OTP හිසරදය.."ෆෝන් එකට ඇවිත් ඇති...කාටවත් දෙන්න එපා"

  Рет қаралды 16,986

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Пікірлер: 37
@PipCosta-ce9qg
@PipCosta-ce9qg 5 сағат бұрын
මම නම් කොහොමත් දන්නවා සම්පත් බැංකුවෙන් අපිට ජීවිතයට තෑග්ගක් දෙන්නේ නැහැයි කියලා ඒකෙන්ම මං දැනගන්නවා කතා කරන එක පට්ටපල් බොරු කියන්නෙ කියලා 😂😂😂😂
@T-Seriesnew2024
@T-Seriesnew2024 5 сағат бұрын
sirawata
@rangaranasinghe1014
@rangaranasinghe1014 4 сағат бұрын
OTP කෙසේ වෙතත් සම්පත් බැංකුවේ ඔන්ලයින් ඇප් එක නම් එපාම වෙලා තියෙන්නෙ .පට්ට චාටර් .පට්ට ස්ලෝ.
@Isurumadawa-tc4sm
@Isurumadawa-tc4sm 4 сағат бұрын
sirama kathawa. okun extra charge karanna nm slow nh😂
@Sandakathmini01
@Sandakathmini01 5 сағат бұрын
OTP එකක් ආරක්ෂා කර ගන්න බැරි එවුන් ඉන්නවා කිව්වාම 😭
@sameerakiri
@sameerakiri 5 сағат бұрын
ඕක දැන් අවුරුදු ගානක් පරන කේස් එකක් නේ
@dilanchathuranga7558
@dilanchathuranga7558 5 сағат бұрын
මුන්ගෙ අතපය කපල දැම්මා නම් හරි
@HaminePodih
@HaminePodih 4 сағат бұрын
සම්පත් බැන්කුව අන්තිම යි කිසිම පොලියක් නැ ..commercial bank eka godak hodhayi
@roshanlakmal9641
@roshanlakmal9641 5 сағат бұрын
රුසියාව මුන්ට ගහන්නෙ ඇය් කියලා තේරෙනවද? අනික් දේ තමය් සම්පත් බැංකුව ටොපියක්වත් දෙන්නෙ නැති බැංකුවක් .. ඒ නිසා ඔව්වට අහුවෙන්න එපා 😂
@pakaya8007
@pakaya8007 5 сағат бұрын
ඇයි ටෝපි දෙන්න සිල්ලර කඩයක් ද පගෝ 😂
@User9us0jd
@User9us0jd 4 сағат бұрын
Ekek dennek horakamak karama ratama eganata danna epa . Russian karayoth ova karala thiyena athi tharan ..mathakada ara atm kadapu eka .mehe inna ekek kohe hari gihin mokak hari karoth okama kiyay ehe unuth . Kohomath ehema kiyanavane 😂
@EmaLara-sq9sh
@EmaLara-sq9sh 6 сағат бұрын
මටත් කෝල් එකක් ආවා යකෝ😂
@manothvindana2761
@manothvindana2761 4 сағат бұрын
මගෙ OTP නැතුව ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගූගල් පෙය එකෙන් 7500ක් කැපුන මං ඒක BOC බෑන්ක් එකට ඉන්ෆෝම් කලා
@sanjeewamadusanka2346
@sanjeewamadusanka2346 5 сағат бұрын
මටත් ආවා කාගිල්ස් එකෙන් සල්ලි දන්න OTB eka ඉල්ලුවා උ හොරෙක්
@hasithmaddumarachchi6363
@hasithmaddumarachchi6363 3 сағат бұрын
සම්පත් බැංකුව තමා ඔන්ලයින් බෑන්කින් රජු. ඒක කන්න එපා. ලාක්ෂ 20කට් අඩුවෙන් දවසකට transfer කරන්න බැහැ අනික් ඒවගේ
@panchal4680
@panchal4680 6 сағат бұрын
Oya ukraine karayo denna russia walata pituwahal karapn.
