තවත් පැය 6කින් සුළි කුණාටුවක් ? "අද සහ හෙට තමයි මේකේ බලපෑම වැඩිම" කාලගුණය කියන අලුත්ම කතාව

  Рет қаралды 318,008

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 686
@hamashaheshani544
@hamashaheshani544 3 күн бұрын
මගේ රටට රුවන්වැලි මහා සෑ රජුන්ගේ ආශිර්වාදයෙන් මේ මොහොතේ සිට ආපදාවෙන් කිසිදු කරදරයක් නොවේවා❤️🙏🏻 .
@shanikaherath8289
@shanikaherath8289 3 күн бұрын
මගේ රටට මගේ තථාගත බුදුපියාණන් වහන්සේගෙ පිහිටයි ආශිර්වාදයයි ලැබෙිවා!!🙏🙏🙏
@NihalNelsonD
@NihalNelsonD 3 күн бұрын
pka thmai
@KaushikaMinsara
@KaushikaMinsara 3 күн бұрын
පිස්සෙක් ද තෝ​@@NihalNelsonD
@IndikaWijesekara-s1n
@IndikaWijesekara-s1n 3 күн бұрын
Huj fgdd vhutr kjoun xsaz
@ruwankumara1896
@ruwankumara1896 3 күн бұрын
නිහාල් නෙල්සන් ..තෝ අම්මෙක්ගෙන් ජාතක උන එකෙක් නෙවෙයිද .
@sunillshantha2130
@sunillshantha2130 2 күн бұрын
එසේම වෙීවා සැමදෙනාටම බුදුසරණයි
@Sudara-vo7pk
@Sudara-vo7pk 3 күн бұрын
බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලද මෙම පින් බිමට කිසිදු අතුරු ආන්තරාවක් නොවේවා බුදුන් වහන්සේගේ පිහිට ආක්ෂාව ලෝකවාසී සියලුම ජනතාවට ලැබේවා
@vishwanan4254
@vishwanan4254 3 күн бұрын
මොඩයො බුදුන් කියපු දෙවල් හරියට පිලිපද්දොත් .තමයි ආරක්ශ වෙන්නෙ.
@sunilweerarathna9142
@sunilweerarathna9142 3 күн бұрын
උතුම් ජයශ්‍රී මා බෝසමින්දු පිහිටෙන් මගේ රටට කිසිම ස්වාභාවික විපතක් නොවේවා 🙏🙏🙏
@dhammikajayasekara6389
@dhammikajayasekara6389 2 күн бұрын
මෛත්‍රීපාල ආව ගමන් කන්දක් නාය ගිහින් ගොඩක් මැරුනා .ආන්ඩු මාරු වෙන මාස වල අවුලක් තියෙන්නේ
@mallikakumari756
@mallikakumari756 3 күн бұрын
කිසිම කරදරයක් කිසිම කෙනෙකුට කිසිම කලකත් නොවේවා.දළදා සමිදු පිහිටෙන් ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන් වහන්සේගේ පිහිටෙන් ආනූභාවයෙන් සියලු උවදුරු පහව යත්වා..!!!
@IndikaWijesekara-s1n
@IndikaWijesekara-s1n 3 күн бұрын
Nbkij fac hbbygc bmjjnb fscss
@MihiriFernando-u9x
@MihiriFernando-u9x 3 күн бұрын
මේ ආපදා තත්ත්වය ඉක්මනින් අවසන් වී හැම දෙනාම ආරක්ශිත වේවා!❤
@OnaMagulak540
@OnaMagulak540 3 күн бұрын
මේ කාලගුණ විස්තර කියන්නේ මගේ පොඩි මල්ලී.ඔබට ජය
@W_sunny
@W_sunny 2 күн бұрын
පොඩි මල් ලී ඔබට ස්තූතියි❤🎉
@OnaMagulak540
@OnaMagulak540 2 күн бұрын
@W_sunny 😆😆😆
@letticiyairangani352
@letticiyairangani352 3 күн бұрын
හැමෝම පරිස්සමින් ඉන්න ඡේසු පිහිටයි මගේ මව් බිමට
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 3 күн бұрын
ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ ආශිර්වාදය ලැබේවා මගෙ රටට. රුවන්වැලි සෑ රජුන්ගේ පිහිට ලැබේවා .රටේ අහිංසක දරුවන් ආරක්ෂා කරත්වා 😢😢🙏🙏🙏🙏🙏🙏
@MrDreamr24
@MrDreamr24 3 күн бұрын
හැමෝම පරිස්සමින්. ජේසු පිහිටයි
@PadmaniGamlath-wr5hm
@PadmaniGamlath-wr5hm 3 күн бұрын
බයෙන් ඉන්න එපා මොකුත් ම වෙන්නේ නැහැ
@kumuduthotawaththa820
@kumuduthotawaththa820 3 күн бұрын
මොකුත් වෙන් නෑ. හෙට සාමන්‍ය දිනයක් වෙය්.ලන්කාවේ අපි වාසනාවන්තය්.
