to Жыл бұрын
ලැබුවාවු නත්තල සාමය සතුට පිරි සුබම සුබ උපන්දිනයක් වේවා කොටෝ😊✌️
@slnoob4life
@slnoob4life Жыл бұрын
🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖖🖖🖖🖖🖖🖖🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖖🖖🖖🖖🖖🖖🖖🖖🖕🖕🖕🖕🖕
@SuRath_Induwara
@SuRath_Induwara Жыл бұрын
19:13 අපෙත් පපුව රිදෙනව හැබැයි සිනා වෙලා 😅
@sadunpadmakumara4273
@sadunpadmakumara4273 Жыл бұрын
කාලෙකට පස්සේ කොටා නැවතත් කරලියට😘
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
Kotanm supirima gammak tama ekenma❤ adarei palenna ❤
@JinendraPerera-sv9nk
@JinendraPerera-sv9nk Жыл бұрын
වීඩියෝ එක හදන්න ගොඩක් මහන්සි වෙලා වගේ නිදිමරලා වෙන්නැති ඇස් දෙක ඉදිමිලා, 😄😄😄
@SITHIJAnimsaraTRACKA
@SITHIJAnimsaraTRACKA Жыл бұрын
Kota අයියේ ඔයානං ගැම්මක් තමා❤😂
@gamingrushyt2812
@gamingrushyt2812 Жыл бұрын
සුබ උපන්දිනයක් කොට අයියා ❤🎉
@maskboy8615
@maskboy8615 Жыл бұрын
ගැම්මක් ❤
@dasun8365
@dasun8365 Жыл бұрын
කොටාගෙ වීඩියෝ එකේ ඉන්ටෲ එකනම් දැන් හරිම අවුල් but හිනාවෙන්න 👌👌👌👌👌👌👌
@techgalaxy2653
@techgalaxy2653 Жыл бұрын
15:03 OMG you kidding me. That was insane though.
@Dhanuu961
@Dhanuu961 Жыл бұрын
After a long time kota ❤
@chanurajayasinghe1370
@chanurajayasinghe1370 Жыл бұрын
7:52 👌🤣🤣 සුන්දර 🤣
@yasithudara554
@yasithudara554 Жыл бұрын
අදත් ඉතින් සුපිරියක් 😂❤
@thanujijanudhika6012
@thanujijanudhika6012 Жыл бұрын
Ammooohh kota aiya enkm balan hitapu tharamak.kota aiyage konde kathay kiyala dapu unta kiyanne. Thaman jiwath wenna one thamanta kamathi widiyata. Eka kota aiyata homday nm katath wadak nh eyage konden.gahanawa dana ganim 👊👊
@nipunsampath3297
@nipunsampath3297 Жыл бұрын
අම්මෝ පරන විඩියෝ එකක් බල බල හිටියෙ 😂❤ ආදරෙයි කොටා 😍
@shaan.1204
@shaan.1204 Жыл бұрын
බොරුව දාන්න එපා බං මූ වීඩියෝ එකක් දාන වෙලාවටම උඹ පරණ වීඩියෝ බල බල ඉන්නවද කියහංකෝ 😂😂
@GAMIN_T4D
@GAMIN_T4D Жыл бұрын
ගැම්මක්
@Zen_ClipsYT
@Zen_ClipsYT Жыл бұрын
කොහෙද යකෝ හිටියෙ මෙච්චර කල් 🙂🙂❤❤❤❤❤❤
@jzkdissa3854
@jzkdissa3854 Жыл бұрын
Gedra
@hirunihashinika5472
@hirunihashinika5472 Жыл бұрын
Subama suba naththal auruddak wewa kapati kotooooo❤️❤️❤️🙏
@shadowtechwithak
@shadowtechwithak Жыл бұрын
අම්මෝ Koto 😂 ආදරෙයි Bokka ❤💙
@Nadeera_Dilshan
@Nadeera_Dilshan Жыл бұрын
7:50 What 😐👍
@mr.silva_165
@mr.silva_165 Жыл бұрын
අහින්සකම අහින්සක ඉල්ලීමක් මේ කමෙන්ට් එකට like 100දාලා සහයෝගයක් දෙන්න පිං😭
@Bad_Gomez
@Bad_Gomez Жыл бұрын
😂
@YasinthaMalith
@YasinthaMalith Жыл бұрын
Super video after long time
@gamingnova4099
@gamingnova4099 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!🙏🙏🙏🙏🙏
@ramithsathvin7272
@ramithsathvin7272 Жыл бұрын
Ada ekanam cupiri❤
@_Shenu_2009
@_Shenu_2009 Жыл бұрын
බුදු අම්මෝ කියනවා වැඩියි 😂😂 අදනම් සුපිරි කොටෝ ❤❤❤
@YaZziBoy1
@YaZziBoy1 Жыл бұрын
සුබම සුබ නත්තල් අවුරුද්දක් වේවා කොටාහ්💔🌺🐒😵‍💫
@pandaxoxo47
@pandaxoxo47 Жыл бұрын
Kadimai kadimai 😂😂❤
@dailydoesofmilen
@dailydoesofmilen Жыл бұрын
12:58 ithuru tikth balannaaa
@MathiYa_69
@MathiYa_69 Жыл бұрын
අදත් සුපිරී 😂❤️
@nisalchaturanga4081
@nisalchaturanga4081 Жыл бұрын
New kota ❤️ Nize
@irudikaanuhasdesilwa1773
@irudikaanuhasdesilwa1773 Жыл бұрын
Bokka සුභ අලුත් අවුරුද්දක් වේවා!❤
@madustream604
@madustream604 Жыл бұрын
me video ekk balala iwara wela tik tok ekt yaddi konde hadana video ekk 🤣 gammak 🖤
@senithanuwansith5153
@senithanuwansith5153 Жыл бұрын
අඩෝ ආතල් ඕයී 😂❤️
@dhoni7250
@dhoni7250 Жыл бұрын
Suba aluth auruddak wewa aiiye🥰
@sampathbandara7198
@sampathbandara7198 Жыл бұрын
එසේම වේවා කොල්ලෝ ....