@gangadesilva8732
@gangadesilva8732 5 сағат бұрын
Mageth 76000 deduct una. Hnb bank eke. Eyala mata salli return aran dunna
@Hasanthi-h3d
@Hasanthi-h3d 4 сағат бұрын
OTP demmada?
@gangadesilva8732
@gangadesilva8732 4 сағат бұрын
@@Hasanthi-h3d thapalen badu wagayak genna gatta dawas kihipayakata kalin Ayema order ekak damma. Mama hithuwe eka kiyla link eka click kla salli kapila bank eken. Mama ikmanata ithyry salli anith bank ekata transfer kala. Pase bank ekata gihin complain ekak damma
@Hasanthi-h3d
@Hasanthi-h3d 4 сағат бұрын
Mage salli 90000k horakaran kara gatta.rajaye post office eke web site ekakin . Rajaye website eka e vidiyatama copy karala tiynne un.munge ath kapanna one kalakanni heththa
@rayr7369
@rayr7369 5 сағат бұрын
OTP - One Time Password
@Igrado223
@Igrado223 4 сағат бұрын
Dinen dina idiriyata yana thaakshanaya SAMADA SAMAHAN mona uttak da yakoooo🤣🤣🤣🤣
@AvishkaJayakody-gl1rq
@AvishkaJayakody-gl1rq 6 сағат бұрын
E langata suddo bomba pupurawagani ape rate
@AvishkaJayakody-gl1rq
@AvishkaJayakody-gl1rq 6 сағат бұрын
E langata colombo wala ehema bomba pupurawagani suddo
@pubududhananjaya9994
@pubududhananjaya9994 2 сағат бұрын
මම හෙලකුරු එකේ මොකක්ද එකකට otp එක දුන්නා 😮😮😮
@NawothDilshan-nx6rh
@NawothDilshan-nx6rh 5 сағат бұрын
Binance eka kohen giyath ahu wenawaaa lankawe inn modyo nisa bank walin bn owa neme aduma topiyakwath denawda lesiyen😂
@sanjayakulasooya2949
@sanjayakulasooya2949 5 сағат бұрын
යකෝ මෙච්චර දැනුවත් කිරීම් කරන්ට තරම් දෙයක්ද ඕක ශ්‍රී ලංකාවේ සමහර මී හරක් ඉන්නවා උන් හෙන මොඩයි
@Dimanthra
@Dimanthra 4 сағат бұрын
අඩෝ මටත් ඇවිත් 😂
@warsil3735
@warsil3735 4 сағат бұрын
Ukrqine russian un ennwma hora kam ealata
@fahimmeerasahib4820
@fahimmeerasahib4820 2 сағат бұрын
This is not the first time Sampath Bank failed in their security. Why other banks don't have these issues? Better get out of sampth.
@Igrado223
@Igrado223 4 сағат бұрын
1.29 polis gani sudda dihaa dana balma blapn ko 🤣🤣🤣
@kenuldinsara3439
@kenuldinsara3439 3 сағат бұрын
Ukraine un nam wada kararyo koketama 😂😂
@nuwankulasekara9332
@nuwankulasekara9332 4 сағат бұрын
Matath awa
@RanganMadushan
@RanganMadushan 6 сағат бұрын
Ranjan ramanayakath ape salli ohoma gaththa
@Sandakathmini01
@Sandakathmini01 5 сағат бұрын
හපොයි රංජා
@sameerakiri
@sameerakiri 5 сағат бұрын
රන්ජන් නෙමෙයි ඒ, රංජන් ඒකට පොලිස් පැමිනිල්ලක් දාල තියෙන්නේ
Ozoda - Lada (Official Music Video)
06:07
Ozoda
Рет қаралды 14 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 97 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 11 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Ozoda - Lada (Official Music Video)
06:07
Ozoda
Рет қаралды 14 МЛН