@DilshanKavinda-f3m
@DilshanKavinda-f3m 3 күн бұрын
මේ දෙසැම්බරයේ සුනාමි එනවා පවුකාරයෝ සෝදා හරින්න
@kavindugunathunga2495
@kavindugunathunga2495 3 күн бұрын
අනිවාර්යයෙන් 🙏🙏
@MaduRox-f9z
@MaduRox-f9z 3 күн бұрын
Ane kisma kenakuta vipathak sidu nowewa. Sathekutawath hinsawak nowewa. Theruwan saranai hama kenektama. Devi piihitai. Dalada samidu piihitai
@shehan-394
@shehan-394 3 күн бұрын
වෙරළබඩ විතරද බන් පව්කාරයො ඉන්නෙ😂
@kapilaperera9669
@kapilaperera9669 3 күн бұрын
ඇත්තටම මොනවා කියනවද මංදා.. අනිවාර්යෙන් 28 වන විට අපිට ලැබෙන බලපෑම හොදටම අඩු වේවි. ඒ වගේම 30 න් පසු අවම දින 5 ක් වත් වැසි රහිත වේවි
@MelaniLasith
@MelaniLasith 3 күн бұрын
අපගේ පුන්චි ලන්කාවට තිසරණ සරණයි.චන්ඩ මාරුතයෙන් කිසිදු කෙනෙකුට කරදරයක් නොවී අපගේ රටින් ඉවත් වෙන්න කියල ප්‍රාර්ථනා කරමු.
@Smerenegesalgado
@Smerenegesalgado 2 күн бұрын
උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය අපේ ශ්‍රී ලංකාද්වීපයත් එහි ජනතාවත් ආරක්ෂා වේවා යුරෝපයේ, ඇමරිකාව සහ ලෝකයේ වෙනත් බොහෝ රටවල් මෙම දැවැන්ත දේශගුණික විපර්යාස, වර්ෂාව සහ ගංවතුර තර්ජනවලට මුහුණ දී ඇත. අවදානමට ලක්ව සිටින ජනතාව හමුදාව සහ ආයතන මගින් ආරක්‍ෂිත ප්‍රදේශවලට ගෙන යනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. බුදුසරණයි
@madushipramodya-cp7de
@madushipramodya-cp7de 3 күн бұрын
විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ රටට කිසිම ආපදාවක් නොවේවා...
@vishwashehan8441
@vishwashehan8441 2 күн бұрын
welcome
@VimalarathnaHSamarawickrama
@VimalarathnaHSamarawickrama 2 күн бұрын
මේ අමනයන්ට ආගම්,මාතාවෝ සිහි වෙන්න කුණාටුවක් වත් එන්න ඕන තමයි
@SethuniHimasha-s6e
@SethuniHimasha-s6e 2 күн бұрын
මගේ රටට දලදා හිමි සරණයි
@අනුහස්මල්ශන්
@අනුහස්මල්ශන් Күн бұрын
බුදු සරනයි .!දෙවි පිහිටය් !සියලු දෙවියන්ගෙ ආරක්ශාවය්!❤️🙏
@anju0310
@anju0310 2 күн бұрын
බුදුන් වහන්සගේ පිහිටෙන් විශ්ව මාතාවගේ පිහිටෙන් කිසිම විපතක් අපේ රටට ඇති නොවේවා!❤️❤️ සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා!❤🥺
@NilankaSubashini-s2b
@NilankaSubashini-s2b 2 күн бұрын
මෙවැනි ස්වාභාවික විපත් වලින් මුලු ලෝකයේම සියලුම ජීවිතවලට කිසිදු අනතුරක් සිදු නොවේවා. ජේසු පිහිටයි.