@SanugaSasithma
@SanugaSasithma Жыл бұрын
Trending 1 whotto 🖤😌
@dhanukalakshan-5556
@dhanukalakshan-5556 Жыл бұрын
ගැම්මක් කොටෝ කොන්ඩේ ♥️
@slcartoonmaster5947
@slcartoonmaster5947 Жыл бұрын
7:50 ආය බලනව බන් වීඩියෝ ටික😂😂😂
@dkvlogs6196
@dkvlogs6196 Жыл бұрын
කොහොද ඕයි ගිහිල්ල හිටියෙ. උඹ ලොකු ළමයෙක් උනාද 😂❤ Anyway සුභ අලුත් අවුරුද්දක් වේවා කුපාඩියෝ 😁
@maleeshatheekshana4373
@maleeshatheekshana4373 Жыл бұрын
Aluth eka nam supiriyak 😝♥️
@dilshanmadushanka4087
@dilshanmadushanka4087 Жыл бұрын
සැහෙන කාලෙකිම් ❤️
@sanijaperera4599
@sanijaperera4599 Жыл бұрын
Samayen sathutin piri subama suba aluth happy birthday naththal auruddhak weeva
@chamaldasun4773
@chamaldasun4773 Жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ ❤😢
@ransarasandeepanadesilva6740
@ransarasandeepanadesilva6740 Жыл бұрын
Is he really wearing a winter cap 😂 He is got be kidding 😂😂😂
@TheKota.
@TheKota. Жыл бұрын
I'm a real deal 😎😂
@SLjhonnyYt
@SLjhonnyYt Жыл бұрын
අඩො කොන්ඩෙ හැදුවද බල්ලො 😁❤
@nethiladulsath2104
@nethiladulsath2104 Жыл бұрын
merry happy birthday mge ekho
@Nimmikumari004
@Nimmikumari004 Жыл бұрын
පරණ වීඩියෝ බල බල හිටියේ මෙච්චර වෙලා...😒💔 ඇබ්බැහි වෙලා wagey dan nam හොදනෑ මේ වැඩේ 😂👉👈
@pasindushehan9441
@pasindushehan9441 Жыл бұрын
රීලග එකේ අනිවා කොන්ඩෙ පෙන්නන්න ඔනෙ කියන අය කෝ
@dhanukalakshan-5556
@dhanukalakshan-5556 Жыл бұрын
Me peththe ☝
@kalanahimansa
@kalanahimansa Жыл бұрын
Tik tok ekew dakka dala thiynaewa
@Mr-gp2kw
@Mr-gp2kw Жыл бұрын
👀
@ඇතුගල_ඈතා8
@ඇතුගල_ඈතා8 Жыл бұрын
Ado සුපිරි ❤
@zeroeditz50
@zeroeditz50 Жыл бұрын
සුපිරියක් ඇ 😂❤
@zeropoint473
@zeropoint473 Жыл бұрын
kudu wenna gahala video eka blana mama happy berthday komloooooooooooooo
@janithprasad-lk3ud
@janithprasad-lk3ud Жыл бұрын
අදනම් කොටා ගන්ජා ගහලද කොහෙද😂😂
@hasanthamadushanka8383
@hasanthamadushanka8383 Жыл бұрын
Boza❤️✊🤩
@Oshannethsara-ik7vl
@Oshannethsara-ik7vl Жыл бұрын
හෙන පාලුවෙන් හිටියේ කොටා❤❤❤❤
@CricketLokaya-
@CricketLokaya- Жыл бұрын
සති දෙකක් තිස්සෙ බලං හිටියෙ උඹ වීඩියොා් එකක් දානකං THX BN😋😋😋😜😜😜
@sayumimethshani6036
@sayumimethshani6036 Жыл бұрын
කොහෙද දෙයිය්යනෙ මෙච්චර කල් හිටියෙ😊❤
@supunsanjeewa9476
@supunsanjeewa9476 Жыл бұрын
18:26 මෝඩයොත් එක්ක වැඩ කරන්න ගියාම 😂
@SUDESH0831
@SUDESH0831 Жыл бұрын
*ගංජා ගහලා ඉන්නේ බං 😂 අප්‍රේල් 31නැහැ යකෝ 😂 විඩීයෝ ඒකට වඩා කොටාගෙ ආතල් වලට පට්ට ආදරෙයි 😂*
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 221 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 14 МЛН
I Built Minecraft's Safest Civilization
3:47:09
Parrot
Рет қаралды 6 МЛН
ART CHALLENGE | BUDDYZ
30:02
BUDDYZ
Рет қаралды 95 М.
Try not to laugh | ft spinning wheel
20:08
The Kota
Рет қаралды 152 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 221 МЛН