@priyanthiweerakoon-c1r
@priyanthiweerakoon-c1r 3 күн бұрын
හැමෝම පරිස්සමෙන් ඔයාලගේ වැඩ කරගන්න .ජය ශිු මහා බෝසමිදුගේ පිහිටයි හැමෝටම
@vineethahewawitharana8506
@vineethahewawitharana8506 3 күн бұрын
විශ්ව මාතාව සියලුමදෙනාම රැකදේවා කිසිදු විපතක් කිසිවකුටත් නොවේවා තෙරුවන්ගේ අනන්ත මහගුන බලයෙන් සියලු දෙනාම රැකදේවා ❤️❤️❤️
@ajithkumarajayawardana683
@ajithkumarajayawardana683 3 күн бұрын
මගේ රටට කිසිම කරදරයක් නොවේවා තෙරුවන් සරණයි ❤❤❤
@lanipatrina2775
@lanipatrina2775 2 күн бұрын
මගේ රටට රටේ ජනතාවට ශ්‍රී දළදා සමිදු පිහිටයි රැකවරණයි අයහපත් කාලගුණය තත්ත්වය ඉතා ඉක්මනින් යහපත් අතට පත් වේවා
@Agathachristi2020
@Agathachristi2020 2 күн бұрын
අපි එනකන් ඉන්නේ....awsome....wake up everyone.....දැන් රෑ 12.20...තාම නෑනේ
@sadunimadu9177
@sadunimadu9177 3 күн бұрын
බුදු සරණයි සියලු දෙනාට🙏🙏
@IshuZeus
@IshuZeus 3 күн бұрын
තෙරුවන් සරණින් සියලු දෙනාම ආරක්ෂා වේවා කිසිවකුට කිසිඳු කරදරයක් හානියක් නොවේවා 🙏
@HemalathaUdagedara
@HemalathaUdagedara 2 күн бұрын
හිතවතුනි 'කලින් කලට මෙවැනි දේ සිදුවනවා .අපි නොසිතුවට අපිට නොපෙනෙනෙන බලවේගයන් තියනව.මිනිසුන්ගේ කුරිරුකම් සියල්ල එක්තැන් වෙලා බලවේග බවට පත්වෙනව.ඒවෙලාවට කර කියාගන්ට දෙයක් නැතුව යනව. පින් ඇති මිනිසුන් අඩක් හෝ සිටින නිසා මඳක් හෝ ඒ දේවල් මැඬ පැවැත්වී යනව.කෙසේ වෙතත් මගේ රටට ඇති මේවිපත්ති කර ත්ත්වය තුනුරුවනේ ආශීර් වාදයෙන් සක්දෙවිඳු ඇතුළු සියළු දෙවියන්ගේ රැකවරනින් මේ බලවේගය තුරන් වේවා .මේ හෙළදිව ආරක්ශාවේවා.
@Upul-qh8us
@Upul-qh8us 3 күн бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් ලෝකවාසී සියලු දෙනාම ආරක්ෂා වේවා
@danushkaakalanka1906
@danushkaakalanka1906 3 күн бұрын
බුදුසරණයි ලංකාවේ ජීවත් වෙන හැමෝටම කිසිම කරදරක් නොවේවා ☸️❤️
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec 2 күн бұрын
මගේ රටට දළදා හිමි සරණයි...
@shiromichandrika3819
@shiromichandrika3819 3 күн бұрын
උතුම් වූ දලදා සමිදු පිහිටයි මගෙ මව් බිමට❤❤❤
@nikibritto9821
@nikibritto9821 2 күн бұрын
මගේ රටට දෙවි පිහිටයි !
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 3 күн бұрын
සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි
@samanthidesilva7366
@samanthidesilva7366 3 күн бұрын
උතුම් වූ දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා ! කිසිදු විපතක් නොවේවා .
@preethiperera9261
@preethiperera9261 3 күн бұрын
හෙට රටට ම නිවාඩු දුන්නනම් හොදයි නේද 😢
@LankaCool-wh4sz
@LankaCool-wh4sz 3 күн бұрын
ඔව්😢
@OnaMagulak540
@OnaMagulak540 3 күн бұрын
තො රජයේ සේවකයෙක් නේද
@OnaMagulak540
@OnaMagulak540 3 күн бұрын
මේ කාලගුණ විස්තර කියන්නේ මගේ පොඩි මල්ලියා.ඔබට ජය
@DeepikaWasanthi-r1q
@DeepikaWasanthi-r1q 3 күн бұрын
බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏
@ranukamigamuge9147
@ranukamigamuge9147 2 күн бұрын
සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
@TharanganiR.M
@TharanganiR.M 3 күн бұрын
සියලු දෙනාම ආරක්ෂා වේවා....කිසිම කෙනෙකුට විපතක් නොවේවා...
@KumariKumari-uk9bb
@KumariKumari-uk9bb 2 күн бұрын
සමන් දෙව් හාමුදුරුවනේ පිහිටයි 🙏🙏🙏🙏🙏
@KumudinieRanasinghe
@KumudinieRanasinghe 3 күн бұрын
මගේ රටට දලදා හිමි සරණයි .මෙම කුණාටුව අපෙ රටට බලපෑමක් නොකර විශ්වයට මුදාහැරේවා සියලුම ලෝක වාසීන්ට තෙරුවන් සරණයි
@DulanjaliDilhani-gt4py
@DulanjaliDilhani-gt4py 2 күн бұрын
මගේ රටට දලදා හිමි පිහිටයි
@NisalaNiroshan
@NisalaNiroshan 3 күн бұрын
සුළි කුනාටුවක් එනවා කියලා කිව්වනං මලාට එන්නෑ😂😂😂
@suveneethaseuwandi2031
@suveneethaseuwandi2031 3 күн бұрын
😂😂😂
@Prasadnawinda
@Prasadnawinda 2 күн бұрын
aththm kiwwoth ekm thm 😂😂
@samithriasalage3501
@samithriasalage3501 2 күн бұрын
😅
@නෙලුමි
@නෙලුමි 2 күн бұрын
😂
@KS9409-c2d
@KS9409-c2d 2 күн бұрын
එනකන් බලන් ඉන්න මම😂😂😂😂තාම නැ
@shyamakanthi424
@shyamakanthi424 2 күн бұрын
මගේ රටට දළදා හිමි සරණයි මගේ දැයට දළදාහිමි සෙවනයි🙏🙏🙏🙏🙏
@UshaniKumari-n6x
@UshaniKumari-n6x 3 күн бұрын
මගේ රට ආරක්ෂා වේවා ❤
@ajithgunasena9754
@ajithgunasena9754 3 күн бұрын
ස්වභාවික වෙනස්කම් දේශපාලන යේ වරද ක් නොවෙයි ඒ කාලයේ ම්නිසුන්ට වඩා අද මිනිසුන් බුද්දිමත්
@PrabathSanjaya-k8h
@PrabathSanjaya-k8h 3 күн бұрын
Oba hari
@NisansalaAthapaththu
@NisansalaAthapaththu 3 күн бұрын
ඇත්ත. මිනිස්සු මෝඩයි හරි. රජය පලි නෑ මේ වයසන වලට😢
@kalyaniwijeweera8608
@kalyaniwijeweera8608 3 күн бұрын
උතුම් රුවන් වැලි මහාසෑරජිදුගේ අනුහසින් මුලු ලංකාවේම සියලුම ලෝකවාසීන් සහ සියලුම සත්වයෝ කිසිම අනතුරක් නොවේවා තෙරුවන් සරණයි සැමටම
@thilusharajapaksha5398
@thilusharajapaksha5398 3 күн бұрын
මගේ රටට දළදා හිමි සරණයි 🙏🙏
@pathminimahawattage553
@pathminimahawattage553 2 күн бұрын
මගේ මව් බිම් සියළු දෙවියෝ රැක දෙනු මැනවි 🙏🙏🙏
@AmaradasaD.G-dn1db
@AmaradasaD.G-dn1db 2 күн бұрын
බුදු සරනින්,සියලුම දෙවියන්ගේ පිහිටෙන් මේ රටට,ජනතාවට විපතක් නොවේවා.❤❤❤❤❤❤❤
@KasunMadusanka-r7r
@KasunMadusanka-r7r 3 күн бұрын
උතුම් දළදා සමිදු පිහිටයි මගේ රත්තරං රටටත් සියලු මිනිසුන්ටත් සියලු සතුන්ටත්.
@indikajayawardana-c2m
@indikajayawardana-c2m 3 күн бұрын
අැමරිකාවට ස්භාවික විපත් එනවා එහෙනමි 2004 සුනාමි අාවෙි මෙිවාට පාලකයෝ පලි නැ මොඩ යක්කු
@walkingalone7903
@walkingalone7903 3 күн бұрын
නැ ඒ සුනාමි නම් ආවේ මහින්ද මහත්තයා ගේ වරද නිසා
@kaweeathapaththu3651
@kaweeathapaththu3651 3 күн бұрын
සුනාමි ආවෙද...ඒත් ස්වභාව ධර්මයට එරෙහිව නටපු බාල් වල තරම තමා....
@SurangaMalaka-s6w
@SurangaMalaka-s6w 2 күн бұрын
Mahindala hitiyanam mehema wenna😢
@kaweeathapaththu3651
@kaweeathapaththu3651 2 күн бұрын
@@SurangaMalaka-s6w මහින්ද මහත්තය යුද්ධයක් නතර කරල ජීවිත ගාණක් බේරුව..ඒව අමතක වෙනව බොහොම ඉක්මනට මිනිස්සුන්ට..ඒ අපේ මිනිස්සුන්ගෙ හැටිමනෙ..කරපු හොදක් මතක හිටින්නේ නෑනෙ..නින්දෙන් ඇහැරිලා වගෙ ඉන්නෙ..
@vinzy_24
@vinzy_24 2 күн бұрын
​​@@walkingalone7903මයින්ද මාතියාට එකේක ඒව කියන් එන්නෙපා හරිතේ 😂
@SanjiwaKumara-t2x
@SanjiwaKumara-t2x 2 күн бұрын
විස්ව මැනියංන්ගෙ පිහිට අරක්සාවෙන් මගෙ ලන්කාව සුරක්ෂිතය....😍💗💗 මෙය බුදුන් ඉපදුන රටයි...🙏🙏🙏
@hamashaheshani544
@hamashaheshani544 3 күн бұрын
අනේ මේ ස්වභාදහම් ආපදා වලට කාටවත් බැනලා වැඩක් නෑ .😢ඔය තරම් මෝඩ වෙන්න එපා.
@YamunaSarojani
@YamunaSarojani 2 күн бұрын
🌎 සියලුම ජනතාවට බුදු සරනින් කිසිදු විපතක් සිදු නොවේවා!
@Niluroshan431
@Niluroshan431 3 күн бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා...කිසිම කරදරයක් වෙන්නේ නෑ මගේ රටේ සියලුම දෙනාට විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@GangaKumari-w1v
@GangaKumari-w1v 2 күн бұрын
හැමෝම පරිස්සමින් ඉන්න.තෙරුවන් සරනයි
@PrabathMadusanka-e1r
@PrabathMadusanka-e1r 3 күн бұрын
අනේ ඔව් දෙවියන්ගෙන් ඉල්ලන්නෙ කිසිම කෙනෙක්ට කරදරයක්නම් වෙන්න එපා ට්ගෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunethrapathirana6286
@sunethrapathirana6286 2 күн бұрын
මගේ රටට තෙරුවන් සරණයි
@kaveesh.1180
@kaveesh.1180 2 күн бұрын
යුහුසුලුව වැඩ කරන්වන්ම් කලින්ම A/l සතියක්වත් කල් දාන්න එපැය් 😂
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 күн бұрын
අපේ රටෙන් මේ සුළි කුණාටුව යනවා වැස්ස පායනවා කිසිම කෙනකුට මේ විපත්ති නොම වේවා බුදුසරණයි
@deejay909
@deejay909 2 күн бұрын
😂😂😂.. දැන් මාලිමාවේ උන් කියයි රටේ වාසනාවට පත් උන ජනපතිගේ වාසනාවට තමයි මේ දේවල් වෙන්නේ කියලා.. 😂😂😂😂😂😂
@sunethraweerasinghe20
@sunethraweerasinghe20 2 күн бұрын
කිසිම කෙනෙකුට කිසිම කරදරයක් සිදු නොවේවා බුදුරජානන් වහන්සේ තෙවරක් වැඩී මේ පිං බිමයි .🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Shamali-jf5zx
@Shamali-jf5zx 2 күн бұрын
දෙවියන්වහස අපේ රට ආරක්ෂා කරන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@nuwanchamara3816
@nuwanchamara3816 2 күн бұрын
රටටම බුදු සරණයි..මේ සුලිකුනාටු තත්වයෙන් කිසිම ජීවිතයකට කිසිම හානියක් සිදු නොවේවා... අනෙකුත් රටවල වෙසෙන කිසිම සත්වයෙකුට හානියක් සිදු නොවේවා...සීපා සතුන්ට දේපලවලට කිසිම හානියක් සිදු නොවේවා...හැකි ඉක්මනින් මේ පීඩන අවපාතය මගේ රටින් තුරන් වේවා..මුළු මහත් ලෝකයෙන්ම තුරන් වේවා... අනන්ත වූ බුදු ගුණ බලෙන් මගේ රට හා ලෝකය සුරැකේවා...මේ තත්වයට මුහුණ දී ඇති සියලුම සත්ත්වයන් ත්‍රිවිධ රත්නයේ බලයෙන් ආරක්ෂා වේවා... සියලුම සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා
@NishanthaPerera-u5j
@NishanthaPerera-u5j 3 күн бұрын
යකෝ ස්වභාවික විපත් ලංකාවට විතරක් නෙවෙයි ඇමරිකාවෙත් තියෙන්නෙ. ඒකට රටේ රජය පළිද.
@Ema_girl
@Ema_girl 3 күн бұрын
මිනිස්සුන්ගෙ දැනුමෙ තරම හිතපන්කො එකෙන්ම🤣
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 3 күн бұрын
Moda mi harak bn 😂
@Himeshathiwanthijayarathna
@Himeshathiwanthijayarathna 3 күн бұрын
රටේ ස්බාවික මොකාක් හරි උනොත් රජය තමයි ඔක්කෝටම මුල. මේ මිනිස්සු හිතාන් ඉන්නෙ ලන්කාවට සුලිකුනාටුවයි, ගන් වතුරයි ,නාය යෑම් ඔක්කොම ගෙනත් තියෙන්නේ ජනාධිපති කියලා 😅
@dilkikavisha8279
@dilkikavisha8279 3 күн бұрын
Dukai da ai wasanawa kiya kiya udapanne dan wasanawadore galanawa😂😂😂
@jayanthiranasingha6284
@jayanthiranasingha6284 3 күн бұрын
THAWA BALAGENA HETA PALLA WENASAYA ATHA LAGAI.
@hnimali4513
@hnimali4513 2 күн бұрын
Theruwan saranai siyalu deviyangema pihitai
@CraftCraZe1998
@CraftCraZe1998 2 күн бұрын
රටේ සියළු දෙනා ආරක්ෂා වේවා...! තෙරුවන් සරණයි...
@MAl-uv3ze
@MAl-uv3ze 3 күн бұрын
මෙි හැමදේයාක්ම අරයා හින්දා මෙියා හින්දා අවා කියාන්න බැ දෙයාක් වෙින්න තියේනවා නමි එවා අපිට නතර කරන්නාත් බැ සි දාළඳා සමීදුගේ පිහිටෙින් කිසිදු කරදයක් නෝමවෙිවා සියලු ලෝකවසින් අරක්සා වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Pramod95904
@Pramod95904 3 күн бұрын
හැම මඟුලකටම දේශපාලනේ ගාවගන්න හරි බුද්ධිමත් ජනතාවක් ඉන්න එක ගැන මාර ආඩම්බරයක් දැනෙන්නේ 🤣😅
@kaweeathapaththu3651
@kaweeathapaththu3651 3 күн бұрын
රජා හොඳයි නම්..රටට හොඳයි ....
@coobychat
@coobychat 2 күн бұрын
​@@kaweeathapaththu3651 😂 මහත්මයා ජපානේ බූමිකම්පා නිසා මිනිස්සු මැරෙන එකයි ගිනිකදු පුපුරන එකයිත් ලංකාවෙ රාජයෙ වැරැද්දක්ද 😅
@VenusMentalcare
@VenusMentalcare 2 күн бұрын
රටේ ඉන්න මහා සංඝරත්නයට බුද්ධ රත්නයට ඒවාගේම ඓතිහාසික පෞරාණික මුතුන් මිත්තන්ගේ නිර්මාණවලට උඹලා විනාසෙකින් කරොත් මේ විනාශය සඳහා නායකයන්ට අත් උදව් දුන්නොත් ඒ සාපය උඹලා ඇතුළු උඹලගෙ පවුල්වල සියලු දෙනාටම ස්වභාවධර්මය විසින් විනාශය ළඟා කරන බව විශ්වාස කරපියව්
@KaradaYamuna-ro8xi
@KaradaYamuna-ro8xi 3 күн бұрын
Ane mage ratata budunge saranai
@adii_girll
@adii_girll 3 күн бұрын
ආ කාලගුන දෙපාර්තමෙන්තුවෙන් කිව්වනම් ආය් ඔය කුනාටුව එන්නැ ලොවෙත් 😂🤌
@Jenitapilishiya
@Jenitapilishiya 3 күн бұрын
meyala keyana awa kanapeta harenawa
@malindachamika
@malindachamika 3 күн бұрын
සියලුම දෙ හොදින් සිදුවේවා!!!
@GgRanjani
@GgRanjani 3 күн бұрын
ඇයි තොපෙ ආණ්ඩු තියෙන කාලෙ ගං වතුර වසංගත උනෙ නැද්ද අනුර වැස්ස ගෙනාවද තොපිට කියන්න දෙයක් නැතුවට නරි හැත්ත
@TharinduSandaruwan-xm5gq
@TharinduSandaruwan-xm5gq 3 күн бұрын
අයියො නැන්දෙ ටිපර් වෙන්න එපා 😂ඔයා ගොන් බඩුවක් වෙනවනෙ මේක ඇතුලෙම😂😂 මිනිහටනෙ හොද නැත්තෙ පාඩුවෙ ඉමු හාද😂😂
@dilkikavisha8279
@dilkikavisha8279 3 күн бұрын
Ai ethin tamunla neda kewe wasanawa kiyala wasanawa dore galanne gan wathura name lamai marela janadipathi anethun palathaka na balapan palitha tewaraparuma wage desapalakayo kochara hodada musala kamata ratatama sape waduna nidan hewru wa dan sepa da😂😂😂
@thimiranimeshana7411
@thimiranimeshana7411 3 күн бұрын
Monwda me kiywanne 😂
@kumudukumudu9568
@kumudukumudu9568 3 күн бұрын
oya.amma.kenekuta.kata.karanna.nodanna.daruvo.hadapu.oyage.amma.thamai.anith.tika.hitha.ganna
@BekamLee-u5v
@BekamLee-u5v 3 күн бұрын
uge kalakanikama thamai.
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 3 күн бұрын
❤❤❤ ස්තුතියි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්
@dilkikavisha8279
@dilkikavisha8279 3 күн бұрын
Athakota ampare lamao maruneth piresidu karanda genda tope lamai marunanam danai duka musala kama tope kefahak anathafa
@SanakaWikramanayaka
@SanakaWikramanayaka 2 күн бұрын
කාලගුණයෙන් කිව්ව නම් ජිවිතෙට සුළි කුණාටුවක් එන්නෙ නැ ජිවිතෙට 😅
@AnnetteHobbs-s7m
@AnnetteHobbs-s7m 3 күн бұрын
සුලි කුණාටුවක් ආවත් අපේ පින්වත් රට ට කිසිම කරදරයක් වෙන්න නැහැ ඒක විස්වාසයි
@DileepaSbandara
@DileepaSbandara 2 күн бұрын
බයෝ කරන කොල්ලො කෙල්ලො ටිකට කරපු අසාධාරනේ ඔය, සෙල්ලම් නෑ 😂😂😂😂
@Himeshathiwanthijayarathna
@Himeshathiwanthijayarathna 3 күн бұрын
මගේ රටට දලදා සමිදු පිහිටයි . ගන් වතුර නිසා මියගිය අයට නිවන් සුව ලැබේවා .
@NandiN-f9m
@NandiN-f9m 2 күн бұрын
තෙරුවන් සරණින්. මගෙ.. මාතෘ. බුමියට. කිසිදු. කරදරයක්. නොවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lahirsam
@lahirsam 3 күн бұрын
ඔතනට යන්න ඕනේ නැහැ, ඔෆිස් එකට ගිහින් සයිට් එකෙන්ම බලහන්
@damithkumara1953
@damithkumara1953 2 күн бұрын
නරක පාලකයො නිසා තමයි මේ විපත් 😢😢😢
@djdumee3227
@djdumee3227 3 күн бұрын
මේ වැඩි විස්තර ඕනේ අවශ්‍ය දේ විතරක් කියනවා
@ramyalathafernando1630
@ramyalathafernando1630 3 күн бұрын
බුදුන් වැඩිය මේ රුවන් පොලවට කවදාවත් මොනවත් නොවේවා.වෙන්නෙත් නෑ.විශ්ව මාතාවට බොහාෙම ස්තුතියි ස්තුතියි ස්තුතියි.
@palitharajapaksharajapaksh6733
@palitharajapaksharajapaksh6733 2 күн бұрын
අනන්ත තෙරැවන් ගුන බලෙන් කිසිම අනතුරක් නොවෙවා!🙏🙏🙏
@Kanthi-j7v
@Kanthi-j7v 3 күн бұрын
අනෙ එහෙම වෙන්නැනෙ
@DeepaWaragoda
@DeepaWaragoda 2 күн бұрын
මගේ රටට කිසිම කරදරයක් වෙන්නෙ නැහැ රටට ආදරේ පාලකයෙක් අපිට ඉන්නේ ඒ නිසාම මගේ රට අනාගත යේ ලෝකයේ බැබලෙන රට ක් වෙනවා යි
@udeshikamaduwanthi6227
@udeshikamaduwanthi6227 2 күн бұрын
අයහපත් කාලගුණයෙන් මගේ රටේ කිසිම කෙනෙක්ට කරදරයක් නොවේවා බුදුසරණයි දෙවි පිහිටයි🥺🙏
@Nuwilya234
@Nuwilya234 3 күн бұрын
අපිට නම් වැස්ස නැහැ 😢 අනේ කාටවත්ම මේ තත්වයෙන් විපතක් නම් වෙන්න එපා 🙏 මගේ රටට දලදා හිමි සරනයි 🙏🙏
@danushimaanuradhani9850
@danushimaanuradhani9850 3 күн бұрын
ඔයාලා කොහෙද
@NadeekaThilakarathne-vy6gp
@NadeekaThilakarathne-vy6gp 3 күн бұрын
ඔයාල කොහෙද ? අපිට නම් හොදට ම වැස්ස
@padeepsuranga2261
@padeepsuranga2261 3 күн бұрын
වැහැපන් මල් වරුසාවේ.... වැහැපන් මල් මල් වරුසාවේ...🔉☂️☂️☂️☂️🆒
@chinthavidyasekera346
@chinthavidyasekera346 2 күн бұрын
Siyalu dennatama Budu saranai, devi pihitai!
@nishantha1422
@nishantha1422 3 күн бұрын
අපි වයඹ 😥😥
@suty4635
@suty4635 3 күн бұрын
Apith
@nishantha1422
@nishantha1422 3 күн бұрын
@suty4635 කොහෙද
@RivinduAmasha
@RivinduAmasha 3 күн бұрын
අපි ඌව අපිට තමයි හොඳට බබා හම්බෙල තියෙන්නෙ 🥲
@piyanganirathnayake3147
@piyanganirathnayake3147 3 күн бұрын
මුකුත් වෙන්නේ na මගෙ.රටට theruwan saranai
@manelperera7162
@manelperera7162 3 күн бұрын
මගෙ රටට බුදුසරණයි
@Gagana4899
@Gagana4899 3 күн бұрын
දැනුවත් කිරීම් කරන ඔබතුමන්ලට ස්තුතියි.
@Lakshan-b3y
@Lakshan-b3y 2 күн бұрын
තවත් සමරපියව් කොටින්ම
@mahendrehapuarachchi7690
@mahendrehapuarachchi7690 3 күн бұрын
විපතක් නොවේවා
@SrilankaDenmarktoWorld8785
@SrilankaDenmarktoWorld8785 2 күн бұрын
May God Bless You all in Srilanka
@WasanthaSamankumara-b4p
@WasanthaSamankumara-b4p 2 күн бұрын
Budu saranai
@KrishanthaBandara-g5c
@KrishanthaBandara-g5c 3 күн бұрын
සියලුම දෙනාට දළදා වහන්සේ ගේ පිහිට ලැබේවා
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 34 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН